Chat & Music - (2022-10-21) | ITN

  Рет қаралды 78,089

Chat & Music ITN

Chat & Music ITN

Жыл бұрын

Watch ITN Programmes & More Updates at www.itntv.lk
#ITN #ITNSriLanka #ChatnMusic
ITN ON SOCIAL
Follow on Facebook : / itnsrilanka
Follow on Twitter : / itnsrilanka
Subscribe on KZbin: bit.ly/SubscribeITNSriLanka
© 2022 by Independent Television Network.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network.

Пікірлер: 114
@rasikasanjieani9045
@rasikasanjieani9045 Жыл бұрын
අද නම් ගොඩක් සතුටුයි අපිට නාරද බක්මීවැව සහ තනුජා ජයවර්ධන අපේ හිතේ රැදුන නිවේදක තරු දෙන්න ටම පට්ට ආදරෙයි එදා වගේම දකින්න ආසයි ඒ වගේම අයෙත් අපි වෙනුවෙන් ලස්සන දෙයක් කරන්න අපිට ආසයි දකින්න එදා වගේම අදත් ජයවේවා දෙන්න ටම ආදරෙයි ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@user-nb3mr5wb4g
@user-nb3mr5wb4g Жыл бұрын
විශ්ව අයියා කියපු සින්දු දෙකම ලස්සනයි ,විජය කුමාරතුංග වගෙ කටහඩ 👌
@annkaushalya2338
@annkaushalya2338 Жыл бұрын
hadaruwath e wageneda
@dehiwslagemiyurin9804
@dehiwslagemiyurin9804 Жыл бұрын
🙏🙏❤️❤️❤️
@Nalinda.
@Nalinda. Жыл бұрын
නාරද කරන ජෝක් පට්ටයි ඒවාට හිනා යන්නේ තනූජාගේ හිනාව දැක්කම ආදරෙයි දෙන්නටම
@wasanthazeralata8386
@wasanthazeralata8386 Жыл бұрын
අද වැඩ ස හ ට හ න ගොඩක් ලස්සනයි විස්වපුතා කියපු සං දු දෙකම හරි ම ලස්සනයි ආදරෙයි ඇවිත් ඉන්න හැමෝටම බුදුසරණයි ❤❤❤❤❤
@ali3317
@ali3317 Жыл бұрын
තනුජා,නාරද ❤️two legends මේ අලුත් නිවේදිකාවන්ට ඔවුන්ගෙන් ගත යුතු දේ බොහෝමයි
@amarashi2337
@amarashi2337 Жыл бұрын
විශ්ව පුතා ඔයා ඉන්න නිසා ආසා වෙන් බලනවා සින්දු දෙක නමි කියන්න වචනනෑ විජය කුමාරතුංග මහත්තයා ගෙ කටහඬමයි පුතා ඉන්නෙ කොතනද ඵතන අපි පුතා නැති තැන අපිත් නෑ පුතෙ ඒතරමට ඔයාට ගොඩක් ගොඩක් ආදරෙයි පුතෙ විශ්ව පුතා ඔයා තිස්තුන් කෝටියක් දෙව් දේවතාවුන් රැකදේව සුදු මහත්තයෝ ඔයාටත් ඵරන්දි දුවටත දරැ දෙ දෙනාටත් සුමනසමන් දෙව් පිහිටයි මම රත්නපුරෙන්
@rasikarasika5721
@rasikarasika5721 Жыл бұрын
ඉස්සර බැදි පෙම වැදුන නේද හැම හදකටම ලස්සනයි හරිම ලස්සනයි හැම දෙනාටම තෙරුවන් සරණයි
@sportsc6211
@sportsc6211 Жыл бұрын
විශ්ව සුපිරියි විජේ හඩ එනව එකෙන් ම.නියමයි
@gayanmg5726
@gayanmg5726 Жыл бұрын
ඇත්තටම නාරද සහ තනුජා අපේ රටේ නිවේදන කලාව වෙනස් කරපු දෙන්නෙක්,,,නිවේදනය කරනවා කියන්නේ මොකක්ද කියලා දැන් ඉන්න අලුත් පරම්පරාවට හොඳම උදාහරණය තමයි ඒ දෙන්නා,,, අපි ඔය දෙන්නව program වල දකින්න ආසයි...
