Nugasewana -Soduru Kathabha -Ajith Muthukumarana | 2024-07-31|Rupavahini

  Рет қаралды 44,616

NUGASEWANA

NUGASEWANA

Күн бұрын

#nugasewana #rupavahini #sodurukathabha
Ajith Muthukumarana
© 2024 by @Sri Lanka Rupavahini
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
Follow on:
Official website - www.rupavahini.lk
Official Facebook Page - / srilankarupavahini
Official Instagram Page - / sri_lanka_rupavahini
Official Twitter Page - / rupavahinitv
Official KZbin Channel - / srilankarupavahinitv
Rupavahini Music Channel - / rootunes
Rupavahini Educational Channel - / rupavahini_jathika_pasala

Пікірлер: 342
@ChandiChandralatha
@ChandiChandralatha Ай бұрын
අමිමෝ අජිත් අය්යා පන අර මර මගුලෙන් බෙිරුන එකනමි ලොකු දෙයක්, නැත්නමි ඔයාවත් මරාගන්නවා, ජයවෙිවා, ලස්සන ලසිසන අනාගතයක් ඔයාට
@OviniTrilishya
@OviniTrilishya Ай бұрын
අජිත් අයියගෙ අපල ඉවරයි..ඔයා ලස්සන වෙලා...ලස්සනයි සින්දු ටික.කැමතිම ගායකයෙක්
@yasasediriweera8281
@yasasediriweera8281 Ай бұрын
එ කියුවේ
@SamithJeewan
@SamithJeewan Ай бұрын
​@@yasasediriweera8281 ඒ කියන්නෙ English හෝඩියෙ මුල් අකුරට 😅
@user-vh4rn8yd1q
@user-vh4rn8yd1q Ай бұрын
😂😂😂😂😂ajit ta salli nene marala wadak ne
@OviniTrilishya
@OviniTrilishya Ай бұрын
@@user-vh4rn8yd1q 👍👍👍
@mudithamathew161
@mudithamathew161 Ай бұрын
ඔබේ පරානේ බේරිම පෙර පිනක් ... ❤ දීර්ඝ ආයු බොහෝ වේවා ...!!!🌷💙
@user-vh4rn8yd1q
@user-vh4rn8yd1q Ай бұрын
😂ajithta salli nati nisa maruwe ne bn tibunanam ewarai
@sureshaniherath5171
@sureshaniherath5171 Ай бұрын
අජිත් ආසම ගායකයෙක් ඒ දවස්වල පිස්සුවෙන් වගේ අහපු සිංදු .මාරන්තිත ඒරාෂ්ඨකයන් පන්නපු අජිත් බුදුසරණයි .❤🙏
@channelwayamba
@channelwayamba Ай бұрын
සුදු අරලියා මල අපේ පාසල් කාලේ අහපු සුපිරි සිංදුවක්. ආයේනමි මෝඩ වැඩ කරන්න එපා අයියෙ. සුභම සුභ අනාගතයක් අයියෙ.
@irahada5961
@irahada5961 Ай бұрын
K සුජීවා ගෙ විදිහ 100% මෙයා දන්නවා අනිවාර්යයෙන්ම .
@antanetliyanage.7247
@antanetliyanage.7247 Ай бұрын
එයා වැටිච්ච වෙලාවෙ සුජීවා නංගි මගෙ ලගින්ම ඉඳල උදව් කලා කියල ඒ කාලෙ හැම තැනකදිම කියනවා වීඩියෝ වල තියනවා...😊
@ChandaniDilrukshi-oh8wx
@ChandaniDilrukshi-oh8wx Ай бұрын
​@@antanetliyanage.7247හැම එක්කෙනාම එහෙමනෙ ඉතිං. ලෝකෙ ඉන්න හොඳම එක්කෙනා මට හම්බ වුනා කියාගෙන එනවා. ඊට පස්සේ අපහාස කර කර යනවා
@kumuduperera8351
@kumuduperera8351 Ай бұрын
කාලෙන් කාලෙට පද පෙරලි වෙනවානේ.
