KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
හමාර බණවර අහපු කෙනෙක් කොළඹ රස්සාවෙන් අයින්වෙලා තාත්තත් එක්ක ජිවිතේ ගතකරන්න ගමට ගියා - Hari TV
50:21
මගේ බිරිඳ දරුවෝ මට නැතිවුණා.මම දෙවියන්ගෙන් ඉල්ලපු එකම දේ ඒ අයව මට නැවත ලබා දෙන්න කියලා-Harsha Danosh
53:06
It works #beatbox #tiktok
00:34
To Brawl AND BEYOND!
00:51
How Strong Is Tape?
00:24
coco在求救? #小丑 #天使 #shorts
00:29
ගෑණු කෙනෙක්ගේ එකක් ලීක් උනාම උණු කැවුම් වගේ යනවා - Yash Weerasinghe | Hari tv
Рет қаралды 75,736
Facebook
Twitter
Жүктеу
1
Жазылу 1,1 МЛН
Hari Tv
Күн бұрын
Пікірлер: 383
@yashweerasinghe
Ай бұрын
බොහෝම ස්තූතී ලහිරු අයියේ මට ආරාධනා කලාට ❤️ ඒ වගේම ඔබ සියලුම දෙනාගේ ආදරයට ගොඩක් ආදරෙයි. ලෝබයි 😉❤️ ජය වේවා හැමෝටම 🫶🏻
@m.spurawediga421
Ай бұрын
Oyata godak adareii puthe
@AnushkaPerera-y4z
Ай бұрын
❤❤
@soultosoulmusic123
Ай бұрын
යෂ්... වැදගත්, විනීත, මම ජිවිතේ දැකපු කඩවසම්ම තරුණයා ..close ups දකිනවා ඔහුගේ ඇස්වල කාන්තිය, දත් ටිකේ ලස්සන, මුහුණේ ඉරියව්, මට නම් චිත්‍රයක් ඇඳලා ඉවර කරන්න බැරි.. කවදාහරි මොහුව අයිතිවෙන කෙල්ල ආත්ම ගානක් පින් කරපු කෙනෙක් වේවි.. යෂ් ඔබගේ අනාගත සියළුම කටයුතු සාර්ථක වේවා 🙏🏻🙏🏻❤️
@ThushiCooraymylittelbitoflife
Ай бұрын
My favorite actor Devani ❤️
@MagicalPStutorialByMadukhan
Ай бұрын
Oya tama hodama
@FUNNY-s9t
Ай бұрын
බර කටහඩ.. ප්‍රියමනාම කතාව.. ප්‍රසන්න පෙනුම.. ලස්සන හිනාව.. දක්ශ නලුවෙක්..❤
@DeluDelu-t3m
Ай бұрын
Aniwaryenma ❤️ Harima perfect personality 💝
@DewminiPerera-f4m
Ай бұрын
❤ Absolutely true
@dineshalakruwani9563
Ай бұрын
ඒ අම්මයි තාත්තා හොද පුතෙක් හදලා කියලා කතාවෙන් තේරේනවා❤❤❤❤
@Yashodhabandara-i37
Ай бұрын
මන් කැමතිම නලුවො දෙන්නගෙන් එක්කෙනෙක් තමා යශ්...මන් හරි ආසයි යශ්ගෙ personality එකට..❤❤ අනිත් එක්කෙනා තමා චානුක ප්‍රබුද්ධ..දෙන්නම පට්ට ❤❤
@SumuduPolkotuwa
Ай бұрын
😊
@ceylonlotusbyshanika_New_acc
Ай бұрын
පට්ට කම තේරෙයි බොට මූව ලගට හම්බවුන වෙලාවට 😅🤣
@Jarcweerasinghe
Ай бұрын
@@ceylonlotusbyshanika_New_accඇය් ඒ 😮
@Jarcweerasinghe
Ай бұрын
@@ceylonlotusbyshanika_New_acc ai e
@upulpriyantha9943
Ай бұрын
යශ්ව ලබන කෙල්ල...යස් වගේම කාම් චරිතයක් වියයුතුයි...මධුවිතෙන් තොර ඒ වගේම ඇය මොහු වගේ ටාගට් ඇටියු කරන කොල්ලෙක් ලබාගැනීම සංසාරෙම පතාගෙන ආපු පිනක් පලදීමක්...ඒකේ ආයේ දෙකක් නෑ...යස්ගෙන් අපි හැමෝගෙම ජීවිත වලට ගන්න පුළුවන් හොඳම දේ දෙමව්පියොන්ට සහෝදර සහෝදරියන්ට හොඳින් සැලකීම...අනිත් කාරණය වෙලාවට වැඩ කිරීම...ඒ දෙක වගේම ඔහුගේ අමාධ්‍යප කෑල්ලත් අපි ඇතුල් කරගතත යුතුයි...එතකොට ඕන මිනිහෙක් නිකම්ම ගොඩ යනවා බං..ජය වේවා යෂ්...❤
@AnomaDasanayaka-tc7nw
Ай бұрын
දක්ෂ කොල්ලෙක්.නිරහංකාර පොලවෙ පය ගහල ඉන්න දක්ෂ රංගන ශිල්පී යෙක්.ආදරෙයි මල්ලි අපි හැමදාමත්.ඉදිරි අනාගතය වාසනාවන්ත සියලු ප්‍රාර්ථනා ඉටුවන කාලයක් වේවා.උතුරන්න හරියන්න ඕන❤❤❤
@UpekshaKumari-nk9vp
Ай бұрын
මේ වගේ දරුවො රටට වාසනාවක්. තෙරුවන් සරණයි.
