Nuwaragala | බොටකදයා සොයා නුවරගලට | Vlog 13.0

  Рет қаралды 3,991

The kollo

The kollo

3 жыл бұрын

Introduction to Nuwaragala
Nuwaragala is an ancient fortress and monastery which is situated along the Mahiyangane-Dimbulagala-Dalukkane Highway in Ampara. A paved pathway made of stone leads to the top of the mountain and to a large cave, which can easily house about 150 persons.
History of Nuwaragala
It is believed to be the hideout place of King Saddatissa during his time of bitterness with his brother King Dutugemunu. According to renowned archaeologist Ellawala Medhananda Thera, Nuwaragala was a monastery built by King Lajja Thissa, who ruled the country from 119 to 109 BC.
ශ්‍රී ලoකාවේ නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයට අයත් මේ වන පෙත රැක ගැනිම අප සැමගෙම වගකීමක්🙏
Short By : Gopro Hero 7
Dji Mavic Mini
Iphone 12Pro Max
Edited Software : Filmora 10
Facebook Page - / thetravelkol...​
Instagram Page - / ​

Пікірлер: 94
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
ගමන නම් නියමයි මල්ලි. 😍 GoPro එක තියෙන්නෙ Waterproof Casing එක ඇතුලෙ නේද? ඒක ටක ටක ගාන සද්දෙ නම් අමාරැයි. 😬😕
@thekollo4260
@thekollo4260 3 жыл бұрын
තෑන්කු ගුරා අයියේ...🖤😘 ඔව් අප්පා..ඒ casing එක අවුල් කියලා දැනගත්තේ ඔය ගමනයි තව ගමනකුයි ගිහින් ආවට පස්සේ අයියේ 😢
@harshaalmeda
@harshaalmeda 2 жыл бұрын
සුන්දර 🌿 ගමනක් 🐘 නියමයි අයියේ drone 🚁 Shoot ටික , යන්න හිතාගෙන ඉන්නවා … වෙනම පාරකින් ගිය එක වෙනම අත්දැකීමක් දුටුවා. 🌿👀 good luck 👍 ඉදිරි සියලු ගමනාන්ත කරා යාමට. ඡය 🙏🏼
@sandunimahesha3957
@sandunimahesha3957 3 жыл бұрын
යකාගේ පඩිපෙල vlog එකක් බලන්න youtube search කරද්දි අහම්බෙන් සෙට් වෙලා චැනල් එක පැත්තේ ආවේ....පට්ට ඇහ්❤😍🎈ආසම එක අවාරේ සිරීපාදේ ගිය එක
@thekollo4260
@thekollo4260 3 жыл бұрын
තෑන්කු තෑන්කු..හැමදාමත් ඉන්න 🖤
@sunethdhananjaya5601
@sunethdhananjaya5601 3 жыл бұрын
Ado math ampare. Ela the kollo
@sunethdhananjaya5601
@sunethdhananjaya5601 3 жыл бұрын
Kawadda awe
@travelwithnadun
@travelwithnadun 3 жыл бұрын
Patta bro...❤️😊💪
@nadaya19
@nadaya19 8 ай бұрын
😍😍Supiri
@kassavlog4937
@kassavlog4937 3 жыл бұрын
නියමයි The කොල්ලො ගැම්මක් තමයී.. 😍😍👌👌💪💪
@thekollo4260
@thekollo4260 3 жыл бұрын
තෑන්කු කස්සා 🖤😘
@isurusharangasilva2860
@isurusharangasilva2860 3 жыл бұрын
the kollo 🥰🥰🥰🥰🥰🥰🥰
@thekollo4260
@thekollo4260 3 жыл бұрын
Bro 😘🖤
@travelyamuko1549
@travelyamuko1549 3 жыл бұрын
බලන් හිටියේ
@thekollo4260
@thekollo4260 3 жыл бұрын
බැලුවනේ 🙈
@travelyamuko1549
@travelyamuko1549 3 жыл бұрын
අනිවාර්යයෙන්ම...
@sonalinayodya779
@sonalinayodya779 2 жыл бұрын
👍
@thekollo4260
@thekollo4260 2 жыл бұрын
🖤🖤
@kavishkaranaweera5491
@kavishkaranaweera5491 3 жыл бұрын
Supiri 🥰🥰😍 aye yaman
@thekollo4260
@thekollo4260 3 жыл бұрын
Ymuu ymuu 😁😁
@malithsandaruwan5031
@malithsandaruwan5031 3 жыл бұрын
සැක් කියලා වැඩක් නෑ🥺❤️📸🍃🍁🌳
@thekollo4260
@thekollo4260 3 жыл бұрын
