Oba Thurulata Vee (ඔබ තුරුලට වී) - Anton Charles Thomas - Official Audio

  Рет қаралды 1,643,217

M Entertainments

M Entertainments

Күн бұрын

Пікірлер: 504
@PriyankaPiris-n1p
@PriyankaPiris-n1p 8 ай бұрын
මගේ ජිවිතයේ ඉන්න ලොකුම වීරයා 🥺❤ ජේසූ 🥺❤️
@lavandesilva7757
@lavandesilva7757 3 жыл бұрын
බොහෝ දෙනා අහනවා කෝ උබලගෙ ජේසු කියලා...උන්වහන්සේ කිව්වෙ අපිට මේ ලොව වෙනුවෙන් නොව සදාතනික ජීවිතය වෙනුවෙන් සටන් වදින්න කියල උන්වහන්සේ යද්දි...කරදර පීඩා එයි කිව්ව උන්වහන්සේ ... අත අරින්න එපා උන්වහන්සේ අපිට කිව්ව මන් වෙනුවෙන් , මගේ විශ්වාසය වෙනුවෙන් විශ්වාසය තබන අයට සැනසීම දෙනවා කියලා...💕 බෝම්බ එකක් නෙමේ 10ක් ගැහැවත් අපි ජේසුව අත අරින්නෙත් නෑ...උන්වහන්සේ එතරම් බලගතු නිසා තමා අපිට මෙතරම් විශ්වාසයක් තියෙන්නෙ අපි හැමෝම ඒක තේරුම් ගන්න ඕන....❤ ජේසුගෙ නව ලෝකය වෙනුවෙන් , ජේසුගෙ දෙවෙනි පැමිනීම වෙනුවෙන් සූදානම් වන්න...❤ යක්ශයාය යටපත් කරන්න...❤🌸
@nilushaprasadtissera3291
@nilushaprasadtissera3291 2 жыл бұрын
♥️
@rohanfernando6394
@rohanfernando6394 2 жыл бұрын
Amen praise the lord
@dishanilakmali945
@dishanilakmali945 2 жыл бұрын
😘😘
@roshanlasantha1872
@roshanlasantha1872 8 ай бұрын
❤❤❤
@DewmiPerera-f5m
@DewmiPerera-f5m 7 ай бұрын
@shyamalmadhushanka3973
@shyamalmadhushanka3973 3 жыл бұрын
මේ ලෝකෙ කිසිම කෙනෙකුට අඩු වැඩි නැතුව එක සේ සාමානව ආදරේ දක්වන එකම පුද්ගලයා ඒ jesus විතරයි... ජේසු සදා ජීවමානයි... ❤️❤️❤️
@shena_crick4649
@shena_crick4649 3 жыл бұрын
✝️✝️✝️
@shena_crick4649
@shena_crick4649 3 жыл бұрын
✝️✝️✝️✝️
@senalipramudika3293
@senalipramudika3293 Жыл бұрын
😘😘❤❤❤
@SonaliPramudika
@SonaliPramudika 9 ай бұрын
❤❤❤
@SonaliPramudika
@SonaliPramudika 9 ай бұрын
🙏🖤🙏🖤🙏🖤😭😭😭😭🤔🤔
@lucasperera7561
@lucasperera7561 4 жыл бұрын
ජේසුනී මගේ නුසුදුසු ක්‍රියා නිසාවෙන් ඉතා අසරනවු සෑම අවස්තා වලදීම ඔබවහන්සේ මා රැකගත් ආකාරය විශ්මිතයි ජේසුනී ...මගෙ දිවි පවතිනතාක් ඔබවහන්සේ මා සම්ගින්ම ඉන්නාබව මම විශ්වාස කරමි ස්වාමිනි ...ඔබවහන්සේගේ දේව ආදරය,දේව ප්‍රේමය පිලිබද පනිවිඩයක් සියලු දනන් වෙත බෙදාදීමට මා සවිගැන්වියමැනවි දෙවි පියානෙනී...ආමෙන් .
@lahirufernando2231
@lahirufernando2231 3 жыл бұрын
Amen
@charithisuranda4190
@charithisuranda4190 3 жыл бұрын
Amen
@Fiona_karen
@Fiona_karen 2 жыл бұрын
Amen,aleluiiya.😇❤️
@estherjayasinghe5334
@estherjayasinghe5334 Ай бұрын
දෙවියන්වහන්සේ අපගේ රැකවරණය ද ශක්තිමත් බලකොටුවද වන සේක.. උන්වහන්සේ ධර්මිෂ්ඨයා සත්වරක් වැටුනත් නැගිටුවනු ලබන සේක!🙏🕊️
@nalinkaweerasinghe9546
@nalinkaweerasinghe9546 3 жыл бұрын
මගේ ජේසු පියාණෙනි...මා මියෙන තුරු ඔබ පමණමයි මගේ මව පියා සහ බාරකරු. මගේ ගෞරවය ස්තුතිය නමස්කාරය විශ්වාසය මේසියල්ල ඔබටයි ජේසුනී. ආමෙන්.
