Obagen Tharam | ඔබගෙන් තරම් (Slowed + Reverb)

  Рет қаралды 1,787,079

SAJI TH  🅥

SAJI TH 🅥

Күн бұрын

Пікірлер: 1 300
@irusha3752
@irusha3752 Жыл бұрын
"චූටි ප්‍රර්ථනාවක්" හැම ආදර කතාවකම ආරම්භය වගේම අවසානයත් ලස්සන වෙන්න ඕනී🥺❤️🌍
@NipuniMaeshika
@NipuniMaeshika Жыл бұрын
❤😔
@Thv..__230
@Thv..__230 Жыл бұрын
ඇත්තටම❤🥺🤧
@KAVINDUSUBODHA
@KAVINDUSUBODHA Жыл бұрын
@SLTube-sh5eh
@SLTube-sh5eh Жыл бұрын
❤🥺
@ashenshasindu1589
@ashenshasindu1589 Жыл бұрын
🥺💗🌻
@yashmihashara7669
@yashmihashara7669 Жыл бұрын
"ඔබව අවුලවන මිනිසුන් දාහක් මැද දිනක ඔබට හමුවේවී.' ඔබව නිවාලන කෙනෙක් ! " ❤‍🩹
@ShewanRashmika-v4j
@ShewanRashmika-v4j Жыл бұрын
Ehma weiida 😊
@Nesiya...
@Nesiya... 11 ай бұрын
එයා අරන් ගියේ එයාම ගෙනැල්ල දුන්න සතුට
@DewKumar-ko7jz
@DewKumar-ko7jz 7 ай бұрын
@Gamingpodda-sl5wy
@Gamingpodda-sl5wy 5 ай бұрын
😂😂😂
@Crazydilah_boy
@Crazydilah_boy 3 ай бұрын
තාම ත් නැනෙ ඉතිම් 😫
@tenuriishadi5992
@tenuriishadi5992 Жыл бұрын
මිනිස්සුන්ගෙ හිත්වල කොච්චරනම් හැගීම් ඇද්ද වචන නොකරපු!..☺️🍃🖤
@gimhanichamika5048
@gimhanichamika5048 3 ай бұрын
කරුම ජීවිතයක් මේක🙂
@HoHi-sv1di
@HoHi-sv1di 3 ай бұрын
@deepashisstory844
@deepashisstory844 Жыл бұрын
කාටවත් මේ ලෝකේ හිමි වූ ආදරයක් අහිමි නොවේවා ...සදාකල් පිවිතුරු ආදරය පිවිතුරු හදවත් තුල සුරැකේවා ! නිර්වානයෙන් සැනසෙන තුරුම සියලු සත්ත්වයා ප්‍රේමයෙන් සැනසේවා.......
@pramukasanka4227
@pramukasanka4227 Жыл бұрын
මට වෙච්ච දේ කාටවත් වෙන්නෙපා 😭😭😭😭✋✋
@sithumpapasara9212
@sithumpapasara9212 Жыл бұрын
❤😊
@sithumpapasara9212
@sithumpapasara9212 Жыл бұрын
@user-ux4ci6mv9i
@user-ux4ci6mv9i Жыл бұрын
@subashinirathnayaka590
@subashinirathnayaka590 Жыл бұрын
මට වගේ දෙයක් කටවාත් වෙන්න එපා 😢😭💔
@drkakiya1730
@drkakiya1730 2 жыл бұрын
හදවට දැනුන අයව කාටවත් කවදාත් අහිමි වෙන්න හොද නෑ 😔🥺😊
@savindiswarnamali3027
@savindiswarnamali3027 2 жыл бұрын
🙂අනිවාර්‍යෙන්❤හැබැයි වෙන්නෙම ඒකමයි........ටිකෙන් ටික දුරස් වෙනෝ💔.........තෑන්ක් සහෝදරයා ❤🙂මනෝපාරකට සුපිරි සිංදු ටිකක්🥺❤
@kasunharshana1117
@kasunharshana1117 Жыл бұрын
🥺💔 ow bn
@rashmikadinushan1768
@rashmikadinushan1768 Жыл бұрын
අනිවාරෙන්ම සහෝදරයා ❤
@nandhuththaranikini10.30
@nandhuththaranikini10.30 Жыл бұрын
එක හොද නෑ තමයි ඒත් අපිට දැනුනු තරම් එයාලට දැනුනෙ නෑ 😪💔
@nadeeshan99
@nadeeshan99 Жыл бұрын
හදවතට දැනෙන අයමනේ අහිමි වෙන්නේ 😢💔
@anandaananda2326
@anandaananda2326 17 күн бұрын
හදවතට දැනුණු වෙනස් ම විදිහේ අපූරු සින්දුවක් 🥺💕 කාලය විසින් අතීතයට අරන් යන බව දැනෙන නිර්මාණයක්⚘⚘⚘⚘⚘⚘
@Anukavindiya
@Anukavindiya Жыл бұрын
ජීවිතේ මැරීගෙන ආදරේ කරන කෙනාව කවදාවත්ම කාටවත්ම අහිමි වෙන්න එපා...🥺💔
@Pasinduofmychannel
@Pasinduofmychannel Жыл бұрын
ඕක ඉතින් එයා තේරුන් ගද්දි පරක්කුයි නේ 🙂
@sadu-uy3or
@sadu-uy3or Жыл бұрын
Ane ow eka wedanawa adanne eya witharai
@ChutiMenika983
@ChutiMenika983 10 ай бұрын
🙂❤️
@sandalihimasha6815
@sandalihimasha6815 9 ай бұрын
🥺❤️
@slsendinu8367
@slsendinu8367 9 ай бұрын
😑😶
@nethmikaveesha5813
