Nuwaragala Night Camping | Mahaoya | අලි කැලේ මැදින් සද්ධාතිස්ස රජුගේ සැගවුන රාජධානියට | 🐘🇱🇰 | 4K

  Рет қаралды 2,372

Islandeer

Islandeer

2 жыл бұрын

අලිත් එක්ක මහඔය කැලේ මැදින් නුවරගලට...🐘🍃👣
මේක තමයි මගේ දෙවනි දූපත්වාසී සංචාරය. මහඔය අවට පාසල් කිහිපයකට සිදුකරපු සම්මන්ත්‍රණ මාලාවක අවසානයේ මේ වගේ අත්දැකීමක් ගන්න කිසිම බලාපොරොත්තුවක් අපි කාගෙවත් සිතේ තිබුනේ නෑ. මහඔය ටිකක් නගර වලින් ඈත් උන දුශ්කර ප්‍රදේශයක් උනත් ස්වභාව සෞන්දර්යයෙන් ගොඩක් පොහොසත්.
උදේ පාන්දර ලේස්ති වෙලා හැමෝම එකතු වෙලා පොඩි ඩීමෝ බට්ටෙක් අල්ලගෙන තමයි ගමන ආරම්භ කලේ. ඉතින් ඒකත් අපිට අපූරු අත්දැකීමක් උනා. ආදිවාසි ගම්මානය මැදින් වැටිලා තියෙන අලි ඇතුන්ගෙන් කිසිම අඩුවක් නැති දුශ්කර මාර්ගයකින් 10km ක් ගමන් කරලා නුවරගල කදුමුදුනෙම පිහිටලා තියෙන ලෙනේ රෑ පහන් කරන එක තමයි අපේ අභියෝගය උනේ. නුවරගලට ආසන්නව තියෙන ඇත්බැද්ද , යකිනිගල , නිල්ගල , බේරහෙල , ගොරකාන සහ ඒ අවට ගත කල දින දෙකක කාලය මගේ ජීවිත කාලය තුල කිසිම දිනක නොලැබූ අත්දැකීමක් ලබා දුන්නා. අලින්ගෙන් සහ වන සතුන්ගෙන් වසන් වී ගමන් කල ඒ ත්‍රාස්‍යජනක හෝරා කිහිපය මගේ ජීවිත දිනපොතේ නොමැකෙන සටහනක් වෙනවා නොඅනුමානයි.....
#Nuwaragala #Camping #jungle #nightcamping #elephant #wildlife #adventure #නුවරගල
*******************
Camera : Gopro Hero 9 Black
Mi A3
Iphone 11
Editing : premier pro
Sounds : KZbin audio library
******************
Follow on Instagram : kusall.__?igshi...
Like on Facebook : / kusal.nayanajith.35
Like on Facebook page : / islandeer-108769351807563
Follow on Tik Tok : vm.tiktok.com/ZSdBy8ABp/
*******************
Thanks For Watching...💚
Islandeer

Пікірлер: 37
@anuradhadesilva2924
@anuradhadesilva2924 10 ай бұрын
Nice Bro💥
@Nima_Walker
@Nima_Walker Жыл бұрын
එලහ්💚
@dilshangamez1119
@dilshangamez1119 2 жыл бұрын
supira bosaa
@travelwithhithuwakkarayo
@travelwithhithuwakkarayo Жыл бұрын
Amazing bro
@thecena-7854
@thecena-7854 2 жыл бұрын
supiri a. next ekath supiriyak karamu
@nisalkarunathilake
@nisalkarunathilake Жыл бұрын
Ado nicee bn ❤️❤️
@sarasiyapa
@sarasiyapa Жыл бұрын
Wooww🔥🔥
@ureshanambuwasam6237
@ureshanambuwasam6237 2 жыл бұрын
@yohan_272
@yohan_272 2 жыл бұрын
😎❤️
@madushanSilva
@madushanSilva 2 жыл бұрын
paharak 🔥
@kavindyaimaduwa3856
@kavindyaimaduwa3856 2 жыл бұрын
Superb❤
@yamanwithmachan
@yamanwithmachan Жыл бұрын
Supiriyak 💙🌿
@islandeer2323
@islandeer2323 Жыл бұрын
thanks kollo
@randimamallawa5423
@randimamallawa5423 2 жыл бұрын
😍❤🔥
@roshanawijethunga4104
@roshanawijethunga4104 Жыл бұрын
Supiri ❤
@shanukadharmawanshe1969
@shanukadharmawanshe1969 2 жыл бұрын
🫶🏻❤️‍🔥
@travelwithnadun
@travelwithnadun 2 жыл бұрын
Superb...❤️🥰
@pasindapiyumal
@pasindapiyumal 2 жыл бұрын
❤❣
@deepworld5292
@deepworld5292 2 жыл бұрын
❤️❤️❤️❤️
@darshanagayashanwijebahu8189
@darshanagayashanwijebahu8189 2 жыл бұрын
🔥❤️🔥❤️🔥
@kavish_theekshana
@kavish_theekshana 2 жыл бұрын
❤️🔥
@chathuminigunarathna3580
@chathuminigunarathna3580 2 жыл бұрын
😍🔥❤️
@milankatharangana5458
@milankatharangana5458 2 жыл бұрын
♥🔥
@nandanabentharavithana7334
@nandanabentharavithana7334 11 ай бұрын
Thava kenekuta yanna Patta Guide kirillak karanava ,Tnk you
@islandeer2323
@islandeer2323 11 ай бұрын
Thank you for this comment !
@yasirubasura3269
@yasirubasura3269 2 жыл бұрын
සුපිරියක් බන්...!🔥🔥❤️
@rishanrismi
@rishanrismi 2 жыл бұрын
Gemmac kollo 😍🔥
@gihandasanayaka8392
@gihandasanayaka8392 2 жыл бұрын
🐘🌿🥰💪 සුපිරි....ජය වේවා🔥
@kgunarathna4710
@kgunarathna4710 2 жыл бұрын
Keep it up💜️
@thisaravimansaka3717
@thisaravimansaka3717 2 жыл бұрын
❤️✌️😌 supiri ithin ❤️❤️
@tharindialwis1104
@tharindialwis1104 2 жыл бұрын
Excellent 🤩💪
@udithpathiran
@udithpathiran 2 жыл бұрын
keep it up❤️❤️
@rushensamodya
@rushensamodya 2 жыл бұрын
👌♥️ ශා
@ridmikasankalpanee5652
@ridmikasankalpanee5652 2 жыл бұрын
💕🥵
@roshanawijethunga4104
@roshanawijethunga4104 Жыл бұрын
Gopro selfi stik eka kohenda gaththey bn
@islandeer2323
@islandeer2323 Жыл бұрын
meka 2nd hand gatte machan kollekgen. meka dslr mono pod ekak.
@unidiariesmora
@unidiariesmora 2 жыл бұрын
Superb ❤
Can A Seed Grow In Your Nose? 🤔
00:33
Zack D. Films
Рет қаралды 27 МЛН
НРАВИТСЯ ЭТОТ ФОРМАТ??
00:37
МЯТНАЯ ФАНТА
Рет қаралды 8 МЛН
තේජවන්ත ඇත්රජ පාරපනින හැටි
8:28
Road of Elephant - අලි පාර
Рет қаралды 10 М.
සිම්බා | Simba - IRO Ft.Sansala
13:16
iRO
Рет қаралды 270 М.