@estherjayasinghe5334
@estherjayasinghe5334 Ай бұрын
උන්වහන්සේ හැර අන් සැපතක් මේ විශ්වයේ කොතැනක වත් නැහැ. මේ ජීවිතය උන්වහන්සේ අපට භාර දුන් එක් කාල පරිච්ඡේදයක් පමනයි. අපේ ආත්මය පවතින තෙක් උන්වහන්සේ අප සමග සදාකාලික ගිවිසුමක් කර උන්වහන්සේ ගේ සෙනඟ ලෙස අප තෝරාගෙන ඇත. එනිසා අපේ සිහින සදාකාලිකය.. අප ගැන උන්වහන්සේ ගේ සැලසුම් ද සදාකාලික ය🕊️🙏
@TharinduFonzeka-iv6on
@TharinduFonzeka-iv6on 8 ай бұрын
මගේ ජිවිතේ මන් අන්තිම මොහොතට වෙටිලා ප්‍රශ්න එක්ක. එ හැමදෙයක්ම දරා ගන්න වගෙම හැමදෙම ඉක්මනටම විසදලා දෙන්න ජේසුනී.. මට මේ බර දරා ගන්න අමාරුයි.. මට පිහිට වෙන්න ජේසුනී.. ❤ මට ඔබව විශ්වාසයි❤️
@estherjayasinghe5334
@estherjayasinghe5334 Ай бұрын
ඔබේ වියගහ උන්වහන්සේ මත තබන්න. නිතරම ප්‍රශ්නයක් ආ විට මාව මේකෙන් බේරෙන්න කියලා කියන්නැතුව දෙවියන්වහන්ස, මේ ප්‍රශ්නය නිසා පීඩා විඳින මේ පොලවේ සිටින වේදනාබර අසරණ සෙනඟව මේ ප්‍රශ්නයෙන් නිදහස් කරන්න කියලා මුළු හදවතින්ම යාඥා කරන්න. උන්වහන්සේ ඔයාව නිදහස් කරනවා. අපේ යැදීම් , කන්නලව් පරාර්ථකාමී⁣ වෙන තරමට උත්තරය ඉක්මන්. ජේසු පිහිටයි !🕊️🙏🙏🙏🙏🙏❤️❤️❤️
@kaushifernandz547
@kaushifernandz547 3 жыл бұрын
සන්තානම් මෑණීයනී,,,,,,,,,,, දෙව් මව්ගේ මාතෘනී,,,,,,,,, ජේසූස් තුමාන් වෙතේ,,,,,,,,, අප නිසා යාඤාවේ,,,,,,,,,,,, මව්නී ඔබේ සරනා,,,,,, අයදින සැමදෙනා,,,,,,, ඉල්ලූ දෙය ලබනා,,,,,,,, නෙක ඔබේ ගුණ වනා,,,, සන්තානම් මෑණියණී ❤❤❤❤
@ravishkafernandez1332
@ravishkafernandez1332 Жыл бұрын
ජේසුනි මේලෝකේ කවුරු දාලා ගියත් ඔබ වහාන්සේ මා ලග ඉන්නවා කියලා දන්නවා ජේසුනි.😓💗💙
@priyanmendis7796
@priyanmendis7796 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😅❤❤❤❤❤❤❤❤❤❤
@estherjayasinghe5334
@estherjayasinghe5334 Ай бұрын
උන්වහන්සේ වෙනස්වීමේ ඡායාවක් වත් නොමැති සදාකාලයෙන් සදාකාලයට විශ්වාසවන්ත තැනන්වහන්සේ !❤🙏🕊️
@padmasriyalatha6171
@padmasriyalatha6171 3 жыл бұрын
හැමෝම මා අතෑර දමා යද්දී ජේසු මාව අල්ලා ගත්තේ කිසිමදාක මා අත්නොහරින බව කියා මගේ ජේසු තාත්තේ හැමදාමත් ඔබ මගේමමයි...♥️♥️
@estherjayasinghe5334
@estherjayasinghe5334 Ай бұрын
දෙවියන්වහන්සේ ගේ ප්‍රේමය සදාකාලිකයි. උන්වහන්සේ පොලවේ කෙලවරින් මහත් ප්‍රේමයෙන් අපව ඇඳගත් තැනන්වහන්සේයි🕊️🙏❤️❤️💪
@hemanthawijeratne3152
@hemanthawijeratne3152 Жыл бұрын
ඔබ තුරුලට වී ඉන්නට ඇත්නම් එක වරුවක් හෝ දවසකදී නිසසල මොහොතක හිමිදිරි උදයක ඔබ සිරුරේ උණුසුමේ වෙලී යේසුනි..... මට ඔබ විශ්වාසයි ඔබ මගේ ජීවිතයයි හැමදාමත් එහෙමයි ඔබ තුරුලට වී ඉන්නට ඇත්නම් එක වරුවක් හෝ දවසකදී ගිනිගත් සිතිවිලි නිවෙනා තුරු මා ඔබ තුරුලේ ඉන්නම් පවිටු මගේ සිත සේදී යන තුරු ඔබ පා නමදින්නම් තනිවෙන්නට කිසි දිනෙක ඉඩ නොදී ඔබ පසුපස එන්නම් දෑතින් ඔබේ අත අල්ලාගෙන මා ගීයක් මුමුනන්නම් දුකින් පෙලෙන මිනිසුන් අහුරක් ගෙන ඔබ පාමුල වැටෙමි සැනසීමක් අයදින්නට හිතහිත මල දෝතක් පුදමි විශ්වාසයි මට විස්වාසයි කිසි දින මා අත නොහරියි ඔබ දුන් හුස්මෙන් ජීවත් වන්නට මට දිරි ලැබෙනු ඇති යේසුනි..... මට ඔබ විශ්වාසයි ඔබ මගේ ජීවිතයයි හැමදාමත් එහෙමයි යේසුනි..... මට ඔබ විශ්වාසයි ඔබ මට මගේමයයි හැමදාමත් එහෙමයි //
@rishanfernando589
@rishanfernando589 3 жыл бұрын
ජේසුනී ඔබ වහන්සේ කෙරෙහි මම විශ්වාස කරමි! මගෙ ජීවිතය ඔබ වහන්සේය!
