කෙට්ටු වෙලා ඉඳල එපාවෙලාද? නිවැරදිව නීරෝගීව මහත් වෙන්නෙ කොහොමද ?

  Рет қаралды 39,635

Nurse Hesh

Nurse Hesh

Күн бұрын

Пікірлер: 132
@hansijaysuriya6285
@hansijaysuriya6285 5 ай бұрын
හොදට කියලා දෙනවා බොහොම ස්තූතියි ඩොක්ටර්❤️
@Mallika123-bu9wk
@Mallika123-bu9wk 2 ай бұрын
සර් තේ වතුර වැඩිපුර බොනවා මම. ඒ නිසාද මම ගොඩක් කෙට්ටු. වයස 26.. මගේ බර 47 තාම... තේ බොන නිසාද එහෙම වෙන්නේ. බඩගිනි වෙන්නෙත් නෑ වැඩිය. අනේ මට එපා වෙලා තියෙන්නෙ 😢. උදව් කරන්නකෝ
@rejiraja1202
@rejiraja1202 Жыл бұрын
ගොඩාක් වටිනවා ඔබතුමාගෙ මෙ වැඩසටහන් ❤❤
@NurseHesh
@NurseHesh Жыл бұрын
බොහෝම ස්තූති 🙏🏿
@sahankariyawasam111
@sahankariyawasam111 Жыл бұрын
ඇත්තටම වටිනව. ඔබතුමා personal diet plan සහ personal training (online) කරනවද?
@funnychari
@funnychari Жыл бұрын
ගොඩක් ප්‍රයෝජනවත්. ඊළඟ වීඩියෝව ඉක්මනින්♥️
@NurseHesh
@NurseHesh Жыл бұрын
Thank you so much ❤️ vedio eka karala iwarai ikmanata upload karanawa
@apexgaming7367
@apexgaming7367 10 ай бұрын
Mass amino table අරගත්තා මාසයක් වගෙ gym yaddi, ඒපාර busy උන නිසා යන්න බැරි උනා mass එක ඉවර වෙනකොටම වගේ🥲දැන් මගේ කුරුලෑ මුළු මුනෙම , කවදාවත් නිකටෙ කුරැලැ දාලා නෑ ඒත් දැන් දානවා😢මං Google හොයලා බලද්දි තේරෙන්නේ hormonal imbalance එකක් මට හිතෙන්නේ mass tables නිසා 😢මං දැන් මොකක්ද කරන්න ඕන sir 😢මං girl kenek
@NurseHesh
@NurseHesh 10 ай бұрын
Man me gena kalin kiyala thiyenawa vt.tiktok.com/ZSFy5qXdR/ Malayan Yaddi ibema hariyanawa ai pay wage moda weds katana epa
@lahirusandakelum1228
@lahirusandakelum1228 2 ай бұрын
@Nurse Hesh sir mass amino , wallmen multivitamin tablet deka gena adahasa mokadda
@kawshalyamihirani4199
@kawshalyamihirani4199 Жыл бұрын
Workout නොකරන ගැහැණු කෙනෙක්ට ( කොලෙස්ටරෝල් ටිකක් තියෙන) මහත් වෙන්න ක්‍රමයක්‌ කියන්න.. Pls♥
@NurseHesh
@NurseHesh Жыл бұрын
Workout nokara mahath wenna kramayak man dann ne
@samanthakumara-cf6mr
@samanthakumara-cf6mr 11 ай бұрын
රුදීරයේ ක්‍රියෙටීනින් උපරිම මට්ටම තියෙන හා සීනි ,කොලොස්ට්රෝල් තියෙන කෙනෙකුට ,හොද කොලොස්ට්රෝල් වැඩි කරන්න ප්‍රෝටීන් වැඩි අහාර වැඩිකළහොත් ,එය වකුගඩු වලට හානියක් වෙයිද ?ප්‍රෝටීන් නිසා රුධිරයේ ක්රියේටීන මට්ටම වැඩි වෙයිද?
@harshagunathilaka7548
@harshagunathilaka7548 Жыл бұрын
දිවැඩියාව තියෙන කෙනෙකුට බර වැඩි කරරගන්න මහත් වෙන්න හොද ක්‍රම තියනවද?