@Muditha403
@Muditha403 Ай бұрын
ඇටනැති දිව ඕනපැත්තකට හරවන්න පුලුවන් 😂 ගැනු එක්ක බුදියනකම් හොඳයි..බුදියලා ඇතිවුනාම ගෑනු නරකයි..කාලයක් කසාද ගෑනි නරකයි..සුජීවා නංගී හොඳයි ..ආයෙ සුජීවා නරකයි..අර ගෑනි හොඳ යි.. මට කියලා රෙදිගලවගන්න එපා කියනවා..හොරෙන් රෙදි ගලවලා පස්සෙ ප්‍රසිද්ධියේ ගලවනවා...
@irahada5961
@irahada5961 Ай бұрын
@@Muditha403 sujiwa නේ ඉස්සෙල්ලා ම video ඒකෙන් කිව්වේ මුතු කුමාර එගොල්ලන් ගේ සල්ලි අරන් ගියා කියලා .ඒකට උත්තරීතරයක් තමයි අජිත් දුන්නේ .නැත්නම් එ මනුස්සය පාඩුවේ හිට්යා මෙගොල්ලන් තමයි අව්ස්ස ගත්තේ .
@xr6hx1h
@xr6hx1h Ай бұрын
අාදරෙයි පරන සිංදු කොච්චර ලස්සනද ඔයා බෙරැන බෙරිල්ලක් තව පොඩ්ඩෙන් කොච්චියට අහුවෙන්න නෙද ගියෙ බුදු සරණයි❤❤❤❤❤
@hemanthijayasingha5571
@hemanthijayasingha5571 Ай бұрын
ඇසයොමන තැනක සිංදුව මාර ලස්සනයි ඇස්වහක්නම් වදින්න එපා බුදු සරනයි ඔයට!!!🙏🙏🙏
@Chathu999
@Chathu999 Ай бұрын
මගේ හදවතේ ගායකයා ❤️
@sithusithara-wo1ik
@sithusithara-wo1ik Ай бұрын
හරිම ආදරණීය ගායකයෙක් මං පොඩි කාලෙ 8/9 වසරෙ වගේ ඉද්දී තමයි සුදු අරලියා මල ආවේ එදා ඉදම් එන එන කැසට් පීස් එක ගත්තා මං..විශේෂයෙන් කියන්න ඕනි නිවේදනය කල දෙන්නා අනවශ්‍ය විදියට ප්‍රශ්න අහලා අපහසුතාවයට පත් කලේ නැහැ ❤❤❤ වෙන වැඩසටහන් වලට ගෙන්වන්නෙ කලාව ගැන අහන්න නෙවේ ඕපාදූප හොයන්නයි...බුදුසරණයි හැමෝටම❤❤❤
@ajanthithennakoon3093
@ajanthithennakoon3093 Ай бұрын
ෂා ...... හරිම ලස්සනයි බොහොම ස්තුතියි අපි වෙනුවෙන් බැහැ නොකියා ගායනය කරාට . හැමදාමත් ආදරෙයි ❤
@amirsuleimanamirsuleimamsu9650
@amirsuleimanamirsuleimamsu9650 Ай бұрын
ඇහුවට එපා වෙන්නේ නැති කටහඬක් 🎉❤🎉❤🎉❤
@user-bh9vp8un9h
@user-bh9vp8un9h Ай бұрын
නියම කලාකරුවකු කියන්න තවත් මොන ශාක්ශිද කලාකරුවකු සතුව ලස්සන හදවතක් තියෙන්න ඕන මීට අවුරුද්දකට උඩදිත් අජිත් අයියගේ වැරදි කිය කිය ඉන්ටවීව් තිබුනා නමුත් එයාට ඒ දේවල් වැරදි කියලා ඔප්පු කරන්න ඕන තරම් කාලයක් තිබුනත් එකම එක වචනයක් වත් කිව්වේ නෑ respect අයියේ ජය වේවා තම තමන් කරපු හොද නරක තම තමන්ට ලැබෙනවා හොර බොරු කරනවා නම් ඒක මොන මොහොතක හරි එලි වෙනවා ඔයාගේ වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා හරිම ලස්සන හිත නිවන්න පුලුවන් කටහඩක් ඒ වගේම ගීත හරිම ලස්සනයි❤️❤️❤️❤️