@erindslive818
@erindslive818 2 жыл бұрын
Jesus Christ am en.. Amen amen amen.. jesus thanks
@JonnyDezoysa-oq1nm
@JonnyDezoysa-oq1nm 9 ай бұрын
Amen ❤
@estherjayasinghe5334
@estherjayasinghe5334 Ай бұрын
ආමෙන්🙇🙏 උන්වහන්සේ වටිනා අනර්ඝ සියල්ලෙහි හිමිකරුවානෝය! ❤🙏🕊️🕊️🕊️🕊️🕊️🕊️
@roshaniseram7777
@roshaniseram7777 4 жыл бұрын
ඔබ තුරුලට වී ඉන්නට ඇත්නම් ජිවිතෙ ම සතුටින් අදරෙයි ජෙසු නී මගේ ජිවිතෙ ම ඔබට පමණි මගේ අදරෙ ජෙසු ට ම පමණි මගේ අම්මා තාත්තා ඔබ පමණ යි❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏
@SonaliPramudika
@SonaliPramudika 8 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@nishanthishiromi2808
@nishanthishiromi2808 4 жыл бұрын
අනේ ජෙසු මෙි දැන් මුලු ලොකයම ංඔබෙි තුරුලටම අරන් ඉක්මන් සුවය දෙන්න
@samansilva967
@samansilva967 4 жыл бұрын
Ok
@lahirufernando2231
@lahirufernando2231 3 жыл бұрын
සුවය දීලා ඉවරයි..❤️
@nikeshasilva2060
@nikeshasilva2060 3 жыл бұрын
❤❤❤🙏
@estherjayasinghe5334
@estherjayasinghe5334 Ай бұрын
ආමෙන්🙇🙏 දෙවියන්වහන්සේ ගේ ආශිර්වාදය ඔබ යන සෑම තැන්හිදීම ඔබ සමග වේවා! ❤🙏🕊️
@rashmirajapaksha6634
@rashmirajapaksha6634 Жыл бұрын
Loard Jesus give me a courage and strength to relax my mind 😢
@MEntertainmentsPL
@MEntertainmentsPL Жыл бұрын
Thank you for being with us and Do subscribe our channel :) May God bless you. bit.ly/MEntertainmentsYT
@jeewannissanka8943
@jeewannissanka8943 10 ай бұрын
​@@MEntertainmentsPLෑඈතංඩඃ😊ථ
@erindslive818
@erindslive818 10 ай бұрын
Thank jesus spriand amen jesus iLOVE him me thank
@erindslive818
@erindslive818 10 ай бұрын
Wow beautiful song thank .go dbless you jesus amen jesus
@DinushaVish
@DinushaVish 9 ай бұрын
💓🙏✝️
@iprabathjayasinghe6963
@iprabathjayasinghe6963 2 жыл бұрын
අනේ ගොඩක් ලස්සනයි මම බෞද්ධයෙක් ඒ උනත් මා ගොඩක් කැමතියි ගීතිකා අහන්න 😍😍🙏🙏
@imashiperera5708
@imashiperera5708 2 жыл бұрын
👍👍👍👍
@ajanthaathapathu1790
@ajanthaathapathu1790 2 жыл бұрын
👍👍👍♥️♥️♥️
@wayomifernando8918
@wayomifernando8918 2 жыл бұрын
👍👍😊😊❤️❤️❤️👍
@erindslive818
@erindslive818 2 жыл бұрын
Thank.. Kevin ❤️❤️🌹🌷🌷 shaaaaa
@dishanilakmali945
@dishanilakmali945 2 жыл бұрын
😘😘😘
@thilanithilani4285
@thilanithilani4285 3 ай бұрын
ඔබ තුරුලට වී ඉන්නට ඇත්නම් එක වරුවක් හෝ දවසක දී නිසසල මොහොතක හිමිදිරි උදයක ඔබ සිරුරේ උණුසුමේ වෙලී ජේසුනී... මට ඔබ විශ්වාසයි ඔබ මගෙ ජීවිතයයි හැමදාමත් එහෙමයි ගිනිගත් සිතිවිලි නිවෙනා තුරු මා ඔබ තුරුලේ ඉන්නම් පවිටු මගේ සිත සේදී යනතුරු ඔබ පා නමදින්නම් තනිවෙන්නට කිසි දිනෙක ඉඩ නොදී ඔ‍බ පසුපස එන්නම් දෑතින් ඔබෙ අත අල්ලා ගෙන මා ගීයක් මුමුණන්නනම් දුකින් පෙළෙන මිනිසුන් අහුරක් ගෙන ඔබ පාමුල වැටෙමී සැනසීමක් අයැදින්නට හිත හිත මල් දෝතක් පුදමී විශ්වාසයි මට විශ්වාසයි කිසි දින මා අතනොහරියි ඔබ දුන් හුස්මෙන් ජීවත් වන්නට මට දිරි ලැ‍බෙනු ඇතී
