Nuwandika Senarathna | Sukumola Banda Lelawa (සුකුමල බඳ ලෙලවා) - DDS 09 Grand Finale

  Рет қаралды 762,494

TV Derana

TV Derana

Күн бұрын

Пікірлер: 403
@Indu-jj5zy
@Indu-jj5zy 4 жыл бұрын
නුවන්ධිකා ඔයා dream star වෙනකල් මම හුගක් අසාවෙන් බලාගෙන හිටියේ අපේ කම තියන ලස්සන කටහඩක් තියන ගැමිකම තියන සුන්දර කෙල්ලෙක් ඔයා ඔයාගේ ලස්සනට ඔයාගේ කටහඩ ආභරණයක් ඔයා ඕන දෙයක් කරන්න ඔයත් එක්ක අපි ඉන්නවා නංගි ඔයාට සුබ අනාගතයක් චාම් බව නිහතමානී බව තියාගෙන ඉදිරියටම යන්න කවදාවත් වරදින්නේ නෑ
@surangaputha
@surangaputha 4 жыл бұрын
❤💪
@shiranifrances915
@shiranifrances915 4 жыл бұрын
This girl is amazing a scintillating voice so pretty so charming I really wanted her to win one of a kind voice I wonder what went wrong
@kalikadissanayake3013
@kalikadissanayake3013 4 жыл бұрын
A8😅😁😁😆
@kalikadissanayake3013
@kalikadissanayake3013 4 жыл бұрын
U7😘😅7😅😅
@you-cz1uj
@you-cz1uj 4 жыл бұрын
සහතික හරි ✔
@herathchandra4082
@herathchandra4082 4 жыл бұрын
Ane දෙවියනේ හරිම ලස්සන දරුවෙක්🤗 ලස්සන බෝනික්කේක් වගේ 🌷❤😍 වාසනාවන්ත දරුවෙක් සියලු දෙවියන් ආරක්ෂා කරත්වා 🙏 කෙනෙකුට කලාතුරකින් පිහිටන්නේ මෙහෙම වාසනවක් 👍 හදවතින්ම සුභ pathanawa දුවට may god bless you forever !!!
@godditv2610
@godditv2610 Жыл бұрын
meya etawada janapriyawei ❤️❤️🥰🥰🥰👌👍👌🔥
@siyuhandunneththi7633
@siyuhandunneththi7633 4 жыл бұрын
තාම හිතා ගන්න බෑ අක්කේ ඇයි ඔයා Dream Star නොවුනේ කියලා..ඒ තරම් ඔයාගේ voice එක ගොඩාක් ලස්සනයි💙💙 කමක් නෑ දෙවනියා උනා කියලා..ඔයත් දවසක රවීන් අයියා වගේ වේවී..මන් wish කරනවා අක්කේ ඔයාගේ ඉදිරි ගමනට ☸️☸️ බුදු සරණයි ☸️☸️
@chamindaherath8248
@chamindaherath8248 3 жыл бұрын
ඩ්‍රීම් ස්ටාර් උන කෙනාට වැඩිය මෙයා දැන් ජනප්‍රියයි නේද
@thusitharajapakse752
@thusitharajapakse752 5 күн бұрын
කුරුනැගල චංද දෙකට බෙදුනෙ නැත්නම් මෙයා තමයි dream star.ඔවා කුමන්ත්‍රණ මල්ලි
@bigutv5094
@bigutv5094 4 жыл бұрын
nuwndikat අදරෙ කරන සෙට් එක මගෙ පැතට ඇවිල යන
@letsgoshopping6183
@letsgoshopping6183 3 жыл бұрын
P
@extremebp8891
@extremebp8891 4 жыл бұрын
ෆැලන්ගෙ රළු පිරිමි වොයිස් එකට වඩා මෙයාගෙ සුමිහිරි මිණි කිංකිණි නියම ගැහැණු කටහඬ මාරම ලස්සනයි. කාලෙකින් අහපු මියුරුම වොයිස් එකක්. ඩ්‍රීම් ස්ටාර් වෙන්න තිබ්බෙ. අපරාදෙ
@lakshiamanda2651
@lakshiamanda2651 3 жыл бұрын
එතකොට රුක්මණී දේවි. උමාරිය එයාලටත් ඔයා ඔහොම කියනවද 😂
@SLbuskingdom.perera289
@SLbuskingdom.perera289 Жыл бұрын
atta thami
@ranjithanura520
@ranjithanura520 Жыл бұрын
අපෙ කොල්ලෝ Falon ට vote කලෙ සින්දුවට නෙමේ shape ඇගට. Falon අපේ වුන්ගේ හැටි දන්න හින්දා ඇග හොදට පේන වැඩියෙන් පේන ඇදුමක් ඇදගෙන ඇග අබර අබර බයිලා විතරක් කිවුවා. විනිශ්චය මන්ඩලේ වුනුත් නිර්නායක දාලා තිබුනේ නැහැ මෙන්න මේ වගේ සින්දු අනිවාර්‍යයෙන්ම කියයුතුයි කියලා. දක්ශයෙක් තෝරබවානම් ගීත වර්ග 3 .4 අනිවාර්‍ය කරන්න ඕනි . උදා: සරල ගීයක් , නාඩගම් ගීතයක් ,හින්දි ගීතයක් . සාත්‍රිය ගීතයක් බයිලා ගීතයක් ද්ද්ආදී වශයෙන්.
