No video

අව්ව නැතුව එක දවසින් පිරිසිදුව උම්බලකඩ වේලමු Homemade umbalakada without sun drying by Apé Amma

  Рет қаралды 1,116,645

Apé Amma

Apé Amma

Күн бұрын

Method and recipe created by Apé Amma , Homemade umbalakada ape amma
ප්‍රථම වරට එක දවසින් උම්බලකඩ
Like "Apé Amma" fan page.
/ apeammafans
Homemade umbalakada/maldives fish without sun drying by Apé Amma
අව්ව නැතුව එක දවසින් පිරිසිදුව උම්බලකඩ වේලමු

Пікірлер: 258
3 жыл бұрын
අපේ අම්මා චැනලයේ දිනපතා වීඩියෝ ඔබවෙත ඉදිරිපත් කරනවා. දිනපතා එන අලුත් වීඩියෝ යුටියුබය මගින් හැමෝටම යවන්නේ නැත මේක තමයි ඇත්ත. ඒ නිසා ඉවුම් පිහුම් වලට කැමති කෙනෙක්නම් රසකාරක නැතුව කෑම කන්න කැමති කෙනෙක්නම්, උයන කෑම අපතේ යන්නේ නැතුව වරද්දගන්නේ නැතුව උයන්න කැමති කෙනෙක්නම්. දිනපතා අපේ අම්මා යනුවෙන් යුටියුබ් එකේ ස්ර්ච් කරන්න. අපේ අම්මාගේ පිංතුරය එයි එතකොට ඒ පිංතූරය ක්ලික් කරන්න. ක්ලික් කරාම අපේ අම්මා චැනලයේ හෝම් පේජ් එකට යයි එතකොට අලුත් විඩියෝ බලාගන්න පුලුවන්. කිවයුතු වැදගත් දෙයක් ඇත අපේ අම්මා චැනලයේ වීඩියෝ 1150කට ආසන්නව ඇත. අපේ අම්මාගේ වීඩියෝ වලට පහර ගැසීමේ අරමුණින් එක තැනකින් පවත්වාගෙන යන චැනල් කිහිපයක් ලවා අපේ අම්මා වීඩියෝ වල ඩුප්ලිකේට් කොපීස් නමේ මාතෘකාව පොඩ්ඩක් වෙනස් කර අප්ලෝඩ් කරයි. ඒ වගේම අපේ අම්මාගේ කටහඬට සමාන ගෑණු ලමයි යොදා අපේ අම්මාගේ රෙසිපීස් වෙන අය ලව්වා වීඩියෝ වල ඉවීම කරයි. ඒ වගේම අපේ අම්මාගේ කොපි වීඩියෝ යුටියුබ් එක විසින් අසාමන්‍ය ලෙස මිනිසුන් අතරට යවන අතර, අපේ අම්මාගේ ඔරිජිනල් විඩියෝව නැරඹු ප්‍රමාණයට වඩා ඩුප්ලිකේට් කොපිය බැලීමට සලස්වනවා. ඒ නිසා "අපේ අම්මා" චැනලයේ ඔරිජිනල් රෙසිපිස් බැලීමට ඔබ ක්ලික් කරන වීඩියෝ එකේ පිංතූරේ වම් පස ඉහල කෙලවරේ සහ පහල අපේ අම්මාගේ මුහුණ සහිත ලාංඡනය තිබේදැයි බලා ක්ලික් කරන්න. අපේ අම්මා කියන්නේ වයස අවුරුදු 61 විශ්‍රාමික ගුරුමාතාවක් වගේම අයුර්වේද ඕෂධීය ආහාර පිළිබද උගත් දැනුමක් සහ පරම්පරාවෙන් ලද දැනුමෙන් ආහාර පිසින මවක්. මම වසර ගණනාවකට පෙර මේ රටේ මිනිසුන්ගේ ආහාර රටාව ගැන අනතුරක් දුටුවා. මේ වනවිටත් මා හොඳ සෞඛ්‍ය සම්පන්න දිවියක් ගතකරන මවක් වගේම අත්අම්මා කෙනෙක්. මගෙන් පස්සේ මගේ ලග තියන දැනුම මගේ ආහාර රටාව ආහාර පුරුදු මගේ පවුලට පමණක් නොව මේ ශ්‍රී ලාංකික මගේම රටේ ආදරණිය මිනිසුන්ට ලබාදෙන්නට අවශ්‍යයැයි මම තීරණය කළා මා දුටු දෙයක් අපේ රටේ බොහෝ දෙනෙක් තමන් දන්නා දේ තමාත් තමාගේ පවුලත් අතර තබාගෙන ඉන් පිටත නොදෙන තත්ත්වයක්. ඒ නිසා මා තීරණය කළා මා මිය යන්නට පෙර මා උගත් දැනුම් සම්භාරය මගේ රට වැසියන්ට ලබා දිය යුතුයි කියා. ඒ වගේම කඩෙන් කන්නේ නැතුව ගෙදර