KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
O/L Buddhism/daham eliya-grade 11- lessen 02. Rev.kolugala Wajiragnana thero (BA-MA-Bed-Med)
29:17
O/L Buddhism/daham eliya-grade 11- lessen 03. Rev.kolugala Wajiragnana thero (BA-MA-Bed-Med)
49:05
أختي الشريرة تزعجني! 😡 استخدم هذه الأداة #حيلة
00:24
How many people are in the changing room? #devil #lilith #funny #shorts
00:39
How Much Tape To Stop A Lamborghini?
00:15
快乐总是短暂的!😂 #搞笑夫妻 #爱美食爱生活 #搞笑达人
00:14
O/L Buddhism/daham eliya-grade 11- lessen 01. Rev.kolugala Wajiragnana thero (BA-MA-Bed-Med)
Рет қаралды 121,034
Facebook
Twitter
Жүктеу
1
Жазылу 35 М.
daham eliya
Күн бұрын
Пікірлер: 347
@pramoth8023
3 жыл бұрын
ගොඩක් වටීනවා හාමුදූරුවනේ, ඔබ වහන්සේ නිදූක් වී නීරොගී වේවා !
@dahameliya
3 жыл бұрын
තෙරුවන් සරණයි
@finncollins5696
3 ай бұрын
@@dahameliya wal kariya . tho pettah wala ganika madamak run krnwa neda. kari baudda higana balla.
@dilsarashehan8689
3 жыл бұрын
මෙ කරන දැනූම් දානය ඔබ වහන්සේට නිර්වානබොදයටම හෙතු වෙවා
@ganganipramukha1148
3 жыл бұрын
🍁ඔබ වහන්සේට ගොඩක් පින්!!! 🍁අප හැම දෙනාම නිදුක් නීරෝගී සුව පතනවා!!! 🙏🌼🌺
@niranjankavinda5123
3 жыл бұрын
ඇත්තටම ගොඩක් හොදට තේරුනා අපෙ හාමුදුරුවනේ... ඉස්කෝලේ උගන්නනවට වැඩිය හොදට තේරුනා ... මේ වෙලාවෙ විදිහට වටිනවා. හාමුදුරුවන්ට තුනුරුවන් සරණයි.
@dahameliya
3 жыл бұрын
අපි ඉක්මනින් නැවත නවතපු තැනින් පටන් ගන්නවා දිගටම ඉන්න තෙරුවන් සරණයි
@wasanthakumara4275
3 жыл бұрын
ගොඩාක් පිං හාමුදුරුවනේ පාඩම හොදට තේරුණා.. ඔබ වහන්සේට ගොඩක් පිං
@asankakumara8684
3 жыл бұрын
අපෙ හාමුදුරුවනේ ඔබතුමා ට පිං 🙏 ඉස්කෝලේ නැති ඒකෙ ඉගැන්නුවාට අපිට සාධු සාධු🙏🙏
@dahameliya
3 жыл бұрын
හොදයි තෙරුවන් සරණයි
@anuthmigaspe5904
3 жыл бұрын
ගොඩක් පින් හාමුදුරුවනේ 🙏
@dahameliya
3 жыл бұрын
තෙරුවන් සරණයි
@welogcrush9577
2 жыл бұрын
🙏🙏ගොඩක් වටීනවා හාමුදූරුවනේ, ඔබ වහන්සේ නිදූක් වී නීරොගී වේවා !