@ometaautocare9335
@ometaautocare9335 Жыл бұрын
මේ ප්‍රෝග්‍රැම් එක පට්ට.. හැබැයි නිවෙදිකාව හැම තැනම මැදින් පැනලා හයියෙන් කියවන එකනම් වදයක්...
@shamilkakumari4507
@shamilkakumari4507 Жыл бұрын
ඔව් එයා නිසා බලන්න ආස නැහැ
@danieaviles576
@danieaviles576 Жыл бұрын
katawa vitaraii 👎wihwa kodikara ❤❤nihatamani kamata ❤❤
@ayeshaayesha3306
@ayeshaayesha3306 Жыл бұрын
ඒක ඇත්ත නමුත් කොපිචට් එකේ නර්මදාට වඩා හොදයි
@w.s6532
@w.s6532 Жыл бұрын
Viswa malli oyage ගීත harima ලස්සනයි විජේ කුමාරතුංග මහත්තයා වගේමයි godak ආදරෙයි malli mama oyage ටෙලි drama balanawa ජය වේවා බුදු saranai
@nishshankawijerathna4859
@nishshankawijerathna4859 Жыл бұрын
විශ්ව මල්ලියො මාරම ලස්සනයි ඔයාගේ කටහඬ අනෙ බුදු සරණයි මල්ලියො
@dillperera
@dillperera Жыл бұрын
විශ්ව නිසා වැඩසටහන බැලුවා❤ මේ නිවේදිකාව කියවනවා හිනා වෙනව .එපා වෙනවා .ආපු කාලාකරුවන්ට කාතා කරන්න දෙන්නෙ නෑ ...එයා කැපී පේන්න හදන්නේ .හරිම හිසරදයක් බලද්දී 😒
@samgode2415
@samgode2415 Жыл бұрын
Aththamai e niwedikawa nam epa wenawa. Hinawa onawata wada wedi. Kepi penna yanawa.
@mma2237
@mma2237 Жыл бұрын
අම්මෝ විශ්වගෙ පලවෙනි සිංදුව. විජේ වගේමයි . 💜️. ඒ වගේම නාරද තනුජා වගේ බ්රෑන්ඩ් එකක් වෙන හිටියෙත් නෑ . ආයෙ එන්නෙත් නෑ ආදරෙයි💜️💜️💜️
@lakshilakshika9632
@lakshilakshika9632 Жыл бұрын
ඔයාලා දෙන්ට වැඩිය හොදයි නාරද 🌷🌷🌷🌷🌷තනුඡා ඉගෙන ගන්න පරන අයගෙන්
@nawodyajayathilaka
@nawodyajayathilaka Жыл бұрын
නිවේදිකාවගේ බොරු හිනාව නම් එපා වෙනවා....program එක ලස්සනයි
@priyangipriyangi2885
@priyangipriyangi2885 Жыл бұрын
නිත්‍යා අක්කී voice එක ලස්සනයි ❤️‍🔥
@dihanidesilva1044
@dihanidesilva1044 Жыл бұрын
Vishwa kodikara is good actor . nice sing and song. You have a.vijaya kumarathunga face cut. Love you ever.
@veronicapereira4294
@veronicapereira4294 Жыл бұрын
I am seeing this on Sunday couldn’t see on Saturday ❤
@nilminirajapaksha2713
@nilminirajapaksha2713 Жыл бұрын
නිවේදිකා ව බොරුවට හිනා වෙනවා ඉස්සර තනුජා කොච්චර ලස්සන ට නිවේදන ය කලාද එයාලගෙන් ඉගෙනගන්න
@sanduniwishwanthi5878
@sanduniwishwanthi5878 Жыл бұрын
මාරම ආස රංගන ශිල්පීන් set එකක්💖💖ආදරෙයි හැමෝටම💖💖
@ali3317
@ali3317 Жыл бұрын
ගොඩ දවසකින් chat n music බැලුවෙ,මේ නිවේදිකාව FM Radio එහෙකින් ආව ගිරවියෙක්ද? ඔලුව කැක්කුමයි අප්පා හොද ආස අය ආවත් බලන්න එපා වෙනව
@chamilakumariperera5063
@chamilakumariperera5063 Жыл бұрын
නිවේදනය karana dadanama hari sok asai ආදරණීය dadenek බුදුසරණයි
@chaminilakmali2652
@chaminilakmali2652 Жыл бұрын
නිාව්දිකාව පොඩ්ඩක් හයියෙන් හිනා ාවන එක අඩු කර ගත්තනම් තව හොදයි,
@asanthirathnayaka665
@asanthirathnayaka665 Жыл бұрын
ඇත්තටම
@TravelalongNZ
@TravelalongNZ Жыл бұрын
Beautiful singing Nithya.
