Numbai Mage Lowa - (නුඹයි මගෙ ලොව ) - Mekala Subasinghe [Official Music Video]

  Рет қаралды 152,421

Mekala Subasinghe

Mekala Subasinghe

Жыл бұрын

Numbai Mage Lowa - (නුඹයි මගෙ ලොව ) - Mekala Subasinghe
Streaming & Downloads..
Spotify - spoti.fi/3qc0UvP
Apple Music - apple.co/3CYuX1D
Artist - Mekala Subasinghe
Lyrics - Hansani Sayakkara
Music Composer - Thilina L Gamage
Recording, Mixing & Mastering Engineer - Chathuranga Ranaweera
Audio Production - TriO Production
Starring
Sachinthani Kaushalya
Yash Weerasinghe
Director - Rushan Kulathunga
Producer - Hansani Sayakkara
DOP - Channa Deshapriya
Production Manager - Daminda D Madawala
Editor - Tissa Surendra
MUA - Samarasiri Kandange
Costume - Ureka Wijekoon
Hair - Sanjeewani Embuldeniya
Art Director - Dammika Hewaduwaththa
Choreographer - Iresh Eranga
Assistant Director - Malshan Fonseka
Location - Sanduna Denawaka - Korathota
Artwork Designer - Thilina L Gamage
Special Thanks - Panduka Sayakkara
_________________________________________
Lyrics
නුඹයි මගෙ ලොව මගේ සිතුමිණ
අගෙයි මා ලද මෙවන් හිමි සඳ
රැගෙන යනු මැන මගේ අත ගෙන
ප්‍රේම පාරාදීසයේ //
පාර නොපෙනෙන සරත නෙතකට
පෙන්නවා යා යුතු ඉසව්
අඳුර රජ වූ වන ගැබද සෙව්වේ
දිදුලනා සඳ රැස් පොදක්...
නුරා හැඟුමන් යදින හදකට
පොවා නිර්මල පෙම් හැඟුම්
මල් උයන් කෙත් නිතර සරසුවේ
පුදිනා සුවඳති කුසුම්...
රැගෙන යනු මැන - මගේ අත ගෙන
ප්‍රේම පාරාදීසයේ...
නුබයි ඒ සඳ - පතමි හිමි සඳ
පුරා මේ සංසාරයේ...
- Hansani Sayakkara

Пікірлер: 477
@manikav1011
@manikav1011 Жыл бұрын
යෂ් අයියා ඉන්න නිසාමයි බලන්නේ, සින්දුවත් ලස්සනයි ❤
@Mekala.Subasinghe.Official
@Mekala.Subasinghe.Official Жыл бұрын
Thanks a Lot 💛
@tharushijayasooriya3362
@tharushijayasooriya3362 Жыл бұрын
math yash aiyai sachinthani akkai inna nisa balanne😍
@hansanisayakkara8295
@hansanisayakkara8295 Жыл бұрын
Thank you ❤
@hansanisayakkara8295
@hansanisayakkara8295 Жыл бұрын
Thank you ❤
@nisahansi134
@nisahansi134 3 ай бұрын
මත්❤❤
@janakadevendra7532
@janakadevendra7532 2 күн бұрын
යශ් ඉන්න ඒවා බලන්න හරිම කැමතියි.ඔබ දක්ශ රංගන ශිල්පියෙක්.ආදරනීය චරිතයක් ඔබට සුබ අනාගතයක් ❤❤❤❤❤❤
@Samanalee00Ann
@Samanalee00Ann Жыл бұрын
සිංදුව නෙවේ යශ් ඉන්නව නම් බැලුවා ❤
@Mekala.Subasinghe.Official
@Mekala.Subasinghe.Official Жыл бұрын
Thank You very much !!
@hansanisayakkara8295
@hansanisayakkara8295 Жыл бұрын
🥰💕
@user-pd6do8yj5f
@user-pd6do8yj5f 8 ай бұрын
ඇත්ත 😍😘
@chandrikachandrika8598
@chandrikachandrika8598 2 ай бұрын
Mamath
@user-zw6pg8xy4m
@user-zw6pg8xy4m Жыл бұрын
යශ් & සචින්තනී❤
@Mekala.Subasinghe.Official
@Mekala.Subasinghe.Official Жыл бұрын
Thanks a Lot 💛
@hansanisayakkara8295
@hansanisayakkara8295 Жыл бұрын
❤❤
@nemol7803
@nemol7803 Жыл бұрын
ලස්සනයි ❤️❤️❤️ගැලපෙන කපල් එකක් අරගෙන ❤️❤️❤️යෂ් 👌👌👌
@Mekala.Subasinghe.Official
@Mekala.Subasinghe.Official Жыл бұрын
Thank You very much !!
