විකසිත පැතුමන් - Wikasaitha Pathuman | රෝන්දේ - Ronde

  Рет қаралды 4,202,742

රෝන්දේ - Ronde

රෝන්දේ - Ronde

Күн бұрын

All credits goes to original artist.

Пікірлер: 3 000
@sach4168
@sach4168 Жыл бұрын
Mama mechchra kalekata dekapu lassanama sinduwa.aye aye ahanawa ekanan pissuwak.darbuka guitar anith hemadema supiriyatma me sinduwedi play karanawa oyala.kawadawath youtube comment dapu nethi mage palaweni comment eka oyalata e tharan lassnai agata wadinawa,♥️
@Rondesrilanka
@Rondesrilanka Жыл бұрын
🫡
@Ino-g8r
@Ino-g8r Жыл бұрын
😊😊😊😊😊😊
@hijashija7944
@hijashija7944 Жыл бұрын
🌹🌹🌹🌹🌹
@WasanaKumari-gx2in
@WasanaKumari-gx2in Жыл бұрын
Kiyanna be eka nam pissuwakma thama...hekiyawan dina dina diunu wewa
@yohandavid9225
@yohandavid9225 Жыл бұрын
Phara
@මල්හිනා-ව9ල
@මල්හිනා-ව9ල 11 ай бұрын
උඹලා සින්දු කියන්න දක්ෂයි.උඹලා වාදනය කරන්න දක්ෂයි.පුදුම වැඩක් සිංදුව වෙන අහගෙන ඉන්න පුළුවන් මියුසික් එක වෙනම අහගෙන ඉන්න පුළුවන්.දෙකම එකවර අහගෙන ඉන්න පුළුවන්.උඹලගෙ ලස්සන මූණ ටික වෙන වෙනම බලන් inna පුළුවන්.අනේ උඹලා කොහෙද ඉන්නේ ඇවිල්ලා බලන්න ඕනේ.ඔක්කොටම ආදරේ පුදුම විදිහකට ආදරේ.❤උඹලා හරි සුන්දර මිනිස්සු ටිකක් උඹලා හරි දක්ෂයි ආදරෙයි.❤
@asha.ranatunga2581
@asha.ranatunga2581 5 ай бұрын
Hariyata ma Kiwwa 😊🙌👏
@AffectionateArcticWolf-vb4bb
@AffectionateArcticWolf-vb4bb Ай бұрын
චිලි බිලි එක හොල්ලන අයියා ඒක මාරම උනන්දුවෙන් කරනවා අකුරටම ඒකෙන් මාර රහක් එනවා. ජයවේවා සෙට් එකටම ❤
@Piumalpuji
@Piumalpuji 5 ай бұрын
චල් එක ගහන එකාට මාර මීටරටක් තියෙන්නේ.සියුම් තැනුත් ලස්සන කරනව ලස්සනටම❤❤❤❤
@gappiya
@gappiya 2 жыл бұрын
නියමයි මචන්
@Rondesrilanka
@Rondesrilanka 2 жыл бұрын
Thank you aiya❤️. මෙ කමෙන්ට් එක මාර වටිනවා ගප්පියෝ!!
@gayanfernando5642
@gayanfernando5642 2 жыл бұрын
Thank you gappiya bro ❤️
@chamarasanjeewa3368
@chamarasanjeewa3368 2 жыл бұрын
@@Rondesrilanka ப்த்ப்து
@sampathfernando4978
@sampathfernando4978 2 жыл бұрын
Thank you very much brother..❤️
@ChrishanFernando
@ChrishanFernando 2 жыл бұрын
ස්තූතියි අයියේ ♥️♥️♥️
@ashlauren446
@ashlauren446 2 жыл бұрын
ඔයාලගේ කැමරමන්ව මෙන්ශන් කරන්න එයා තමා නිහඩ වීරයා ❤
@Chamodvidarshana
@Chamodvidarshana 2 жыл бұрын
Ekanam aththa
@chamlydhananjayaelkaduwa2018
@chamlydhananjayaelkaduwa2018 2 жыл бұрын
apith damuko ohoma.
@sureshkumaranayaka4624
@sureshkumaranayaka4624 2 жыл бұрын
අම්මප
@tiktoksrilankagirl
@tiktoksrilankagirl 2 жыл бұрын
අනිවා
@SriLankanMANUFACTURER
@SriLankanMANUFACTURER 2 жыл бұрын
thank you❤️
@lahirudilendra1815
@lahirudilendra1815 Жыл бұрын
ජීවිතේ පලවෙනි වතාවට ක්ලාස් ගිහිල්ලා හරි දර්බක් එකක් ගහන්න ආස හිතුනා මේ ගැහිල්ලට.❤ සුපර් කට්ටියම.
@amila7878
@amila7878 Жыл бұрын
Really pissu hadanna gahano...math gahano ...mehema gahanna baa ..❤😂
@dilrukshidil8792
@dilrukshidil8792 Жыл бұрын
Attatama kellek una matath hithuna❤❤
@niduharshi2771
@niduharshi2771 7 ай бұрын
Matath.