@Bandara8911
2 жыл бұрын
ගොඩක් පින් හාමුදුරුවනේ පාඩම හොදට තේරුනා 🙏🙏
@hansikakumari4502
3 жыл бұрын
ගොඩාක් පින් අපෙ හාමුඩුරුවනෙ ......පාඩම හොඳට තෙරුනා
@chirathrathnayake2616
3 жыл бұрын
අනේ අපේ හාමුදුරුවනේ... ඔබ වහන්සේට බොහෝම පින්.... ඉතාම අලංකෘත ලෙස පාඩම විග්‍රහ කිරීම සම්බන්ධයෙන්.... ඔබ වහන්සේට නිදුක් නිරෝගී බව ප්‍රාර්ථනා කරනවා... තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
@dahameliya
3 жыл бұрын
හොදයි තෙරුවන් සරණයි
@purnimasanjeewani4349
2 жыл бұрын
ඉතා වටිනවා.හොදට කියලා දෙනවා හාමුදුරුවන්.බුදු සරනයි
@nishanthakumara2769
Жыл бұрын
ගොඩක් පිං හාමුදුරැවනේ හාමුදුරුවෝ කියාදෙන විදියට හොදට තේරුණා 🙏🙏🙏
@Nilrukshi
2 жыл бұрын
ඔබ වාහන්සෙට බොහොම පින් හමුදුරුවනේ🙏🙏
@dahameliya
2 жыл бұрын
හොදයි තෙරුවන් සරණයි
@AVISHKANADESHA
7 ай бұрын
2023 mn okoma padam goda dagatthe me hamudurawange chanal eken ❤❤❤❤ budu saranai !!!
@dahameliya
6 ай бұрын
සතුටුයි.තෙරුවන් සරණයි
@finncollins5696
3 ай бұрын
buduwa kyne ammawa mara gena ipdaunu wal higannek>>//
@AVISHKANADESHA
3 ай бұрын
@@finncollins5696 🫢🫢😸 mokkda me
@finncollins5696
3 ай бұрын
@@AVISHKANADESHA anit agam wakata buduwage pinnayo tika apahasa krnwa neda> unte meka daduwamak./////
@kalanapunarjith1624
3 жыл бұрын
බොහොම ස්තූතියි අපේ හාමුදුරුවන්ට...🙏 පාඩම හොඳට තේරුණා...
@dahameliya
3 жыл бұрын
හොදයි තෙරුවන් සරණයි
@DulaniNilmini-n4k
21 күн бұрын
ගොඩක්ම වටීනවා හාමුදුරුවනේ ඔබ වහන්සේ නිදුක් වී නිරොගී වෙවා
@krishankushalya5536
2 жыл бұрын
Oba wahanse ugannana de godak watinawa . Hondata therenawa ugannana de . Oba wahanse niwan dakindama one . Nirwanayatama langa wewa
@nethiduirosh5849
3 жыл бұрын
Mata hodata padama theruna . Hamuduruwane theruwan saranai . 🙏🙏
@dahameliya
3 жыл бұрын
සතුටුයි තෙරුවන් සරණයි
@丅-e9r
3 жыл бұрын
බොහෝම ස්තුතියි👌👍 හාමුදුරුවනේ ✨️ නිදුක් නීරෝගී සුව පතනවා ☸️🛐
@anthoniyosherif6831
2 жыл бұрын
Palayan
@kavinduanuhas6955
2 жыл бұрын
@@anthoniyosherif6831 adooo gon harak moda musalayo
@kavinduanuhas6955
2 жыл бұрын
kathakaranna igena ganin
@IndrajithJ816
3 жыл бұрын
ගොඩක් පින් අපේ හමුදුරුවනේ🙏🙏🙏
@wijayanthijayasooriya7034
4 жыл бұрын
Budu saranai. I hope to inform about this video to our school system.
@MalithiMalithi-k3o
3 ай бұрын
Hiiii
@MalithiMalithi-k3o
3 ай бұрын
Hiiii
@hidorakaix3j
3 ай бұрын
@@MalithiMalithi-k3o hi hi😇
@pradeepranasinghe3780
4 ай бұрын
ඉතා පැහැදිලියි අපේ හාමුදුරුවනේ. ඔබවහන්සේට ගොඩාක් පිං 🙏🙏🙏
@dahameliya
4 ай бұрын
තෙරුවන් සරණයි.
