Obata Lanvee - Raween Kanishka & Nuwandika Senarathne | Apoorwa Theme Song FM Derana

  Рет қаралды 3,287,689

FM Derana

FM Derana

Күн бұрын

(Available on Spotify, Apple Music/iTunes, Deezer & more)
Stream / Download : etunes.lnk.to/...
iTunes: apple.co/3ej1S2D
Apple Music: apple.co/3ej1S2D
Amazon: amzn.to/2TBOkWs
Spotify: spoti.fi/2JmyCwC
Deezer: bit.ly/2HGSoCE
Artist - Raween Kanishka & Nuwandika Senarathne
Lyrics - Saman Edirimuni
Music - Nimesh Kulasinghe
LYRICS
ඔබට ළං වී ලඟින් ඉන්නට හීන දැක්කට මං
හිතින් වෙන්වී දුරක යන්නට කාරණා ඇත දැන්
මටම වෙන් කළ හදවතේ ඉඩ තව කෙනෙක් වෙනුවෙන්
දෙන්නෙ කොහොමද මේවා බල බල ඉන්නෙ කොහොමද මං
ආදරේ මල් පියලි අතුරා හදවතේ මළුවේ
මගේ මේ හිත ඇවිලිලා යන බැල්මකින් බැලුවේ
කාත් කවුරුත් නෑ මගේ මං හංගගෙන පපුවේ
ඇයි ඉතිං මගෙ හිතට දුක්දෙන සුසුම් වැල් හැදුවේ
මටම වෙන් කළ හදවතේ ඉඩ තව කෙනෙක් වෙනුවෙන්
දෙන්නෙ කොහොමද මේවා බල බල ඉන්නෙ කොහොමද මං
කවමදාවත් නෙතට කදුලක් දුන්නේ නැති හිතක
ඔහේ වැටිලා මමත් උන්නා එපමණයී මතක
යන්න යන්නම් දරාගෙන දුක තාරකා නෙතක
කදුලු වැටුනට හිතන්නෑ මං අඩන්නෑ මැණික
මටම වෙන් කළ හදවතේ ඉඩ තව කෙනෙක් වෙනුවෙන්
දෙන්නෙ කොහොමද මේවා බල බල ඉන්නෙ කොහොමද මං
#RaweenKanishka #NuwandikaSenarathne #Apoorwa #ObataLanwee #ObataLanweeApoorwaSong #ApoorwaThemeSong

Пікірлер: 2 200
@gihaa529
@gihaa529 6 ай бұрын
රවීන් කියන්නෙ brand එකක් ඕයි ❤
@thisurusanjana
@thisurusanjana Жыл бұрын
එදිරිමුණි කතා ලියන්නැතුව සින්දුම ලිව්වනම් හොඳා🙂❤️
@bhagyaparindi9915
@bhagyaparindi9915 11 ай бұрын
aththa😂❤
@moon.1111.
@moon.1111. 6 ай бұрын
ඇත්ත 😢😅
@menuranayanajith6756
@menuranayanajith6756 5 ай бұрын
Aniw😂
@onetimeYTshorts
@onetimeYTshorts 5 ай бұрын
අනිවාර්යයෙන් ❤
@DarshaniRajaguru
@DarshaniRajaguru 4 ай бұрын
Meka attac 😩😓
@greenattack3582
@greenattack3582 3 жыл бұрын
රවීන් කියන්නේ නළුවෙක් නෙවෙයි වෘත්තීය මට්ටමෙන් ගායකයෙක් ඒ ගායකයා සදාකාලිකයි ... නුවන්දිකා සුභපැතුම් 🧡
@thiyasha844
@thiyasha844 10 ай бұрын
දෙකම professional මට්ටමින් තමයි කරන්නෙ. දෙකම සදාකාලිකයි ❤
@vihansaediriweera0328
@vihansaediriweera0328 3 ай бұрын
❤❤❤❤❤❤
@SachithSanuka
@SachithSanuka 7 сағат бұрын
❤❤❤❤
@Thushan120
@Thushan120 5 ай бұрын
රවීන් අයියාගෙ මේ සින්දුව මේ දවස්වල ටික්ටොක් viral නිසා ආවා මේක අහන්න 🔥
@Gigow234
@Gigow234 6 ай бұрын
2024 සෙට් එක මේ පැත්තට 😌💗
@ruwanpathirana5620
@ruwanpathirana5620 6 ай бұрын
අහනවා 😘😘😘
@madumalshanika
@madumalshanika 6 ай бұрын
එකෙන්ම ❤
@tharukaravihari9180
@tharukaravihari9180 5 ай бұрын
Man ❤
@SamithaBro
@SamithaBro 5 ай бұрын
Math
@ROLEX_Zer
@ROLEX_Zer 5 ай бұрын
මාත් 2024/04/23
@slstats7948
@slstats7948 4 жыл бұрын
මේ සින්දුව කොච්චර ඇහුවත් එපා වෙන්නැති අය ලයික් බට්න් එක නිල් කරන් යන්න👇😎
@madushisakunthala5729
@madushisakunthala5729 4 жыл бұрын
කොහොමද නිල් කරන්නෙ
@rangalakshan691
@rangalakshan691 4 жыл бұрын
Ade update eken passe කළු පාටනේ wenne
@Sasiru312
@Sasiru312 4 жыл бұрын
𝘖𝘸 😂 𝘥𝘢𝘸𝘯𝘭𝘰𝘳𝘥 𝘬𝘢𝘳𝘢𝘯 𝘪𝘯𝘯𝘦
@renukapriyadarshani8674
@renukapriyadarshani8674 3 жыл бұрын
Mara lassana song ekak hitha niwana voices dekak
@rashiniprabodha2932
@rashiniprabodha2932 3 жыл бұрын
Raveen kyn tik withri ahuwt epa wenneththe❤❤❤
@adrianshane-hl5ck
@adrianshane-hl5ck 6 ай бұрын
රවීන් කියන්නේ තනිකරම තුන්ඉරියව් ක්‍රීඩකයෙක් වගේ ❤❤❤❤❤❤ කියන්න වෙන වචන නැ, රවීන් ගේ දක්ෂතා එළිදරව් කරපු දෙරණ නාලිකාවටත් බොහෝම පිං 🙏 රවීන් ඔබට ජේසු පිහිටයි !!!
