No video

සා.පෙළ / උ.පෙළ විභාගවල‍ට වෙන්න යන දේ | O/L, A/L Exam | Rupavahini News

  Рет қаралды 66,771

Rupavahini News

Rupavahini News

2 ай бұрын

Follow on:
#rupavahininews #slrc #rupavahini
එසැණින්, වගකීමෙන්, සවිස්තරාත්මකව තොරතුරු දැනගන්න සයිබර් අවකාශයේ ජාතික පුවත් වාර්තාකරණය - Rupavahini news
Official website (news) - www.runews.lk
Official TikTok Account (news) - Link: shorturl.at/itG48
Official facebook page (news)- / runewslk
Official website - www.rupavahini.lk
Official KZbin Channel - www.rupavahini...

Пікірлер: 103
@barneycasting8331
@barneycasting8331 2 ай бұрын
Exam අසමත් හෝ අඩු ලකුණු ගන්න ළමයි ගැන කව්රුත් කතා කරන්නේ නැහැ. මේ ලංකාවේ හොදම අය. මේ අයට ඉදිරියට යන්න පුළුවන්. නමුත් අර දෙයක් කරගන්න බැරි මිනිසුන්ව නගා ගිටවන්න රටේ ක්‍රමයක් නැහැ
@PriyanthiAbewardhana
@PriyanthiAbewardhana 2 ай бұрын
ඔව් අහිංසක දරුවො ඉන්නවා ටියුෂන් යන්න බැරිව.එයාල අසරණයි.එ්වට කතා කරන්නැහැ තමයි.පාස්වෙන දරුවො ගැන කතාවෙන්නෙ උන්ට තියෙන සෙනෙහසකට නොවෙයි.උන්ගෙන් වැඩ අැරන් මහඑවුන්ගෙ ලමයිට හොද කලක් හදන්න.
@srilankanyouth8667
@srilankanyouth8667 2 ай бұрын
ඒක නම් ඇත්ත බං. අපේ කළේත් වටේම ඉසොකොල වල ඉන්න හොඳම ළමයි රැස් කරලා මෙහෙම බයිලා ගැහුවා. O/L වලින් පොඩි සෙට් එකක් හැලෙනවා. ඒ ලේවල් වලින් පස්සේ නන්නත්තාර වෙලා යනවා 😢
@Neovision369
@Neovision369 2 ай бұрын
absolutely
@IMPRESSIVECOLLECTION
@IMPRESSIVECOLLECTION 2 ай бұрын
ඇත්ත😢
@SHEHAN_21
@SHEHAN_21 2 ай бұрын
මුන් දන්නෙ අව් 11ක් විතර උන්ට ඕන මගුල උගන්නලා ඊට පස්සෙ A/l වලදි රැකියාවකට සුදුසු දේ තෝරගන්න දෙනවා වැඩි දුර ඉගෙන ගෙන ජොබ් එල ගන්න කැම්පස් යනවා. ඇයි මුන්ට බැරි 1 වසරෙ ඉදලම ඒ ඒ ලමය කැමති අoශයක් විතරක් උගන්නන්න. එතොකට අන්තිමට බිහි වෙන්නෙ ඒ ඒ ක්ශේත්‍රයට අදාල සුපිරි වැඩ්ඩෙක්. මුන් මේ වහල් සිස්ටම් එක හදල තියෙන්නෙ රටේ මොලේ නැති උන් බිහි කරවල උන්ට හැම දාම මිනිස්සු රවට්ට රවට්ට ඉන්න පුලුවන් විදියට. වේස පාලු හුත්තිගෙ පුතාල රට විනාස කරල ඉවරයි. නැවත දූශිත හුත්තො ඉන්න මේ වගේ රටවල් නොපතමි
@PriyanthiAbewardhana
@PriyanthiAbewardhana 2 ай бұрын
කටින් පොල් හිටවනවා.ලමයි ඉන්නෙ අසරණවෙලා.ප්‍රතිපල දන්නැතිව විෂය කාන්ඩයක් තෝරගන්න බැරිව කොටසක් විඳවනවා.හොඳ ප්‍රතිපල අැති කියලා සයන්ස් වලට වෙනත් පාසල් වලට අනුයුක්ත කරපු දරුවො තව පැත්තක කාලය කා දමනවා.ප්‍රතිපල එනතුරු ටියුෂන් ගිහින් හරි ගොඩයන්න දගලනවා තව කොටසක්.විවිධ ප්‍රස්න.ගොඩ ඉඳං අැමති පීනනවා.දියට බැහැලැ බැලුවොත් නරකද.මේ සුපිරි රටක් කියලද හිතන්නෙ.පාසල්වල අඩුපාඩු හරියට.ගම්වලට අැවිත්බලන්න
@dharshanapradeep5616
@dharshanapradeep5616 2 ай бұрын
