Oba Ma Samaga Athinatha Ganna Dawasa - Pandith W.D. Amaradewa

  Рет қаралды 233,500

Asian Music Tune

Asian Music Tune

Күн бұрын

Пікірлер: 35
@swarnapalamuthukudaarachch9523
@swarnapalamuthukudaarachch9523 2 жыл бұрын
දෙව්ලොව සිටින මහා ගාන්ධර්වයාණනි. නැවත නැවත මනුලොවට එන්න....
@d.mupathissa6288
@d.mupathissa6288 3 жыл бұрын
හදවතට දැනෙන හඬ,ලස්සන ගීතයක්,එක දවසින් ගයානාකරල ජනප්‍රිය උනු ගීතය,පොල්ගොල්ල ජලාසය අනුරාධපුර වැව්‍වලට ජලය සම්‍බන්ධ කරන අරතවත් ගීතයක්
@Sandakathmini01
@Sandakathmini01 2 жыл бұрын
මං හිතුවේ විරහා ගීතයක් කියලා
@Sandakathmini01
@Sandakathmini01 2 жыл бұрын
සුනිල් සරත් පෙරේරා ගී පද රචනයට හඬ පෞරුෂය ලබා දුන් පණ්ඩිත් අමරදේව ශුරීන්... පතනා බෝධියකින් උතුම් නිවන් සුව සාක්ෂාත් කර ගනිත්වා.
@milanrajapaksa
@milanrajapaksa 5 жыл бұрын
සිංහල ගී වංශකතාවේ නොමැකෙන ගීතවලියක් සටහන් කර හෙලයෝ අතර වැජඹුණු ගන්ධාර්නාණෙනි සසර වසන තුරු නිවන් දකින තුරු පිංකෙත හෙල රන් දෙරණේ යලි උපදින්නට හේතු වාසනා වෙවා
@Sandakathmini01
@Sandakathmini01 2 жыл бұрын
හේතු වාසනා වේවා හේතු වාසනා. 🌺🌺🌺
@DammikaSK1
@DammikaSK1 6 жыл бұрын
වෑ දිය නිල්ල සුදු නෙළුමට මිහිර පොවයි පාළුව ලුහුබදින කිරලා හඬා වැටෙයි නොකිවූ රහස හද උතුරා වාන් දමයි මතකයේ සුවඳ තවමත් මා සිතට ඇනෙයි ඔබ මා සමඟ අතිනත ගන්නා දවස මේ මහ කන්ද බැලුවා හිද ගම සිරස ඔබ මා අතැර වෙන නුවරක ගිය විගස මේ මහ කන්ද බැලුවා හොරැහින් මදෙස
@deepikajayasundara9000
@deepikajayasundara9000 4 жыл бұрын
❤️❤️❤️
@hghbuddhika
@hghbuddhika 7 жыл бұрын
හරිම රසවත් ගීතයක්. මොන තරම් ගැබුරැ හැගිමක්ද සියුම්ව පිටකරන්නෙ. මෙවැනි අලංකාර ගීත නැවත නම් නිර්මණය වෙන එකක් නැහැ.
@lakshithapathirana116
@lakshithapathirana116 8 жыл бұрын
ඔබ මා සමග අතිනත ගන්නා දවස මේ මහ කන්ද බැලුවා හිඳ ගම සිරස ඔබ මා අතැර වෙන නුවරක ගිය විගස මේ මහ කන්ද බැලුවා හො‍රැහින් මදෙස වෑදිය නිල්ල සුදු නෙළුමට මිහිර පොවයි පාළුව ලුහුබඳින කිරළා හඬා වැටෙයි නොකියූ රහස හද උතුරා වාන් දමයි මතකයෙ සුවඳ තවමත් මා සිතට දැනෙයි ඔබ මා සමග..... පද රචනය: සුනිල් සරත් පෙරේරා සංගීතය සහ මුල් ගායනය: ඩබ්ලිව් ඩී අමරදේව
@dushangamage3224
@dushangamage3224 7 жыл бұрын
ඔබ මා අතැර වෙන නුවරක ගිය විගස මේ මහ කන්ද බැලුවා හො‍රැහින් මදෙස
@doolsure
@doolsure 5 жыл бұрын
පෑ දිය නිල්ල සුදු නෙළුමට මිහිර පොවයි පාළුව ලුහුබදින කිරලා හඬා වැටෙයි නොකිවූ රහස හද උතුරා වාන් දමයි මතකයේ සුවඳ තවමත් මා සිතට ඇනෙයි
@asankasanjeewa410
@asankasanjeewa410 2 жыл бұрын
Api 2022 අහනවා අමරදේව sir ......
@sssddd4854
@sssddd4854 4 жыл бұрын
Kiyaganna bari dukak danenawa obathumage geetha aheddi. Ama maha niwanin sasewa kiya parthana karami.
@dharinibasnayaka3595
@dharinibasnayaka3595 3 жыл бұрын
anee deviyane ai mata meweni ayathana ratee thiyena bawa meeta kalin pennum nokale.anee mage daruwata methanin pihita lebeewa.
@vipularathnayake1569
@vipularathnayake1569 4 жыл бұрын
Puduma lassan githayak.'ll Kochchara ehuwath madi
@tharangisenarath4269
@tharangisenarath4269 8 жыл бұрын