@rathnayakasprathnayaka717
@rathnayakasprathnayaka717 10 ай бұрын
හරියට හරි...
@DPT-ij7el
@DPT-ij7el 3 ай бұрын
Ane yanawa oi yanna....falan dinuwa ekata irisiyai needa?nuwandika falanta apahasa karapuwa ehema hoda athi..nuwandikata wada falan dahas gunakin hodai
@rasikaprasanna9533
@rasikaprasanna9533 3 жыл бұрын
ඉතාමත් දක්ශ තරුවක් ගොඩාක් ආදරෙයි ඒ හඩට good lak
@NadundharmawickramaNadun
@NadundharmawickramaNadun 4 жыл бұрын
පට්ටම ලස්සනට ගායනා කරනවා. සුපිරි අනාගතයක් හිමිකම්
@hirunishehara7681
@hirunishehara7681 4 жыл бұрын
සුභ පැතුම් නුවන්දිකා අක්කේ❤️ ඔයා තමයි ඩ්‍රීම් ස්ටාර්🌟💫🌟💫 බුදු සරණයි🌟ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා සතුටින් ඉන්න🌟👍❤❤
@kalyaniponnamperuma8677
@kalyaniponnamperuma8677 3 жыл бұрын
Yes
@nayanapadmini1226
@nayanapadmini1226 3 жыл бұрын
ලස්සනම ලස්සනයි සින්දුව ඔබට ජය බුදුසරණයි👌💯❤❤🙏🇶🇦
@AjithJayalal-u1n
@AjithJayalal-u1n 11 ай бұрын
Oya thamai niyama dream star.. kochchara ahuwat epawennathi voice ekak..
@naturelanka12345
@naturelanka12345 2 жыл бұрын
තවමත් නිතර අහන භාවනාවක් වගේ කට හඬක්😍♥️
@ruwandesilva7309
@ruwandesilva7309 Жыл бұрын
Wow..... it's a amazing professional performance, good luck and congratulations 👑👍💪👏❤️💞🙏🇱🇰🇱🇰🇱🇰.
@nilminidamayanthidima7860
@nilminidamayanthidima7860 4 жыл бұрын
අනෙ.ලස්සනයි .දෙයියනේ .ඔයාට .දෙන්න.ඔනා.තැන.ෆැලන්ට.දුන්නා.හරි..දුකයි .ඔයාට .සුභ .අනාගත යක්.ආදරෙයි .ගොඩක් .ජෙසු.පිහිටයි
@supunwedasinghe1
@supunwedasinghe1 4 жыл бұрын
විශාරධ ලා කමෙන්ට් කරලා 😂😂 මට නං මේ දරුවෝ දෙන්නගෙම කටහඬවල් ලස්සනයි !! කවුරැ කොහොම දින්නත් කාටවත් ගරහන්න, නරක කතා කියන්න එපා, ඒක හරි කැත පුරුද්දක්
@Al-yl3ok
@Al-yl3ok 4 жыл бұрын
I salute you
@supunwedasinghe1
@supunwedasinghe1 4 жыл бұрын
@@Al-yl3ok thanks
@surangaputha
@surangaputha 4 жыл бұрын
Agree
@mohammad123ansari7
@mohammad123ansari7 4 жыл бұрын
Anargai oyage kathawa me wage hithana kiyana aya wasanawan pirisidui sith aththoo JAYA WEWA SATHUTIN INNA!!!