@NadinthiDisanayaka
Ай бұрын
සතුටුයි අයියා ඔයා ගැන අපේ ජීවිතේ මුල්ම තැන දෙන්න ඕනී අපේ අම්මා තාත්තට ...ඔයා මාරම ගුනයහපත් මනුස්සයෙක් ...ඉදිරි අනාගතය සාර්ථක වේවා.....❤
@thilinimadu3333
Ай бұрын
අනේ ඇත්තටම මේ කතාබහේ අහක දාන්න කිසිම දෙයක් නෑ.💯❤️ හිතට වැදුනම දේ,,, " තමන්ට වෙලාවක් එනවා එතකන් ඉවසීමෙන් අල්ලන් ඉන්න." 🙏💚🌿 ආදරෙයි ගොඩාක් යෂ් අයියේ නිහතමානී ආදරණීය හදවතක් තියෙන ආදරණීය මනුස්සයෙක් ඔයා.❤ දක්ෂ නළුවෙක්.❤ තෙරුවන් සරණයි ඔයාට ! කරන කියන සිතන පතන සියලුම යහපත් ක්‍රියාවන් බලාපොරොත්තු ප්‍රාර්ථනා සියල්ල ඒ ආකාරයෙන්ම ඉෂ්ඨ සිද්ධ වේවා.!🙏💚😍 ලහිරු අයියා ආදරෙයි.! මං ආසම නිවේදකයන්ගෙන් එක්කෙනෙක් ඔයා.! ජීවිතේ හැමදාමත් හැමදේම සාර්ථක වෙන්න මං ඔයාට හදවතින්ම සුබ ප්‍රාර්ථනා කරනවා.!❤ තෙරුවන් සරණයි ඔයාට.!🙏💚
@SajeewaAdikari
Ай бұрын
ප්‍රතිපත්ති ගරුක මනුස්සයෙන් කොන්ද කෙලින් තියන් කියන්න අන්න ඒක මරු❤
@sandunikalakmali6758
Ай бұрын
අනේ මං කැමති ම කෙනා 🥺🥺🥺 ඔයා හරිම කියාගන්න තේරෙන්නෑ... බුදුසරණයි අයියේ ආදරෙයි ❤❤❤❤❤❤❤
@Subacreate
Ай бұрын
මේ ඉන්නෙ නියම චරිත 😊 කඩදාසි වීරයෝ අතරේ නියම චරිතයක්.. තමන්ගෙ targetවලට, අම්මට තාත්තාට, ආගමට ආදරේ කරන කාටවත් වරදින්නෙ නෑ.. එහෙම හැමෝම නියම චරිත.❤
@SahanJayasinghe-j6i
Ай бұрын
නිවැරදි ජීවිතයක් ගතකරන බව මූනෙන් පේනවා විදෙස් පෙනුමක් තියෙන ලස්සන යහපත් කොල්ලෙක්❤❤❤❤❤❤❤❤❤❤
@deepikand5722
Ай бұрын
හරිම ආඩම්බරයි එයාගේ ප්‍රතිපත්ති ඒවගේ මේ කතා කරන වචනවල හැම වචනයකම හදවතින්ම කතා කරනවා කියලා ඒක දැනෙනවා. ඇත්තටම මමත් හරියට ආස කරන කැමති රංගන ශිල්පියෙක් ඔහු යන ගමන ඉතාම නිවැරදි පැහැදිලියි හරියට හිනා වෙලා හැම වෙලාවෙම ඉන්න කෙනෙක් ඒ වගේම මේ කියන දේවල් එක්ක හරි වටිනවා ඔහුගේ ඒ ප්‍රතිපත්ති ඇත්ත ඕනම කෙනෙක් අද වෙළඳ දැන්වීම් වලට ඉන්නවා සල්ලි වලට නමුත් ප්‍රමිතිය ගැන එයාලා කොච්චර කීවත් එයාලත් සමහරවිට පාවිච්චි කරන්නේ නැති ඒව තමා එයාලා සල්ලි වලට වෙළෙඳ දැන්වීම් වලට ඉන්නේ ඒ අතින් යශ් කියන්නේ කියන්න වචන නෑ ඇත්තටම මාරයි ඔය විදිහටම ඔය ගමන යන්න කවදාවත් වරදින්නේ නෑ ජීවිතේ හැමදාම දෙනව තෙරුවන් සරණයි