@madhurikasoysal3745
@madhurikasoysal3745 7 ай бұрын
Attamai a denna shoke.... jayawewa ​@@dilrukshidil8792
@dev2099
@dev2099 2 жыл бұрын
ඇත්තටම cameraman කෑගැහුවා නම් ඔක්කොම ඉවරයි 🤣❤️❤️❤️ ඔයා තමයි හොඳටම කරේ මහත්තයෝ ❤️ ආදරෙයි ඈ ❤️🥸
@gmkithsiri-ew8qu
@gmkithsiri-ew8qu Жыл бұрын
දර්බක් ගහන දෑතට දෙවි පිහිටයි 🙏🏽❤️
@NaviduNavanjana-jd3nx
@NaviduNavanjana-jd3nx Жыл бұрын
Oya gahana denn hodi vena ayt denn epo
@lakmalchathuranga3623
@lakmalchathuranga3623 Жыл бұрын
Ai jil eka gahana kolla maru niyameta gahanawa 😘😘
@KnowledgeghostSL
@KnowledgeghostSL Жыл бұрын
දර්බක්ක අතේ අරන් උපන් එකෙක් මේකා❤️ best player ever i seen
@ruchiswarnajith7925
@ruchiswarnajith7925 2 жыл бұрын
තුන්වේලටම දර්බක් එකද කන්නෙ ❤😍 ගහනවා නෙවේ මරනවා නැටවෙනවා ඒ තරම් ආසවෙන් බලන් හිටියේ දෙන්නාගෙ අත් දෙක දිහා ❤
@dilaniliyanage4102
@dilaniliyanage4102 2 жыл бұрын
😄😄😄👍
@champz6917
@champz6917 2 жыл бұрын
සම්පත් අයියා ♥️
@hirunimadushani3108
@hirunimadushani3108 2 жыл бұрын
අඩ්ඩේහ් මාත්
@hirunimadushani3108
@hirunimadushani3108 2 жыл бұрын
පිස්සු හැදෙනවා twins ලා වගේ
@dinukafernando1336
@dinukafernando1336 2 жыл бұрын
උන් දෙන්න වෙනම එකක් දුන්න ❤️‍🔥
@pereradenuwan4465
@pereradenuwan4465 2 жыл бұрын
බීලා ගොන් ආතල් දෙන් නැතුව සිරාවටම Chill එකේ ඉන්න කොල්ලෝ සෙට් එකක්.තරුණයෝ විදිහට පරණ සිංදු වලට තැනක් දෙන එක නම් ලොකු දෙයක්😍🇱🇰✊
@bajauwatv8794
@bajauwatv8794 2 жыл бұрын
Puluwan nm apitat subscribe ekak danna sir
@gsrlasantha7022
@gsrlasantha7022 2 жыл бұрын
@@bajauwatv8794 ⚡
@dineshsanjeewa1678
@dineshsanjeewa1678 2 жыл бұрын
සුපිරි අදරෙයි මචන්
@sumudufernando3893
@sumudufernando3893 Жыл бұрын
සිංදු නම් සිංදු මෙවා තමා මචං ...
@dilshandesilva2128
@dilshandesilva2128 Жыл бұрын
@sanjanashamodh8239
@sanjanashamodh8239 Жыл бұрын
දර්බක් ගහන දෙන්නා ගැන කියන්න වචන නැ ඉතිම් සුපිරිම සුපිරි ❤️❤️
@stanleyfernando2096
@stanleyfernando2096 11 ай бұрын
Ekkenek maruna😊
@chandimabandara9416
@chandimabandara9416 5 ай бұрын
Ah😞😞 e kawda??​@@stanleyfernando2096
@heshan973
@heshan973 2 жыл бұрын
යකෝ .. කෙන්ති යනවා බං උබලා එක්ක.. ලස්සන සිංදුවක් දෙකක් කියලා ලග ලග දාපල්ලකො බං. ආසයි යකෝ අහන්න පට්ට විදියට උබලාගේ මේ බොංගො තාලෙත් එක්ක සිංදු.. මං අහන්නෙත් ලංකාවෙන් පිට ඉදන්.. උබලා සෙට් එකට පට්ට ආ⁣දරෙයි මේහේ ඉදන් අහන උන්...😍 ඉක්මනටම ලස්සන සිංදුවක් ඕනේ ❤️
@gayashandinakara2310
@gayashandinakara2310 2 жыл бұрын
චල් එක වදිනවා සුපිරියටම. 👍❤
@gayanfernando5642
@gayanfernando5642 2 жыл бұрын
👍🏻
@chathurangasadun5633
@chathurangasadun5633 2 жыл бұрын
චල් එක❣️
@dilshan4644
@dilshan4644 2 жыл бұрын
Cary para chal ek
@gbgamage1715
@gbgamage1715 Жыл бұрын
Supiri darbaga gahana denna ane oyala koheda inne hema song ekkma balanawa man Budusharani oyata
@sameerasameera6927
@sameerasameera6927 Жыл бұрын
yes
@Travelmomentsbydh
@Travelmomentsbydh 5 ай бұрын
සහෝදරයවරුනි, මේ තියෙන්නෙ මගේ තරුණ විය ගෙවුණු අයුරුයි...දැන් වගේ ඩිජිටල් තාක්ෂණයට යට නොවූ අපි විසින්ම වයා ගැයූ අතීතය සිහිපත් කළාට ඔබට තුති 🎉🎉❤❤... ඔබට ජයවේවා
@JAY-yb3gl