@githmikayashan
@githmikayashan Жыл бұрын
ගොඩක් දේවල් ඉගෙන ගත්තා thanks
@sarathudugama9732
@sarathudugama9732 Жыл бұрын
මගෙ වයස 47..උස 5.8..බර 47යි කුඩා කාලයේ සිට කෙට්ටුයි..අධිකව මිරිස් භාවිතා කරනව..සමහර වෙලාවට කන්න බැහැ ..බඩගිනි එන්නෙ නැහැ විශේෂයෙන් උදේට..එලකිරි දිනපතා බොනවා එතනදි තමයි බඩගිනි එනිනෙ නැත්තේ ..මෙයට පිපියමක් කියන්න
@NurseHesh
@NurseHesh Жыл бұрын
Gym එහෙකට යන්න weight lifting වලින් ඔයාගෙ ගොඩක් ප්‍රශ්න වලට උත්තරයක් ගන්න පුලුවන්
@sahanrashitha5559
@sahanrashitha5559 Жыл бұрын
ගුඩ් ජයිට් මැනිකේ😘
@dilinijayathilaka8402
@dilinijayathilaka8402 Жыл бұрын
Sir. Magee mahattayata sugar. Hariima kattui issara mahatai meekata peliyamak danna
@rashmisiriwardana3061
@rashmisiriwardana3061 Жыл бұрын
Athatama godak pin ..obathumata laba dena niwaradi danumata....wayasa 45mata awrudu dekak vithara idala muhune pigmation .athiwela ekata tritment monawada sir
@NurseHesh
@NurseHesh Жыл бұрын
🙏🏿❤️
@siriljn85
@siriljn85 2 ай бұрын
Ultra weight gainner tablet eken side effect enna puluvand
@sandundilshan8474
@sandundilshan8474 Жыл бұрын
ඩොක්ටර් මගෙ ඇග සාමානය ගානට තියනව ඒත් මගෙ මුහුන ගොඩක් පොඩී කොටයි මට ඒකට කරන්න දෙයක් නැද්ද නැත්නම් මුහුන මහත් කරගන්න හරි මුහුන දික් කරගන්නවත් බැරිද තව ටිකක්
@hansijaysuriya6285
@hansijaysuriya6285 5 ай бұрын
Thnks doctor❤️
@shamenmendis6072
@shamenmendis6072 Жыл бұрын
Thanks very much ❤❤❤❤❤
@NurseHesh
@NurseHesh Жыл бұрын
🙏❤️
@Tharaka-f1r
@Tharaka-f1r 11 ай бұрын
21 වයස.කොන්ඩේ නලල දෙපැත්ත පැදෙනවා.කොන්ඩේ ඉස්සරහ් සිනිදු වෙගෙන එන්නේ..තැනින් තැන කොන්ඩෙ ඉස්සරහින් බලද්දි මදිපඩුවක් පෙනවා මට.බර 48.single boy..මහත් වෙන්න ඔනේ.. ගැටලු ටිකට මන් මොකද කරන්නේ
@gayandissanayake1552
@gayandissanayake1552 Жыл бұрын
Excellent work
@vimu839
@vimu839 Жыл бұрын
Mama marfan syendrome රෝගියෙක්.... මට මීට මාස 3 කට කලිම් MVR+ TVR surgery එකක් කලා.... මම ගොඩක් කෙට්ටුයි .. මට මහත් වෙන්න CARNIVOR MASS ගන්නද ... පොඩි උත්තරක් දෙන්න නර්ස් 😢😢
@tharindusiriwardana3268
@tharindusiriwardana3268 Жыл бұрын
Mama gym yanne 8 pm wage.mata danaganna ona kala gym yana ekada hoda natnam awilla kana ekada hoda kiyala.kiyala .gum yanna kalin monawahari kanna oni neda
@sankhanithathsarani9917
@sankhanithathsarani9917 11 ай бұрын
Thank u very much🙏 Gym ekakat giyoth mahath wenna pluwan da
@thakshilabandara5965
@thakshilabandara5965 Жыл бұрын
Sir mahath wena karna oni wiyayama sambnda video ekak karnko
@anjuanju3707
@anjuanju3707 Жыл бұрын
Ane sir godak ayata godak wadagath hariyatama ledak nathiwa mahath wenna. Api balagana innawa hariyatama hari vidiyata weight loss karaganna ape sirgen dana ganna theruwansaranai devipihitai sir 🙏🙏🙏