@user-nb3mr5wb4g
@user-nb3mr5wb4g Жыл бұрын
Vishwa aiya ,narada aiya ,thanuja akka oya thun denatama godak adare 😍
@veronicapereira4294
@veronicapereira4294 Жыл бұрын
Nice today all are nice w;kodikara your singing was amazing love you all kochi and Banchi happy time for me love you all god’s blessings
@achalatushari8142
@achalatushari8142 Жыл бұрын
නිවේදිකාවගේ කියවිල්ල ට ඔලුව රිදෙනවා ...මහ හයියෙන් කෑ ගහලා හැම තිස්සේ ම මැදට පනිනවා.. කියවගෙන කියවගෙන යන්නේ කවුරු හරි එයාගේ අවස්ථාව උදුරා ගනී කියලා බයෙන් වගේ ..නිවේදකයා නම් 👍
@asanthirathnayaka665
@asanthirathnayaka665 Жыл бұрын
ඒකනම් ඇත්ත..
@nelisweden
@nelisweden Жыл бұрын
Hariyatama hari...achcharatama hinawenna awashyamada?😥
@starcom2973
@starcom2973 Жыл бұрын
මේ නිවේදිකාව සෑහෙන්න ගොට්ටක් අල්ලා ඇවිත් ඉන්නේ. ඉගෙන ගන්න තනූජා වගේ කෙනෙක්ගෙන් කතා කරන සංයමය. කාටවත් කතා කරන්න නොදී යටිගිරියෙන් කෑගහගෙන මැදට පනින්නෙ නැතුව. නිවේදිකාවකගේ චරිතය ගැන ඉගෙන ගන්න. නූගත් කියවිල්ල නතර කරලා. අඩුම නිවේදකයාගෙන්වත් ඉගෙන ගන්න. එන මිනිස්සුන්ට ඉඩ දෙන්න. ඇත්ත ඔයා මේක සුපර් මාකට් එකක් නෙමෙයි සති පොලක් කරලා සටහන විනාශ කරනවා.
@charnipriyangika9028
@charnipriyangika9028 Жыл бұрын
හරිම ලස්සනයි නාරද මල්ලීගේ සින්දුව ❤️
@pracilasamarahewa526
@pracilasamarahewa526 Жыл бұрын
මනෝජ් සර්, බුදු සරනයි, ජෙසු පිහිටයි , සතුටින් ඉන්න,
@geethsanjula1495
@geethsanjula1495 Жыл бұрын
විශ්ව hitapu nisa ada lassanai budu saranai
@naveendraindika7774
@naveendraindika7774 Жыл бұрын
Beautiful විශ්වලු. නිවෙදිකාව හෑවා මුලින්ම
@upaliwijesiri5780
@upaliwijesiri5780 Жыл бұрын
අවසානය දක්වාම කම්මැලි නැතිව බලපු වැඩසටහනක්
@IA-rn1cr
@IA-rn1cr Жыл бұрын
Sanjayage both songs👌👌 Achala adare baduna oba kere elesamai..
@hettiarachchigethrilakshik4217
@hettiarachchigethrilakshik4217 Жыл бұрын
අනේ මම මේ නිවේදිකාව ට හරි ආසයි.පාලු නෑ පොඩ්ඩක්වත්
@javijayanthivijayanthi123
@javijayanthivijayanthi123 Жыл бұрын
Ane oya program ekata amila abesekara gennannako budusaranai
@darshaniuggalla158
@darshaniuggalla158 Жыл бұрын
මම නම් ඉන්නෙ පිටරට නිසා යූටියුබ් එකෙන් තමයි බලන්නෙ ලස්සනට කොච්චියි බන්චියි වැඩසටහන කරනවා ගොඩාක් ආසාවෙන් බලන වැඩසටහනක් ස්තුතියි
@amiladahanayake2660
@amiladahanayake2660 Жыл бұрын
❤ supperb ..
@emadkwt1833
@emadkwt1833 Жыл бұрын
Very nice❤❤❤❤❤❤❤❤
@sunilarani4037
@sunilarani4037 Жыл бұрын
👌👌👌👌 Hina wela pana yanawa ammooo harima lassanai nidimatha nathiwa yanawa kochchige hinawa harima lassanata program eka karanawa banchita wada kochchi 👏👏👏👏👏👏👏 kochchi oya tikak aga adukara ganna. Poddai gadak nemei.
