No video

Nuwaragala Camping | Vlog # 15 | Team Machan | අලි වෙඩි දාගෙන. අලි එලවගෙන නුවරගලට 2022 LK

  Рет қаралды 13,261

Team Machan

Team Machan

Күн бұрын

#Nuwaragala #camping #TeamMachan
අම්පාර දිස්ත්‍රික්කයට අයත් මහඔය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පොල්ලේබැද්ද ආදිවාසී ගම්මානය හරහා රඹකැන් ඔය මිටියාවත ඔස්සේ වන සංචාරයක යෙදෙන්නකුට සොබා දහමේ අපූර්ත්වයක්, පෙර රජ දරුවන්ගේ විස්මිතයනුත් නරඹමින් සොබා දහමේ අපුරු නිමවුමක් වු නුවර ගල වෙත ළඟා විය හැක.
ගමන ආරම්භකලේ උදේ 9.30 විතර. පැය 5 වෙහෙසකර ගමනේ අවසානය විශ්මිත ගල් ගෙයක් සහ සුන්දරත්වයෙන් පිරුනු වටපිටාවක් අපිට දැක ගන්නට ලැබුනා.. අවදානම් ගමනක්.. ඒත් ගොඩක් ආසවෙන් ගියපු ගමනක්.
ආදීවාසී නායක ගුණවර්ධන ඇත්තන්ව සම්බන්ද කර ගන්න -0774691082
SPECIAL THANKS
• Yohan Priyankara
• Ravindu Subashana
• Suresh Chandimal (suraya)
• Dinesh Chathuranga
• Lahiru Tharanga
OUR TRAVEL VIDEO TOOLKIT
• GoPro Hero 9 Black
• I Phone 7 plus
• Huawei Y7A
• Track: KZbin Audio Library
Mayan Ritual - Jimena Contreras
• Track: KZbin Audio Library
Desert Planet - Quincas Moreira
• Track: KZbin Audio Library
Aztec Empire - Jimena Contreras
• Track: KZbin Audio Library
Koto San - Ofshane
Other Videos
• Trincomalee - Around Trinco ,Sri lanka. - • Trincomalee - Around T... ​
• Ambuluwawa | Sri Lanka | VLOG#5 - • Video ​
• Katharagama | Yala Safari | Sri Lanka | VLOG#6 - • Katharagama | Yala Saf... ​
• Ella | Flying Ravana Mega Zipline | Sri Lanka | VLOG#7 - • Ella | Flying Ravana M... ​
• Meemure Camping | Sri Lanka | VLOG#8 - • Meemure Camping | Sri ... ​
• Premiere Pro Tutorial | Smoke Effect | Team Machan - www.youtube.co....
• Plan එකක් නැතිව දවස් තුනක් 2016 (Unplan Trip) | Sri Lanka | VLOG#10 | Team Machan | Team Fire Boy's - www.youtube.co....
• Riverston Matale | Pitawala Pathana | Srilanka | Vlog 11 | Team Machan | පිස්සුම ගමනක් LK - www.youtube.co....
• ATV Ride in Matale | Srilanka | Vlog # 12 | Team Machan | යක්කු මෙල්ල කරන්න මාතලේට LK - www.youtube.co....
• Hikkaduwa ,Galle | Srilanka | Vlog # 13 | Team Machan | හික්කඩුවේ ගොඩට එන කැස්බෑවෝ LK - www.youtube.co....
• Dolukanda Camping | Srilanka | Vlog # 14 | Team Machan | සංචාරකයන්ට දොළුකන්ද තහනම් 2022 LK - • Dolukanda Camping | Sr...
Team Machan #TeamMachan​
LET'S GET SOCIAL
Facebook Grope : / 891748918933243
Instagram : / chandimajanathteam