@JAY-yb3gl 2 жыл бұрын
මෝඩයෝ වගේ උපරිම බර දාලා පිස්සො වගේ බෙරේ තලනවට වඩා මෙ විදියට ගහනවනම් දවසක් උනත් අහන් ඉන්න පුලුවන්.❤️🔥සුපිරි කියන්නෙ ආයෙ සුපිරිම😍
@thusarinissanka162
@thusarinissanka162 Жыл бұрын
Nice
@sahanrenuka2984
@sahanrenuka2984 2 жыл бұрын
අපිට මේ වගේ සතුටක් හම්බවෙනවා අඩුයි. අපි ඒත් ඔයාලගෙ සුංදු අහලා වෙනම සතුටක් හිතට නිදහසක් ලබනවා. කදවුරේ කාර්ය බහුලත්වයෙන් ඉන්න අපිට ලොකු දෙයක්. සතුටුයි වැඩෙ නියමයි. 😎🤛
@ghrbuddi4811
@ghrbuddi4811 2 жыл бұрын
සිරාවටම හැමදාම වැඩට යනකොට යුටුබ් ගියා රෝන්දේ කියලා ගහලා අහන්නේම ඔයාලගෙ සිංදු විතරයි
@indeewarawijesinghe5986
@indeewarawijesinghe5986 Жыл бұрын
Good 😢😢
@GihanSilva-hz9xu
@GihanSilva-hz9xu Жыл бұрын
Yanna band room eka paththata
@chamarithusharika4438
@chamarithusharika4438 10 ай бұрын
Me video eka mn hamadatama balanawa goodak happy.mahanisiya niwwata
@aeuelasher5871
@aeuelasher5871 9 ай бұрын
මිනිසුන්ගේ ප්‍රීතිය දැකීම මොනතරම් සුන්දර දෙයක්ද, සියලු දෙනා සමඟ මොනතරම් විනෝදජනක සංගීතයක් සහ සෑම කෙනෙකුටම නටන්න, බලන්න ලස්සනයි, වැඩසටහන අපූරුයි, සුබ පැතුම් ,Danmark,,,ඩේමියන්
@suneraumendra6277
@suneraumendra6277 2 жыл бұрын
මිල්ටන් මල්ලවාරච්චි මහත්මයාට උපහාරයක්ම වේවා❤️,,,, well done boys😎
@umeshmalaka176
@umeshmalaka176 2 жыл бұрын
Fatta
@bajauwatv8794
@bajauwatv8794 2 жыл бұрын
Apitat subscribe ekak denna puluwan nm bs
@UnknownCouple1
@UnknownCouple1 2 жыл бұрын
සුපිරිම වැඩ්ඩා තමා චල් එක ගහන්නේ..කැරිම පාර ඒක වදිනවා සුපිරියටම ❤️❤️❤️
@madurangaamila2116
@madurangaamila2116 Жыл бұрын
🛴🛴🛴🛴🛴🛴🛴🛴
@maheshJayaraj-hf4zq
@maheshJayaraj-hf4zq Ай бұрын
හිතට පාළුවක් දැනුනම,ඉස්සර ගත්ත ෆන් මතක් කරන ගමන්, මේ සුපිරි ගැයුම සහ වැයුම බලනවා. කීසැරයක් බැලුවද මතක නෑ. මේ කොමන්ට් එක දාන්නෙත් බලපු ගමන්. ඉදිරියටත් බලනවා ❤️
@gayansanjaya7728
@gayansanjaya7728 2 жыл бұрын
පට්ටම කොල්ලෝ ටික.. දර්බා පාර විශිෂ්ටයි.. cameraman 👌ඒ වගේමයි හඬවල් ටික....❤️❤️💕💕💕💕
@Srilankanness
@Srilankanness 2 жыл бұрын
විකසිත පැතුමන් ඔබෙ ලයේ සෙනෙහස මීවිත පිරී එනමුදු අදමෙන් මගේ ලොවේ දැල්වුනු පහනද නිවී මා මත් වෙලා... නීල නෙතු ඇ‍ගේ පෙර මගේ ඒ දෙනෙත් අද ‍අනෙතුගේ සිත් තුල සුපිපුණ සෙනෙහස් මල් දම් මිලින වී... වියොගේ ලං වීලා... මා මත් වෙලා... මා නොලද ඒ ආදරේ ඔබේ හද තුල මෝදුවේ එක්කල අතගිලි යළි වෙන් නොවෙනට වසග වී ...පෙම් සිනහ නැන් වේවා මා මත් වෙලා... විකසිත පැතුමන්......
@sinhalakaraokelivetracks
@sinhalakaraokelivetracks Жыл бұрын
Please chesk this song karaoke version kzbin.info/www/bejne/rKrKhZ6or5eZr5o
@gihansasindu4728
@gihansasindu4728 Жыл бұрын
මෙක pinned karannako🥺💖
@chandanadedduwakumara4357
@chandanadedduwakumara4357 Жыл бұрын
නියමයි..හරිම ආසාවෙන් චිත්‍රපට ශාලාවකින් බලපු ලස්සන චිත්‍රපටයක් ආශා දෑසින් ...දර්ශනය මැවිලා පේනවා...💕💕
@yasintharanathunga9176
@yasintharanathunga9176 2 жыл бұрын
ලන්කාවේ තමයි නියම කොල්ලෝ ඉන්නේ ආඩම්බරයි 🙏🙏🌹🌹❤️
@kavindurasanjan766
@kavindurasanjan766 2 жыл бұрын
3.29 ට දාන රෝලනම් පිස්සුවක් ❤ 😍😍😍😍
@amila080210
@amila080210 2 жыл бұрын
aniwa❤❤
@susanthasamarawickrama7898
@susanthasamarawickrama7898 2 жыл бұрын
Exactly....Good comment...