කෑම උයාගෙන කන්න කියලා දෙන්න මට ඕනේ වුනා. ඒ වගේම ස්වයං රැකියා කරන්න කෑම හදාදෙන හැටිත් කියා දෙන්න මගේ අරමුණක් වුනා. එවැනි සද්භාවයකින් ආරම්භ කළ මෙම චැනලයේ අපි කන බත් පතට කොයිම වෙලාවකවත් මම කෘතීම රසකාරක එකතු කලේ නැහැ. ඒ වගේම එක එක රටවල් වල පාවිච්චි කරන සෝස් වර්ග එකතු කරේද තැන කරන්නේද නැත. විවිධ සමාගම් හා එක්ව මේවැනි සෝස් වර්ග රසකාරක හා ක්ෂණික ආහාර විකුණන අයට අපේ අම්මා චැනලය හිසරදයක් වී තුබුනි. මෙවැනි විශාල පිරිසක් සමග අපේ අම්මා චැනලය ඉදිරියට ආවේ විවිධ පුද්ගලයන්ගේ බලපෑම් ඔස්සේ. අපේ අම්මා චැනලය වැඩියෙන් බලන චැනලය නිසා ප්‍රසිද්ධ සමාගම් වලින් තම භාණ්ඩ, ආහාර නිෂ්පාදන අපේ අම්මා චැනලය තුලින් ප්‍රචාරය කරන්න ආරාධනා ගලාගෙන ආවා. ඒ ආරාධනා මම පිළිගත්තානම් මට මගේ ප්‍රසිද්ධියත් ජනප්‍රියත්වත් පාවිච්චි කර කෝටි ගනන් මුදල් උපයන්න තිබුනා. එවැනි දේ මා ප්‍රතික්ෂේප කලේ මගේ අරමුණ එය නොවන නිසා. මා ස්වාධීනව කටයුතු කරන නිසා කාටවත් බය නැතුව කථා කළ හැකි තත්වයක් මට තියනවා. මෙවැනි ආකාරයට මේ රට ගියොත් තව වසර 10න් මේ රට වකුගඩු රෝහල් පිලිකා රෝහල් ඉදිවන්නට සිදුවෙයි. මේ තමයි ඇත්ත කථාව දැන් කුඩා ළමයින්ටත් දියවැඩියාව, පිලිකාව. පිලිකා රෝහලට දිනපතා පිලිකා රෝගින් 100ගනනින් අලුතින් ලියාපදිංචි වෙමින් පවති මේක තමයි මේ රටේ සැබෑ තත්වය. ඒ නිසා මේ චැනලය පාගා දමන්න බොහෝ දෙනෙක් යුටියුබ් එක හා සම්බන්ධව කටයුතු කරමින් සිටි. මේ සියළුම දේ දැනගෙන අපේ අම්මා චැනලයෙන් මේ කරන සේවය ඔබ ලබාගෙන යහපත් සෞඛ්‍යමත් ආහාර ලබාගෙන. සෞඛ්‍යමත් ජීවිතයක් ගතකරන්න. ඒ වගේම අපේ අම්මා චැනලය ගැන ඔබේ යාළුවන්ට හිතවතුන්ට අසල්වැසියන්ට කියන්න. ඒ වගේම මේ වනතුරු අපේ අම්මා චැනලය අපේ රටේ කිසිම මාධ්‍යයකින් මා ප්‍රචාරය කර නැත. මේ චැනලය මිනිසුන් අතරට ගියේ මිනිසුන් මගින්මයි සහ අපේ අම්මා චැනලය තුලින්මයි. මේ තරම් සෙනඟක් අපේ අම්මා චැනලය වටා රොක් වුනේ උයන කෑම අපතේ නොයා උයන්න පුලුවන් වුනු නිසයි. කුමන බාධක ආවත් අපේ අම්මා චැනලය ඔබ වෙනුවෙන් ඉදිරියටත් සේවය කරනවා. kzbin.infovideos facebook.com/ApeAmmaFans/
@hafsahafsa5525
@hafsahafsa5525 Жыл бұрын
¢
@chandrasilva62
@chandrasilva62 Жыл бұрын
Hari watina wadak thank you
@sunethpriyanga
@sunethpriyanga Жыл бұрын
6yj
@asokamalkanthi6858
@asokamalkanthi6858 11 ай бұрын
Hari wadagath karana denuwatkirim walata poyata bohomapin buduhamuduruwantath badaka aawane ohomayn...ohomayan. oyata godak pin dewaasirwadaya lebei
@anandasiri5195
@anandasiri5195 Ай бұрын
T6t❤❤
@GemunuJayasinghe
@GemunuJayasinghe 25 күн бұрын
ඉතා වටිනා වීඩියෝවක් . බොහොමත් ම ස්තූතියි ඔබතුමියට.