Пікірлер: 52
@randivnafeel6208
@randivnafeel6208 11 ай бұрын
සුපිරි බුරුවො ටිකක් වනාන්තරයක් ඇතුලට ගිහිල්ලා අලි වෙඩි දානවද මෙ වගෙ බුරුවො නිසා නිදහසෙ යන එවුන්ටත් යන්න නැති වෙනවා...
@user-vy4jt1dy3n
@user-vy4jt1dy3n 11 ай бұрын
Kala kannima set akak mun nama kale kiyanne saththunge adviya munge chanal aka report karanna
@sujeerawana
@sujeerawana Жыл бұрын
සත්තුන්ට බයනම් සතුන්ගෙ අඩවියට යන්න එපා.කැලෑ අතුලෙ අලි වෙඩි දාන්න එප
@Noname_PODDA_
@Noname_PODDA_ 11 ай бұрын
😂😂😂😂
@dammikaperera4465
@dammikaperera4465 4 ай бұрын
Aniwarayenma. Satungae nidasata karadara karana sattu
@HASITHA1995
@HASITHA1995 11 ай бұрын
මචන් උඹලා ඇවිත් පලයල්ලා හැබැයි අලි වෙඩි ඔහොම දන්න ගියොත් සත්තුන්ට නිදහසක් නෑ. ඕක අලින්ගෙ පාරදීසයක්.
@hameedhamed4402
@hameedhamed4402 Жыл бұрын
video එක ඉවර වෙනකම් බැලූව හරිම අගෙයි , තෙරුවන් සරනයි ආදරනීය මල්ලි ඇතුළු සියලුම දෙනාට ...
@Sheeli12
@Sheeli12 11 ай бұрын
ඉදකින් කැලේට ගිහින් සත්තුන්ට නිදහස නැති කරන උබලා තමයි සත්තුන්ට හිරිහැර කරනවා ඇත්තේ..
@techhelp2268
@techhelp2268 11 ай бұрын
මුන්ව තමා අලි ගහල මරවන්න ඕනි කාලකන්නි
@dammikaperera4465
@dammikaperera4465 4 ай бұрын
Kalakanni munnam
@imeshnadeeshan486
@imeshnadeeshan486 Ай бұрын
කැලය අපට අයිති නොවේ අයිතිය ඇත්තේ සතුනටයි. කැලයට ගිය විට අපි ආගන්තුකයින් පමනක් වේ . මෙවන් හැසිරීමක් අනුමත නොකරමි. මෙවන් හැසිරීම් වලින් ඉදිරියේදි නුවර ගල තහනම් විය හැක.
@isurukalubowila9263
@isurukalubowila9263 Жыл бұрын
සුපිරි ඇ...සිරාවට ..ඊයෙ රෑටිකක් බැලුව..ඉතුරුටික දැන් බැලුවෙ.. ලබන සැරේ මාත් එනො
@teammachan
@teammachan Жыл бұрын
aniwa yamu ❤
@lasanthikagimhani3206
@lasanthikagimhani3206 Жыл бұрын
Good luck 🎉
@hashiniherath1581
@hashiniherath1581 Жыл бұрын
❤❤❤
@ruwansenadeera6680
@ruwansenadeera6680 11 ай бұрын
දුස්කර වුනත් ලස්සන ගමනක්. නුවරගලයන්ට ගුනවර්ධන ඇත්තන් සම්බන්ද කර ගන්න නොම්බරේ දාන්ට මල්ලී
@teammachan
@teammachan 10 ай бұрын
පහල විස්තර ඔක්කොම තියනවා අයියා බලන්න
@tharangasanjeewaweligathse4029
@tharangasanjeewaweligathse4029 11 ай бұрын
මුන් සත්තු කුලප්පු කරනවනෙ😂..යන ගමනක් පඩුවෙ යන්නේ නෑ තුව
@isurusilva4906
@isurusilva4906 Жыл бұрын
ජය වේවා !!! මරු ආ....❤️❤️❤️
@teammachan
@teammachan Жыл бұрын
Thanx Bro ❤
@TheShadowsl
@TheShadowsl 8 ай бұрын
සුපිරි 👌👌👌👌
@hiruhiru8865
@hiruhiru8865 Жыл бұрын
අපේ ගමට ඇවිත් තියෙන්නේ නුවරගල ගල ගවම ගේ
@HarshaPrabath-ux9ud
@HarshaPrabath-ux9ud 5 ай бұрын
එන්නද මන් 😮
@techhelp2268
@techhelp2268 11 ай бұрын
අමු හරක් 🤬 කැලේ ඇතුලෙවත් උන්ට නිදහසේ ඉන්න නෑ කාලකන්නි 🤬🤬🤬🤬
@pulasthigamage5299
@pulasthigamage5299 9 ай бұрын
Kalakanni buruwo,aliwedi damanawa.
@pulasthigamage5299
@pulasthigamage5299 9 ай бұрын
Ubala gedara hitapan, ubalata mewa galapenne neha
@athugalaananda9100
@athugalaananda9100 2 ай бұрын
video eka hodai oyala lokuwaradak kale wedidala
@priyankarakathriarachchige710