@nimsarafernando1578
@nimsarafernando1578 2 жыл бұрын
3:29
@ijobcolombo834
@ijobcolombo834 Жыл бұрын
අම්මයි මායි රෑට මේක සද්දෙට අහලා නිදාගන්නේ මේ දවස් වල ...නියමයි, 😍
@Explorer15SL
@Explorer15SL 2 жыл бұрын
නිල් ශට් එකක් ඇදලා බොන්ගෝ එක ගහන අයියගේ අත යන තාලේ මරු අහ් ලතාවට් යන්නේ මද සුලග වගේ ආද්‍රෙයි සෙට් එකටම❤❤🔥🔥
@wasanaprasadani8122
@wasanaprasadani8122 9 ай бұрын
Ayyath lassanai hode😊
@Myliferoad
@Myliferoad 2 жыл бұрын
රන් පොකුනෙන් දිය නාන්නේ සිංදුව දිපන්කෝ බන්. ඒකට හොද දර්බක්ක පාරක් අහන්න ආසයි ❤❤❤❤❤❤❤
@sampathkumara1499
@sampathkumara1499 3 ай бұрын
Ae mekaka denna sahodara වරුනේ
@thusithalakmal-gu6on
@thusithalakmal-gu6on Ай бұрын
Ow bn supiriyatama gahai
@prasadsaliya8119
@prasadsaliya8119 Жыл бұрын
පට්ටම සුපිරි අයියල සෙට් එකටම ජයවේවා සිංහල කොල්ලො ගැම්මක් සහො ආදරෙයි ජයවේවා ❤👊
@chandimajayarukshi2267
@chandimajayarukshi2267 2 жыл бұрын
කියන්න වචන නැහැ ..පට්ටම ලස්සනයි ..මම වැඩ කරන ගමන් අහනවා ......කුවේට් ...❤❤❤❤👍👍👍👍👍
@shehanudayanga3548
@shehanudayanga3548 2 жыл бұрын
පට්ට ♥️ චන්දිකය නිහඩව දෙන කොන්ගො සපෝට් එක , මට මතක් වෙනව උඹයි මමයි ඉස්කෝලෙ ඩෙස්කෙට ගහල සිංදු කියපු ඒ කාලේ බං ♥️♥️♥️ මොන්ටිසෝරියෙ ඉදං එකට ඉන්න මගෙ යාලුවා ♥️♥️♥️
@Toraz94
@Toraz94 2 жыл бұрын
ෂෙහා ස්තුතිය ❤️ ආදරෙයි ❤️
@sampathfernando4978
@sampathfernando4978 2 жыл бұрын
බඩියා....❤️😁😊
@Toraz94
@Toraz94 2 жыл бұрын
@@sampathfernando4978 😁❤️
@11uthika
@11uthika 8 ай бұрын
මිල්ටන් මල්ලවආරච්චි ඔබතුමන්ගේ ගීත සදා අමරණියයී!!
@nelumkumara1936
@nelumkumara1936 2 жыл бұрын
අම්මො පට්ට මචන්ලා සුපිරියටම කලා දර්බක් එක ගහන සහොදරයා සුපිරිම සුපිරි . බුදු සරනයි සියලු දෙනාටම ජයයවෙවා .තව සින්දුවක් බලා පොරොත්තු වෙමි
@bajauwatv8794
@bajauwatv8794 2 жыл бұрын
Apitat sub ekk denna saho
@nadeerahansaka570
@nadeerahansaka570 2 жыл бұрын
Phatta machan.
@nuwanisuru4528
@nuwanisuru4528 2 жыл бұрын
එත්තටම සුපිරි කියන්න වචන නෙ
@malishamadhusith486
@malishamadhusith486 2 жыл бұрын
අද කට්ටිය වැඩිත් නෑ අඩුත් නෑ..... වෙල ලග කරපු සිංදු ටිකෙන් පස්සෙ නියමෙටම කියපු සිංදුව මටනම්...... sound balnce සුපිරියි අද....... Guitar එකත් ගානට ඇහෙනවා...වැඩිත් නෑ අඩුත් නෑ....👍👍👍👍
@somantiatula4452
@somantiatula4452 Жыл бұрын
මේ සින්දුව ගායනය කරන.මිල්ටන් මල්ලව ආරච්චි ට වැඩිය වාර ගානක් ඇහුනේ ඔයාලගේ න්.හරිම ලස්සනයි බුදු සරණයි ඔබ සැමට ❤❤❤❤❤❤❤❤❤
@tikamai-1485
@tikamai-1485 2 жыл бұрын
රෝන්දේ song වලට .මා.. මත්වීලා... පට්ටා broo ජය වේවා ..
@gammiriskoththu7507
@gammiriskoththu7507 2 жыл бұрын
අම්මෝ ඇති යන්තන් ..මචන්ලා...ආදරෙයි බ්න් සෙට් එකය පැලෙන්න ... 💯💯💯💯💯💗💗💗💗👑👑👑
@tharangaJayathilaka-cu4fd
@tharangaJayathilaka-cu4fd 4 ай бұрын
හිතට සතුටක් දැනෙන ඕන් වෙලාවක මේ සිංදුව බලනවා,අහනවා.වාර ගනන හිතාගන්නවත් බැරි තරම්.ඒක miracle එකක් වගේ.
@ruwanwickramaarachchi9151
@ruwanwickramaarachchi9151 2 жыл бұрын
මචංලා සුපිරි හොදේ.. ආයෙ කියන්න දෙයක් නෑ.. පට්ට. දර්බග්ගයා.. එහෙම කිව්වට තරහා වෙන්න එපා මචෝ. උබයි චිල් එකායි සුපිරි.. දැනට දහපාරක් විතර බැලුවා. එපාවෙන්නෑ..
@snakedragon8334
@snakedragon8334 2 жыл бұрын
රෝන්දේ සින්දු වලට ඇබ්බැහි වෙලා ඉන්නෙ ❤️❤️❤️💪💪
@thisaruumesh2453
@thisaruumesh2453 Жыл бұрын
චල් එක සුපිරියට ගහනවා පට්ට 👍👍😘😘😘
@kasunboy1733
@kasunboy1733 2 жыл бұрын
අඩේ ඒක මාර රසයි ඔයි❤️❤️❤️ දහපාරකට වඩා බැලුවා🤘🤘🤘
@ajithkumara9543
@ajithkumara9543 2 жыл бұрын
රෝන්දෙ ,,උබල එක්ක සින්දුවක් කියල ආතල් එකක් ගන්න පට්ට ආසයි ,,මේ පුංචි රටෙ කොතනකදි හෝ මතු කවදා හෝ යලි අප හමු වේවි.....අපි කොහෙදි හරි මුන ගැසේවි. සෙට් එකටම නිදුක් නිරෝගී දිර්ඝායු .තෙරුවන් සරණයි ......!!!