@NurseHesh
@NurseHesh Жыл бұрын
👍❤️
@anjuanju3707
@anjuanju3707 Жыл бұрын
​🙏🙏🙏🙏
@binudibinudi-te2od
@binudibinudi-te2od Жыл бұрын
මහත් වෙන්න නෑනෙ කොච්චර කෑවත් අනික ඔපරේෂන් කරපු කෙනෙක්ට හොඳද Tablet බොන්න මහත් වෙන්න plz eka gena video එකක් දෙන්න sir🥺
@asankahannadige82
@asankahannadige82 Жыл бұрын
ටැබ්ලට් බොන්න එපා
@NurseHesh
@NurseHesh Жыл бұрын
Man මේ ගැන මගේ tik tok එකේ video එකක් කලා vt.tiktok.com/ZSN4En8qV/
@ramanidhammika5259
@ramanidhammika5259 10 ай бұрын
ඔව්
@IshanthaUdaya-o4k
@IshanthaUdaya-o4k Жыл бұрын
Inculine boost karanna natuwa mahath wenna puluwanda
@ruwansrilal911
@ruwansrilal911 Жыл бұрын
Thenk you me labadena denumata
@menikkasthuri9563
@menikkasthuri9563 Жыл бұрын
Hiatal herniya thiyenam kettu wenawada
@kingdasith4551
@kingdasith4551 Жыл бұрын
Whey protien gana video ekk oni
@NurseHesh
@NurseHesh Жыл бұрын
කලා kzbin.info/www/bejne/nYbGonuQrpeWj7Msi=Pn4gpXqaVmJvER4t
@madumadawaasanka3327
@madumadawaasanka3327 8 ай бұрын
ඔබතුමාව cotact kargnna vidihak nedda...
@ceylonehub3179
@ceylonehub3179 Жыл бұрын
Nurse muscle build krnn onananm (mama kiyanne body building nemei-lean physique ekk thiyagena yanna) protein/carbs/fats ganna ona ratio eka mkd?
@NurseHesh
@NurseHesh Жыл бұрын
Protein 1.6-2.2g/kg/daily Fat0.5-1.5g/kg/daily Carb 20-100g/daily
@ceylonehub3179
@ceylonehub3179 Жыл бұрын
@@NurseHesh nurse methana apita protein intake eka 2k per kg krala fat 1gper kg krla rest ekata carbohydrates gaththoth aulk ndd? 55 weight තිය්ව්න කෙනක් මෙහෙම වෙන්න පුලුවන්..fatloss එකකට calories 1600k ඕන කියමුකෝ... Protein 110 gram(440 cal)+fat 55gram(495 cal) + carbs 166gram(665 cal)=1600 calories මෙහෙම උනාම carbs toomuch නැද්ද nurse?
@RVG346
@RVG346 Жыл бұрын
මුහුනෙ හිල් තියන එකට බෙහෙත් කියන්න කො sir 😪
@chamilaadikari4676
@chamilaadikari4676 Жыл бұрын
Very good video
@NurseHesh
@NurseHesh Жыл бұрын
Thank you so much❤️ it means alot
@IokukammanamlaganiroshaL-nt4br
@IokukammanamlaganiroshaL-nt4br 11 ай бұрын
සර් මෝර ගුලි බිව්වාම මහත්වෙනවද ??
@IokukammanamlaganiroshaL-nt4br
@IokukammanamlaganiroshaL-nt4br 11 ай бұрын
සර් මහත් වෙන්න සුදුසු වියායාම මොනවද ?
@UshanUshan-h9z
@UshanUshan-h9z Жыл бұрын
අයියේ මගේ අලූහම් තියෙනවා බෙල් ලේ එවා පැතිරෙන එක නතර කරන්නයි එවාගේ පැල්ලම් යවන්න යි මොනවා ද අයියේ හොද ක්‍රිම් එකක් හරි බෙහෙත් හරි නැත්තම් කරන්න ඔනි මොනාද අයියේ 😢
@nirmananuwan3644
@nirmananuwan3644 Жыл бұрын
Mage bara 52 Kg wage. 5 sets of 8 reps wage gaanak athida ?