@priyankarakathriarachchige710 Жыл бұрын
ජයවේවා සාර්ථක ගමනාන්තයක්
@kavinduudayangana7523
@kavinduudayangana7523 10 ай бұрын
උබලා සුපිරි ආතල් එකක් ගන්නේ බන් . ජය වේවා ❤🤘
@sanjeewakumarikkanda1611
@sanjeewakumarikkanda1611 11 ай бұрын
සුපිරි ❤👍
@buddhikawickramasinghe3108
@buddhikawickramasinghe3108 Жыл бұрын
@nisansw7361
@nisansw7361 Жыл бұрын
👍👍👍👍
@lahirumadusanka2396
@lahirumadusanka2396 6 ай бұрын
අපේ පර හැත්තට ගහක් ගලක් පේන්න බෑ උගෙ අප්පට බලන්නද දන්නෙ නෑ යන යන තැන උන්ගෙ නම කුරුටුගාන්නෙ.. ඒ කරලා ජන්දෙ කාලෙට පෝස්ටර් ගහන උන්ට බනිනවා ඒකෙන් තාප්ප ඒවා මේවා කැත වෙනවලු.. උනුයි නම් කුරුටු ගාන උනුයි දෙගොල්ලොම මේ රටට ශාපයක්..
@gihanjayasooriya9809
@gihanjayasooriya9809 9 ай бұрын
Ubala wage kakul deke harak kohata hari aran gihilla oluwata wedi thiyalal danna onaa...Ali inna kalawata gihilla ALI WEDI danawa...un itapasse yanne gamatane harakune
@kavinduudayangana7523
@kavinduudayangana7523 10 ай бұрын
මෙහෙම ගමනක් යන්න බැරි උන ගෝතයෝ මේකට හෑලී දායි සැලෙන්න එපා මිත්‍රයා 🤘
@teammachan
@teammachan 10 ай бұрын
😁🥰
@wajiraranjan8928
@wajiraranjan8928 8 ай бұрын
😂😂😂😂😂😂
@chathuradeshapriya2796
@chathuradeshapriya2796 11 ай бұрын
Meee harak tikka nuwarala gihin....yakoo kale ali wedi danna epa...
@saammalithsaammalith3820
@saammalithsaammalith3820 8 ай бұрын
Saththu hodai munta wada .. amu thirisanne
@chathurang253
@chathurang253 Жыл бұрын
අයියා ගොඩක් සද්දේ තියෙන්නේ අලි වෙඩිල්ලෙද නැත්තම් බට්ටගෙද
@teammachan
@teammachan Жыл бұрын
දෙකම එකයි නේද ???
@buddhist.318
@buddhist.318 Жыл бұрын
👍👍👍👍👌👌👌👌👌👌
@dammikaperera4465
@dammikaperera4465 4 ай бұрын
Thopi kalakanni. Yako.bayanam nogihin hitapiyoko.anit yana untat yanna natikarannae natuwa.
@Omar_lives
@Omar_lives Жыл бұрын
Mehet yanna permission ganne khmd, guide wa contact karaganne khmd
@teammachan
@teammachan Жыл бұрын
description එකේ තියනවා මචං විස්තර ඔක්කොම බලන්න..💙
@chathuradeshapriya2796
@chathuradeshapriya2796 11 ай бұрын
🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃
@wajiraranjan8928
@wajiraranjan8928 8 ай бұрын
පාර වැද්දාටවත් තෙරෙනන් නැද්ද සත්තුන්ට රතිඤ්ඤා දාන්න හොද නැ කියලා වුට සල්ලි හමිබවෙනවානමි ඔන පුකාක් එකට මොකැ පලාතේ වැදි නයකයාලු මෙ මුසලයාන්ගේ විඩියෝ එකාක් වත් බලන්න එපා😂😂😂
@chathuradeshapriya2796
@chathuradeshapriya2796 11 ай бұрын
🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃
@gigis867
@gigis867 3 ай бұрын
ඇත්තගේ number එකක් නැද්ද
@teammachan
@teammachan 3 ай бұрын
පහල තියනවා මචං
@lasanthikagimhani3206
@lasanthikagimhani3206 Жыл бұрын
Good luck 🎉
Nurse's Mission: Bringing Joy to Young Lives #shorts
00:17
Fabiosa Stories
Рет қаралды 3 МЛН
7 Days Stranded In A Cave
17:59
MrBeast
Рет қаралды 94 МЛН
拉了好大一坨#斗罗大陆#唐三小舞#小丑
00:11
超凡蜘蛛
Рет қаралды 12 МЛН
Cobie
3:51:20
UpOnly
Рет қаралды 201 М.