KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
දිය කිදුරිය සේ - Diya Kiduriya Se | රෝන්දේ - Ronde
5:37
sithala haduwakin | සීතල හාදුවකින් cover song #අයාලේ -AYALE
3:38
От первого лица: Школа 4 🤯 ЗАТОПИЛИ КВАРТИРУ УЧИЛКЕ 😂 ЦЫГАНЕ В ШКОЛЕ 😍 ВЕЧЕРИНКА ГЛАЗАМИ ШКОЛЬНИКА
28:03
"Идеальное" преступление
0:39
Төреғали Төреәлі - Қай жақсылығым үшін? (MOOD VIDEO)
3:17
I'VE MADE A CUTE FLYING LOLLIPOP FOR MY KID #SHORTS
0:48
Nupurudu Oba Dutu | නුපුරුදු ඔබ දුටු
Рет қаралды 1,495,723
Facebook
Twitter
Жүктеу
1
Жазылу 281 М.
රෝන්දේ - Ronde
Күн бұрын
Пікірлер: 995
@yasirujayawardhana8114
3 жыл бұрын
සංගීත කාරයො ටිකකුයි බොන එවුන් ටිකකුයි හිටියනම් හොදටම ඇති...අත්පුඩියත් මාර වටිනවා👊
@Rondesrilanka
3 жыл бұрын
අනිවා 😄♥️✌🏻
@harshanasilva2141
3 жыл бұрын
සිරාවටම බොන උන් විතරයි මෙහෙම ආතල් එක උපරිමයටම ග්න්නෙ.එතන්ට ගිටාර දර්බක් එකක් කිය්න්නෙ මසුරන් වටිනව. ගින්දර කොල්ලනේ❤️❤️❤️❤️👈👌👌
@Rondesrilanka
3 жыл бұрын
බොහොම ස්තුතියි bro!!
@chamalasantha6416
3 жыл бұрын
අපි නොබීත් ඔය ආතල් එක ගන්නවා මචං. මෙකත් මරු ❤
@tharukumara1531
3 жыл бұрын
බොන්නැතුවත් ආතල් ගත්තෑකි සගෝ
@tharukumara1531
3 жыл бұрын
@@chamalasantha6416 අනිවා🖤
@chamalasantha6416
3 жыл бұрын
@@tharukumara1531 🖤
@sanduniwasana8103
3 жыл бұрын
කෙල්ලෙක් තමයි ඒත් ආසයි මන් බජව් වලට.... ගොඩක් අය සින්දුවෙ මුල කෑල්ල විතරයි ඊට පස්සෙ අනිත් එක ඒත් මේක මරු...
@Rondesrilanka
3 жыл бұрын
බජව්ව වෙනම ෆන් එකක් ♥️✌🏻
@බැසිලයිකිචියයි
3 жыл бұрын
එහෙනම් ශෝක් 😂
@vinodasanka9059
3 жыл бұрын
Niyamaiii nangii sangiteta genu pirimi bedayak neee
@ChandramoganMogan-x7h
4 ай бұрын
Hi
@nilantha_97
3 жыл бұрын
බොනවා කියන්නේ මේකට..❤️ මං ආසම ඒකට 😍
@thisarasandesh1357
3 жыл бұрын
අනිවා ❤️
@tharindusdissanayake1758
3 жыл бұрын
Loweth
@gayashan99
3 жыл бұрын
Sirawatama ❤️❤️❤️
@samanudara
3 жыл бұрын
Ala
@janakakelum4945
3 жыл бұрын
😂
@kalharatec7349
3 жыл бұрын