🥰🥰🥰🥰
@nayanthiramesha2712
@nayanthiramesha2712 3 жыл бұрын
The kollo👌👌😍❤️
@thekollo4260
@thekollo4260 3 жыл бұрын
🖤🖤😘😘
@amalkasun6397
@amalkasun6397 3 жыл бұрын
Maru ade 😍
@thekollo4260
@thekollo4260 3 жыл бұрын
thnq hode 😘
@dinushisakunikavithanage1989
@dinushisakunikavithanage1989 3 жыл бұрын
ඒක අමුතුම ගමනක්🖤🤍🖤
@thekollo4260
@thekollo4260 3 жыл бұрын
අනිවාර්‍යෙන් යන්න ඕන් 😍
@santhusaisurinda8020
@santhusaisurinda8020 3 жыл бұрын
😍 ගමන නියමයි වගේ
@thekollo4260
@thekollo4260 3 жыл бұрын
ඔව්ව්...ඔව්ව් පට්ට 🖤😍
@udithaandzara
@udithaandzara 3 жыл бұрын
Nice video
@thekollo4260
@thekollo4260 3 жыл бұрын
thnq guys 🖤🖤
@hasthikaellepola9232
@hasthikaellepola9232 2 жыл бұрын
U sounds very funny 😛😛😛😛😛😛 hariya? Nice video
@thekollo4260
@thekollo4260 2 жыл бұрын
Thnx hode 😁
@hasithabalasuriya977
@hasithabalasuriya977 3 жыл бұрын
Most awaited video ❤🔥
@thekollo4260
@thekollo4260 3 жыл бұрын
Thnq bro 🖤😘
@shashithpraveen7909
@shashithpraveen7909 3 жыл бұрын
දවසක අයියත් එක්ක ට්‍රැවල් එකක් යන්න මාර ආසයි😊🤘එල ❤️❤️❤️❤️🤘
@thekollo4260
@thekollo4260 3 жыл бұрын
දවසක යමු මල්ලී 😘
@shashithpraveen7909
@shashithpraveen7909 3 жыл бұрын
@@thekollo4260 අනිවා❤️❤️❤️
@udaraanushka3982
@udaraanushka3982 3 жыл бұрын
Elama mchn❤️❤️❤️
@thekollo4260
@thekollo4260 3 жыл бұрын
thnq mcho 🖤😘
@thedendrophilesl
@thedendrophilesl 3 жыл бұрын
Awsome 😍❤
@thekollo4260
@thekollo4260 3 жыл бұрын
thnq 🖤😘
@rodadeka823
@rodadeka823 3 жыл бұрын
මරු මරු ❤️👌
@thekollo4260
@thekollo4260 3 жыл бұрын
තෑන්කු මචෝ 😘🖤
@tharukadilsara3491
@tharukadilsara3491 3 жыл бұрын
සුපිරියක් 🖤
@thekollo4260
@thekollo4260 3 жыл бұрын
තෑන්ක්ස් මචං 🖤😘
@SachiyasDiary
@SachiyasDiary 3 жыл бұрын
ජුකයි එන්න බැරිවුනාට 😪
@thekollo4260
@thekollo4260 3 жыл бұрын
😢😢
@devindabandara5435
@devindabandara5435 3 жыл бұрын
🇱🇰❤️
@thekollo4260
@thekollo4260 3 жыл бұрын
🖤🖤😘😘
@tharuherath798
@tharuherath798 3 жыл бұрын
❤️❤️
@thekollo4260
@thekollo4260 3 жыл бұрын
😘😘🖤🖤
@oshandushanka3287
@oshandushanka3287 3 жыл бұрын
❤️ ❤️
@thekollo4260
@thekollo4260 3 жыл бұрын
🖤🖤😘😘
@TravelHolidayy
@TravelHolidayy 3 жыл бұрын
Super ❤️
@thekollo4260
@thekollo4260 3 жыл бұрын
Thnq 🖤🖤
@dineshikumari3802
@dineshikumari3802 3 жыл бұрын
😍🔥❤️
@thekollo4260
@thekollo4260 3 жыл бұрын
😘😘🖤🖤
@TravelHut5
@TravelHut5 3 жыл бұрын
💙💙
@thekollo4260
@thekollo4260 3 жыл бұрын
🖤🖤😘😘
@kavindakanushka3220
@kavindakanushka3220 3 жыл бұрын
❤✌
@thekollo4260
@thekollo4260 3 жыл бұрын
🖤🖤😘
@LifeisawesomebyDK
@LifeisawesomebyDK 3 жыл бұрын
❤❤❤❤❤
@TRAVELSHOWbyAnuradha
@TRAVELSHOWbyAnuradha 2 жыл бұрын
ගමන නම් මරු මචන්.. sounds තමයි පොඩ්ඩක් අව්ල.. ඒ උනාට වැඩේ පට්ට.. 🤟🤟🤟💪 ජයවේවා 😍😍😍
@thekollo4260
@thekollo4260 2 жыл бұрын
එක අපේ කැම් එකේ අවුලක් බං...ගිහින් ආවාට පස්සේ දන්නේ 😔
@amiperera7086
@amiperera7086 3 жыл бұрын
🖤
@thekollo4260
@thekollo4260 3 жыл бұрын
😘🖤
@San_Dun