@nethmikaveesha5813 Жыл бұрын
තමන්ගෙ ආදරය රැකගන්න පොරවදින හුස්මකට පවා දිනක ඔහු හෝ ඇය හිමිවිය යුතුමය….. මිනිස්සු හරි ලෝභයි අදරේට … කාටත් හිමි වේවා අහිමි නොවේවා..☺️💗
@dexteryt8127
@dexteryt8127 8 ай бұрын
@user-tunkel7methmadu07
@user-tunkel7methmadu07 11 ай бұрын
ප්‍රදීප් රන්ගනගේ පිස්සු හැදෙන සින්දුවක්........ කොච්චර ඇහුවත් එපා වෙන්නෙනැති සින්දුවක් ❤️😊
@usaa4885
@usaa4885 Жыл бұрын
හැම ආදරකතාවකම හරිම සුන්දර විදියට ගලාගෙන යන්න ඔනා ☺️
@DilshanJayasana
@DilshanJayasana Жыл бұрын
ඒ සින්දුව පරණ මතක ගොඩක් අලුත් කලා හැමෝටම කැමති කෙනා ඒ ආදරේ එයාලට හම්බෙන්න ඕනි ❤️🥺😔💫
@sulakshanashemila6433
@sulakshanashemila6433 Жыл бұрын
මෙ සින්දුව අහනකොට මට මගෙ ජීවිත කතාවම ආයේ මතක් වෙනවා 🙂❤️ ...... කාටත් තමන් ආදරේ කරන පුද්ගලයා අහිමි වෙන්න එපා ! 🙂❤️
@Shehu_
@Shehu_ Жыл бұрын
😔
@sujithpriyanga8673
@sujithpriyanga8673 Жыл бұрын
Eka Dara ganna Amauri 😢
@sehanjaliliyanage
@sehanjaliliyanage Жыл бұрын
😮‍💨💯💔
@chanunes4566
@chanunes4566 Жыл бұрын
😖💔
@Shaggy2004
@Shaggy2004 Жыл бұрын
youtube.com/@Shaggy2004?si=CtatVWB9AAHF3fgZ
@Sachiiiiiiiii-u4p
@Sachiiiiiiiii-u4p Жыл бұрын
Comment වලින් පේනවා අවංක ආදරෙ වේදනාව 🙂❤️
@MOAKMAL-hd8eo
@MOAKMAL-hd8eo Жыл бұрын
😮😢
@SLTube-sh5eh
@SLTube-sh5eh Жыл бұрын
හ්ම්ම්😢❤
@IsharaMaduu
@IsharaMaduu Жыл бұрын
🙂❤️
@sithumkaveeshwara
@sithumkaveeshwara 10 ай бұрын
@sadu8471
@sadu8471 10 ай бұрын
🙂❤️‍🩹
@naveendahampathi2749
@naveendahampathi2749 Жыл бұрын
සිංදුව අහද්දී නිකන් හිත පිච්චිලා යනවා වගේ දැනේනේ මට විතරයි ද 🥺💔
@dilrukprasanna6414
@dilrukprasanna6414 8 ай бұрын
ඒක හැමෝටම දැනෙනවා❤
@InodSadeepa
@InodSadeepa 7 ай бұрын
Na matath🥺💗
@InodSadeepa
@InodSadeepa 7 ай бұрын
Na matath🥺💗
@NimeshaJayathunga
@NimeshaJayathunga 6 ай бұрын
නෑ මටත් 😩😔
@Gamingpodda-sl5wy
@Gamingpodda-sl5wy 5 ай бұрын
😂😂😂😂😅😅
@DulaniThejana-x2v
@DulaniThejana-x2v Жыл бұрын
පරණ මතක අවුස්සන ලස්සන සින්දුවක් කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ ❤️❤️❤️❤️😊
@NilankaKumari-yy8mv
@NilankaKumari-yy8mv 7 ай бұрын
🥺
@PrasadiPrasadi-k7g
@PrasadiPrasadi-k7g 11 ай бұрын
ජිවිතේ සමහර හමුවීම් තිබ්බ ලස්සන ආදරයක් තිබිලත් උරුම කරගන්න ලෝකෙන් තහංචි වැටුන 🙂🙂❤
@Life__music
@Life__music Жыл бұрын
කවදාවත් තමන් අවංකවම කරන ආදරේට බොරු කරන්න එපා එච්චරයි 🤞🙂❤
@warnakasthuriarachchi8071
@warnakasthuriarachchi8071 9 ай бұрын
ehema karanna nano hoda na thamayii😰😟
@TharunNilambara-di5kh
@TharunNilambara-di5kh 2 ай бұрын
​@@warnakasthuriarachchi8071දරාගන්න අමාරුයි එතකොට ☺️
@dilharabasnayaka
@dilharabasnayaka Жыл бұрын
කටු මතින් යන ජීවිතේ මල් වලින් අපි සරසමූ ❤️‍🩹😇
@subaninandima586
@subaninandima586 8 ай бұрын
J❤
@jayaniwijerathna8251
@jayaniwijerathna8251 Жыл бұрын
අවංක අයට කිසි දෙයක් වෙන්ට එපා 🖤
@nadeekapushpa7487
@nadeekapushpa7487 Жыл бұрын
කිසිම හිතක් රිද්දන්නෙ නැතුව අවංකව ආදරේ කරන අයට කවදහරි දවසක එයාලා පතන ආදරේ හිමි වෙන්නම ඕනි 🙏💕💓
@Sonu1111-m9j
@Sonu1111-m9j 2 ай бұрын
🥺❤️‍🩹
@vishmithaviraj7296