@shanidis530
@shanidis530 4 жыл бұрын
නුවන්දිකාගෙ කට හඩ වගේම රූපෙත් හරිම ප්‍රිය මනාපයි❤️ අහිංසකයි 😍
@nipuniedirisinghe8213
@nipuniedirisinghe8213 3 жыл бұрын
Mmmm
@vihangikavindya7387
@vihangikavindya7387 3 жыл бұрын
ඇත්තම ඇත්ත😍
@nisansalarathnakumari9423
@nisansalarathnakumari9423 3 жыл бұрын
@@nipuniedirisinghe8213 ow
@sasheemark1144
@sasheemark1144 3 жыл бұрын
Ow harima lassana kenek mn dakka😚😚
@saduninethra7988
@saduninethra7988 3 жыл бұрын
ඔව් අනේ නිලියක් වගේ❤💝💝💝💝💝
@senuripasindi5520
@senuripasindi5520 3 жыл бұрын
අනේ මාරම ලස්සනයි . මම වගේ මේක හැම වෙලා වෙම බලන. අය ඉන්නවද? ඇත්තටම ලස්සනයි . ❤❤❤❤
@Alone.queen.Madu.
@Alone.queen.Madu. 2 жыл бұрын
හැගීම්බර කටහඬවල් දෙකක් 😯❤ 1st වෙන්න ඕන 2nd places දෙකක් ❤
@sasinimadushani5570
@sasinimadushani5570 Ай бұрын
Raveen❤
@thimeshwijesundara1577
@thimeshwijesundara1577 4 жыл бұрын
දෙරණ dream star අනුශූරයන් දෙදෙනෙක්...😍
@lavathmiansofficial4455
@lavathmiansofficial4455 3 жыл бұрын
👍👍
@n_a_v_o__07
@n_a_v_o__07 2 жыл бұрын
😍😍😍
@lakshaneranjana5233
@lakshaneranjana5233 3 жыл бұрын
ජයග්‍රහණය යනු කිරුලක්ම නොවන බවට හොදම උදාහරණයක් , අනූශූරතා දෙකක්, ලස්සන සුසංයෝගයක් ❤️❤️🥰🥰💪 අක්කටයි අයියටයි දෙන්නටම සුබ පැතුම්
@numayawijesiri3268
@numayawijesiri3268 Жыл бұрын
I felt it " කදුලු වැටුනට හිතන් නෑ මන් අඩන් නෑ මැනික "
@sweetsandu3516
@sweetsandu3516 4 жыл бұрын
අනුශූරත්වය ගත්ත රවීන් අද ගොඩක් ලොකු තැනක.. අනිවාරෙන්ම රවීන් නුවන්දිකාවත් ඒ පාරෙ එක්කන් යාවි.. ගුඩ් ලක් දෙන්නටම... දැන් තමයි හරිම රහ
@fairy3560
@fairy3560 3 жыл бұрын
හැබැයි නුවන්දිකා ට එදිරි නාට්‍ය ට් සම්බන්ධ වෙන්න නොලැබේවා රව්න් ගොඩක් අය දැගබ් අනුහස් ගෙන් ඒත් දැන් මුලු ඔක්කොම චරිත කනවානේ
@prabuddhiwijesooriya
@prabuddhiwijesooriya 3 жыл бұрын
අනිවාරෙන් ම
@kavindamadushan2622
@kavindamadushan2622 3 жыл бұрын
Aniwarenama
@චතුරිසචිනිකා
@චතුරිසචිනිකා 3 жыл бұрын
අපූර්වා කතාවේ feel උන ලස්සනම සිංදුව..ආදරනීය කලාකරුවෝ දෙන්නෙක්..💜❤️❤️❤️❤️❤️❤️
@pasinduheshan4048
@pasinduheshan4048 4 жыл бұрын
දෙන්නම ලග ලග.. රවීන් අයියා කුලියාපිටියේ. අක්කා නාරම්මල.. හොද ගැළපීමක් ඒ පැත්තෙනුත් ❤
@arunigeethika5834
@arunigeethika5834 4 жыл бұрын
🤓🙉
@kumarikumari313
@kumarikumari313 3 жыл бұрын
අනිවාර්යයෙන්
@mvlog9470
@mvlog9470 3 жыл бұрын
Sirawata
@ramiduharshana4043
@ramiduharshana4043 3 жыл бұрын
කුරුණෑගල ❤️
@donishashidoni2941
@donishashidoni2941 3 жыл бұрын
Me danna mry karanam hodai vage nada.lassana kapal aka❤️❤️❤️❤️❤️adarai dannatama.
@maleeshiyasenanayake2503
@maleeshiyasenanayake2503 4 жыл бұрын
මං කවදත් ආසා කරන ආදරණීය චරිත 2ක් රවීන් අයියා සහ නුවන්ධිකා අක්කී.....💖අහන්න ආසම හඬක්...ජය වේවා!
@sarangapradeep5770
@sarangapradeep5770 3 жыл бұрын
Man godaaaaaaaaaaaaaaaaaak adarei raviin and nuvandika❤❤❤❤
@dilshanidilshani4333
@dilshanidilshani4333 4 жыл бұрын
.මරු හොදට ගැලපෙන කට හඩවල් දෙක...කියලා වැඩක් නැ ලස්සනයි
@beachlover170
@beachlover170 4 жыл бұрын
රවීන් හින්දම බලන්න ආවේ..🎧❤️ මටම වෙන්කල හදවතේ ඉඩ කියන තැන 0:37 රවීන් ගෙ voice එක...😍
@sasu302
@sasu302 3 жыл бұрын
මේ සින්දුවට ඇබ්බැහි වෙලා ඉන්නේ තව කව්ද ??