@hansanisayakkara8295
@hansanisayakkara8295 Жыл бұрын
@anjaleesandaruwani9817
@anjaleesandaruwani9817 Жыл бұрын
යෂ් අයියයි සචී නංගියි හින්දයි මාත් බැලුවෙ..ඔයාගෙ වොයිස් එකත් මාර ලස්සනයි..පෙනුම සුභානි හර්ෂණී අක්ක වගේ..හරිම ලස්සන සංවර වීඩියෝ එකක්..හෙලුවෙන් නැටිලි නෑ..good luck...
@Mekala.Subasinghe.Official
@Mekala.Subasinghe.Official Жыл бұрын
Thank you 🙏🏻 💛
@hansanisayakkara8295
@hansanisayakkara8295 Жыл бұрын
Thank you ❤
@vinojmadusanka360
@vinojmadusanka360 2 ай бұрын
ඇත්තටම yash aiyai sachinthani අක්කි marry kala nm ඔය denna.
@dishanbandara1371
@dishanbandara1371 Жыл бұрын
ඔය. දෙන්නටම. ගොඩක්. කැමති. සිංදුවක්. ලස්සනයි. දිගැසිද. අනා❤❤❤❤❤❤❤❤❤
@Mekala.Subasinghe.Official
@Mekala.Subasinghe.Official Жыл бұрын
Thank You 💛
@hansanisayakkara8295
@hansanisayakkara8295 Жыл бұрын
බොහෝම ස්තුතියි ❤
@dreams8446
@dreams8446 Жыл бұрын
දෙවනි ,දිගැසි ඉන්න නිසාමයි බලන්න ආවෙ සිංදුවත් ලස්සනයි 🎧🎶🎶🎶🎶
@Mekala.Subasinghe.Official
@Mekala.Subasinghe.Official Жыл бұрын
Thank You...
@hansanisayakkara8295
@hansanisayakkara8295 Жыл бұрын
බොහෝම ස්තුතියි 💕
@dreams8446
@dreams8446 Жыл бұрын
@@Mekala.Subasinghe.Official ❤
@dreams8446
@dreams8446 Жыл бұрын
@@hansanisayakkara8295 ❤
@subashininilusha1120
@subashininilusha1120 2 ай бұрын
Yash hinda vedio eka blnna aawa mn❤😍😍
@user-cp7uk2ce2l
@user-cp7uk2ce2l 2 ай бұрын
Aththay ...deweni. digesiy dekka nisa beluwe...
@gagulimalsadi5955
@gagulimalsadi5955 Жыл бұрын
යශ් අයියා හින්දා මයි බැලුවෙ ❤️❤️❤️
@hansanisayakkara8295
@hansanisayakkara8295 Жыл бұрын
🥰♥️
@mahendrihansana1025
@mahendrihansana1025 Жыл бұрын
Yash❤sachinthani.
@hansanisayakkara8295
@hansanisayakkara8295 Жыл бұрын
@nipun_555
@nipun_555 Жыл бұрын
Yash aiya sachintgani nangi denna nisamai baluwe .. Sinduwanam 🥺🥺
@Mekala.Subasinghe.Official
@Mekala.Subasinghe.Official Жыл бұрын
Thank You.....!!
@hansanisayakkara8295
@hansanisayakkara8295 Жыл бұрын
බොහෝම ස්තුතියි ඔබට ❤
@pramudinawodya
@pramudinawodya Жыл бұрын
දිගැසි දෙවනි
@dilwijerathne5942
@dilwijerathne5942 Жыл бұрын
Yash❤ sachinthani❤
@sudarmadisanayaka6486
@sudarmadisanayaka6486 Жыл бұрын
හරිම lassanai deweni දිග සී ekathuwa
@Mekala.Subasinghe.Official
@Mekala.Subasinghe.Official Жыл бұрын
Thank You!!
@hansanisayakkara8295
@hansanisayakkara8295 Жыл бұрын
Thank you so much!
@vishmimaduushi4947
@vishmimaduushi4947 Жыл бұрын
දිගැසි හිටපු නිසයි බැලුවේ...❤
@hansanisayakkara8295
@hansanisayakkara8295 Жыл бұрын
@ma_ya_11
@ma_ya_11 Жыл бұрын
යශ් අයියයි සචි අක්කි නිසාමයි බලන්න ආවේ. 😍 ඒ උනාට වොයිස් එකට ආස හිතුනා.. ❤️‍🩹 දිගටම යමු.. ජයවේවා.. 💚
@Mekala.Subasinghe.Official
@Mekala.Subasinghe.Official Жыл бұрын
Thank You!!