@rithmasachintha4544
@rithmasachintha4544 Жыл бұрын
Konde yanwd vidio ekk krnnko .mona wge ewada gann oni wge .(komarika )
@Ranax_boy
@Ranax_boy Жыл бұрын
Sar man irattak wage Mama kcla 750k withara ithiru kara gaththoth prasnayak weidha
@NurseHesh
@NurseHesh Жыл бұрын
Ne kisima prashnayak ne
@gihanhirantha131
@gihanhirantha131 Жыл бұрын
Appeton Weit Gain හොදයිද
@cristyferman2961
@cristyferman2961 Жыл бұрын
අනේ ඊලඟ එක තාම දැම්මෙ නැද්ද? කෑම ගැන තමා දැනගන්න ඕන. බොහොමත්ම ස්තූතියි.
@NurseHesh
@NurseHesh Жыл бұрын
Demma
@Alec-hp2wg
@Alec-hp2wg Жыл бұрын
Ahara ruchiya Vadi Kara ganima sadaha peritol gaththa Kamal nadda
@Alec-hp2wg
@Alec-hp2wg Жыл бұрын
Please reply
@NurseHesh
@NurseHesh Жыл бұрын
Prashnayak ne
@Isharalakshan01
@Isharalakshan01 Жыл бұрын
Awrudu 18k mata wayasa. usa 5.6i aye usa yanne nathi weida sir 🙂 krnn hoda exercises thiyenawada
@NurseHesh
@NurseHesh Жыл бұрын
Unandu wunoth thawa usa yanna puluwan hariyatama kohomada karanne kiyala mn vedio ekak karanawa
@Isharalakshan01
@Isharalakshan01 Жыл бұрын
@@NurseHesh ikmanatama video ekak genna sir 👍❤️
@NurseHesh
@NurseHesh Жыл бұрын
👍
@Charith-Weeravickrama
@Charith-Weeravickrama Жыл бұрын
සර් හැමදාම මහත් වෙන්න කියලා දෙනවා වගේම කෙට්ටු වෙන්න සහා නිවැරදි විදිහට කෑම ගන්න විදිහ ඒ නිවැරදි කෑම ගැන අපිට කියලා දෙන්නකෝ
@NurseHesh
@NurseHesh Жыл бұрын
issarahata kiyala denawa job ekath ekka kalaya madi kollo 😔
@arfanarfan2118
@arfanarfan2118 Жыл бұрын
දිනකට බත් ගන්න ප්‍රාමනය කියන්න සර්
@clintsanjayahettiarachchi8144
@clintsanjayahettiarachchi8144 Жыл бұрын
👍👍👍
@ushanloshithadealwis6341
@ushanloshithadealwis6341 Жыл бұрын
පොඩි ප්‍රශ්නයක් . Mn gym එකට ගිහිල්ලා weight traning කරනවා. ඒත් මට හරි වෙලාවට කෑම ගන්න බැරි වෙනවා. ඒ හින්දා ම මාව සමහර වේලාවට වෙවුලනවා වගෙ . කොන්ඩේ ත් හැලෙන්න ගන්නවා හේතුව මොකක්ද ?
