Nugasewana | සොදුරු කතාබහ - නාරද බක්මිවැව සමගින් තනුජා ජයවර්ධන | Rupavahini

  Рет қаралды 15,093

NUGASEWANA

NUGASEWANA

Күн бұрын

© 2022 by @Sri Lanka Rupavahini
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
Follow on:
Official website - www.rupavahini.lk
Official Facebook Page - / srilankarupavahini
Official Instagram Page - / sri_lanka_rupavahini
Official Twitter Page - / rupavahinitv
Official KZbin Channel - / srilankarupavahinitv
Rupavahini Music Channel - / rootunes
Rupavahini Educational Channel - / rupavahini_jathika_pasala

Пікірлер: 24
@donadisa4808
@donadisa4808 5 ай бұрын
තනුජගේ වොයිස් එකනම් ලස්සනයි නරද තනුජා අමතක නොවන චරිත දෙකක්.ලස්සන දෙන්නා සුපිරි චරිත
@privatevideos8952
@privatevideos8952 5 ай бұрын
දිය උල්පතකින් ජලය ගලා එනවා හා සමානව මේ සමාජය යහපත කරා ගෙන යන්නට දෙන පණිවිඩ අපි කෙසේද වගා කර ගන්නෙ. ඔබ තුමියටත් නාරද මහත්මයාටත් මුලුමහත් විශ්වයේම ආශිර්වාදය ආරක්ෂාව නිරතුරුව ලැබේවා තෙරුවන් සරණින් ලෙඩක් දුකක් කරදරයක් නොවේවයි ප්‍රාර්ථනා කරමි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@pathmasiriekanayake2063
@pathmasiriekanayake2063 Жыл бұрын
සමාජයට දෙයක් දෙන මේ දෙන්නව මේ රටට ගොඩක් වටිනවා,දැන් පරම්පරාවත් ආදරය කරන දෙපළක් මේ.මෙයාලගෙන් මුළුමහත් සමාජයක් ගොඩ නගාගන්න හැකි දේවල් ගොඩක් ගන්න පුලුවන් .ගොඩක් ස්තූතියි මෙවැනි දෙපළක් ගෙන්නුවට.
@gn7709
@gn7709 Жыл бұрын
මේ දෙන්නගෙ සිරසෙ වැඩසටහන් කරන්න පටන්ගත්ත දවසෙ ඉඳලම වැඩසටහන් ඉදිරිපත් කිරීම බැලුවා .එදත් අදත් එකම වගේ.මේ දෙන්නව ආදර්ශෙට අරගන්න කියල අලුත් නිවේදක නිවේදිකාවන්ට යෝජනා කරනවා.දෙන්නටම තුණුරුවන්ගෙ සරණයි තව තවත් ශක්තිය ධෛර්යය ලැබෙිවා .
@nathashadil6801
@nathashadil6801 Жыл бұрын
මේ සංයෝගයෙන් පසු කිසිදු රූපවාහිනී නාලීකාව මේ තරම් හොද කිසිම සංයෝගයක් මා දුටු නැත Gob Bless you to ❤️❤️❤️
@malshabandara7047
@malshabandara7047 Жыл бұрын
උමා අක්කේ සුභ පැතුම් !
@SuperUnawatuna
@SuperUnawatuna Жыл бұрын
මෙන්න නිවේදකයෝ වගේම මිනිස්සු .♥️
@eri4555
@eri4555 Жыл бұрын
නාරද තනුජා කියන්නේ brand එකක්
@gamagedanushcika9716
@gamagedanushcika9716 Жыл бұрын
මට මතක විදියට 1998 හෝ 99 වර්ෂයේදී ගල්කිස්ස මුහුදු වෙරලේ රස රිසි ගී හෝ වෙනත් වැඩසටහනක් කලා අදටත් මතකයි....... මේ හඩ, සුන්දර හිනාව, රූපය, දැනුම අද නොමැත සම කිරීමට හෝ මෙරට..... ❤
@hirucent6023
@hirucent6023 10 ай бұрын
තනූජ අක්කගෙ වොයිස් එක ❤️
@erandiilangasingha4699
@erandiilangasingha4699 Жыл бұрын
හොඳ සංයෝග දෙකක සුසංයෝගයක් ආදරෙයි ඔබ දෙපලට ❤❤❤❤