@himalikumari2399
Ай бұрын
ආසම කෙනෙක්..හොද පුතෙක් සහෝදරයෙක් 🥰🥰එහෙම අයට වරදින් නෑ කවදාවත්..කරන කියන හැමදේම සාර්ථක වෙනවා ඔයාගෙ🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️
@charusanu9619
11 күн бұрын
මන් ආදරය කරන චරිතයක් ඔයා..ඇත්ත ජීවිතය හිතන විදිහ දැනගත්තේ අද...ඇත්තටම brand එකක් තමයි අයියේ ඔයා...සල්ලි වලට ඔන දෙයක් කරන සමාජේ තමන්ගේ ප්‍රතිපත්තිය number 1 කරගත්ත ඔයාට,අම්මා තාත්තාට මුල්තැන දුන්න ඔයාට වරදින්නේ නෑ කවදාවත්ම.......❤❤❤good luck❤❤❤
@krishanthibopitiya9830
Ай бұрын
යශ් මල්ලි, ඔයාගේ ඉදිරි අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා! අපි ඔයාට ගොඩක් ආදරෙයි, ඔයා ගොඩක් දක්ෂ රංගන ශිල්පියෙක්, බුදු සරණයි!❤️💐
@amaliahinsa6355
Ай бұрын
හරිම වටිනා පුතෙක් ඒ දෙමව්පියන්ට තමා ඒ ගරුත්වය ලබා දිය යුත්තේ අද කාලේ අයත් එක්ක බලද්දි හොදම නිහතමානී චරිතයක් හොද ගමනක් යන්න පුතේ ඇත්ත කියනවා නලුවෙක් වගේම තරුණ දරුවෙක් මේ වගේ හිතන එක වටිනවා සුභ පතනවා ❤❤
@chamikakaushyani1862
26 күн бұрын
මාර රෙස්පෙක්ට් ඔයාගේ චරිත ලක්ෂණ ගැන යෂ්. හරිම ශ්‍රේෂ්ඨ කොලිටීස් ඔයාට තියෙන්නේ ❤❤❤
@sanduniwasana7011
23 күн бұрын
මටත් මේ වගේ සහෝදරයෙක් හිටියා නම් කියලා හිතුනා..හැමදේම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න ඕන.බුදු සරණයි අයියෙ ඔයාට.❤❤
@mudithajayakody3301
21 күн бұрын
A athin mama godaaak wasanawanthai me wage puthek labanna...mage podi kolla.....Aaaadarei.....god bless puthe.
@rasindunavindu2976
Ай бұрын
රෙදි මෝල වත්තෙ අනා...අපි පුදුම විදිහට ආදරෙයි ...මේව ඇහුවම තවත් ආදරෙයි ...පුතේ තවත් එහෙම හිතට දැනෙන චරිත කරන්න .. බුදුසරණයි ..
@RamaniSumeda
Ай бұрын
යෂ්.... ඊට වඩා ආදරණියයි දෙවැනි... කිව්වම.. ඒ චරිතේ යෂ් ව අමතකම කරා.. ජිවිතේ සියලු පාර්ථනා ඉටු වේවා..
