ලේසියෙන්ම O/L ඉතිහාසයට A එකක් දාමු.||

  Рет қаралды 84,658

Uni Life

Uni Life

Күн бұрын

Пікірлер: 147
@ashani9116
@ashani9116 3 жыл бұрын
A/l අයට විතරද advice දෙන්නෙ කියලා ඇහුවා විතරයි 🤗 tnx akki මේපාර o/l අපිවත් අමතක කරන් නැති එකට ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@ym-academy
@ym-academy 2 жыл бұрын
😛❤ Tips 👻 1.අවුරුදු දහයක විතර පාස්ට් පේපර්ස් අරන් පාඩම් අනුව වර්ගීකරණය කරලා පාඩම නොකියවලා හරි කියවලා හරි එ ප්‍රශ්න කරන්න බලන්න..ලියන්න තේරෙන්නෙ නැත්තම් marking scheme එක බලලා හරි ලියන්න ..practice වෙන්න.. පේපර්ස් ම කරන්න 😛❤හැකි තරම්..ඒවා වලින්ම මැප් මාර්කින්ග් , Part 2 ,MCQ අල්ලන්න..😛❤ ඉතිහාසය බෝරින්ග් කරගන්න යන්න එපා..කතාවක් විදිහට පාඩම් සම්බන්ද කරලා කියවන්න බලන්න..😛❤
@shanukiyashera397
@shanukiyashera397 2 жыл бұрын
බොහොම ස්තූතියි මේ වටිනා අදහසට 😊❤️
@BeddageChandrani
@BeddageChandrani Ай бұрын
Thnx❤🥺
@pinky7116
@pinky7116 2 жыл бұрын
අද නම් වීඩියෝ එක මරු විනාඩි 5ක් වගේ තියෙන්නේ ඒක ගොඩක් වටිනවා 💕
@SanjeewaniWeerakoon-i1t
@SanjeewaniWeerakoon-i1t Жыл бұрын
Thank your akki mn akmathima subject ekak තමා history kiyanne ....thank padam krnd lesi විදිහ kiyala denvata ❤❤❤❤
@sammanisachinthara8252
@sammanisachinthara8252 3 жыл бұрын
History is my most most favourite subject .But thank you a lot . Ur videos are great full.
@RuwaLakshika-np3sm
@RuwaLakshika-np3sm Ай бұрын
💪 ගැම්මක් ආවakki thank ❤
@dhammikakarunarathna1770
@dhammikakarunarathna1770 Жыл бұрын
Thank you akkiyoh😚💗
@tharushibhagya652
@tharushibhagya652 3 жыл бұрын
Thank you අක්කි 😘😘
@kjmrkawshalya2171
@kjmrkawshalya2171 2 жыл бұрын
Thankyou so much akki🥰❤️
@mgdilani6846
@mgdilani6846 2 жыл бұрын
වැදගත් වීඩීයෝ එකක් මට Thank you so much akki
@Kaveerodriguez-vf7rp
@Kaveerodriguez-vf7rp Жыл бұрын
Akke wisthara kireem walata history past papers book eke thiyana answers padam kerala liwwata kamak nadda please replyyyy
@isharadilushan
@isharadilushan Жыл бұрын
Thank you 😀
@nandakumaranmary3608
@nandakumaranmary3608 3 жыл бұрын
Thank you akka 😍
@shanukiyashera397
@shanukiyashera397 2 жыл бұрын
අනේ අක්කෙ science පාඩම් කරන හැටි කියල දෙන්නකෝ.....plz 🥲❤️
@himanshini2933
@himanshini2933 2 жыл бұрын
Thanks akkiyoo ❤️
@chimitaegirl9958
@chimitaegirl9958 2 жыл бұрын
Thank akki😊😊 history කියන්නෙ ආස නැති එකක්👌😞
@sayunisaheli6270
@sayunisaheli6270 2 жыл бұрын
Me vedio eka හොඳයි 👍
@priyanthabandara548
@priyanthabandara548 Жыл бұрын
ඇයි අනේ අපි ඉතිහාසය ඉගෙන ගන්නේ? ලන්කාවේ ඉතිහාසය නම් කමක් නෑ...අනිත් රටවල්වල ඉතිහාසය අපිට වැඩක් නෑනේ... මල විකාර 😒 අක්කි ඔයාගේ පැහැදිලි කිරීම super 🤩
@gangqueen4663
@gangqueen4663 Жыл бұрын