@gamingwithcleversl3507
2 жыл бұрын
සුපිරියටම තේරුනා අපේ හාමුදුරුවනේ බොහෝම පිං මේ වගෙ දේවල් කරනවට👃👃👃👃👃
@QUIN_N
Жыл бұрын
Godak pin hamuduruwane padama hodata therum giya 🙏🏻🙏🏻🙏🏻🙏🏻.....
@rumethdesilva2632
Жыл бұрын
මම මේ පාර o/l ලියන්න ඉන්නේ .හරි ම සරලව කියලා දෙනවා..දීර්ඝායුෂ ලැබේවා.....
@sanuliruhansa2594
Жыл бұрын
ඇත්තටම ගොඩක් හොදට තේරුනා අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේට ....ගොඩක් පින්!!
@dahameliya
Жыл бұрын
තෙරුවන් සරණයි
@DVS1987
Жыл бұрын
ඔබ වහන්සේට තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා
@dahameliya
Жыл бұрын
තෙරුවන් සරණයි
@gayanierandika1786
3 жыл бұрын
ස්තුතිය හාමුදුරුවනේ...
@heshanmaleesha9993
3 жыл бұрын
ගොඩක් පින් හාමුදුරුවනේ! මේ විදිහට අපිට උදව් කරනවට. තෙරුවන් සරණයි !
@dahameliya
3 жыл бұрын
හොදයි තෙරුවන් සරණයි
@gayaniwijethunga4479
3 жыл бұрын
hodata theruna hamuduruvane ..theruvan saranai🙏🙏🙏🙏
@dahameliya
3 жыл бұрын
තෙරුවන් සරණයි
@hirunihansamali4361
4 жыл бұрын
හොදට තේරෙනවා අපෙ හාමුදුරුවන! ඔබ වහන්සේට දීරඝායු වේවා!🙏🙏🙏
@dahameliya
4 жыл бұрын
සතුටුයි මේ සැරේ O/L විභාගය ලියනවද
@hirunihansamali4361
4 жыл бұрын
@@dahameliya ඔව් හාමුදුරුවනේ
@sithumnimesh8485
3 жыл бұрын
Ow hamuduruwane hodata therenawa
@akilasonal4527
2 жыл бұрын
ඔබ වහන්සේට ගොඩක් පින්🙏
@thironchaminda5933
3 жыл бұрын
ගොඩක් පිං හාමුදුරුවනේ හොදට පාඩම තේරුනා🙏
@shashinsensandu7937
3 жыл бұрын
අනේ හාමුදුරැවන්ට ගොඩක් පින් ස්කෝලෙ කරනවට වඩා හොදට පාඩම තේරුම් ගියා 🙏🙏
@dilinisandarenu8607
2 жыл бұрын
ඔව් හාමුදුරුවනේ
@upekshachathurangi4859
7 ай бұрын
ගොඩාක් වටිනවා හාමුදුරුවනේ....ගොඩාක් පින් ඔබ වහන්සේට❤️
@dahameliya
7 ай бұрын
තෙරුවන් සරණයි
@yasirukodikara9471
3 жыл бұрын
ඔබ වහන්සේට බොහොම පින්🙏🙏🙏🙏🙏
@dahameliya
3 жыл бұрын
තෙරුවන් සරණයි
@chathumidewmini2306
2 жыл бұрын
ගොඩාක් පින් අපෙ හාමුඩුරුවනෙ -.පාඩම හොඳට තෙරුනා🙏🙏
@dahameliya
2 жыл бұрын
තෙරුවන් සරණයි
@shenudishenu8132
2 жыл бұрын
Godak pin hamuduruvane🙏🙏
@rashindutharushika2275
3 жыл бұрын
ගොඩාක් පිං හාමුදුරුවනේ පාඩම හොදට තේරුණා.