@dieyou1571
@dieyou1571 3 жыл бұрын
❤️
@jenifaganeshan3791
@jenifaganeshan3791 3 жыл бұрын
Math ❤️
@menakanishanthi3425
@menakanishanthi3425 3 жыл бұрын
Mam
@anuradineshkumara9870
@anuradineshkumara9870 3 жыл бұрын
mama
@davileyes9485
@davileyes9485 3 жыл бұрын
😂😂😂
@lslithkumara4099
@lslithkumara4099 4 жыл бұрын
ඔබට ළං වී ලඟින් ඉන්නට හීන දැක්කට මං හිතින් වෙන්වී දුරක යන්නට කාරණා ඇත දැන් මටම වෙන් කළ හදවතේ ඉඩ තව කෙනෙක් වෙනුවෙන් දෙන්නෙ කොහොමද මේවා බල බල ඉන්නෙ කොහොමද මං ආදරේ මල් පියලි අතුරා හදවතේ මළුවේ මගේ මේ හිත ඇවිලිලා යන බැල්මකින් බැලුවේ කාත් කවුරුත් නෑ මගේ මං හංගගෙන පපුවේ ඇයි ඉතිං මගෙ හිතට දුක්දෙන සුසුම් වැල් හැදුවේ මටම වෙන් කළ හදවතේ ඉඩ තව කෙනෙක් වෙනුවෙන් දෙන්නෙ කොහොමද මේවා බල බල ඉන්නෙ කොහොමද මං කවමදාවත් නෙතට කදුලක් දුන්නේ නැති හිතක ඔහේ වැටිලා මමත් උන්නා එපමණයී මතක යන්න යන්නම් දරාගෙන දුක තාරකා නෙතක කදුලු වැටුනට හිතන්නෑ මං අඩන්නෑ මැණික මටම වෙන් කළ හදවතේ ඉඩ තව කෙනෙක් වෙනුවෙන් දෙන්නෙ කොහොමද මේවා බල බල ඉන්නෙ කොහොමද මං
@prasadchandima710
@prasadchandima710 4 жыл бұрын
ඇහුව සුපිරිම සිංදු වලින් එකක්...සුපිරි ඇත්තටම.කටහඬවල් දෙකේ ගැලපීමත් සුපිරි..රවීන් ,නුවන්දිකා කුරුණෑගල සිහින තරු දෙකට ජයවේවා....❤️❤️❤️❤️❤️
@nishadifernando4039
@nishadifernando4039 2 жыл бұрын
නැවත, නැවත ඇසිය හැකිය. රවීන් කනිෂ්ක + නුවා ලස්සනට 😍ගැලපෙන කට හඩවල්💖💖..
@kumari.herathherathherath9185
@kumari.herathherathherath9185 4 жыл бұрын
නුවන්දිකා රටේ ජනප්‍රිය ගායිකාවක් වෙනවා අංක එක නුවන්දිකා
@arjunaweerathunga8567
@arjunaweerathunga8567 3 жыл бұрын
අම්මෝ ඒක නුවන්ධ්කා ඒ හඩ භාවනාවක් වගේ "අඬන් නෑ මැණික 💎" ඒ වචනේ පපුව ඇව්ලිලා යනවා 😥😥 කාලෙකින් අහපු ලස්සන සිංදුවක් ඉදිරි අනාගතය ඔබ දෙපලටට සුබ පැතුම් බුදුසරණයි 😍😍😍😍😍
@thanujadeepani1950
@thanujadeepani1950 4 жыл бұрын
Congratulations dennatama. ඔබටම වෙන්කල කටහඩ රවීන්ටම ගැලපෙනවා හරිම ලස්සනයි.
@Hi-hz2jy
@Hi-hz2jy 3 жыл бұрын
අඩන්නෑ මැනික... කියන කෑල්ල පට්ට RK 🙈🔥
@MaduwanthiMaduwanthi-hk1wr
@MaduwanthiMaduwanthi-hk1wr 2 ай бұрын
ඇත්තටම ඒ කොටස නිසාම මම මේ සිංදුව ඇහුවේ❤😊😊
@nadunlakshitha5387
@nadunlakshitha5387 3 жыл бұрын
😣😣යන්න යන්නම් දරාගෙන දුක තාරකා ⁣නෙතක..... කදුලු වැටුණට හිතන්නැ මං අඩන්නැ මැණික 💔💔😥😥 ඒ ටික තදටම හිතට දැනුනෙ කාගෙද🙂🙂
@lavathmiansofficial4455
@lavathmiansofficial4455 3 жыл бұрын
😥
@nadunlakshitha5387
@nadunlakshitha5387 3 жыл бұрын
@@lavathmiansofficial4455 🤕🤕🤕💔
@tharuweerasinghe9894
@tharuweerasinghe9894 2 жыл бұрын
❤️🥺
@samanigihanya9491
@samanigihanya9491 2 жыл бұрын
Hm
@Shash447
@Shash447 Жыл бұрын
Sirawatama ❤
@namalprasanna761
@namalprasanna761 4 жыл бұрын
ඔය දෙන්නාගෙන් තව ලස්සන යුග ගීතයන් බලාපොරොත්තු වෙනවා..හදවතින්ම ආදරෙයි...ලස්සනයි ❤👍
@shanliyanage3911
@shanliyanage3911 3 жыл бұрын
තිර රචකයෙකු නොවී පද රචකයෙකු විතරක් උනා නම් කොච්චර හොදද...🖤🖤 (ලියූ කවි පද ගීතයට දෙවනි නැත) ❤ ❤❤.. සමන් එදිරිමුණි🖤
@bkbupra96
@bkbupra96 4 жыл бұрын
රවීන් කියන්නෙ මං කැමතිම ගායකය. ඒ කටහඩ ඒ හැකියාවන් අසීමිතයි... නිහතමානි නුබට යා හැකි ගමන තව බොහෝමයි. නුවන්දිකාගෙ කටහඩත් එක්ක ඔබේ කටහඩ අපූරුවට මුසුව අපූරු නිර්මාණයක් බිහිවී හමාරයි. සුභ පැතුම් රවීන් අයියේ ❤️ ඒ වගේම සුභ පැතුම් නුවන්දිකා නංගි ❤️
@sashithnuwa2494
@sashithnuwa2494 4 жыл бұрын
අඩෝහ් රවීන්ගෙ voice එකහ් ගින්දර 🔥😍❤️
@ManojPrasanna-e3o
@ManojPrasanna-e3o 10 ай бұрын