@vishmithaviraj7296 Жыл бұрын
ලැබුනත් නොලැබුනත් ආදරේ ඒ හිතට විතරයිමයි ❤️🙂
@vinuvinu-oo4xt
@vinuvinu-oo4xt Жыл бұрын
Hmmmm 🥺
@Senu-dg4px
@Senu-dg4px Жыл бұрын
Mm😔
@sadu8471
@sadu8471 10 ай бұрын
Mmmh 🥺❤️‍🩹
@ChutiMenika983
@ChutiMenika983 10 ай бұрын
Hmm❤️🙂
@Ashsandeepa
@Ashsandeepa 9 ай бұрын
🥺❤️
@umeshanethmi9305
@umeshanethmi9305 Жыл бұрын
ඇයි අපි අපෙන් වෙන්වුනෙ කියලා අදටත් අපි දෙන්නටම හිතාගන්න බෑ 🥺 අම්මලාගෙ කැමැත්තට පිටුපාන්න බැරි නිසා ඔයා එයාව ඔයා ලගට ගත්තට මං දන්නවා තාම මට හරි ආදරෙයි කියලා 😔 ඒ වගේම මං අඩාගෙන ආයෙ ඔයාට කතා කරොත් ගෙදර හැමෝම අතෑරලා ඔයා මං ගාවට එනවා කියලත් දන්නවා ඒත් රත්තරනෙ මං එහෙම කරන්නෙ නෑ , ඔයා වෙනුවෙන් මට පුළුවන් මීට වඩා දුකක් උනත් දරන්න.ඉතින් මට ඕන හැමදාම උබ දිනනවා දකින්න , කොච්චර කාලයක් ගියත් මං හරි ආදරෙයි ඔයාට ♥️ නුඹට මා මතකයක් වේවා කිසිම දවසක හිත රිදෙන්නැති.......මටද නුඹ මතකයක් වේවා සසරෙ ආයෙත් මුනගැහෙන්නැති......♥️🥺🌍A🥺
@mrinzygamingyt4117
@mrinzygamingyt4117 Жыл бұрын
🥺
@chamithwasantha4549
@chamithwasantha4549 Жыл бұрын
❣️😔
@nimmidhammika5824
@nimmidhammika5824 Жыл бұрын
😢
@SLTube-sh5eh
@SLTube-sh5eh Жыл бұрын
ඇයි මෙහෙම ආදර කතා දේවියෝ අපිට නැති කරන්නේ 🥺🙂🖇️
@nimmidhammika5824
@nimmidhammika5824 Жыл бұрын
🥺
@yohanjayakodi1859
@yohanjayakodi1859 Жыл бұрын
මේ සිංදුව අහනකොට මට දැනෙන වේදනාව,පාලුව මේ ලෝකෙ කිසිම මනුස්සයෙක්ට දැනෙන්නෙපා..
@RoshanRoshan-qz1fz
@RoshanRoshan-qz1fz Жыл бұрын
අඩෙ ඔවු බන් එ හැගිමෙ දැනෙන කටුවෙදනාව
@sahanlakshan9784
@sahanlakshan9784 Жыл бұрын
Ow bn ඒක මාරම වේදනාවක්. එක ප්‍රාර්ථනයයි මාත් කරන්නෙ මේ වේදනාව වෙන කෙනෙක්ට නම් දැනෙන්න එපා 🙂😔
@dileepasandaruwan9058
@dileepasandaruwan9058 Жыл бұрын
😥😥
@dehamidilasha
@dehamidilasha Жыл бұрын
Hm 🥺💔
@DulaniThejana-x2v
@DulaniThejana-x2v Жыл бұрын
Ow 😢💔
@PremodiMalshani
@PremodiMalshani 9 ай бұрын
මේ සින්දුව අහන වාරයක් පාසා එයත් එක්ක ගත කරපු සුන්දර කාලේ මතක් වෙනවා...ඒ මතකයන් මතක් වෙද්දී අදටත් විදවනවා.. කාටවත් තමන් ආදරේ කරන කෙනා අහිමි වෙන්න හොද නෑ ...ඒක මාර වේදනාවක්🙂
@uvindusathsara7941
@uvindusathsara7941 Жыл бұрын
දැනුනු අය අපිට අහිමි වෙලා ඉවරයි🥺💔🥀
@veesha8441
@veesha8441 Жыл бұрын
@Amazingofbiology
@Amazingofbiology 9 ай бұрын
Yes 😊
@blue_doll
@blue_doll Жыл бұрын
නොලැබෙන බව දැන දැනක් දාහක් දෙනා මැද්දෙ 🙂✨ මං ආදරේ ඔයාට මයි වස්තුව @𝙠𝙖𝙫𝙞 💗✨
@suvineranji332
@suvineranji332 Жыл бұрын
කවදාවත් මගේ වෙන්නෙ නෑ කියලා දැන දැනත් මේ හිත ආදරේ කරන තරම්." 🥺❤️‍🩹
@sajaniupeksha5954
@sajaniupeksha5954 Жыл бұрын
🙂😔
@FamilyTalents-r7c
@FamilyTalents-r7c Жыл бұрын
හ්ම්🥺
@Ishuu_yt_2004
@Ishuu_yt_2004 Жыл бұрын
🥺❤
@Sonu1111-m9j
@Sonu1111-m9j 4 ай бұрын
Hmm 🥺❤️‍🩹
@Mrsithuu
@Mrsithuu Жыл бұрын
🥺❤️ඇය මටම හිමි වේවා....! (B)
@dahamisathya3939
@dahamisathya3939 Жыл бұрын
එ voice ekah වශියක් 🖤🖤🙂
@promodhisenaratne3974
@promodhisenaratne3974 Жыл бұрын
'ජීවිතේ සතුට මේ තරම් නැහැ ලැබුනෙ මේ ලෝකෙ මට ලැබුණු ඔබගෙන් තරම්'❤ හදවතට දැනුන ආදරේ හැමදාම අහිමි වුනා..... 🥀
@NirashaDevindi-d6z
@NirashaDevindi-d6z Жыл бұрын