@ashinsaashinsa6143
@ashinsaashinsa6143 Ай бұрын
මම ගෙදර වැඩ නතර කරලා වැඩසටහන ඉවර වෙනකම් බැලුවා.ඒතරම් ආස වොයිස් එකක්
@user-bc1zm8ir8w
@user-bc1zm8ir8w 7 күн бұрын
ආසම ගායකයෙක්. ලස්සන සින්දු ගොඩක් තියෙනවා
@paeducation4716
@paeducation4716 Ай бұрын
1996 ඔයාගේ piyumi ඔබයි ගීතය ආවේ මම ඒ කාලෙ 0/L කලේ.මගේ නමත් piyumi මාතර අකුරැස්ස බස් එකේ නිතරම ඔයාගෙ ඒ ගීතය ඇහුනා
@surangaprabath5652
@surangaprabath5652 Ай бұрын
Hm.ලස්සනයි sinduwa.
@dulanjiwijekoon8304
@dulanjiwijekoon8304 Ай бұрын
ඒ සිංදු වල වචන ..අම්මෝ ඉස්කෝලේ යන කාලෙ පිස්සුවක් තනිකර ❤❤
@HiruSadu123
@HiruSadu123 Ай бұрын
මේකා නයන වාසුලට පිංසිද්ධවෙන්න බේරුනා එහෙනමි
@shiraniperera3307
@shiraniperera3307 Ай бұрын
Ane bayanawa beragenama oyata ain wenna thibuna ehenm apita hamuduruwonge bana aganna thibuna
@ChandanaSamarasinghe-eu9yo
@ChandanaSamarasinghe-eu9yo Ай бұрын
ඒ ගර්ල්ගේ හිනාව❤❤❤
@user-ge4hc1zz7r
@user-ge4hc1zz7r 29 күн бұрын
ඇත්තටම ඒ නිරහංකාරකම කොචිචර ලස්සනද ... මිනිස්සුන්ගෙ හදවතේ රැදෙන්නත් වසනාවක් තියෙන්න ඔන .... අපි ප්‍රසිද්ධයි කියලා කෑගහපු අය හිතුවද ඒයාලා එතන ඉන්නෙ කවුරු නිසාද කියලා ... ජයවෙිවා අජිත් මුතුකුමාරණ දීර්ඝයු වෙිවා ....
@muthumaleeperera6581
@muthumaleeperera6581 Ай бұрын
මරුකටටම ගිහින් පින මතුවෙලා බෙරිලා ආව මනුස්සයෙක් මෙ ඉන්නෙ..සුබ අනාගතයක් අය්යෙ...💐👍
@KenulGamage
@KenulGamage Ай бұрын
අජිත් අයියගෙ සිංදු වල පද අපිට තාම කටපාඩම් ....❤
@DurgaPriyanthi-xz7cf
@DurgaPriyanthi-xz7cf Ай бұрын
ඔබ වාසනාවන්තයි.මර උගුලෙන් බෙිරැන එක ලොකු දෙයක් ❤
@user-vh4rn8yd1q
@user-vh4rn8yd1q Ай бұрын
😂😂😂salli godak tibunanam eyat ewarai bn
@ishankajayalath-u4h
@ishankajayalath-u4h Ай бұрын
Mama asama gayakaya.aththamai katahadats aasa hithenawa.aiye idiriyata yanna suba pathanawa.