Dream Star කියන්නෙ ඉතින් සිහින තරුවටනෙ නේද. Real Star කියන්නෙ ඇත්තම තරුවට 🌟 ඉතින් මේ ඉන්නෙත් dream stars ලා නොවී ඇත්තටම පායපු තරු දෙකක් 🌟🌟 Real Stars ලා දෙන්නෙක් ❤ රවීන් නුවන්දිකා එතකොට මේ පාර අපූර්වා...මේ තුන්දෙනාම කුරුණෑගලින් පායපු ඇත්තම තරු ඒ මිනිස්සු කොච්චර ආඩම්බර වෙන්න ඕනෙද 😍 රවීන් කියන්නෙ ශූරයාව අතුරුදන් කරපු අනුශූරයෙක් ❤ dream star වේදිකාවෙන් එවැනි ශූරයෙක් ආයෙත් බිහි වෙන්නෙ නැති වෙයි ❤️👍
@yohanihettiarachchi5289
@yohanihettiarachchi5289 4 жыл бұрын
කටහඩ ගැලපෙනවා කියන එකට 100%ක්ම එකගයි. සුපිරි වැඩක් ❣️
@nadunsenarathna232
@nadunsenarathna232 3 жыл бұрын
මොනා උනත් දෙරනෙන් වැඩක් කරොත් කියල වැඩක් නෑ සුපිරි ❤️
@SanjuSanju-d3i
@SanjuSanju-d3i 2 жыл бұрын
ඒක ඇත්ත සහෝ 🌹🌹🌹
@tharindudilshan3837
@tharindudilshan3837 4 жыл бұрын
ඕන තැනක දෙවනි තැන ගන්න උන් තමා වැඩක් කරන්නේ
@dkmusic_2000
@dkmusic_2000 3 жыл бұрын
Raveen Nuwandika දෙන්නම දෙවෙනි තැන☺️
@dilushipathirana2050
@dilushipathirana2050 3 жыл бұрын
Oh really 😂😂
@dilushipathirana2050
@dilushipathirana2050 3 жыл бұрын
@@LT-or3on @T.D අපි එක්කෙනෙක් හරි ඉතින් එන්න එපැයි, අනිත් එක කාටවත් වරදක් කිව්වෙත් නෑනෙ 🤗🤗 නුවන්දිකාගෙ fansලා ඇවිත් ෆැලන්ගෙ videos වල දාන comments වල හැටියට මේක මොකක්ද
@dilushipathirana2050
@dilushipathirana2050 3 жыл бұрын
@@LT-or3on ඇත්තට මට නම් හිතෙන්නෙ ලොකු වෙනසක් තියෙනව කියලා, නුවන්දිකාගෙ "සමහර" fansලා ඉන්නවා එයාල තමන්ගෙ fansලා කියන්න නුවන්දිකාටත් ලැජ්ජ ඇති, ෆැලන් දිනපු වෙලාවෙ කොච්චර අපහාස කරාද, කොච්චර කැත කතා කිව්වද, ඒත් කවදාවත් ෆැලන්ගෙ fansලා නුවන්දිකාට එක වචනෙකින්වත් අපහාසයක් , වරදක් කියලා නෑ, ඒ වර්ගෙ fansලා ෆැලන්ගෙ fanbase එකේ ඉතාම අඩුයි. වෙනස බලාගන්න ඕන නම් tv derana fb page එකේ ෆැලන් දිනපු දවසෙ දාපු posts යටින් තියෙන comments බලන්න. ෆැලන්ට නම් කවදාවත් තමන්ගෙ fansලා එහෙම ලැජ්ජාවක් වෙන එකක් නෑ. අපි මොනව හරි කිව්වත් කියන්නෙ නුවන්දිකාගෙ fansලාට මිසක් නුවන්දිකාට නෙවෙයි, ඒවත් කියන්නෙ එයාලා ෆැලන්ට මොනව හරි කිව්වොත් ඒකට උත්තරයක් විදියට, ඒ කෙනාටත් අපහාසයක් නොවන විදියට, අනිත් එක cyberbullying උනේ ෆැලන්ට, නුවන්දිකාට එහෙම දෙයක් උනේ නෑ. මං කියපු දෙයින් හිත් රිදවීමක් උනා නම් සමාවෙන්න. ඔන්න මෙතන මගේ comments මෙච්චරයි. 😊😊
@LT-or3on
@LT-or3on 3 жыл бұрын
@@dilushipathirana2050 e edawaswala ne .parana thuwala parala wadak na.Thank you reply karata. Mama para reply delete kara .Good luck to you Ni.👍👍😁
@dushanmadushanka859
@dushanmadushanka859 4 жыл бұрын
දෙරණ බූට් සිංදුව දුන්නෑ මාර වටිනවා ඒකනම් ❤❤❤
@prabuddhiwijesooriya
@prabuddhiwijesooriya 3 жыл бұрын
අනිවාරෙන්
@asanthapradeep6431
@asanthapradeep6431 2 жыл бұрын
Ravin Aiya Nuwandika Akki oya dennath galapen🥀🌹 Sinduwath Aththatama Lassanai💐dennatama Good Luck hamadama parissamata inna hamadama Adarei oya dennatama🌹🌹
@vishmisanchila8628
@vishmisanchila8628 3 жыл бұрын
පද රචනය =සමන් එදිරිමුනි කතා කරන්න දෙයක් නැ ඉතිම් 😌❤️
@azamizmy5817
@azamizmy5817 3 жыл бұрын
Oiii oiii😂😂💯
@lavathmiansofficial4455
@lavathmiansofficial4455 3 жыл бұрын
😂😂
@lavathmiansofficial4455
@lavathmiansofficial4455 3 жыл бұрын
@@azamizmy5817 amboo 😂😂
@nimeshbandara6450
@nimeshbandara6450 3 жыл бұрын
Ammooo😂💔
@methsaragameandsoftware2606
@methsaragameandsoftware2606 2 жыл бұрын
අපෝ ඕකව පෙන්නන්න බෑ මට 🤢🤢🤮🤮
@Prn733..
