Falan Andrea | Mal Pibidena Eka (මල් පිබිදෙන එක වසන්ත සමයක) - DDS 09 Grand Finale

  Рет қаралды 732,131

TV Derana

TV Derana

Күн бұрын

Пікірлер: 374
@dimuth9430
@dimuth9430 3 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ. කම්මැලි නෑ ඔයාගෙ සින්දු අහන්න. දැන් වෙලාව පාන්දර 3යි. එක දිගට ඔයාගෙ සින්දු අහනවා පැයක් තිස්සෙ ඉඳන්.
@malshigunasekara2287
@malshigunasekara2287 3 жыл бұрын
සීසන් 10 පටන් ගත්තට කමක් නෑ. අපිනම් ෆැලන්ගෙ සින්දු ටික හැමදාටම අහයි ❤
@nishanthawijesinghe7948
@nishanthawijesinghe7948 3 жыл бұрын
ඇත්තටම ඇත්ත .
@malithisamarasinghe9113
@malithisamarasinghe9113 Жыл бұрын
දැන් සීසන් 11 ත් පටන් අරගෙන. තාමත් ෆැලන් තමයි හිතේ ඉන්න තරුව ❤
@nimalshantha2766
@nimalshantha2766 4 жыл бұрын
කට අැරල ශබ්ද නගා වචන ඉතා ලයාන්විතව උචිචාරනය කර ගීත ගයන ඔබ අපේ ගීත ලෝකෙට සමිපතක්. අාදරෙයි සැමදාකම .❤💚💜
@sriyanamaine9540
@sriyanamaine9540 4 жыл бұрын
එළකිරි සහතික ඇත්ත. එයාගේ සින්දු අහන්න කම්මැලි na. සමහරුන්ගේ සින්දු හරි බොරින් එපා වෙනවා adiyawa
@mangalaabeywickrama503
@mangalaabeywickrama503 4 жыл бұрын
True
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 4 жыл бұрын
💯💯
@wazz83
@wazz83 4 жыл бұрын
She sings awesome ..doesn't have fake accent like the other wannabe's in the music industry .. 😇 Trully good vibes!!
@falanandrea
@falanandrea 4 жыл бұрын
Thank you very much ❤🙏
@lakshiamanda2651
@lakshiamanda2651 4 жыл бұрын
Win kalata passeth ෆෑන්ස්ලගෙ කමෙන්ට්ස් වලට රිප්ලයි කරල තියෙනව දැක්කා.ඇත්තටම ඔබගැන ආඩම්බරයි ෆැලන්.ඔය නිහතමානිකමට තමයි වැඩි පිරිසක් ඔයාට එකතු වුනෙ.ඔයා වගේමයි ඔයාගෙ ෆෑන්ස්ලත්,කිසිම කෙනෙක්ට අපහස කරේ නෑ.ඔයාට කරපු අපහස වලට උත්තර දීලා තිබුන විතරයි දැක්කේ.කොතනවත් දැක්කෙ නැ පෙරලා අපහස කරනවා.ඔබ සතුටු වෙන්න වෛරය,ක්‍රෝධය නොමැති එවැනි ප්‍රේක්ෂකාගාරයක් හිමිවීම ගැන.මං දැක්ක නිහතමානි රියැලිටි තරු අතරින් ඉහලින්ම ඉන්න කෙනෙක් ඔයා.හැමදාම ඔය ගතිගුණ එලෙසම තියාගන්න. බුදු සරණයි ෆැලන්.සියල්ල සාර්ථක වේවා
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 4 жыл бұрын
👌👌👌
@nimalperera9223
@nimalperera9223 3 жыл бұрын
Indiansex
@Tatesworld_AT
@Tatesworld_AT 4 жыл бұрын
Falan ව කවද හරි ලංකාවේ මෙන්ම ලෝකයේ ම අය අගය කරන චරිතයක්.වෙනවා .