@sumedanm6
@sumedanm6 Ай бұрын
ඔබගේ හඩ ඇසෙන විට අතීතයට හිත දුවන්නේ මටත් නොදැනීමයි, තෙරුවන් සරණ අජිත් අයියා!!! දීර්ඝායුෂ ලැබුණේ අපේම පිනට.
@rajithapadmani2631
@rajithapadmani2631 Ай бұрын
මා ආදරණිය ගායකයෙක් දැන් හරිම සුනදරයි ඔබ සතුටින් ඉන්න සැමදාම බුදු සරණයි
@nelimalasuki3400
@nelimalasuki3400 Ай бұрын
තෙරුවන් සරණයි🙏❤❤️🙏❤️❤️🙏
@thanujamadushani5642
@thanujamadushani5642 Ай бұрын
ඒ voice එක වෙනමම එකක්..එදා ඉදලම ඒ සින්දු අහන්නේ පිස්සුවෙන්..❤
@hiranthadesilva
@hiranthadesilva Ай бұрын
නිහතමානීකම අගය කරමි..සන්ෆලවර් නීල් වර්ණකුල අයියා ගෑන සමහර ගායකයො මතක් කරන්නෙ නෑ..ඔබට ජය බස් අජියා
@AchalaSanjeewani-ef2mm
@AchalaSanjeewani-ef2mm Ай бұрын
ගොඩක් දවසකින් ඇහැව්වෙ ලස්සනයි බුදු සරණයි ❤❤❤❤❤❤❤❤❤❤❤😂
@rajithapadmani2631
@rajithapadmani2631 Ай бұрын
සුපිරි සින්දුවක් කවුරැත් කැමතියි තරැණියන් මෝහණය වෙනවා ඔබගේ ගායනයට ❤❤❤❤❤🎉🎉🎉🎉
@LahiruRashmika-hy4pp
@LahiruRashmika-hy4pp Ай бұрын
❤අම්මෝ.ලස්සන.කටහඩක්.ආසයි.❤❤❤❤❤තවකියන්නකෝ❤❤❤❤කෝ❤❤❤
@geethasamarawickrama4985
@geethasamarawickrama4985 Ай бұрын
මට අපේ ගමට දුවන්න තරම් සංවේදී කල ඔබට සෑමදාම ලෙන්ගතුයි
@KenulGamage
@KenulGamage Ай бұрын
අපේ අජිත් අයියා...හදවතේ ගායකයා ❤❤❤
@slclassicmusic
@slclassicmusic Ай бұрын
කවදාවත් ජාතිල රූපවාහිණියෙ තියෙන ශෝ එහෙකට අජිත් වත් එයාගෙ සකුරා රේන්ජ් බෑන්ඩ් එකවත් ගෙන්නල නෑ..මතක් වෙච්ච එක හොඳයි මෙහෙම දේකට වත් ගෙන්නන්න...