@Prn733.. 2 жыл бұрын
කනිෂ්ක මල්ලි මැණික කියන විට nuwandika නංගියට දැනුණු ඒ හැඟීම හරිම අපූරුයි නේද🥰🥰 ඔබත් වින්දද ඒ මැණිකගෙ සුන්දර හැඟීම💖💖 ඇත්තටම නුවන්දිකා මැණික කොහෙද ගිය ඒ ලෝකය 🥰🥰❤❤
@Pushpa-ul9xk
@Pushpa-ul9xk 4 ай бұрын
Ahanna ahanna aasa awa vadivanava ...api th harima sensitive vela ... Apa Loku sathutak labanawa a .....I wish you merrits
@lovelygirl4087
@lovelygirl4087 2 жыл бұрын
නුවන්දික අක්ක-රවීන් අයියා❤️ හොද සුසංයෝගයක්👌 තවත් මේ වගෙ ඔයාල දෙන්නගෙ සිංදුවක් ඕනි 😊
@MadeendiRastha
@MadeendiRastha 4 жыл бұрын
දින්නෙ ෆැලන් ඒත් හදවතේ ඉන්නෙ නුවන්දිකා.. ❤️❤️
@ruwanthiruwanthi54
@ruwanthiruwanthi54 4 жыл бұрын
Aniwaryen brother
@MadeendiRastha
@MadeendiRastha 4 жыл бұрын
@@ruwanthiruwanthi54 👌❤️
@kumarijm45
@kumarijm45 4 жыл бұрын
Ravin nuwandika adari godak suba patum maga
@dinasl4728
@dinasl4728 4 жыл бұрын
👌
@gunagunasiri5809
@gunagunasiri5809 4 жыл бұрын
අවංකවම ඇත්තමයි ලොකු අසාධාරණයක් වුනේ මමත් ඒ හඩට වගේම ඒ ගැමි ගතිගුණ වලට හරි ආදරෙයි මම සිංදු ටික ඔක්කොම ට ආසයි
@anomadamayanthi1035
@anomadamayanthi1035 4 жыл бұрын
එදා රවීන් ඩ්‍රීම්ස් ටාර් ⁣වේදිකාවෙ අනශූරතාවය ගත්තට අද ලොකු ගමනක් ගිහින් ඉන්නව නුවන්ධිකාත් අනුශූරතාවය ගත්තට ලොකු ගමනක් යනව ❤️❤️❤️❤️ සුභ පැතුම් දෙන්නටම සුභ අ⁣නාගතයක් ❤️❤️❤️❤️❤️
@janakathilakarathana1494
@janakathilakarathana1494 3 жыл бұрын
Eka aththa
@vinithashanthisl1590
@vinithashanthisl1590 4 жыл бұрын
ඔය දෙන්නගේ කටහඩවල් නිකං කනට මී පැණි වක්කරනවා වගේ.👌දෙන්නටම සුබ අනාගතයක්.👍🎤
@shanthishanthi6444
@shanthishanthi6444 4 жыл бұрын
U r
@shanthishanthi6444
@shanthishanthi6444 4 жыл бұрын
I will
@NipunNavodya
@NipunNavodya 3 жыл бұрын
Vs වලට වඩා ඔතනට ගැලපෙන්නේ & තමා
@anuradineshkumara9870
@anuradineshkumara9870 3 жыл бұрын
ou halo
@vihangikavindya7387
@vihangikavindya7387 3 жыл бұрын
ජීවිතේ වැඩිපුරම ආදරේ කරන්නෙ මේ කටහඩවල් දෙකට විතරමයි❤️RAWEEN & NUWANDHIKA😍භාවනාවක් ඒ හඩවල්නං🙏🌹
@W.ANURASHANTHA
@W.ANURASHANTHA Жыл бұрын
😂😂
@vihangikavindya7387
@vihangikavindya7387 3 жыл бұрын
කෝ බලන්න මුල ඉදංම නුවන්ධිකා dream star වෙන්න ඕනෙ කියලා හිතපු අය😍❤️🌹
@tv-il7fk
@tv-il7fk 3 жыл бұрын
Mama elm
@nisansalarathnakumari9423
@nisansalarathnakumari9423 3 жыл бұрын
@@tv-il7fk 👍👍 mama
@sitharadewmini3714
@sitharadewmini3714 3 жыл бұрын
ane mama
@LT-or3on
@LT-or3on 3 жыл бұрын
🤚🏻🤚🏻🤚🏻🤚🏻
@manjubandara4168
@manjubandara4168 3 жыл бұрын
අපිත් හොතුවා,බලාපොරොත්තු උනා
@NipunNavodya
@NipunNavodya 4 жыл бұрын
මේ වෙනකන් මම අහපු ලස්සනම සින්දුව තමයි මේක. මම ආසම dream stars ලා දෙන්නා තමයි රවීන් අයියා,නුවන්ධ්කා අක්කා. දෙන්නම 2 ස්ථානය දිනා ගත්තා උනාට හදවතේ 1 තැන අරන් තියෙන්නේ . Music,lyrics හරිම ලස්සනයි. කටහඩවල් 2 ගැන අමුතුවෙන් කියන්න ඕන නෑ හරිම ලස්සනය. මේ දෙන්නා එකතු වෙලා තවත් ලස්සන වැඩ කරයි කියලා බලාපොරොත්තු වෙනවා. ලoකාවේ මo ආසම Artist ලා දෙන්නා ඔයාලා දෙන්නා රවීන් අයියේ, නුවන්ධිකා අක්කේ ඔය දෙන්නට ජය වේවා ආදරෙයි හැමදාමත් දෙන්නටම🎼❤️🎵💕🎤💖🎧💓🎹
@nilanthichitra7377
@nilanthichitra7377 4 жыл бұрын
ඇයි දෙන්නම කුලියාපිටියේ .
