No video

ගෙදර ඉදන් NVQ සහතිකයක් ගමු - Part 2 (FAQ/සැකතැන් දුරු කරගනිමු)

  Рет қаралды 2,326

Home Tech LK

Home Tech LK

Күн бұрын

වෘත්තීය පුහුණුවේ ප්‍රායෝගික යෙදීම් - මෙහෙයවීම නිපුණතා සංවර්ධන නිලධාරි ලාල් විජේසිංහ
ගෙදර ඉදන් NVQ සහතිකයක් ගමු - Part 1 :- • ටෙක් නොයා NVQ සහතිකයක්...
අපගේ වෙබ් පිටුව : - hometechlk.com/
විදුලි උපකරණ අලුත්වැඩියා පාඨමාලාව : - hometechlk.com....
වෙබ් අඩවියේ ලියාපදිංචි වන්නෙ කෙසේද? - • Hometechlk.com වෙබ් අඩ...
වෙබ් අඩවියෙන් පාඨමාලා මිලදී ගන්නෙ කෙසේද? :- • Hometechlk.com වෙබ් අඩ...
වට්ටම් කූපනය : - HTLK2023 ( පාඨමාලාව මෙම කූපන් අංකය හරහා මිලදී ගන්නා මුල් 5 දෙනාට 50% වට්ටමක්)
පාඨමාලාවන් හා වෙබ් අඩවිය සම්බන්ධව විමසීම්
දුරකථන අංකය :- 070 250 52 49
WhatsApp :- 076 115 43 02
For Sponsored content /Business inquiries & Invited lectures : E - Mail :- info@hometechlk.com
071 671 4294
#ForOurPeople