@shamlyahmad2293
@shamlyahmad2293 29 күн бұрын
ආසම ගායක අජිත් මුතුකුමාරණ ❤❤❤❤❤
@iranganiwasana3661
@iranganiwasana3661 Ай бұрын
මන් ආසම ගායකයා.මාරකයක් පැන්නා .තෙරුවන් සරනයි අජිත් අයියට
@ChandanaSamarasinghe-eu9yo
@ChandanaSamarasinghe-eu9yo Ай бұрын
ඇස යොමන සින්දුව ඉස්සරත් ජනප්‍රියයි...ඒත් අජිත් අය්‍යා දන්නෙ නෑ
@WathsalaSawarnamali-el3hc
@WathsalaSawarnamali-el3hc Ай бұрын
වෙහෙර හේන විහාරයේ උඩ මළුවට යන්නම්. පේන පේන හැමතැනදිම ඔයාට පින් දෙන්නම් . බේරගන්න බැරිඋනි මට ගලනා ගංවතුරෙන්. පුංචි නංගියේ සැනසෙන් මතු ඔබ නිර්වානෙන්.. මේ සිංදුව ඒ කාලෙත් ලොකු ගං වතුරක් ආව මිනිස්සු මැරුන.මං හිතන්නෙ ඊට පස්සෙ තමයි මේ සිංදුව ඇහුනෙ..මම නිවැරදි ද දන්නෙ නෑ ..අජිත් මුතුකුමාරනගෙ සිංදු ඒ කාලෙ ගොඩාක් ජනප්‍රියයි...❤❤❤.අදටත් ...❤❤❤
@gehanshashika8631
@gehanshashika8631 Ай бұрын
රුපවාහියේ වැඩ සටහනක් බැලුවේ හෙන කාලෙකට පස්සේ අජිත් අයියා නිසා ❤️
@ChandaniEdirisinghe-lv8ld
@ChandaniEdirisinghe-lv8ld Ай бұрын
අජිත් හරි වාසනාවන්ත කෙනෙක් දැන් අපල ඉවරයි ❤ජයවේවා 👍🙏
@RandikaMalshan-zd7sh
@RandikaMalshan-zd7sh Ай бұрын
හදවතේ ගායකයා❤
@winnervoicestudio824
@winnervoicestudio824 Ай бұрын
වෙලාවට බේරුනේ අයියා ඔයා එදා.මගේ හදවතේ එක❤❤❤
@rashmipavithra9941
@rashmipavithra9941 Ай бұрын
අජිත් අයියි.වෙචිච.අසාදාරනකමි.ගැනත්.කතා.කරමූ.අපි.හැමොම.වෙනුවෙන්.තව.තව.වැඩසටහන්.කරමු..නැගිට්න්න.හොදම.වෙලාව
@MaheshDasanayake
@MaheshDasanayake Ай бұрын
ඒ කට හඩ සුපිරිම අදටත් ❤
@rikniyamali4694
@rikniyamali4694 Ай бұрын
ගොඩක් ලස්සනයි ajith අයියාගේ සිංදු .ඉස්කෝලේ yane kale කොච්චර ahuwath madi
@indiradamayanthi9559
@indiradamayanthi9559 Ай бұрын
දිගටම නොසැලී ගායනයෙ ඉන්න..,. තෙරුවන් සරණයි ඔබට. ❤❤🎉
@user-gw1vv3cz7k
@user-gw1vv3cz7k Ай бұрын
ඔයාගේ සිංදු අදටත් අහනවා හරිම ලස්සනයි 🎉🎉🎉🎉👍🎉👍👍👍👍
@WasanaDilrukshi-tp1si
@WasanaDilrukshi-tp1si Ай бұрын
අපේ තරුණ කාලයේ අහපු සින්දු ස්තුති ඔබ තුමාට 🙏 බුදු සරනයි .