@tharupehansa4597
@tharupehansa4597 4 жыл бұрын
🤟🤟
@stickmananimationstudios7838
@stickmananimationstudios7838 3 жыл бұрын
♥️♥️♥️👍👍👍
@teshanperera7694
@teshanperera7694 4 жыл бұрын
අක්කගෙ voice එකට පිස්සු වැටුණු set eka koooo🙂🙂🤟❤️❤️😍😍😍😍😍😍😍😍
@ajanthadeegodagamage7791
@ajanthadeegodagamage7791 4 жыл бұрын
Lassanay budusarani
@disnahathurusighe2200
@disnahathurusighe2200 4 жыл бұрын
Lassani budusaranie oyala dennate
@aluthparapura5493
@aluthparapura5493 4 жыл бұрын
මටත් හැදුනා ,,,දැන් අංගොඩ මානසික රෝහලෙන් බෙහෙත් ගන්නවා..oyala බෙහෙත් ගන්නෙ කොහෙන්ද ?????
@Kasuni_M
@Kasuni_M 4 жыл бұрын
@@aluthparapura5493 🤭🤭😂😂
@sajaniavishkaravihari7471
@sajaniavishkaravihari7471 4 жыл бұрын
අක්කාගේ විතරක් නෙවෙයි අයියාගේ වොයිස් එකටත් පිස්සූ හැදිලා ඉන්නේ...😉😉😉
@shashikahettiarachchi4309
@shashikahettiarachchi4309 4 жыл бұрын
ලස්සන ගීතයක්. බොහොම සතුටුයි රවීන් අයියා, නුවන්දිකා අක්කා..❤️❤️
@sahanlakshitha4048
@sahanlakshitha4048 4 жыл бұрын
රවීන්ගේ වොයිස් එක 🔥🔥
@susanthawijayawickrama2583
@susanthawijayawickrama2583 3 жыл бұрын
මේ දෙදෙනාටම එකම දේ සිද්ධ වුණේ .දෙදෙනාම නියම ජයග්‍රාහකයෝ.ඒත් මේ ජඩ ක්‍රමය ඔවුන් දෙවැන්නෝ කළා.එහෙම වුනත් අහිංසක ඔවුන්ගේ පින්වන්ත කුසලතා යටපත් කරන්න බැහැ .ඔවුන්ගේ ගමනට සුභ පැතුම් !
@randimadaswaththa2755
@randimadaswaththa2755 4 жыл бұрын
රවීන් අයියගෙ voice 1 ගැලපෙනම voice 1 නුවන්දිකා අක්කා. ඔය දෙන්නගෙ තවත් ලස්සන සි0දු ඕනෙ. ආදරෙයි දෙන්නටම❤❤❤❤❤ GOOD LUCK😘😘👍👍
@saliesaloulie7357
@saliesaloulie7357 4 жыл бұрын
Ande, anda,hitiye,dena,,ganeme,ade, man, duke, athlete, , , , weesi, kelaaderei, godaaak, galepena, akedawesak, nikemete, hithuwa, time, geetheyak, gane, , menne, awaasaaas, k, S, a
@cykthomas6600
@cykthomas6600 4 жыл бұрын
සුබ පැතුම් නුවන්දිකා..මට ඔයා දිහා බලන්න බෑ මැනික පුදුම දුකක් හිතෙන්නෙ..ඔයාට ලොකු අසාධාරණයක් උනා....ඔයා තමයි drimstar (1), ඔයාගේ ගමන ඔයා පරිස්සමින් යන්න මැනික බුදුසරණයි
@sansmvsg855
@sansmvsg855 4 жыл бұрын
අනේ පව් අප්පා 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@shehanjayarathna1172
@shehanjayarathna1172 3 жыл бұрын
Dream 👍
@sajaniwasundara
@sajaniwasundara 2 жыл бұрын
රවීන් අයියගෙ වොයිස් එක හරිම පැහැදිලි ❤ අක්කත් ගොඩක් ලස්සනයි 😘
@SchiniPiyadarshanischini
@SchiniPiyadarshanischini Ай бұрын
නුවන්දිකා අක්කිගේ කටහඩ මාරම ලස්සනයි ❤
@fjm___zeej
@fjm___zeej 2 жыл бұрын
ගොඩක් හොඳ සින්දුවක්. අද තමයි ඇහුවෙ. රවීන් අයියගේ Voice එක මාරයි. අයියගේ Voice එකෙන් තව සින්දු ඕනේ... ❤‍🔥
@rasangasadakelum
@rasangasadakelum 4 жыл бұрын
යකෝ දෙන්නාම කුරුණෑගල, (නාරම්මල ;කුලියාපිටිය)
@DarshaniRajaguru
@DarshaniRajaguru 4 ай бұрын
When raveen said මටම වෙන් කල හදවතේ ඉඩ තව කෙනෙකු වෙනුවෙන් දෙන්නෙ කොහොමද මේව බල බල ඉන්නෙ කොහොමද මන් 🥺❤️ Still feeling 🥺❤️
@kaveeshhemaka4493
@kaveeshhemaka4493 4 жыл бұрын
මේ දෙන්නම dreamstar final ඇවිත් අන්තිම දෙන්නගෙන් දෙවෙනියා උන අය.. දිනපු අය හොයන්නත් නෑ.. 🙄
@dkmusic_2000
@dkmusic_2000 3 жыл бұрын
සිරා සිිද්දි...😂 සසිඳුුල හොන්නත් නැ රවින් වැඩ 😋
@gokxkxkhcylh7254
@gokxkxkhcylh7254 3 жыл бұрын
Hi
@sheshanmrashmika635
@sheshanmrashmika635 3 жыл бұрын
රවීන්ගෙ කටහඬ පපුවටම වදිනවා 🙏😘
@AdithyaLankesh-eb1yc
@AdithyaLankesh-eb1yc 4 ай бұрын
මේ දවස් වල ටික් ටොක් එකේ ඇහෙන්නෙම මේක ❤
@sithumyasanlini2198
@sithumyasanlini2198 Жыл бұрын