@falanandrea
@falanandrea 4 жыл бұрын
Bohoma sthuthi ❤
@buddhikamanoharigamalathge8694
@buddhikamanoharigamalathge8694 4 жыл бұрын
ඇගේ කටහඩ.....ඇයටම ආවේනික වූ....❤️❤️
@ruwangurusinghe8736
@ruwangurusinghe8736 4 жыл бұрын
ඇත්තටම ෆැලන් ඔයාගෙ කටහඬ දෙව්යන්වහන්සේ දුන්න දෙයක් .මම විශ්වාස කරනවා ඔයා නිහතමානීව ඉදිරියටත් ඉහලටත් යන්න උන්වහන්සේගෙ ආශිර්වාදය කරුණාව අනුග්‍රහය ලැබෙන්න කියලා මම ඔයාට මුලු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා .ඔයාට ජේසු පිහිටයි
@nidahasenadhaya6079
@nidahasenadhaya6079 4 жыл бұрын
@ Ruwan oba hari . May God bless to Falan to win the world
@dedunumadhushani3414
@dedunumadhushani3414 3 жыл бұрын
ෆිනාලේ ඉවර වෙලා හුඟක් කල්. තාමත් ඔයාගෙ සින්දු අහනවා අක්කී 😍
@shashikadenuwan7006
@shashikadenuwan7006 3 жыл бұрын
මාත් අහනවෝ ❤️🎶😊
@dinithiwicramasinghe6716
@dinithiwicramasinghe6716 3 жыл бұрын
සිංහල වචන උච්චාරණය හරිම ලස්සනයි 😍😍😍
@haraldwylie7055
@haraldwylie7055 3 жыл бұрын
අමුතුම වෙනක් තියනවා god bless you
@nethmiliyanage.kandy5755
@nethmiliyanage.kandy5755 2 жыл бұрын
එක සින්දුවක් ඇහුවේ දැන් සින්දු හොය හොය අහනවා ❤️😘😘😘❤️
@dimuth9430
@dimuth9430 3 жыл бұрын
කියන්න දෙයක් නැ ඉතින්. සුපිරියට ගායනා කරා. ඔයා සම්පතක් අපේ රටට. ලෝකෙටම වටින දවසත් ඉක්මනින් පැමිණේවා. හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. 💗
@nirukshidavid2331
@nirukshidavid2331 3 жыл бұрын
Have never heard of any other girl singing with such strong vocals
@roshansurasinghe2960
@roshansurasinghe2960 3 жыл бұрын
ණඤ
@thusharamadhumal8327
@thusharamadhumal8327 4 жыл бұрын
You tube එකේ ඔයාගේ සින්දුවක් අහම්බෙන් බලල තමයි මන් මේ පාර dream star බැලුවේ.ඒ ඔයා නිසා.අවසන් 14 දෙනාගේ වටේ ඉදන් මන් මේක බැලුව.මන් ආසාවෙන් හිටියෙ ඔයා dream star වෙනව බලන්න.ඔයා තමයි සුදුසුකම කෙනා star කෙනෙක් වෙන්න.කොහොමහරි ඔයා dream star උනා.congratulations ෆැලන් අක්කේ❤❤
@falanandrea
@falanandrea 4 жыл бұрын
Bohoma sthuthi malli ❤🙏
@michaeliatenisha9115
@michaeliatenisha9115 4 жыл бұрын
779
@atleebearsmin8163
@atleebearsmin8163 4 жыл бұрын
11qq11qqqq1qq1qqqqq1qq1
@thusharidammika83
@thusharidammika83 4 жыл бұрын
මේ song එක ඇහුව ඇහුව අම්මෝ 10 කට වඩා ..හරිම හරිම ලස්සනයි ..falan ..තෙරුවන් සරණයි පුතේ ඔයාට ..form Cyprus
@falanandrea
@falanandrea 4 жыл бұрын
Bohoma sthuthi ❤🙏
@ggp8382
@ggp8382 4 жыл бұрын
I listen to this song every 10 times
@anushikasamarasekara9389
@anushikasamarasekara9389 4 жыл бұрын
Congratulations. හිතුව වගේම ඔයා ඩ්‍රීම්ස්ටාර් උනා.