@induperera3934
Ай бұрын
දෙවෙනි කියන කොට ගොඩක් ළඟ ඉන්න කෙනෙක් වගේ දැනෙනවා. ආදරෙයි පුතේ 🎉❤❤❤❤❤❤❤
@NilukaDamayanthi-e5i
Ай бұрын
මමත් හුගාක් ආසම කෙනෙක්..විසේකාරී එකේ සුපිරි චරිතයක්.❤❤ආදරෙයි.
@hiruniranasinghe4723
Ай бұрын
යෂ් අයියා ෂෝක් ලස්සන අදහස් තියන ආදරණීය චරිතයක්...ආදරෙයි අයියේ....❤ ළහිරු අයියේ ඊළඟට සංගීත් සතරසිංහ අයියව ගෙන්නන්නකෝ
@ChithraNagani
Ай бұрын
කොන්ද පණ තියෙන නියම චරිතය ක්. අපි කැමතිම නළුවා. හොඳින් enna ❤❤❤❤❤
@ASidu-e7u
Ай бұрын
Inna
@HarshaniMadumali-k5e
Ай бұрын
ඇත්තටම එදා ඉදන් ආසම චරිතයක්💗
@ChampikaNishanthi-bu8re
29 күн бұрын
මම ආසම චරිතය දැක්කම හිතම නිවෙින භාහිර පෙනුම සහ ඔහුගෙ තීන මනුශ්ශයත්වය කතාව පුතිපත්ති මාරම මරායි අද සමාජයෙ මෙහෙම කෙනෙක් දකින්න ලැබිමම පුදුමයක් එත් ඇත්තක් පොලවෙි පය ගහලා ඉන්න සෝබන නැති ආසම ආදරේ කරන පිරිමි චරිතයක් ඔබ හැමදාමත් ඔය මනුස්සකම එක්කම ඉන්න යහපතක්ම වෙන්න හැමදාම ඔබට ❤
@hiranthidissanayake5300
7 күн бұрын
යශ්ව මම මුලින්ම සජීවීව දැක්කෙ කඩුවෙල සම්පත් බැංකුවෙදි.ඒ දවස්වල වෙස් ටෙලි නාට්‍යය විකාශනය වෙනවා.අවාසනාවට එදා මල්ලිත් එක්ක කතා කරන්න බැරි වුනා.මගෙ ජීවිත කතාවට සමීපයි.ගතිගුණ මගෙ වගේ.අවංක ආදරණීය චරිතයක්.මේ දිනවල විකශය වෙන විසේකාරි ටෙලි නාට්‍යය මම ඊයෙ පෙරේදා දවස් දෙක ඇතුළත episode ඔක්කොම බැලුවා.හරිම ලස්සනයි act කරනවා.ආසම ලස්සන ඇස් දෙකට.ඔයාට හොඳ ගුණ යහපත් ලස්සන ගෑණු ළමයෙක් ලැබේවා.ඉතාමත් ආසාවෙන් ඉන්නවා මල්ලි ආයෙත් කොහෙදි හරි දැක්කොත් කතා කරන්න ❤❤❤❤❤❤
@IraniAmila
21 сағат бұрын
දක්ෂ පුතෙක්. මම හරිම කැමතියි ඔයාගේ රඟපෑම් වලට .හොද ඉදිරි අනාගතයක් ප්‍රාර්ථනා කරනවා....