"කඳුලු වැටුනට හිතන්නෑ මන් අඬන්නෑ මැණික..." Lokuwata lassanta danuna e kotasa nm ❤️✨
@Ashi77772
@Ashi77772 Жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෑ🥺😍❤️
@Virangadesini532
@Virangadesini532 Жыл бұрын
"මටම වෙන් කල හදවතේ ඉඩ තව කෙනෙකු වෙනුවෙන් දෙන්නෙ කොහොමද මේවා බල බල ඉන්නෙ කොහොමද මන් "😞
@JayuMS-t3i
@JayuMS-t3i 6 ай бұрын
ඒ හඬ පිස්සුවක් රවීන් 🥺🔥❤️ "මටම වෙන් කල හදවතේ ඉඩ තව කෙනෙක් වෙනුවෙන් දෙන්නෙ කොහොමද මේවා බල බල ඉන්නෙ කොහොමද මන්..." පපුවට කතාකරන වචන... දෙන්නගෙම වොයිස් මැචින් පට්ට❤
@hasithagamage5504
@hasithagamage5504 Жыл бұрын
මගේ මේ හිත ඇවිලිලා යන හඬවල් දෙකක් 😍❤️.රවීන් හැමදාමත් වගේ ඔය වොයිස් එකනම් පිස්සුවක් බං ❤️ අහනවා අහනවා ඉවරයක් නෑ
@uderanga5511
@uderanga5511 4 жыл бұрын
නුවන්ධිකා අක්කි.ඔයා තමයි ඩ්‍රීම්ස්ටාර් වෙන්න තිබ්බෙ.ඒ උනාට ඩ්‍රීම්ස්ටාර්ට වැඩිය ඔයා ෆේමස් වෙනව ශුවර් 😘😘
@dedunumadhushani3414
@dedunumadhushani3414 3 жыл бұрын
😂
@sajeewanihimahansi2105
@sajeewanihimahansi2105 3 жыл бұрын
Dream star falan andrea neda
@Alisha_33
@Alisha_33 4 жыл бұрын
අහපු ලස්සනම සිදුවක්.දැන් මේකමයි අහන්නෙ.කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑනෙ.❤️❣️
@wisanga82
@wisanga82 4 жыл бұрын
ඔය දෙන්නාගේ ගායනය හරි ලස්සනයි Unlike දාන අයට මේ කියන්නේ හරියට සිංදු කියන්න බැරි මම කවදාවත් කිසිම තැනක Unlike කරලා නෑ , හේතුව මට සිංදු කියන්න බෑ.... මට බැරි දෙයක් කරන කෙනෙක්ට කවදාවත් මං ඉරිසියා කරන්නෑ ...Unlike කරන්නෑ ...එහෙම කරනවානම් ඒ කෙනාට මේ දේ ඊට වඩා හොදට කරන්න පුළුවන් වෙන්න ඔින ..ඔය දෙන්නට සුභ පතනවා..***
@lakitheashan1741
@lakitheashan1741 3 жыл бұрын
කාලෙකින් අහපු ලස්සන සින්දුවක්..ගැලපෙන ලස්සන කටහඬවල් දෙකක්..ලස්සන දෙදෙ⁣නෙක්..🎶 කොච්චර ඇහුවත් එපා වෙන්නෙත් නෑ..සින්දුව බලන වාර ගනන කියද කියලවත් දන්නේ නෑ..😘😘🎶😍🤗
@pramodisachethana3762
@pramodisachethana3762 Жыл бұрын
කාවමදාවත් නෙතට කදුලාක් දුන්නේ නැති හිතට ඔහේ වැටිලා මමත් උන්නා එපමණයි මතක යන්න යන්නාම් දරාගෙන දුක තාරකා නෙතක " කදුලු වැටුනාට හිතන් නැ මං අඩන් නැ මැනික " 🙂
@kalyaniranatunga241
@kalyaniranatunga241 4 жыл бұрын
ඔය දෙන්නගෙන් සිංදුවක් අහන්න පුදුම ආශාව කින් හිටියෙ. අනේ ලස්සයි.තවත් කියන්නකො.
@thegamingworld8911
@thegamingworld8911 4 жыл бұрын
lyrics= 100% voice= 100% feeling= 100% GOOD LUCK !!!!!!!!!
@rash5220
@rash5220 4 жыл бұрын
මට සබ්ස්ක්‍රයිබ් 60යි. මාව සබ්ස්ක්‍රයිබ් කරලා උදව්වක් කරන්නකෝ...................
@siherath1385
@siherath1385 4 жыл бұрын
Agreed
@nimeshdulaj3097
@nimeshdulaj3097 4 жыл бұрын
භාවනාවක් වගේ නුවන්දිකා අක්කිගෙ වොයිස් එක රවීන් අයියත් මරු. Coming zoon trending ❤️
@subhashinijayawardana4415
@subhashinijayawardana4415 Жыл бұрын
2023 තාම අහනවා.. ඒ තරම් ආසයි ඒ හඩවල් දෙකේ ගැලපීමට.. ❤
@thanujaherath1895
@thanujaherath1895 3 жыл бұрын
කාලෙකට පස්සේ අැහුන ලස්සනම සිංදුවක්...සුභ පැතුම්..දෙන්නටම...
@kumuduherath2268
@kumuduherath2268 4 жыл бұрын
සුදුස්සාට සුදුසු තැන කවදා හරි ලැබෙනවා. නුවන්දිකා ඔබ‍ට එදා කිරුළ අහිමි උනත් එය ලැබීමට සුදුසුම කෙනා ඔබයි කියලයි මට හිතෙන්නේ. ඒ කොහොම උනත් ඔබ‍ට දිගුගමනක් යන්න ශශිකා නිසංසලා, සුභානි හර්ෂනී වගේම ඔබෙත් නිහතමානී, සංවරකම, අනෙකාට ගරු කිරීම වගේ උතුම් ගුණාංග අපිට දකින්න ලැබෙනවා. සුභ පතනවා දිගු ගමනක් යන්න. 👍👍👍
@dulminiapsara8354
@dulminiapsara8354 4 жыл бұрын
සමන් එදිරිමුණියා පද රචනය😂😂😂ලස්සනයි දෙයියනේ.😘😘😍😍
@promodhisenaratne3974
@promodhisenaratne3974 2 жыл бұрын
රවීන් අයියගෙ වොයිස් එක ❤️‍🔥 අක්කගෙත් වොයිස් එක ලස්සනයි 😍😍❤
@Prn733..