@lawyertobeesl
@lawyertobeesl 4 жыл бұрын
She is the whole package. Talent, beauty, luck and overall amazing 💕 God bless you Falan.
@falanandrea
@falanandrea 4 жыл бұрын
Thank you very much 💗
@gamini_p5766
@gamini_p5766 4 жыл бұрын
@Aneerz Samahon very True
@georgenewmanalagiah2315
@georgenewmanalagiah2315 3 жыл бұрын
CORRECT. COMPLIMENTS THE FEAUTRE LADY. SOUND OF MULTI ARTIST.
@dilki6525
@dilki6525 2 жыл бұрын
2021 අහන්නෙ ජෝති සර්ගෙ ගීත ලස්සනටම ගායනා කරපු ගායිකාවක් ❤❤❤
@ruzzputin
@ruzzputin 4 жыл бұрын
I started watching DDS only because of her. Never before and never again! Well done Falan!
@dularinadeeka1277
@dularinadeeka1277 4 жыл бұрын
Me too
@chamodiiiii
@chamodiiiii 4 жыл бұрын
💯💯💯
@marlatube
@marlatube 4 жыл бұрын
Yes me too
@falanandrea
@falanandrea 4 жыл бұрын
Thank you very much ❤🙏
@dularinadeeka1277
@dularinadeeka1277 4 жыл бұрын
@@falanandrea wish you all the best from Switzerland 😘😘😘
@manjula2456
@manjula2456 2 жыл бұрын
සුපිරිම ලස්සනම ෆයිනල් එක..ජජ්ස්ලත් හිනාව පිරුනු මුහුනින්මයි ඉන්නේ ❤❤❤😍
@errolbyrde5014
@errolbyrde5014 3 жыл бұрын
Andrea is certainly the best 2020 find in Sri Lanka. Her diverse styles of singing is Amazing. She can be compared with Corrine de Alneida and then her Sinhala renditions with Latha Walpola and the other famous Sri Lankan Artists. She needs to be right up there with her name in Neon Lights.
@pradeepgamage360
@pradeepgamage360 4 жыл бұрын
ආදරණීය Falan මම මුල සිටම කිවිවා මෙිපාර කප් එක ගන්නේ ඔබ කියලා . මම කිවිවා මීට මාස 2 කට විතර ඉස්සෙල්ලා ඔබ තමයි wind කරන්නෙ කියලා . ඒකත් හරි නේද ? කොහොම උනත් මට හරි සතුටුයි . ඔයාට තුරුණුවන් සරණයි . ජෙසු පිහිටයි .🌹🌹🌹🌹🌹🤗🤗🤗🙏🙏🙏
@ma..heshi_
@ma..heshi_ 3 жыл бұрын
හරිම ලස්සනයි. දුර්ලභ හඬක් ❤❤❤
@rasinduabeywardhana6001
@rasinduabeywardhana6001 3 жыл бұрын
ෆැලන්...එලකිරි වගේ ගීතයට සාධාරණය ඉටු කරා. සුපිරි 🔥
@quintusfernando7396
@quintusfernando7396 3 жыл бұрын
VeryGood. !! Athi Vishistai!
@jslkjslk1330
@jslkjslk1330 3 жыл бұрын
much love ...Falen .. Jothipala...adorable voice... There a re many singers every where. some are singers because they wanted to . You are a singer because you are gifted with this voice...
@vijithamendis2501
@vijithamendis2501 3 жыл бұрын
Fallon it seems to me that you are a born talented artis who is well attracted ,and loved by the public hope you will maintain your present standard and go ahead with your strong singing ability towards success all the best ,may the blessings of the Tripple Gem be upoun you to protect and give strength. Courage to go toward your aim.