මන් නම් පිස්සු වැටුණා එච්චරම voice ලස්සනයි ජය වේවා !! දර්බක් පාර සුපිරි
@deshikanawanjana516
2 жыл бұрын
නුපුරුදු ඔබ දුටු පළමු දිනේ... සුපුරුදු ලෙස පෙනුනා... කෙදිනක හෝ විඳ පුරුදු ඇති සුසුම් සුවඳ දැනුනා දැනුනා මට සුසුම් සුවඳ දැනුනා... පෙර කිසි දා ඔබ හමුවී නැතිබව ඉඳුරා කියතහැකි... හමුවී ඇත්නම් ඒ පෙර සසරේ යුගයක වෙන්න ඇති... යුගයක වෙන්න ඇති... නුපුරුදු ඔබ දුටු පළමු දිනේ... සුපුරුදු ලෙස පෙනුනා... කෙදිනක හෝ විඳ පුරුදු ඇති සුසුම් සුවඳ දැනුනා දැනුනා මට සුසුම් සුවඳ දැනුනා... භවයෙන් භවයට පැතුම් පතාගෙන ඔබ මා ආවාදෝ... ඉසුරුමුණියෙ පෙම් දැහැන රකින්නට අපි මෙහි හමුවීදෝ... අපි මෙහි හමුවීදෝ... නුපුරුදු ඔබ දුටු පළමු දිනේ... සුපුරුදු ලෙස පෙනුනා... කෙදිනක හෝ විඳ පුරුදු ඇති සුසුම් සුවඳ දැනුනා දැනුනා මට සුසුම් සුවඳ දැනුනා... Translate to English
@m.sanaz.m.sanaz.-mo5gv
Жыл бұрын
💗
@isuru1115
Жыл бұрын
❤️❤️❤️❤️tnkzz
@lahirukanchana1639
3 жыл бұрын
පට්ටම අයියලා.. මේ බලන කීවෙනි පාරද කියලා මතක නෑ..එච්චරට බැලුවා..❤❤
@hasithamiraj930
3 жыл бұрын
වෙලයි මලයි ගලයි😍ආතල් කෝටියයි
@Rondesrilanka
3 жыл бұрын
හරියටම කිව්වා.
@sampathfernando4978
3 жыл бұрын
🙏❤️😂
@isalmalshika7083
3 жыл бұрын
Uba hriytma. Kiuwa. 😊
@sujithdeshan9478
3 жыл бұрын
විඩියො කරන එකට මාගෙ හදපිරි උත්තමාචරයා 👍😍
@Rondesrilanka
3 жыл бұрын
😄♥️✌🏻
@nilanthirose6272
3 жыл бұрын
HodI lasanai
@bawanthigayashani252
3 жыл бұрын
@@Rondesrilanka q
@sadewjanith4159
2 жыл бұрын
Thank you 💕
@kootharindu
3 жыл бұрын
ලැජ්ජ නැතුව සෙට් එකකින් උනත් අහන්න පුලුවන්. සුපිරි.
@Rondesrilanka
3 жыл бұрын
Maru aneee
@sasindugunasekara4978
2 жыл бұрын
දැනුත් අහන ගමන්❣️🍀
@gimanthalakshan4052
2 жыл бұрын
දැනුත් ජොයින්ට් එකක් ගහල සෙට් එකෙන් අහන ගමන් 🖤😍
@sadunsadun7231
2 жыл бұрын
@@gimanthalakshan4052 mk
@gihanaroshan3396
3 жыл бұрын
ඒකනම් අයියලා ඇඩෙන්න දිලා තියෙනෙවා.............ජය වේවා අයියලා බුදු සරණයි .....ජේසු පිහිටයි...❤️
@riseagain9093
3 жыл бұрын
සංචරන සීමා, ඒ අස්සේ බාර් වහලා... මේවා බලලා හරි හිත හදාගන්නම් සාන්ත...