@NurseHesh
@NurseHesh Жыл бұрын
schedule eka wenas karaganna diet eke widiyata schedule eka wenas karaganna wewlana eka nethi karaganna puluwan workout ekata kalin honda kema welak genima ho protein shake ekak genima magin
@kaushalyamadhuwanthi1511
@kaushalyamadhuwanthi1511 Жыл бұрын
ඩොක්ටර්, මම ගොඩක් කෙට්ටුයි. හොද ප්‍රෝටීන් එකක් කියන්න පුලුවන් ද. 🥺
@rakrrair2726
@rakrrair2726 Жыл бұрын
Ege ganata eath bada aduwenne ne eakata mokakda heethuwa doctor
@FastAnt-c9u
@FastAnt-c9u Жыл бұрын
Hello Mr.Dolittle ❤
@Moniyotravel
@Moniyotravel Жыл бұрын
එතකොට ජාන වලින් එන. කෙට්ටුව මට්ටු කරන්න පුළුවන්ද සප්ලිමන්ට් වලින් හා gym එකට ගිහින්. හෝමෝනවල වල බලපෑමක් නම් ඒක බලා ගන්න විදියක් කියන්න පුළුවන්ද dr. 😊
@NurseHesh
@NurseHesh Жыл бұрын
100% පුලුවන් හොර්මෝන බලපෑමක් නෑ
@harithlakshan7345
@harithlakshan7345 Жыл бұрын
ඔව් සර් කෙට්ටු ඕනාට වැඩී වගේ ඒක ජානමය බලපෑමක් ද කොහෙද
@nimeshinimmi9954
@nimeshinimmi9954 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sangikasathsarani7541
@sangikasathsarani7541 Жыл бұрын
Muna withak kettu wenna hetuwa mokakda😢
@ravindumadushan6931
@ravindumadushan6931 Жыл бұрын
උදේ පාන්දර අවදි වු සැනින් ස්නානය කිරීම සුදුසු ද?
@NurseHesh
@NurseHesh Жыл бұрын
සුදුසුයි
@Mathtricks-Prabhath-Kodisinghe
@Mathtricks-Prabhath-Kodisinghe Жыл бұрын
මොනවා කලත් මහත් වෙන්නේ නැත්තේ අයි?
@RomanMax-wo6cv
@RomanMax-wo6cv Жыл бұрын
Dyana boll""kiyana eka hodaida...?
@NurseHesh
@NurseHesh Жыл бұрын
sry bro i cant recommend any weight gain tablet i did't use any of this
@rithmasachintha4544
@rithmasachintha4544 Жыл бұрын
hissori walatath 💗
@pasiya_xxx9811
@pasiya_xxx9811 Жыл бұрын
@shriyakanthi3295
@shriyakanthi3295 Жыл бұрын
පුළුවන් nam කාන්තාවන් ta දවස ta ගන්න උවමනා කෑම වේල 3 pelebada කාල සටහනක් දෙන්න please .
@NurseHesh
@NurseHesh Жыл бұрын
මන් මේ ගැන ඉස්සරහට කතා කරනව
@IamZachintha
@IamZachintha Жыл бұрын
❤🎉
@e233su
@e233su Жыл бұрын
කොහොමද දැන ගන්නෙ කොච්චරක් ද කැලරි වැය වෙන්නෙ කියලා ජිම් එකේදි.
@NurseHesh
@NurseHesh Жыл бұрын
ඒක ඔයාගෙ බර කරන exercise එක අනුව තීරනය වෙනව normal 90 - 126 kcal burn වෙනව normal workout එහෙක heavy workout එහෙක නම් පැය 1/2 තුල 180 අ 250 ත් අතර burn වෙනව
@moderngirls7301
@moderngirls7301 Жыл бұрын
Nurse මම දන්න කෙනෙක් කාලයක් තිස්සේ peritol tablet use කරනවා මහත් වෙන්න කියලා. ඒකේන් මොනවගේ side effect ද ඇති වෙන්න පුළුවන් .