@travelwithchami6349
@travelwithchami6349 Жыл бұрын
Kochchi mn lankawe iddi kochchi tv miss kalema naa.mekath Harima asawen balanne.good luck ❤
@nimashafernando2203
@nimashafernando2203 Жыл бұрын
very nice ❤️
@ranichandralatha488
@ranichandralatha488 Жыл бұрын
මම හරිම අසයි විස්වෙ
@nilushikamadumali8376
@nilushikamadumali8376 Жыл бұрын
ඇත්තටම හැමෝම කිව්වා වගේ ලස්සනයි නිවේදනය
@zainammeedeen8659
@zainammeedeen8659 Жыл бұрын
Goda kalekin chat and music baluwe wisheshen ThAnuja and Narada and wishwa nisa harima lassanai godak hina una.
@PiyumalKanishka
@PiyumalKanishka Жыл бұрын
මාර ලස්සන program එක කරනවා විශ්ව අයියා පට්ට, සංජය ආතල්
@samudrikaparis8102
@samudrikaparis8102 Жыл бұрын
Vishwa nisa me program eka beluwa
@chandrasiri672
@chandrasiri672 Жыл бұрын
වැඩසටහනනම් ලස්සනයි ඒත් මේ නිවේදිකාව නිසා බලන්න එපා වෙනවා එයා කියන දේවල්වලට එයාම බොරුවට හිනාවෙනවා . හිනාව අඩු කර ගන්... වැඩසටහන එපා නොකර
@nathashashehara7827
@nathashashehara7827 Жыл бұрын
❤️❤️❤️
@shcksg8677
@shcksg8677 Жыл бұрын
තනූජා අක්කා ඉන්න නිසා බලන්න හැදුවේ ,මේ නිවේදිකාව පට්ට ගොනෙක් වගේ කෑගහද්දි හිසේ කැක්කුම හැදෙනවා
@dorinbanes8167
@dorinbanes8167 Жыл бұрын
hame Sinduwakma godaak lasanai, ada honda program ekath lasanai.❤👍
@shanikapalihakkara8715
@shanikapalihakkara8715 Жыл бұрын
සුපිරිම සෙට් එකක් 💖💖💖💖💖🥀👍
@shayamalikarunarathne9933
@shayamalikarunarathne9933 Жыл бұрын
Vishwa , Naradha & Thanuja nisa tama program eka baluwe. Anek ayath harima shok. Hamotama wish karanawa.
@akiladamith8648
@akiladamith8648 Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️
@jayarathanabandara6019
@jayarathanabandara6019 Жыл бұрын
හොඳ වැඩක්
@nilu353
@nilu353 Жыл бұрын
❤️❤️♥️♥️♥️❤️♥️
@meghashaki9009
@meghashaki9009 Жыл бұрын
Good luck sanjaya malli💕
@sanjayamuramudali
@sanjayamuramudali Жыл бұрын
❤️
@shanikapalihakkara8715
@shanikapalihakkara8715 Жыл бұрын
පට්ටම funny දවසක් 💖💖💖💖💖💖🥀👍
@prasannakumar842
@prasannakumar842 Жыл бұрын
Good luck Thanuja
@deepathkavinda6875
@deepathkavinda6875 Жыл бұрын
Atthatama narada / thanuja issara Kala wadasatahan ahanna balan inna e dine enakan balan innawa.dan nm ehema wada satahan nathi tharam obala dennawa dakeemama sathutak.