@senekarankethmi4124
3 жыл бұрын
හොදට තෙරුනා හාමුදුරුවනේ ඔබ වහන්සේට පතන බෝදියකින් නිවන් සුව අත්වේවා
@senekarankethmi4124
3 жыл бұрын
@@r2fnoteya698tnx
@DD11-k6o
3 жыл бұрын
Meee wagee thanakawath wadagath widiyata hasirenna....plz..🗣️🗣️🗣️
@LKFILMS424
3 жыл бұрын
හොදට තේරුණා හාමදුරුවනේ ගොඩාක් ස්තූතියි තෙරුවන් සරණයි හාමුදුරුවනේ
@dahameliya
3 жыл бұрын
තෙරුවන් සරණයි
@prabakran-d6s
Жыл бұрын
ම
@Bimseth_R
3 жыл бұрын
තෙරුවන් සරණයි..හාමුදුරුවනේ...මට හොදට පාඩම තේරුණා..තනියම පාඩම් කරනවට වඩා...මේ විදියට කරන කොට ගොඩාක් මතක හිටිනවා...මම දිගටම මේ channel එකත් එක්ක රැදිල ඉන්නව...තෙරුවන් සරණයි.....🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dahameliya
3 жыл бұрын
තෙරුවන් සරණයි
@Sithu-p2i
2 жыл бұрын
Theruwan saranai ape hamuduruwane🙏🙏godak pin oba wahanseta
@dahameliya
2 жыл бұрын
තෙරුවන් සරණයි
@SandunTharanga-ov9ri
4 ай бұрын
Godak hodata theruna budu saranai hamuduruwane
@dahameliya
4 ай бұрын
තෙරුවන් සරණයි.
@Himnsagms
3 жыл бұрын
Ane ගොඩක් pin oba ඔබ වහන්සේ ta
@dahameliya
3 жыл бұрын
තෙරුවන් සරණයි
@randew7797
2 жыл бұрын
ගොඩක් පින් අපේ හාමුදුරුවනේ හොදට තේරුනා පාඩම
@dahameliya
2 жыл бұрын
තෙරුවන් සරණයි
@methmenimaheesha9893
3 жыл бұрын
Theruvan saranai hamuduruvane. Obavahanseta Kodak pin. Theruvan saranai
@dahameliya
3 жыл бұрын
දිගටම බලන්න යාලුවන්ටත් කියන්න තෙරුවන් සරණයි
@pawanipawani2041
2 жыл бұрын
ගොඩක් පින් අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏
@dahameliya
2 жыл бұрын
තෙරුවන් සරණයි
@upulekanayaka156
2 жыл бұрын
ස්තුතියි අපෙ හමුඋුරැවනේ
@asini618
3 жыл бұрын
Oba wahanse pahadiliwa kiyala denawa.niduk neerogi suwaya ath wewa.
@dahameliya
3 жыл бұрын
හොදයි තෙරුවන් සරණයි
@gethminguwanaka4633
3 жыл бұрын
බොහොම ස්තූතියි හාමුදුරුවනේ.ගොඩක් පින් හාමුදුරුවනේ 🙏
@dahameliya
3 жыл бұрын
තෙරුවන් සරණයි
@BTSARMY-ge5no
2 жыл бұрын
Godak watina padamak 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 Tharuwan saranai
@BTSARMY-ge5no
2 жыл бұрын
🙏
@PaBaYa_04
3 жыл бұрын
ස්තූති හාමුදුරුවනි....හොදට තේරෙනවා...තෙරුවන් සරණයි...
@dahameliya
3 жыл бұрын
සතුටුයි තෙරුවන් සරණයි
@tarangagayasundara6063
2 жыл бұрын
🌼😊 Garu Hamuduruvane oba vahanseta pin obavahanse therum karala dena vidiha hodata vatahenava oba vahanseta pin apita mehema padam therum karala denavata 😊🌼
@mahasonayt6125
2 жыл бұрын
හොදට තේරුනා අපේ හමුදුරුවනේ තෙරුවන් සරනයී
@dahameliya
2 жыл бұрын
තෙරුවන් සරණයි
@jananiamasha1740
3 жыл бұрын
Namo Buddaya ....! Theruwan Saranai Ape hamuduruwane ..!