@Fathi0220-
@Fathi0220- 4 жыл бұрын
❤️👍🏻
@dilhanisilva6539
@dilhanisilva6539 3 жыл бұрын
ඔයා තමා ලෝකෙන්ම පලවෙනියා...හදවතින්ම සුබ පතනවා ආදරෙයි රත්තරන් දුවේ ....!
@pradeepaarachchige7345
@pradeepaarachchige7345 Жыл бұрын
සුපිරිටම ගායනා කරනවා බුදු සරණයි ජය වේවා
@pradeepanishanthi89
@pradeepanishanthi89 4 жыл бұрын
ලස්සනයි තෙරුවන් සරණයි ජයවේවා
@yasinthanilakshi7953
@yasinthanilakshi7953 4 жыл бұрын
ඔයා තමයි අක්කි අපෙ ඩ්‍රීම් ස්ටාර් ඔයා තමයි හොඳින්ම ගායනා කරේ. මට ගොඩාක් දුකයි අක්කි ඇත්‍තටම.
@dineshjw2963
@dineshjw2963 2 жыл бұрын
Very beautiful song ekak nuwandhika akki.oya godak lassanay .good lack api hemadamath oyath ekkama ennava nuwandhika akki
@shamilajayatunga
@shamilajayatunga 4 жыл бұрын
Final 12 අතරින් ඔයා තමයි නංගී dream star වෙන්න සුදුසුම කෙනා. ඔයාගෙ අනාගතයට හදවතින්ම සුභ පැතුම් ❤️
@lahirukoshila3933
@lahirukoshila3933 Жыл бұрын
Hii
@sudarshanipranandu2638
@sudarshanipranandu2638 4 жыл бұрын
Nuwandika Nangi gihanmalli monawa kiyannada a denna dipu තීරණය sathutin bara gaththa. Ath aththa balan inna ayata හොඳටම thirenawa une අසාධාරණේ kuyala හොදටම thirenawa.. කවුරු monawa කිව්වත් dakshaya Nuwandika Nangi තමයි ..🌟🌟🌟🌟
@Al-yl3ok
@Al-yl3ok 4 жыл бұрын
One day, I would like to see Nuwandhika and Andrea sing together for young children to show that winning is not everything. Even though, they have two different styles, as young presentable ladies, they can set a new example by coming together. Congratulations to those who won and all of those who participated.
@Nalinda.
@Nalinda. 4 жыл бұрын
රඟ දෙන සුරනිලියෙ😍😍
@niloufermansoor9829
@niloufermansoor9829 4 жыл бұрын
Wonderful performance! U look beautiful n charming too. Good luck . Wish u a bright future!
@salesmanager3153
@salesmanager3153 4 жыл бұрын
සියවසේ බිහිවූ වටිනාම කටහඩ. ඔබ හැමදාම දිනුම්. 🥰
@k.a.rdilupa453
@k.a.rdilupa453 4 жыл бұрын
ලස්සන කටහඬක් 🧡🧡❤❤
@nethummaneesha3628
@nethummaneesha3628 4 жыл бұрын
නුවන්දිකා අක්කෙ අනේ ඉක්මනටම අපිට ඔයාගෙම සින්දුවක් දෙන්නකෝ අපි බලාගෙන ඉන්නෙ
@waligamaarachchigesrikanth7001
@waligamaarachchigesrikanth7001 2 жыл бұрын
😂😂😂😂 ඇයි සිංදු නැද්ද අහාන්න😂😂
@ruwanchamara7369
@ruwanchamara7369 4 жыл бұрын
According to my view you are the real star of this mission. Congratulations Nuwandi...🌷🌷🌷🌷🌷👍
@bigutv5094
@bigutv5094 4 жыл бұрын
nuwndika අක්ක එක ලොග් එක ඔනෙ කියන අය මගෙ පැතට එන අනිවරෙ .vediyo එකක් අරන් එනව....