@pracilasamarahewa526
@pracilasamarahewa526 Жыл бұрын
ඔයාලා ඔක්කොම ලස්සනයි අද
@user-zt3qm3kh9q
@user-zt3qm3kh9q Жыл бұрын
👍👍👍❤❤
@user-bp2sc9fl7i
@user-bp2sc9fl7i Жыл бұрын
🌹
@shanikapalihakkara8715
@shanikapalihakkara8715 Жыл бұрын
ඉස්සර බැඳිපෙම ලස්සනටම කිව්වා 💖💖💖🥀
@ChandraChandra-yu9db
@ChandraChandra-yu9db Жыл бұрын
Visswe putha niyamai adarei budu saranai
@sujeewasilva7652
@sujeewasilva7652 Жыл бұрын
💐👍💪❤️❤️❤️❤️👏👏👏
@dimuthumadusanka3630
@dimuthumadusanka3630 Жыл бұрын
නිවේදිකාව පිස්සු ගෑනි බොරුවට හිනාවෙන්නෙ නැතුව ඉදපන් ගෑනියේ........ විශ්ව නැපි හෝදන එකට උබට හිනාද? අනික කොල්ලොන්ට බියුටිෆුල් කියන්නෙ නෑ. හැන්ඩ්සම් ...ඔයාට ගොඩක් ඉගෙන ගන්න තියෙනවා
@veronicapereira4294
@veronicapereira4294 Жыл бұрын
Narada singing very well
@Vinothini_
@Vinothini_ Жыл бұрын
Shashi 😘😘
@sunilarani4037
@sunilarani4037 Жыл бұрын
Shai paw horunta ahuwenna EPA meeta passe kalpanawen vada karanna. Nethu shok. Oyagollo okktama ❤️❤️❤️
@ali3317
@ali3317 Жыл бұрын
අයියෝ මේ නිවේදිකාව,අනිත් ආව අයට කතා කරන්න දෙන්නම නැහැනෙ.පැන පැන කෑ ගහනවා මුලු වැඩ සටහනම රන්ඩුවක් වගේ ඔලුව කැක්කුමයි බලන්නත්
@IA-rn1cr
@IA-rn1cr Жыл бұрын
Sanjayata lasanata guitar play kranath puluwanluuuuuuu Asai dakina ekath🎸
@KumariKumari-fc4ht
@KumariKumari-fc4ht Жыл бұрын
ammo mat issara idanma godak asa dennek
@kT2015N
@kT2015N Жыл бұрын
Narada cannot sign
@IA-rn1cr
@IA-rn1cr Жыл бұрын
Siyalla ekama thankain🙂 Sanjayage announcing api dakala na tv eken eyage announcing dakina asai As always sanjaya bright up the program. Lasanai ada program eka enjoyed much
@nalaninalani82
@nalaninalani82 Жыл бұрын
සංජෙ විෂ්ව පුතාලා දෙන්නට අාදරෙයි
@narmada8389
@narmada8389 Жыл бұрын
Dananjya aiya innwnm maru
@pracilasamarahewa526
@pracilasamarahewa526 Жыл бұрын
සද තරු මිලිනව යාදෝ..
@asangaglobal3272
@asangaglobal3272 Жыл бұрын
niwedikaawa hariyannaaa
@samudrikaparis8102
@samudrikaparis8102 Жыл бұрын
Vishwa enna thena sina sagarayak❤❤
@jawswvijayanthi8908
@jawswvijayanthi8908 Жыл бұрын
Wiswa hari hodai API kamati eyage ragapama
@annkaushalya2338
@annkaushalya2338 Жыл бұрын
Matanam vishwa aiyawa dakiddi vijaya kumarathungawa mathak wenawa swarupayen e wagemai
@lakshikasewwandi3042
@lakshikasewwandi3042 Жыл бұрын
ප්‍රෝග්‍රෑම් එක හොදයි.නිවේදිකාව තමයි හරි නැත්තෙ.බැරිවෙයිද වෙන නිවේදිකාවක් දාන්න
@janakajanaka5865
@janakajanaka5865 Жыл бұрын
Vije wage tamai viswa
@rasikanilmini9195
@rasikanilmini9195 Жыл бұрын
Apooo කවුද ma program aka krna pissu දෙන්න
@ManojPrasanna-rx9jm
@ManojPrasanna-rx9jm 3 ай бұрын
වීශ්ව...oyanamm..athal oiii...😂😂😂
@indumathiindu4137
@indumathiindu4137 Жыл бұрын
මෙි ගැණි නැතිව වෙන කවුරැත් නැතිද අනේ වැඩසටහන කනවා මහ මොන්ගල් වගේ.ගංජ ගහලද මෙි ගැණි අප්පිරියයි බලන්න
@kusumwijekoon8561
@kusumwijekoon8561 Жыл бұрын
Me niwedikawage kacha cache
@amandajayakody807
@amandajayakody807 Жыл бұрын
Athatama program hodai niwedikawa artistlata katha denne natuwa madin paninne natuwa poddak cool unanan hodai Boy ge timing hodai girl to much
