OBA ASURE MA HADE by Mervyn Mihindukula | ඔබ ඇසුරේ මා හදේ - මර්වින් මිහිඳුකුල

  Рет қаралды 5,781

GEE SAYURA

GEE SAYURA

Күн бұрын

෴෴෴ ඔබ ඇසුරේ මා හදේ ෴෴෴
ඔබ ඇසුරේ මා හදේ පෙම ඉපදී නෑ ළඳේ
කඳුළැලි දෝ ජීවිතේ මා පැතු ඒ ආදරේ
රෑ සඳ සේ අහසේ තනි වූ
මා තනි වී ජීවිතේ
ඒ සිනහා සුන් වී බොඳ වී
හඬ නැගුනා මාවතේ
මා පැතුවේ සොඳුරේ ඔබගේ
දෑසේ ප්‍රේමේ කල්පනා
ඔබ ඇසුරේ මා හදේ ................
මා දෙවටේ ඔබ හා තනි වූ
නා මල් තාමත් පිපී
කෝ ඔබ කෝ විමසා සැඟවී
රුව නෙළුවා මල් ලොවේ
ඒ මතකේ කවදා ළඳුනේ
සුන් වී යාදෝ ජීවිතෙන්
ඔබ ඇසුරේ මා හදේ ................
පද රචනය: හේමසිරි හල්පිට
සංගීත නිර්මාණය: උපාලි කන්නන්ගර
ගායනය: මර්වින් මිහිඳුකුල
Lyrics: Hemasiri Halpita
Music: Upali Kannangara
Artist: Mervyn Mihindukula
(ගීතය ලබා දුන් මංගල ප්‍රසාද් ද සිල්වා මිතුරාට මගේ ප්‍රණාමය.)
එදත් අදත් එකසේ ජනප්‍රිය මෙම සුමධුර ගීතවල පද රචනය, සංගීත රචනය සහ ගායනය ස‍ඳහා නිර්මාණ දායකත්වය ලබා දුන් කලා ශිල්පීන් ඉතා ගෞරවයෙන් සිහිපත් කරමි. මාධ්‍යවලින් අද අසන්නට නොලැබෙන මේ සුමියුරු ගීත එදා රසවිඳි රසිකයින්ට නැවත තම මතකයන් අවදි කර ගන්නටත්, තවද පැරණි ගීත නිර්මාණයන් ගැන හදාරන්නට කැමැත්තක් ඇති නව පරපුරේ රසිකයන්ට අත්වැලක් ලෙසත් මෙලෙස ඉදිරිපත් කරමි. ඔබගේ ශ්‍රවන වින්දනය සඳහා පමණක් ඉදිරිපත් කරන මෙම ගීත භාගත කිරීම, පිටපත් කිරීම හා වාණිජමය අරමුණු සඳහා ඉවහල් කර ගැනීමෙන් වළකින ලෙස ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි.

Пікірлер: 5
@rashmikarash3115
@rashmikarash3115 5 ай бұрын
@harshajayaweera8382
@harshajayaweera8382 10 ай бұрын
Excellent artist ❤
@geesayura
@geesayura 10 ай бұрын
🙏🙏🙏
@JP-fg2vw
@JP-fg2vw Жыл бұрын
very nice song and music too
@geesayura
@geesayura Жыл бұрын
🙏🙏🙏
Oba asure original song by mervin mihindukula ||
3:35
mervin mihindukula
Рет қаралды 39 М.
Alat yang Membersihkan Kaki dalam Hitungan Detik 🦶🫧
00:24
Poly Holy Yow Indonesia
Рет қаралды 11 МЛН
Секрет фокусника! #shorts
00:15
Роман Magic
Рет қаралды 98 МЛН
Neway Debeb - Hamelmal Abate  & Berhane Haile - Ethiopian Old Music 1990
30:50
Alat yang Membersihkan Kaki dalam Hitungan Detik 🦶🫧
00:24
Poly Holy Yow Indonesia
Рет қаралды 11 МЛН