@asoka1768
@asoka1768 4 жыл бұрын
Nuwandika is the greatest in the show, she has a very bright future, new greatest singer is born in Sri Lanka, best of luck
@andyandy7194
@andyandy7194 4 жыл бұрын
You are good.
@wanujagajasinghe505
@wanujagajasinghe505 Жыл бұрын
I have heard your song many tims. No wards. She blew my heart away. what a beatiful voice. go ahead sister. Stay bless you.
@channachandrasekera8319
@channachandrasekera8319 Жыл бұрын
Yesh. Very good isstatement by the you. You can find many wards available at any horsepital.
@SLbuskingdom.perera289
@SLbuskingdom.perera289 10 ай бұрын
@@channachandrasekera8319 😂😂
@herathchandra4082
@herathchandra4082 4 жыл бұрын
good luck දුව !!! 🤗❤🌷👍 i like your voice too much 🌷👍very nice voice and you are very beautifully 🌷😍😘 like a fairy 🤗😘🌷❤ may god bless you forever !!!
@you-cz1uj
@you-cz1uj 4 жыл бұрын
සුපිරි 👍👍සුභ අනාගතයක් වේවා
@rowenah4803
@rowenah4803 4 жыл бұрын
Nuwandika we still think that you are the real Super Star God Bless you dear.
@mahindabandara5254
@mahindabandara5254 4 жыл бұрын
Very good song thanks 👍🌹🌹🌹
@nimanthiananda7122
@nimanthiananda7122 3 жыл бұрын
ලස්සනම ලස්සනයි voice එක ❤
@dilhanidilhani7170
@dilhanidilhani7170 4 жыл бұрын
Aththatama.lassanay.nuwanfika♥️♥️song.very.nice.wow♥️♥️♥️
@kaviperera9436
@kaviperera9436 4 жыл бұрын
හැම වටයක දීම සතියෙන් සතිය වැඩියෙන්ම sms දිනා ගත්ත කෙනා විදියට සති ගානක් එක දිගටම ඉදිරියට ආවා..එහෙම එකේ අවසන් මහා තරගයේදීත් ඒ දේ බලාපොරොත්තු උනා..ඒත් දිනලා ඉවරයි හැම අතින්ම අක්කි ගොඩක් නිහතමානී,ගොඩක් ලස්සන,හැම වෙලාවෙම හිනා වෙලා ඉන්න කෙනෙක්.....මොනවා උනත් ඉදිරි ගමනට සුභ පැතුම්. අලුත්ම වැඩකින් ඔයාට ආදරේ කරන අය අතරට එන්න ඉක්මනින් ❤good luck අක්කියෝ❤
@shamalperera8472
@shamalperera8472 Жыл бұрын
මිනි කින්කිනි.....නුවන්දිකා....your the best...🌸🌸🌸😍😍😍🙏🙏🙏
@chandrikaf19chandrikaf59
@chandrikaf19chandrikaf59 4 жыл бұрын
ලස්සනයි ❤️
@disnafernando9194
@disnafernando9194 4 жыл бұрын
සුබ අනාගතයක් පතමි
@lakshmanrathnayake7585
@lakshmanrathnayake7585 3 жыл бұрын
විශිෂ්ඨ යි...!!!...
@khemahettiarachchi636
@khemahettiarachchi636 2 жыл бұрын
💗💗💗🌷🌷 හරිම ලස්සනයි සුබපතනව..
@rathnasiriweerasinghe9808
@rathnasiriweerasinghe9808 2 жыл бұрын
නියමයි නියමයි
@NadundharmawickramaNadun
@NadundharmawickramaNadun 4 жыл бұрын
සුපිරිම අනාගතයක් .
@chanaka461
@chanaka461 4 жыл бұрын
For sure, you are the dream 🌟 for me.wish you the best of luck to your future!.
@vn7060
@vn7060 4 жыл бұрын
wooowww such a beautiful voice you have👏👏👏
@rashmisilva8095
@rashmisilva8095 4 жыл бұрын
U are the best singer in the show .wish you a prosperous future akka 🔥❤
@wasanasadamali4865
@wasanasadamali4865 4 жыл бұрын
මගේ නංගියෝ ඔයාට සුබ අනාගතයක් වෙිිවා! මටත් පුංචි දුවෙක් ඉන්නවා ඔයා වගේ තැන්පත්ව ඉන්න හදාගන්නයි මටත් ඔිිනිි මතකද දන්නෙ නෑ මං ඔයා එක්ක ෆොටා් එකක් ගත්තා.ඔයාට බුදු සරනයි නුවන්දිකා නංගි ඔයා තමයි සැබෑම dreem star..අපි ආදරෙයි හැමදාම නංගිට..
