Nugasewana Sonduru Pilisadara | Roshan Ravindra & Umali Tillakaratne | 2024-03-29 | Rupavahini

  Рет қаралды 32,944

NUGASEWANA

NUGASEWANA

Күн бұрын

© 2024 by @Sri Lanka Rupavahini
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
Follow on:
Official website - www.rupavahini.lk
Official Facebook Page - / srilankarupavahini
Official Instagram Page - / sri_lanka_rupavahini
Official Twitter Page - / rupavahinitv
Official KZbin Channel - / srilankarupavahinitv
Rupavahini Music Channel - / rootunes
Rupavahini Educational Channel - / rupavahini_jathika_pasala

Пікірлер: 144
@fiararyuna9056
@fiararyuna9056 6 ай бұрын
මැයි මාර ප්‍රසංගයට ගැලපෙනම නලුවා සහ නිලිය ,මේ දෙපල ඔබගේ තේරීම විශිෂ්ඨයි මස්ඉඹුල මහතා..❤
@samanaleejayasingha5357
@samanaleejayasingha5357 6 ай бұрын
ඇත්තෙන්ම හොඳම තේරීමක් ❤️
@muthumaleeperera6581
@muthumaleeperera6581 6 ай бұрын
මම දකින නිලියන් අතර දක්ශ ,බුද්ධිමත් නිලියක් ඉදිරියටම යන්න හදවතින්ම සුබ පතනවා ....good luck umali ....❤💐
@rushanijayasena4653
@rushanijayasena4653 6 ай бұрын
රොෂාන් , උමාලි සුපිරි ම දක්ෂයෝ දෙන්නෙක්.ආදරෙයි ගොඩක්.
@samurdhiagraja2
@samurdhiagraja2 6 ай бұрын
ඒ අසහය නළුවව ගෙන්නලා මේ වැඩසටහන කරාට රූපවාහිනී නාලිකාවට ස්තූතියි...❤❤❤ ආසම චරිත දෙකක් එකම තිරයේ..😍😍😍
@OshJ0612
@OshJ0612 6 ай бұрын
වීරයා ගෙදර ඇවිත්... හරිම ආස නිර්මාණයක්... රොෂාන්.... හරිම ආදරණී ය නළුවෙක්‌. උමාලි, ඔයයා තරම් ආදරණිය සන්සුන් නිළිය ක්‌, මේ ශ්‍රී ලංකාවට වාසනාවක් ❤
@cuddlebugs
@cuddlebugs 6 ай бұрын
ආසම දෙන්නෙක් උමාලි අක්කා සහ රොශාන් අය්යා.. ඒ වගේම මන් පොඩි කාලෙ ඉදල ආසම නිවේදිකාවක්... පාරමී අක්කා.... ආදරෙයි ගොඩාක්....❤❤❤❤❤
@Wind-d4v
@Wind-d4v 6 ай бұрын
ආසම නලුවා, ආසම නිලිය, ආසම නිවේදිකාව.... ❤ ඔබ සියල්ලො නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා ලොව සියල්ලො නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා, නිවනම වෙත්වා.... තෙරුවන් සරණයි....❤
@pushpajayawardena3963
@pushpajayawardena3963 6 ай бұрын
ආදරයනීයම නිවේදිකාව පාරමී දුව ❤️❤️
@Anu-yw3vk
@Anu-yw3vk 6 ай бұрын
උමාලිට ගොඩක් ආදරෙයි අපි
@dimuthuchandrasiri6355
@dimuthuchandrasiri6355 6 ай бұрын
රොෂාන් කියන්නෙ බුද්ධිමත් දක්ෂ වෙනස් විදිහට හිතන ආසම චරිතයක් .දෙන්නට ම සුබ පැතුම් .
@madushanadeeshanirathnayak2139
@madushanadeeshanirathnayak2139 6 ай бұрын
ම0 ආසම දෙන්නා එකම තැනක.love u both ❤❤❤❤❤❤
@sumindafernando6387
@sumindafernando6387 6 ай бұрын
රොශාන් රවින්ද්‍ර . අති විශිෂ්ට රංගන ශිල්පියෙක් ❤❤
@sudharmadissanayake381
@sudharmadissanayake381 6 ай бұрын
Best actor & actress in Sri Lanka...