@hansanisayakkara8295
@hansanisayakkara8295 Жыл бұрын
Thank you 💕
@priyapeirisip3853
@priyapeirisip3853 Жыл бұрын
මාත් මේක බලන්න ගත්තේ යාෂ් දැක්ක නිසා ඇත්තමයි සිංදුවත් හරිම ලස්සනයි හිත නිවෙනවා....එකිනෙකා තේරුම් ගත් ආදරයක් මහ මෙරක් තරම් ඒ ආදරය හරි ශකශක්තිමත් 😍
@Mekala.Subasinghe.Official
@Mekala.Subasinghe.Official Жыл бұрын
Thanks a Lot 💛
@hansanisayakkara8295
@hansanisayakkara8295 Жыл бұрын
Thank you ❤
@sandunichathurika661
@sandunichathurika661 Жыл бұрын
යශ් 🥺🌟
@hansanisayakkara8295
@hansanisayakkara8295 Жыл бұрын
❤❤❤❤
@nethmahimashi9063
@nethmahimashi9063 Жыл бұрын
යෂ් සචින්තනී❤️😍😘 ආසම දෙන්නෙක්... ලස්සන වොයිස් එකක්❤️🎶🎧
@Mekala.Subasinghe.Official
@Mekala.Subasinghe.Official Жыл бұрын
Thanks a Lot 💛
@hansanisayakkara8295
@hansanisayakkara8295 Жыл бұрын
බොහෝම ස්තුතියි ❤
@neelakudagama8161
@neelakudagama8161 Жыл бұрын
Yash ayyai sachinthani akki in a hinda balannatuwa inna Barbuda kiyadenna adare tharam eke mage favourite ma characters deka ❤ you two
@Mekala.Subasinghe.Official
@Mekala.Subasinghe.Official Жыл бұрын
Thank You!!
@dulanjalipremadasa625
@dulanjalipremadasa625 Жыл бұрын
දිගැසි ❤දෙවනි නිසා බැලුවේ, ❤ හරිම ලස්සනයි 😍😍
@Mekala.Subasinghe.Official
@Mekala.Subasinghe.Official Жыл бұрын
Thanks a Lot 💛
@dulanjalipremadasa625
@dulanjalipremadasa625 Жыл бұрын
@@Mekala.Subasinghe.Official keep it up.. nice voice and lyrics ❤️
@hansanisayakkara8295
@hansanisayakkara8295 Жыл бұрын
බොහෝම ස්තුතියි ❤
@shanikasandeepani9292
@shanikasandeepani9292 Жыл бұрын
Ammp ow
@sachinthanikaushalya4935
@sachinthanikaushalya4935 Жыл бұрын
♥️♥️
@Mekala.Subasinghe.Official
@Mekala.Subasinghe.Official Жыл бұрын
Thank You so much for making this happen.. 💛♥😍
@hansanisayakkara8295
@hansanisayakkara8295 Жыл бұрын
Sachinthani Nangi 💕💕💕
@chamaripeiris8662
@chamaripeiris8662 Жыл бұрын
නියම තාල ගැලපුමක් තියෙන සිංදුවක් යාශ් ❤සච්න්තනී රගපෑමත් සුපිරි🥰❤
@Mekala.Subasinghe.Official
@Mekala.Subasinghe.Official Жыл бұрын
Thank You very much !!
@hansanisayakkara8295
@hansanisayakkara8295 Жыл бұрын
Thank you ❤
@shashikamadhushani9051
@shashikamadhushani9051 Жыл бұрын
තමන්ට තමන් වෙන්න පුලුවන් ආදරයක් ළග මිනිස්සු හරි නිදහස් එකිනෙකාගෙ කැමැත්ත තේරුම් අරං ආදරෙන් ඉන්න පුලුවන් නම් කොච්චර හොදද.
@Mekala.Subasinghe.Official
@Mekala.Subasinghe.Official Жыл бұрын
Thanks a Lot 💛
@hansanisayakkara8295
@hansanisayakkara8295 Жыл бұрын
එකිනෙකා හදුනා ගත් සිත් හරිම ආදරණීයයි ❤
@RockyNipz-zj5vo
@RockyNipz-zj5vo Жыл бұрын
මෙච්චර දක්ෂ ගායිකාවන් මෙච්චර කාලයක් හැංගිලා ඉන්න එක අපරාදයක්.... කාලෙකින් හොඳ සිංදුවක් ඇහුවා. ඒත් මේවට රුචිකත්වය දක්වන අය අඩුයි. මේක නැරඹුම් වාර මිලියනයකට වඩා යන්නම ඕනෙ සිංදුවක්. රූප රචනා හා තනුව හා සංගීතයත් උපරිමයි. ඔබලාට ජය...
@thilinalgamage5601
@thilinalgamage5601 Жыл бұрын
Thank You...