@dahameliya
3 жыл бұрын
තෙරුවන් සරණයි
@deepaninissanka8550
2 жыл бұрын
හාමුදුරුවන් ගේ video හැමදාම වගේ මම බලනවා මේ සැරේ මට බුද්ධ දර්මය ට ලකුණු 97 ක්ම තියෙනවා
@samanhettiarachchi1223
3 жыл бұрын
theruwan saranai hamuduruwane obawahanse me karana deya ithama watinawa
@dahameliya
3 жыл бұрын
තෙරුවන් සරණයි
@aveesong8203
2 жыл бұрын
ගොඩාක් වටිනවා අපේ හාමුදුරුවනේ
@dahameliya
2 жыл бұрын
බුදු සරණයි
@N3o_xd
3 жыл бұрын
ස්තූති හාමුදුරුවනි,ලොකු උදව්වක්🙏🙏🙏
@dahameliya
3 жыл бұрын
තෙරුවන් සරණයි
@izzyquinn5133
2 жыл бұрын
Theruwan saranai hamuduruwane... padama hodata theruna
@dahameliya
2 жыл бұрын
තෙරුවන් සරණයි
@BILANPREBODH
28 күн бұрын
මම මෙ මර්තු වල විබහාගෙට ඉන්නවා ගොඩක් හොදට තෙරෙනවා මට එක පඩමක් දෙතුන් පරක් බැලුවම කට පඩම් ❤❤බුදු සරණයි❤❤🎉🎉💕💕
@DD11-k6o
3 жыл бұрын
Godak watinawa hamuduruwanee..mewage wadak mee wage kaleka karapu eka....
@dahameliya
3 жыл бұрын
තෙරුවන් සරණයි
@sanuthinimsadi1591
2 жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ... කියලා දෙන දේවල් හොදට තේරුණා🙏🙏🙏🙏
@dahameliya
2 жыл бұрын
තෙරුවන් සරණයි
@ben10ultimatealien20
2 жыл бұрын
පැහැදිලිව කියලා දෙනවා. ගොඩක් පිං හාමුදුරුවනේ
@dahameliya
2 жыл бұрын
හොදයි තෙරුවන් සරණයි
@todaykitchen3368
3 жыл бұрын
Bohoma sthuthi wadagath dewal godak danagaththa
@dahameliya
3 жыл бұрын
හොදයි තෙරුවන් සරණයි
@chandramalani1436
Жыл бұрын
ස්කොලෙ ට වැඩිය , හාමුදුරුවෝ කරන කොට හොදට තෙරෙනො , හාමුදුරුවෝ න්ට තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏
@kuwaitstar8025
3 жыл бұрын
ගොඩක් පින් හමුදුරුවන්ට.
@dahameliya
3 жыл бұрын
තෙරුවන් සරණයි
@sadeepamex1710
2 жыл бұрын
Hodata theruna hamuduruvane......☸️☸️☸️☸️
@ruwaniwasana4556
2 жыл бұрын
තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏
@ruwaniwasana4556
2 жыл бұрын
ගොඩක් පින් ඔබ වහන්සේට .... 🙏🙏
@omeshamalshani9203
3 жыл бұрын
ගොඩක් හොදයි හමූදූරුවනෙ 🙏..... බුදු සරණයි!........🙏🙏
@bamunusighaarachchi1201
3 жыл бұрын
ගොඩාක් පින් හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dahameliya
3 жыл бұрын
තෙරුවන් සරණයි
@MalithiMalithi-k3o
3 ай бұрын
Godak pin hamuduruwane hodata theruna
@Abishek-q1c
3 жыл бұрын
─🙏─☺තෙරුවන් සරනයි හාමුදුරුවනේ ........... බොහොම පින්..