*කමෙන්ට් බලන කොට තෙරෙන්නෙ මිනිස්සු කොච්චර නම් ආදරෙ අහිමි කර ගෙනද කියලා . හදවතින්ම ආදරේ කරපු හැමෝටම හරියයි . ඒ ඔයාගේ soulmate නෙමෙයි නම් කොහොම ආදරෙ කරත් පලක් නැහැ . ඒ වගේම ඒ ඔයාගේ soulmate නම් කවුරු ආවත් ඒක නවත්තන්නත් බැහැ .🧚❤️ ඒක නිසා හිතන්න හැමදේම වෙන්නේ හොඳට කියලා .😊 තමන් ගැන positive හිතන්න ඕන මුලින්ම ✨💯 GOD BLESS YOU*
@YasasSri-xz8gi
@YasasSri-xz8gi Жыл бұрын
Thaks
@YasasSri-xz8gi
@YasasSri-xz8gi Жыл бұрын
@NirashaDevindi-d6z
@NirashaDevindi-d6z Жыл бұрын
@@YasasSri-xz8gi 🥰❣️
@Rippy42728
@Rippy42728 7 ай бұрын
🥺❤️‍🩹
@Ima-ray
@Ima-ray 2 ай бұрын
🥺❤️
@Kitty-Kitty__123
@Kitty-Kitty__123 11 ай бұрын
වචනය වචනයක් ගානේ හදවතටම වැදුනා.🥺❤️
@Itzsong145
@Itzsong145 Жыл бұрын
කටු මතින් යන ජීවිතේ අපි මල්වලින් සරසමු...🥺❤️🌍
@Binu20045
@Binu20045 Жыл бұрын
ආදරේ ඔබෙන් දැනුනු තරම් දැවි දැවි හිතම වෙලුනු තරම් ආදරේ ඔබෙන් දැනුනු තරම් දැවි දැවි හිතම වෙලුනු තරම් ජීවිතේ සතුට මේ තරම් නැහැ දැනුනේ මේ ලෝකේ මට ලැබුණු ඔබගෙන් තරම් නැහැ දැනුනේ මේ ලෝකේ මට ලැබුණු ඔබගෙන් තරම් ඔබ මැවු පද පෙලින් මා හදේ ගීතයක් ලීවා නොමැකෙනා පද වලින් ජීවිතේ තනුව මම ලීවා උපදිනා මතු හැම භවේ මං ඉන්නවා ඔබගේ පපුතුරුලේ උණුහුම වෙලා මං ඉන්නවා ඔබගේ පපුතුරුලේ උණුහුම වෙලා
@aotrandana4524
@aotrandana4524 Ай бұрын
❤❤
@JayarathnaSilva-li9wn
@JayarathnaSilva-li9wn Ай бұрын
❤❤❤❤
@JayarathnaSilva-li9wn
@JayarathnaSilva-li9wn Ай бұрын
❤❤❤❤
@chanithuhewavitharana6393
@chanithuhewavitharana6393 Жыл бұрын
ජීවිතෙ සතුට මේ තරම් නැහැ දැනුනෙ මේ ලෝකෙ මට ලැබුනු ඔබගෙන් තරම් 😇♥️ ජිවිත කාලෙම ඔයාව විතරයි ප්‍රාර්තනා කරන්නෙ. ඔයා වෙනුවෙන් දැනෙන ඒ ආදරේට මන් අබ්බැහි වෙල ඉන්නෙ 😊
@SubashiniMadumali
@SubashiniMadumali 9 сағат бұрын
ප්‍රාර්ථනාවක් මේ ලෝකෙ කාටවත් ම තමන්ට තදින්ම දැනුන මනුස්සයා අහිමි වෙන්න හොද නෑ 💗💐
@inokadamayanthi7302
@inokadamayanthi7302 Жыл бұрын
ආදරේ ඔබෙන් දැනුන තරම්...😀 දැනි දැනි හිතම වෙලූ තරම්...😊 ජීවිතේ සතුට මේ තරම්..☺️ නෑ දැනුනෙ මේ ලෝකෙ..🌎 මට ලැබුනු ඔබගෙන් තරම්...🙂❤️
@chaminichamini513
@chaminichamini513 Жыл бұрын
කටු මතින් යන ජීවිතේ.. මල් වලින් අපි සරසමු..💔🙂
@nandaseena4062
@nandaseena4062 Жыл бұрын
මෙ.සින්දුවා පට්ටෙටම හිතට වැදුනා ❤❤
@dushnethmina-qe5nt
@dushnethmina-qe5nt Жыл бұрын
"ජිවිතේ අපිට හමුවන බැදිම් හරි තාවකාලිකයි..."🙂💝
@nandaseena4062
@nandaseena4062 Жыл бұрын
අනිවා
@Mr.kanna_di
@Mr.kanna_di Жыл бұрын
ජීවීතයත් තාවකාලික වන විට බැඳීම් තාවකාලික වීම අරුමයක් නොවේ😊
@nalinlakmal160
@nalinlakmal160 Жыл бұрын
මෙි සිංදුව ආවකාලෙ පටන්ගත්ත ලස්සන ආදරකතාවක් තිබුනා.ඒ හැම මතකෙම මෙ සිංදුව තියෙනවා.අවුරුදු හයක් ගියත් තාමත් ඒ මතකය එහෙම්මමයි.අදටත් තනිකඩව ඇයගෙ මතක එක්ක පොටො මැසේජ් එක්ක ඉන්නවා.ඇය දැන් ලස්සන ජීවිතයක් ගතකරනවා.මං දන්නවා මෙ ගිතයවත් මාවවත් මතක නැ දැන් ඇයට.එහෙත් මගෙ පලමු ආදරයත් අවසන් ආදරයත් ඇයයි෴💗
@SaJJaA
@SaJJaA Жыл бұрын
💖
@dilshanimanjalir.d.mbandar4276
@dilshanimanjalir.d.mbandar4276 Жыл бұрын
එතකොට ey marry kroth oy marry krn ndd 😂
@kavisha_234
@kavisha_234 4 ай бұрын
චුටි ප්‍රර්ථනවක් " හැමකෙනෙක්ගෙම හදවතට දැනුනු ආදරෙ නැති වෙන්න හොද නැ 🙂❤️🥺