Aththa😶😑9 history gananam kiyla wadk na
@Crowntdr
@Crowntdr Жыл бұрын
Wena ratawal itjihasaya igenagnna eka lankawe ithihasaya igenagnnwata wada mokkwunth interesting.10 pothe 9 padamayi,11 pothe 7,8 padam blnn
@SoMbiiy
@SoMbiiy 10 ай бұрын
Tnqqqq ❤
@sarathBro25
@sarathBro25 Жыл бұрын
Thnks akka watina video ekak ☺🙏🏻♥️
@dmtradinghouse9626
@dmtradinghouse9626 2 жыл бұрын
මමනම් ඉතිහාසයට හෙන ආසයි ❤️😍🥰😋😇
@BTSARMY-bo5ft
@BTSARMY-bo5ft 2 жыл бұрын
ඔව් මමත් ගොඩක් ආසයි
@sarathBro25
@sarathBro25 Жыл бұрын
Mamath hari asai☺
@Deleted__acc
@Deleted__acc Жыл бұрын
මන් නම් ආස නැහැ.. හැබැයි පේපර් එකේ ලකුණු වැඩි වෙද්දිනම් ආස හිතෙනවා... 😂
@sahanproducts5888
@sahanproducts5888 10 ай бұрын
Ane akke mata twa masa 2 i o/l wlta tinne ane kiyntako. history subject ekata 2016-2022 o/l new silabes past papers tika witrk krot B ekk puluwnweida .
@unilife7433
@unilife7433 10 ай бұрын
2 pqrqkwath e tika kloth puluwan , text books tika hodat kiyawann eth ekkm, ethakot A ekkm gnn puluwan
@sahanproducts5888
@sahanproducts5888 10 ай бұрын
@@unilife7433 hri akki. Potha kiyawa kiywa e past papers tika nawatha nawatha kro puluwn weine📆
@APEXFFLIVE999
@APEXFFLIVE999 2 жыл бұрын
Thanks ☺️
@lifeschapters5593
@lifeschapters5593 3 жыл бұрын
Plz o/l gena thawa videos genna 🙏🏻
@nihalnihal9770
@nihalnihal9770 3 жыл бұрын
Akka man oyage videos balanawa ane akka o/ l walata A9 ganne kohomada kiyala video akak karannako 😊❤💖💖 kiyala dunna hema dekatama Thanks akkiyo 😊 parissamin sathutin enna
@unilife7433
@unilife7433 3 жыл бұрын
කරන්නම් අනිවාර්යයෙන්ම ,මං කොහොමද A9 ක් ගත්තේ කියලා කියන්නම්🤗❤️
@nihalnihal9770
@nihalnihal9770 3 жыл бұрын
Ha akka 😊
@maheshikadasanayaka7462
@maheshikadasanayaka7462 Жыл бұрын
Niyamiy akke
@mihirangi7853
@mihirangi7853 Жыл бұрын
akke puravasi valata advice ekak
@sayunisaheli6270
@sayunisaheli6270 2 жыл бұрын
Akka history subject eke වර්ෂ මතක tiyaganne කොහොමද
@mallikamanike4270
@mallikamanike4270 2 жыл бұрын
Thank you akki
@slsampath9732
@slsampath9732 2 жыл бұрын
Thanks 😊😊😊😊👍 akki
@monadisanalka1228
@monadisanalka1228 Жыл бұрын
Thanks akke
@촌동-h2e
@촌동-h2e 2 жыл бұрын
Ane thanks Akka😊🍒
@aishuanaya3010
@aishuanaya3010 2 жыл бұрын
Thank you
@ishanitharushika3077
@ishanitharushika3077 2 жыл бұрын
Thanks
@kaushirathnayaka3097
@kaushirathnayaka3097 3 жыл бұрын
අනේ අක්කි මට O/l maths නෑ ආයේ ලියනවා subject 09ම A/l කරනවා Logic, Media,Ict මට කොහොම හරි lawyer කෙනෙක් වෙන්න ඕන උනන්දුවයි, උත්සාහයයි, කැපවීමයි තියනවනම් ඕන දෙයක් කරන්න පුළුවන් අක්කි මට වැඩ කරන්න ඕන විදිය කියලා දෙන්නකෝ.. Maths වලට Tips ටිකක් එහෙම කියන්නකෝ.
