No video

මම O/L වලට කෙටි කලයකදී සූදානම් වුණේ මෙහෙම | විභාග රහස් | About Education Exam Secrets

  Рет қаралды 175,682

Prof. Wasana Maithree Herath

Prof. Wasana Maithree Herath

Жыл бұрын

Exam Secrets | මම O/L කරන්න සූදානම් වුණේ මෙහෙම | විභාග රහස් | About Education
******************************************************
ශ්‍රී ලංකා ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර කළමනාකරණ සාමාන්‍ය (බාහිර) උපාධි
වැඩසටහන - 2023 සඳහා අයදුම්පත් කැඳවීම - අවසාන දිනය 2023 පෙබරවාරි මස 15 දින.
වැඩි විස්තර සඳහා:
www.uwu.ac.lk/... පිවිසෙන්න
********************************************************
ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමාව - 2023 සඳහා
අයදුම්පත් කැඳවීම - අවසාන දිනය 2023 පෙබරවාරි මස 23 දින.
වැඩි විස්තර සඳහා:
www.uwu.ac.lk/... පිවිසෙන්න

Пікірлер: 560
@prasadindika6180
@prasadindika6180 Жыл бұрын
මම මගේ සගයන් සමග එක්ව සංවිධානාත්මක ලෙස නුදුරු අනාගතයේදී අපේ රටේ බලය අල්ලාගෙන රට ස්වයංපෝෂිත දේශයක් බවට පත් කර ලොකේ තියෙන ප්‍රබලම රට කරනවා. (මම ඉගෙන ගන්නේ ඒක හිතේ තියාගෙන😄😄 )
@tharunnethmena
@tharunnethmena Жыл бұрын
අනේ මාත් එක තමයි එකම අරමුන රට ස්වයංපෝෂිත කරලා බදු දහම හා අනෙක් ආගම් ආරක්ශා කරන එක💞🥺
@dulanimadushika9825
@dulanimadushika9825 Жыл бұрын
ඉක්මනින් video eka dennakoo
@PODDA142
@PODDA142 Жыл бұрын
@@tharunnethmena පුළුවන් වෙයිද ඉතින් ඔයාට 😹
@zealanderw.n.t553
@zealanderw.n.t553 Жыл бұрын
මාත් එහෙම හිතාගෙන තමයි ඉගෙන ගන්නෙ, ඔයා කැමති නම් මාත් ඔයත් එක්ක එකතු වෙන්න ද?
@zealanderw.n.t553
@zealanderw.n.t553 Жыл бұрын
අපි දැන් ඉඳන් සංවිධානය වෙමු.
@AngelFernando-rd5pf
@AngelFernando-rd5pf 4 ай бұрын
.2023( 2024)o/l වලට තව දවස් 35 යි මාත් මුලින් මිස් වගේම දුර්වලයි 10 වසරට වෙනකන් මම විභාගය අත ඇරලා තිබ්බේ ඒත් මම ඒක වෙනස් කරන්න පුලුවන් කියලා හිතලා පාන්දර 3.00 ඉදන්ම පාඩම් කලා ඊට පස්සේ 11වසර පලමු විභාගයෙන් මම පන්තියෙ 2නියා උනා මමත් මට ආවේණික විදියට මිස් වගේම දුර්වලතා තේරුම් අරන් පාඩම් කරපු එක තමයි රහස ඉතින් ඒ විදියට මේ දවස් 35 පාඩම් කරනවා මිස්ගෙ උපදේශය තවත් මගේ වැඩ තවත් සාර්ථක කර ගන්න උදව් වුනා . තමන් තමන්ට ගැලපෙන කැමති විදියට පාඩම් කරන එක තමා සාර්ථක මගේ හීනයත් professor කෙනෙක් වෙන්න මිස් වගේ මිස්ට ගොඩක් ස්තුතියි 🤩🤩🤩🤩🤩🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@medianilantha5881
@medianilantha5881 Жыл бұрын
දිනන දරුවන්ට ඇබ්බැහියක් වෙන්න ඕනෙ මේ අත්දැකීම් මැඩම්...❤
@malharisathsaranigamage2779
@malharisathsaranigamage2779 Жыл бұрын
අනෙ මිස් ඔයා හරියට මං ගැන කියනවා වගේ... 🥺මටත් අවදානය තියන් පාඩම් කරන්නම බෑ ....🥺🥺
@sreeflowers
@sreeflowers Жыл бұрын
මම 9 වසර ඉන්නෙ .මම ඒත් 10 වසර syllabus එකත් online ගොඩක් දුරට කරලා ඉවරය් .පඩම් කරද්දී මිස් කියපු විදිත් ගොඩක් වැදගත් .මටත් ඔනි මිස් වගේම music professor කෙනෙක් වෙන්න ගොඩක් ස්තූතිය මිස්
@user-xl5px4vn4o
@user-xl5px4vn4o 8 ай бұрын
@chamilapresadani9417
@chamilapresadani9417 Жыл бұрын
ඇත්තටම මන් දැන් හොදට පාඩම් කරනවා 😊
@Tonevectorpro
@Tonevectorpro Жыл бұрын
ඔබතුමිය වැනි නිහතමානී විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන්/වරියන් හා පාසල් ගුරුවරුන් තව තවත් මේ රටේ පහළ වේවා. තෙරුවන් සරණයි ❤️❤️❤️🙏
@himayaweerasinghe9145
@himayaweerasinghe9145 Жыл бұрын
මමත් මේ පාර O/l ලියන කෙනෙක්...මැඩම්ගෙ මේ කතාව ගොඩාක් වටිනවා...මන් තාම වැඩ කරන්න පටන් ගත්ත කෙනෙක් නෙවෙයි මැඩම්...මේක ඇහුවම ආසාවක් එනවා මේ විදිහට වැඩ කරන්න....බොහොම ස්තූතියි මැඩම්❤️
@Ravindu-qh5hs
@Ravindu-qh5hs Жыл бұрын
සියලුම සිසුන්ගේ O/L විද්‍යාව A සිහිනය සැබෑවක් කරන ප්‍රශ්න හා පිළිතුරු දස දහසක් සහිත OL SCIENCE CLASS APP එක DAWNLOAD කර O/L විද්‍යාව A සිහිනය සැබෑවක් කර ගන්න.