@Dineth334
@Dineth334 6 ай бұрын
රොශාන් රවීන්ද්‍ර ආසම නලුවෙක් ❤
@SidPerera
@SidPerera 6 ай бұрын
දක්ෂයෝ තුන් දෙනෙක් එකම තිරයක.. ❤️❤️
@waruniekanayake2227
@waruniekanayake2227 6 ай бұрын
රොෂාන් සහ උමාලි talented people in the trade, good luck to both of you ❤️
@samanaleejayasingha5357
@samanaleejayasingha5357 6 ай бұрын
රොශාන්,උමාලී .ආසම දෙන්නෙක්.හොඳම තේරීමක් .පාරමී ආයෙ රූපවාහිනියේ .හරිම සතුටුයි ඇයද දක්ශ නිවේදිකාවක් ❤️
@deepahalgaha
@deepahalgaha 6 ай бұрын
Best day I really proud of both of you From Canada
@anulakumari4905
@anulakumari4905 6 ай бұрын
⁣සල්ලි හොයන්න කලාව කරන්නේ නැති.කලාවට දෙයක් කරන මිනිස්සු.respect
@susilagh907
@susilagh907 6 ай бұрын
ආදරණීය සොදුරු මිනිසුන් සමාජයේ දුර්ලභයි තිදෙනාටම සුභ පතනවා.
@manjulakarunarathna
@manjulakarunarathna 6 ай бұрын
දෙන්නටම ❤❤❤
@hmiperera1033
@hmiperera1033 6 ай бұрын
ඇත්තෙන්ම බුද්දිමත් රංගන ශිල්පියා ...ඔබ තුමාට සුබ පැතුම් ...
@Sunitha.U.a.-qt1uw
@Sunitha.U.a.-qt1uw 6 ай бұрын
වීරයා ගෙදර ඇවිත්❤
@SumuduMahesha-nu8hn
@SumuduMahesha-nu8hn 6 ай бұрын
උමාලි රොෂාන් ලංකාවේ අති විශිෂ්ට රංගන ශිල්පීන්.. ඔබ දෙදෙනාට සුභ පැතුම් ❤ නිවේදිකාව හරිම දක්ෂ ලෙස සංවාදය මෙහෙයවනවා.❤
@champikasamarakoon18
@champikasamarakoon18 6 ай бұрын
බාල නිර්මාණ කිරීමේ මග ඇහිරිය යුතුයි... සෑම නිර්මාණයක්ම මණ්ඩලයක් විසින් අනුමත විය යුතුය.. උසස් නිර්මාණ බිහි වූ විට විශිෂ්ඨ නළු නිළියන් බිහි වේවි 💖💖🌹
@manoriperera793
@manoriperera793 6 ай бұрын
කැමති ම දෙන්නෙක් ❤❤
@LahirukaHansani-pl4tm
@LahirukaHansani-pl4tm 6 ай бұрын
Mama asama dennak...❤❤❤❤adarei umali and roshan ayiya❤❤❤
@madushandesilva6053
@madushandesilva6053 3 ай бұрын
රොසාන් රවින්ද්‍ර ❤
@nalikasiriwardana2690
@nalikasiriwardana2690 6 ай бұрын
මේ දෙන්නාම කලාවටා සුපිරි දක්සයෝ
@kumarijayarathna3552
@kumarijayarathna3552 6 ай бұрын
❤❤ දක්ෂ රංගන සිල්පියෝ2 ක් මම 2 tama ආසයි
@diliniruwanthika7695
@diliniruwanthika7695 5 ай бұрын
💐💕✨️ කාන්තාව හරි ලස්සනට අගයන නිවේදිකාවක් ... ❤️🙏
@sureshaniherath5171
@sureshaniherath5171 5 ай бұрын
චාම් බව ගැහැණියකට ආභරණයක් කියන එකට උමාලි උදාහරණයක් .ලස්සනයි දක්ෂයි ,බුද්ධිමත් ගැහැණියකට හිමිවිය යුතු වටිනාකම නිසිලෙස පවත්වා ගන්න දක්ෂ නිහතමානී කාන්තාවක් .ආදරෙයි ජය ❤
@asokafernando6177
@asokafernando6177 6 ай бұрын
රොෂාන් oya වයසට gihin da manda...කොහොම unath ආදරෙයි ගොඩක් dennatama
@Suba-Subashi
@Suba-Subashi 6 ай бұрын
ඔව් නේද.ආදරණීය වස්සානෙ කරලත් අවුරුදු කීයක්ද.