@MEntertainmentsPL
@MEntertainmentsPL 2 ай бұрын
මේ ආදරයට ගොඩාක් ස්තුතියි. ඔබට ජේසු පිහිටයි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න
@crazykolloproduction4496
@crazykolloproduction4496 4 жыл бұрын
ඔබ තුරුලට වී ඉන්නට ඇත්නම් එක වරුවක් හෝ දවසකදී✨️😘
@thivirusilva9310
@thivirusilva9310 3 жыл бұрын
ජේසු මගේ වීරයා🥰🥺❤️🌏
@jesmanfernando2523
@jesmanfernando2523 3 жыл бұрын
U
@priyanmendis7796
@priyanmendis7796 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😅❤❤❤❤❤❤❤❤❤❤❤
@DULCIEANDERSON-yc3sv
@DULCIEANDERSON-yc3sv Жыл бұрын
මෙම ගීතිකාව කොච්චර ඇහැව්වත් එපා වෙන්නේ නැහැ ඉතාමත් හැගීම් බරව ඔබතුමා එය ගායනා කරනවා හරිම ලස්සනයි
@susanrashmika2784
@susanrashmika2784 Жыл бұрын
රැක ගන්න මා සමිදේ ගෙවනා සෑම මොහොතේ
@MEntertainmentsPL
@MEntertainmentsPL Жыл бұрын
ජේසුගේ ආරක්ශාව ඔබ සමග පවතීවා! අලුත් ගීත රසවිදින්න එකතු වෙන්න අපිත් එක්ක.. bit.ly/MEntertainmentsYT
@ilekacute5524
@ilekacute5524 4 жыл бұрын
තනියක් නැහැ ජේසු ඔබ මා සමගයි...,,❤😘🌹💐
@wayomifernando8918
@wayomifernando8918 2 жыл бұрын
😊😊😊😊😊❤️❤️❤️👍👍👍
@senalipramudika3293
@senalipramudika3293 Жыл бұрын
❤❤❤😘😘😍😍😍
@estherjayasinghe5334
@estherjayasinghe5334 Ай бұрын
අනිවාර්යයෙන්ම 🙏 කාන්තාරයේ දීත් ජල මැදදීත් ගිනි මැදදීත් උන්වහන්සේ අප සමගයි! ඒ සියල්ල පසු කර යන්නට උන්වහන්සේ සවිය දෙන අපේ එකම දෙවියන්වහන්සේ යි❤🕊️🙏🙏🙏
@ashensrimal2815
@ashensrimal2815 4 жыл бұрын
මම ජෙසුට ගොඩක් අදරෙයි♥️♥️
@nimeshhimalsha2988
@nimeshhimalsha2988 3 жыл бұрын
මම ජෙසුට ආදරෙයි
@sithumsandeepa5264
@sithumsandeepa5264 3 жыл бұрын
Math
@shiranifernando3266
@shiranifernando3266 Жыл бұрын
මාආදර ජේසුනි අපිට ආප්දරැවන්ට කරලතියන කොඩිාන එකරපුමිනිස්සු් අපි විදවනවගේ විදවන්න ජේසු පිහිටයි
@roshanlasantha1872
@roshanlasantha1872 8 ай бұрын
ජේසුනි මට ඔබ විශ්වාසයි… ❤❤❤❤
@fredikrish9946
@fredikrish9946 Жыл бұрын
ඔබ තුරුලට වී ඉන්නට ඇත්නම් මගේ ජෙසුනී 🙏✝️❤️
@MEntertainmentsPL
@MEntertainmentsPL Жыл бұрын
ජේසුගේ ආරක්ශාව ඔබ සමග පවතීවා! අලුත් ගීත රසවිදින්න එකතු වෙන්න අපිත් එක්ක.. bit.ly/MEntertainmentsYT
@kumaruday9736
@kumaruday9736 4 жыл бұрын
ආදර මාගෙ පියානෙනි ඔබ මගෙ ජීවිතයයි
@rivithranhinda9738
@rivithranhinda9738 3 жыл бұрын
Are there other people like me who listen to these songs even in Buddhism?❤😌
@kasunliyanage3819
@kasunliyanage3819 3 жыл бұрын
💯💯💯👌❤ God Bless you Brother ❤🙏
@devikahewage2467
@devikahewage2467 3 жыл бұрын
Yeahh madly love with this..❤️🙏
@dammikap9765
@dammikap9765 3 жыл бұрын
Yes I love Jesus . Jesus is alive. He never fails. I love him Soo much. Praise be to the Good Lord. God Bless You and your family and who listen to this beautiful song and all of us in this beautiful world.