Metharam rasa geetha ahanna api sansare loku pinak karala athi. Amaradevanta chirath kalayak apa sanasannata labewa.........
@chanduhettiarachchi5505
@chanduhettiarachchi5505 8 жыл бұрын
What a loss for the country. Dear master, you are simply unmatchable... May you attain nibbana 💐💐😢😢😢
@pilanechaminda871
@pilanechaminda871 8 жыл бұрын
thank you Dinura you made this greatest man eternally with us by this live video.....best wishes...
@nalliya1
@nalliya1 7 жыл бұрын
Well done Dinura ayya keep it up!!!!!!!!!
@sriyanichandrika1543
@sriyanichandrika1543 5 жыл бұрын
Harima lassanai. Amaradeva sir abthumata nivansuvaya prarthana karami
@dohaqatar83
@dohaqatar83 10 жыл бұрын
ගොඩක් දුක හිතුනා..,.
@WORLD4TOURISM
@WORLD4TOURISM 5 жыл бұрын
What a beautiful song..
@happyhome1094
@happyhome1094 4 жыл бұрын
thanks amaradeva sir
@sumithbandara3112
@sumithbandara3112 7 жыл бұрын
Hema hamuwakma viyowen awasan wenawa me buddha bhasitha dam desuma me tharam apooruwata idiripath kala maha gaandharwayanani oba apata pasak kale me yathaarthayama neda oba thumata nivan suwa pathami
@lahirumadusanka4792
@lahirumadusanka4792 Жыл бұрын
Ammooo katahada
@niroshanpadmasiri2205
@niroshanpadmasiri2205 7 жыл бұрын
harima lassana geethayak.......
@samanthifernando9192
@samanthifernando9192 8 жыл бұрын
What a beautiful voice!
@osanthabuddhika9490
@osanthabuddhika9490 6 жыл бұрын
puduma lassana geta yak mawage kanak aya kawedewath bbehewanne
@ssavinda7148
@ssavinda7148 9 жыл бұрын
exalant. ....
@prasadchaminda2463
@prasadchaminda2463 5 жыл бұрын
Puduma lassanak thiyana gethayak
@mana-vl2co
@mana-vl2co 7 жыл бұрын
mathakaya.suwada.thawamath
@sunethmadusanka7279
@sunethmadusanka7279 9 жыл бұрын
Hodai duka hituna
@vihagapradeep4751
@vihagapradeep4751 8 жыл бұрын
පුදුම ලස්සන ගීත
@mycomsw788
@mycomsw788 7 жыл бұрын
Dislike dana eunta abasaranai
Best of W D  Amaradeva Vol 01 || Jukebox || W D  Amaradeva Songs
29:05
Nalin Pathirana
Рет қаралды 583 М.
Acoustic Versions of Gunadasa Kapuge Vol:1
32:24
Supiri 10
Рет қаралды 3,5 МЛН
I tricked MrBeast into giving me his channel
00:58
Jesser
Рет қаралды 27 МЛН
Car Bubble vs Lamborghini
00:33
Stokes Twins
Рет қаралды 24 МЛН
CAN YOU DO THIS ?
00:23
STORROR
Рет қаралды 47 МЛН
Sada adhura lowa galana welawata-සැඳෑ අදුර ලොව ගලන වෙලාවට
3:50
Kalu Arachchi-කළු ආරච්චි ,,🤟
Рет қаралды 266 М.
Pera Dinayaka Ma Pemkala
7:50
BrisVegaSL
Рет қаралды 922 М.
ME AYURIN API SANSARE | TM JAYARATHNE | With Sinhala LyricS මේ අයුරින් අපි
4:24
Sith Gath Geetha සිත් ගත් ගීත
Рет қаралды 891 М.
Reye esena gee 2
27:54
SLMusicLab
Рет қаралды 188 М.
Sunil Edirisinghe and Kasun Kalhara singing 'Oba ma Samaga' by Pandith Amaradewa
7:08
I tricked MrBeast into giving me his channel
00:58
Jesser
Рет қаралды 27 МЛН