@tharindudharmakumara5554
@tharindudharmakumara5554 Жыл бұрын
සිරාවටම ❤️
@GihanSilva-hz9xu
@GihanSilva-hz9xu Жыл бұрын
Set wemuda dawasaka
@roshanfernando2264
@roshanfernando2264 8 ай бұрын
මේ ස්ටයිල් එකේ ගොඩක් සින්දු බැලුව ඇහුව ඒත් උඹලගෙ කොලිටියට ගහන්න බෑ බන් තොපි සුපිරි ...මම හලාවත
@madumadu6589
@madumadu6589 2 жыл бұрын
කියන්න දෙයක් නෑ. 😊 පොඩි ටික් ටොක් කෑල්ලක් දැකලා ආවේ.අම්මො පිස්සුවක්.සෙට් එකම සුපිරියි. බුදු සරණයි... ❤️❤️❤️❤️❤️❤️
@bokka9668
@bokka9668 2 жыл бұрын
අදයි දැක්කේ අපිත් ඔය වගේම ආතල් දානවා❤️❤️ආදරෙයි
@AmaraWeera-dw7nq
@AmaraWeera-dw7nq Жыл бұрын
හැමෝම එකම විදියට දක්ෂයි.මාරම හැගීමක් හිතට දැනෙනවා.රෑට මේ සින්දුව දෙපාරක් විතර අහල තමයි නිදා ගන්නේ.දර්බග් දෑත් දෙකට බුදු සරණයි.චල් එකත් ලස්සනට යනවා.බීලා සින්දු මරණ කාලේ මේකනම් මාරම මාරයි.මම කෙල්ලෙක් උනත් මටත් මේ වගේ සින්දු කියන්න හරි අාසයි.
@sachinthainduwara9715
@sachinthainduwara9715 2 жыл бұрын
පට්ට ලස්සනයි අයියේ සිංදුව. මම TikTok එකෙ පොඩි කෑල්ලක් දැකලා KZbin එකේ Search කලේ. ♥♥
@buddhisamantha6673
@buddhisamantha6673 2 жыл бұрын
දර්බග් එක ගහන අයියා නම් සුපිරි ඈ 👌 👍..නියමයි දවසකට එක පාරක් මේ වීඩියෝ එක බලනවා.හැමොම ලස්සනට සිංදු කියනවා.හරිම ලස්සනයි..තෙරුවන් සරණයි 💐
@roshinimannapperuma6374
@roshinimannapperuma6374 4 ай бұрын
මාර ලස්සනයි ,දිගටම මේ විදිහට කරගෙන යන්න ...මිනිස්සුන්ට ජීවිතේ විදින්න අවස්තාවක් දෙන්න ❤❤❤❤❤❤❤❤❤❤
@lalithaththanayaka1203
@lalithaththanayaka1203 2 жыл бұрын
ඇත්තටම මම මේක 30 වතාවකට වඩා බැලුවා.... සංගීතය විදින්න පුලුවන් උපරිමයෙන්ම 😍😍😍❤❤
@lakshithathushan880
@lakshithathushan880 Жыл бұрын
Itath vadiya balauva😍😍
@tyasaman4880
@tyasaman4880 Жыл бұрын
මමත්
@gayanidayarathna7231
@gayanidayarathna7231 2 жыл бұрын
ඇති යන්තම් හැමෝගෙම මූනවල් ටික පේන්න තියෙන ලස්සන වීඩියෝ එකක්..බලන් ඉන්නවා...❤️❤🌹💐💐
@bajauwatv8794
@bajauwatv8794 2 жыл бұрын
Apitat sub ekk denna dear
@gayanfernando5642
@gayanfernando5642 2 жыл бұрын
Sub kala
@bajauwatv8794
@bajauwatv8794 2 жыл бұрын
@@gayanfernando5642 tk
@bajauwatv8794
@bajauwatv8794 2 жыл бұрын
@@gayanfernando5642 gl bs machn
@bajauwatv8794
@bajauwatv8794 2 жыл бұрын
Apitat subscribe ekak denna nngi
@asankaindunil4458
@asankaindunil4458 Жыл бұрын
දර්බක් පාර නන් දෙනවා සැපටම......සුපිරි බ්න් එකෙන්ම ❤❤❤😘 ආදරෙයි
@devikasubashini8515
@devikasubashini8515 2 жыл бұрын
මගේ චුටි පුතත් හරි අසයි ඔයලගේ සින්දු වලට හරිම ලස්සනයි
@yasurianuradha4652
@yasurianuradha4652 2 жыл бұрын
ශෝක් අනේ ඔයාලගේ සින්දු හරිම ලස්සනයි අයියලා. අහන්න අහන්න ආස හිතෙනවා. අනේ මේකත් අහන්නයි බලන්නයි ආසාවෙන් ඉන්න. මේවගේ ලස්සන සින්දු අහන්න දෙනවට ඔයාලට ගොඩාක් ස්තුතියි. බුදු සරණයි ඔයාලා හැමෝටම 😍😍❤️
@musicwithchamee8039
@musicwithchamee8039 7 ай бұрын
මේක කොච්චර ඇහුවත් එපා වෙන්නෑ සැරෙන් සැරේ එනව අහනව ❤❤❤
@dilshanmalinga7803
@dilshanmalinga7803 2 жыл бұрын
කොච්චර ඇහුවත් එපාවෙන්නැ...සුපිරිම සෙට් එකක්.❤️ තවත් ඔය වගේ පරන ඒවා ටිකක් ඕනා 💓
@nimeshsachintha3766
@nimeshsachintha3766 2 жыл бұрын
දර්බක් එකෙ වර්ගෙ මොකක්ද කියලා කියන්නකෝ
@bajauwatv8794
@bajauwatv8794 2 жыл бұрын
Apitat subscribe ekak denna bro
@senarathkumarasiri5525
@senarathkumarasiri5525 2 жыл бұрын