@යහන්පත්සේනාධිවාසලබංඩාරදූල්ලෑව
@යහන්පත්සේනාධිවාසලබංඩාරදූල්ලෑව Жыл бұрын
අසරණ මට සමාවෙන්න තාත්තා
@anjalidesilva4974
@anjalidesilva4974 9 ай бұрын
හදවතට දැනෙන සැනසීම.හිත පීඩාවට පත් කරවන මිනිසුන් මුනනොගැසේවා...❤
@iroshageethanjali3960
@iroshageethanjali3960 3 жыл бұрын
I love my Jesus more than my life..♥️♥️♥️
@kevinfdo9587
@kevinfdo9587 11 ай бұрын
ජෙුසුනි මට ඹබ විස් වාසයි ඹබ මගෙ ජිවිතයයි හැමදාමත් එහෙමයි ආදරෙයි මගේ ජෙුසු ආදරෙයි මගේ 😞☹️😢😭💓💓💓💓💓💓💓💓💓💓🙏🙏🙏🙏🙏🙏🙏 i lvoe you ☹️😞😢😭💓💓🙏🙏🙏🙏🙏🙏
@amashafernando379
@amashafernando379 2 жыл бұрын
Thank you daddy God.. 💖Jeasus is my Healer 💖💖
@priyanmendis7796
@priyanmendis7796 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😅❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@DeduDedu-o9i
@DeduDedu-o9i 9 ай бұрын
මගෙ ජේසු තාත්තේ මට හරි මහන්සි මගෙ ජීවිතේ 😔
@chanikadilinimunasinghe8324
@chanikadilinimunasinghe8324 6 ай бұрын
It's ok. Oyata puluwan
@imashiavinde2275
@imashiavinde2275 3 жыл бұрын
My dear Jesus forgive me for my every sins ♥️ I love you my Jesus ♥️
@estherjayasinghe5334
@estherjayasinghe5334 Ай бұрын
උන්වහන්සේ කල පූජාව නිසා වරද තබන්නා දැන් පහල හෙලනු ලැබීය. නිදහස, කමාව උන්වහන්සේ දී තිබේ. තවත් වරද තැබීමක් හෝ චෝදනා කිරීමක් දඬුවමක් නැත. පාපය කියා දී අත්හරින්නාට උන්වහන්සේ ගේ කමාව තිබේ. සමාදානය වේවා!🙏🕊️🕊️🕊️🕊️
@erannadeesh7903
@erannadeesh7903 2 жыл бұрын
ජේසුනි මට ඔබ විශ්වාසයි හමදාමත් එහෙමත් එහෙමයි
@dineshsubasinghe8236
@dineshsubasinghe8236 3 жыл бұрын
i played in this original recording in stanley peries orchestra,what a beautiful memory
@judefernando508
@judefernando508 2 жыл бұрын
No wonder why these melodies are so touching ❤❤
@nilanthapremarathna6630
@nilanthapremarathna6630 2 жыл бұрын
q a
@erindslive818
@erindslive818 Жыл бұрын
God bless you and Jesus love him wo w...so beautiful.. so ng.ilove..you
@nilanfernando192
@nilanfernando192 Жыл бұрын
Still these melodies goes deep down into the heart and touches my soul😫❤soo good!
@priyanmendis7796
@priyanmendis7796 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😢😅🎉🎉❤❤😂❤❤❤❤❤❤😂❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@SesaniPriyangika
@SesaniPriyangika Жыл бұрын
I Love Jesus ❤️❤️❤️🥹🥹🥹මෙ ලොකෙ ජිවත් වෙන්න අමාරුයි අනෙ මට මහන්සි 🙁ජෙසුනි ඔබ නැත්නම් මට කවුරුත් නැ …ලොකයෙ හැම දෙයක්ම මයාවක් එ මයා වලින් ඉදිරියට යන්න ශක්තිය දෙන්න🥹❤️❤️❤️
@suvarnalathasuvarnalatha1127
@suvarnalathasuvarnalatha1127 Жыл бұрын
Jesu pihitai 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏
@nmendis5655
@nmendis5655 4 жыл бұрын
I love jesus more than my life !!! He is every thing in my life 😊😊😊
@NayaniMendis-wd1yl
@NayaniMendis-wd1yl 11 ай бұрын
මම ඉතාමත් ආදරේ කරන ගීතිකාවක්.. අවාසනාවකට මම දැන් පල්ලි යන්නෙ නෑ
@universityvideos1777
@universityvideos1777 9 ай бұрын
දිව්‍ය පූජාවට සහභාගී වෙන්න කුමන ප්‍රශ්න තිබුනත්. ජේසුව ලබගාන්න 😊❤ ජේසු පිහිටයි
@duminduwickramasinghe9333
@duminduwickramasinghe9333 10 ай бұрын
I love you jesus ❤. I trust in you jesus . ❤
@tharushadewshan6280
@tharushadewshan6280 Жыл бұрын
නුබ අපිව රැක දෙනවා සදහටම එය විශ්වාසයි ❤️🥺
@MEntertainmentsPL
@MEntertainmentsPL Жыл бұрын
ජේසුගේ ආරක්ශාව ඔබ සමග පවතීවා! අලුත් ගීත රසවිදින්න එකතු වෙන්න අපිත් එක්ක.. bit.ly/MEntertainmentsYT