@starvibe3210
@starvibe3210 Жыл бұрын
ඔබ මැවු පද පෙලින්... මා හදේ ගීතයක් ලීවා... නොමැකෙනා පද වලින්... ජීවිතේ තනුව මම ලීවා...🥺💞
@sithumjayalath7674
@sithumjayalath7674 Жыл бұрын
කැඩුන බිදුණු හිත් නවත්තපු ලස්සන සින්දුවක් 🤍🤍🤍🥺🥺🥺
@janithjanith2215
@janithjanith2215 Жыл бұрын
හදවතට දැනෙන හොමෝම.අපිට අයිති නැ 🥺💔
@dehamidilasha
@dehamidilasha Жыл бұрын
Hm 🥺😶💔
@tashiddx7726
@tashiddx7726 Жыл бұрын
True..
@Damsi7097
@Damsi7097 Жыл бұрын
🥺
@DaminduNithsha
@DaminduNithsha 10 ай бұрын
ඇත්ත 🙂💔
@KamaniPerera-ee1ho
@KamaniPerera-ee1ho 3 ай бұрын
True😢
@sajithmadushanka268
@sajithmadushanka268 Жыл бұрын
අම්මො මෙ සින්දුව අහද්දිනම් පපුව පැලෙන්න වගෙ..මාව තුරුලු කරන් අහපු සින්දුව එත් බොහොම ඉක්මනින් මාව දලා ගියා එ වෙදනාව දරා ගන්න බෑ 😖💔💔සමිදු සන්කල්ප
@DhanuskaLakshan-sb9rq
@DhanuskaLakshan-sb9rq Жыл бұрын
ආදරේ නිසා කිසිම කෙනෙක්ට දුකක්නම් දැනෙන්න එපා 🥺
@sandalihimasha6815
@sandalihimasha6815 9 ай бұрын
🥺❤️
@IranganiIrangani-vc9th
@IranganiIrangani-vc9th 8 ай бұрын
@Aloneboys-z4h
@Aloneboys-z4h 7 ай бұрын
Attha❤
@dhammikapriyadarshani1703
@dhammikapriyadarshani1703 7 ай бұрын
@Shaneli__00
@Shaneli__00 Жыл бұрын
ආදරේ ඔබෙන් දැනුනු තරම්...🥀 දැනි දැනි හිතම වෙලූ තරම්...🕊️ ජීවිතේ සතුට මේ තරම් නැහැ දැනුනේ මේ ලෝකේ මට දැනුන ඔබගෙන් තරම්...💗 ඔබ මැව් පද පෙලේන්, මා හදේ ගීතයක් ලීවා...😊 නොමැකෙනා පද වලින් ජීවිතේ තරුන මම ලීවා...🌻 උපදිනා මතු හැම බවේ, මන් ඉන්නවා ඔබගේ පපු තුරුලේ උනුහුම වෙලා...❤ කටු මතින් යන ජීවිතේ, මල් වලින් අපි සරසමූ...🌻 ඔබේ හැගුම් මගේ කියා සව සිතින් අපි විදගමූ...❤🕊️ උපදිනා මතු හැම බවේ මන් ඉන්නවා ඔබගෙ පපු තුරුලේ උනුහුම වෙලා...🕊️❤🌻
@sasinduimansha8793
@sasinduimansha8793 2 жыл бұрын
උපදිනා මතු හැම භවේ..😔💔 මන් ඉන්නවා ඔබගේ පපු තුරුලේ උණුහුම වෙලා....💔😫💖
@priyankasandamli1214
@priyankasandamli1214 Жыл бұрын
අනිවාර්යයෙන් 😘❤️
@disharathathsarani-rt7wm
@disharathathsarani-rt7wm 3 ай бұрын
ආයෙත් එක පාරක් ඒ අතිතයට යන්න පුලුවන්ද මාත් එක්ක...?? ඒ හිටපු කාලෙ වගෙ...🥺❤️💫එකම එක පාරක්...🥺❤️
@nisalnimsara323
@nisalnimsara323 3 ай бұрын
අනේ😢
@user-kalana
@user-kalana 3 ай бұрын
Ada wage eka siduwim okkoma mathak wela e widihatama me song ek aheddi eya na kiyala daneddi marenna hithenwa🥺
@ThaRu949
@ThaRu949 Ай бұрын
අනේ .....😪💔
@malanirathnayk1025
@malanirathnayk1025 Жыл бұрын
ඔබමැවූ පද වලින් .......... මාහදේ ගීතයක් ලීවා❤️🥺
@sujathawijesekara2936
@sujathawijesekara2936 5 ай бұрын
ආදරේ කියන්නෙ හිතට දැනෙන එක්තරා ලස්සන හැගීමක්.ඒත් සත්‍ය ආදරයක් දැනෙන්නෙ ජීවිතේට එක පාරයි.ඒ දේ රැකගන්න...❤❤
@nawichamodya599
@nawichamodya599 Жыл бұрын
Midnight+Rain+Headphone+Alone+This song=HEAVEN🥀💆🔊🎶
@prameshaudawela1564
@prameshaudawela1564 Жыл бұрын
🤘❤️
@gamingtrex2775
@gamingtrex2775 Жыл бұрын
ජිවිතේ සතුට මේ තරම් නැහැ දැනුනේ මේ ලෝකේ මට ලැබුනු ඔබ ගෙන් තරම් 💞✨️
@nimshinawodya872
@nimshinawodya872 Жыл бұрын
ආදරෙ කියන්නෙ සමහර විට වේදනාවක් වෙන්න ඇති.... ඒ වේදනාව විදින එකත් වෙලාවකට රහක් ...