@mudithamathew161
@mudithamathew161 Ай бұрын
🤴දකුණේ නොමැරුනු වීරයා ඔබට දීර්ඝ ආයු ප්‍රාර්ථනා කරමින් ....!!!🙏🌷👍💙 අජිත් කියනේ දකුණේ කෙලින් මනුෂ්‍ය යෙක් ඔබගේ කෙලින් කතා ව සමාජෙම දැක්කා නියම තිරනය .....මාර වාසනාව න්ත පුද්ගල යෙක්....👍👍👍👍💯
@nilminikumari5736
@nilminikumari5736 Ай бұрын
පෙර පිනක් තිබුණා අදටත් අපිට අජිත් මුතුකුමාරන කෙනෙක් ඉන්නවා ❤😊
@musicart5182
@musicart5182 Ай бұрын
මම ආසම....ගායකයා.. සුදු අරලියා මල, සුරතේ මා, සඳ අහසේ, ආදරයක කඳුළු, සන්ෆ්ලවර් සමග 1 සුවඳ මගේ, තව කැස⁣ට් ගොඩාක් මේ 2024 ත් තාම අහනවා❤
@madushandesilva6053
@madushandesilva6053 Ай бұрын
අජිත් අයියා ආසම චරිතයක් ❤
@user-pb1zy8hy6r
@user-pb1zy8hy6r Ай бұрын
දළදා සමිදු සරනයි .හැමදාම සතුටින් ඉන්න ලැබේවා ❤❤❤❤මම ගොඩාක් ආදරෙයි
@mudithamathew161
@mudithamathew161 Ай бұрын
🪻කමෙට් දාන්න දාන්න තව තව ලියන්න හිතෙනවා.....පව්කාර පෙරේතයොන්ගෙන් වෙන්වු ඔබ වැන්නන් දැකීම සතුට ටක්....ඔබට ජයම පතමි ....!!!!🌷💙🙏
@pahantharu9242
@pahantharu9242 Ай бұрын
අපි එදා වගේම අදටත් ආසාවෙන්අහනව ඔයාගෙ සිංදු .මං wife එක්ක යාළුඋනේ 98 පාසල් යද්දි..ඉස්සල්ලම ලියුමට ලිවිවෙ ඔයාගෙ සිංදු ව.පියුමි ඔබයි.අපි අදටත් ආසාවෙන් අහනව ❤❤❤❤❤
@NadeeshaRathnayake-vp4ps
@NadeeshaRathnayake-vp4ps Ай бұрын
ඔයාගෙ කටහඬ මාරම ලස්සනයි අයියේ....
@sanjikapriyamanori4696
@sanjikapriyamanori4696 Ай бұрын
බේරැනා.. බුදු සරනයි 😊😊😊😊
@user-ne8wk4oi9c
@user-ne8wk4oi9c Ай бұрын
Harima lassanae api hamadema adre karana sindu podi kale idalaa api harima asae4❤❤
@AshaHemachandra
@AshaHemachandra Ай бұрын
හරිම ලස්සනයි . ආසයි අහන්න. අපල කාලය ඉවරයි නේද. කටහඩ තාමත් ලස්සනයි . බුදු සරණයි .
@nilanthasilva8734
@nilanthasilva8734 Ай бұрын
වවුනියාව ඉදන් ජා-ඇලට එනකන් අජිත් පුතා බස් එකේ ඇහුවෙ උබෙ ඒවබන් ඒක මාරම අතීතයක් අජිය ආදරෙයි සිරාවටම ❤
@nalakagayan9758
@nalakagayan9758 Ай бұрын
Ammoooo ape kale pissuwak thamai .ithin
@Dammika464
@Dammika464 Ай бұрын
මාරම ලස්සන කටහඬක් . බුදු සරණයි !
@kalyaniselvavinayagam6965
@kalyaniselvavinayagam6965 Ай бұрын
Rupawahiyata apage pranaamaya kunu hodqnnethiwa hoda program 1k
@KumariKumari-ch5bx
@KumariKumari-ch5bx Ай бұрын
බුදු සරණයි හරිම නිහතමානී ගායකයෙක්
@LahiruRashmika-hy4pp
@LahiruRashmika-hy4pp Ай бұрын
❤ඔයා 🎉අර බැල්ලිගෙන් 😮ගැලවුනු 😂එකනම්.😅ලොකුම.😊වාසනාව.🎉දෙවියනේ 🎉නැත්නම්.ඔයාටත් මැරෙන්න.😮වෙන්නෙ😮❤❤❤❤❤ආදරේයි ❤❤❤ලස්සනයි.කටහඩ❤❤ඡයවේවා❤❤❤❤
@user-yp4ow8hx8l
@user-yp4ow8hx8l Ай бұрын
ඇත්තටම අපි තවම අහන්නෙ ඒ පරන සිංදු ටිකමයි කොච්චර ඇහුවත් එප වෙන්නෙනම් නෑ
@shanedirisinha6134
@shanedirisinha6134 Ай бұрын
මට දැන් වයස අවුරුදු 29 මට වයස 8 9 වගේ අජිත් මුතුකුමාරන ගේ කැසට් පීස් තිබුනා 20ක් විතර 2002 වගේ ආසම ගායකයේක්
@harindrijayawardana3902
@harindrijayawardana3902 Ай бұрын
ඔබට දේවාශිර්වාදය ලැබේවා ..