@user-pi6pc7hz3b
Ай бұрын
තවත් හේමාල් කෙනෙක්.ඔයාගෙ බලාපොරොත්තු අති සාර්ථක වේවා මල්ලි.අම්මට,තාත්තට ආදරේ කියන්නේ ඔයාට කවදාකවත් වරදින්නේ නෑ❤
@navodi7872
Ай бұрын
මම කැමතිම කෙනෙක් ...❤❤යශ් ඇත්තටම මාර දක්ශයෙක්
@prabhamadushani8264
Ай бұрын
යශ් ඔයාගෙ හොද චරිතෙ හැමදාම තියාගන්න ලැබේවා...❤❤❤
@namal8843
Ай бұрын
මම ආසම නළුවෙක්. අනිත් කෙනා චානුක ප්‍රබුද්ධ
@DeepthiKaru-l9i
Ай бұрын
ඔයා වගේම පුතෙක් මටත් ඉන්නවා.එයත් ඔයා වගේම අපට ආදරෙයි.මම කැමතිම කෙනෙක් ඔයා පුතේ .මගෙ පුතාටත් ඒක කියනවා නිතරම .ඔයාට බුදුසරණයි පුතේ
@dianavilashinihettiarachch2633
26 күн бұрын
කියන්න වචන නැහැ... ඒ තරම් නිහතමානී අංග සම්පූර්ණ චරිතයක්... අනර්ඝයි අනර්ඝ මල්ලි.. ජේසු පිහිටයි 👏
@SachiniRasara-qu2ie
Ай бұрын
ඇත්තටම ගත යුතු දේවල් බොහොමයි ජය වේවා🌟💖
@maduwanthiwijethunga8246
Ай бұрын
මන් කැමති ම නළුවා තමා යෂ් අයියා අයියේ ඔයාගේ හැම බලාපොරොත්තු ම ඉෂ්ට වෙන්න කියලා සුභ පතනවා බුදුසරණයි ♥️
@DewminiPerera-f4m
Ай бұрын
Skip ෙනාකර හරිම ආසාෙවන් බැලුවා. ආසම නළුවා නිසා. නිහතමානි කඩවසම් කලා කරැවාෙණනි, ඔබට සුබ පැතුම්…❤
@NipunikaJayawickrama
Ай бұрын
ඔයාලා වගේ ළමයි හරි ම අඩුයි මල්ලී ..ඔයා නම් පට්ට ...දිගුකල් දිනේවා ...බුදු සරණයි ...❤❤❤
@anuradhawijenayaka9933
Ай бұрын
එහෙම අදහස් තියෙන ,ප්‍රතිපත්ති රකින කොල්ලො තාම ඉන්නව කියල අහන්න ලැබෙන එකත් ඇත්තටම සතුටක්.. ❤️
@ruwanlokuhewa5375
Ай бұрын
Man godak kamathi Kala shilpiyek aiye oya.me program eken ea kamaththa wadi Una.Budusaranai
@thineha0t7army14
22 күн бұрын
මං ආස කරන නළුවන්ගේන් කෙනෙක් .....නිහතමානී මනුස්සයෙක් ❤
@dinushanilangani5922
12 күн бұрын
ඇත්තටම නිහතමානී චරිතයක්. ඒ වගේම ලස්සන හිනාවක් තියෙනවා. වැඩ කටයුතු හැමදෙයක්ම සාර්ථක වේවා ❤️👍🏽
@subodhasudarshani7849
16 күн бұрын
හේමාල්ගෙන් පස්සෙ දැනුන දක්ශම චරිතයක්.👌තව තවත් දියුණු වෙන්න,දුර ගමනක් යන්න ශක්තිය වාසනාව ලැබේවා❤️
@RoshaniRISH-k3c
Ай бұрын
යෂ් අයියා මම ඔයාට ගොඩාක් ආදරෙයි ගොඩාක් කැමති ❤❤❤❤❤❤❤❤😘😘😘😘😘😘😘 පරිස්සමින් ඉන්න බුදු සරණයි 🙏🙏🙏
@Madushani-k7p
24 күн бұрын
මම අසම නලුවෙක් ඔයා ඔයගෙ නාට්‍ය ඔකොම බලනවා ඔයට ජයවෙවා හැමොහෙම ආදරය දිනගෙන ඉදිරියටම යන්න ඔන ❤❤❤❤❤❤❤
@gihankekulawala2225
21 сағат бұрын
මං ආසම , වෙස් ,Bro, snap teledrama වල චරිත වලට ❤ , මං කැමති චරිතයක් ,අදයි ඇත්ත ජීවිතය දැනගත්තෙ ,තවත් සතුටුයි ඒක ඇහුවම❤🎉
@deepikand5722
Ай бұрын
කවදාවත් වරදින්නේ නෑ පුතේ උඹට❤❤❤❤❤🎉🎉🎉 මොකද කවුරු ජීවිතේට ආවත් අංක එක අම්මයි තාත්තයි හැමදාම ඒක ඉහළින්ම තියාගන්න කවදාවත් වරදින්නේ නෑ
@boopaneegunawardana3087
Ай бұрын
A very good boy. Credit goes to his parents.