@Feelingchannelc2n
@Feelingchannelc2n Ай бұрын
සමහර ලස්සන ආදර කතා වලට දෙමව්පියොත් හරි ලස්සනට හරස් වුනා..ආයේ කවදාවත් ඒ ආදරේ මුනගැහෙන්න බැරි වෙන්නම..🥀😔😣
@venurisilva8764
@venurisilva8764 Жыл бұрын
උපදිනා මතු හැමබවේ මන් ඉන්නවා ඔබගේ පපුතුරුලේ උනුහුම වෙලා @S 🥺♥️💫
@tharukadewmini5632
@tharukadewmini5632 Жыл бұрын
දැනුනු ආදරය හරි පරිස්සම් ඒත් ලැබෙන්නෙ නෑ කියලා දැනුනම මං පව් නේද කියලා මටම හිතෙනවා 💔🥺 ආදරෙන් පිරුණු හැම හදවතක්ම නිවෙන්න ඕන දහස් වාරයක් 🥰😖
@RuwanDissanayaka-xb1sp
@RuwanDissanayaka-xb1sp 5 ай бұрын
විසි පාර කට වැඩිය මේ සින්දුව අහනවා එපා වෙන් නෑ තමන් ආදරය කරන කෙනා හැමෝටම ලැබෙන්න ඕන 🥺🥺
@cpboys4395
@cpboys4395 Жыл бұрын
*" ලැබුනොත් බලා ගන්න* *නොලැබුනොත් දරා ගන්න* *💙🥀එයායි ප්‍රේමයට දිය හැකි* *හොදම ගෞරවය...!*
@sehanjaliliyanage
@sehanjaliliyanage Жыл бұрын
🥺
@Nawodya203
@Nawodya203 Жыл бұрын
☺️❤️☘️
@SLTube-sh5eh
@SLTube-sh5eh Жыл бұрын
❤🥺
@RaveenKumara-d2y
@RaveenKumara-d2y 11 ай бұрын
😪💓💔❤💘💘
@Thathsarani380
@Thathsarani380 9 ай бұрын
😢😢❤
@OSHIsANTHURIUMHUT
@OSHIsANTHURIUMHUT Жыл бұрын
හිමි වේවා...අහිමි නොවේවා කාටත්....🖤
@ThaRu949
@ThaRu949 Ай бұрын
අමාරුවෙන් හරි අමතක වෙලා තිබ්බ ඒ මතක ,මෙ සින්දුව ඇහෙද්දි ආයෙමත් මතක් වෙනවා.😥😢😭💔💔
@priyanganuwan3362
@priyanganuwan3362 4 ай бұрын
හැම ආදරේකටම දීර්ඝායුශ පතනවා😌🖤
@NalikaPriyadarshani-x3
@NalikaPriyadarshani-x3 8 күн бұрын
ජීවිතේ දුක නිව්වෙ සිංදු විතරයි ❤❤❤
@wkorale
@wkorale Жыл бұрын
මැරෙන්න බැරි කමට ජිවත් වෙනවා! Eyawah Jeewthithema Karagenaahh Adareh Dunnaahh Anthimata Mawa Wadayk Unah Dn Mn Eygeehh Block List Ekeh Jeewath Wenwah!🙂❤
@praveenmadushan7860
@praveenmadushan7860 Жыл бұрын
Mama wage 🙂💔
@TharushiHansika-i6u
@TharushiHansika-i6u Ай бұрын
එක ම එක ප්‍රාර්ථනාවයි ! කවදාවත් හිමි නොවන අය කාටවත් ම කොතනකදි වත් කොහොමවත් හම්බෙන්න එපා !! 😓
@hirushikaparamami5803
@hirushikaparamami5803 2 жыл бұрын
ආසම සින්දුවක්‌... 🥺♥️
@sithmivihanga9321
@sithmivihanga9321 Жыл бұрын
💔🥺🥀අයිති නැති හින හරි ලස්සනයි බන් 💔🥺🥀
@chamikarusith1841
@chamikarusith1841 Жыл бұрын
නියමයි ..හදවතටම දැනුනා ❤️
@KaveeshaDenuwantha
@KaveeshaDenuwantha Жыл бұрын
අඩෝ බ්න් මේක ආසම සින්දුවක්❤ මෙකේ සමහරක් තැන් හිතටම වදිනවා වැඩේ නම් සුපිරියක් බ්න්❤❤..... felt
@sadewhettiarachchi
@sadewhettiarachchi 7 ай бұрын
තමන්ට මැරීගෙන ආදරේ කරන එයාව කවදාවත් නැති කරගන්න එපා ❤😊
@SubaMadu-y4l
@SubaMadu-y4l 4 ай бұрын
Math e wage kenek😫😢
@sadewhettiarachchi
@sadewhettiarachchi 3 ай бұрын
🥺💔​@@SubaMadu-y4l
@raveeshanuwangi7768
@raveeshanuwangi7768 9 ай бұрын
හැමෝම වෙනස්වෙනව .... අස්ථිර නොවන එකම දේ ස්ථිරත්වය පමණයි...🙏
@mandinu_01