@hchathu640
@hchathu640 Жыл бұрын
Female presenter is really loud in her voice It’s irritating
@kuwaitenjoylife2727
@kuwaitenjoylife2727 Жыл бұрын
ඔක්කොම hodai me niwedikawage kate sadde අනිත් ayata katha කරන්න denne ne nedakin
@tharyshikamalshani8931
@tharyshikamalshani8931 Жыл бұрын
ආස කට්ටිය මේ ගැනියෙක් ගෙනත් බලන්නත් එපා වෙනෝ..කියෝනවා 🤮
@javijayanthivijayanthi123
@javijayanthivijayanthi123 Жыл бұрын
Wiswa puta nisa baluwa API Asama supiri nauwe ane wiswa oya Dan hamadama dakinawa bandana gaganapiyawaren wenat progarmwalat innawa and ape amila puta na ne eya dubaida b s
@chandranibothalegepeedrik4772
@chandranibothalegepeedrik4772 Жыл бұрын
Ow appa
@amandajayakody807
@amandajayakody807 Жыл бұрын
Attatama oyalata tanuja and naradage parana program balala waradi hadaganna puluwan (girl ta)
@anushathilakshi6822
@anushathilakshi6822 Жыл бұрын
00
@thashmilaweerakoon5117
@thashmilaweerakoon5117 Жыл бұрын
Ka ko pappi wage kagahanna epa appiriyai ahan inna
@IA-rn1cr
@IA-rn1cr Жыл бұрын
Wathkamnam wadi krgana epa income tax walata ahuwei.
@tharyshikamalshani8931
@tharyshikamalshani8931 Жыл бұрын
අෆේඕඕඕඕඕඕ...ධනන්ජය අය්යා ඉන්නවා වගෙ නෑ..මුන් ගෙ කියවිල්ල 🤮🤮...ITN ගේන්න ධනන්ජය අය්යව 😍
@ds5724
@ds5724 Жыл бұрын
Yako e nivedikavage thiyenne kaiyai pada gandai vitharai.. Balahalla ekige kata nikan puka vagei hina wena kota
@geethakurera785
@geethakurera785 Жыл бұрын
These two presenters are talking so much. Annoying.
Chat & Music - (2024-08-02) | ITN
2:04:51
Chat & Music ITN
Рет қаралды 37 М.
Talks With Bandu | EP 05 | 2020-08-30
46:36
Hiru TV
Рет қаралды 273 М.
Survive 100 Days In Nuclear Bunker, Win $500,000
32:21
MrBeast
Рет қаралды 85 МЛН
Best KFC Homemade For My Son #cooking #shorts
00:58
BANKII
Рет қаралды 71 МЛН
Sigma girl and soap bubbles by Secret Vlog
00:37
Secret Vlog
Рет қаралды 15 МЛН
Useful gadget for styling hair 🤩💖 #gadgets #hairstyle
00:20
FLIP FLOP Hacks
Рет қаралды 10 МЛН
Chat & Music - (2023-04-07) | ITN
1:56:36
Chat & Music ITN
Рет қаралды 37 М.
Chat & Music - (2023-07-28) | ITN
2:07:14
Chat & Music ITN
Рет қаралды 53 М.
Chat & Music - (2022-11-04) | ITN
1:35:36
Chat & Music ITN
Рет қаралды 12 М.
Hiru TV Copy Chat | EP 489 | 2022-05-29
1:32:18
Hiru TV LIVE
Рет қаралды 143 М.
Chat & Music - (2018-11-30) | ITN
2:05:06
ITN Sri Lanka
Рет қаралды 102 М.
Chat & Music - (2022-07-01) | ITN
1:57:44
Chat & Music ITN
Рет қаралды 45 М.
family is everything 🥺❤️ #shorts
0:16
Pop it GO
Рет қаралды 11 МЛН
ТЫ С ДРУГОМ В ДЕТСТВЕ😂#shorts
1:00
BATEK_OFFICIAL
Рет қаралды 2 МЛН
Лайфхаки не нужны
0:28
Miracle
Рет қаралды 2,3 МЛН
😇 or 🔥 ? #shorts
0:43
A4
Рет қаралды 4,6 МЛН
Гаджеты вредно!!! ☎️😳😡 #funny #comedy
0:26
Fast Family LIFE
Рет қаралды 2 МЛН
😆
0:20
Santi
Рет қаралды 9 МЛН
Фильм про побег от родителей
0:59
Holy Baam
Рет қаралды 4,9 МЛН