@dahameliya
3 жыл бұрын
තෙරුවන් සරණයි
@gaganikaveesha9414
3 жыл бұрын
Godak pin hamuduruwanee.asa hithenna kiyala denawata
@dahameliya
3 жыл бұрын
හොදයි තෙරුවන් සරණයි
@janijani7830
3 жыл бұрын
Godak pin hamuduruvane❤❤😀😀😀🙏🙏🙏🙏
@dahameliya
3 жыл бұрын
තෙරුවන් සරණයි
@akashsupun7232
3 жыл бұрын
@@dahameliya 🙏🙏🙏
@agra6317
3 жыл бұрын
godak pin hamuduruwane.me kale hatiyata godak watinawa.........
@dahameliya
3 жыл бұрын
හොදයි තෙරුවන් සරණයි
@dewmidinithini3377
2 жыл бұрын
Godak pin hamuduruwne
@SenuriMekala
7 ай бұрын
හාමුදුරුවනෙ ගොඩාක් පින් සි එකෙ ඉදිය මන් බි එකට ආවා දැන් මට එ එකක් තියෙයි හාමුදුරුවනෙ ගොඩාක් වැදගත් කරුනු වගෙම පැහැදිලි
@dahameliya
7 ай бұрын
තෙරුවන් සරණයි
@waththegedarasuchintha640
3 жыл бұрын
Pin sidu wenawaa..oba wahanseta
@shanikawickramasinghe4624
3 жыл бұрын
තෙරුවන් සරණයි හාමුදුරුවනේ........🌸🍃
@dahameliya
3 жыл бұрын
තෙරුවන් සරණයි
@SugiwaSugiwa-s7p
4 ай бұрын
Godak pin ape hamuduruvane
@dahameliya
4 ай бұрын
තෙරුවන් සරණයි.
@වල්පල්-ද7ණ
2 жыл бұрын
ගොඩක් පින් හාමුදුරුවනේ
@dahameliya
2 жыл бұрын
තෙරුවන් සරණයි
@nishokasandaruwan4105
8 ай бұрын
Sadu sadu 🌸🌼
@chamithchamith202
3 жыл бұрын
teruvan saranayi hamuduruvane
@dahameliya
3 жыл бұрын
තෙරුවන් සරණයි
@nethmiumaya1449
3 жыл бұрын
hamuduruvane hadata padama theruna theruvan saranayi 🙏🙏🙏
@dahameliya
3 жыл бұрын
තෙරුවන් සරණයි
@sltech2027
3 жыл бұрын
Godak pin ape hamuduruwane.
@malindunimsara128
3 жыл бұрын
godak hodata theruna hamuduruwane
@gaganasamarasingha7622
2 жыл бұрын
හොදටම තේරුම් ගියා හාමුදුරුවනේ,
@dahameliya
2 жыл бұрын
හොදයි තෙරුවන් සරණයි
@lakshani1651
3 жыл бұрын
Budusaranai... sadu
@dahameliya
3 жыл бұрын
බුදු සරණයි
@antsproductions5630
3 жыл бұрын
තෙරුවන් සරණයි හාමුදුරුවනේ 🙏🙏🙏
@dahameliya
3 жыл бұрын
තෙරුවන් සරණයි
@ushaniherath1905
3 жыл бұрын
Theruwan saranai hamudururuwane padama hodata theruna
@dahameliya
3 жыл бұрын
බුදු සරණයි
@sithumnimesh8485
3 жыл бұрын
Yas of course
@sasankadissanayake6946
Жыл бұрын
ගොඩක් පිං හාමුදුරුවනේ 🙏
@dahameliya
Жыл бұрын
තෙරුවන් සරණයි.2023 O/L ලියන දරුවන් වෙනුවෙන් group එකක් හදනවා.කැමති දරුවන් 0773762229 මාගේ whatsApp අංකයට නම/පාසල සදහන් කර පණිවිඩයක් එවන්න.