@unilife7433
@unilife7433 2 жыл бұрын
අනේ පැටියෝ sorry මං දැන් මේක දැක්කේ, ඔයාගෙ subjects හොදයි, කොහොම හරි , mths,english subject 2 ට C එකක් දාගන්න , a/l පාඩම් කරගන්න ඒවා මග ඇරගන්න එපා, හොදට past papers කරන්න , දැන් ඉදන්ම පටන් ගත්තොත් ඔයාට ලොකු දෙයක් කරන්න පුළුවන්
@dakshithasrimal3643
@dakshithasrimal3643 2 жыл бұрын
@@unilife7433 sinhala thama dan thiyana baya ....may O/l
@unilife7433
@unilife7433 2 жыл бұрын
@@dakshithasrimal3643 Sinhala mcq tikayi vichara tikayi target kla nm loku deyak karanna puluwan.mn ikmanata e gana video ekak karanna balannam.
@dakshithasrimal3643
@dakshithasrimal3643 2 жыл бұрын
@@unilife7433 thank you
@buddhikamadushantha4360
@buddhikamadushantha4360 2 жыл бұрын
@@unilife7433 s ගත්තට ගණිතයට කමක් නැහැ නෙද
@darshikalakmali8430
@darshikalakmali8430 2 жыл бұрын
Akke histry ,science walata padam karnna puluwan krmayak kiynnako.may exam liyana ayata....
@unilife7433
@unilife7433 2 жыл бұрын
puluwan tharan papers katan gmn wada karann ,past papers ekkm inna, mcq karann .Mn videos dekk krl thiyanawa ,o/l playlist eke blnna
@darshikalakmali8430
@darshikalakmali8430 2 жыл бұрын
Thanks akkiya...histri godakma padam krnna thiyenne ewa padam karapuwama mathaka hitinne nhane ane..
@pramilaranjani764
@pramilaranjani764 Жыл бұрын
Akke ආගමයි සින්හල සාහිත්‍ය වල කොටසුයි සින්හල සාහිත්‍ය වල කවි එහෙම පඩම් කරන ක්‍රමයක් කියන්න කෝ 🙏
@unilife7433
@unilife7433 Жыл бұрын
katapadam karanna wenawa ewanam
@තුශී
@තුශී 2 жыл бұрын
Im addicted to history
@ajithrana6592
@ajithrana6592 2 жыл бұрын
Thank you ❤️❤️❤️😊😊
@patreonacademy
@patreonacademy 9 ай бұрын
Thanks akke ❤
@tsadalika8395
@tsadalika8395 2 жыл бұрын
Akke mata s aekak thiyenne akke Thank you akke😊
@annshashini8263
@annshashini8263 2 жыл бұрын
Akke msq tika goda danna puluvan da දෙපාරක් තුන් පාරක් පොත උඩින් බලාගෙන ගියාම
@unilife7433
@unilife7433 2 жыл бұрын
උඩින් බලන්න එපා එතකොට කෙටි කාලීන මතකයක් උවමනාවෙන් දෙතුන් පාරක් කියවන්න
@annshashini8263
@annshashini8263 2 жыл бұрын
@@unilife7433 hari akke thanks
@kokilavani8870
@kokilavani8870 Жыл бұрын
Akka mata vidhya,agama padam karanna
@moonlight240
@moonlight240 2 жыл бұрын
Thankyou akki
@semini609
@semini609 2 жыл бұрын
Akki masayayi thiyenne den weda kloth A ekkt ynn puluwnda 😶🙌 mt last term test ekt C ekk thibune
@unilife7433
@unilife7433 2 жыл бұрын
පුළුවන් හොදට පේපර්ස් එක්ක වැඩ කරන්න
@kandykollachannel5505
@kandykollachannel5505 Жыл бұрын
අක්කෙ හෙට History මන් පොතක් අල්ලලාවත් නෑ 😭😭😭😭😭😭😭
@SinhalaArtFact
@SinhalaArtFact Жыл бұрын
අනුවනයා
@Sandani-p7m
@Sandani-p7m Жыл бұрын
​@@SinhalaArtFact😅
@jasinthafranndu
@jasinthafranndu 4 ай бұрын
Akke heta history akke thma pothk wath beluwe ne __😢
@kaveeshajayasinghe2093
@kaveeshajayasinghe2093 2 жыл бұрын
akke o/l history walt enne acchu poth walin wetrai neda? amthra monwth en nene...