@vxdmusic3062
@vxdmusic3062 2 ай бұрын
මේක මිස්ගෙ කතාව දවසක මාත් මේ වගේ මගේ කතාව කියන්න පුලුවන් වෙන්න මහන්සිවෙලා වැඩ කරනවා❤
@user-tx9ev4jp6t
@user-tx9ev4jp6t 6 ай бұрын
මැඩම්ගෙ කටහඩ ඇහුනත් ඇති හිත නිවෙනවා ❤🥺තැන්ක්ස් මිස් අපිට උදව් කරනවට බොහොම පිං ❤🥺💞
@idcaraudio6866
@idcaraudio6866 Жыл бұрын
අනේ මැඩම් මට පොඩි පුතාලා දෙන්නෙක් ඉන්නේ. ඒ දෙන්නාට හොදින් උගන්නන එක තමයි මගේ එකම හීනය, මම ඒ දෙන්නා නිසා තමයි මැඩම්ගේ videos බලන්නේ. ගොඩාක් පින් මැඩම්ට මේ කරන සේවයට! 🙏🙏🙏🙏
@samanthilakmini3866
@samanthilakmini3866 Жыл бұрын
@kalpanikalpani5590
@kalpanikalpani5590 Жыл бұрын
Ane kochchra hodada..mage thaththa me loke den nehe..mam me may ol krnne..mageth ekm hiine hodin igengnna ek..matth me wge thaththa kenek hitiy nm..e mallil Hari ayyala Hari godak wasabawntha pinwanthai..me thaththge ahinska hiine ishta wenna kiyl mama prarthna krnw..
@kavinda1999
@kavinda1999 Жыл бұрын
@@kalpanikalpani5590math may wala suba pathanawa oyta♥
@rddarshanardravindu1672
@rddarshanardravindu1672 Жыл бұрын
youtube.com/@Rdarshana999. Help
@kalpanikalpani5590
@kalpanikalpani5590 Жыл бұрын
@@kavinda1999 Thanks♥️
@nethmisamadhi707
@nethmisamadhi707 Жыл бұрын
♥️🥺අනේ plz මැඩම් ඊලඟ කොටසත් ඉක්මනට දෙන්න... 2022(2023) O/L වලට තව මාස දෙකක් වගේ පොඩි කාලයක් තියෙන්නෙ, දැනට හොඳට පාඩම් කරගෙන යන ගමන් තියෙන්නෙ, ඉතුරු ටිකත් දැනගන්න ආසයි ඉක්මනටම🥺♥️
@menuriprimesha4389
@menuriprimesha4389 Жыл бұрын
අනේ ඔව් මැඩම් ඉක්මනට ඒ කොටසත් දාන්න . ජේසූ පිහිටයි මැඩම්.. ❤😇
@navodyasilva.4340
@navodyasilva.4340 Жыл бұрын
😔anee ow ... anith video 1kath ikmanat danna madam ... BUDU SARANI..
@santhadissanayaka
@santhadissanayaka Жыл бұрын
ane madam tawa masa 3i o/l exam ekata mata nikam pissu wage madam kotaninda patan ganne kiyala terenne ne madam plz answer ekk dennako mm mokada karanne kiyala plz madam
@KavinduWijesinghe2006
@KavinduWijesinghe2006 Жыл бұрын
Masa 3 k thiyenawa
@thanksonline8137
@thanksonline8137 Жыл бұрын
Ane madam anith video eka ikmntm dennko madam🙂🙏🏻♥
@aurora0534
@aurora0534 Жыл бұрын
මට මේකෙන් ඇති වැඩක් නෑ. මට 9 A's තියෙනවා 2017 OL . ඒත් මිස් කියන විදිය අහන් ඉන්න ආසයි 😍😘
@notopupff
@notopupff Жыл бұрын
Wow ❤ man mee 2022 ( 2023) liynne
@sithulnawodya2460
@sithulnawodya2460 Жыл бұрын
Dn mokda krnne. Al krada
@DoniDoni-fe9hu
@DoniDoni-fe9hu Жыл бұрын
​@@notopupffmamath 🤗
@thuglife-kk7od
@thuglife-kk7od 11 ай бұрын
Hi මමත් 2017 ol a9
@dewantha_perfection
@dewantha_perfection Жыл бұрын
ගොඩක් අයට වටින video එකක් වෙයි...මේක madamගෙ O/L ජීවිත කතාව වුනාට ඒකෙන් a/l අයටත් ගන්න ගොඩක් දේවල් තියෙනවා කියලා හිතුනා♥️💕
@sandalinimanthika4502
@sandalinimanthika4502 Жыл бұрын
අපි වගේ ඉගෙන ගන්න ළමයින්ට දේවතාවියක් වගේ මැඩම් මේ කරනදේ ගොඩාක් වටිනවා thank you ❤️
@upulranjith9441
@upulranjith9441 6 ай бұрын
@irushikashehani8144
@irushikashehani8144 Жыл бұрын
මමත් ඔබ තුමී වගේමයි ඒ පැනයන්මයි මටත් හීනයක් තියෙනවා මන් ඒකට යන්න ආසයි ස්තූති ඔබ තුමීට
@samanthilakmini3866
@samanthilakmini3866 Жыл бұрын
@sewminikavindi5031
@sewminikavindi5031 3 ай бұрын
@godapitiyaaluthpansala4541
@godapitiyaaluthpansala4541 Жыл бұрын
අපමණ පින් ඔබතුමියට🙏පතන බෝධියකින් නිවන් සුවයම අවබෝධ වේවා.🙏😊🙏
@kesarahimash8712
@kesarahimash8712 Жыл бұрын
මේ මැයි මාසයේ OL ලියන මම..🙄මාස 2 ක් වගේ සුලු කාලයක් තියෙන්නේ..දැන් තමා..OL විබාගයේ බය දැනෙන්නේ😵‍💫මොකද කරන්නේ..☺️😔
@darshi5269
@darshi5269 Жыл бұрын
ඔයා වගේ තමයි මමත් තාම හරියට විභාග මානසිකත්වයක් දැනෙන්නෙ නැහැ 😒
@chamika.s.k.