@sasankas7668
2 жыл бұрын
Budu sarani🙏🙏
@ayeshdilshan5843
3 жыл бұрын
බොහොම ස්තූති හාමුදුරුවනේ
@dahameliya
3 жыл бұрын
තෙරුවන් සරණයි
@shortsonly2391
3 жыл бұрын
ow hamuduwanee godak watinawa mee paadama
@dahameliya
3 жыл бұрын
හොදයි තෙරැවන් සරණයි
@wathsalasudarshane8391
3 жыл бұрын
තෙරැවන් සරණයි අපේ හාමුදුරැවනේ .කියලා දේන දේවල් හොදට තේරෙනවා
@wathsalasudarshane8391
3 жыл бұрын
🙏🙏🙏
@dahameliya
3 жыл бұрын
තෙරුවන් සරණයි
@Abishek-q1c
3 жыл бұрын
@@dahameliya ─💆♂️🙏
@kavinduanuhas6955
2 жыл бұрын
sadu sadu sadu
@pathumharshana650
3 жыл бұрын
Godak pin hamuduruwane
@dahameliya
3 жыл бұрын
තෙරුවන් සරණයි
29:17
O/L Buddhism/daham eliya-grade 11- lessen 02. Rev.kolugala Wajiragnana thero (BA-MA-Bed-Med)
daham eliya
Рет қаралды 61 М.
49:05
O/L Buddhism/daham eliya-grade 11- lessen 03. Rev.kolugala Wajiragnana thero (BA-MA-Bed-Med)
daham eliya
Рет қаралды 69 М.
00:24
أختي الشريرة تزعجني! 😡 استخدم هذه الأداة #حيلة
JOON Arabic
Рет қаралды 41 МЛН
00:39
How many people are in the changing room? #devil #lilith #funny #shorts
Devil Lilith
Рет қаралды 43 МЛН
00:15
How Much Tape To Stop A Lamborghini?
MrBeast
Рет қаралды 244 МЛН
00:14
快乐总是短暂的!😂 #搞笑夫妻 #爱美食爱生活 #搞笑达人
朱大帅and依美姐
Рет қаралды 13 МЛН
21:17
O/L Buddhism/daham eliya-grade 10- lessen 01. Rev.kolugala Wajiragnana thero (BA-MA-Bed-Med)
daham eliya
Рет қаралды 171 М.
23:38
මෙයින් මාර්ගඵලයක් ලැබෙනවාමයි - Ven. Bambalapitiye Gñanaloka Thero
දිසිරුවන (-රූ සර මිණ) (Disiruwana)
Рет қаралды 74 М.
42:17
O/L Buddhism/daham eliya-grade 11- lessen 12. Rev.kolugala Wajiragnana thero (BA-MA-Bed-Med)
daham eliya
Рет қаралды 43 М.
13:44
O/L Buddhism/daham eliya-grade 10-පාඩම 22-රාජ්ය පාලනය. Rev.kolugala Wajiragnana (BA-MA-Bed-Med
daham eliya
Рет қаралды 22 М.
16:02
O/L Buddhism/daham eliya-grade 10- lessen 15. Rev.kolugala Wajiragnana thero (BA-MA-Bed-Med)
daham eliya
Рет қаралды 34 М.
9:37
සෑමදා උදේ ඔබ මෙය කළොත් ඔබේ බොහෝ ප්රශ්න විසදේවි/hasalaka seelawimala thero/damhiru tv
දම්හිරුTV DAMHIRU TV
Рет қаралды 30 М.
1:37:19
#grade 11 buddhism 1st term test #11 බුද්ධ ධර්මය පළමු වාර පරීක්ෂණයට සියලුම වැදගත් කරුණු#grade 11
Creatve Thinker SL
Рет қаралды 54 М.
17:26
O/L Buddhism/daham eliya-grade 10- lessen 16. Rev.kolugala Wajiragnana thero (BA-MA-Bed-Med)
daham eliya
Рет қаралды 31 М.
55:09
මධු පිණ්ඩික සූත්‍රය 1 ~ Ven. Hasalska Seelawimala Thero.
DHARMA DESHANA - ධර්ම දේශනා
Рет қаралды 4,2 М.
00:24
أختي الشريرة تزعجني! 😡 استخدم هذه الأداة #حيلة
JOON Arabic
Рет қаралды 41 МЛН