@AjithBandara-h6s
@AjithBandara-h6s 9 ай бұрын
Next month exam.. Me video ek Mt ada hmbunee.. Parakku nhned akkiyoo.. Meka krnn😢
@unilife7433
@unilife7433 9 ай бұрын
Poddak wath parakku ne😌
@AjithBandara-h6s
@AjithBandara-h6s 9 ай бұрын
Tnx Akki 💞
@premamalaka2502
@premamalaka2502 3 жыл бұрын
Mama asama vishaya
@kavindyadewmimadubashini8542
@kavindyadewmimadubashini8542 2 жыл бұрын
Oops
@eshan5641
@eshan5641 2 жыл бұрын
😂
@Mathiya7913
@Mathiya7913 11 ай бұрын
ඉතිහාසය වලට අධ්‍යනය කරන්න හොද අමතර පොත් මොනාද අක්කෙ
@nadulanethsara3590
@nadulanethsara3590 2 жыл бұрын
Akke kohomada science padam karannee 🤕🥶😰
@mayuranidharmapriya9714
@mayuranidharmapriya9714 3 жыл бұрын
ane akke sinhala welete A ekak ganne wydyhe kiyela denneko
@unilife7433
@unilife7433 3 жыл бұрын
හරි මං ඉක්මනට ම ඒ ගැනත් කියන්නම් 🤗❤️
@TharushiNethmini-g8h
@TharushiNethmini-g8h 3 ай бұрын
Mn great 10, English padam karana Widiyak kiyannako🤒
@kjtbandara6235
@kjtbandara6235 6 ай бұрын
Sot not nivaradiva gahana vidiya dannako.😢😢❤❤
@isuru5967
@isuru5967 3 жыл бұрын
අක්කේ ආගම පාඩම් කරන්න පුලුවන් විදිහක් කියන්නකෝ😊
@Valentinorossi181
@Valentinorossi181 2 жыл бұрын
Anee ow akkiyo religion commerce health padam karana widi kiyala dennako
@kavindyadewmimadubashini8542
@kavindyadewmimadubashini8542 2 жыл бұрын
Ow please kiyanna
@user-st9oh1qk6s
@user-st9oh1qk6s 2 жыл бұрын
Please kiyannakoo
@촌동-h2e
@촌동-h2e 2 жыл бұрын
2021 ol Buddhism paper kiula search krnna you tube eke🍒😊
@nethminimaha3624
@nethminimaha3624 2 жыл бұрын
ආගම කෝමද ලේසියි නේ.අවුලක් නෑ නෙ....💕
@kumudumanike4682
@kumudumanike4682 Жыл бұрын
❤️
@nimsarachamodi2865
@nimsarachamodi2865 Жыл бұрын
Akke bugolayata a ekkak ganna vihidiya video ekak krnnko please loku uduwak
@ravishanravishan5125
@ravishanravishan5125 Жыл бұрын
Hm😢
@rameshkavinda-n2r
@rameshkavinda-n2r Жыл бұрын
mage ashama wishaya
@dilshanahangama8189
@dilshanahangama8189 2 жыл бұрын
👍❤️‍🔥
@PrabodhaniMaduvanthi-hf1zv
@PrabodhaniMaduvanthi-hf1zv Жыл бұрын
අනෙ මාත් උසස්පෙල මේ ජනවරි වල උසස්පෙල ඉතිහාසය කරන්නෙ ...අනෙ මටත් එපා වෙලා තියෙන්නේ
@y6991
@y6991 2 жыл бұрын
History ❤️❤️❤️
@Sultan-hk3qf
@Sultan-hk3qf 2 жыл бұрын
Akka මොන අවුරුද්දේ ද ලිව්වේ
@hemarathnabandara1606
@hemarathnabandara1606 2 жыл бұрын
Akke mn may o/L liyanne,mata iskolenwath class walinwath kisima deyak ahu une na.please mata C,S ganna kiyala dennako.loku udawwak
@unilife7433
@unilife7433 2 жыл бұрын
Athi tharan youtube videos thiyanawa, balala thaniyam igenagnna
@MahindaSenarathna-z6g
@MahindaSenarathna-z6g 11 күн бұрын
අගට හොද ශක්තියක් ආවා
@dhinakshinimna
@dhinakshinimna 2 жыл бұрын
සිංහල විෂය ත් මේ විදියට මැනෙජ් කරන විඩියො එකක් ගෙන්න කො 💗O/L
@unilife7433
@unilife7433 2 жыл бұрын