@sumalkavinda2012
@sumalkavinda2012 2 жыл бұрын
වීඩියෝ වලින් අපි ගොඩක් දේවල් ඉගෙනගන්න්ව.ස්තූති ඒකට.තව ඔයාගෙ නිහතමානී කමට මම ගොඩක් කැමති .
@gayanpeiris7381
@gayanpeiris7381 7 жыл бұрын
මේ වගේ දේවල් අපේ රටේ සාමන්‍ය දේවල් මම ඉස්සෙල්ලාම youtube ඒකේ සිංහල cooking විඩියෝ දැක්කේ freshfood සහ videokatha youtube channel වලින් 2012 විතර වල ඒ දවස් වල ලංකාවේ වැඩිය කුකින් චැනල් තිබුනේ නැ. ඊට පස්සේ මම ආසාවෙන් බලපු චැනල් එක තමයි අපේ අම්මා චැනල් එක. දැන් ඉතින් අලුත් චැනල් තියනවනේ. ඕවා ඉරිසියාවට කරන දේවල්. දිගටම ඉදිරියට කරගෙන යන්න ශක්තිය ලැබේවා!
@geethikalakmini5416
@geethikalakmini5416 7 жыл бұрын
මේ වගේ වටිනා වීඩියෝ දානකොට බලාගෙන ඉන්න බැරි පිරිසක් ඉන්නව.එයාල තමයි ඕව කරන්නෙ .දිරිමත් වෙන්න මම හැමදාම බලනව අපෙ අම්මා
@taniyataniya6803
@taniyataniya6803 7 жыл бұрын
This is a great program Apé Amma, there is a lot to learn from your videos. You teach us things even my mother didn't know. Gayan Peiris I think before freshfoodlk there was another Sinhala cooking program called "cookerylk" aunty called "Nimali Jayamanna" did it.
@amashakyakodikara6692
@amashakyakodikara6692 Жыл бұрын
Niru
@madumali6784
@madumali6784 7 жыл бұрын
බුදුසරණයි අපේ අම්මා ..නොදන්න දේවල් කියා දෙනවාට..අපේ මිනිස්සු හරි ඊර්ෂ්‍යා පිරිලා තියෙන්නේ ..කවදාවත් හොඳ දෙයක් දැකලා සතුටු වෙන්න තරම් මනුස්සකම නැහැ ..මේ වගේ නොදන්නා දේවල් අපට කියා දෙනවාට ගොඩක් ස්තුති අපේ අම්මේ ...
@mudithakarunarathne5813
@mudithakarunarathne5813 Жыл бұрын
ස්තුතියි ......මගේ අම්මාව මතකයට ආවා...අම්මා වගේම අඩුවක් නැතුව හැදේම කියලා දෙනවා❤
@kithsirijayasinghe571
@kithsirijayasinghe571 7 жыл бұрын
Amme this is my first time to make a comment for this.Usually I don't make comments but I thought making a comment.Dont worry because any where you will find people who are jealous and envious. So as long as your thoughts are clean and pure you will gain your good desire.God bless you Amme!