@supunjayamanna1233
@supunjayamanna1233 Жыл бұрын
ඇත්තටම thanuja akke oyala හදපු ආරම්භ කරපු ea media system eaka ගොඩක් මිනිස්සුන්ට foundation eakak una ..congratulations ඔයාලට ..දැනුම ගොඩක් ඇත්තටම ..
@siromapriyadarshani9311
@siromapriyadarshani9311 Жыл бұрын
නාරද,,,,තනුජා ,,,එදාවගේමයි,,අදත්,හරිම,ලස්සනයි 💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@annsumanasekera9993
@annsumanasekera9993 Жыл бұрын
🙂💛 ආසම වැඩසටහනක් 👍🙂
@sunilperera9702
@sunilperera9702 Жыл бұрын
❤❤❤
@harshanilester4596
@harshanilester4596 Жыл бұрын
හරි වටින කතාබහක් ❤️❤️❤️❤️👍වටිනාම අදහස් ගොඩක් කතා කෙරුණා.
@purebloodmania5622
@purebloodmania5622 Жыл бұрын
ඒ කාලේ ❤❤❤❤
@P.B.I.A.Bandara-yo3st
@P.B.I.A.Bandara-yo3st 5 ай бұрын
තනූජා කතා කරන වචන වල අහක දාන්න එක වචනයක් තියෙනවා ද??? කතාව පමණක් නෙමෙයි..හැසිරීම් , ඇදුම් පැළදුම්, මේ සියල්ල අතින් මේ තරම් ඉහළ කාන්තා පෞරුෂයක් මං නම් දැකල නෑ.. නාරද හොද සවන් දෙන්නෙක්..gist එක හොදින් ප්‍රකාශ කරන්න දන්නවා..තනූජා ට කතා කරන්න ඉඩ දී අවශ්‍ය ම මොහොතේ මැදිහත්වීම ප්‍රශංසනීය යි..❤❤❤💐💐💐
@තුෂාරිතුෂාරි-ඛ4ර
@තුෂාරිතුෂාරි-ඛ4ර Жыл бұрын
නාරද.තනුජට.බුඅුසරණයි.
@ashanawa4755
@ashanawa4755 Жыл бұрын
Wooow
@mudithabandara8575
@mudithabandara8575 Жыл бұрын
Good one
@rohanakumara1278
@rohanakumara1278 Жыл бұрын
Hi thun I am very much like to you because of you knowledge I am rexpet to you thunu. You are great I am too much like to chat or call till I am died if you can possible pls sms that is great 👍
@LadduJayanthi-ft7wi
@LadduJayanthi-ft7wi Жыл бұрын
ඔබ දෙපලට බුදුසරණයි
පම්පෝරිය - Narada @Bakmeewewa ❤️
42:08
SLVLOG POD TALKS
Рет қаралды 21 М.
This mother's baby is too unreliable.
00:13
FUNNY XIAOTING 666
Рет қаралды 38 МЛН
когда не обедаешь в школе // EVA mash
00:51
EVA mash
Рет қаралды 4,4 МЛН
Watermelon magic box! #shorts by Leisi Crazy
00:20
Leisi Crazy
Рет қаралды 114 МЛН
Я сделала самое маленькое в мире мороженое!
00:43
Кушать Хочу
Рет қаралды 4,2 МЛН
Chat & Music - (2022-10-21) | ITN
1:54:30
Chat & Music ITN
Рет қаралды 79 М.
චීනයෙන් ඇවිත් ඇය | Talk with Chatura
59:59
Talk with Chatura
Рет қаралды 205 М.
නාරද කතා කරන්නෙ කුලියට විතරයි
31:45
Nugasewana -positive| 2022-04-12|Rupavahini
16:33
Sri Lanka Rupavahini
Рет қаралды 2,5 М.
This mother's baby is too unreliable.
00:13
FUNNY XIAOTING 666
Рет қаралды 38 МЛН