@chamika.s.k. Жыл бұрын
අපේ රටට තව තවත් වැඩ කරන්න පුළුවන් ශක්තිය දෛහිරිය වාසනාව ලැබේවායි හදවතින්ම ප්‍රර්ථනා කරම් තෙරුවණ් සරණයි දළදා සමිඳු පිහිටයි මගේ මිස්ට 🥰🥰🙏🙏
@dinethmidisara7810
@dinethmidisara7810 Жыл бұрын
අනේ මැඩම් මං දැක්ක ලස්සන චරිතෙ ඔයා මැඩම්.මට කියන්න වචන නැ මැඩම්ට ගොඩාක් ඉස්තුති .මැඩම් කතා කරන විදහට හරිම ආස හ්තෙන්වා .තමන්ට කිසිම දෙයක් බැ කියලා හිතෙන් ඉන්න හැමොටම මැඩම් දෙන්න ලොකු ශක්තියක් හිත .❤️🥺.
@samankumara7102
@samankumara7102 Жыл бұрын
මැඩම්ගෙ video හින්දා මම දැන් ඉස්සර වගෙ නෙමෙ හොඳට පාඩම් කරනවා Tnxxxx මැඩම් ගොඩාාරියක්💖💖💖💖💖
@kaveeshasandamali6764
@kaveeshasandamali6764 Жыл бұрын
ඊලඟ කොටස ඉක්මනට දෙන්නකෝ මිස් 🥺❤️
@ashikihsan1946
@ashikihsan1946 Жыл бұрын
වාසනා මිස්, ඔයා ගොඩාක් සාර්ථක කාන්තාවක් මිස් කෙටි කලක් ඇතුලත විභාගේ කරලා සමත් වුණ එක ගැන. මේක හැම ළමයෙකුටම වැදගත් මිස්. මම සාමාන්‍ය පෙළ විභාග විෂයන් 4 සමත් වුණේ මිස්. ගණිතය වගේ විෂයන් මම කොච්චර ඉගෙනගත්තත් මගේ මොලේට යන්නේ නැහැ මිස්. මිස් වගේ අක්කා කෙනෙක් මට ධෛර්යය දෙන්න හිටියානම් ඒ දවස්වල, මම විභාගේ සමත් වෙන්න තිබුනා.
@samanthilakmini3866
@samanthilakmini3866 Жыл бұрын
ගණිතය ඔලුවට යන්නේ නැත්තේ අසාවෙන් කරන්නැතිනිසා... අවශය තාවය තියාගන්න...❤
@teklanilmini5559
@teklanilmini5559 Жыл бұрын
Matth ehemi
@slwide7507
@slwide7507 Жыл бұрын
අජන්ත දිසානායක කියල ගණිත ගුරුවරයෙක් KZbin එකේ හොඳ පාඩම් දාල තියෙනවා.
@DoniDoni-fe9hu
@DoniDoni-fe9hu Жыл бұрын
මම ආසම විෂය ගණිතය 💖🤗
@ranmaliindrachapa5613
@ranmaliindrachapa5613 Жыл бұрын
මමත් ඔයා වගේමයි මිස්😔මට කිසිම දෙයක් මතක හිටින්නෙ නෑ 🥺 ඒ වගේම මගේ awadaneth ගොඩක් අඩුයි💔මම ගොඩක් මේ ගැන හිතලා තියෙයි🙁ඒත් මිස්ගේ වීඩියෝ ඒක බැලුවම මට මම ගැන විශ්වාසයක් awa 😍😍ගොඩක් පින් මිස් ඔයාට🙏🙏🙏
@sailanboy2854
@sailanboy2854 Жыл бұрын
මිස් පේපරයක් ගොඩ දාගන්න විදිහ ගැන වීඩියෝ එකක් කරන්නකෝ
@ElishaRochani
@ElishaRochani Жыл бұрын
Ow miss
@noname_681
@noname_681 Жыл бұрын
මැඩම් ගේ අනිත් පැත්ත මං ඉස්සර පාඩම් කරා තරගෙට හොද ලකුනුත් තිබ්බා කොරොනා කාලෙම් පස්සෙ මං මාර විදිහට කම්මැලි උනා එතනිම් පස්සෙ ලකුනුත් අඩු උනා 🙂මට මං ගැනම කලකිරිමෙම් ඉන්නේ ඇයි මට මෙහෙම උනේ කියලා 🙂
@baggyakavishka8197
@baggyakavishka8197 Жыл бұрын
Mamat 😔
@damayayanthisandunpathirana
@damayayanthisandunpathirana Жыл бұрын
Math ehemai .grade 6 to 8 section 1st me para 27 .😅😅😅
@noname_681
@noname_681 Жыл бұрын
@@damayayanthisandunpathirana හිනා වෙන්න එපා අඩන්නයි ඔන🥲රටට ලොකේට මුන දෙන්නෙ කොමද exam එකෙන් පස්සෙ 🥲හැබැයි ඉතින් ස්ථානේ නෙවෙ වැදගත් ලකුනු මොකද අපි කරන බකට් සබ්ජෙක්ට් වල පේපර් වෙනස් නේ
@damayayanthisandunpathirana
@damayayanthisandunpathirana Жыл бұрын
@@noname_681 ow dukai .math godak bahira wada kara me dawaswala .dn apahu study karanawa 😊
@noname_681
@noname_681 Жыл бұрын
@@damayayanthisandunpathirana elm
@sgee950
@sgee950 Жыл бұрын