@susanthalakmal3153
@susanthalakmal3153 Жыл бұрын
ඇත්තටම ගොඩාක් හොද දෙයක් කඩවල්වලින් අධික මිලට ගන්නෙ නැතිව ගෙදරම හදාගන්න කියල දෙනවට
@rajithgunathilaka6327
@rajithgunathilaka6327 7 жыл бұрын
ඇත්තටම තරුණ ලමයින්ට මේ චැනල් එක ගොඩාක් ප්‍රයෝජනවත්. ඊටත් වඩා මේ වීඩියෝ එක අපිට බොහෝම ප්‍රයෝජනවත් . දැනට මම ඉන්නේ විදේශ රටක මම විතරක් නෙමෙයි මගේ යාලුවනුත් මේ වැනල් එකේ වීඩියෝ හරි ආසාවෙන් බලනවා. හැම වෙලාවෙම අපි ඔබට උදව් කරන්න ලැස්තියි. මගේ දුරකථන අංකය ඔබට ඊමෙල් කරන්නම් උදව්වක් අවශ්‍ය වුනොත් දන්වන්න. තැන්ක්ස් අපේ අම්මා..
@RajKumar-je7os
@RajKumar-je7os 8 күн бұрын
ගොඩාක් ස්තුතියි අපේ අම්මා. දවසින් උම්බලකඩ වේලන හැටි ගොඩක් ප්‍රයෝජනවත් 🌹👍
@damikathalagala3221
@damikathalagala3221 2 жыл бұрын
පිටරටටවල ඉන්න අපිට මේක හරිම වටිනවා . ඔබට පින්.
@malkanthipdr8384
@malkanthipdr8384 9 ай бұрын
අපෙ අම්මා ඉතාමත් හොදින් පැහැදිලිව කියලා දුන්නා බෙහෙවින් ස්තුතියි
@cityshop5137
@cityshop5137 3 жыл бұрын
හරිම වැදගත් පිටරට ඉන්න අපිට ගොඩක් ස්තුති අපෙ අම්මා
7 жыл бұрын
මේ ටික වේලගන්න වැය වේන්නේ හරියටම හාල් හුණ්ඩු දෙකක බත් එකක් උයාගන්න යන ගෑස් ප්‍රමාණයයි. හැකි හැම කෙනෙක්ම මෙය අත්හදා බලන්න, ඔබට සතුටක් ලැබේවි. මම විඩියෝ එකේ සටහනක් තැබුවේ යු ටියුබ් වීඩියෝ බලන හුඟක් අය යු ටියුබ් එකේ වෙන දෙවල් නොදන්න නිසා ඒ අයව දැනුවත් කරන්න. ඇයිද කියනවනම් යු ටියුබ් ගැන නොදන්න ඇත්තට කමෙන්ට් දාන අයට මේ චැනල් එක පිළිබඳව වැරදි තොරතුරු ගොස් තිබෙනවා. මම වැඩි මහළු ගුරුවරියක් රජයේ සේවකයෙකුට මේවා සාමාන්‍ය දෙවල්. අපේ රටේ යම් කිසි යහපත් දෙයක් කරනකොට එකට බාධා එන බව දැනගෙනයි මම මේ කටයුත්ත ආරම්භ කළේ. ඉදිරියේදී රට වෙනුවෙන් තවත් වැදගත් කටයුතු කිහිපයක් කිරීමට බලාපොරොත්තුවෙන් සිටිනවා.
@chanukaridma5592
@chanukaridma5592 7 жыл бұрын
Apé Amma godak..watinawa. .
@malinifernando5175
@malinifernando5175 7 жыл бұрын
I am very happy we are living in London we looking every day ape mama .thank you so much
@nelumroshini9630
@nelumroshini9630 7 жыл бұрын
Apé Amma .
@methikachandrasena5946
@methikachandrasena5946 7 жыл бұрын
Apé Amma How make pana kotta desert
@pathmamalkanthi92
@pathmamalkanthi92 6 жыл бұрын
Apé Amma godaaak sathutui
@tdrpeiris8954
@tdrpeiris8954 Жыл бұрын
ඇත්තටම හරිම වැදගත් සේවයක්!
@siranthiperera4857
@siranthiperera4857 7 жыл бұрын
ඔබේ මේ වැයම ඉතා විශිෂ්ඨයි.සතුටුයි මේ බෙදාදෙන දැනුම ගැන.මේ දේවල පිළියෙල කර ගන්න බැරි තැනක සිටියත්.මේ කැපකිරිමත් ඉදිරිපත් කිරිමත් දැක සතුටු උනා.පලමු වතාවටයි නැරබුවේ.ස්තූතියි ඔබතුමියට මේ කරන සමාජ මෙහෙවරට..උම්බලකඩ හරි ලස්සනයි .රසත් ඇති කියලා හිතනවා.තෙරුවන් සරණයි ...!!!.දිගින් දිගටම මේවැනි වීඩියෝ කිරීමට ධෛර්ය ලැබේවා ...!!!