@idk89317
@idk89317 6 ай бұрын
Hamoma wayasata yanawa .hamadama eka wage inna baha ne .kalawata yamak karanna wayasa prashnayak neme .eka oppu karapu ona tharam kalakarayo innawa.lassana tharuna bawa thawa kalikai namuth daksha thawaya kiyana de marenakan unath diyunu kara ganimin lokayata yamak denna puluwan deyak .ehema aya alpai.
@sriyone6228
@sriyone6228 18 күн бұрын
මම කලාව ගැන දැන හිටියෙම නැහැ. මෙය තුල ඇති සුවිසාල බව ඔයාල තුන් දෙනාම අපව දැනුවත් කිරීම ස්තූතියි.උමාලි වයසට වඩා මහා දැනුමක් ඇත්තියක්. රටට කලාවට සම්පතක්.🫶🏾
@IshanAththanayake
@IshanAththanayake 6 ай бұрын
❤❤❤ ❤❤❤❤❤ රොශාන් , උමාලි සුපිරි , අපෝ දැන් නම් පෙර ගමන් කරුවෝ නෙමෙයි , පෙර කරුමේ නලුනිලියො
@pahansandamin1550
@pahansandamin1550 6 ай бұрын
සුපිරි දක්ෂයින් දෙන්නෙක්.ආසයි ඔයාලව දකින්න..
@chamthdenuware5132
@chamthdenuware5132 6 ай бұрын
දෙන්නම සුපිරි
@ThisaraniAriyadasa
@ThisaraniAriyadasa 6 ай бұрын
දක්ෂම දෙන්නෙක් ❤❤❤❤❤❤
@nalikasiriwardana2690
@nalikasiriwardana2690 6 ай бұрын
ලංකාවේ ඉන්න ලස්සනම නිලිය උමාලි ඇස්වහ නොවදීවා
@ManjulaUdayangani-bb9bm
@ManjulaUdayangani-bb9bm 6 ай бұрын
ඒක ඇත්ත❤❤❤❤❤❤❤
@W.udayangani
@W.udayangani 4 ай бұрын
රොශාන් රවීන්ද්‍ර 💐💐💐💐
@LahirukaHansani-pl4tm
@LahirukaHansani-pl4tm 6 ай бұрын
Umali kathakaraddi ahan inna asai❤❤❤
@jayanthileanage3310
@jayanthileanage3310 6 ай бұрын
Happy to see Parami back.
@vismanatharigerenuka5073
@vismanatharigerenuka5073 6 ай бұрын
ආදරේයි උමාලී ❤❤
@dewmivihara2418
@dewmivihara2418 3 ай бұрын
❤️❤️
@nadeekaamarathunga589
@nadeekaamarathunga589 6 ай бұрын
සුපිරිම රංගන චරිත දෙකක්...❤️❤️
@nishaniamarasingha6875
@nishaniamarasingha6875 6 ай бұрын
විශිෂ්ටතම රංගවේදියෙක් සමග අති දක්ෂ රංගවේදිනියක්. අාදරෙයි දෙන්නටම ❤❤
@LahirukaHansani-pl4tm
@LahirukaHansani-pl4tm 6 ай бұрын
Me kellage tyenna puduma lassank...❤❤
@Nishadi98
@Nishadi98 6 ай бұрын
Parami akki oya lassanata program eka kla❤
@KumudiniKumudiniweerasin-fw2xh
@KumudiniKumudiniweerasin-fw2xh 6 ай бұрын
Kamatema dennek..adare denatama..umalitath me vedeyo eke wage premaneeya adarayak muna gasewa..❤❤❤
@AnushaA-xl7su
@AnushaA-xl7su 6 ай бұрын
උමාලි ❤❤❤❤
@nalikasiriwardana2690
@nalikasiriwardana2690 6 ай бұрын
දෙන්නාම සුපිරි
@ManjulaUdayangani-bb9bm
@ManjulaUdayangani-bb9bm 6 ай бұрын
Umaliva අවුරුදු වැඩසටහන් වලටද සම්බන්ධ karagannako❤❤❤
@ManjulaUdayangani-bb9bm
@ManjulaUdayangani-bb9bm 6 ай бұрын
අනේ❤😢
@nalikasiriwardana2690
@nalikasiriwardana2690 5 ай бұрын
Eka hoday
@ranjanisewwandi6369
@ranjanisewwandi6369 6 ай бұрын
කළු ලිලී මල ❤️
@MuthuEakanayaka
@MuthuEakanayaka 5 ай бұрын
උමා.නංගි.ආදරෙයි❤❤❤❤
@chandrikagajanayaka8904
@chandrikagajanayaka8904 6 ай бұрын
පාරමී ❤❤❤
@TharinduBandara-wq6bp
@TharinduBandara-wq6bp 5 ай бұрын
Roshanwa witharak genath programme ekak karanna, methek lankawe dakapu dakshama naluwa.