@dilinidilininadisha8942
@dilinidilininadisha8942 Ай бұрын
Ajith ayye Ada oyawa dakinna labenne Ara musaligen berila awa Nisa🫶
@Disanayaka-hy6dq
@Disanayaka-hy6dq Ай бұрын
Ane Ara demaligen berila ohoma inna good luck ❤🙏🙏🙏🙏
@Inlovewiththesimplelife
@Inlovewiththesimplelife Ай бұрын
මට මතකයි ඉස්සර අපේ මාමා තරුණ කාලේ සුදු අරලියා මල ගැසට් පටිය ගෙදර මාරම සද්දෙට දානව. ගමටම ඇහෙන්න🥰🌼♥️
@renukak767
@renukak767 Ай бұрын
හරි වාසනාවන්ත කෙනෙක් 💕 99/' බේරුනා ❤️
@rohinirenuka6606
@rohinirenuka6606 Ай бұрын
@nuwanchinthaka2292
@nuwanchinthaka2292 Ай бұрын
අමතක වෙන් නෑ ඔයා සුදූ 😔
@vasanthikathriarachchi1339
@vasanthikathriarachchi1339 Ай бұрын
ජීවිතේ හැලහැප්පීම් කියන්නෙ....අම්මො... දරාගන්න අමාරුයි මතක් වෙනකොට කටුක කාලපරිච්ඡේදය ආයිත් මතකෙට එන්නවත් එපා... 😮
@clickcell1445
@clickcell1445 Ай бұрын
විසාල කරදරයකින් බේරුනා පෙර පිනකින්
@Linda-kx7sb
@Linda-kx7sb Ай бұрын
අජිත් මුතුකුමාරණ ආසම ආදරණිය ගායකයා ❤❤❤ඹයා හරිම වාසනාවන්ත කෙනෙක් ඒ නිසයි ජිවිතේ බෙිරෙන්නෙ නැත්නම් අපට කඩහඩ විතරයි අහන්න වෙන්නේ
@nilukashyamali1776
@nilukashyamali1776 Ай бұрын
deerga ausha labewa
@user-fm9gj6hh9t
@user-fm9gj6hh9t Ай бұрын
Oyaga song marama vidhiyata hithata wadinna
@udarigunarathna7774
@udarigunarathna7774 Ай бұрын
හදවතේ ගායකයාණෙනි..ඔබට ජය....🎉
@bathiyabro2011
@bathiyabro2011 Ай бұрын
ආදරෙයි
@leezakrisha5415
@leezakrisha5415 Ай бұрын
අම්මෝ අජිත් aiyya mn ආසම සින්දු ඔයාගෙ සහ ප්‍රින්ස් aiyyage. ජය වේවා. ඇත්තටම සුජීව එක්ක එකතු වෙලා නම් ටිකක් charter උනා. Ain උණු එක ලොකු දෙයක්
@nishanthatv2390
@nishanthatv2390 Ай бұрын
❤ ❤❤ ආදරේයි අසම ගයකයේක් ❤❤❤
@ManelDhramasena-ho3sv
@ManelDhramasena-ho3sv Ай бұрын
Math asama gayakaya harima lassani
@pushpasamanthi5918
@pushpasamanthi5918 Ай бұрын
Hareema lassanai... Ane ayi apey maganama hamuduruwo beraganna betiwune sujeewagen..danna loku swaminwahanselata dennuwe naththey..mahanama hamuduruwo denuwath nokale..