@mandinu_01 8 ай бұрын
මිනිස්සුන්ගෙ හිත්වල හැංගිච්ච හැගීම් කොයිතරම් ඇතිද❤🥺
@cutegirl-fw1oe
@cutegirl-fw1oe Ай бұрын
ඇත්තට ම අහිංසක හිතක් නන්නත්තාර කරන්න එපා. හරියට අඩාගන්නවත් බෑ එතකොට විදවන තරම් හිතනේ දන්නේ . බැඳීම් තියාගන්න බැරි නම් බැඳීම් පවත්වා ගන්න එපා. මගේ එක ඉල්ලීමක් 🥺💔
@tharushiidumini9481
@tharushiidumini9481 8 ай бұрын
ආදරෙ වෙදනාව දන්නෙ අත්දැකීම් ලබපු අය විතරයි.😢😭💔😖😢
@MaharageRadisa
@MaharageRadisa 7 ай бұрын
hmm💔
@NithyaThilakarathna
@NithyaThilakarathna 6 ай бұрын
ආදරය නිසා දුක් විඳින දාහක් හිත් වෙත ලියමි ...!! 🖤🌻 කවමදාවත් නොවිදිය යුතු වේදනාවල් කන්දක් තරමට පුංචි හිතේ දරාගෙන ලෝකෙටම පේන්න හිනාව බෙදන ඔයා කවමදාවත් ජීවිතේ එපා වෙන්න හොද නෑ 💖🌻 සමහර මිනිස්සු වචන වලින් පවා රිදවද්දිත් ඒ අයට ඔයාගේ හිතේ තියන ආදරේ නිසාම ඒ වේදනාකාරී වචන පවා දරාගෙන කදුළු හංගන ඔයාට ජීවිතේ කවමදාවත් තවත් කිසිම දෙයක් නැති වෙන්න හොද නෑ තවත් දරාගැනීම් විතරක් ජීවිතේට ලැබෙන්න හොද නෑ 🖤🌻✨ හැබැයි අහන්න .......❤️ හිත තමයි හැම දෙයටම මුල පුලුවන් නම් වේදනාකාරී දරාගැනීම් අතහැරලා සතුට සැනසීම එක්ක ජීවත් වෙන්න උත්සහ කරන්න 🤍🌻 " ප්‍රේමය නම් හුදෙක් එකිනෙකා කෙරෙයි ඇති නොබිදෙනා ප්‍රතිමූර්තිය වේ. එහිදි කිසිවෙකුටත් වචනෙකින් හෝ අනෙකාගේ හිත රිදවීමට හෝ නොහැක. නමුත් සමහර වචන පවා පිහි පහරවල් මෙන් දිස් වේද , එහි කිසිදු දිනක ප්‍රේමයක් නොමැති බව වටහාගෙන කටයුතු කරන්න " 🕊️🤍🌻 Nithya📝❤‍🩹💆
@SithuminiVithanage-gc9ny
@SithuminiVithanage-gc9ny Жыл бұрын
Head phones+ heavy rain+old memories+pressure උපදිනා මතු හැම බවේ මන් ඉන්නවා ඔබේ පපුතුරුලේ උණුහුම වෙලා...... 🥺♥️
@sanduniwijesundara1038
@sanduniwijesundara1038 Жыл бұрын
ආදරේ ඔබෙන් දැනුනු තරම්... දැනි දැනී හිතම වේලු තරම්.... 😭♥️
@NaweenSankalpa
@NaweenSankalpa 11 ай бұрын
දුප්පත් අපිට කොහෙන්ද ලස්සන සුරංගනාවියෝ 🙂💔
@gimhanihansika
@gimhanihansika Жыл бұрын
එයා අද සතුටින් මාත් එක්ක නෙමෙ එයත් එක්ක ... ❤️‍🩹🦋 මන් ඒත් සතිටින් ..❤ ඔයා එයා එක්ක සතුටින් නිසා 🫀🔒එයා එක්ක ඉද්දි මට දැනෙන වේදනාව ඔයාටත් දැනුනනම් ✨
@gayan7191
@gayan7191 Жыл бұрын
same😔
@Himsara-zr6gu
@Himsara-zr6gu Жыл бұрын
P 😩😥
@VishvaHarshana-eu9ub
@VishvaHarshana-eu9ub Жыл бұрын
ලස්සනම මතක ගොඩක් මතක් කරන සින්දුවක් ✨️💖🥺
@KAVIYAFF-y4i
@KAVIYAFF-y4i 9 ай бұрын
අවන්කව ආදාරය කරන අයට කවදාවත් එයාලාගෙ... සතුට නැති වෙන්න එපා.. ❤ හැමදාම සතුටින් ඉන්න පුලුවන් වෙන්න ඕනි..😢
@lahirudilshan940
@lahirudilshan940 Жыл бұрын
නැහැ දැනුනේ මේ ලෝකේ මට ලැබුනු ඔබගෙන් තරම් 😢❤️‍🩹🥀
@Senu664
@Senu664 Жыл бұрын
උපදිනා මතු හැම බවෙ මං ඉන්නවා ඔබගෙ පපු තුරුරෙ උනුසුම වෙලා 🥺🥀❤️
@Hoshizora_japanese
@Hoshizora_japanese 11 ай бұрын