@lasithawijendra6350
3 жыл бұрын
🤣🤣
@randomcliks3507
3 жыл бұрын
දර්බක් දෑතට දෙවි පිහිටයි
@probodaanjali4370
2 жыл бұрын
Nice
@rasikaweerasinghe5031
Жыл бұрын
Really
@rasikajayasekara5725
10 ай бұрын
Jaya wewa
@nuwaniroshani5504
3 жыл бұрын
කාලා බීලා සුපිරිම ආතල් එකක් ගන්නවා කියන්නෙ මෙන්න මේකට❤️❤️.. පොශ් උදවියට නම් මේව හීන තමයි❤️❤️❤️❤️
@sanjayamadhushan7402
3 жыл бұрын
Aniwa ❤️😁
@outofthebox7610
2 жыл бұрын
💕💕
@isurusanjula8145
3 жыл бұрын
සුපිරි කොල්ලො ටික ඔය සමගිය සතුට හැමදාම තියාගන්න මැණිකලා ආදරෙයි ඔක්කොටම.දහසකින් හොයා ගන්න බැරි සුපිරි යාලුවො සෙට් එකක්❤️❤️❤️
@sumududilshan3622
2 жыл бұрын
බොන්නැති උන්ටත් වෙරි වෙනවා මේ සෙට් එකේ සින්දු ඇහුමව...පට්ට...😍😍😍
@sameerakdilruwan5131
3 жыл бұрын
ගල් තියන තැන් වල සංගීතේ මාර රහයි
@savinduisanka1004
3 жыл бұрын
සිරා ❤️🤤
@bongo3126
3 жыл бұрын
👌❤️
@sanjayamadhushan7402
3 жыл бұрын
😁❤️
@niroshankumara9363
3 жыл бұрын
අම්මප කතාව♥
@shanakajeewan4651
3 жыл бұрын
ඕ😂😄✋💗
@chamilathushari4599
Жыл бұрын
Red cap eka nam super ... anith හැමෝම super ..කොච්චර beluwath athi wenne naa... suba ganam.. ජය වේවා ..adareyi හැමෝටම ...❤❤❤❤❤❤❤❤❤❤
@thilinabandara9237
3 жыл бұрын
එක පාර ඔක්කොම කටේ හලාගන්න්නෙ නැතුව පවනේ ලාවට ලාවට ගහනකොට සිංදු,දරබක්ක පලන්න පුලුවන්.බොනව කියන්නෙ කන සාක්කුවෙ දාගන්න ගහන්න එක නෙමෙයි.ඒකට සුපිරි උදාහරණයක් බ්‍රෝ......
@lakshithaekanayaka3010
3 жыл бұрын
රතු කැප් කාරයානම් වැඩ්ඩෙක් තමා. අනිත් කට්ටියත් සුපිරි බුදු සරණයි♥
@සෙනු-ර4ෆ
3 жыл бұрын
රතු කැප් එක හොයන මං 😋🙄
@minagadulwan354
2 жыл бұрын
@@සෙනු-ර4ෆ 😂😂
@rasikaweerasinghe5031
Жыл бұрын
දම් යකෝ
@shiromifernando6691
Жыл бұрын
Podi pakayata ata adurannath be 🤣🤣🤣😊
@shiromifernando6691
Ай бұрын
Ammo😂😂😂
@amilanuwan9444
2 жыл бұрын
අඩෝ අපේම උන් ටිකක්..දර්බක් කොල්ලා නම් අම්මෝ ඉතින්.පට්ට බන්..කියන්න වචන නෑ..උබලා ඔක්කොටම හැමදාම මේ වගේ ආතල් දාන්න ලැබෙන්න ඕනෙ බන්..බුදුසරණයි උබලා හැමෝටම
@sujathwijesekara9168
3 жыл бұрын
අතිතෙට අරන් ගියා මාව...... සුපිරි වැඩක්...ලැබෙන හැම ඉඩකින්ම සතුටක් ලබන්න .... නැවත ඒ අවස්තා නොඵන්න පුළුවන්
@උදුම්ඹරා
3 жыл бұрын
මාරයි අප්පා මාර ලස්සනයි .අහන්න ආසයි..
@sithumkavishan7769
3 жыл бұрын
පහරක් අයියේ වැඩෙි සුපිරියටම කරල තියනව බොන තැනකට සින්දුවක් කියනව කියන්නෙ මාර ආතල් බුදුසරනයි ජය වෙිව ❤️❤️
@pathmasirikumarathunga1174
3 жыл бұрын
රන්තාලිය වැව ලග සින්දුව ඔනි.brothers.ජය වේවා කොල්ලනෙ.
@sljoniya8604
3 жыл бұрын
එකට අයේ බොන්න ඔන 😉
@Rondesrilanka
3 жыл бұрын
Aniwa. Lagadima denewa.