පියවරෙන් පියවරට ඕක කරන්න තිබ්බේ ගහෙන් ගෙඩි එනව වගේ නෙමේ
@PriyanthiAbewardhana
@PriyanthiAbewardhana 2 ай бұрын
මේ විදිහට දරුවන්ව පාසල් වලට යොමුකරන වියදම යොදවලා පේපර් ටික බලලා ප්‍රතිපල කඩිනමින් දුන්නනම් කොයිතරම් වටිනවද.
@user-fx4jelqd41
@user-fx4jelqd41 2 ай бұрын
පිස්සු මුන්ට ගොන් වඩ කරනවා
@NaflaHazary
@NaflaHazary 2 ай бұрын
💯
@SHEHAN_21
@SHEHAN_21 2 ай бұрын
මුන් දන්නෙ අව් 11ක් විතර උන්ට ඕන මගුල උගන්නලා ඊට පස්සෙ A/l වලදි රැකියාවකට සුදුසු දේ තෝරගන්න දෙනවා වැඩි දුර ඉගෙන ගෙන ජොබ් එල ගන්න කැම්පස් යනවා. ඇයි මුන්ට බැරි 1 වසරෙ ඉදලම ඒ ඒ ලමය කැමති අoශයක් විතරක් උගන්නන්න. එතොකට අන්තිමට බිහි වෙන්නෙ ඒ ඒ ක්ශේත්‍රයට අදාල සුපිරි වැඩ්ඩෙක්. මුන් මේ වහල් සිස්ටම් එක හදල තියෙන්නෙ රටේ මොලේ නැති උන් බිහි කරවල උන්ට හැම දාම මිනිස්සු රවට්ට රවට්ට ඉන්න පුලුවන් විදියට. වේස පාලු හුත්තිගෙ පුතාල රට විනාස කරල ඉවරයි. නැවත දූශිත හුත්තො ඉන්න මේ වගේ රටවල් නොපතමි
@hewanaarachchigesumanasena513
@hewanaarachchigesumanasena513 2 ай бұрын
මෙසේ නොමිලේ උසස් අධයාපනය ලබන සහ ලබපු සිසුන් උපාධිය ගෙන බොහොමයක් විදේශ රටවල. අපේ රට බටහිර රටවලට බුද්ධිමතුන් නොමිලේ සපයන රටක් වෙලා. රටට පාඩුවක්. ඒකටත් පිළියමක් අවශයයි.
@lionfire4880
@lionfire4880 2 ай бұрын
Ai oya nidahad adyapanenda igena gatte. Natnm tutiob walinda. Palayan bn irisiya nokara. 😂
@mtg12342
@mtg12342 2 ай бұрын
Plz හොදට ඉගෙන ගෙන ලංකාවෙන් යන්න තමන් ගැන හිතලා😂
@lionfire4880
@lionfire4880 2 ай бұрын
@@mtg12342 annecay. 😂 me rate anith un gana hithuwoth un apitama kapano.
@cb-jz9kb
@cb-jz9kb 2 ай бұрын
​​@@mtg12342එහෙනම් ප්‍රයිවට් ඉගෙන ගෙන පලයන් නැත්තම් රටේ මිනිස්සුන්ගෙන් ඉගෙන ගත්තනම් හිඟන්නු වගේ ඒ ණය ගෙවලා පලයන් 😂
@mtg12342
@mtg12342 2 ай бұрын
@@cb-jz9kb නෑ ඕනේ නෑ tuition වලින් ඉගෙන ගන්නේ සල්ලි දීලා
@RR1kavinda
@RR1kavinda 2 ай бұрын
80%අහෝසි කරමුද 🙂
@sadakelumjayaveera
@sadakelumjayaveera 2 ай бұрын
ඔව්
@PriyanthiAbewardhana
@PriyanthiAbewardhana 2 ай бұрын
ඔව් එ්ක මහ බොරුවක්.සමහර පාසල්වල ලමයි පාසල් නොයා අන්තිමේදි ප්‍රින්සිපල්ලට සල්ලි දීලා 80% හදාගන්නවා.
@TSE-z9z
@TSE-z9z Ай бұрын
ඔව් නිකම් බොරු වැඩක් ඔය 80%
@SayuruChamuditha-ks3jw
@SayuruChamuditha-ks3jw 2 ай бұрын
මොහුව වහාම දූරයෙන් ඉවත් කල යතුමයි
@Induwari.G.
@Induwari.G. 2 ай бұрын
ඔහොම කරන්න කලින් පාසල් වල ඩෙස්ක් පුටු පන්තිකාමර හදල ඉන්න😂😂😂
@charith_prasanna_drone
@charith_prasanna_drone 2 ай бұрын
නිවන්suwa
@sneha__8601
@sneha__8601 2 ай бұрын
Eheliyagoda central college ❤❤❤❤❤❤❤ congratulations ayiye ❤❤❤❤❤❤
@edirisinhearachchigejagath4668