මැඩම් එක්ක කතා කරන්න මට ගොඩක් දෙවාල් තියෙනවා ඉතින් මැඩම් ඉක්මනට මැඩම් එක්ක කතා කරන්න පුලුවන් ක්රමයක් හදන්න❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@user-gu1hc6px9z
@user-gu1hc6px9z Жыл бұрын
A/L's වලටත් ඔනෙ👍❤️‍🔥
@manojmaduwantha5336
@manojmaduwantha5336 Жыл бұрын
මිස් ඉංග්‍රිසි ඉගෙන ගන්න.......පොඩි රහස් ටිකක් කියන්නම් කිව්වා නෙද ?........එක ඉක්මනින් අපිට කියා දෙන්න......තෙරුවන් සරණයි🙏🙏🙏🙏🙏
@sanjeewapromoth7690
@sanjeewapromoth7690 Жыл бұрын
Ane ow mis english valata podi උදව්වක් karannnako 😓😓😓😓
@NR-yj8sw
@NR-yj8sw Жыл бұрын
Ol english paper ekt C pass ekk dgnnwwidiyk koyl dennkoo medm plzz 😔😒
@isurumadushan950
@isurumadushan950 Жыл бұрын
මැඩම් පුළුවන් නම් ඒ ලෙවල් වලට ලෑස්ති උන විදිහත් ගේන්න🙏🙏❤
@chathuperera7617
@chathuperera7617 Жыл бұрын
අනේ මැඩම් AL exam එකට A3ක් ගන්න වැඩ කරන්න ඕන විදියත් කියලා දෙන්න පුළුවන්ද (2023 AL)
@kavindurukshan2059
@kavindurukshan2059 Жыл бұрын
Miss , ඔබතුමිය අද කියලා දුන්නු lesson එක ,exam එකකට විතරක් නෙමෙයි , වෙනත් section වලින් සාර්ථක වෙන්න උත්සාහ කරන අයටත් ආදේශ කරගන්න පුළුවන්
@nethsarakalhara3241
@nethsarakalhara3241 Жыл бұрын
Supar
@SITHUM346
@SITHUM346 Жыл бұрын
අක්කා මම o/l පේල් අයෙත් ලිව්වේ නෑ මට මේක බැලුවා ම අයෙත් ලියන්න හිතෙනවා අයෙත් ලියනවා නම් සල්ලි ගෙවල නේ ලියන්න වෙන්නේ ☺️ අනේ මට පොඩි පැහැදිලි කිරීමක් දෙනවා ද ඒ ගැන ☺️❤️
@tharushalakshan879
@tharushalakshan879 Жыл бұрын
ඔයා කතා කරන විදියට ආස හිතෙනවා😍💗
@nipuninimeshika7626
@nipuninimeshika7626 Жыл бұрын
ගොඩක් ස්තූතියි මිස් ,මම මිස් ගෙ හැම වීඩියෝ එකක් ම බලනව,මිස්ගෙ පොඩි කාලෙ ගැන කියනකොට මට මිස් තුලින් මාව පේනවා.මමත් ඉගනගන්න එච්චර දක්ෂ නෑ,ඒත් මිස්ගෙ මේ වීඩියෝ බලනකොට මට ඇත්තටම ඉගෙනගන්න ආස හිතුනා. මිස්ට ගොඩාක් පින් මේවගෙ දේවල් අපි වෙනුවෙන් කරනවට.🙏☺️
@lakshikamadushani2161
@lakshikamadushani2161 Жыл бұрын
මැඩම්, මැඩම් එක්ක කතා කරන්න ඕනි. මැඩ්මව සම්බන්ධ කර ගන්න පුළුවන් ක්‍රමයක් හදලා දෙන්නකෝ මැඩම්.
@akithmapeiris1975
@akithmapeiris1975 Жыл бұрын
Thank you professor. මේ video එක මට O/L exam එකට ready වෙන්න ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා.
@pasindusirisena
@pasindusirisena 8 ай бұрын
මැඩම් මේ දැන් තමා මේක බැලුවේ . ම්න් තව මාස 4 o/l ලියන්නෙ . මැඩම් කියන හැමදේම මටම කිව්වා වගේ . මෙ හැම්දේම ම්න් කරන්න දැන් ඉදන් පටන් ගත්තා . මටම් අලුත් ජීවීතයක් පටන් ගත්තා වගේ .❤️ තැන්ක් යූ මැඩම් 🌼💙
@artl3250
@artl3250 Жыл бұрын
මං 2 පාර O/l කරන්නෙ මං මේපාර අනිවාර්යයෙන්ම ගොඩ යනව
@sheharadilrukshi58
@sheharadilrukshi58 Жыл бұрын
❤👍
@omishanarayana76
@omishanarayana76 Жыл бұрын
මාත් දෙවෙනි පාර ගොඩ යමු බොසා ❤️🙂👊
@Ravindu-qh5hs
@Ravindu-qh5hs Жыл бұрын
සියලුම සිසුන්ගේ O/L විද්‍යාව A සිහිනය සැබෑවක් කරන ප්‍රශ්න හා පිළිතුරු දස දහසක් සහිත OL SCIENCE CLASS APP එක DAWNLOAD කර O/L විද්‍යාව A සිහිනය සැබෑවක් කර ගන්න.