@nishadhiperera2637
@nishadhiperera2637 4 жыл бұрын
Niyama dream star nuwandhika akka thamai..eya thamai niyama jayaggrahikawa ..aai eeka kiyanna oone nha
@rohinikodituwakku8060
@rohinikodituwakku8060 4 жыл бұрын
මේ ළගදී සිරස නාළිකාව voice team කියලා මහා අසාධාරණයෙන් පිරිච්ච වැඩ සටහන් කලා. ඒක දැකපු මට පුදුම කනගාටුවක් ඇති උනා. නමුත් අපි හිතුවා දෙරණ ඩ්‍රීම් ස්ටාර් එහෙම වෙන එකක් නෑ කියලා.. නුවන්ධිකා කියන්නේ අපේ රටට සම්පතක්. ඒ සම්පත රුකගන්න දෙරණට බැරි වුණා. නමුත් දෙරණ කියන්නේ "අපේ දේ රුකගෙන අලුත් දේ අරගෙන" කියලා. කෝ... ඒ දේ උනාද? fපැලන් කියන්නේ එකම ආරෙකට ගායනා කරන කෙනෙක්. නමුත් නුවන්ධිකා කොච්චර දක්ෂ කෙනෙක් ද? ඕනෑම සිංදුවක් මී පැණි වගේ. ආයෙත් කවදාවත් ඩ්‍රීම් ස්ටාර් නම් අපි බලන්නේ නෑ.
@dharmawijetunga50
@dharmawijetunga50 4 жыл бұрын
Aththa
@bimalsuminada1745
@bimalsuminada1745 4 жыл бұрын
@@dharmawijetunga50 කතාව සහතික ඇත්ත👍👍👍👍👍
@udayaannakkage4995
@udayaannakkage4995 4 жыл бұрын
Beautiful singing! I can’t believe you were not voted first. You have a wonderful future waiting for you. All the best.
@travelwithsanjeewa7978
@travelwithsanjeewa7978 Жыл бұрын
Awesome video. Enjoyed these classic very much. Well made video. Beautiful film look and color grading. Impressive retro look. Hat off to the video grapher.
@chenulisachithmahewahakman786
@chenulisachithmahewahakman786 4 жыл бұрын
Really good performance all the best for your future
@LT-or3on
@LT-or3on 3 жыл бұрын
Listening to this song again and again🥰
@clarencefernando3968
@clarencefernando3968 3 жыл бұрын
All the best and good luck.Hope to listen to your creations in near future.
@LT-or3on
@LT-or3on 2 жыл бұрын
Princess ❤️❤️❤️ Fave voice fave Artist 💖.
@dushyanthaabeyegunawardene9570
@dushyanthaabeyegunawardene9570 2 жыл бұрын
Flawless singing
@jayamunij2261
@jayamunij2261 3 жыл бұрын
You are talented.... Go ahead carefully... All the best..
@camillechitrani
@camillechitrani 4 жыл бұрын
Your singing is great too. Keep it up
@denvernonis4127
@denvernonis4127 4 жыл бұрын
Sweet smile all the way . Brings the feeling of a " game kella " love it . Costume, well looks like yes it matches the song perfectly. Try to keep up the trend .
@ratnasiriambeypusse4861
@ratnasiriambeypusse4861 4 жыл бұрын
කියන්න දෙයක් නෑ නියමයි.
@kumamigaspitiya5755
@kumamigaspitiya5755 3 жыл бұрын
ඒක නම් ලස්සනයි..🤗❤️
@isampath6918
@isampath6918 4 жыл бұрын
Beautiful Voice❤
@thalathalanka5052
@thalathalanka5052 4 жыл бұрын
I'm sure. you are the Dream Star. Daughter, Best of luck for your future.
@adeeshadenuwan9015
@adeeshadenuwan9015 3 жыл бұрын
Supiri
@muthukumaranaariyaratne7209
@muthukumaranaariyaratne7209 3 ай бұрын
You are number 1No dought.Wish you all the best.