@SunilSunil-ns8lk
@SunilSunil-ns8lk 7 ай бұрын
නොදන්නාදෙයක් දැන ගත්ත උම්බලකඩ හදන එක ගොඩක් පිං ගොඩක් ස්තුතියි
@abdearshad5025
@abdearshad5025 7 жыл бұрын
ගොඩක් වැදගත් අපි නොදන්නා දේ කියල දෙන ඔබට ගොඩක් ස්තුති මම වැදගත් හැම දේම ලියා ගන්නව
@ariyamalagamage9025
@ariyamalagamage9025 2 жыл бұрын
ගොඩක්ම ස්තූතියි ඔබට නිරතුරුවම උදව් කරනවාට නොදන්නා බොහෝ දේ කියා දෙනවාට
@priyankadhammika6474
@priyankadhammika6474 2 жыл бұрын
ඔයාගෙ වීඩියෝ අපි ආසාවෙන් බලනවා
@lahirushanaka4611
@lahirushanaka4611 Жыл бұрын
ගොඩක්ම වටින වීඩියෝ එකක්..මේ චැනල් එකත් ලන්කාවේ වැඩිම subscribe තියෙන හොදම channle එකක්..ජය වේවා !
@iraperera8416
@iraperera8416 7 ай бұрын
බොහොම ස්තුතියි ඔබට වටිනා දැනුමක් ලබා ද්‍රන්නාට
@nilanthipushpalatha9376
@nilanthipushpalatha9376 7 жыл бұрын
බොහොම ස්තූතියි ඇත්තටම අපිට ගොඩාක් ්‍රයෝජනවත් චැනල් එකක්
@kanthiabey9743
@kanthiabey9743 2 жыл бұрын
හහොඳටම කියා dunna ඔබට ස්තුති ❤️❤️❤️😍
@suivneethaamarasinghaamara8511
@suivneethaamarasinghaamara8511 7 жыл бұрын
ඔයාගේ මෙි ඉදිරිපත් කිරීම හරිම සරලයි හොදට ⁣ ⁣තේරුමි ගන්න පුලුවන් ගොඩක් ස්තුතියි
@pathumsadaruwan969
@pathumsadaruwan969 6 жыл бұрын
ගොඩක් වටින විඩියෝවක් ස්තුති අමිිමා.👍👍👍👌👌👌👌
@puka8619
@puka8619 7 жыл бұрын
GREAT JOB AMMA.
@genuwara8609
@genuwara8609 6 жыл бұрын
මම ⁣ගොඩක් දේවල් අපෙඅමිමා විඩියෝ එකෙන් ඉගෙනගත්තා තවඉදිරියටත්මෙවගේ විඩියෝ බලාපොරොත්තුවක් වෙනවා ඔබට ගොඩක් ඉස්තුති
@pavethradilshani3616
@pavethradilshani3616 7 жыл бұрын
අපිට හරිම දුකයි අපේම අය ඔය වගේ වැඩකරනකොට මොනවා බලාපොරොත්තුවද? එහේම කරන්නේ .අපේ අම්මාගේ චැනල් එකට කාටවත් එන්න බැැ. එහේම උනා කියපුවහම හිතට හරිම දුකයි....අපි හැමදාම අපේ අම්මාත් එක්ක .👍 👍👍👍
@manelwijesinghe1517
@manelwijesinghe1517 2 жыл бұрын
Ape Amma oba thumiya itha watina videos idiripath karanawa.Umbalakada video eke e atharin bohomathma watinawa.Sthuthiy.
@sasankakumara-hm5ym
@sasankakumara-hm5ym Жыл бұрын
අපේ අම්මා ලස්සනයි වැඩසටහන් ❤️
@surangijayasinghe2395
@surangijayasinghe2395 7 жыл бұрын
යාලුවෙක්ගෙන් අහම්බෙන් දැන්ගෙන මේ page 1ත් එක්ක එකතු වුනා ... ඇත්තටම සතුටුයි ..ගොඩාක් දේවල් ඉගෙන ගත්තා ..
@h4chandra194
@h4chandra194 2 жыл бұрын
Ape amma gen godak dewal egena gaththa godak sthuthiiiì.