@eshruhansa4168
Ай бұрын
sammana ganna oni naluwo..adarei❤ yash kollo..kawada hari badina kelle patta luckey❤
@nilushathilak4325
Ай бұрын
Very honest talking!! Great work Puthe🙏
@Phone-gb3oq
Ай бұрын
❤❤❤mn harima adaraya karanama charithayak😊visekari drama eke hodata ragapanawa marama lassana es 2k thiyenne❤
@DilaniSamanmali-v1x
Ай бұрын
All the best ❤ talented actor ❤❤
@evajanetfernando3775
Ай бұрын
Aththatama hoda puthek.❤❤God bless 👏👏
@ජීවිතයටයමක්-ඡ4ණ
10 күн бұрын
මගේ favorite actor yash මල්ලී.... සුබ අනාගතයක් ❤❤❤
@nishanthikandambi4951
Ай бұрын
Aththatama mamath kamathi acter kenek ...yash kiyanne...hodama kenek...best of luck yash..❤❤❤oyata hari adarei...puthe..
@vineethararhnayake-zl6fo
24 күн бұрын
Man ආසම චරිතයක් ❤❤ආදරේ හැමදාම congratulations පුතේ ❤❤❤
@sewwandithudawage_130
Ай бұрын
අයියා මුලින්ම දැක්කේ හේලි එකේ.රාවණ මම බලලා තියෙනවා මුලින්ම ලොකු කැමැත්තක් තිබුනෙත් නෑ. මම කියා දෙන්න ආදරේ තරම් එක බැලුවේවත් මහේෂ් රත්සර මදුමාරචිචි ලියපු නිසාත් දුලිකා ,ගයාන් අයියා හිටපු නිසා . යෂ් අයියයි ගයන් අයියායි එකට රගපාපු සමහර සින් වලට ඇස් දෙකට කදුළු ආපු අවස්ථා එමටයි. මාර තාත්විකයි. එක හරියට මැජික් එකක් වගේ එහෙම සින් එකක් ඇත්තටම වෙනවා අපි බලාගෙන ඉන්නවා වගේ මරැ . ගයාන් වික්‍රමතිලක කතාවේ නැති වෙනකොට අන්තිම වෙනකම් කතාව බැලුවේ අනා නිසා. ඔයා හොද මනුස්සයෙක් අයියේ . කරන කියන හැම දෙයක්ම සාර්ථක වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා 😮😮
@WijenandaAthukorala
Ай бұрын
හොදට ගමන යන්න පුතේ නරක වැඩ නම් කරන්න එපා බුදුසරණ යි❤
@mudithajayakody3301
Ай бұрын
Kaeadaawath ne..mage putha uthum puthra rathnayak.
@SashiniMadhumali-g8e
Ай бұрын
Yasht hmbnnn oni Yash wgem sarala knk dmitri wge knk e wge chrithyk❤❤respect chrithyk niyamai yash
@RohiniDeAlwis-f3h
Ай бұрын
Mama oyawa tele waladakinna harima kamathiy.Good luck and God bless.
@dinushakarunarathna8646
Ай бұрын
මං ආසම ස්නැප් එකේ දුෂාන්ට... ඒ චරිතෙට යශ් තරම් සෙට් වෙන කෙනෙක් හිතාගන්නත් බෑ... යශ් කියන්නේ තරුණ රංගන ශිල්පීන් අතර ඉහළ පෙලේම කෙනෙක්... කෙටියෙන් කියනවනන් නිකන් බේබි ටයිප් නළුවෙක් නෙවෙයි... චරිතාංග,දක්ෂ නළුවෙක්..❤ ජය වේවා සහෝදරයා
@sujeewajayasinghe9325
Ай бұрын
Lovely person Good luck for your future
@MudithaWeerakkody-nq3ys
Ай бұрын
Hodai good. ❤❤🎉🎉🎉
@upulinisansala3481
Ай бұрын
ඇත්ත....අම්මාට තාත්තට ආදරේ නොකරන කෙනා කවදාවත් කිසිම කෙනෙකුට ආදරේ කරන්නෙ නැහැ ...❤️
@amilakrimci4381
20 күн бұрын
Hariyata hari demawpiyanta adare karana daruwanta kawadawath waradenne ne.. mage kamathima naluwa athi vishshtai🎉 ragapam gayana hakiyawa, lassana ,katahada lassana ....jayawewa ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@ThanukaDinal-r2f
Ай бұрын
සතුටුයි පුතේ බුදුසරණයි ♥️
@ruvikahawatte9806
15 күн бұрын
දක්ෂයි ඔයා ලස්සනට රඟපානවා. LOVE SEEN ඔයා හොදටම කරනවා. ඒ වගේම ඔයා මාර HANDSOME.