Пікірлер: 34
@manjulasajeewani1458
@manjulasajeewani1458 Жыл бұрын
ගොඩාක්ම වටිනවා. බොහොම ස්තුතියි හර්.
@lrganster
@lrganster Жыл бұрын
Thank you for sharing ❤️❤️👍👍
@bandulaekanayake206
@bandulaekanayake206 2 жыл бұрын
Worth full awareness. Thank you sir....!!!!
@freelife8799
@freelife8799 2 жыл бұрын
ගොඩක් ස්තුතියි මහත්මයා මේ ගැන දැනුවත් කලාට.මම දැනට අවුරැදු 7 ක පමණ කාලයක සිට නිවාස වයරින් කරනව තනිවම.ග්‍රාම නිලධාරි සහතිකය පමනයි ඉදිරිපත් කල හැක්කේ.මම විදුලි කාර්මික කේෂත්‍රයට තියන අසාව නිසා Nvq 4ට අදාල online course එකකුත් කලා නමුත් සහතික ⁣නැහැ අදාල වයරින් Diagram.සහ note ඔක්කොම තියනව.මට Nva 4 ඉල්ලන්න පුලුවන්ද?පිලිතුරක් ලබාදෙන්න ඔබ තුමාට ගොඩක් පිං.
@hometechlk
@hometechlk 2 жыл бұрын
Gs සහතිකයෙන් ඉල්ලන්න මට විශ්වාසයි ඔබට ගන්න පුළුවන්.ප්‍රමාද නොවී ඉල්ලන්න.
@freelife8799
@freelife8799 2 жыл бұрын
පිලිතුරක් ලබා දුන්නාට ඔබතුමාට ගොඩක් පිං.බුදුසරණයි !
@KavindiBogoda-zi9pw
@KavindiBogoda-zi9pw 2 ай бұрын
Mn grament akaka aurudu 7k cutting qc hitiya namuth mn vta pattern maker course aka kala aunata akale nvq cetificate aka nemi dunne dn mta nvq 4 cettificate akka ganna puluwanda mn tawa drees making courss kala dn mn podiyata adum mahanawa
@magiccakeshomagama5493
@magiccakeshomagama5493 Жыл бұрын
බොහොම වටිනවා ඔබතුමාගේ මේ දැනුවත් කිරීම.කේක් සම්බන්ව NVQ level 4 සහතිකයක් ලබාගත හැකිද? අවම වයස් මට්ටමක් තිබේද? ස්තුතියි.
@hometechlk
@hometechlk Жыл бұрын
පුළුවන්.වයස් සීමාව NVQ 3 නම් 16ට වැඩි..NVQ 4නම් 21ට වැඩි වෙන්න ඔනැ.උපරිම වයස් සීමාවක් නෑ.
@KavindiBogoda-zi9pw
@KavindiBogoda-zi9pw 2 ай бұрын
Mama vta cours akak kara habai akale dunne nvq 4 cetificate akak nemi mn kale pattern meker cours aka habai mn dn gedara adum mahanawa
@slfreefire8842
@slfreefire8842 2 жыл бұрын
Goood
@niruukariyapperuma716
@niruukariyapperuma716 Жыл бұрын
me vidihata sahatikayak parana auruddaka dina kaala wakawanu daala labaganna haki wewida
@hometechlk
@hometechlk Жыл бұрын
Ehema kramayak nea.hekiyawa pennapu dinaya thama sahathikaya nikuth kala dineta enne
@bollywoodbash99
@bollywoodbash99 Жыл бұрын
Sir, Could I know whether we can Apply only up to NVQ level 4 or can we apply for the upper level too?
@hometechlk
@hometechlk Жыл бұрын
we Can get Nvq 3 or 4 levels only by the RPL method..you have to join with the correct training center agin for upper levels.
@sachinthasadaruwan6061
@sachinthasadaruwan6061 Жыл бұрын
Sir mn nvQ 4 kalla inne certificate eka tiyenawa nvQ 5 walata karanna tiyenne electronicmada natinum megatronikda
@hometechlk
@hometechlk Жыл бұрын
Oyage sahathikayata gelapena NVQ 5 patamala keepayak thiyenna puluwan.ewa tech ekena denaganna .job illuma wedi ekak thoraganna.
@venasa1702
@venasa1702 2 жыл бұрын
ජල නල කාර්මික ගන්න පුලුවන්ද සර්.මම අායතනයක අවු 2ක් වැඩ කරා අස් වෙනකොට සහතිකයක් ඉල්ල ගත්ත.
@hometechlk
@hometechlk 2 жыл бұрын
අනිවා පුළුවන්. නොපමාව අයදුම් කරන්න .
@ajithkumarakumara8208
@ajithkumarakumara8208 Жыл бұрын
Rpl kamayata nvq sahatikayak gannanam dan keeyak vitara gevanna onida sir
@hometechlk
@hometechlk Жыл бұрын
පාඨමාලාව අනුව ගාස්තුව වෙනස් වෙනවා.රු7000/= -රු 20000/=අතර මුදලක් වැය වේවි.
@manjulasajeewani1458
@manjulasajeewani1458 Жыл бұрын
සර් සති අන්ත පුහුණුවක් පරිගණක පාටමාලාවට ගන්න පුලුවන්ද
@hometechlk
@hometechlk Жыл бұрын
ලඟම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිපුණතා සංවර්ධන නිලධාරි හමුවී සියළු වෘත්තිය පුහුණු තොරතුරු ලබාගන්න.සඳුදා බදාදා දිනවල යන්න
@ramzeenmohomed4028
@ramzeenmohomed4028 2 жыл бұрын
Se neck bird checking kiyana
@hometechlk
@hometechlk 2 жыл бұрын
prasnaya Pehedili nea.
@ramzeenmohomed4028
@ramzeenmohomed4028 2 жыл бұрын
@@hometechlk neck board voltage eka kopamana enawada ? Screen eka green pata wela ?
@sajansirantha51
@sajansirantha51 Жыл бұрын
Sir durakathana ankaya gannapuluwanda
@hometechlk
@hometechlk Жыл бұрын
071 671 4294
@channadhambathanna251
@channadhambathanna251 2 жыл бұрын
palamu piyawara mokakda
@hometechlk
@hometechlk 2 жыл бұрын
kzbin.info/www/bejne/gIGmlp1vfs-coac
@kaushalyakaushalya3455
@kaushalyakaushalya3455 2 жыл бұрын
Sir mata sir sambandakaragana puluvada
@hometechlk
@hometechlk 2 жыл бұрын
Amathanna 071- 6714294
@racrajapaksha5154
@racrajapaksha5154 Жыл бұрын
මහත්තයා මට ඔබෙ නමිබර් එක දෙන්න පුලුවන්ද
@hometechlk
@hometechlk Жыл бұрын
0716714294
나랑 아빠가 아이스크림 먹을 때
00:15
진영민yeongmin
Рет қаралды 4 МЛН
Matching Picture Challenge with Alfredo Larin's family! 👍
00:37
BigSchool
Рет қаралды 48 МЛН
Gli occhiali da sole non mi hanno coperto! 😎
00:13
Senza Limiti
Рет қаралды 22 МЛН
Кто убил СССР: называем поименно
54:09
НО.Медиа из России
Рет қаралды 61 М.
20,000 ට අපෙන් තෑග්ගක් ! - Gift For 20K
11:58