@nalikamalkanthi917
@nalikamalkanthi917 2 жыл бұрын
ස්තුතියි ඔබට
@tanujalanka4024
@tanujalanka4024 3 жыл бұрын
ඔබතුමියට ගොඩාක් ස්තුතිය ඉතා වැදගත් විඩියෝ වක්
@nilukapiyatissa5506
@nilukapiyatissa5506 7 жыл бұрын
මට නම් අපේ අම්මා චැනල් එක ගොඩක් වටිනවා මටත් ආසයි ඒ විදිහට උම්බලකඩ හදන්න ගොඩක් ස්තුතියි අපේ අම්මට මෙවැනි දේ කියලා දෙනවට.
@ashashokaikabffhg8080
@ashashokaikabffhg8080 7 жыл бұрын
Aluth deyak...thank you ape amma...aluth dewal danaganna asai.
@chandranihewamanna545
@chandranihewamanna545 2 жыл бұрын
ඉතාම වැදගත් එදිනෙදා නිවසේ අත්‍යවශ්‍ය දේ සකසා ගැනීමට ඔබ තුමිය පෙන්වන වීඩියෝ ඉතාම අගය කරනවා.
@jaysri671
@jaysri671 7 жыл бұрын
බොහොම හොඳ වැඩක් අපේ අම්මෙ විදේශයක ඉන්න අපට ගොඩක් වටිනවා මේ විදියට හදා ගන්න අදහස් කරනවා තුති ඔබතුමියට ❤️💐
@nishaperera7153
@nishaperera7153 7 жыл бұрын
Godak watina video ekak stuti godak satutai oyage denuma apata laba denawata
@nirmalalokuge8703
@nirmalalokuge8703 7 жыл бұрын
Woooooooow ape amma sahenna mahansi wela thiyenawa . Niyamaii ape amma. Sthuthiii .
@nilminigunawardana4674
@nilminigunawardana4674 6 жыл бұрын
thanks oyata apita me wage dewal kiyala dunnata
@hash4873
@hash4873 7 жыл бұрын
Thank u so much.. Before watching this I had to collect Maldive fish flakes every time I went Sri Lanka for vacation and use it very carefully since its so hard to find in this country..really appreciated..now I can give it a try!
@sheltonthyagaraja1949
@sheltonthyagaraja1949 7 жыл бұрын
Very nice invention, it will be useful for many people.
@piyalamarasinghe2601
@piyalamarasinghe2601 6 жыл бұрын
අපේ අම්මාගේ උම්බලකඩ විඩියෝ එක වගේ එකක් මම ලෝකෙත් පලමුවන වතාවට දැක්කේ. මේ උම්බලකඩ වීඩියෝ එක බලන අතරේ තව වීඩියෝ එකක් දැක්කා අද. මේකම කොපිය ගහලා. අඩුගානේ ඒගොල්ලන්ට කියන්න තිබුනා මේ අපේ අම්මාගේ චැනල් එකෙන් ඉගෙන ගත්තේ කියලා. තරුණ ළමයි මේ වගේ වැඩ කරන එක එයාලාගේ ඉදිරි අනාගතයට හොද නැ. සල්ලි හොයන්න ඕනම වැරද්දක් කරන තත්වෙට අද සමාජේ පත්වෙලා.
@udenikumarasingha5718
@udenikumarasingha5718 7 жыл бұрын
papita godak vatinavaa ammee oyage hama video ekakma oyata godak pin ...mama nodanna godak deval oyage video valin dana gannavaa ...thank you so much ....god bless you ....
@wajiradamayanthi466
@wajiradamayanthi466 7 жыл бұрын
harima watinawa ape Amma oats budu saranai
@nethuhisanshala5538
@nethuhisanshala5538 2 жыл бұрын
ගොඩක් ස්තුතියි අපේ අම්මා
@chathurikapriyadarshani5638
@chathurikapriyadarshani5638 3 жыл бұрын
ගොඩක් ස්තුතියි මැඩ්ම් 🙏🙏🙏
@yamunakwt9918
@yamunakwt9918 7 жыл бұрын
Me danuma harima watinawa apita.Thank you ape amma
@pushparanjani2265
@pushparanjani2265 7 жыл бұрын
Kalin karamayata wada godak leesi wage. Api hamadama Ape ammage videos balanawa. Bohoma sthuthee amma,
@RajKumar-je7os
@RajKumar-je7os Жыл бұрын
ගොඩක් ස්තුතියි අපේ අම්මට 🥰❤🌹👍🙏
@mmirshad79
@mmirshad79 7 жыл бұрын
Wow niyamai ape amma, godak important gulf inna apita, oyata devi pihitai godak thank you niyama recepies
@padminiwickramaarachchi6241
@padminiwickramaarachchi6241 6 жыл бұрын
Ape amma channel eken mama gedaradi umbalakada heduwa.mata harima sathutui. Loku ganakata kaden miladee ganna umbalakada walata wada pirisiduwta rasata hadagaththa. Ape amma channel ekata bohooma pin.thanks a lot.