@Prn733.. 2 жыл бұрын
රවීන් මල්ලියා ඇස් පියාගෙන මැණික කියන ගමන්ම nuwandika මැණිකගේ හිත කියවපු හැටි දැක්කා නේද nuwandika මැණික එහි රස විඳින විට track එකත් අමතක වෙනවා නේද තව ඩිංගෙන්🥰🥰❤💖
@livi...1174
@livi...1174 3 жыл бұрын
මේ සින්දුව මාරම ලස්සනයි. රවීන් නුවන්දිකාගෙ ලස්සන හඩ එකතුවක්.
@chathuindu5477
@chathuindu5477 4 жыл бұрын
හරිම ලස්සනයි දෙන්නගෙම හඩ, congratulations නුවන්ධිකා, රවින් වගේම ජනප්‍රිය හොද චරිතයක් වෙන්න කලාලොවේ, වරදින්නෙ නැහැ එතකොට .. දෙන්නටම බුදුසරණයි
@vdworld9969
@vdworld9969 2 жыл бұрын
Ammo raveen ayiyage katahada.. pissuwk.. Nuwandika akkageth ehemai..❤️❤️❤️❤️😘
@nimashadevini2413
@nimashadevini2413 4 жыл бұрын
මොනවා කියන්නද මරු ඈ පට්ට match වෙන කටහඩ වල් 2ක wow
@kks3017
@kks3017 2 жыл бұрын
Raween- Nuwandika ♥️ Nice song with perfect combination.. Congratulations Ayya & Akka..
@thisarisandupama9919
@thisarisandupama9919 4 жыл бұрын
අපූර්වයක්මයි ❤️❤️❤️ නුවන්ධිකා අක්කේ, නියමයි 😍👌
@wandanaminoliirugalbandar
@wandanaminoliirugalbandar 4 жыл бұрын
එකපාරක් අහලා ආයේ ආයේ ඇහැව්වා ..රවින්ටම හරියන ගැලපෙනම හඩ.නුවන්දිකා...හරි ලස්සන ගැලපීමක්....❤️❤️🌹 Thank u" mr සමන් එදිරිමුණී ... ලස්සන ගීතයක් ..🌹❤️
@lavathmiansofficial4455
@lavathmiansofficial4455 3 жыл бұрын
😂😂
@lavathmiansofficial4455
@lavathmiansofficial4455 3 жыл бұрын
😥😥 ube pau bn 😥😥
@imalkaashani1525
@imalkaashani1525 4 жыл бұрын
වාව් මාරම ලස්සනයි . මං ආසම දෙන්නෙක් . සුබ පැතුම් අයියා, නුවන්දිකා. ❤️❤️
@sujithsujith5920
@sujithsujith5920 4 жыл бұрын
hi kohamada
@pubuduhansika7854
@pubuduhansika7854 4 жыл бұрын
රවීන් අයියා,නුවන්දිකා අක්කා ඇත්තටම Voice එකනම් Superb..👍😍 ඔයාලා හැමදාමත් අපේ හදවත්වල අංක 01 තමා..Congratulations අක්කේ,අයියේ..❤️ ආදරෙයි හැමදාමත්😍 (ආදරේ නිසයි අහන්නේ..😘👉 FM දෙරණ )
@wihaginimsara3435
@wihaginimsara3435 3 жыл бұрын
2021ත් අහනවා රවීන් අයියයි නුවන්දිකා අක්කයි ලස්සනට සින්දුව කියනව
@ravindraabeyathunga8621
@ravindraabeyathunga8621 3 жыл бұрын
නුවන්ධිකා අක්කෙ ඔයා හරිම ලස්සනයි,රවීන් අයියෙ ඔයත් ලස්සනයි👍👍👍👍👍👍
@chandrikagamage901
@chandrikagamage901 4 жыл бұрын
ගොඩාක් ලස්සනයි හඩවල් දෙක හොදට ගැලපෙනවා.හරිම මිහිරියි.සුබ පතනවා දෙදෙනාටම ඉදිරියට තවත් මිහිරි ගීතවකින් අපේ හදවත් සනසන්න සුවපත්කරන්න 🙏🙏🙏🙏
@positivevibes1938
@positivevibes1938 2 жыл бұрын
මේ හඬවල් දෙකේ ගැලපීම 👌🔥
@Shashiya__
@Shashiya__ 3 жыл бұрын
දෙන්නගෙම වොයිස් මරු...🥰❤️
@gamingjokar2403
@gamingjokar2403 Жыл бұрын
ආසම ගායකයෙක් රවීන්..පට්ට ආසයි අයියෙ මං ඔයාගෙ වොයිස් එකට..ආදරෙයි හැමදාමත්❤️
@PawaniTharushika-t1y
@PawaniTharushika-t1y 5 ай бұрын
ඒ සින්දුව නම් භාවනාවක්❤💆‍♂️
@dehaonline8228
@dehaonline8228 4 жыл бұрын
දෙවැනි ඉනිම කියන රෙද්දකට යටවී ඉන්න දක්ෂ ගායකයෙක්
@j.shashinipiyumika9080
@j.shashinipiyumika9080 11 ай бұрын
Ehamm welth n
@thiyasha844
@thiyasha844 10 ай бұрын
එහෙනම් ඔයා ඉතින් දන්නෙ දෙවෙනි ඉනිම විතරයි 😅 අනික මොන පොර ටෝක් දුන්නත් බහුතරය ඒක බලනවා 😊
@slpetworld2897
@slpetworld2897 3 жыл бұрын
raween ayyai nuwandika akkai karapu songs dekama super hit una lankawe.... obata lanvee❤ malen upan samanalee❤
@Prn733..
@Prn733.. 2 жыл бұрын
හායි දෙන්නටම උණුසුම් සුබපැතුම.. nuwandika නංගියාගේ තියෙන්නේ මහා පුදුම ආදරණීය හැඟීම් තියෙන පෙනුමක් . so sweet අනේ නංගියා ඔයා නම් . අපේ අනුහසත් ඉතිං so රොමැන්ස් නේ. දෙන්න නම් මාර matching . my deepest love for both of u.
@isurusadakalum1996
@isurusadakalum1996 6 ай бұрын
සිංදුවත් ලස්සනයි. කපල් එකත් සියමට සෙට් ❤😁🤙
@malithmadushan-it5po
@malithmadushan-it5po 6 ай бұрын
ගොඩාක් ලස්සනයි ❤