@cinemabuddy71
11 ай бұрын
@@Rondesrilankaතවත් දෙනවද 😏
@harshamp1920
3 жыл бұрын
දෙන එක දෙනවා සුපිරියට... බීම + මියුසික් ..........ඒ ගැලපීම හොදම උබලා 😍
@Rondesrilanka
3 жыл бұрын
ගොඩක් ස්තූතියි .. ආදරෙයි ♥️✌🏻
@harshamp1920
3 жыл бұрын
@@Rondesrilanka ආදරේයි 😍
@senurikaushalya6007
2 жыл бұрын
බේස් එක නම් සුපිරී...😘😘..සින්දු කියවත් සුපිරියි..🥰🥰
@SsndunRansaka
11 ай бұрын
දර්බක් පාරනම් සුපිරි මගෙ bro මගෙ යාලුවන්ට දෑත් දෙපාවලට ශක්ති බල දෙවියන්ගෙ වහන්සේගෙ පිහිට ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා මගෙ bro ......❤❤❤❤❤❤😊😊😊😊🎉🎉🎉
@asankag2337
2 жыл бұрын
ජීවිතය විඳින මිනිසුන් හැමදාමත් adry ගොඩාක් 💪💪💪👏👏👏👏🙏🙏😎😎😎👍👍👍👍😆😆😆😆
@madushankapriyankara9954
Жыл бұрын
ජයවේවා සුපිරියක් තමයි❤🔥
@rishanmadushantha7508
3 жыл бұрын
සුපිරියක් මල්ලී. ආපහු ගමේ හිටපු කාලේ මතක් උනා. සුන්දර මතකයන් ගොඩක් අළුත් උනා.
@sumedapriyalal621
3 жыл бұрын
මාරයි බං ඔහොම කාලයක් තිබුනා ඒත් කරුමේ කියන්නේ පිටරටක තනි වෙලා ඔහේ ජීවත් වෙනවා බං .. උබලගේ ඒ රිද්මය ඇගට වැටිලා ප්‍රත්‍යක්ෂ වුණා.. බං ආදරෙයි 🇱🇰🙏❤🇦🇪
@rishanmadushantha7508
3 жыл бұрын
වරෙන් ලංකාවට.
@shiranmadhushanka9825
2 жыл бұрын
ආතල් ගන්න එකාට කොහෙත් එකයි..ඔහේ සෙට් වෙයන් සහෝ..අපිත් ඒමයි..🤘😌
@osaneth
3 жыл бұрын
ඉවසීමෙන් pick 1 දුන්න කොල්ලා ❤️
@sooriyavima9413
3 жыл бұрын
Dan nam nopurudu bawak naa..okkoma vedios tika baluwa.bona minissunta bannata ada nm hituna eketh podi gathiyak tiyenawa kiyala😂😂👍
@nimsarasenaviratne951
3 жыл бұрын
අඩෙහ් meewa thama supiri........aaye ithin supiriyak thamai.......kollo set eka.❤💛😌😌😌❤❤💛💛💛💚💚💚❤❤💛💛❤❤තව sindu one .......😌💚😘😘aasama
@dinyapa6845
Жыл бұрын
Hemadamath me vedeo balanawa...supiri...❤️❤️❤️
@asankachandimal2253
3 жыл бұрын
කියන්න වදන් නෑ..සුපිරියක් තමයි සිංදු සේරම...ජයම වේවා 💛💛💛
@kasuntharakashaggy3693
3 жыл бұрын
කනට මී පැනි වගේ...ආදරෙයි සෙට් එකට.. ජයෙන් ජයම වේවා ..❤️❤️❤️
@gayanichamindi7517
3 жыл бұрын
අනේ අයියේ හරිම ලස්සනයි ඔයාලා සින්දු කියනවා අසා හිතේනවා♥️♥️♥️😘😘🌹
@Rondesrilanka
3 жыл бұрын
ගොඩක් ස්තූතියී.. 🥰
@gayanichamindi7517
3 жыл бұрын
@@Rondesrilanka hari 😘😘
@chamiya3339
3 жыл бұрын
අද මුලු රෑම රෝන්දෙ සින්දු අහන එක විතරයි කරන්නෙ😍
@ManojVlogs-k
3 жыл бұрын
Me video tika balanne ki weni parada.🔥🔥🔥.supiri hode. 👍👍
@nilakshacooray4715
3 жыл бұрын
මේක තමා සුපිරිම අහිංසක ෆන් එක ❤️🍻🕺
@Rondesrilanka
3 жыл бұрын
අනිවාර්යයෙන්ම ♥️✌🏻
@malindaprageeth9136
2 жыл бұрын
niyamai kiyana sindut supiri පැහැදිලිව kiyanava ela broooo
@යහන්පත්සේනාධිවාසලබංඩාරදූල්ලෑව
3 жыл бұрын
විදවන්නෙ නැතුව අඩියක් ගහනවා කියන්නේ මෙන්න මේකට එල එල වෙරි වේවා.