@chathukaushalya1046
@chathukaushalya1046 Жыл бұрын
මහත් වුනාද
@maheshthilakaratna4840
@maheshthilakaratna4840 Жыл бұрын
Zincovite tablets hodayda
@NurseHesh
@NurseHesh Жыл бұрын
hondai
@kayesh1k
@kayesh1k Жыл бұрын
s2f mn iwara wenkam gatta
@NurseHesh
@NurseHesh Жыл бұрын
god bless u 🫣
@jagkjayathunga8211
@jagkjayathunga8211 Жыл бұрын
කොච්චර කැවත් මහත් වෙන් නැත්තේ ඇයි?? ඇගට කන එවා අල්ලන් නැද්ද
@janith4668
@janith4668 Жыл бұрын
DNA and fast metabolism, මගෙත් එහෙමයි
@Nirosh-rg5io
@Nirosh-rg5io Жыл бұрын
මම ජිම් යන්නෙ කෙට්ටු වෙන්න කොහොමද කෙට්ටු වෙන්නෙ
@NurseHesh
@NurseHesh Жыл бұрын
sathiyata dawas 3k 4k tarin karanna kema wel 2 k dawasata ganna puluwan nm hondai diet ekata protein fat wediyaen ekathu kara ganna carbohydrates adu karanna sugar intake eka adu karanna kettu wei
@aroshfrenando3303
@aroshfrenando3303 Жыл бұрын
Kohomda kettu wennet dannko
@NurseHesh
@NurseHesh Жыл бұрын
Issarahata karanawa 👍
@aroshfrenando3303
@aroshfrenando3303 Жыл бұрын
⁠​⁠@@NurseHesh bln inno ❤👌
@smackfisachiya8476
@smackfisachiya8476 Жыл бұрын
Godk wtinw sir ❤️
@shamenmendis6072
@shamenmendis6072 Жыл бұрын
Obathumage T/p number danna puluwanda itamath uwamaweillane ( urgent)
@NurseHesh
@NurseHesh Жыл бұрын
රාජකාරී කටයුතු සහ කාර්ය බහුලත්වය නිසා එය ලබාදිය නොහැකි .ඔබතුමාගේ ගැටලුව යොමු කරන්න මන් පිලිතුරු දෙන්නම්
@chathurikadilhani895
@chathurikadilhani895 Жыл бұрын
අනේ ඩොක්ටර් මගේ වෙඩින් එක ලගයි මට ටික්කක් මහත් වෙන්න ඕන උදව් කරන්න.
@NurseHesh
@NurseHesh Жыл бұрын
Wedding eka langa nm mahath wenna epa 😂
@නිරෝෂානිරෝෂා-ඡ1ද
@නිරෝෂානිරෝෂා-ඡ1ද Жыл бұрын
කෙටිටුවෙන්නත් කියන්න
@NurseHesh
@NurseHesh Жыл бұрын
kiyanawa ❤️
@Mr.Huzy99
@Mr.Huzy99 Жыл бұрын
ස්වයන් වින්දනය මහත් වෙන එකට බලපානවද?
@NurseHesh
@NurseHesh Жыл бұрын
කොහෙත්ම නෑ vedio එකක් ඕනෙද?
@Mr.Huzy99
@Mr.Huzy99 Жыл бұрын
@@NurseHesh ow Nurse e gana video ekak dannako good side and bad side
@NurseHesh
@NurseHesh Жыл бұрын
දෙන්නම්
@shiran-yf9ls
@shiran-yf9ls Жыл бұрын
Balapanne kiuwata blapanawa aga kettu mage aga hariya kettu wenawa ita passe mn Dan kran ne nathara kra Dan tikk aga hedigena enawa
@shiran-yf9ls
@shiran-yf9ls Жыл бұрын
Mn abbehi wela wage hitiye Dan. Kawadath kran ne kiyala mn hithana gabthha mata dannawa mage aga lose wenne akai kiyala kawata kawata kawata mahath une ne mahatha Aya swan vindayana krata aulk ne gym yanna ayata ahulak ne godak kettu kenekta aka Dana dananawa krama kettu wegena enawa kiyala mn swan vindana krala
@thumeshchathuranga3481
@thumeshchathuranga3481 Жыл бұрын
කෙට්ටු වෙන විදිහත් කියන්කො 😢😅
@NurseHesh
@NurseHesh Жыл бұрын
kiyanawa
@anthapontha2260
@anthapontha2260 Жыл бұрын
Legs booty walata hoda exercises tikak kiyanako ❤️
@NurseHesh
@NurseHesh Жыл бұрын
❤️
@shadeesh9984
@shadeesh9984 Жыл бұрын
❤❤
@niroshkumara9057
@niroshkumara9057 Жыл бұрын
I Sent a Subscriber to Disneyland
0:27
MrBeast
Рет қаралды 104 МЛН
КОНЦЕРТЫ:  2 сезон | 1 выпуск | Камызяки
46:36
ТНТ Смотри еще!
Рет қаралды 3,7 МЛН
කෙට්ටු අය මහත් කරමු | Dr.DR
11:26
Cyber Clinic
Рет қаралды 594 М.