@JayanthaPushpakumara-jr1xt
Ай бұрын
ආසම චරිතයක් ❤❤❤
@janakak.a470
Ай бұрын
නලුවෙක් උනත් මා කැමති චරිතයක්
@arjukottegoda
Ай бұрын
I like his example, life is like a cricket match! A great person! Respect! All the best !!!
@wajirakusum5028
16 күн бұрын
Godak daksha lassana kenek oya aththatama man harima asa kenek oya hamadama sathutin inna budusarsnai ♥️♥️
@hiruni1232
17 күн бұрын
Patta kollekne. Ahema attitudes tiyenawa kiyala hithannawath ba. I love this guy❤
@nethmiranadheera
20 күн бұрын
මේ වගේ පුතෙක් ලැබු දෙමව්පියෝ හරි වාසනාවන්තයි. සියලු වැඩ සාර්ථක වේවා. තෙරැවන් සරණයි මල්ලි.
@mudithajayakody3301
13 күн бұрын
Mamai a wasanawantha amma.
@nishiakarsha274
Ай бұрын
Oyata api hari adarei❤ hemadama hariyanna oni oyata.
@VishvaDharmarathne
Ай бұрын
❤Great speech yash brother
@rashilarathnasiri6388
18 күн бұрын
යශ් ❤ ලංකාවේ වර්තමන කාලේ ඉන්න නලුවන්ගෙන් දක්ශම ආසම නලුවා දනුශ්ක රත්නයක මගේ ආසම ඩිරෙක්ටර්. ඔය දෙන්නග් ෆිල්ම් එකක් කියන්නෙ ආයෙ ඉතින් හිතන්න දෙයක් නෑ. එකෙන්ම සුපිරියක් තමයි. Waiting for that ❤
@lindasam-mc2eb
Ай бұрын
Hoda guna yahapath kollek . Ewagema lassana hinawatath , hinawena es dekatath dekka dawase idanma adarei ❤❤❤ . Kawadawath oyata waradinne malli . Sathutin inna .
@remanikaaakaa8354
Ай бұрын
ආඩමිබරයි ❤❤❤❤ පුතේ ඔයා ගැන
@IshaniNadunika
15 күн бұрын
ඇත්තටම drink ගන්නේ නැති kollek ලබන්න වාසනාව තියෙන්න ඕනේ aththm sthutui acter sl අතර ගොඩක් හොඳ මනුස්සයෙක් ඔයා kwdwth wrdinne nh අයියේ ❤
@CarmelineFernando
13 күн бұрын
Oya daksha naluwek..idiri.givithayata suba pathanawa.❤❤
@piumiherath197
Ай бұрын
දෙවනි.. thamaii oyage terning point ekaa 😍😍😍
@LakyHerath
Ай бұрын
Yash❤❤❤.my favorite
@DilPerera-qx8bw
Ай бұрын
Yash❤ Adarei
@MGRuwan
16 күн бұрын
Man හරිම asam naluwak බුදුසරණ ❤❤
@sandayalasanthi9320
Ай бұрын
Parissamen oyage gamana yanna JAYA weva sahodaraya ❤️❤️❤️
@renukaiddamalgoda6890
Ай бұрын
Adarai malla budu saranai❤❤❤❤❤❤❤❤❤❤❤❤
@amilakrimci4381
20 күн бұрын
Oyage balaporoththu esema ista wewa keyala prarthana karanawa...❤❤❤❤❤❤❤❤
@wasanthisumeda1289
Ай бұрын
යහපත් දරුවෙක්..තෙරුවන් සරණයි පුතේ
@SamanthikaSriyangani
22 күн бұрын
Teruwan saranai putha ඔයාගෙ ragapem හරිම ලස්සනයි oyata jayen jaya ලැබේවා
@violadon4764
Ай бұрын
Harima adaraniya kathawak adaraiya puthek🥰🥰
@musictrain3119
2 күн бұрын
මම ආසම නලුවා❤❤❤ ජීවිතයම ජයවෙන්න ඕනේ
@samanmalimaduwanthi604
Ай бұрын
Mn Asama naluwa....❤❤❤❤❤Jaya wewa❤❤❤
@vijinipremadasa8230
20 күн бұрын
Respectable personality ❤❤❤
@rithu.hazanjalee
Ай бұрын
yash dakka gaman awa balanna ❤❤❤❤❤
@jayaminiranasinghe7679
Ай бұрын
ඔයාගේ දෙමව්පියෝ හරිම වාසනාවන්තයි, ඔයා වගේ පුතෙක් ලබන්න, තෙරුවන් සරණයි පුතා❤❤❤
@shamilacassim7639
6 күн бұрын
Superb 👍 Respect 🙏
@World444-t4u
Ай бұрын
සුපිරි කොල්ලෙක්❤❤❤
@thushanthikoralage489
Ай бұрын
අම්මට තාත්තට ආඩම්බර වෙන්න පුලුවන් පුතෙක් .