@edirisinhearachchigejagath4668 2 ай бұрын
පිස්සු කථා නැතිව..අනද්දිය කාරක වැඩ වර්ජනය නතර කරන්න පුලුවන්ද..🇱🇰🇱🇰🇱🇰
@nalakawijewardana5381
@nalakawijewardana5381 2 ай бұрын
බොරු කීමේ අඩුවක් නම් නෑ හැමදාම ඔය බොරු වලට මිනිස්සු හසුවේවිද
@sunaliskoswatte6605
@sunaliskoswatte6605 2 ай бұрын
නොවැම්බර් 27 චන්දේ තියයිද ....
@DinushaMadushani-yn3rg
@DinushaMadushani-yn3rg 2 ай бұрын
November exam thiyed..
@user-by9ku1yh2n
@user-by9ku1yh2n 2 ай бұрын
අැගට නොදැන බොරැ කියනවා.😮😮😮😮
@user-xw3yk4ub2c
@user-xw3yk4ub2c 2 ай бұрын
Ai kawurut වෘත්තිය අධ්‍යාපනය ගැන වැඩි උනන්දුවක් සහ ඒ ආයතනවලට අවශ්‍ය පහසුකම් ගැන කතා නොකරන්නෙ...
@zesus000
@zesus000 2 ай бұрын
නොමිලෙ අධ්‍යාපනයෙන් බිහිවෙන බහුතරයක් අද විදේශගත වෙලා, මේකට පිලියමක් ඕන, අඩුම රටින් විදයම් කරපු මුදලවත් රටට නැවත ලැබෙන විදියටවත් දැන් ලංකාව බංකොලොත් වෙලා මදිවට තව වියදම් කර කර උගත්තු හදල යුරොපෙට ඇමරිකාවට පරිත්‍යාග කරන රටක් වෙලා
@ruchiniprabagi4099
@ruchiniprabagi4099 Ай бұрын
පොඩි පාසල් වල ළමයින්ට ඉන්න තැන් නැ result එනකම් ඒ නිසා ළමයි ඉස්කෝලෙ යන්නෙත් නැ 👍
@kushandulanjana326
@kushandulanjana326 2 ай бұрын
non academic strike eka iwr krl campus patan gaththoth hodayi neh
@ishanmihiranga6514
@ishanmihiranga6514 2 ай бұрын
2024 O/L kawada wage tiyeda
@user-rp8cj5tg2o
@user-rp8cj5tg2o 2 ай бұрын
මමනම් මුන් හැත්ත රිසාල්ට් එවනකම් බලන් ඉන්නේ නැ Al private කරනවා...දැනටමත් class යනවා..මුන්ගෙ මරිසිය විතරයි.
@TharuTharu-cf3kp
@TharuTharu-cf3kp 2 ай бұрын
Maath ehm krnw bn😂😂
@himeshikaanjali5452
@himeshikaanjali5452 2 ай бұрын
Hari ehemai kiyala ehenm e aluth lamaita wenama clz room hadala denna oni.
@slviduyt7863
@slviduyt7863 2 ай бұрын
2024 batch ek 😟😫
@slhogwartsandpotterheads8196
@slhogwartsandpotterheads8196 2 ай бұрын
o/l da
@slviduyt7863
@slviduyt7863 2 ай бұрын
@@slhogwartsandpotterheads8196 a/l
@user-dm6qp4tp6q
@user-dm6qp4tp6q 2 ай бұрын
​@@slhogwartsandpotterheads8196na A/L
@ariyaratnegeegana9112
@ariyaratnegeegana9112 2 ай бұрын
අපේ සල්ලි වලින් ලමයින් රාවටන රටේ පලකයො
@manuranaproduction8308
@manuranaproduction8308 2 ай бұрын
Ane uttige puthe apita tama patvim na mary mary dukvidinava gedara 😂🤮🥲😔
@italy.france.germany855
@italy.france.germany855 2 ай бұрын
කවදත් ඇමැති ...... සුසිල් 😂😂😂😂😂
@KiyushiOnara
@KiyushiOnara 2 ай бұрын
Mariyan tho
@Whitebro111
@Whitebro111 2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@SandaruwanBandara-cm3ru
@SandaruwanBandara-cm3ru 2 ай бұрын