@darshaniranaweera1953
@darshaniranaweera1953 7 жыл бұрын
harima watinwa me cooking video eka . mama godak dewal igena gaththa. me wage deyak karana eka hondi . aththatama harima watinawa . nosalee idiriyatama yanna ape amma .
@rajithasahabandu440
@rajithasahabandu440 3 жыл бұрын
Thank you again Ape Amma.I am trying this and now it is 8 hours.Maldive fish is looking great.😍😍😍😍😍 Thank you very much and Good luck to you!!
@susilaperera2424
@susilaperera2424 10 ай бұрын
Supiri ape amma thank you for showing us this video 🎉
@m.ibuddika6511
@m.ibuddika6511 7 жыл бұрын
Thanks! idiriyata yanna jaya pathami
@amalisilva6660
@amalisilva6660 6 жыл бұрын
Ape amma kiala dipu vidiata mm umbalakada heduwa. Ewa pirisiduwa hodata rathu patata thinawa. Mm auweth chuttak thibba. Ewa rasae. 200g k thibuna. Thank you ape amma.
@Ananthadarshana83
@Ananthadarshana83 2 жыл бұрын
Very Useful content as always 😊👌
@NihalBandula
@NihalBandula Жыл бұрын
😂සුපිරි යන්න ඉදිරියටම වස විස නැති හොඳම උම්බලකඩ හදන හැටි දැනගත්තා ඔබට ජය!!!
@fathimafazmina2604
@fathimafazmina2604 6 жыл бұрын
Very useful video. I live in a place where I cannot find Maldive fish and also very little sunlight. So I will definitely give this a try and let you know.
@siripaladisanayaka5138
@siripaladisanayaka5138 2 жыл бұрын
මේ දැනුවත් කිරීම සම්බන්ධව ඔබ තුමියට ස්තුතියි
@dilmijayasuriya5967
@dilmijayasuriya5967 7 жыл бұрын
mewa ganna nisha ape ammage me video loku watina kamaka thiyeynnawa thanks ape amma
@asokaindraneil1224
@asokaindraneil1224 7 жыл бұрын
thank you really good work...all the best
@minisilva9346
@minisilva9346 6 жыл бұрын
Thank you very much ape mama. Valuable video.
@christobelkariyawasan5134
@christobelkariyawasan5134 7 жыл бұрын
Thank you soooo.... much for your videos. I tried some of them and I'm very happy about it. I must try this too. Thanks.
@leenalalani6503
@leenalalani6503 2 жыл бұрын
7sangeelh salhsrasingha
@jeevanthigautamadasa6268
@jeevanthigautamadasa6268 7 жыл бұрын
Many thanks.... Excellent recipe, I did it for the first time, very successful!
@casperq
@casperq 7 жыл бұрын
Thank you for sharing. Really appriciated.
@sanjeewaperera4918
@sanjeewaperera4918 7 жыл бұрын
මාත් උම්බලකඩ හදනව දැකල තියෙනව නමුත් මේ ක්‍රමය ඉතාම ලේසියි. ස්තූතියි
@sumithkumara4655
@sumithkumara4655 7 жыл бұрын
Niyamay pahasuwen hadanna puluwan thank u
@musammilmeera8820
@musammilmeera8820 7 жыл бұрын
Aththatama godak watinawa me video aka...godak sthuti...obata
@kingstonjoseph9655
@kingstonjoseph9655 6 жыл бұрын
i am at qatar i was try thi very awesom good nice thank hyou madam now we enjoying with umbalakasambol \ \
@geetharodrigo2145
@geetharodrigo2145 7 жыл бұрын
It's grate. Valuable instructions. Tks
@ryskaman1515
@ryskaman1515 7 жыл бұрын
කියලා දුන්නට ඉස්තුතියි
@nihalgunasekara6590
@nihalgunasekara6590 2 жыл бұрын
ඇත්තටම හොදයි. ස්තූතියි
@danushkasanjaya6654
@danushkasanjaya6654 6 жыл бұрын
Me widiya harima lesine.math hadala baluwa. Niyamai. Thanks mis oyata
@dilaniduleeka3537
@dilaniduleeka3537 6 жыл бұрын
Wow,thanks ape amma obata,
@rahulfdo4618
@rahulfdo4618 6 жыл бұрын
niyamai aluth deyak.thanks
@maazsiham2714
@maazsiham2714 7 жыл бұрын
It's so worth it !! Ur extremely talented 👌🏻👌🏻 I'll try this !! Thank u very much Ape Amma 🌹🌹🌹
@wijasundarasumudu9663
@wijasundarasumudu9663 7 жыл бұрын
Amme oyata godak pin...