@Mekala.Subasinghe.Official
@Mekala.Subasinghe.Official Жыл бұрын
බොහොම ස්තූතියි මේ අගයකිරීමට.. 💛
@hansanisayakkara8295
@hansanisayakkara8295 Жыл бұрын
Thank you ♥️
@akilairoshani8712
@akilairoshani8712 Жыл бұрын
හරිම ලස්සනයි ....නිර්මාණය ....ඇත්තටම සිරසෙ යන කතාවෙ අවසානෙත් මේ විදිහට වෙනවනම් කොච්චර ශෝයිද 😍❣️
@ChethanaKetagoda
@ChethanaKetagoda Жыл бұрын
Lassanai ♥️♥️ Good luck guys ♥️♥️
@Mekala.Subasinghe.Official
@Mekala.Subasinghe.Official Жыл бұрын
Thank You... 💛
@hansanisayakkara8295
@hansanisayakkara8295 Жыл бұрын
Thank you ❤
@hasinianuththara490
@hasinianuththara490 Ай бұрын
මුලින්ම යශ්,සචින්තනි නිසා බැලුවේ.ඒත් දැන් song එකට addict වෙලා අක්කි❤
@Mekala.Subasinghe.Official
@Mekala.Subasinghe.Official Ай бұрын
බොහොම ස්තූතියි!!! 🙂
@Harininawanjana96
@Harininawanjana96 Жыл бұрын
යශ් බබා..🙈❤️❤️❤️ ආදරේ
@Mekala.Subasinghe.Official
@Mekala.Subasinghe.Official Жыл бұрын
💛
@hansanisayakkara8295
@hansanisayakkara8295 Жыл бұрын
❤❤❤❤❤
@SH-bp5km
@SH-bp5km Жыл бұрын
Visual eka ❤️
@Mekala.Subasinghe.Official
@Mekala.Subasinghe.Official Жыл бұрын
Thank You 💛
@hansanisayakkara8295
@hansanisayakkara8295 Жыл бұрын
Thank you ❤❤❤
@gihaniwijerathna5197
@gihaniwijerathna5197 4 ай бұрын
යශ්❤ දිගැසී❤❤❤
@danushkalakmal1651
@danushkalakmal1651 Жыл бұрын
Nice song ❤
@Mekala.Subasinghe.Official
@Mekala.Subasinghe.Official Жыл бұрын
Thank You!!
@luckyhaputantiri4448
@luckyhaputantiri4448 Жыл бұрын
කතාව...❤
@Mekala.Subasinghe.Official
@Mekala.Subasinghe.Official Жыл бұрын
Thank You!!
@chathurangijayasinghe6583
@chathurangijayasinghe6583 Жыл бұрын
Harima lassanai sinduwa kiyanawa..e wagema visuwal ekak godak lassanai ..suba pathum hadawathima ❤❤
@Mekala.Subasinghe.Official
@Mekala.Subasinghe.Official Жыл бұрын
Thank You... 💛
@hansanisayakkara8295
@hansanisayakkara8295 Жыл бұрын
බොහෝම ස්තුතියි ඔබට ❤
@jinadariefernando7986
@jinadariefernando7986 Жыл бұрын
Hareema lassanaiii, hareema sanwedi... es walata kandulak enawa... Wivaha jeewitheta awith kal yaddi parana purudu parana adaraneeya dewal matath amathaka welaadoo... kiala matath mathak una... video and wording both are heart touching ❤❤
@Mekala.Subasinghe.Official
@Mekala.Subasinghe.Official Жыл бұрын
Thanks a Lot 💛
@hansanisayakkara8295
@hansanisayakkara8295 Жыл бұрын
Thank you ❤
@nirmaniarunoda191
@nirmaniarunoda191 Жыл бұрын
🥺❤️😘😘😘
@Mekala.Subasinghe.Official
@Mekala.Subasinghe.Official Жыл бұрын
Thank You!!
@english1minutes
@english1minutes Жыл бұрын
බැන්දා කියලා බෑ දෙන්නට කැමති දේවල් කරන්න නිදහස තියෙන්න ඔනේ ....❤❤
@Mekala.Subasinghe.Official
@Mekala.Subasinghe.Official Жыл бұрын
Thanks a Lot 💛
@hansanisayakkara8295
@hansanisayakkara8295 Жыл бұрын
එකිනෙකා තේරුම් ගත් හදවත් තුලින් ඒ නිදහස නොඅඩුව ලැබනවා නේද? ❤
@lakmamaheshi93
@lakmamaheshi93 Жыл бұрын
Superb
@Mekala.Subasinghe.Official
@Mekala.Subasinghe.Official Жыл бұрын
Thank You!!
@Tharushikasewwandi4269
@Tharushikasewwandi4269 Жыл бұрын
සුපහන් ගීතයක්, හදවතට වදින සංවේදී රංගනයක්, මන බදින පදමාලාවක්, සිත් සනසන සංගීතයක් මේ නිර්මාණය ජනපියම ගීතය වේවා සුබ පතනව.එලෙසම මෙලෙස ගුණාත්මක ගීතයන් කරන්නට හැකිවේව කියා සුබ පතනවා
@Mekala.Subasinghe.Official
@Mekala.Subasinghe.Official Жыл бұрын
Thanks a Lot 💛
@thilinalgamage5601
@thilinalgamage5601 Жыл бұрын
Thank You...