@udupakidsshow1833
@udupakidsshow1833 6 ай бұрын
රොෂාන් අලුත් නාට්‍යකට හැඩ ගැහිලාද මන්දා.හොදටම වෙනස් වෙලා
@IRG849
@IRG849 6 ай бұрын
Umi girl ❤
@rajithawickramatunga9452
@rajithawickramatunga9452 5 ай бұрын
@NandaniWijesekara-lk8tt
@NandaniWijesekara-lk8tt 6 ай бұрын
Kamathima thun denek ekata dakinna labeema sathutak.❤️ Theruwan saranai 🙏Yahapathakma wewa loka wasee siyaluma denata.
@ranminisiriwardana9519
@ranminisiriwardana9519 6 ай бұрын
❤❤❤ 2024.03.29 ❤❤❤ ඉරුදිනි උමාලි තිලකරත්න ❤ රොෂාන් රවින්ද්‍ර
@irekavithanage8159
@irekavithanage8159 6 ай бұрын
කැමතිම දෙන්නෙක්❤❤❤
@wasanthis7835
@wasanthis7835 6 ай бұрын
Umali❤❤❤Adarei budusaranai
@ranjanisewwandi6369
@ranjanisewwandi6369 6 ай бұрын
දෙදෙනාටම ආදරෙයි දක්ෂ රංගන ❤❤ ශිල්පීන් දෙදෙනෙක්
@anomajayasinghe1997
@anomajayasinghe1997 6 ай бұрын
පාරමි කැමතිම නිවේදිකාවක්
@shyamali_wick72
@shyamali_wick72 6 ай бұрын
My favorite actor Roshan 🥰
@pathminiranasinghe6365
@pathminiranasinghe6365 6 ай бұрын
Adarai..rosan..adarai...viraya..avith..mam..duru..ratak..maga..ninda...wiwakaya..oyam...thmai..ohra..ganna..adayai..rosan..pan❤❤❤❤❤👍💗💗
@SheelaKw
@SheelaKw 6 ай бұрын
Asama Daksha Rangana Shilpiyek ROSHAN RAVINDRA.MAMA UWAIT DALA❤❤❤
@isharamadushani2730
@isharamadushani2730 6 ай бұрын
Best actor and actress ❤
@HemaAira
@HemaAira 6 ай бұрын
I love you umali ❤❤❤❤❤❤❤
@d.m.wijetunga599
@d.m.wijetunga599 6 ай бұрын
පට්ට කම්මැලියි ඕයි....