අවුරුදු දෙකක ආදර කතාවක් එක්ක තිබ්බ ලස්සන අතීතයක් හීන බලාපොරොත්තු පිරිනු ෆැන්ටසියක් ඔක්කොම විනාශ උනා නිකන් කුනාටුවක් වගේ දරගන්නේ කොහොමද හෙට ජිවත් වෙන්නෙ කොහොමද හිතා ගන්න බෑ කන බත් කට පව කන්න බැරි තරම් අසරන වෙලා මන් එයාට ඇත්තටම ආදරේ කරේ මැරෙන්න තරම් දුකයි එයා මාව අත ඇරලා අදට සති දෙකයි නින්ද යන්නත් ජිවත් වෙන්නත් බෙහෙත් බොනවා 😖මිනිස්සුන්ට ඇබ්බැහි වෙන්න එපා ඒක මහා කරුමයක් 😖💔🙂
@badrajayamali5150
@badrajayamali5150 11 ай бұрын
😢😢😢
@SawrnaHapangama
@SawrnaHapangama 7 ай бұрын
😢
@K.M.SKBG-SADUWA
@K.M.SKBG-SADUWA 4 ай бұрын
කොච්චර වටෙ ගියත් මම ආදරෙයි ද අහනකොට ආදරෙයි කිවුවනෙ ඒකම ඇති බන් මට හිනා වෙලා මැරෙන්න
@mihi3110
@mihi3110 2 жыл бұрын
නොමැකෙනා පද වලින් ජීවිතේ තනුව මම ලීවා 🥺🌍♥️ ♥️♥️♥️ Voice එක වෙනම එකක් 🙏
@Nethmi-et9yj
@Nethmi-et9yj 3 ай бұрын
හදවතට දැනුන කෙනා හැමෝටම ලැබෙන්න ඕනේ 🥺♥️
@Leo_Joushua
@Leo_Joushua Жыл бұрын
ඔබ මැවූ..පද පෙලින්... මා හදේ ගීතයක් ලීවා නම්... නොමැකෙනා පද වලින්... ජීවිතේ තනුව මම ලීවා...🥺
@SithumiSihara-x5w
@SithumiSihara-x5w 15 күн бұрын
Hamotama thaman adare karana ayawama labenna ona.. hoda kalayak uda wennama ona adare pida widina kattiyata 😢😢💔. Thanks brother.. ❤
@kasunkavinda1173
@kasunkavinda1173 Жыл бұрын
කවදාවත් තමන් ආදරෙ කරන කෙනා කාටවත් නැති වෙන්න එපා🥺🥺🥺🥺
@nehadewmini2612
@nehadewmini2612 Жыл бұрын
ජීවිතේ සතුට මේ තරම් නැහැ දැනුනේ මේ ලෝකේ මට ලැබුණු ඔබගෙන් තරම්.......🥺❤️🌎🥀
@AMahi1926
@AMahi1926 Жыл бұрын
ජීවිතේ සතුට මේ තරම් නැහැ දැනුනේ මේ ලෝකේ නුඹගෙන් තරම්.....😘♥️ 👉Kavi..✊♥️👈
@prasadwickramasinghe
@prasadwickramasinghe Жыл бұрын
කෙනෙක් නිසා කාලෙකට කලිම් ආසම සින්දුව. 🙂❤️
@dilanthasadaruwan8104
@dilanthasadaruwan8104 10 ай бұрын
ජීවිතයේ ආදරය කියන්නේ එක් චරිතයක එක් කොටසක් පමනි . එතනින් එහා ගොඩාක් දේවල් තියෙනවා 😉
@UserNishan
@UserNishan 7 ай бұрын
පළවෙනි දවසෙ දැනුන ඒ හැගීම , ඒ ආදරේ තාමත් හිතේ පරිස්සමෙන් තියනව සහ හැමදාමත් තියෙයි 🤍 Always love her .....
@subashinirathnayaka590
@subashinirathnayaka590 Жыл бұрын
මේ සිංදු අහනවා වෙලාවට කියා ගන්න බැරි දුකක් දැනෙනවා 😭💔
@hiruniminimekhala2243
@hiruniminimekhala2243 Жыл бұрын
හදවතට දැනුනු අය අපෙන් දුරස් වෙන ඉක්මන 🥺💔
@yenuniki1295
@yenuniki1295 7 ай бұрын
මේ සිංදු ඇයි.මෙච්චර දැනෙන්නෙ🙂🥺
@Rihana-ip9fr
@Rihana-ip9fr Жыл бұрын
ආදරේ ඔබෙන් දැනුනු තරම්.... දැනි දැනී හිතම වෙලූ තරම්..... ජීවිතේ සතුට මේ තරම්.... උපදිනා මතු හැම භවේ මං ඉන්නවා ඔබගෙ පපුතුරුලෙ උණුහුම වෙලා..... ❤....
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН
මනෝපාරකට Dilu Beats Slowed + Reverb Collection
24:47
PlayFeel Music
Рет қаралды 292 М.
Yana Thanaka / යන තැනක (slowed+reverb)
5:43
Kovizz
Рет қаралды 1,6 МЛН
Mayawee (slowed+reverb)
4:49
Kenuz
Рет қаралды 344 М.