@hansanisayakkara8295
@hansanisayakkara8295 Жыл бұрын
Thank you ♥️
@TharuNimesh-qs4oi
@TharuNimesh-qs4oi Жыл бұрын
Sachinthani akki &, Yash aiya oya denna nisa mai baluwe song eka harima lassanai ❤️
@hansanisayakkara8295
@hansanisayakkara8295 Жыл бұрын
@piyumi9122
@piyumi9122 Жыл бұрын
ගැහැනු හිත් සතුටු කරන්න ගොඩක් අමාරුයි ❤️❤️
@thilinibandara4720
@thilinibandara4720 Жыл бұрын
Beautiful song 💗
@Mekala.Subasinghe.Official
@Mekala.Subasinghe.Official Жыл бұрын
Thank You!!
@anudilsanjaya1722
@anudilsanjaya1722 Жыл бұрын
අද කාලයට ගැලපෙනම ආදර්ශවත් පද පෙළක්.සමස්ත සැමියන් තම බිරිදගේ සිතුම් පැතුම් මේ ලෙස තේරුම් ගනිවා.මාත් මේ වේදනාව අදටත් ගොඩාක් විදින කෙනෙක්.🥺
@hansanisayakkara8295
@hansanisayakkara8295 Жыл бұрын
බොහෝම ස්තුතියි ඇගයීමට ! 🙏🏼 ඔබේ සිතත් නිර්මල ආදරයෙන්ම සුවපත් වේවා!
@sripalik2010
@sripalik2010 Жыл бұрын
Lassanai Attatama
@nishanirdosha1071
@nishanirdosha1071 Жыл бұрын
Kalekata passe ahapu lassana sinduwak 👍👍👍
@Mekala.Subasinghe.Official
@Mekala.Subasinghe.Official Жыл бұрын
Thanks a Lot 💛
@DhammikaKumari-wc8ve
@DhammikaKumari-wc8ve 2 ай бұрын
Lassanai.dewani digasi❤❤❤
@imashahansini6369
@imashahansini6369 Жыл бұрын
Harima lassanai... Geethaya.. thanuwa.. ranganaya.. gaayanaya.. hamadema..❤️
@Mekala.Subasinghe.Official
@Mekala.Subasinghe.Official Жыл бұрын
Thank You 💛
@thilinalgamage5601
@thilinalgamage5601 Жыл бұрын
Thank You...
@hansanisayakkara8295
@hansanisayakkara8295 Жыл бұрын
බොහෝම ස්තුතියි ❤
@shashinisudeshika1119
@shashinisudeshika1119 Жыл бұрын
❤️🔥
@Mekala.Subasinghe.Official
@Mekala.Subasinghe.Official Жыл бұрын
Thank You 💛
@damayanthigamage5505
@damayanthigamage5505 Жыл бұрын
Super
@Mekala.Subasinghe.Official
@Mekala.Subasinghe.Official Жыл бұрын
Thank You!!
@nimeshawickramasinghe9156
@nimeshawickramasinghe9156 Жыл бұрын
Yash❤
@Mekala.Subasinghe.Official
@Mekala.Subasinghe.Official Жыл бұрын
Thanks a Lot 💛
@hansanisayakkara8295
@hansanisayakkara8295 Жыл бұрын
@madhumaligamage2045
@madhumaligamage2045 Жыл бұрын
මටත් ඉන්නවා මේ වගේම හිමි සඳක්.. 🌙
@Mekala.Subasinghe.Official
@Mekala.Subasinghe.Official Жыл бұрын
Thanks a Lot 💛
@hansanisayakkara8295
@hansanisayakkara8295 Жыл бұрын
ඔබත් හරි වාසනාවන්ත බිරිඳක්! ❤
@rashikachanaka1835
@rashikachanaka1835 Жыл бұрын
Lassanai song
@Mekala.Subasinghe.Official
@Mekala.Subasinghe.Official Жыл бұрын
Thanks a Lot 💛
@hansanisayakkara8295
@hansanisayakkara8295 Жыл бұрын
Thank you 🙏🏼
@achiniweerasinghe7532
@achiniweerasinghe7532 2 ай бұрын
Yash aiye❤❤❤
@madushani673
@madushani673 Жыл бұрын
මේ සිංදුව අහපු වෙලාවෙ ඉදන් මට හිතෙන්නේ මගේ හස්බන්ට මම කියනවා වගේ....සුබ පැතුම් ඔබ ඇතුලු සියලුම දෙනාට...❤️🙏
@Mekala.Subasinghe.Official
@Mekala.Subasinghe.Official Жыл бұрын
Thank You... 💛
@hansanisayakkara8295
@hansanisayakkara8295 Жыл бұрын
Thank you ❤
@madushani673
@madushani673 Жыл бұрын
@@Mekala.Subasinghe.Official ❤️
@madushani673
@madushani673 Жыл бұрын
@@hansanisayakkara8295 ❤️
@ChamathHasaranga
@ChamathHasaranga Жыл бұрын
wow. lassanai akke 😍🥰
@Mekala.Subasinghe.Official
@Mekala.Subasinghe.Official Жыл бұрын
Thank You!!