@jananjayakaushalya6068
@jananjayakaushalya6068 3 жыл бұрын
ජේසුනි මට ඔබ විශ්වාසය ❤️❤️❤️
@prasadfernando6752
@prasadfernando6752 3 жыл бұрын
ජේසුනී මට ඔබ විශ්වසයි ඔබ මගෙ ජිවිතයයි,හැමදාමත් ඒමයි අප හට සමාව දී මේ ව්‍යසනයෙන් මුලු ලෝ වාසී සියලු දෙනා මුදවා දෙනු මැනවී ,සියලු දෙනා ඔබවහන්සේගේ හස්තයට බාර කරමි ආමේන්
@sherinedehoedt6486
@sherinedehoedt6486 3 жыл бұрын
ආදර,ජෙසුනි,අපට,ඔබතුරැලට,ඉන්න,ඇත්තම්,අපිභැම,දාමාත්,ආදරේයි,දෙව,තාත්තේ,ආලේලුයියා,ආමෙන් 🙏🙏🙏🙏
@Gmadawa
@Gmadawa Жыл бұрын
මා ළගින් ඉන්නවට ස්තුතියි. පියාණනි 🙏🏻❤
@damayanthirandeniya6549
@damayanthirandeniya6549 4 жыл бұрын
All the time I trust you Jesus ❤️
@gangaindumathi3825
@gangaindumathi3825 4 жыл бұрын
ජේසු ජිවමානායි ආදරේයි💗💗💗💗
@DULCIEANDERSON-yc3sv
@DULCIEANDERSON-yc3sv Жыл бұрын
මං කැමතියි මෙම ගීතයට ඔබතුමා ඉතාමත් හැගීම් බරව ලස්සනට පැහැදිලිව ගායනා කරනවා ඔබට තුති
@MEntertainmentsPL
@MEntertainmentsPL Жыл бұрын
මේ ආදරයට බොහොම ස්තූතියි.. ජේසුගේ ආරක්ශාව ඔබ සමග පවතීවා! අලුත් ගීත රසවිදින්න එකතු වෙන්න අපිත් එක්ක.. bit.ly/MEntertainmentsYT
@damayanthirandeniya6549
@damayanthirandeniya6549 4 жыл бұрын
Lord you are my 💓 life . My everything is my Jesus. Love you Jesus ❤️❣️❤️
@palikapeiris259
@palikapeiris259 4 жыл бұрын
Jesus you are my everything I love you more than my life ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@upaliwarnkula3353
@upaliwarnkula3353 3 жыл бұрын
Jesus tumatat.budun wahansetat man godak godak adarei mage Jesu .budune adarayat maitriyat ek u tena godak peremaniyai. Jesus pihitai 🙏 budu saranai 🙏❤️🙏.
@jayanfdo8283
@jayanfdo8283 2 жыл бұрын
Love u Jesus...you r the only Rabbhi we follow....praise the Lord...!!
@shena_crick4649
@shena_crick4649 3 жыл бұрын
Jasuni mata ඔබ vishwasai oba mata magemamai හැමදාමත් එහෙමයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤✝️✝️✝️✝️✝️❤❤❤❤❤❤❤❤✝️✝️✝️✝️✝️❤❤
@hysinthgoonetilleke8522
@hysinthgoonetilleke8522 3 жыл бұрын
ජේසුනි මට ඔබ විශ්වාසයි
@dammikap9765
@dammikap9765 3 жыл бұрын
No words to say how much I love you my Lord Jesus. Thank you Jesus. I trust in you. You are my only hope.
@erindslive818
@erindslive818 2 жыл бұрын
Super WowVery nice.. Amen amen
@erindslive818
@erindslive818 2 жыл бұрын
Thanks.. Kevin thanks father
@erindslive818
@erindslive818 2 жыл бұрын
Wow beautiful.. wow
@erindslive818
@erindslive818 2 жыл бұрын
Amen amen amen jjesus
@erindslive818
@erindslive818 2 жыл бұрын
Thanks jesus... thanks Kevin God bless you
@cristifernando4477
@cristifernando4477 5 жыл бұрын
Oba thurulatavee innata athnam....................jesuniii mata oba wishvasae.......
@savindudulshaln2296
@savindudulshaln2296 4 жыл бұрын
Kawda anlike karapu aya jesu gana nodanna nisanam kagen hari ahala danaganna . Adareiii mage jesuniiii
@shenalrozairo9142
@shenalrozairo9142 2 жыл бұрын
Jesus is my life 🙏❤️❤️
@TheMegapubba
@TheMegapubba 4 жыл бұрын
I'm a beliver of Buddhist philosophy, But I love this song alot
@dineshfernando9257
@dineshfernando9257 4 жыл бұрын
❤️❤️❤️
@senalipramudika3293
@senalipramudika3293 Жыл бұрын
😍😍😍
@messieasydrawing2817
@messieasydrawing2817 5 жыл бұрын
🤗🤗🤗🤗🤗 love u jesus more than my everything. Lord you are my life.