@San_Dun 3 жыл бұрын
Video ek ft❤ sound poddk awl🙄
@thekollo4260
@thekollo4260 3 жыл бұрын
Oww mchn...waterproof cover ekak dgena ynne gopro ekta Eee nesa aul una vde 😪
@akhiladilshan1998
@akhiladilshan1998 3 жыл бұрын
Mahinda ayya ❤️❤️❤️
@thekollo4260
@thekollo4260 3 жыл бұрын
අකිලයා 🤣🖤😘
@yakdessalk
@yakdessalk 3 жыл бұрын
හම්බො සුපිරි 💓💓💓
@thekollo4260
@thekollo4260 3 жыл бұрын
තෑන්කු යකා 🖤😘
@IsuruManiksinghe
@IsuruManiksinghe 3 жыл бұрын
Machan koi weleda upload karanne kiyala bala bala hitiye.Thanks machan pattama asawen baluwa.machan ubala ekka giyapu mamage contact number ekak nadda?
@thekollo4260
@thekollo4260 3 жыл бұрын
Thnq soo much bn 😘🖤 Tynwa mchn..ubta Onda?
@IsuruManiksinghe
@IsuruManiksinghe 3 жыл бұрын
@@thekollo4260 ela machan. Ubata puluwan nam contact number eka denda
@thekollo4260
@thekollo4260 3 жыл бұрын
සමන් අංකල් - 0773569158
@IsuruManiksinghe
@IsuruManiksinghe 3 жыл бұрын
@@thekollo4260 thank u machan ela a
@wawinnesomaloka
@wawinnesomaloka Жыл бұрын
Malli basawa puluwan tharam hadaganna
@topmusicsncs5851
@topmusicsncs5851 2 жыл бұрын
ගමන සුපිරි අයියේ. ගො ප්‍රො එකේ මෙමරිය කීයද 🙂
@thekollo4260
@thekollo4260 2 жыл бұрын
තෑන්කු මල්ලී.. 128gb 🖤🖤
@user-tt2ys9hr8g
@user-tt2ys9hr8g 2 жыл бұрын
ඔතනට දැන් හැමෝම යනවා ඔක විනාස කරයිද දන්නෙ නෑ මිනිස්සු ඒ පොකුණ අපෙ උරුමයන් ඉතිහාසයේ මිනිස්සු අපිට ඉතුරු කරපු අපේ යුතුකමක් එවා රැකගන්න එක 💪❤️
@thekollo4260
@thekollo4260 2 жыл бұрын
මිනිස්සු කොච්චර කිව්වත් අපිට හදන්න බෑ...ස්වභාව දහමට ආදරේ කෙනාව ස්භාධහමින්ම රැකගන්නවා 🖤
@anjana7780
@anjana7780 2 жыл бұрын
Yanagaman lapu chips eke පොලිතීන් peket eka uba bima damma eka weradi traveler kenek vidiyata lajjai api mewa balanne pissange video vidiyata newei traveler kenekge video vidiyatama
@thekollo4260
@thekollo4260 2 жыл бұрын
Boru kynna epa mcho..mama kisi deyk visik krna ekek newi..visik kla kynwa nan mna vindiyeda video eke eka tynne kyla kypn mchn..
@krishanmaduranga1723
@krishanmaduranga1723 3 жыл бұрын
Sound aulne
@thekollo4260
@thekollo4260 3 жыл бұрын
oww mchn..gopro cam eke cover eka aul una eki une ohoma 😖
@priyankarakathriarachchige710
@priyankarakathriarachchige710 3 жыл бұрын
ගමන හොදයි ඒත් එන ශබ්දය අහන් ඉන්න අපහසුයි
@thekollo4260
@thekollo4260 3 жыл бұрын
එක අපේ කැමරාවේ අවුලක්...එක දන්නේ ගිහින් ආවාට පස්සේ 😪
@priyankarakathriarachchige710
@priyankarakathriarachchige710 3 жыл бұрын
@@thekollo4260 ලගදී යන්නේ නැද්ද
@lahirurajith675
@lahirurajith675 2 жыл бұрын
guide ge num ekak danawada ♥️
@thekollo4260
@thekollo4260 2 жыл бұрын
077 356 9158 saman mama
Heartwarming: Stranger Saves Puppy from Hot Car #shorts
00:22
Fabiosa Best Lifehacks
Рет қаралды 21 МЛН
WHO LAUGHS LAST LAUGHS BEST 😎 #comedy
00:18
HaHaWhat
Рет қаралды 18 МЛН
Heartwarming: Stranger Saves Puppy from Hot Car #shorts
00:22
Fabiosa Best Lifehacks
Рет қаралды 21 МЛН