@shamalkalakmini7857
@shamalkalakmini7857 Жыл бұрын
Wow niyamai 😍
@Mekala.Subasinghe.Official
@Mekala.Subasinghe.Official Жыл бұрын
Thank You!!
@majentapj3479
@majentapj3479 Жыл бұрын
Lassanai ❤
@Mekala.Subasinghe.Official
@Mekala.Subasinghe.Official Жыл бұрын
Thank You 💛
@thusithamadurangasongs
@thusithamadurangasongs Жыл бұрын
සිංදුවයි රූප රචනයයි දෙකම ලස්සනයි ජය වේවා නංගී!
@Mekala.Subasinghe.Official
@Mekala.Subasinghe.Official Жыл бұрын
Thanks a Lot 💛
@hansanisayakkara8295
@hansanisayakkara8295 Жыл бұрын
Thank you ❤
@pipunitharunethu6150
@pipunitharunethu6150 Жыл бұрын
Ek lassanai godaaaaaak💞✊
@Mekala.Subasinghe.Official
@Mekala.Subasinghe.Official Жыл бұрын
Thank You... 💛
@hansanisayakkara8295
@hansanisayakkara8295 Жыл бұрын
බොහෝම ස්තුතියි 💗
@sanjeewanikasunthika7298
@sanjeewanikasunthika7298 Жыл бұрын
Supiri video eka
@Mekala.Subasinghe.Official
@Mekala.Subasinghe.Official Жыл бұрын
Thank You!!
@hansanisayakkara8295
@hansanisayakkara8295 Жыл бұрын
Thank you so much!
@dinushairangani9573
@dinushairangani9573 2 ай бұрын
හරිම ලස්සනයි ❤❤
@chanu9189
@chanu9189 Жыл бұрын
වචන ඊතල වගේ,💘 කටහඬ මී පැණි වගේ,❤️ රූප රචනය හදවතටම කතා කරනවා 😍
@Mekala.Subasinghe.Official
@Mekala.Subasinghe.Official Жыл бұрын
Thank You... 💛
@hansanisayakkara8295
@hansanisayakkara8295 Жыл бұрын
බොහෝම ස්තුතියි ❤
@chathurisanjuka4345
@chathurisanjuka4345 Жыл бұрын
Yash sachinthani a denna inna nisaama baluwa ❤❤❤ Sinduwath hodai
@hansanisayakkara8295
@hansanisayakkara8295 Жыл бұрын
Thank you 💕
@chek.p8187
@chek.p8187 Жыл бұрын
දිගැසි❤
@Mekala.Subasinghe.Official
@Mekala.Subasinghe.Official Жыл бұрын
💛
@hansanisayakkara8295
@hansanisayakkara8295 Жыл бұрын
🥰♥️
@subashininilusha1120
@subashininilusha1120 2 ай бұрын
@madhuathauda
@madhuathauda Жыл бұрын
Beautiful And A Touching Heart Song! 🥀♥️
@Mekala.Subasinghe.Official
@Mekala.Subasinghe.Official Жыл бұрын
Thank You!!
@Prettystar12345
@Prettystar12345 Жыл бұрын
We miss u loving teacher....
@osheniwohikala2967
@osheniwohikala2967 Жыл бұрын
සිංදු වත් ලස්සනයි විශුවල් එකත් මරැ ❤️❤️❤️
@Mekala.Subasinghe.Official
@Mekala.Subasinghe.Official Жыл бұрын
Thanks a Lot 💛
@hansanisayakkara8295
@hansanisayakkara8295 Жыл бұрын
බොහෝම ස්තුතියි ඔබට ❤
@pawaninethra4851
@pawaninethra4851 Жыл бұрын
Sinduwai vishuwal ekai dekama harima lassanai❤❤
@Mekala.Subasinghe.Official
@Mekala.Subasinghe.Official Жыл бұрын
Thank You... 💛
@hansanisayakkara8295
@hansanisayakkara8295 Жыл бұрын
Thank you ❤❤❤
@ashianjali4951
@ashianjali4951 Жыл бұрын
hrima lassnaii ❤
@RSM704
@RSM704 Жыл бұрын
Beautiful song nangi 😍😍😍
@Mekala.Subasinghe.Official
@Mekala.Subasinghe.Official Жыл бұрын
Thank You 💛
@hansanisayakkara8295
@hansanisayakkara8295 Жыл бұрын
❤❤
@dilinikaushalya135
@dilinikaushalya135 Жыл бұрын
Niyamai❤❤❤ hrima lssanai katahadai vishuwal ekai dekama.. Suba ethjmmmm❤
@Mekala.Subasinghe.Official
@Mekala.Subasinghe.Official Жыл бұрын
Thanks a Lot 💛
@hansanisayakkara8295
@hansanisayakkara8295 Жыл бұрын
Thank you 💗
@anushadilhari9687
@anushadilhari9687 Жыл бұрын
මොහොතක් නතර වෙන විනාඩි කීපයක්....
@Mekala.Subasinghe.Official
@Mekala.Subasinghe.Official Жыл бұрын
Thank You.....!!
@hansanisayakkara8295
@hansanisayakkara8295 Жыл бұрын
ඒ අගය කිරීමට බොහෝම ස්තුතියි ❤
@erandisubasinghe2612
@erandisubasinghe2612 Жыл бұрын
Beautiful mage nangii ❤
@Mekala.Subasinghe.Official
@Mekala.Subasinghe.Official Жыл бұрын
Thanks a Lot 💛
@hansanisayakkara8295
@hansanisayakkara8295 Жыл бұрын
🥰♥️
@himalkekulawala
@himalkekulawala Жыл бұрын
harima lassana wadak 😍
@Mekala.Subasinghe.Official
@Mekala.Subasinghe.Official Жыл бұрын
Thanks a Lot 💛
@hansanisayakkara8295
@hansanisayakkara8295 Жыл бұрын
බොහෝම ස්තුතියි ♥️
@nileshanirmani8346
@nileshanirmani8346 Жыл бұрын
Best voice and beautiful act
@Mekala.Subasinghe.Official
@Mekala.Subasinghe.Official Жыл бұрын
Thank You!!
@umaya12341
@umaya12341 Жыл бұрын
Deiyneee eka nm pissuwak🥺🥺🥺 mn asama voice ekak teacher oyata tyenne❤ its perfect🌹
@sanikadissanayake5020
@sanikadissanayake5020 Жыл бұрын
❤❤❤
@Mekala.Subasinghe.Official
@Mekala.Subasinghe.Official Жыл бұрын
Thank You!!
@korean_love_girl8192
@korean_love_girl8192 Жыл бұрын
Wooow ❤🎉
@Mekala.Subasinghe.Official
@Mekala.Subasinghe.Official Жыл бұрын
Thank You 💛
@korean_love_girl8192
@korean_love_girl8192 Жыл бұрын
@@Mekala.Subasinghe.Official ❤‍🩹💖
@roshanindika1412
@roshanindika1412 Жыл бұрын
❤❤❤❤
@Mekala.Subasinghe.Official
@Mekala.Subasinghe.Official Жыл бұрын
Thank You 💛
@hansanisayakkara8295
@hansanisayakkara8295 Жыл бұрын
❤❤❤❤❤
@christmasvedio
@christmasvedio 3 ай бұрын
Best soul mate identify concept❤
@madushanisenarathna9647
@madushanisenarathna9647 Жыл бұрын
Supiri 👍🥰🥰♥️♥️♥️♥️
@Mekala.Subasinghe.Official
@Mekala.Subasinghe.Official Жыл бұрын
Thank You.....!!
@hansanisayakkara8295
@hansanisayakkara8295 Жыл бұрын
❤❤❤
@tharuu77
@tharuu77 Жыл бұрын
Aneee eka🥺❤❤❤❤❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹
@chinthakahewarathne6177
@chinthakahewarathne6177 Жыл бұрын
මේකලා නංගි ලස්සන වැඩක්.. 💐 Good Luck 🍀 dear
@Mekala.Subasinghe.Official
@Mekala.Subasinghe.Official Жыл бұрын
Thank You 💛
@hansanisayakkara8295
@hansanisayakkara8295 Жыл бұрын
@ayesamandis2659
@ayesamandis2659 Жыл бұрын
ලස්සනයි ❤️❤️❤️🥰
@krishankaushalya
@krishankaushalya Жыл бұрын
ලස්සනම ගීතයක් 💖💖
@Mekala.Subasinghe.Official
@Mekala.Subasinghe.Official Жыл бұрын
Thank You... 💛
@hansanisayakkara8295
@hansanisayakkara8295 Жыл бұрын
බොහෝම ස්තුතියි ♥️
@suramyagamage-nv4vz
@suramyagamage-nv4vz Жыл бұрын
💐
@Mekala.Subasinghe.Official
@Mekala.Subasinghe.Official Жыл бұрын
Thank You!!