@maleeshadewmini761
@maleeshadewmini761 Жыл бұрын
මැඩම්🙏🙏o/l ඉංග්‍රීසිවලට s 😭එකක් තිබුනම A/l maths කරලා campus 😔යන්න පුළුවන්ද
@gauva450
@gauva450 Жыл бұрын
o/l kale athtama marigena padam kale nam na deepu vada Normal kala A7 B2 thiye A/L karanna mata eka premanavath una A/L vala mariyalla , lokuvata stress ganna epa o/L avilla Punchi pela vibagayak ❣
@buddhikachandani3530
@buddhikachandani3530 Жыл бұрын
මිස්ට තිබ්බ ප්‍රශ්න ටික තමා. දැන්.. ඕලෙවල් කරන්න ඉන්න මට තියෙන්න.. තාම.. මම grade 10...
@yesiniyuhansa
@yesiniyuhansa Жыл бұрын
අනේ english වලට ලකුනු ගන්න ක්‍රම ටිකක් කියන්නකො 🥺😭
@dehamidilasha
@dehamidilasha Жыл бұрын
Math me para mata lakunu 23 i tibune dan 54 tiyanva oya bar chat,pie chat ,table chara venn digrem ,note ,notice ,short essy balagana hodata mama nm e tiken thami lakunu dagathte past peper aurudu 10 kavath karanna oyata puluvan 😊
@tharushinimsara6087
@tharushinimsara6087 Жыл бұрын
Ow miss tikk අමාරුයි eka godadaganna
@NuwanthikaDissanayake
@NuwanthikaDissanayake 6 ай бұрын
මිස් ගොඩාක් හොද කෙනෙක්... අපිත් එක්ක හැමදේම බෙදාගන්නවා.. thank you mis. Parissamata inna
@nimalshantha7363
@nimalshantha7363 Жыл бұрын
හරිම වැ දගත් විදියට කියලා දෙනවා පාඩම් කරන විදියට මට ගොඩක් වටිනවා .. .මම ලබන අවුරුද්දෙ සාමාන්‍ය පෙළ ලියන්නේ .... මිස්ට ගොඩක් ස්තුති 😶
@Aruekanayaka
@Aruekanayaka Жыл бұрын
අනේ ගොඩක් වටිනවා පිස්සු හැදිලා හිටියෙ 🥺❤️
@himayadewmini2607
@himayadewmini2607 Жыл бұрын
මැඩම් කොහොමද 10 වසර එහෙම විදයාව වගේ විශයන් දුර්වලව ඉදලා 11 වසර ඒ විශය ගොඩ දාගත්තේ කියලා අනෙ මැඩම් කියන්නකෝ....🥺🥺🥺🥺
@vihaginanayakkara6118
@vihaginanayakkara6118 Жыл бұрын
e papere kiyala yt channel ekak thiyenw eke balanna science seminar Hodata terenw
@yenuliwilwalaarachchi4196
@yenuliwilwalaarachchi4196 Жыл бұрын
Thank you so much madam ♥️ godak extra curricular wada karana kenek mamath...😍 e nisa harima watinawa 🙏
@thrukasathsarani086
@thrukasathsarani086 Жыл бұрын
මැඩම් මන් මැයිවල O/L ලියනවා. මට A 8 k ශුවර් ඉංග්‍රීසි S mn mokakda karanna ona. english hadaganna
@kavinduwijesekara6184
@kavinduwijesekara6184 Жыл бұрын
oya padam krala iwrada🙂
@kim_ashi9216
@kim_ashi9216 Жыл бұрын
අනේ... මැඩම් දැන් අපිට තියෙන කාලෙ වගේ පොඩි කාලයකදිද මැඩම් වැඩ පටන් ගත්තෙ. මේ කාලෙ ඇති වෙයි නේද උනන්දු වුනොත් මන් වගෙ පොඩ්ඩක් වැඩ කරපු අයට
@justt.haneul
@justt.haneul Жыл бұрын
Yep, you can do it😊💜 Fighting💜🤜🤛💜
@slwide7507
@slwide7507 Жыл бұрын
ඇයි පොඩ්ඩක් වැඩ කරේ?
@itsme-os6tu
@itsme-os6tu Жыл бұрын
Yessss we cannnnnn!!!! Saranghae💜
@bhagya754
@bhagya754 Жыл бұрын
මැඩම් ඉගෙනගැනීම සහ පාඩම් කිරීම කියන කාරණා දෙකේ වෙනස ගැනත් අපි හරියට ඉගෙනගන්නේ කොහොමද කියල කියලා දෙන්න පුලුවන්ද?
@dimalkakulasinhe5790
@dimalkakulasinhe5790 Жыл бұрын
මැඩම් මැඩම්ගේ ජීවිත කතාව කියන්නකෝ
@thushanipriyanka995
@thushanipriyanka995 Жыл бұрын
Thank you so much ..💐අනිත් episode එක පුලුවන් තරම් ඉක්මනට දෙන්න please...
@isuridissanayaka5702
@isuridissanayaka5702 Жыл бұрын
අනේ මිස් ඉක්මනින් අනිත් වීඩියෝ එක දාන්න තව මාස 4ක් වගේනි තිය්ව්න්නේ අනේ පින් සිද්ද වෙනවා... අනේ ඉක්මනින් දාන්න 😞😞
@manuljibinaya2006
@manuljibinaya2006 Жыл бұрын
මාස 4 ට වඩා adui time eka 😐👍
@dimuthulakmal6879
@dimuthulakmal6879 Жыл бұрын
Masa 2 i
@Ravindu-qh5hs
@Ravindu-qh5hs Жыл бұрын
සියලුම සිසුන්ගේ O/L විද්‍යාව A සිහිනය සැබෑවක් කරන ප්‍රශ්න හා පිළිතුරු දස දහසක් සහිත OL SCIENCE CLASS APP එක DAWNLOAD කර O/L විද්‍යාව A සිහිනය සැබෑවක් කර ගන්න.