අනිතිම විනාඩියේ කැඩිල්ල පට්ට😘😘😘😘
@SattambiIndula
@SattambiIndula 5 ай бұрын
පට්ටම පට්ටම pattayi hode ...මම bipu දවසට 10parakwth අහනවා ...niyamiyi.yaluwane...thawa ath podiya seratama thibbanam hodayi...athpodiyen තමයි sinnduwa ලස්සනට යන්නේ ...b.s .thwa sinndu tikakkk dannooooooo
@chamaramadhuwantha1819
@chamaramadhuwantha1819 2 жыл бұрын
බොරු කියන්න ඕන නෑ නේ.. අඩියක් ගහන වෙලාවට මං ඔයාලගේ ඇල්බම් එකම දාන්න අමතක කරන්නේ නෑ.. ඒ තරමටම ඒක මාර ගතී ❤️❤️ keep it up.. 🤟
@ravindulakshan2808
@ravindulakshan2808 2 жыл бұрын
අනිවාර්යයෙන්ම ✌️❤️
@උදාරඅලහකෝන්
@උදාරඅලහකෝන් 2 жыл бұрын
මමත් එහෙමයි ආ
@chathusanjeewani7143
@chathusanjeewani7143 2 жыл бұрын
අපේ හබියත් එහෙමයි... අනිවාර්යයෙන්ම අහන්නේ රෝනදේ සින්දු තමයි
@cleverstrongman7809
@cleverstrongman7809 2 жыл бұрын
සංගීතය කියන්නේ මොකක්ද කියලා ලංකාවේ සහෝදරයන්ට කියලා දෙන සුපිරිම සහෝදරයෝ සෙට් එකක්. දිගටම යමන්. අපි උබලා එක්ක. ජය 🖤🖤👏
@bajauwatv8794
@bajauwatv8794 2 жыл бұрын
Apitat hlp ekk denna malli
@Charithmithuz
@Charithmithuz 9 ай бұрын
දර්බ ගහන දෑත් වලට දෙවි පිහිටයි අම්මෝ පිස්සුවක්❤️❤️❤️
@thilinamaduwantha1587
@thilinamaduwantha1587 2 жыл бұрын
චල් එක හොල්ලන ඩෑල් 1 තමයි හොදටම කරන්නේ ... එලම.............ෆන් එකේ ඉදෆල්ලා අධිගැම්මහ් 👊👊👊
@gayanidayarathna7231
@gayanidayarathna7231 2 жыл бұрын
ඒක නියමයි❤💐👍....හැබැයි එක පාර්ටි එකකින් සිංදු එකක් විතරක් දාන්නෙ ඇයි 🤔..තව සිංදු ඕන...නැත් නම් දිගටම ඔයාලට පාර්ටි දාන්න වෙනවා කට්ටිය සිංදු ඉල්ලන තරමට😋....
@LIFe-ig8zz
@LIFe-ig8zz 7 ай бұрын
රෝන්දෙ සෙට් එකේ උන් අප්පුඩියක් ගැහුවත් ඒකෙත් පට්ට ගැම්මක් තියෙනවා...✌️🥰
@apekshasamanmaleeperera6405
@apekshasamanmaleeperera6405 2 жыл бұрын
සිත් තුල සුපිපුණ සෙනෙහස් මල් දම් මිලින වී... වියොගේ ලං වීලා... ම්...... හා.. හා... මා මත් වීලා... ( බංඩාර කේ විජේතුංගයන්ගෙ තෙලිතුඬින් නිමැවුන අපුරු ගීතයක් ඒක 🙏 වෙනස්ම රහක් ඇති මගෙ කොල්ලෝ ටික හැමදාමත් තෝරගෙන ගයන්නේ ලස්සනම කැමතිම ගීත තෑන්ක්ස් ආදරෙයි ළමයිනේ 😍😍😍😍😍 )
@Rondesrilanka
@Rondesrilanka 2 жыл бұрын
අහලම බලන්නකො අක්කණ්ඩි
@apekshasamanmaleeperera6405
@apekshasamanmaleeperera6405 2 жыл бұрын
@@Rondesrilanka waiting 🤗
@nilukasewwandi4339
@nilukasewwandi4339 2 жыл бұрын
හරිම ලස්සනයි බලපු වාර ගනනත් මතක නැ සුපිරි 👍👍👍👍👍
@bajauwatv8794
@bajauwatv8794 2 жыл бұрын
Apitat subscribe ekak denna mis
@dilkachanaki7583
@dilkachanaki7583 2 жыл бұрын
ඔව් මාත්. කී පාරක් බැලුවද කියලා මතක නෑ. ලස්සනයි ගොඩක්
@Sampathbandara-d5p
@Sampathbandara-d5p Ай бұрын
Yus
@Ravi_Tokyo
@Ravi_Tokyo 5 ай бұрын
තනියම හරි බියර් එකක් හරි ගහනවානම් අහන්නෙ මේ සින්දු ටික තමා...❤❤❤❤
@manjuladushantha5115
@manjuladushantha5115 2 жыл бұрын
විරයා තමයි අර අන්කල්..කොල්ලො සෙට් එකත් එක්ක එකතු වෙලා ආතල් එකක් ගන්නවා
@lahirudilshan2265
@lahirudilshan2265 2 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැත්තේ මට විතරද ❤❤
@ImashiChathumini
@ImashiChathumini 3 ай бұрын
පට්ට මචන්👍👍👍👍👍👌👌👌මරූ බන👍
@lakshandanushka6548
@lakshandanushka6548 2 жыл бұрын
චල් එකත් දෙනවා ලෙසටම❤❤❤❤ අත්පුඩි ගහන කලු brother නෑනේ🤔🤔
@nadeeshannadeera7107
@nadeeshannadeera7107 2 жыл бұрын
අද තමයි සුපිරිම චල් එක 😍
@lakshandanushka6548
@lakshandanushka6548 2 жыл бұрын
@@nadeeshannadeera7107 සිරාවටම❤❤❤
@djdila2372
@djdila2372 2 жыл бұрын
ඒකනේ මාත් බැලුවේ 🙄🙄🙄
@isuruanuradha7719
@isuruanuradha7719 2 жыл бұрын
පිටිපස්සේ අන්කල් හෙනම සැපක් ගන්නවා හොදේ 🥰🥰
@priyankasanjeewani7977
@priyankasanjeewani7977 Жыл бұрын
දවසකට තුන් පාරක් නම් අහනවා මයි.අහන්න අහන්න අස හිතෙනවා .good luck
@geethikakumarikavirathna7158
@geethikakumarikavirathna7158 2 жыл бұрын
Wowwww ❤️❤️❤️ මේ තමයි නියම ""රෝන්දේ"" brand එක ❤️❤️❤️ 👍
@bajauwatv8794
@bajauwatv8794 2 жыл бұрын
Apitat udauwak widiyata subscribe ekk denna mis
@sujeewapathirana9246
@sujeewapathirana9246 2 жыл бұрын
අඩේ සුපිරි.. සුපිරි පරි ඉතිරි. අවුට් ගිය දෙකතුනකට පස්සෙ ආයෙත් රෝන්දේ... 👍👍👍💖💖💖
@piyumibhagya8728
@piyumibhagya8728 6 ай бұрын
ඒ කාලේ මගේ ex තමයී මට මේක එව්වෙ.. නිතරම එයා මේක බලන්වා...😢 මාත් එයා එව්ව නිසා ඔයාලගේ වීඩියෝ බලන්න හුරු උනා...😢❤ ඔලුව නිදහස් කරගන්න මරු සින්දු ටික...❤
@dumith9333
@dumith9333 2 жыл бұрын
කැප් එක පිටිපස්සට දාන් ඉන්න කලු ටී ශර්ට් එක පට්ට වොයිස් ආ 😎😎✋ දවසක ලයිව් ශෝ එකක් කරමු උනවටුනෙ බීච් එකේ ❤
@dimuthumalaka3081
@dimuthumalaka3081 2 жыл бұрын
චල් එක සැපටම දෙනවා bro ඔයා........❤🍷❤
@kasunkolonne
@kasunkolonne 6 ай бұрын
සුපිරි මචංලා..... තව තවත් ආතල් එකේ ඉන්නටම ලැබේවා.... සුපිරියටම ගයනව, ගහනව, එල එල එල...
@lovelonely4138
@lovelonely4138 2 жыл бұрын
ඇත්තටම කියන් වචින නැහැ ඒ තරම් ලස්සනයි බුදු සරණයි 💖💖💖💖💖💖🙏🇱🇰💪
@sumedhamadushan1269
@sumedhamadushan1269 2 жыл бұрын
විකසිත පැතුමන් ඔබෙ ලයේ සෙනෙහස මීවිත පිරී එනමුදු අදමෙන් මගේ ලොවේ දැල්වුනු පහනද නිවී මා මත් වෙලා... නීල නෙතු ඇ‍ගේ පෙර මගේ ඒ දෙනෙත් අද ‍අනෙතුගේ සිත් තුල සුපිපුණ සෙනෙහස් මල් දම් මිලින වී... වියොගේ ලං වීලා... මා මත් වෙලා... මා නොලද ඒ ආදරේ ඔබේ හද තුල මෝදුවේ එක්කල අතගිලි යළි වෙන් නොවෙනට වසග වී ...පෙම් සිනහ නැන් වේවා මා මත් වෙලා... විකසිත පැතුමන්......
@pawankalhara7990
@pawankalhara7990 2 жыл бұрын
ade ade
@nalinkirihetti5957
@nalinkirihetti5957 2 жыл бұрын
Lassanaei aeya ela
@chamodnethasara5810
@chamodnethasara5810 2 жыл бұрын
😇
@bajauwatv8794
@bajauwatv8794 2 жыл бұрын
Apitat subscribe ekak denna saho puluwan nm
@ruwansampatruwansampat8531
@ruwansampatruwansampat8531 2 жыл бұрын
පට්ට
@NaturalPulse.
@NaturalPulse. 7 ай бұрын
මේක ඇහුවෙ නැත්නම් නින්ද යන්නෙත් නෑ...එකෙන්ම ෆට්ට ..ජය වෙවා..සුපිරිම ගැම්මක්
@sisirasisirakumara1156
@sisirasisirakumara1156 2 жыл бұрын
ඇත්තටම මත් වෙනවා තමයි රෝන්දේ set එකේ ඔයාලගෙ මේ සින්දු අහද්දි...පට්ටම ලස්සනයි ..මරු..,සුපිරි ...ගින්දර ...👌👍🔥💓💓💓💓💃💃💃💃
@sinhalakaraokelivetracks
@sinhalakaraokelivetracks Жыл бұрын
Please chesk this song karaoke version kzbin.info/www/bejne/rKrKhZ6or5eZr5o
@Tharu4810
@Tharu4810 2 жыл бұрын
ශෝය් අනේ ❤️ කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ 😊🌼 සුපිරි සෙට් එකක් 💖💖
@bajauwatv8794
@bajauwatv8794 2 жыл бұрын
Apitat subscribe karala podi help ekk denna nngi
@Charithmithuz
@Charithmithuz Жыл бұрын
නිල් ටී එක ඇදන් ඉන්න බොසා ඔයාගෙ රෝල් ටික නං පහරක් ඈ රිවයින් කර කර බලනවා❤
@ashensameera4947
@ashensameera4947 2 жыл бұрын
1M views වලට සුබ පැතුම් ❤️🙏😘… මේ ගැහිල්ල , මේ සිංදුව මාව පිස්සු වට්ටලා තියෙන්නෙ ❤️🥺🙏..
@piyalsooriyappeeuma1796
@piyalsooriyappeeuma1796 Жыл бұрын
කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ
@surangakapuru9614
@surangakapuru9614 Ай бұрын
මේක තමයි ෆන් එක ආදරෙයි සැමටම කැමරමන් එල...ඡයවේවා...!
@Kumudujwkumudu
@Kumudujwkumudu 2 жыл бұрын
ඇත්තට ම උපරිමයි. අපිත් සින්දු කියනවා සෙට් උනාම.. ඒත් මේ ටීම් වර්ක් එක තරම් අපි සාර්ථක වෙලා නෑ කියලා දැනෙනවා මේ සද්ද ටික එකට අහනකොට... ඇත්තටම අපි ඔයාලව ඉස්සරහට කොපි කරනවා කිව්වොත් හරි.. ඒ තරම් ඔයාලා අති සාර්ථකව අහන් ඉන්න අයගේ හිත් පිනවෙන්න ප්ලේ කරනවා විතරක් නෙමේ ඔයාලත් මේ ගීය හොදින් විදින ගමන් තමා ගයන්නේ.. අනික ග්‍රවුන්ඩ් සපෝට් එකත් උපරිමයි... මුලින් ඇහෙන හඩ අන්තිම වෙනකම් එකම විදිහට... අනික වාදන භාන්ඩ වාදනයේදී දක්වන උපරිම දක්ෂතාවය නියමයි ආසයි... ඒ නිසාම මේ ගී හැමවෙලේම අහනවා... ඇත්තටම අති සාර්ථකයි... ඇස් වහක් කටවහක් නෑ... තෙරැවන් සරණින් ජයක් සතුටක් ම වේවා ඉදිරියටත්....
@sampathfernando4978
@sampathfernando4978 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි...🙏 ❤️
@gayankarunarathna4684
@gayankarunarathna4684 2 жыл бұрын
රෝන්දේ සුපිරියක් තමා...ලස්සනයි..ජය වේවා🤜🤜🤜🤜🤜
@indrajithindrajith3487
@indrajithindrajith3487 Жыл бұрын
ඔයලාගෙ කැමරමන්ගෙ මුන බලන්න ආසයි හොදෙ එයා තමයි නිහඩ විරයා 💪💪❤
@wenujalakshan2846
@wenujalakshan2846 2 жыл бұрын
නිල් පාට t - shit එක ඇදන් ඉන්න එකා පට්ට චරිතෙ 💙🌍🙂
@champz6917
@champz6917 2 жыл бұрын
සම්පත් අයියා
@bajauwatv8794
@bajauwatv8794 2 жыл бұрын
Eyage drns eka maru ..patta
@bajauwatv8794
@bajauwatv8794 2 жыл бұрын
Apitat subscribe ekak denn saho puluwan nm
@VindanaPrasadGamage
@VindanaPrasadGamage 2 жыл бұрын
සිරා බන් ❤
@ishankabandaranayaka1066
@ishankabandaranayaka1066 2 жыл бұрын
සුපිරියටම දෙනව ඒක,ආදරෙයි සෙට් එකටම,ජයවේවා
@nadeeshannadeera7107
@nadeeshannadeera7107 2 жыл бұрын
මරු සුපිරියක් අදත්.නියම ලොකේශන් එකක හැමෝම රසටම කියනව.හැමදාම වගේ අයිය මලෝ දර්බග් නියමයි.🤗තව එකක් ඔයාලගෙ සින්දු වලින් සින්දුව පුරාම චල් එක, එක දිගටම බීට් එකේ තියන් ගැහුවෙ මේ සින්දුවෙ.සද්ද නැතුව ලස්සනට වැඩේ කරනව කොල්ල.🤩.ඔක්කොම සුපිරි.ජය 😍
@erandagsenarathna1308
@erandagsenarathna1308 2 жыл бұрын
Ow adee eka nm maru darbuk ekath ekka ekatama ynwa elama thama
@maheshkumara5403
@maheshkumara5403 4 ай бұрын
දර්බක් ගහන්නේ නිවුන්නුද.ඒ ගැහිල්ල නම් කියන්න වචන නෑ.කොච්චර බැලුවත් ඇති වෙන්නෑ.ඒ වගේම අනික් set නියමයි.ඔයාලගේ විඩියෝ හැම එකක්ම ආසාවෙන් බලන්න පුළුවන් .බුදුසරණයි හැමෝටම
@udamsamarasinghe5681
@udamsamarasinghe5681 Жыл бұрын
දර්බාක් නම් පිස්සුවක්🥺❤️
@saththi9527
@saththi9527 2 жыл бұрын
දර්බක් එක තමා සැප දෙන්නෙ.සුපිරි ❤️❤️
@nilanka726wijesekara7
@nilanka726wijesekara7 Жыл бұрын
Garbak nam pissuwak tamai....E tharam lassanai jayawewa.
දිය කිදුරිය සේ - Diya Kiduriya Se | රෝන්දේ - Ronde
5:37
රෝන්දේ - Ronde
Рет қаралды 1,4 МЛН
Please Help This Poor Boy 🙏
00:40
Alan Chikin Chow
Рет қаралды 23 МЛН
Офицер, я всё объясню
01:00
История одного вокалиста
Рет қаралды 5 МЛН
Pitakavare Sanjeew Lonliyes පිටකවරේ අමු සින්දුව.
3:12
Vikasitha Pathuman - විකසිත පැතුමන්
4:10
Lakmini Udawatta
Рет қаралды 1,2 МЛН
Free Birds Nonstop | Sinhala Song
16:53
Free Birds
Рет қаралды 208 М.
Please Help This Poor Boy 🙏
00:40
Alan Chikin Chow
Рет қаралды 23 МЛН