@ShanikaSandanayaka
@ShanikaSandanayaka 2 ай бұрын
පිහිට වන්න මගෙ පියාණනී.......ආමෙන්🙏🙏🙏
@EmmanuvelNeluk
@EmmanuvelNeluk Жыл бұрын
I love you jesus
@madusankaperera2251
@madusankaperera2251 4 жыл бұрын
Jesus I trust you..one day you come..
@shashikaann7652
@shashikaann7652 4 жыл бұрын
God bless jesus. I love jesus . 🙏🙏🙏🙏❤️❤️❤️
@donchaminda5910
@donchaminda5910 Жыл бұрын
ඔබතුරැලට වි යින්නට ඇත්නම් ජේසු තාත්තේ
@ruthmuthukuda3666
@ruthmuthukuda3666 Жыл бұрын
Jesus I love you pls bless my family
@AnnePerera-y3g
@AnnePerera-y3g Жыл бұрын
අද ලබා දුන්නට ස්තුතිය මගේ හිනවලට සහය වුව මැනව මගේ කැම වකුනන්න ඔනා අමොන්
@shiromarodrigo1676
@shiromarodrigo1676 4 жыл бұрын
I love you Jesus so much🙏❤
@jeevanimadushi4836
@jeevanimadushi4836 4 жыл бұрын
Jesuniii mata oba wishvasac...... .. ....❤️❤️❤️❤️🙏
@dinuuperera9008
@dinuuperera9008 3 жыл бұрын
Mage හැමදේම oya jesu❤️
@reshon_desh
@reshon_desh 4 жыл бұрын
Thank You Jesus❤❤❤❤❤
@rishanfernando589
@rishanfernando589 5 ай бұрын
මට ඔබ වහන්සේ කෙරෙහි විශ්වාසයි ජේසු සමිඳුනි!❤
@mlsworld2327
@mlsworld2327 Жыл бұрын
ගිනිගත් සිතුවිලි නිවෙනා තුරු මා ඔබ තුරුලේ ඉන්නම් පවිටු මගේ සිත සේදී යනතුරු ඔබ පා නමදින්නම් 🤍 තනිවෙන්නට කිසි දිනක ඉඩ නොදී ඔබ පසුපස එන්නම් දෑතින් ඔබෙ අත අල්ලා ගෙන මා ගීයක් මුමුනන්නම්🤍
@MEntertainmentsPL
@MEntertainmentsPL Жыл бұрын
බොහෝම ස්තූති මේ දෙන ආදරයට🥰🥰🥰 අලුත් ගීත රසවිදින්න එකතු වෙන්න අපිත් එක්ක​.. bit.ly/MEntertainmentsYT
@dayanranasinghe1699
@dayanranasinghe1699 4 жыл бұрын
ජේසුනී මට ඔබ විශ්වාසයි ඔබ මගේ ජීවිතයයි හැමදාමත් එහෙමයි
@gameingdewwa2464
@gameingdewwa2464 4 жыл бұрын
🔥🖕🏿🖕🏿🔥 🇳🇿
@lavandesilva7757
@lavandesilva7757 3 жыл бұрын
ජේසු පිහිටයි 🙏❤ 😊✝️
@kavinduanuhas4835
@kavinduanuhas4835 3 жыл бұрын
Oba turulata wi lnnata pin nati unat obe depayata pagena duhuvillak wat wannata waram laba denu Mana jesuni.......
@vinodsl9644
@vinodsl9644 2 жыл бұрын
ආදරෙයි මගේ ජේසුනි ❤❤❤
@Prasanthafonseka
@Prasanthafonseka 9 ай бұрын
ඔබ තුරුලටම වි හැමදාම මට ඉන්න හිතෙනවා ජෙසුනි❤
@saumyasubasinghe9533
@saumyasubasinghe9533 4 жыл бұрын
Mata Oba vishvasai ..... Jesuniiii......
@supundilanka6131
@supundilanka6131 2 жыл бұрын
I LOVE you my Jesus ❤️❤️❤️
@erindslive818
@erindslive818 2 жыл бұрын
Thanks jesus ilove you.amen..amen
@erindslive818
@erindslive818 2 жыл бұрын
Thanks Kevin God bless you 🙏🙏 shaaaaaafm
@erindslive818
@erindslive818 2 жыл бұрын
Ilove jesus yo.thank.amen
@rupescosta5196
@rupescosta5196 4 жыл бұрын
ආදරෙයි ජේසුනි 😍🥰😍🥰😇
@TV-hi4tk
@TV-hi4tk 3 жыл бұрын
We Love you JESUS ❤️❤️❤️🙏🙏🙏
@aveeshadeeman3529
@aveeshadeeman3529 Жыл бұрын
ජේසු පිහිටයි ❤
@faithofmusic8946
@faithofmusic8946 3 жыл бұрын
ජේසු මං ලඟමයි සැමදාමත් දෙවියන්වහන්සේට ස්තුති වේවා අාමේන් 🙏🙏🙏
@vihangaheshan6630
@vihangaheshan6630 Жыл бұрын
I love my jesus thank you jesus
@MEntertainmentsPL
@MEntertainmentsPL Жыл бұрын
Of course Jesus loves you too. May god bless you. Thank you for being with us. Stay Tuned and Do subscribe our channel :) bit.ly/MEntertainmentsYT
@navishkashamindi6833
@navishkashamindi6833 4 жыл бұрын
හිතට ලොකූ සැනසීමක් දැනුනා
@kumaruday9736
@kumaruday9736 4 жыл бұрын
🌷🌷🌷🌷🌷🌷🌹🌹🌹 ජෙසු නි මට ඔබ විශ්වාසයි
@rupawanduragala2570
@rupawanduragala2570 3 ай бұрын
Lord jesus give your grace caurage strength to my son relax peace joy to his mind cover him and his wife with the Blood of Jesus and take them in yor way Amen Amen
@SahanSahan-oh1tk
@SahanSahan-oh1tk 3 жыл бұрын
විස්වාසයේ සලකුන ඔබ පමනයි ජේසුනි..