@Ravindu-qh5hs
@Ravindu-qh5hs Жыл бұрын
@@dimuthulakmal6879 සියලුම සිසුන්ගේ O/L විද්‍යාව A සිහිනය සැබෑවක් කරන ප්‍රශ්න හා පිළිතුරු දස දහසක් සහිත OL SCIENCE CLASS APP එක DAWNLOAD කර O/L විද්‍යාව A සිහිනය සැබෑවක් කර ගන්න.
@Ravindu-qh5hs
@Ravindu-qh5hs Жыл бұрын
@@manuljibinaya2006 සියලුම සිසුන්ගේ O/L විද්‍යාව A සිහිනය සැබෑවක් කරන ප්‍රශ්න හා පිළිතුරු දස දහසක් සහිත OL SCIENCE CLASS APP එක DAWNLOAD කර O/L විද්‍යාව A සිහිනය සැබෑවක් කර ගන්න.
@Kesharihansi
@Kesharihansi 8 ай бұрын
අනේ මිස් මම ගිය පාර O/L ලියලා රිසාල්ට් ආපු කෙනෙක් මිස් මම ජිවිතේ එක පාරක් වැරදුන කෙනෙක් මම ආයෙත් O/L මුල ඉදන්ම පටන්ගන්න කියලා හදන්නේ මට තේරේන්නැ මිස් මම කොතනින් පටන් අරන් කොතනින් ඉවර කරන්නද කියලා මමත් මිස් වගේම හැම විෂයකටම දුර්වලයි දැන් මම ආයේත් කොහොමද මිස් O/L විභාගේ පාස්වෙන්න කරන්න ඔනේ
@nipu2139
@nipu2139 Жыл бұрын
බොහොම ස්තූතියි මිස් .❤️💫මේ වගේ ගොඩක් වැදගත් වීඩියෝ දානවට💚♣️
@user-ox1wp9ze6z
@user-ox1wp9ze6z 7 ай бұрын
මම ක්‍රීඩා කරන ළමයෙක්.දැන් මම ඉන්නෙ 7 වසරෙ 3වන වාර ඉගෙන ගෙන.2024 මම 3වන වාරෙ ලිව්වාට පස්සෙ මම 8 වසරට යනවා. මට ඕන ක්‍රීඩා කරන වත් එක්කම ඉගෙන ගන්න.මොකද මම ක්‍රීඩාව ට කැමති වගේම හරි දක්ෂයි.මට ඒ 2ම සාර්ථක කර ගන්න පුළුවන් විදිහක් මැඩම්ට කියලා දෙන්න පුළුවන් ද? මැඩම්ට ගොඩක් පින් ලැබේවි.❤❤❤
@priyanthakarannagoda3603
@priyanthakarannagoda3603 Жыл бұрын
මැඩම්, මෙහෙමයි මම O/L ලිවුවෙ.. 7 වසරෙ මුල් මාසෙදිම ඉස්කෝල ජීවිතේ නවත්වන්න වුනා හේතුවක් නිසා, ආයෙ අවුරුදු ගානකට පස්සෙ10 වසර සහ 11 වසර අවුරුදු 2 ටියුෂන් ක්ලාස් ගිහින් ප්‍රයිවට් ඉල්ලල විබාගෙ ලිවුව, S දෙකයි C තුනකයි රිසාල්ට්ස් එකක් ආවෙ මැඩම් 😥
@ladyboss767
@ladyboss767 Жыл бұрын
මේ මාස 3ට කරගන්න පුලුවන් වෙයි නේද මැඩම්. මමත් විවිධ subjects වල lessons ගොඩක හිරවෙලා ඉන්නේ මැඩම්.
@S_S20063
@S_S20063 Жыл бұрын
මමත් යාලු 🥲
@chathuraireshawedding5736
@chathuraireshawedding5736 Жыл бұрын
Mamth😥
@saku1560
@saku1560 Жыл бұрын
me too 😪
@amashanethmini617
@amashanethmini617 Жыл бұрын
Math 🥲
@nethushinimsandi445
@nethushinimsandi445 Жыл бұрын
Mamath 🙁💔
@behirofficial6559
@behirofficial6559 Жыл бұрын
මැඩම් al කරපු විදිහ සබ්ජෙක්ට් ගැන පාඩම් කරපු විදිහ ගැන වීඩියෝ එකක් ගේන්නකො
@sasinduprageeth3696
@sasinduprageeth3696 Жыл бұрын
බොහොම ස්තූතියි මැඩම් ❤️‍🔥
@piyumihansika7166
@piyumihansika7166 Жыл бұрын
අනේ මැඩම් මම මේ පාර O/l ලියන්න ඉන්නේ මේ මාස තුන හරියට වැඩ කරානම් A9 ගන්න පුලුවන්ද මැඩම්... 🥺🥺
@Pp480
@Pp480 Жыл бұрын
🥺🥺🥺🥺🥺
@lochidais2597
@lochidais2597 Жыл бұрын
Kawadda O/L thiyenne
@piyumihansika7166
@piyumihansika7166 Жыл бұрын
@@lochidais2597 මැයි 13 🥺
@lochidais2597
@lochidais2597 Жыл бұрын
@@piyumihansika7166 ehemada math me sare O/L mahansi wela Wada karamu oyata puluwan
@piyumihansika7166
@piyumihansika7166 Жыл бұрын
@@lochidais2597 🥰🥰
@ravinduanushka_vehicle
@ravinduanushka_vehicle Жыл бұрын
That's so kind of you . Have a great day.👍👍
@sachiya9215
@sachiya9215 Жыл бұрын
ගොඩක් වටිනවා ටිච ඔයාගේ උපදේස් බොහොම ස්තුතියි මිස් ❤️😊
@bpeduruarachchi8832
@bpeduruarachchi8832 Жыл бұрын
ගොඩක් වටිනවා 👍❤️
@chamathkasanjulee4436
@chamathkasanjulee4436 Жыл бұрын
A/L walatath video ekak madam 💗🌸
@tharuliwickramasingha2986
@tharuliwickramasingha2986 Жыл бұрын
Thank you So much Madam ❤️ මේ වීඩියෝ එකම අපිට motivation එකක්. Waiting for next episode 🥺
@gaveenillanghasingha1692
@gaveenillanghasingha1692 9 ай бұрын
හොද positive වීඩියෝ එකක් 💪
@darshikaiakmali8385
@darshikaiakmali8385 Жыл бұрын
ගොඩක් වටිනවා මැඩම්ගේ අදහස් .ගොඩක් පින්
@7notes358
@7notes358 Жыл бұрын
Man වගේ thawa කෙනෙක් ඉන්නවා kiwwama danena sthuta
@sashithsasanga
@sashithsasanga Жыл бұрын
හැමදාම ඔයාගේ වීඩියෝ බලනවා ටීචර් අක්කි ආදරෙයි ගොඩක් ❤️
@SnehaJayasinghe
@SnehaJayasinghe Жыл бұрын
Thank you very much madam...🙏 Aththtma mage O/L exam ekata me vedio ek godak watinwa...😀❤️
@kaveesha_savindi
@kaveesha_savindi Жыл бұрын
A/l වලටත් වීඩියෝ එකක් දාන්න මැඩම් 🥺❤️
@sriyanichandralatha7612
@sriyanichandralatha7612 Жыл бұрын
ඔව් මටම කියනව වගෙ මමත් එහෙමයි පාඩම් කරන්න කිසිම උනන්දුවක් නෑ කම්මැලියි එත් විබහගෙට තව මාසයයි😥😥