@palangaman8694
@palangaman8694 4 жыл бұрын
You have a great talent. Good luck
@georgenewmanalagiah2315
@georgenewmanalagiah2315 4 жыл бұрын
COMPLIMENTS...................EXCELENT.
@ehgoldmusic7364
@ehgoldmusic7364 4 жыл бұрын
💖💖💖💖💖💖💖💖💖❤️❤️❤️ ane akkio voice ekatama budu srnai💖
@bimalsuminada1745
@bimalsuminada1745 4 жыл бұрын
මේක සමිතාට ඕන විදිහට තමයි කෙරුණි . සමිතට ඕන කරේ ෆැලන් දිනවන්න. කීර්ති පැස්කුවල් මහත්තයා කනට කරලා කියද්දිත් ඒකිට ඕන ගීතය දූන්නෙ .ෆැලන්ට අවදානය දෙන්න ඕන නිසයි.මලකඩ කාපු බෙලෙක්ක හඩට ඒ හරි කැමතියි. ඊයා චික්.සමීතා කොහොමත් කැමති අමුතු දේවල් වලටනෙ🤣🤣🤣🤣🤣🤣🤣. කවදාහරි ඉදිරියට යන්නෙ මෙයා තමයි . පලවෙනියා උන හැම කෙනාටම වඩා පහල අයට තමයි තැන ලැබෙන්නේ.👍👍👍
@vinodakalanka411
@vinodakalanka411 4 жыл бұрын
ඒක ඇත්ත ඒ ඔපෙරා එක ගොඩක් අමාරුයි කියන්න.ඉහල පරාස වලට යන්න තියෙනවා ,නුවන්දිකා අක්කා සිංදු 2ක් කිව්වට පස්සෙ ඒක කියද්දි අමාරු වෙන්න ඇති අනිවාරෙන්ම.මේ අක්කා තමයි හැබෑ දක්ශයා.
@bimalsuminada1745
@bimalsuminada1745 4 жыл бұрын
@@vinodakalanka411 ,👍👍👍👍👍
@sportsc6211
@sportsc6211 4 жыл бұрын
ඇයි සමිතත් හොඳ එකක්නෙ මේකිත් ඒ වගේනෙ නුවන්දිකා චාම්නෙ හෙළුවෙන් නැටුවෙ නෑනෙ ඒකයි
@bimalsuminada1745
@bimalsuminada1745 4 жыл бұрын
@@sportsc6211 👍👍👍
@TheSaman1963
@TheSaman1963 4 жыл бұрын
correct statement
@Niranjala770
@Niranjala770 3 жыл бұрын
Beautiful song nuwandika...
@Ajantha29
@Ajantha29 4 жыл бұрын
You are beautiful, no doubt about it You are the best singer, no doubt about it But you can't be a star just because of them; you have to have luck with it That is what this competition showed.
@ranuranu529
@ranuranu529 4 жыл бұрын
Ane harima lassanai
@susilinnona8890
@susilinnona8890 3 жыл бұрын
She’s amazing ❤️❤️
@krishanjayasundara8545
@krishanjayasundara8545 3 жыл бұрын
Very nice song
@chanakawickramasinghe1441
@chanakawickramasinghe1441 2 жыл бұрын
ඔයා තමා 1
@nihaljinasena7440
@nihaljinasena7440 3 жыл бұрын
She have a nice voice I like she singing old songs very much
@dushyanthaabeyegunawardene9570
@dushyanthaabeyegunawardene9570 2 жыл бұрын
I cannot simply imagine how she became the runner up?
@nalinranasinghe4910
@nalinranasinghe4910 6 сағат бұрын
Congratulations🎉🎉🎉prosperous future🎉🎉🎉🎉Superb Voice ❤❤❤❤❤❤
@ranjanfdo3408
@ranjanfdo3408 4 жыл бұрын
විශිෂ්ටයි ,,,👍🌺
@christyperera1173
@christyperera1173 4 жыл бұрын
Harima agei. Kiyala wedak nehe. Jayawewa
@sujayagraphics7688
@sujayagraphics7688 3 жыл бұрын
punchi lassana bonikkiyakyak wagey nanga........ Harima lassanaya... katahandath...anekuth hamademath....... theruwan saranay..... jeewitheye siyalu sarthakathwaya labewa....