@uchithaathukorala2953
@uchithaathukorala2953 2 жыл бұрын
Praise the Lord....I trust in you Jesus
@supemmadhusanka1401
@supemmadhusanka1401 3 жыл бұрын
Ane jeauni apita me prashna walin nidahas wenna oba ashirwadaya denna
@DanushkaKarunarathna-zb7td
@DanushkaKarunarathna-zb7td 3 ай бұрын
ස්තුතී වේවා.. ප්‍රශංසා වේවා.. ආමේන්.. 🙏♥️
@sadaruwanrajapaksha5942
@sadaruwanrajapaksha5942 5 жыл бұрын
Man adarei jesuni❤️❤️😘
@n.s.rchelsiya449
@n.s.rchelsiya449 4 жыл бұрын
@sameeralakmal7794
@sameeralakmal7794 7 ай бұрын
We were young Seminarians when this hymn was released. It was our peak time "you know". Saturday was our outing day. Soon after lunch we were permitted to move out from the premises till 6:00pm with 8members team to discover the surrounding in school attire. Of course all by foot not in busses ( to date I am an expert of roads around Borella on foot but not with buses ). We the gang dissolve after we come out from Seminary premises. Most of them find their happy place at "Rahumanya" or "Neela giriya" hotels for a delicious meal. But we the gang go into "Viharamahadevi" park to find our freedom. In a one fine day we came across some pretty girls (Buddhist). We used to write letters using this hymn. Some of us were able to make some good deals out of it. Every time I hear this I am remembered of my younger days. Fortunately none of these chaps did not make priests. But we still love our Seminary. Hail our Seminary. May God Bless it abundantly.
@merisvlogs
@merisvlogs 2 жыл бұрын
ජේසු අපිට ගොඩක් අදරේයි 💗🥺
@tharushidineshika1546
@tharushidineshika1546 2 ай бұрын
Thank you for everything jesus ❤
@MEntertainmentsPL
@MEntertainmentsPL 2 ай бұрын
Thank you so much for joining us. May God bless you. Please subscribe and enjoy more great music.
@ddffff133
@ddffff133 4 жыл бұрын
Thank you jesus
@roshandaniel9220
@roshandaniel9220 2 жыл бұрын
අප සියලුම ජනතාව වෙනුවෙන් යාවිඤා කළ මැනව ආමෙන්......
@shanakaashan9518
@shanakaashan9518 3 жыл бұрын
My God...My lord...i love you jesus.. i love you so mush...
@supundilanka6131
@supundilanka6131 2 жыл бұрын
Thank you God ❤️🙏🏻😇😊
@rohanfernando6394
@rohanfernando6394 2 жыл бұрын
Lord jesus you are my everything ..... i love you my jesus.. you are the king of kings... my jesus christ😍😍😍..
@erindslive818
@erindslive818 2 жыл бұрын
Wow beautiful Amen amen jesus ilov.. you my.. jesus thanks
@erindslive818
@erindslive818 2 жыл бұрын
Thanks.. Kevin God bless you 🙏🙏♥️♥️♥️♥️♥️
@erindslive818
@erindslive818 2 жыл бұрын
Shaaas
@erindslive818
@erindslive818 2 жыл бұрын
Thanks jesus amen amen love you
@erindslive818
@erindslive818 2 жыл бұрын
Thanks Kevin God bless you and
SISTER EXPOSED MY MAGIC @Whoispelagheya
00:45
MasomkaMagic
Рет қаралды 19 МЛН
When mom gets home, but you're in rollerblades.
00:40
Daniel LaBelle
Рет қаралды 92 МЛН
бабл ти гель для душа // Eva mash
01:00
EVA mash
Рет қаралды 3 МЛН
සිනහව ගෙනෙන මිනිසුන්......
1:37:59
Rookantha 🎄 Poojasanaya (පූජාසනය) | Naththal Tharuwa
3:57
Rookantha Goonatillake
Рет қаралды 178 М.
Oba Thurulata Wee
6:03
Anton Charles Thomas - Topic
Рет қаралды 2,8 М.
Kithunu Gee | Full HD | Lyrics | Sinhala Hymn Collection
23:52
සමිඳුන්ට ප්‍රශංසා වේවා! Praise the Lord!
Рет қаралды 3,1 МЛН
SISTER EXPOSED MY MAGIC @Whoispelagheya
00:45
MasomkaMagic
Рет қаралды 19 МЛН