@niroshapriyadarshani1884
2 жыл бұрын
Aththatama lassanai.. 👌👌👌.. Oyalath ekka othana hitiyanam kiyala hithenawa.. Hama vedio ekakma lassanai.. Nikamma natawenawa... Supiri😘😘😘
@damithmaduranga7349
3 жыл бұрын
වීඩියෝ කරපු එකාට උපහාර🙏🙏🙏🙏👏👏👏👏👏 ඉවසීම සහ සංගීතය විදීමට ඉඩහැරීම
@priyansubasingha61
2 жыл бұрын
රෝන්දේ### සුපිරියක් 👍🏿👍🏿
@Smith5196
3 жыл бұрын
ඔක්කොටම වඩා වීඩියෝ කරන එකා කට වහගෙන වීඩියෝ කරපු එක වටිනව මචන්....
@Rondesrilanka
3 жыл бұрын
උගෙ කට බැදලා විඩියො කරන්න කිව්වෙ. 😂😂
@ravanaharsha9099
3 жыл бұрын
Niyamai brothers....🤗🤗
@mnera7875
3 жыл бұрын
@@Rondesrilanka 😂😂😂
@datageeks2439
3 жыл бұрын
අඩෝ එකෙන්ම. පට්ට covers කාල තියනව පණ්ඩිත යක්කු මැදින් හාලා 🤣
@chamara557
3 жыл бұрын
🤣🤣🤣
@piyumaliwejasiri5961
3 жыл бұрын
හරිම ලස්සනයි ලස්සනයි ලස්සනයි . කී පාරක් ඇහුවද මන්ද. ඒතරම් ලස්සනයි . විශේෂයෙන් දර්බර්ග් එක ලස්සනටම ගහනව. ලස්සනයි
@Rondesrilanka
3 жыл бұрын
ගොඩක් ස්තූතියී ♥️
@LIFe-ig8zz
3 жыл бұрын
පන්නල සෙට් එක නම් ඉතින් ආයෙ අහන්න දෙයක් නෑ ගිනි විසිවෙන්න දෙනව❤️🥁🔥😱😱
@nishandushmantha7273
3 жыл бұрын
මෙයාලා පන්නල ද.
@LIFe-ig8zz
3 жыл бұрын
@@nishandushmantha7273 ඔව්
@dileepamunasinghe7477
3 жыл бұрын
@@LIFe-ig8zz මෙයාලා පන්නල කොහෙද ♥️
@LIFe-ig8zz
3 жыл бұрын
@@dileepamunasinghe7477 ඒක නම් දන්නෙ නෑ කොල්ලා
@Rondesrilanka
3 жыл бұрын
Api Wennappuwe!!
@supunnimnajith8655
Жыл бұрын
Bothalei miusic kiyane niyama bred ekak❤️supiri kollane😍💫
@sumudusew4165
3 жыл бұрын
Patta anee kiiparak beluwada danne❤❤දම් කැප්පෙක🙈💗
@sudeshanikaushalya1900
3 жыл бұрын
💐💐💐
@ashansandaruwan9960
Жыл бұрын
Kochchara baluwath epa wen nathi team ekAk thami meka meka tharam trance eka lankave thama bihi vela na macho adRei me team eka okkotama oyala dinen dina sakthimath wewa jesu pihitai ❤️❤️🥰🥰🥰🥰🥰
@akindudesanakindu5971
3 жыл бұрын
බීලා පාටි දානවයි කියන්නෙ ඕකට සුපිරි
@Rondesrilanka
3 жыл бұрын
කාලා බීලා සැපේ ඉන්න ඕනේ 😁♥️✌🏻
@ChamilChamil-fu5bk
7 ай бұрын
මෙහෙම දර්බක් ගැහිල්ලක්නම්........👌ගැම්මක් තමා
@damithmadushan8423
2 жыл бұрын
සුපිරිම සෙට් එකක්. සිංදු ඔක්කොම වගේ ඇහුවා, බැලුවා මං.. දර්බක් broලා දෙන්න පට්ටම ඇ. තෝරාගෙන ගහන සිංදුත් නියමයි. Good luck සහෝ හැමෝටම. දවසක හම්බවෙන්න බලාපොරොත්තු වෙනවා. 👍🔥❤
@surangakumara3446
2 жыл бұрын
ආදරෙයි රොන්දේ ඒකහ් වෙනම ආතල් එකක් දෙවි පිහිටයි
@denethanantha9146
3 жыл бұрын
දන්නෝ දනිතී මෙකේ තියෙන ලස්සන මෙවගේ විඩියෝ දිගටම දන්න 🌝❤
@uthpalashalithumayangarspw5449
3 жыл бұрын
මාස 7කට පස්සේ උනත් අහන්න ලැබුණේ ෆටිටම ආා,,,
@imarichman1
2 жыл бұрын
පිස්සු කොර බ්‍රෝස්ලා🔥❤️ දරුබුක් ගහන එකා නම් පට්ට..