50:21
හමාර බණවර අහපු කෙනෙක් කොළඹ රස්සාවෙන් අයින්වෙලා තාත්තත් එක්ක ජිවිතේ ගතකරන්න ගමට ගියා - Hari TV
Hari Tv
Рет қаралды 7 М.
53:06
මගේ බිරිඳ දරුවෝ මට නැතිවුණා.මම දෙවියන්ගෙන් ඉල්ලපු එකම දේ ඒ අයව මට නැවත ලබා දෙන්න කියලා-Harsha Danosh
Hari Tv
Рет қаралды 99 М.
00:34
It works #beatbox #tiktok
BeatboxJCOP
Рет қаралды 41 МЛН
00:51
To Brawl AND BEYOND!
Brawl Stars
Рет қаралды 17 МЛН
00:24
How Strong Is Tape?
Stokes Twins
Рет қаралды 96 МЛН
00:29
coco在求救? #小丑 #天使 #shorts
好人小丑
Рет қаралды 120 МЛН
1:28:35
නොඇසු දේශනාවක් අද කියන්නේ, අපිට නෑ පුතා ලස්සන ලෝකයක් මේකේ | kagama sirinanda thero | bana 2025
channel Ru tv
Рет қаралды 24 М.
10:39
මගේ leo weerasighe කොල්ලව ගෙදර ගෙනාවා
Yash Weerasinghe
Рет қаралды 466 М.
1:03:33
Atharamagaka Atharameda (අතරමඟක අතරමැද) | Hiru Tele Films | 2024-11-30 | Hiru TV
Hiru TV
Рет қаралды 90 М.
6:55
කතරගමින් අපේක්ෂා රෝහලට කළ පරිත්‍යාගයේදී කළ කතාවේ ආන්දෝලනය ගැන නලින්දගෙන් හැරෙන තැපෑලේ උත්තර
The Life Traveler
Рет қаралды 4,9 М.
22:12
Club වසන්ත ගැන ඔහුගේ මව කියූ සංවේදී කතාව | SUDAA STUDIO |
Sudaa Studio
Рет қаралды 484 М.
16:11
දිලිත් ජයවීරගේ අරුණ පත්තරෙන් රටටම දෙන්නේ පට්ට ටොම් පච | දිගටම පළකරපු බොරු නලින්ද හෙළිකරයි
News Center
Рет қаралды 6 М.
49:33
මගේ තාත්තා මාව දාල ගිය එක අදටත් මට දරාගන්න අමාරුයි | දුව නැත්නම් මම අද මෙතන නෑ | Hari tv
Hari Tv
Рет қаралды 132 М.
4:06:35
"LUX ආදරණීය නත්තල with Rangana" - 2024 | Rangana De Silva
Rangana De Silva
Рет қаралды 1 МЛН
38:39
දිනක්ෂි, ශනුද්‍රි, ශේෂාද්‍රි තමයි මට වාසනාව අරගෙන ආවේ | මම ලක්ෂයකට වඩා කේක් හදලා තියෙනවා - Hari tv
Hari Tv
Рет қаралды 100 М.
1:04:38
අමුතු දොස්තර කියන්නේ ඇත්ත කතාවක් නෙවෙයි | කෝරලගේ සමන් සමග මතක පද | Mathaka Pada - Gemunu Wanninayake
Mathaka Pada - මතක පද
Рет қаралды 95 М.
00:34
It works #beatbox #tiktok
BeatboxJCOP
Рет қаралды 41 МЛН