@vimarsharashini6515
@vimarsharashini6515 Жыл бұрын
මාරම ලස්සනයි ❤️ භාවනාවක් වගේ 🥺🧚
@Mekala.Subasinghe.Official
@Mekala.Subasinghe.Official Жыл бұрын
Thank You!!
@shashinikodithuwakku6110
@shashinikodithuwakku6110 4 ай бұрын
Mandaram po data sinduwa godk lassnai. Eth eka ain karala. Eka dannako akke eka lassanai godk. Mge asama sinduwk anee lyrics tika okkma mathaken kiynwa witrai dn 😊😊
@senethihansima4036
@senethihansima4036 Жыл бұрын
Song eka godak lassani.❤
@Mekala.Subasinghe.Official
@Mekala.Subasinghe.Official Жыл бұрын
Thank You... 💛
@hansanisayakkara8295
@hansanisayakkara8295 Жыл бұрын
බොහෝම ස්තුතියි ඔබට 💕
@ramanigunawardana7070
@ramanigunawardana7070 Жыл бұрын
Wow very beautiful Mekalavi
@Mekala.Subasinghe.Official
@Mekala.Subasinghe.Official Жыл бұрын
Thanks a Lot 💛
@hansanisayakkara8295
@hansanisayakkara8295 Жыл бұрын
🥰🥰♥️♥️♥️
@White.....186
@White.....186 Жыл бұрын
සුපිරි..ඉදිරියටම යන්න සුබ පතනවා .❤️✨️🥳
@Mekala.Subasinghe.Official
@Mekala.Subasinghe.Official Жыл бұрын
Thank You very much !!
@hansanisayakkara8295
@hansanisayakkara8295 Жыл бұрын
බොහෝම ස්තුතියි ❤
@user-uy3jc3vr7p
@user-uy3jc3vr7p Жыл бұрын
යෂ් 😍❤️🌻
@hansanisayakkara8295
@hansanisayakkara8295 Жыл бұрын
@nishankarajini4097
@nishankarajini4097 2 ай бұрын
ලස්සන සිංදුවක් ...
@Mekala.Subasinghe.Official
@Mekala.Subasinghe.Official 2 ай бұрын
බොහොම ස්තුතියි!...
@charikaweerasooriya
@charikaweerasooriya 2 ай бұрын
ඉතින් ඔයාලා දෙන්න මැරි කරන්නකො එතකොට තමා මේ ඔක්කොම සම්පූර්ණ
@wd2865
@wd2865 Жыл бұрын
Beautiful song and acting is perfect too
@chamathlahiru4526
@chamathlahiru4526 Жыл бұрын
ඒක ලස්සන නිර්මාණයක් ❤
@Mekala.Subasinghe.Official
@Mekala.Subasinghe.Official Жыл бұрын
Thank You... 💛
@hansanisayakkara8295
@hansanisayakkara8295 Жыл бұрын
❤❤❤
@Sspriyadarshani
@Sspriyadarshani Жыл бұрын
හරිම ලස්සනයි සිංදුව , රගපෑම තෝරාගත් දෙන්නත්❤👍
@Mekala.Subasinghe.Official
@Mekala.Subasinghe.Official Жыл бұрын
Thanks a Lot 💛
@hansanisayakkara8295
@hansanisayakkara8295 Жыл бұрын
බොහෝම ස්තුතියි 💕
Why Is He Unhappy…?
00:26
Alan Chikin Chow
Рет қаралды 29 МЛН
EVOLUTION OF ICE CREAM 😱 #shorts
00:11
Savage Vlogs
Рет қаралды 7 МЛН
MISS CIRCLE STUDENTS BULLY ME!
00:12
Andreas Eskander
Рет қаралды 18 МЛН
Drama On Location With Yash Weerasinghe | Sirasa TV
10:06
Sirasa TV
Рет қаралды 202 М.
Hithakin (හිතකින්) Dilki Uresha Official Music Video
4:52
Jaloliddin Ahmadaliyev - Erta indin (Official Music Video)
4:32
NevoMusic
Рет қаралды 1,3 МЛН
Aq Koilek
2:51
Algyt - Topic
Рет қаралды 104 М.
Malohat
3:35
Xamdam Sobirov - Topic
Рет қаралды 1,2 МЛН
Duman - мен болмасам кім? (Mood Video)
2:35
Duman Marat
Рет қаралды 122 М.
Serik Ibragimov ft IL'HAN - Жарығым (official video) 2024
3:08
Serik Ibragimov
Рет қаралды 85 М.
KeshYou x Snoop Dogg - Forever Sunday (Official Music Video)
3:06
BM PRODUCTION
Рет қаралды 158 М.
Jaloliddin Ahmadaliyev - Kuydurgi (Official Music Video)
4:49
NevoMusic
Рет қаралды 10 МЛН