අපිට යන්න ඉස්කොලයක් නැ 😢😢😢
@mr______ad7
@mr______ad7 2 ай бұрын
Ai bn umba me avurudden O/L livve
@PriyanthiAbewardhana
@PriyanthiAbewardhana 2 ай бұрын
ඔව් සමහර පාසල්වල ඉගැන්වීම් කරනවා.තව ලමයි ටිකක් ගෙදර
@chamathka6579
@chamathka6579 2 ай бұрын
Ow . ඉස්කෝල වල ඉඩ නෑ කියලා ළමයි ගන්නෙ නෑ .. 😢
@chamathka6579
@chamathka6579 2 ай бұрын
Ow . ඉස්කෝල වල ඉඩ නෑ කියලා ළමයි ගන්නෙ නෑ .. 😢
@PriyanthiAbewardhana
@PriyanthiAbewardhana 2 ай бұрын
@@chamathka6579 පුතා, මගෙ දරුවත් තවම ගෙදර.හැකිනම් දැන්මම ටියුෂන් යන්න.මොකද ඔයාලට ඉගෙන ගන්න තියෙන්නෙ මාස 26ක් පමණ.මීට පෙර අය්යලා අක්කලට මාස 30ට වඩා තිබුණා.ඩි.පී එඩියුකේෂන් නොමිලෙ.එ්ක බලන්න.
@SamanthiGunawardana
@SamanthiGunawardana 2 ай бұрын
ඉතාමත් හොඳ ඇමැති කෙනෙක්
@gglk1897
@gglk1897 2 ай бұрын
Moda gaani....mun wage ewunta rawatenna epa....
@user-eh6in6kk2z
@user-eh6in6kk2z 2 ай бұрын
😂😂😂​@@gglk1897
@slwide7507
@slwide7507 2 ай бұрын
ඇයි දන්නේ නැහැ කව්රුත් තවම මෙතන මලිමවට ජයවේවා කියලා නැත්තේ.
@user-wf6wm9jd9b
@user-wf6wm9jd9b 2 ай бұрын
නොවැම්බර් 27 ද
@ARANYA004
@ARANYA004 2 ай бұрын
HUTTO campus ptn gnim pakak kiawnne dn gedr 1.5 years job ekkuth krnw gedr inn bri hind 13 years education iwr wela mhnsi wune gedr innd
@ARANYA004
@ARANYA004 2 ай бұрын
22 batch ek ptn arn nh 23 batch ekt addmission dilath ekk mole adud bng ublt
@Nyk232
@Nyk232 2 ай бұрын
25 ayata 2025 September 😂
@user-dm6qp4tp6q
@user-dm6qp4tp6q 2 ай бұрын
Pissu hadeyi. Aurudu 4ka withara syllabus ekak me amaruwen aurudu 2ka karanne thawath masa 3 k adu karala..pissu hadeyi..
@ganganiperera-lj4lu
@ganganiperera-lj4lu 2 ай бұрын
යකෝ බූරුවෝ කොහෙද බං ඉස්කෝලේ පටන් අරගෙන කියන්නේ
@shshsjd5384
@shshsjd5384 2 ай бұрын
apita patan gaththane 😥
@PriyanthiAbewardhana
@PriyanthiAbewardhana 2 ай бұрын
සමහර ලමයි ගෙදර.
@user-fx4jelqd41
@user-fx4jelqd41 2 ай бұрын
මුන්ට හොදටම පිස්සු..
@AdmiringBear-oq4vb
@AdmiringBear-oq4vb 2 ай бұрын
2025 al kawad
@ThishakyaPandukabhaya
@ThishakyaPandukabhaya 2 ай бұрын
sep 25
Little brothers couldn't stay calm when they noticed a bin lorry #shorts
00:32
Fabiosa Best Lifehacks
Рет қаралды 18 МЛН
Meet the one boy from the Ronaldo edit in India
00:30
Younes Zarou
Рет қаралды 12 МЛН
Can This Bubble Save My Life? 😱
00:55
Topper Guild
Рет қаралды 51 МЛН
Little brothers couldn't stay calm when they noticed a bin lorry #shorts
00:32
Fabiosa Best Lifehacks
Рет қаралды 18 МЛН