@senalinisansaladavid876
@senalinisansaladavid876 3 жыл бұрын
Love your voice 💖
@slartvlogs8590
@slartvlogs8590 4 жыл бұрын
very nice. congratulation
@widanarallagewijeratne6608
@widanarallagewijeratne6608 4 жыл бұрын
Singing Queen! Budu Saranai!
@thilaksenaka9018
@thilaksenaka9018 5 ай бұрын
ඔයා තමයි නියම dream star❤❤❤❤❤❤❤
@nishanthafernando9812
@nishanthafernando9812 4 жыл бұрын
Singing very nice
@denvernonis4127
@denvernonis4127 4 жыл бұрын
Sweet, very sweet . Long way to go in Sri Lanka singing future. All the best .
@upulalagiyawanna5672
@upulalagiyawanna5672 4 жыл бұрын
You are the real dream star.
@koggalasomalatha8931
@koggalasomalatha8931 3 жыл бұрын
Harima lassanae. Wachanayen kiyanna bari tharam lassanae.theruwan saranai!!!!
@hashanipramodya5548
@hashanipramodya5548 2 жыл бұрын
E hada bawanawak nuwandika akki ❤️😥❤️
@maplefairy1277
@maplefairy1277 3 жыл бұрын
You did it again.... Nice singing Nuwandika..
@arndearnde7872
@arndearnde7872 4 жыл бұрын
සමිතා ඉරිසියාකාරි තමයි ඔයා කැපුවේ ඕකිට හොදක්නම් වෙන්න එපා ඔයාට බුදුසරණයි නුවන්තික 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹❤👍
@bimalsuminada1745
@bimalsuminada1745 4 жыл бұрын
සමීතා බඩුව ෆැලන්ට ඇද්දෙ .නුවන්තිකාව කැපෙන්න ඕන නිසා තමයි ඒ වෙලාවේ අර වගෙ ගීතයක් දුන්නේ.ඒකිට ඕන ගීතය දෙන්න ඒකි කොච්චර දැගලුවද කියලා අපි දැක්කනෙ .ඒකිටත් දැන් මදන විසෙනෙ. තුක් නොදකිං
@j.renukakumari1415
@j.renukakumari1415 4 жыл бұрын
Harima mihiri
@gayandenuka7491
@gayandenuka7491 3 жыл бұрын
Niyama voice ekak.😍😍
@sharangasenanayake3136
@sharangasenanayake3136 4 жыл бұрын
Voice beyond imagination.
@kassa8734
@kassa8734 4 жыл бұрын
Me voice eka mawa pissek karala thiyenne ❤️❤️❤️❤️❤️❤️
@PradeepSandaruwan-rx6zv
@PradeepSandaruwan-rx6zv 3 ай бұрын
Plan ape agama thamai inne. Ewunata api vote kale oyata. Oyage voice marama talent. Habai oyata. Medle eka hambawuna kiyala hithaganna. Salli nemei nanga jeewithe kjiyanne. Kawadahari oya innawa hambawenna hari asai. Budu saranai nanga. Oyage siyalu pathum ituwewi.
@nisansalahasanthi8416
@nisansalahasanthi8416 4 жыл бұрын
Loving voice...nuwandika is the real winner ....good luck❤❤
@manojapriyadarshani5295
@manojapriyadarshani5295 4 жыл бұрын
Godak lassanai oya duk wenna epa mokada oya dinala iwarai
😜 #aminkavitaminka #aminokka #аминкавитаминка
00:14
Аминка Витаминка
Рет қаралды 2,3 МЛН
Friends make memories together part 2  | Trà Đặng #short #bestfriend #bff #tiktok
00:18
REAL 3D brush can draw grass Life Hack #shorts #lifehacks
00:42
MrMaximus
Рет қаралды 12 МЛН
sukumala banda lelawa...
4:47
sandu chandu productions-SCP
Рет қаралды 30 М.
Rana Gira | Nuwandika Senarathne DDS S9 (13-06-2020)
6:57
TV Derana
Рет қаралды 280 М.
😜 #aminkavitaminka #aminokka #аминкавитаминка
00:14
Аминка Витаминка
Рет қаралды 2,3 МЛН