@kamalsanjiwa5938
@kamalsanjiwa5938 7 жыл бұрын
wowww aththatama godak hodi...try krala blanwa...👍👍👍
@powermark_9992
@powermark_9992 7 жыл бұрын
pala ati rukatai gal gahanne.oba hoda kenek.obe rasa kama magedaruwo asawen kanawa.pin.
@mohamadfathima5230
@mohamadfathima5230 7 жыл бұрын
ස්තුති අපේ අම්මා. පිරිසිදුව හදා ගත් උම්බලකඩ ..
@dineshthanushka8439
@dineshthanushka8439 6 жыл бұрын
Good jod Amma niyamai
@vajirafonseka3183
@vajirafonseka3183 6 жыл бұрын
godak vatinawa mewage dewal spita kiyala denawata
@DSDS-vt3mj
@DSDS-vt3mj 7 жыл бұрын
Anee ape amme mamath rata inne mamanam oyage video balala godaak sathutu wenawa mama lankawata enakan inne me kaama jaathi hadanna obata sthuthi
@nushanjalithushara9057
@nushanjalithushara9057 Жыл бұрын
Thankd for the vedio.
@maliperera1883
@maliperera1883 6 жыл бұрын
godak pin mawa kiyala danawata
@nelumperera8950
@nelumperera8950 Жыл бұрын
Thank you so much.
@komarislanie831
@komarislanie831 7 жыл бұрын
Aththamai harima wedagath dewal obathumiya Apata kiya denne mama den enne Dubai wala lankawata giya dawasak umbalakada hadanawa Aththamai mewa mita kalin denagana hitiye nehe Thank you so much Obathumiyata
@NishanthaChandana-zt7jd
@NishanthaChandana-zt7jd 2 ай бұрын
Thanks Thanks ❤
@danushkathennakoon3377
@danushkathennakoon3377 2 жыл бұрын
Harima wedagath video ekk Thnks ape amma
@sunithaperera1018
@sunithaperera1018 7 жыл бұрын
අද අපි ජීවත් වෙන්නේ සාරධර්ම පිරිහුණ සාමාජයක බොහෝ විට පිටින් පෙනෙන මිනිහා නෙමෙයි ඇතුලෙන් ඉන්නේ.මේ වගේ දෙවල් අපේ රටේ හැම තැනම තියෙනවා.
@lionclark6362
@lionclark6362 7 жыл бұрын
Ape' Amma is excellent I have learned a lot from your cooking methods ,wish you the best
@pethumtharanga7574
@pethumtharanga7574 7 жыл бұрын
woow great job.wish u all the best
@kaushichan509
@kaushichan509 7 жыл бұрын
I like this channel . Great program. Thaks Ape Amma Channel. I wish You.
@lisanthikachamali180
@lisanthikachamali180 Жыл бұрын
ඔබට ජය...💞💞💞
@luckyharishchandra7716
@luckyharishchandra7716 7 жыл бұрын
Ithama hoda adahasak. Godak denkta wadagath wewi. Thanks!
@prasaddezoysa7974
@prasaddezoysa7974 7 жыл бұрын
Niyamai ape amma, thanks!
ජාඩි දැමීම | නිවසේදීම හදාගමු | how to make jadi
17:02
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 284 М.
女孩妒忌小丑女? #小丑#shorts
00:34
好人小丑
Рет қаралды 87 МЛН
Кадр сыртындағы қызықтар | Келінжан
00:16
طردت النملة من المنزل😡 ماذا فعل؟🥲
00:25
Cool Tool SHORTS Arabic
Рет қаралды 24 МЛН
这三姐弟太会藏了!#小丑#天使#路飞#家庭#搞笑
00:24
家庭搞笑日记
Рет қаралды 101 МЛН
女孩妒忌小丑女? #小丑#shorts
00:34
好人小丑
Рет қаралды 87 МЛН