@VILLAGECOOKSLL-gy9my
@VILLAGECOOKSLL-gy9my 6 ай бұрын
Umalige FB eka nisama opadupa hoyna awa
@kalhariperera4609
@kalhariperera4609 6 ай бұрын
What a beautiful intro ❤
@janithapriyadarshani3796
@janithapriyadarshani3796 6 ай бұрын
Roshan Umali athi Daksha dennek mage asame denna oyath vade satehane lassenete harevathve kereneva hamoteme subha patheneva ❤❤❤❤❤❤
@hasithasampath7689
@hasithasampath7689 6 ай бұрын
Roshange acting nathath "thanamalwila kollek " direct karapu ekama matanm athi " weeraya" ❤❤🙏
@sadunimadushika2315
@sadunimadushika2315 6 ай бұрын
Mama asama denna ❤❤❤❤umali Akka and roshan aiya
@dilaniarawgoda70
@dilaniarawgoda70 6 ай бұрын
Legend ❤ both of you ❤️❤️❤️🇮🇹
@anomajayasinghe1997
@anomajayasinghe1997 6 ай бұрын
දක්ෂ කලාකරුවන් දෙදෙනෙක් ❤
@ashidharmadasa945
@ashidharmadasa945 6 ай бұрын
නිවේදිකාව පුදුම තරම් දක්ෂයි.❤
@kumarihewage8298
@kumarihewage8298 6 ай бұрын
Daksha kalakaruwek❤ daksha kalakariniyak❤ daksha nivedikawak❤
@roycearthur8060
@roycearthur8060 6 ай бұрын
Great Borth. Jayawewa 💯💝👍😌
@IreshaSandamali-id5zq
@IreshaSandamali-id5zq 6 ай бұрын
❤❤❤❤❤❤❤❤umali
@IreshaSandamali-id5zq
@IreshaSandamali-id5zq 6 ай бұрын
Umali ❤❤❤❤❤
@ඉදුවර-හ7න
@ඉදුවර-හ7න 6 ай бұрын
Dennama dakshayo...❤❤❤❤
@kanthikulappu2860
@kanthikulappu2860 6 ай бұрын
Respect Everybodie
@nishanthifernando6748
@nishanthifernando6748 6 ай бұрын
Roshan ravidrata jaya
@sudarshipriyangika4046
@sudarshipriyangika4046 6 ай бұрын
උමාලි පරිනත වෙලා ....ගොඩක් සතුටුයි .
@chandrikaekanayaka7677
@chandrikaekanayaka7677 6 ай бұрын
Thundenatma adarei❤❤0watina charitha thunak❤❤❤
@NandaniNadani-y8v
@NandaniNadani-y8v 6 ай бұрын
උමාලි 🩷🩷❤️❤️
@sularimenuka3961
@sularimenuka3961 6 ай бұрын
❤❤❤❤❤
@RanjaniHema-ir7nz
@RanjaniHema-ir7nz 6 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤අදරෙය.මම .ජෙසුයි❤❤❤❤
@wijeethawarnakulasuriya8114
@wijeethawarnakulasuriya8114 6 ай бұрын
Both of love you 💞💞💞💞💞💞💞💞🙏
@iukguy1
@iukguy1 6 ай бұрын
Saranga wage seeniboola naluwekuta umali wage kenek bara wadiy. Dan karagahala inna gon gaha hodai uta
@IreshaSandamali-id5zq
@IreshaSandamali-id5zq 6 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@thushariperera3998
@thushariperera3998 6 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@pathmakanthi4053
@pathmakanthi4053 6 ай бұрын
Umali good luck❤
@MadhushikaPrabo
@MadhushikaPrabo 6 ай бұрын
Umali buddimath.amuthu lassanak thiyenwa
@samaonaki3876
@samaonaki3876 6 ай бұрын
Best,Best❤❤👌👌👍👍👍👍💪💪💪💪✊✊✊✊👊👊👊👊👊
@wijeethawarnakulasuriya8114
@wijeethawarnakulasuriya8114 6 ай бұрын
💞💞🙏💞💞💐
@KanishkaNavodhya
@KanishkaNavodhya 6 ай бұрын
Best❤️❤️❤️
@jananijayaweera5686
@jananijayaweera5686 6 ай бұрын
Umali sweet beauty. With natural look.❤ Umali slim fit eke inna. Looking like you put on weight 😢.
Seja Gentil com os Pequenos Animais 😿
00:20
Los Wagners
Рет қаралды 19 МЛН
She's very CREATIVE💡💦 #camping #survival #bushcraft #outdoors #lifehack
00:26
How do Cats Eat Watermelon? 🍉
00:21
One More
Рет қаралды 14 МЛН
РОДИТЕЛИ НА ШКОЛЬНОМ ПРАЗДНИКЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3,8 МЛН
Round Table with Dasun, Umali, Samanali & Jehan
14:41
Nino Live Movie
Рет қаралды 13 М.
Nugasewana | Piumi Hansamali  |2023-12-06|Rupavahini
46:29
NUGASEWANA
Рет қаралды 254 М.
Seja Gentil com os Pequenos Animais 😿
00:20
Los Wagners
Рет қаралды 19 МЛН