Ingammaaruwa | 2022-06-17 | ජන්ද මහත්තුරු | Rupavahini Teledrama

  Рет қаралды 47,505

NUGASEWANA

NUGASEWANA

Күн бұрын

© 2022 by @Sri Lanka Rupavahini
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
Follow on:
Official website - www.rupavahini.lk
Official Facebook Page - / srilankarupavahini
Official Instagram Page - / sri_lanka_rupavahini
Official Twitter Page - / rupavahinitv
Official KZbin Channel - / srilankarupavahinitv
Rupavahini Music Channel - / rootunes
Rupavahini Educational Channel - / rupavahini_jathika_pasala

Пікірлер: 44
@umangaudaya
@umangaudaya 2 жыл бұрын
මේවා ඒ කාලෙම කතා කලා නමුත් තේරුම් ගත්තේ සුලු පිරිසක්.
@nishantharajapaksha-4488
@nishantharajapaksha-4488 11 ай бұрын
මගෙ ඡිවිතේ ලස්සනම සුන්දරම කාලෙ ගියපු ටෙලි නාට්‍යයක්.ආසාවෙන් බලපු කතා මාලාවක්.ලංකාවේ මිනිස්සු⁣න්ගෙ මෝඩ දේශපාලනය තමයි මෙි කතාවෙ තියෙන්නේ.අතිතයෙ මිනිස්සුන්ගෙ නුගත්කම අද මෙි රට මෙි තැනට වැටෙන්න ප්‍රධාන හේතුවක් 😮
@dimeldesilva894
@dimeldesilva894 2 жыл бұрын
මී මුත්තේ,සීයේ, තාත්තේ ඔයලා මේකවත් තේරුම් ගත්තා නම් අපේ තරුණ ජීවිතේ පාරේම ගෙවන්න ඕන වෙන්නේ නෑ.. 🙁
@sachindadilanwijethungaara6318
@sachindadilanwijethungaara6318 2 жыл бұрын
මෙවැනි ටෙලි නාට්‍ය නැවත විකාශනය විය යුතුය..
@chethakalakshan2609
@chethakalakshan2609 2 жыл бұрын
අපි හරිම ආස කරන කතාවක්. නැවත නැවතත් පෙන්වන්න
@prasadvlog6754
@prasadvlog6754 2 жыл бұрын
ලස්සනයි 🌺💮🏵️
@chamarawidyasekara4289
@chamarawidyasekara4289 2 жыл бұрын
එදාටත් වලංගු අදටත් වලංගු අනාගතෙටත් වලංගු වටිනා කලාකෘති... මේ දේවල් අපේ පොඩි කාලේ ලස්සන කරා වගේම, අදටත් අපේ ඔළු හදනවා... ✨❤️
@yashodarahapugoda4178
@yashodarahapugoda4178 2 жыл бұрын
JVP 2022
@chalithasandaruwan7157
@chalithasandaruwan7157 4 ай бұрын
පොඩිකාලේ ඉදන්ම කීපපාරක්ම බලපු ලස්සන drama එකක් ❤❤❤ ලොකු philosophy එකක් ඉතා සරලව, realistic විදියට ගෙනල්ලා තියෙනවා. හැමදාමත් බලන්න හිතෙන වර්ගයේ නාට්‍යක්
@cdeux3059
@cdeux3059 2 жыл бұрын
දැනටත් ලන්කාවේ කළු, කැත, මිටි, නූගත්, භල්ලොන්ට මේවා තේරෙනවා හරි අඩුයි.
@lastchance2282
@lastchance2282 2 жыл бұрын
එදා ඉඳන් අද වෙනකන්,ඉස්සරහටත් මුන්ගේ වැඩේ මේක තමා..අපේ දුප්පත් මිනිස්සු කෙලගන්නවා..මුන් සැප විඳිනවා... රන්ඡා කීව කතාව ඇත්ත මුන් ඔක්කොම යාළුවෝ මල්ලී........ මේ නාට්‍ය අපි හරි මාර්කට් කරන්න ඕනි...
@UdayangaDhananjaya
@UdayangaDhananjaya 9 ай бұрын
❤💛💚👌👌👌
@topthinks7448
@topthinks7448 2 жыл бұрын
වර්තමාන සිරි ලංකා දේශපාලනය...😂😂😂
@islander_kool_kat
@islander_kool_kat 2 жыл бұрын
Okkoma yaluwo mallie
@mobitelsrilanka1527
@mobitelsrilanka1527 2 жыл бұрын
හානේ හරියට සුමන අක්කා වගී තරුණ කාලේ
@ceylonfastfood6912
@ceylonfastfood6912 2 жыл бұрын
Me katha මාලාව ma danna godak asai ..ingammaru wata.....plzzzzzzzzz
@shanakasudesh5698
@shanakasudesh5698 2 жыл бұрын
slot 🔥🔥