@Janu-cm3cq
@Janu-cm3cq Жыл бұрын
Madam විභාගය සඳහා සූදානම් වෙනකොට දැනගත යුතු රහස් මොනවාද විභාග රහස්
@dammikanishan8806
@dammikanishan8806 Жыл бұрын
Madam, math padam karanne teacher kenek teach karanava vage saddeta kiyavamin tamai. I'am grade 9, but on year next april after that grade 10. Me venakal man tama amatara panti gihin na, 5 shishatvayata mata 147. Me venakal hama sabject 1 katama 90 ta vadiya marks aran ( English harunama) class 1 first. i like learn English, mage target 1 hama sabject 1 tama "A" 😍 Mamath poth gullek nam nemei hode😁 i'am all rovnder. Thank's for your Advaises
@tvsanuofficial
@tvsanuofficial Жыл бұрын
Miss kiyanna karanna DeWalt apita mara widihata watinawa mn Inna dan mattamanam mara adu lakunaka inne ETH man o/l walata A-9 gannawamayi. Miss ta godak pin
@shamalikumari1343
@shamalikumari1343 Жыл бұрын
මැඩම් average ළමයෙක්ටත් වඩා දුර්වලවනේ හිටියා කිවුවේ කොහොමද මැඩම් ගණිතය විෂය හදා ගත්තේ කෙටි කාලයක් තුල ඒ ගැනත් කියන්නකෝ මැඩම්
@itsme-os6tu
@itsme-os6tu Жыл бұрын
Oyath meh para OL da? Mn video ekak ewnnm eka blnna. Eke widihata note down krla eh tika cover krgaththoth eka support wei kiyala hithnw. kzbin.info/www/bejne/qWTJYWyQfJihn6s Meka bln
@shamalikumari1343
@shamalikumari1343 Жыл бұрын
Thank you
@shamalikumari1343
@shamalikumari1343 Жыл бұрын
Oyath me para O/L liyana ekkenekda
@itsme-os6tu
@itsme-os6tu Жыл бұрын
@@shamalikumari1343 owww math may wala liyanawa
@user-of9tz8si2r
@user-of9tz8si2r 6 ай бұрын
Thank you mis😊
@arlxn7594
@arlxn7594 Жыл бұрын
100% akka vage mamath 💥
@Slmotorcraft
@Slmotorcraft Жыл бұрын
3:58මේ වීඩියෝ එක බලන මගේ හිතත් කලබලයි. ඒ නිසා මං තීරණය කලා මේ වීඩියෝ එක නොබලා අහගෙන විතරක් ඉන්න 😢
@coverswithashenalwis4650
@coverswithashenalwis4650 Жыл бұрын
මම නම් කලින් දවසේ පාඩම් කරලා ලිව්වේ. A8, B1
@malithpramoda7567
@malithpramoda7567 Жыл бұрын
ගැම්මක්
@pramudithalochani8623
@pramudithalochani8623 Жыл бұрын
Thank you මැඩම් 💖
@user-qb8wq4lt1t
@user-qb8wq4lt1t 7 ай бұрын
බොහොම ස්තුතියි ❤❤
@kavindya123
@kavindya123 Жыл бұрын
අනේ මැඩම් කාලසටහනක් දෙන්නකෝ Grade 10
@AjanthaNandani
@AjanthaNandani 2 ай бұрын
අනි අක්කි ගනන් වලට හොදට ලකුණු ගන්න වැඩ කරන්න ඕනෙ කොහොමද අක්කි පිලිස් කියන්නකො o/L වලට
@nipunathennakoonofficial
@nipunathennakoonofficial Жыл бұрын
මං අක්කෙ කියලා කිව්වාට කමක් නෑ නේද මැඩම් 😊 මැඩම් කියනවට වඩා අක්කා කියන එක ලගයි වගේ දැනුනා එකයි මැඩම් ❤😊
@ruwannishshanka3280
@ruwannishshanka3280 Жыл бұрын
Madam mama me paara ol liyannne Mata oni A9 danna aasai mama lecturer kenek wenna 👩‍🎓 Ekata madamge video eka godak watinawa... Thank you so much 💗
@yasankamuthumini1020
@yasankamuthumini1020 Жыл бұрын
Madam mn O/L 2022 kenek madam danata English valata mata thiyenne lakunu 45i madamකොහොමද 45 හෙන් 75 කට මාස 3න් වැඩිකර ගන්නෙ 🥺. Madam puluwan nam ලකුණු වැඩි කරගන්න ක්‍රම ටිකක් තියෙන video ekak upload karannako madam ..❤️ madam oya karanne loku udawwak . මගේ ජීවිතේ ලොකු කඩයිමක් තමයි English මැඩම් පුළුවන්නම්. අපිට උදව් කරන්න .🥺
@vihaginanayakkara6118
@vihaginanayakkara6118 Жыл бұрын
Papers karanna
@yasankamuthumini1020
@yasankamuthumini1020 Жыл бұрын
@@vihaginanayakkara6118 thank you ❤️☺️ papers karava anith subjects aul nh English thama 🥺
@qweawe5573
@qweawe5573 Жыл бұрын
@@yasankamuthumini1020 bn papers karahn palaweni paper ekta 40n 38 k withr ganna ona palweni eke thiyena motice eka liyanna hodt practice weyn eka lesi ekama widihakata liynna practice wenna ethkot35 k ganna bari na lesi ithuruwa ithin gemal gahnna ona copiyak hari gahpn🙂
@yasankamuthumini1020
@yasankamuthumini1020 Жыл бұрын
@@qweawe5573 ❤️☺️ thank you ❤️☺️👍
@vihaginanayakkara6118
@vihaginanayakkara6118 Жыл бұрын
English wala hamaparama ena ewa tiyenwne ewa karl sure karaganna past paper tika karannko ethokota puluwan . Bayawenna epaa
@nayanasubhashini6583
@nayanasubhashini6583 Жыл бұрын
මැඩම් ඉක්මනට අනිත් වීඩියෝ එක දෙන්නකෝ.තව මාස 2යි.