@kumudurox1220
@kumudurox1220 4 жыл бұрын
Falan you are the best..because of you I watched this program...Superb..God bless you..dear
@falanandrea
@falanandrea 4 жыл бұрын
Thank you very much 💗
@shenillakitha616
@shenillakitha616 4 жыл бұрын
Both falan and nuwandika are simply amazing😍❤️....... Unfortunately their can be only one winner. But both of them can contribute to sri lankan music industry in comming future🔥
@falanandrea
@falanandrea 4 жыл бұрын
Thank you very much ❤
@inokagurusinghe6826
@inokagurusinghe6826 4 жыл бұрын
Falen you sing faster than the original song. But it adds lot of colour . If Jothipala and Clarance heard this they would have been very happy. You are a very talented girl. Congratulations. You deserved the first place you earned.
@harshabahardeen8202
@harshabahardeen8202 4 жыл бұрын
I started watching this program because of you Falan , I have never watch this program before
@shashiupendra4530
@shashiupendra4530 3 жыл бұрын
Rare and awesome voice.... congratulations Falan😘😘😘
@ruzzputin
@ruzzputin 4 жыл бұрын
She brings out the true emotions of the song very well. If you carefully listen you could feel the underlying sadness of the lyrics of the song and how she takes the song through them. None of the others could do it.
@gunarath8059
@gunarath8059 4 жыл бұрын
she is really a talented
@falanandrea
@falanandrea 4 жыл бұрын
Thank you very much ❤🙏
@ajithnanayakkara7683
@ajithnanayakkara7683 Жыл бұрын
I ditto that. She brings out the best in the song. Rare. Versatile too. She can do justice to any genre of song.
@annerashini8073
@annerashini8073 3 жыл бұрын
Really really beautiful
@krishanfernando4953
@krishanfernando4953 4 жыл бұрын
Congratulations Falan. You're a real star. 👏❤
@kaushaliamarasinghe9559
@kaushaliamarasinghe9559 4 жыл бұрын
I can’t get enough of this song♥️ that’s how much wonderfully falan sang this song ♥️♥️ so much love for you fally
@ajithjayawardena852
@ajithjayawardena852 4 жыл бұрын
හරිම ලස්සනයි ෆැල්න්...
@gamini_p5766
@gamini_p5766 4 жыл бұрын
Falan you are well deserved to win Dream Star crown, because you are multi talented not only great voice. Wish you all the best.
@falanandrea
@falanandrea 4 жыл бұрын
Thank you very much 💕
@gunarath8059
@gunarath8059 4 жыл бұрын
@Gamp Well said, I have been following Falan singing talents Dream Star Session for last 8 months, form first day it self I had guessed that she would go to finals. L like her Golden Voice and her great human qualities, May god bless her for a bright future .
@ggp8382
@ggp8382 4 жыл бұрын
@@falanandrea We we supported you from our hearts and soul . because you are a nice person with good heart . Theruwan Saranai
@ashekadisanayaka4761
@ashekadisanayaka4761 4 жыл бұрын
Good decision.... Oya stege ekata baya na... Thora gath geetha godak hodai... Minissu ahala thiyena hithata wadina geetha.. Good...
@roshanibutani9109
@roshanibutani9109 3 жыл бұрын
Wow.... your voice is completely breathtaking heart piercing honey to my ears 💔❤️💔😍
@sumedhaperera3113
@sumedhaperera3113 4 жыл бұрын
Importance is her easy fearless presentation on stage.Congratulations dear !
@ranjaninanayakkara1838
@ranjaninanayakkara1838 4 жыл бұрын
Indeed.
@gamini_p5766
@gamini_p5766 4 жыл бұрын
she is really talented
@falanandrea
@falanandrea 4 жыл бұрын
Thank you very much ❤🙏
@hazaliaman2881
@hazaliaman2881 4 жыл бұрын
Congratulations! you deserve this great win because you have entertained the entire audience like a super singing star Very outstanding performance. Good luck! Very best wishes from Toronto Ontario! Hope to see you in Canada.
@falanandrea
@falanandrea 4 жыл бұрын
Thank you very much ❤🙏
@quintusfernando7396
@quintusfernando7396 3 жыл бұрын
Wery Good. Excellent!
@brols7718
@brols7718 4 жыл бұрын
Congratulations falan andriya
@nirukshidavid2331
@nirukshidavid2331 3 жыл бұрын
Wonderful performance....best wishes from Dubai
@renukaweeramundage5689
@renukaweeramundage5689 4 жыл бұрын
Ammo derana kohenda me katahada hoya gatte?sebema dakshya eya tama..😇💯💯💯💯💯👌👌👌👍👍
@manishafernando335
@manishafernando335 2 жыл бұрын
One of the BEST voices .God bless you putha . ❤️
@albasmaal4335
@albasmaal4335 4 жыл бұрын
පැලැන් ඔබට සුභ පතමි
@uthpalawarusavithana7938
@uthpalawarusavithana7938 3 жыл бұрын
What a gorgeous voice 💕
@emsa7344
@emsa7344 4 жыл бұрын
Simply beautiful falan,I simply love,all the songs you sing.🌹🌹🌹🌷🌷🌷
@nishanthadayana2335
@nishanthadayana2335 2 жыл бұрын
ගොඩක් ලස්සනයි......
@rohanawellage5965
@rohanawellage5965 4 жыл бұрын
Amazing!! Feel like a Voice from Heaven. Welldone Fallen🌹
@falanandrea
@falanandrea 4 жыл бұрын
Thank you very much ❤
@sagursagur4328
@sagursagur4328 4 жыл бұрын
Godak lassana katahadak.oyata theruwan saranai.jaya wewa.
@mguide449
@mguide449 4 жыл бұрын
Doni,you are blessed with an extra ordinary voice dear....wish you all the best to a successful journey in the music field...
@kishaniamarasinha5277
@kishaniamarasinha5277 4 жыл бұрын
Congratulations.. you nailed it with your super choice of evergreen songs.👍 Your singing dynamics are superb as always
@harrysmith628
@harrysmith628 4 жыл бұрын
So true Short Fuse
@kishaniamarasinha5277
@kishaniamarasinha5277 4 жыл бұрын
@@harrysmith628 🙂🙂
@DilaniFernando777
@DilaniFernando777 4 жыл бұрын
Congratulations fallen...love from Australia...keep it up..Weldon..
@shiromirajaguru1317
@shiromirajaguru1317 4 жыл бұрын
Ohhh...wonderful fantastic.....correct selections....💯✔👍🔥💕
@indiragunewardene7843
@indiragunewardene7843 4 жыл бұрын
Excellent choice of song. Your performance was just outstanding ! Well Done !!
@neajathakshi8519
@neajathakshi8519 Жыл бұрын
Fallen wage voice ekk persanality ekk kisima compitition ekk mn dekla ne..The voice walwat
@cd5306
@cd5306 4 жыл бұрын
Voice nm mara clear ,,,,❤️
@suedesilva1624
@suedesilva1624 4 жыл бұрын
congrads and so good to see you winning i am melb hope to see u in srilanka one day next year suranganie
@kamaniholmes9705
@kamaniholmes9705 4 жыл бұрын
Amazing!!! Feel like voice from heaven .. we love you.... take care. God bless you... dear......
@rohanbamunuarachchi657
@rohanbamunuarachchi657 3 жыл бұрын
Good future falan akki
@AH-dr1zt
@AH-dr1zt 11 ай бұрын
11 wediya 9 lassanai.
@Iranga76
@Iranga76 4 жыл бұрын
So beautiful ❤ you are a whole package. Happy for you and much blessings
@falanandrea
@falanandrea 4 жыл бұрын
Thank you very much ❤
@nidahasenadhaya6079
@nidahasenadhaya6079 4 жыл бұрын
@Iranga very true, I agree with you
@kamaniholmes9705
@kamaniholmes9705 4 жыл бұрын
Dear felan... We. Love you... may God bless you...👍❤️👍❤️
@kamaniholmes9705
@kamaniholmes9705 3 жыл бұрын
Thank you dear. . we always with you..
@yuhanie10
@yuhanie10 3 жыл бұрын
Super awesome 👌
@yuhanie10
@yuhanie10 3 жыл бұрын
Fabulous 😍😍
@panandasiri9928
@panandasiri9928 4 жыл бұрын
Ruwai Gathai Hàndai Niyamai GBU!
@denvernonis4127
@denvernonis4127 4 жыл бұрын
Sweet voice . Loved every moment of your sweet voice .deserve Some place to be within the best of the best . Yeah sweet smile all the way. Like to hear " magathota dee hamuveddi " from your sweet voice . It's just 2.45 am .good luck.
@anonymouxgirl
@anonymouxgirl 3 жыл бұрын
Falan akki 😍😍🔥❤
@MarieFernando-m3f
@MarieFernando-m3f 3 ай бұрын
honda paurshayak athi vatina kaanthaawak. Ithama honda gaayikawak. suba pathum Falan. Obata digu gamank yanna puluwan, oluwa kelin thiyagena honda theerana ganna. rallata yanna epa, oba 'unique'. God bless you
@Pljay1
@Pljay1 4 жыл бұрын
Falan is the International icon of the Sri Lankan music...❤🙈
@Chatura1
@Chatura1 4 жыл бұрын
හම්බෝ ඉන්ටර්නැෂනල් 😂
@vimukthiniroshan8114
@vimukthiniroshan8114 4 жыл бұрын
හපොයි. පිස්සු😂😂😂.
@vimukthiniroshan8114
@vimukthiniroshan8114 4 жыл бұрын
ඉන්ටර්නැෂනල් නම් voice teens isitha amelia theshara hana වගේ අය තමයි . English හරි නෑ ෆැලන්ගේ.
@ranjaninanayakkara1838
@ranjaninanayakkara1838 4 жыл бұрын
@@Chatura1 oyala wage lin madiyonta international kiyaddi hina yanawa athi. Ow international thama.
@ranjaninanayakkara1838
@ranjaninanayakkara1838 4 жыл бұрын
@@vimukthiniroshan8114 😂 falan ge English teacher da oya.
@dilanthifdo7588
@dilanthifdo7588 4 жыл бұрын
Good Luck falan for your future. you are amazing. ❤
@jslkjslk1330
@jslkjslk1330 3 жыл бұрын
I am sick of listenning to your crispy voice... good luck fallen.. Thankful to sri lanka for selecting and taking you up....
@dilanthaheshan7232
@dilanthaheshan7232 3 жыл бұрын
What a star ⭐️ 🥰
@LasalRathnasooriya
@LasalRathnasooriya 4 жыл бұрын
All around classy performer on stage...
@AshenLakshitha99
@AshenLakshitha99 3 жыл бұрын
නියමයි ෆැලන්
@miraneranda9933
@miraneranda9933 4 жыл бұрын
dream star baluwe oya nisa
@pasanw9160
@pasanw9160 Жыл бұрын
මීටත් වඩා රහට දැනෙන්න කිව්වා reminiscence of the 70's concert එකේදි ෆැලන් මේ ලඟදි 2023 ✨️
@warrennicholas3123
@warrennicholas3123 4 жыл бұрын
Amazing performance Falan👏💐
@kumuduweerasooriya2660
@kumuduweerasooriya2660 4 жыл бұрын
She sang beautifully.well done for you.
@falanandrea
@falanandrea 4 жыл бұрын
Thank you 🙏❤
@shiranievwijemanna1336
@shiranievwijemanna1336 4 жыл бұрын
ලස්සනයි සුබ පැතුම් 💐👍❤️
@malimali6694
@malimali6694 4 жыл бұрын
පෝතිගේ ගියට❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@tharangasadamali8382
@tharangasadamali8382 4 жыл бұрын
ඇත්තටම මටනම් කියන්න වචන මදි මට පුදුම ආඩම්බරයි ඔබගැන මෙිවගේ හැකියාවක් තියන ඔබ ලංකාවෙි ඉන්න එක ගැන පැලන් ඔයා ඔනම ආරේක සිංදුවක් කියනකොට අහන්ඉන්න ආසහිතෙන කටහඩක් ඔබට තියෙන්නෙ මම ඩිම්ස්ටා පටන් ගත්තාම ඔයා කියන්නෙ කොයි වෙලාවෙද කියලා බලාගෙන ඉන්නෙ ඒතරම් ඔයාට මම කැමතියි ඔයා ලොකෙටම සම්පතක් ඔයාට කිරැළ අනිවාරේන් ලැබෙන බව දැනගෙන හිටියේ පැලන් ඹයාගේ විතරක් ගීත ඇතුලත් ගීත ඇල්බම් එකක් ඉක්මනට අපිට ඔන තෙරැවන් සරණයි පැලන් නංගි
@zuintaperera9065
@zuintaperera9065 3 жыл бұрын
What an amazing voice i have never Heard in my life time it is a gift of God you have an inborn talent
@anandawickramanayake6117
@anandawickramanayake6117 3 жыл бұрын
It's great !
@dilanthaheshan7232
@dilanthaheshan7232 3 жыл бұрын
Amazing 😻
@jayanthaperera2477
@jayanthaperera2477 4 жыл бұрын
Good Better Best proud to be Holy Familyan
@samanthapradeepa3900
@samanthapradeepa3900 4 жыл бұрын
Mage hitiya tharuwa.falan ape🔥🔥🔥♥️♥️♥️⚘⚘⚘⚘
@kalpiattanayake751
@kalpiattanayake751 2 жыл бұрын
ඒ කටහඬ පිස්සුවක් 😍
@shanefernando3335
@shanefernando3335 4 жыл бұрын
Superb dear... ❤❤❤ All the best
@ajithjayawardena852
@ajithjayawardena852 4 жыл бұрын
Congratulations 🎉🎈🎉 falan
@maheshimendis5192
@maheshimendis5192 3 жыл бұрын
එල නන්ගි
@maheshimendis5192
@maheshimendis5192 3 жыл бұрын
නියම තරුව
@ruwaninadisha5821
@ruwaninadisha5821 4 жыл бұрын
Super falan oya tamai dakshaya❤️💚💜️💚💜️♥️💜️💚💯💯💯💯💯💯
@නදිශාකුමාරි
@නදිශාකුමාරි 4 жыл бұрын
Mamath asama meyata ❤❤❤❤❤
@princekalum3361
@princekalum3361 3 жыл бұрын
I love you beauty most ummmmmmmmmmmma
@heshanbandara5005
@heshanbandara5005 4 жыл бұрын
Congratulations 😍❤️
@anulawijemanna5340
@anulawijemanna5340 3 жыл бұрын
Lovely voice
@sisirajayasuriyak11
@sisirajayasuriyak11 2 жыл бұрын
ජෝතිපාල මහතාට සාධාරනයක් ඉටුකළා ෆැලන්. ජෝතිපාල මහතාගේ සිංදු අදටත් ඉතාම ජනප්‍රියයි. එතුමාටද අපේ ගෞරවාචාරය පුදකරසිටිමු.
@prageethnishantha8953
@prageethnishantha8953 4 жыл бұрын
Congratulations Falan ❤️👍
@dilanthaheshan7232
@dilanthaheshan7232 3 жыл бұрын
Wooooowwww the voice 🤗🤗😍😍😍
Friends make memories together part 2  | Trà Đặng #short #bestfriend #bff #tiktok
00:18
CAN YOU DO THIS ?
00:23
STORROR
Рет қаралды 43 МЛН
Human vs Jet Engine
00:19
MrBeast
Рет қаралды 164 МЛН
НАШЛА ДЕНЬГИ🙀@VERONIKAborsch
00:38
МишАня
Рет қаралды 3,3 МЛН
Falan Andrea | Anjalee Herath | Derana Stars | TV Derana
6:51
Derana Little Star
Рет қаралды 355 М.
Mal Pibidena Eka Wasantha Samayaka Acoustic Song - H.R. Jothipala
4:04
අනෝතත්තවිල ( Falan Andrea / Chandika Vitharena)
7:57
Friends make memories together part 2  | Trà Đặng #short #bestfriend #bff #tiktok
00:18