@songstore4416
@songstore4416 3 ай бұрын
🤗
@hashanjayawardana2793
@hashanjayawardana2793 4 ай бұрын
Edama minissu oka therum gattanam ada apita lassnna ratak ithuru wela😢
@warunadeshapriya3387
@warunadeshapriya3387 2 жыл бұрын
කොයි කාලයේ ගිය කතාවක් ද?
@mithumperera9402
@mithumperera9402 2 жыл бұрын
1998
@prasadidunil4884
@prasadidunil4884 Жыл бұрын
Maka 2048 ranill pakyaga annagatha thamaii
@isuruabeywardena98
@isuruabeywardena98 2 жыл бұрын
ලංකාවෙ දේසපාලනය 🤣🤣😅
@rreducation342
@rreducation342 2 жыл бұрын
මැති ඇමැතිවරැ පන දෙන්න වගේ ඒත් ඦන්ද දායකයෝ මරාගන්නවා
@dhanushnugawela1549
@dhanushnugawela1549 2 жыл бұрын
Good
@lahiruprabhashwara7721
@lahiruprabhashwara7721 4 ай бұрын
මුන් ඔක්කොම යාලුවො මල්ලි😂
@RasanganiPushpakumari-ec7oy
@RasanganiPushpakumari-ec7oy 4 ай бұрын
අපෙ කාලෙ වැදගත් දෙ දිපු නාට්‍ය මෙවා නැවතත් ටිවි වල දාන්න ඔනෙ දැන් කරුම අයින් කරලා
@thilakindrajith4285
@thilakindrajith4285 2 жыл бұрын
ඥාන අක්කද
@dinasunshine9632
@dinasunshine9632 2 жыл бұрын
අනාගතය දැක්ක කතා මේවානම් ❤
@lastchance2282
@lastchance2282 2 жыл бұрын
a wage tama
@s.d.a.d.r8538
@s.d.a.d.r8538 2 жыл бұрын
මේක 1990 කියෙද....ගියේ...????
@ishanpamod6912
@ishanpamod6912 2 жыл бұрын
1997 - 1998
@trishanpeiris4247
@trishanpeiris4247 4 ай бұрын
2024😊
@ravindujaysundara8047
@ravindujaysundara8047 2 жыл бұрын
අඩටත් මෙ කතාව කොච්චර වලන්ගුඩ
@prasadidunil4884
@prasadidunil4884 Жыл бұрын
Dan sanipado aa kalla endalama kalakanii dasapaluwo ohommaii
@sankamanimaldura7026
@sankamanimaldura7026 2 жыл бұрын
Gewal hadala dunnata yanna nhana
@strider806
@strider806 2 жыл бұрын
ඒක ඇත්ත
@chethiyagodakumbura8414
@chethiyagodakumbura8414 2 жыл бұрын
e kalema mewa terum gattanam mehema deyak wenna ada
@ashanvidusara8365
@ashanvidusara8365 Жыл бұрын
Ragapana naluwo therum gaththa nathi eke anith un therum ganin kiyala hithannawada
@yashodarahapugoda4178
@yashodarahapugoda4178 2 жыл бұрын
Try JVP 2022
@SPereJ
@SPereJ 2 жыл бұрын
adatath lankawe wenne mekai aeth bahuthara nuugath minissunta terenne naha meka..
@mudithawakwella5450
@mudithawakwella5450 4 ай бұрын
Meka thamai deshapalane eththa ape reta.puluwan nan therun ganin moda sihalune.
@rreducation342
@rreducation342 2 жыл бұрын
Me katha adatat galapenwa
@dinushanilmini2536
@dinushanilmini2536 4 ай бұрын
හැත්තපස් වසරක දේශපාලන ය
How do Cats Eat Watermelon? 🍉
00:21
One More
Рет қаралды 12 МЛН
Inside Out 2: ENVY & DISGUST STOLE JOY's DRINKS!!
00:32
AnythingAlexia
Рет қаралды 16 МЛН
හාල් කඩේ බෲස්​ලී
2:21:39
Upul Shantha Sannasgala
Рет қаралды 667 М.
අනුරගේ පුතත් මාට්ටු...!
27:36
SL Deshaya
Рет қаралды 500 М.
How do Cats Eat Watermelon? 🍉
00:21
One More
Рет қаралды 12 МЛН