@nilanthasilva8734
@nilanthasilva8734 Ай бұрын
සුදු අරලියා මල ආදරෙයි බන් ❤ කන පැලෙන්න අහපු එක 💓
@ashokapadmjni6115
@ashokapadmjni6115 Ай бұрын
99 beruna dan hodai lassana song tiak oni❤❤❤
@sandanampalankant3092
@sandanampalankant3092 Ай бұрын
🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤
@parami374
@parami374 Ай бұрын
හිත හොඳ ලස්සන ගුනයහපත් මනුස්සකම නිහතමානි කෙනෙක් ජයක්ම වෙන්න ඔනේ ❤❤🌺🌺
@shanedirisinha6134
@shanedirisinha6134 Ай бұрын
මාදව ඉදිකැටිය කිංස්ලි පිරිස් ගේන්නකෝ
@sajanimadhushani3269
@sajanimadhushani3269 Ай бұрын
Mamath godak asa gayakayek ❤❤ Samahara aya mal sindu kiyala kiuwata me sindu amuthuma rahak thibbe Ahena hema welawema atheethayata yanawa Man asama sinduwa Samawenna oba mata dasa dahas warayak ❤❤
@Ishpageishara
@Ishpageishara Ай бұрын
පියුමි ඔබයිත් කීවානම් මාර කැසට් එකක් ❤❤❤❤
@vasanthikathriarachchi1339
@vasanthikathriarachchi1339 Ай бұрын
මාරදූතිකාවන් ගෙන් බේරීම ගැන සතුටුවෙන්න😂
@kalyanirohini1738
@kalyanirohini1738 Ай бұрын
අර කූට වංචාකාර හොර පවුලට රැවටිලා අජිත්ට දොස් කිව්වා, සමාවෙන්න ! ඔබ බොහොම හොද චරිතයක් කියලා අද හොදටම තේරෙනවා, හැමදේම දැනගනත් නිශ්ශබ්දව තමන්ගේ ගමන නැවත වැටුන තැනින් පටන් ගත්ත හැකියාවන්ගෙන් පිරුණු චරිතයක්,,
@djdjdfjxjxhg5425
@djdjdfjxjxhg5425 Ай бұрын
🌹🌹අම්මෝ සුජීවාගෙන් බේරුනා සුබ අනාගතයක් ජයවේවා 🌹🌹🌹
@CamyMahiru-sz6og
@CamyMahiru-sz6og Ай бұрын
Mamath asama gayakayek... 🥰🥰🥰🥰
@damydamy2090
@damydamy2090 Ай бұрын
Mage asama gayakaya..අජිත් අයියා ....eka pissu wana api .oya ge sindu ahanna bus eka yanna asai .e sindu ...ahankota bahina tanat ..amataka i adarai හැමදාමත් jp bs ❤❤
@Keerthirajapaksha-lu4gf
@Keerthirajapaksha-lu4gf Ай бұрын
ඔයා ජනගත වුනේ sunflower හින්දා
@shanthimarasinghe4301
@shanthimarasinghe4301 Ай бұрын
You looks cute now ❤ and awesome voice too Ajith
@SasvinduNirvan
@SasvinduNirvan Ай бұрын
අජිත් අයියෙ 99 බේරිලා තියේන්නේ ...... බුදු සරණයි ❤
هذه الحلوى قد تقتلني 😱🍬
00:22
Cool Tool SHORTS Arabic
Рет қаралды 93 МЛН
Самое неинтересное видео
00:32
Miracle
Рет қаралды 1,2 МЛН
The FASTEST way to PASS SNACKS! #shorts #mingweirocks
00:36
mingweirocks
Рет қаралды 13 МЛН
Take Care | Episode 30 - (2024-09-08) | ITN
21:30
ITN Sri Lanka
Рет қаралды 424 М.
هذه الحلوى قد تقتلني 😱🍬
00:22
Cool Tool SHORTS Arabic
Рет қаралды 93 МЛН