@samanthakumara2317
@samanthakumara2317 Жыл бұрын
අනෙ මිස් මන් ඉන්නෙ 10 වසරෙ(2023=11) මට තව මාස 11 තියෙන්නෙ පාඩම් කරන්නෙ කොහොමද?
@hasnoonmusnitha7345
@hasnoonmusnitha7345 Жыл бұрын
We need english subtitles and bohoma sthuthi akki. Me video eka mata godak udhav venava
@hirushashamika5403
@hirushashamika5403 Жыл бұрын
miss kiyapudhe matath godakvadhagath matatheruna mama kohomadha o\l vibahagaya liyanna onekiyala
@nishandshandrika4290
@nishandshandrika4290 Жыл бұрын
Marama watina vedio ekak medam
@pahandi788
@pahandi788 9 ай бұрын
Thank you miss .❤️❤️ miss amma kenek vage manasata sahanayak laba denava...missta budu saranai
@hasinipabasara1292
@hasinipabasara1292 Жыл бұрын
Mam,Plz මට ගණන් කරගන්න විදියක් කියල දෙන්න ,මන් ගණන් බැරුව නෙමි මට කියලා දෙනකොට ගාණ හොදට තේරෙනවා ,අබ්‍යාසත් එවෙලෙම කරන්න පුලුවන් මේ තත්වෙ මන්මයි හදාගත්තෙ,ඉස්සර මෙහෙමත් බෑ ,මට තව මාස 3යි තියෙන්නෙ ,Madm මන් ඉස්සර ගණන් පෙපර් කරෙ නෑ දැන් පන්ති වලින් කරාට පස්සෙ තමයි තේරෙන්නෙ papers කරන්න ඔන කියාලා ඒත් මට ගණන් වලට w හරි S එකක් ඇයිද කියලා හිතාගන්න බෑ ,මන් පන්තිවල ගෙදර ඇවිල්ලා ගණන් කරනවා ඒත් ලකුනු නෑ plz madam ඒකට ක්‍රමයක් කියන්නකො තව වැඩි කල් නෑ මට ඒක හදාගන්න 🙏
@vihaginanayakkara6118
@vihaginanayakkara6118 Жыл бұрын
ගනන් වලට තියෙන බය නැති කරගන්න ඔයාට පුලුවන් කියලා හිතන්න හැමතිස්සෙම past paper karala ඔයාට වැරදුනු තැන් බැරි තැන් ඒවා ඔක්කොම compete කරලා Anit එකට යන්න . ඔයාට ඇති තරම් කාලය තියෙනව.
@hasinipabasara1292
@hasinipabasara1292 Жыл бұрын
@@vihaginanayakkara6118 thnq you ❤️☺️
@pabasararathnayaka.official
@pabasararathnayaka.official Жыл бұрын
madam oya podi kale kyanne,mn dn inna videha.madamge life story eken bagayakma mge life eke thiyenawa😅..harima sathutui madamge video hambuna ekata😍.e gana mn vishwayata sthuthi vantha vemi😍
@sub-zero9354
@sub-zero9354 Жыл бұрын
මට තව මාසයයි මමත් ගොඩාක් දුර්වලයි මට ගොඩ දාගන්න පුලුවන් වෙයිද
@gayan789456
@gayan789456 Жыл бұрын
Professor, can you make video regarding to your research experience.?
@usnirosha1168
@usnirosha1168 Жыл бұрын
Madam godaak thanks me vedio eka mechchara ikmanata karata 🥰❤️madm godaak lassanayi aththatama nihathamani . Guna garuka Hoda pudgalayek man dakapu...... Mama asayi madam wage wenna🥰🥰madamge gathi guna ekathu karaganna mage jiwitheetath❤️☺️
මාස 2න් A9ක් ගන්න විදිහ - 9A's in 2 Months - Exam Secrets
24:26
Parenting hacks and gadgets against mosquitoes 🦟👶
00:21
Let's GLOW!
Рет қаралды 12 МЛН
Harley Quinn lost the Joker forever!!!#Harley Quinn #joker
00:19
Harley Quinn with the Joker
Рет қаралды 27 МЛН
Meet the one boy from the Ronaldo edit in India
00:30
Younes Zarou
Рет қаралды 13 МЛН