@Ulla999
3 жыл бұрын
Patta ,,, nice singing . Umbalage talent eka thawa honda deyakata yomu karanna kiyala illa sitinawa . BS
@rashiartz4100
3 жыл бұрын
ඒක පිස්සුවක් 🔥♥️🥺 මාත් ආසයි
@ishannanayakkara93
Жыл бұрын
laawata wadigema eddi pita rataka idan play karaganne ubalage sindu set eka adarei wennappuwe kollo set ekata❤❤
@athalsagaraya8120
3 жыл бұрын
මන් අහපු සුපිරිම කවර් එකක් ආ ගැම්මක් තමා❤
@H3SH_the_PHEØNIX
2 жыл бұрын
ආසයි ඔහොම සින්දු කියන්න එකතු වෙලා. ඔය රහට ආසයි. ඒත් බෑ. හැමදාම ඔයාලාගෙ වීඩියෝ බලලා සැනසෙනව. ❤✊
@tdenglishwithelc1074
3 жыл бұрын
සුම්මා ♥️😊💪 superb singing & playing ♥️👍
@ninjagameing4405
2 жыл бұрын
2022❤️😍 තවම බලනවා අයියේ මේවා 🥰 එච්චරට මරු 🌹🌹🌹.සෙට් එකත් මරූ මාරම ආතල් එකක් ගන්නේ .වීඩියො එක බලනව අපිත් විදිනවා 🥰🥰🥰 අලුත් එවා ඔනී .
@malithmendis10
3 жыл бұрын
බොන්ගෝ පාර නම් සුපිරියටම වදිනවා..
@neilyasminda1654
3 жыл бұрын
Ela kollo..!
@dammikakarunarathna9643
3 жыл бұрын
බොන්න ඕනෙ මෙන්න මේ ව්ගේ ආතල් ගන්න අපේ උන් බීවාම මාර ප්‍රශ්න
@Rondesrilanka
3 жыл бұрын
අනිවාර්යෙන්. කන්න ඔනා, බොන්න ඔනා, සින්දුවක් කියලා අතල් එකේ ඉන්න ඔනා.
@dammikakarunarathna9643
3 жыл бұрын
@@Rondesrilanka දැන්නම් කොරොනා නිසා අවුලක් නේද මමත් එන්නම් දවසක ආසයි ෆන් එකක් ගන්න ඔයලා කොහෙද
@Rondesrilanka
3 жыл бұрын
@@dammikakarunarathna9643 අපි වෙන්නප්පුවේ ✌🏻
@anupmasri4105
Жыл бұрын
හැම වීඩියෝ එකක්ම බලනවා...හරිම ලස්සනයි ...👍👍👍👍
@thusharakumudumal8531
3 жыл бұрын
Unlike කරලා තියෙන බීරෝ සෙට් එකට ලබන ආත්මෙ කන් ඇහෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
@Rondesrilanka
3 жыл бұрын
ඔහොම තමා මිනිස්සු ඉතින්.
@udwkaviya1817
3 жыл бұрын
Aniwarenma
@bestproducts6186
3 жыл бұрын
මල් සින්දු කාරයො තමා ඉතින්
@BuddhikaChathurangaDeAlwis
3 жыл бұрын
ගනං ගන්න එපා මචං ලිං වල ගෙම්බොත් ඉන්නවා 😅
@priyadarshanidisanayaka1492
3 жыл бұрын
🤣🤣🤣🤣🤣
@samankumarasaman8081
2 жыл бұрын
ඕවා හැමෝටම බෑ බන්...ආතල් නම් රෝන්දේ...රෝන්දේ නම් ආතල්...එල ..
@indrajithr2601
2 жыл бұрын
සුපිරි මචන් පට්ට පට පට .ඔතන වටින්නෙ අප්පුඩි ගහන set එකයි 📷 කරන bullet එකයි. උබල ඔක්කොටම සුබ අනාගතයක් මචන් .
@dilhanimano4104
2 жыл бұрын
Sindu kiyanta ba. adee aiyee math ennam oyalath ekka athal eke inna patta
@chamindaliyanage4057
3 жыл бұрын
Nice song, Voice, music video recording everything perfect. keep it up.
@lahiruranasinghe6643
2 жыл бұрын
Ela mcn band ekak gahnn set wela
@shanukishehansha1440
3 жыл бұрын
අම්මෝ ftta 👌👌👌 කියන්න වචන නෑ සුපිරි 😘😘 බොනවා කියන්නෙ මේකට ඉතිම්😘😘😘
@hithotseen1697
3 жыл бұрын
Apith ohoma thamai set unama niyamai kollo set eka
@hanzanidilrukzi1639
3 жыл бұрын
දම් පාට Cap 1 💜💜💜 පිස්සෙක් කරා මාව
@sudeshkanchana8505
3 жыл бұрын
@Vimukthi Fernando kage daruwekda deiyane m🤣🤣🤣🤣
@sampathbandara8534
Жыл бұрын
Apee aiya aaa... Oyata nm den nahaaa🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗
@dilshanchamidu3130
3 жыл бұрын
Video eka 10 wathawakata wada bluw...supiri
@සෙනු-ර4ෆ
3 жыл бұрын
එක නම් මාරම ලස්සනයි ❤❤
@Rondesrilanka
3 жыл бұрын
ස්තූතියි.. ♥️✌🏻
@prasakg2475
3 жыл бұрын
ජීවිතේ විදින මිනිස්සු 😍❤️ එකෙන්ම ආදරෙයි මේව තමා ඉතුරු වෙන්නේ මචං.
@chamfernando3530
3 жыл бұрын
I’ve finished watching all of it. Please add more songs 👊🏽
@nirajmarasingha4205
3 жыл бұрын
Pattabro setwenna asai ubala ekke dawasaka ❤️😎
@nirangasulochana1904
3 жыл бұрын
දර්බග් ගහන එකා නම් යකෙක් ❤️❤️❤️ සුපිරි
@Rondesrilanka
3 жыл бұрын
😄♥️✌🏻
@k.l.ckumarik.l.c8993
Жыл бұрын
❤❤❤❤
@nortyboy8133
2 жыл бұрын
අම්මෝ අසාවෙ බෑ හර්බුක් බ්‍රේක් ටිකට ❤️❤️❤️
@theekshanalakshan2356
3 жыл бұрын
අරූ ෆස් එකෙන් ඇදලා දුන්නෙ මොකක්ද 😋 මරුම පහරක් 😍😍
@sasinduhansika2300
3 жыл бұрын
Pick ek bn e dunne
@Rondesrilanka
3 жыл бұрын
@@sasinduhansika2300 අන්න හරි 😄
@nethminimasha242
2 жыл бұрын
මරු ආ ඔයාලගෙ වීඩියො මටත් ආසයි ඔයාල එක්ක ඔහොම සින්දු කියන්න ❤️😘
@kasun6080
3 жыл бұрын
නියමයි වස්තූ...❤️🔥❤️🔥❤️🔥❤️🔥
@DhananjayaManurangaBrahmanage
2 жыл бұрын
patta location bn ❤️ supiri
@sherrylchristleypeiris9475
3 жыл бұрын
සුප්පා බ්‍රෝ පට්ට ❤❤❤
@laiyaaapuuthaaa1690
3 жыл бұрын
Ekenma pattama.patta bonna hithai bro othana
@vismitharuka46
3 жыл бұрын
අම්මො අපෙ අයියලත් මෙහෙම පාටි දානවා.ඒත් මට ඒ පැත්ත පලාතේ එන්න දෙන්නෙ නැහැ 😔😔 මොනා කරන්නද ඉතින් දුක තමයි 😔😔
@sanchanapanchala1605
3 жыл бұрын
Ekanm karume
@delrinewebster7021
3 жыл бұрын
Awesome entertainment, keep it up, all the best, God bless you.
@samadidananji3925
3 жыл бұрын
මෙකනම් පිස්සුවක් ලස්සනයි ආ 📯📯
@nishanthakumar5280
3 жыл бұрын
හැම සිකුරාදම උඹලගේ සින්දු ටිකෙන් තමයි දවස දුවන්නේ.....පට්ට බැලන්ස් සෙට් එකම..... ආපු දවසක සෙට් වෙන්න තිබ්බනම් .....
@shalitha9392
3 жыл бұрын
Patta adareiii 🤙🤙🤙🤙🤙🤙🤙❣️❣️❣️❣️
@Rondesrilanka
3 жыл бұрын
Thank you bro
@nisansalasadamini3373
3 жыл бұрын
Matath hitiya oya wage set ekak patta supiri athal niyamaai
@shashisenarathbandara1656
3 жыл бұрын
මාත් ආසයි නොබිව්වට ඔහොම සිංදු කියන තැනක ඉඳගෙන තාල තියන්න.. 😍😍🤗
5:37
දිය කිදුරිය සේ - Diya Kiduriya Se | රෝන්දේ - Ronde
රෝන්දේ - Ronde
Рет қаралды 1,5 МЛН
3:38
sithala haduwakin | සීතල හාදුවකින් cover song #අයාලේ -AYALE
අයාලේ - AYALE
Рет қаралды 216 М.
28:03
От первого лица: Школа 4 🤯 ЗАТОПИЛИ КВАРТИРУ УЧИЛКЕ 😂 ЦЫГАНЕ В ШКОЛЕ 😍 ВЕЧЕРИНКА ГЛАЗАМИ ШКОЛЬНИКА
Руслан Гладенко
Рет қаралды 4 МЛН
0:39
"Идеальное" преступление
Кик Брейнс
Рет қаралды 1,4 МЛН
3:17
Төреғали Төреәлі - Қай жақсылығым үшін? (MOOD VIDEO)
Toregali Toreali
Рет қаралды 140 М.
0:48
I'VE MADE A CUTE FLYING LOLLIPOP FOR MY KID #SHORTS
A Plus School
Рет қаралды 20 МЛН
4:42
විකසිත පැතුමන් - Wikasaitha Pathuman | රෝන්දේ - Ronde #wikasitha #Ronde #MiltonMallawarachchi
රෝන්දේ - Ronde
Рет қаралды 4,6 МЛН
3:51
ඉස්සර බෑදි පෙමහිත්වල සුවදයි - issara badi pema sith wala suwadai ❤️❤️@SathishkaRukshan
Sathishka Rukshan
Рет қаралды 15 М.
16:53
Free Birds Nonstop | Sinhala Song
Free Birds
Рет қаралды 224 М.
3:18
නියරේ පියනගලා - රොන්දේ | Niyare Piyanagala - Ronde
රෝන්දේ - Ronde
Рет қаралды 2,3 МЛН
20:43
Punsiri Soysa With Flashback | Best Artist Backing | පුන්සිරි සොයිසා හොදම ටික
Music kalderama (මියුසික් කල්දේරම)
Рет қаралды 2,8 МЛН
5:14
මුව මදහාසේ / ආදර මල් පවනේ | Muwa Madahase / Adara Mal Pawane | Cover | #කලාව
කලාව kalawa
Рет қаралды 711 М.
5:17
Malsara (මල්සරා) Chamara Ranawaka with Sanidhapa -නිකවැරටිය
Mix by Laksitha
Рет қаралды 27 М.
15:08
රොන්දෙලාගේ සුපිරි සින්දු එකතුව 70 දශකයේ හොදමටික [Ronde BestSongs]#music #srilanka #enjoy #best #song
Songs LK
Рет қаралды 199 М.
4:02
රැනේ ඉගිලෙන්න ඕනේ - රෝන්දේ | Rane Igilenna One - Ronde
රෝන්දේ - Ronde
Рет қаралды 1,2 МЛН
28:03
От первого лица: Школа 4 🤯 ЗАТОПИЛИ КВАРТИРУ УЧИЛКЕ 😂 ЦЫГАНЕ В ШКОЛЕ 😍 ВЕЧЕРИНКА ГЛАЗАМИ ШКОЛЬНИКА
Руслан Гладенко
Рет қаралды 4 МЛН