Nugasewana | Chandani Senewirathne | 2024-11-08|Rupavahini

  Рет қаралды 4,716

NUGASEWANA

NUGASEWANA

Күн бұрын

Пікірлер: 21
@rebeccajayathilaka9414
@rebeccajayathilaka9414 4 күн бұрын
ප්‍රතිභාපූර්ණ රන්ගවේදිනිය හිටියොත් ටෙලිනාට්‍යක අනිවාර්යයෙන් හොදම නාට්‍යක්. අතී දක්ශයි සහ අවශ්‍ය මොහොතේ අසාධාරණයට එරෙහිව නැගී සිටින යහපත් කාන්තාවක් . ආදරෙයි ඔබතුමියට .දීර්ගායුශ ඔබට තෙරුවන් සරනයි
@chansam8966
@chansam8966 4 күн бұрын
Extremely talented actress. Love ❤ you!
@arjukottegoda
@arjukottegoda Күн бұрын
She is one of the best actress. I still remember her acting in Bumuthurunu tele drama with Niel Allas, her facial expressions!!!. Recently, her acting in Reconditioned Kella and Take care , totally opposite characters, and they are very excellent!!!!
@preethigron817
@preethigron817 3 күн бұрын
One of my favourites . Extremely talanted and pretty actress ♥️♥️
@999Nali
@999Nali 2 күн бұрын
එදත් අදත් හෙටත් මගේ ප්‍රියතම රංගන ශිල්පිනිය. ඇය ගේ දක්ශතාවය කියා නිම කරන්න බැහැ.ස්තුතියි රූපවහිනියට.🎉️
@manojsandaruwan2110
@manojsandaruwan2110 4 күн бұрын
❤❤
@Renuka-n3k
@Renuka-n3k 4 күн бұрын
ඇය ඉතාම තියුණු අදහසක් කියා පෑවා ..... " අපගේ සම්බන්ධතා හේතුවෙන් අප වැළලෙන්ඩ ත් , ඒ වාගේම උඩ එන්නත් පුලුවන් " මොනතරම් සත්‍ය , හර්දයා0ගම ප්‍රකාශයක් ද ඒ !!! අපේ ජීවිතවලට වෙන්ඩ තියෙන්නේබොය දෙකින් එකයි !!!! ඇයට මා සුභ පතනවා ඇය ගේ වෘත්තීය ජීවිතය වෙනුවෙන් !!!!
@renukaiddamalgoda6890
@renukaiddamalgoda6890 4 күн бұрын
Adarai oba thumiyata❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sandhyadahanayake8934
@sandhyadahanayake8934 4 күн бұрын
Very talented ❤ chandani
@Guesswho.1
@Guesswho.1 Күн бұрын
ඇයගේ නිහතමානීකම, අවංකකම කොහොමද? වෙන නිළියක් එහෙම නම් වැරැද්ද කරලා ඒ මනුස්සයාටත් බැනලා එයි. මෙතුමිය නම් ඉතාම නිහතමානී කලාකාරිනියක්. දක්ෂතම නිළිය සම්මානය වැඩිම වතාවක් ලැබුන නිළිය මෙතුමිය වෙන්න ඕන ලංකාවෙ. ඇය කියපු හැම වචනයකම රංගනය කරන කෙනෙක්ට වගේම සාමාන්‍ය මනුස්සයෙක්ටත් ගන්න බොහෝමයක් ආදර්ශ තියනවා. ඇය කියපු සේරම ඇය සතුව තියනවා. කිසිම බොරු මවාපෑමක් නෑ. ඒ වගේම ඇය ලස්සනයි තරුණයි හැමදාම. ❤❤❤
@gangakumudini5733
@gangakumudini5733 3 күн бұрын
Mama කැමැති කෙනෙක් චාන්දනී hogak හොඳ චරිතයක් ❤❤❤❤❤ deergausa ලැබේවා බුදු sarani
@sanjeewabandara7202
@sanjeewabandara7202 4 күн бұрын
Great actresses
@VasanaKarunasena
@VasanaKarunasena 3 күн бұрын
බුමුතුරුණු tele drama is the best
@indranifonseka5379
@indranifonseka5379 4 күн бұрын
❤❤❤❤❤❤
@OriginalNisadesKavi
@OriginalNisadesKavi 4 күн бұрын
ඔබේ කාලෙ නිවේදිකාවක් හිටිය නම් හරිම අපූරුයි කතා බහට---ඔබේ පුතිභාවය අපූරුයි කවදත්
@DevikaNirmalani-m3r
@DevikaNirmalani-m3r 4 күн бұрын
මම එයාට කැමතියි
@kumarisamarasekara8695
@kumarisamarasekara8695 2 күн бұрын
Ane mama dakinna awama actre kenek asai ayage hama drama ekakma balanawa ko dan ewage aya ape adaraya ayata
@rechalsovice4861
@rechalsovice4861 4 күн бұрын
At.present.we.don..t.meet.such.persenalities.in.every.corner
@deepaniroshani140
@deepaniroshani140 4 күн бұрын
Chaandani❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@rechalsovice4861
@rechalsovice4861 4 күн бұрын
Unknown.person.i.mean.presenters
Happy birthday to you by Secret Vlog
00:12
Secret Vlog
Рет қаралды 6 МЛН
Disrespect or Respect 💔❤️
00:27
Thiago Productions
Рет қаралды 37 МЛН
Увеличили моцареллу для @Lorenzo.bagnati
00:48
Кушать Хочу
Рет қаралды 2,8 МЛН
Nugasewana -Doctor -Dr.Gotabhaya| 2024-10-09|Rupavahini
31:30
NUGASEWANA
Рет қаралды 55 М.
Happy birthday to you by Secret Vlog
00:12
Secret Vlog
Рет қаралды 6 МЛН