Video එකක් කරලා තියෙන්නේ o/l playlist එකේ තියනවා ☺️
@gsfernando5025
@gsfernando5025 2 жыл бұрын
Ou akke ආගම පාඩම් කරන්න පුලුවන් විදියක් කියන්නකො
@thejavageek8450
@thejavageek8450 2 жыл бұрын
Ane akke sinhala ekak genna 😌❤
@unilife7433
@unilife7433 2 жыл бұрын
Mn video ekk kla malli, o/l playlist eke thiyennawa 😇
@thejavageek8450
@thejavageek8450 2 жыл бұрын
@@unilife7433 hari thank you akke mn oyava ada danagatthe But Subscribe kara ❤
@sanduniimansha5097
@sanduniimansha5097 Жыл бұрын
@champikakumari5210
@champikakumari5210 3 күн бұрын
Man nam mara asai
@Nethuli942
@Nethuli942 Жыл бұрын
💜️
@pramilaranjani764
@pramilaranjani764 Жыл бұрын
O/l ayatat
@dalgodagechandrapala7436
@dalgodagechandrapala7436 2 жыл бұрын
මට පාඩම් හිටෙන්නෙ නැ නෙ
@unilife7433
@unilife7433 2 жыл бұрын
prashna valata uththra liyanna,ethakota beri ewa nikm padam karana wenawa,mathka hitinawa,mcq karann puluwan thran
@slsampath9732
@slsampath9732 2 жыл бұрын
Ow appa
@jayalathperera500
@jayalathperera500 2 жыл бұрын
History harima lasai mata ma para lakunu 84
@dhananjayamadusanka8833
@dhananjayamadusanka8833 2 жыл бұрын
History and eanglish fail unoth vibagema fail da
@unilife7433
@unilife7433 2 жыл бұрын
Nope,but subject 6 k aniwaryayenma pass wenna on
@charithdaminda4036
@charithdaminda4036 Жыл бұрын
අනේ අක්කේ පුරවැසි පඩම් කරන විදිහක් කියන්නකො☺️
@unilife7433
@unilife7433 Жыл бұрын
mn video ekk karala thiyanawa malli
@ranjithkumara3007
@ranjithkumara3007 2 жыл бұрын
8 /9 tath dennako
@methusarabinadhi7829
@methusarabinadhi7829 Жыл бұрын
අක්කේ ඉතිහාසය රචනා ප්‍රශ්න ලියන්න අමාරුයි නේ
@unilife7433
@unilife7433 Жыл бұрын
Past papers krala purudu wenna . Ekama type prashna tika enne
@hashanferando6407
@hashanferando6407 2 жыл бұрын
ඉතිහාසය අල්ලලවත් නෑ මන් නම් අකමැතිම එක 😣
@NimashiSathsarani-ls4ps
@NimashiSathsarani-ls4ps Жыл бұрын
තව මාසයක් වගේනෙ තියෙන්නෙ..🤐😒
@Nikila._.Sandaruwan
@Nikila._.Sandaruwan Жыл бұрын
masa 2 wada tiyenawa
@NimashiSathsarani-ls4ps
@NimashiSathsarani-ls4ps Жыл бұрын
@@Nikila._.Sandaruwan 🤟
@nadeeshachamika9055
@nadeeshachamika9055 Жыл бұрын
🤭 බය කරන්න එපා හලො
@arunasampath1948
@arunasampath1948 2 жыл бұрын
Thanks akki ❤️❤️
@udenichandima843
@udenichandima843 Жыл бұрын
Thank you akki
@VerajSampath
@VerajSampath 2 ай бұрын
Tanx akki❤❤❤
@nima2980
@nima2980 Жыл бұрын
@pabasararathnayaka601
@pabasararathnayaka601 Жыл бұрын
❤️
@Piyu74
@Piyu74 6 ай бұрын
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН
How to get 9As in 7 days |  Last 7 days study plan for OL
31:03
O/L History Sinhala Memory Tricks/Hacks
9:16
Pluton Academy
Рет қаралды 101 М.
ලංකා සිතියම් සම්මන්ත්‍රණය - 01
51:51
Shehan Bandara - HISTORY
Рет қаралды 126 М.
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН