විදුලි අර්බුදයට විසදුමක් ලෙස කුඩා off-grid පද්ධතියක් සකස් කරගන්නා ආකාරය මුල සිටම

  Рет қаралды 82,843

The Fine Qubit

The Fine Qubit

Күн бұрын

ඔබට අවශ්‍ය ගැටළු නිරාකරණය කරගැනීමට, විදුලි කාර්මික ශිල්පී දුමින්ද ක්‍රිෂාන්ත මහතා සම්බන්ද කරගැනීමට පහත දුරකතනයට අමතන්න. 0703190444, 0718764823
තරමක් විශාල 5kW පද්ධතියක් සකස් කරගැනීම පිළිබඳව මාගේ දෙවැනි video මෙතනින් බලන්න • විදුලි අර්බුදයට විසදුම...
සැ යු : මෙය මාගේ විනෝදාංශයක් ලෙස කල වියාපෘතියක් වන අතර මා professional electrician හෝ electrial engineer කෙනෙක් නොවෙමි. ඔබගේ ආරක්ෂාව උපරිමයෙන් තබාගෙන මෙවැනි වියාපෘතියක් ආරම්භ කරන මෙන් ඉල්ලා සිටිමි. Professional electrician කෙනෙක් ගේ අදීක්ෂණය යටතේ මෙවැනි වියාපෘතියක් ක්‍රියාත්මක කිරීම මැනවි.

Пікірлер: 254
@madushansenarathna2065
@madushansenarathna2065 2 жыл бұрын
ආත්මාර්ථකාමී මේ වගේ සමාජයක තමන්ගේ වටිනා කාලය අපි වෙනුවෙන් මේ පැහදිලි කිරීම යොමු කිර්‍රිම ගැන ඔබ තුමාට බොහෝ පිං 🙏
@lahirugunawardena4015
@lahirugunawardena4015 2 жыл бұрын
Nice comment...
@thefinequbit
@thefinequbit 2 жыл бұрын
Thanks. තරමක් විශාල 5kW පද්ධතියක් සකස් කරගැනීම පිළිබඳව මාගේ දෙවැනි video මෙතනින් බලන්න kzbin.info/www/bejne/oqu4d5yfq9Jjadk
@darshanawijethunga8603
@darshanawijethunga8603 Жыл бұрын
ඇස් රිදෙනකන් සෝලා ගැන හෙව්වා කියෙව්වා පහුගිය මාස දෙකේ.. මේ තරම් සරල පැහැදිලි කිරීමක් දැක්කමයි. දැනුම තව තවත් වර්ධනය වේවා!! 💐❤️
@andiya1916
@andiya1916 2 жыл бұрын
සූර්ය කොෂ පද්දතියක් මගින් නිවසකට විදුලිය ලබා ගැනීම සම්භන්ධව අන්තර්ජාලය තුල මෙතෙක් මා දුට ඉතාම සරලම පැහැදිලි කිරිම් සහිත වීඩියෝව. නියමයි!👍👍 ඔබට ඉතාම ස්තුතියි!❤️❤️🌹🌹🌹
@thefinequbit
@thefinequbit 2 жыл бұрын
Thanks. තරමක් විශාල 5kW පද්ධතියක් සකස් කරගැනීම පිළිබඳව මාගේ දෙවැනි video මෙතනින් බලන්න kzbin.info/www/bejne/oqu4d5yfq9Jjadk
@sawana
@sawana 2 жыл бұрын
ගොඩක් ස්තුතියි.. විස්තරවලට.. ඒවගේම ගොඩක් ආසයි අවසන් වචන කිපයට.. අපි අපිට පුලුවන් හැටියට රට වෙනුවෙන් යමක්පකල යුතුයි.. පුලුවන් අය හැමෝම තමන්ට හැකි පමනින් තමන්ට අවශ්‍ය ශක්තිය තමන්ම නිපදවා ගත යුතුයි එක එකෙනාට බැන බැන ඉන්නෙ නැතුව.. 👍👍❤️
@thefinequbit
@thefinequbit 2 жыл бұрын
Thanks. තරමක් විශාල 5kW පද්ධතියක් සකස් කරගැනීම පිළිබඳව මාගේ දෙවැනි video මෙතනින් බලන්න kzbin.info/www/bejne/oqu4d5yfq9Jjadk
@manojniranjan1393
@manojniranjan1393 2 жыл бұрын
ඉතාමත් හොද පැහැදිලි කිරීමක්, අවසානයේදී කියපු දෙයින් පැහැදිලි උනා මෙතුමා කොතරම් නිහතමානී කෙනෙක්ද කියලා.
@shiranfernando9084
@shiranfernando9084 2 жыл бұрын
A-Z හැමදේම කියලා දුන්නාට බොහොම ස්තූතියි
@thefinequbit
@thefinequbit 2 жыл бұрын
Thanks තරමක් විශාල 5kW පද්ධතියක් සකස් කරගැනීම පිළිබඳව මාගේ දෙවැනි video මෙතනින් බලන්න kzbin.info/www/bejne/oqu4d5yfq9Jjadk
@gayansandaruwan9413
@gayansandaruwan9413 2 жыл бұрын
හොද පැහැදිලි කිරීමක් ❤️❤️. නොදන්න කෙනෙක් බැලුවොත් ගොඩක් දේවල් ඉගෙන ගනීවි
@indramalsamanpriya5801
@indramalsamanpriya5801 2 жыл бұрын
Very good explanation
@beatricemurielabeywardanag3344
@beatricemurielabeywardanag3344 2 жыл бұрын
මමත් හරි ආසයි solar වලින් විදුලිය ලබා ගන්න නමුත් මට කරගන්න බැහැ .
@thefinequbit
@thefinequbit 2 жыл бұрын
Thanks. තරමක් විශාල 5kW පද්ධතියක් සකස් කරගැනීම පිළිබඳව මාගේ දෙවැනි video මෙතනින් බලන්න kzbin.info/www/bejne/oqu4d5yfq9Jjadk
@DiyElectronics.Network.Systems
@DiyElectronics.Network.Systems 2 жыл бұрын
බොහෝම හොද නිරවුල් පැහැදිලි කිරීමක්... අවශ්‍යම මොහොතේ ඔබතුමා මේ වීඩියෝව දැම්මේ... බොහෝම ස්තූතියි
@anuruddhathisara8776
@anuruddhathisara8776 Жыл бұрын
Mppt එකයි බැටරියයි අතර තියෙන බ්‍රේකර් එක අයින් කරන්න හදිස්සියේ off වුනෝත mppt එක පිච්චෙන්න පුලුවන්. අකුනු වලින් ආරක්ෂා කරගන්න spd භාවිතා කරන්න.
@Deepamalrangajeewa
@Deepamalrangajeewa 2 жыл бұрын
නියමයි මහත්මයා හොද පැහැදිලි කිරිමක්. මෙතෙක් තේරුම් නොගත් බොහෝ කරුණු අද තේරුම් ගත්තා ස්තූතියි .
@thefinequbit
@thefinequbit 2 жыл бұрын
Thanks. තරමක් විශාල 5kW පද්ධතියක් සකස් කරගැනීම පිළිබඳව මාගේ දෙවැනි video මෙතනින් බලන්න kzbin.info/www/bejne/oqu4d5yfq9Jjadk
@henrytissera1929
@henrytissera1929 2 жыл бұрын
ඔබගේ පැහැදිලි කිරීම අවශ්‍ය අයට ප්‍රයෝජනවත් වේයැයි මම සිතමි . මම වර්ෂ 2011 තමයි ගෙදර ට Off- Grid සෝලර් පද්දතියක් සවිකලේ. විදුලිය විසංධි වුනා කියලා කිසිම ප්‍රශ්නයක් මට නෑ මම 2011 දී කල්පනාකාරීව වැඩ කරපු නිසා . දන්නා කියන බොහෝ දෙනෙක් උප්දෙස් දුන්නේ ඔවුන් මෙන්න ග්‍රිඩ් සෝලර් පද්දතියක් සවිකරන්න කියා,නමුත් මම ඒ රැල්ල ට ගියේ නෑ .මගේ තීරණය ගැන නිහතමානීව සතුටු වෙනවා .
@thefinequbit
@thefinequbit 2 жыл бұрын
ඔබ ඉතා බුද්ධිමත්
@chandimakrishantha3326
@chandimakrishantha3326 2 жыл бұрын
ඇත්තටම මම මේ සම්බන්ධව ගොඩාක් video බැලුවා . මේ තරම් හොද පැහැදිලි Video එකක් තිබුණේ නැහැ .ගොඩක් ස්තූතියි මේ දැනුම මෙදා දුන්නට .🙏
@thefinequbit
@thefinequbit 2 жыл бұрын
Thanks. තරමක් විශාල 5kW පද්ධතියක් සකස් කරගැනීම පිළිබඳව මාගේ දෙවැනි video මෙතනින් බලන්න kzbin.info/www/bejne/oqu4d5yfq9Jjadk
@gajabak
@gajabak 2 жыл бұрын
බොහෝමත් ම ස්තූතීයි... දැනුවත් උනා ඉදිරියේදී කරන්න බලාපොරොත්තු වන hybrid පද්ධතියට අදාල වීඩියෝවත් බලලම තීරණයක් ගන්න බලං ඉන්නේ.... එය ඉතා ඉක්මනින් කරගැනීමට හැකිවේවායි පතමි.......!!!!
@sfcreation8470
@sfcreation8470 2 жыл бұрын
ඇත්තටම ගොඩක් වටිනවා නොදන්න දේවල් ගොඩක් දැනගත්තා
@hiroshannawagamuwa2699
@hiroshannawagamuwa2699 2 жыл бұрын
හොද පැහැදිලි කිරීමක් .ස්තුතියි තෙරුවන් සරණයි 💞💐👍
@gihankavindu4786
@gihankavindu4786 2 жыл бұрын
බලපු හොදම inverter පාඩම 💗🙏 බොහොම ස්තූතිය ගොඩක් දේවල් ඉගෙන ගත්තා 💗
@thefinequbit
@thefinequbit 2 жыл бұрын
Thanks. තරමක් විශාල 5kW පද්ධතියක් සකස් කරගැනීම පිළිබඳව මාගේ දෙවැනි video මෙතනින් බලන්න kzbin.info/www/bejne/oqu4d5yfq9Jjadk
@slassampath5994
@slassampath5994 2 жыл бұрын
ගොඩක් වැඩසටහන් බැලුවා ඒත් මේ වගේ හොඳටම තේරුම් ගන්න බැරි වුණා හොද වැඩසටහනක් ගොඩක් ස්තුතියි
@thefinequbit
@thefinequbit 2 жыл бұрын
Thanks. තරමක් විශාල 5kW පද්ධතියක් සකස් කරගැනීම පිළිබඳව මාගේ දෙවැනි video මෙතනින් බලන්න kzbin.info/www/bejne/oqu4d5yfq9Jjadk
@manjulalakmal8899
@manjulalakmal8899 2 жыл бұрын
ඉතා හොද පැහැදිලි කිරීමක්.ස්තුතියි ඔබතුමාට.🙏🙏🙏
@thefinequbit
@thefinequbit 2 жыл бұрын
Thanks. තරමක් විශාල 5kW පද්ධතියක් සකස් කරගැනීම පිළිබඳව මාගේ දෙවැනි video මෙතනින් බලන්න kzbin.info/www/bejne/oqu4d5yfq9Jjadk
@rashikakumara3831
@rashikakumara3831 2 жыл бұрын
ස්තුතියි මැතිදුණි දැනුවත් කිරීම වෙනුවෙන්.
@chamindagamage1869
@chamindagamage1869 2 жыл бұрын
Excellent Presentation.....ඔබේ ඉදිරිපත් කිරීම ඉතාමත්ම විශිෂ්ටයි...ඒ වගේම හරිම නිරවුල්...සහ විස්තරාත්මකයි...අන්තිම වචන කිහිපය ට...ඉතාමත්ම ගරු කරමි...
@thefinequbit
@thefinequbit 2 жыл бұрын
Thanks. තරමක් විශාල 5kW පද්ධතියක් සකස් කරගැනීම පිළිබඳව මාගේ දෙවැනි video මෙතනින් බලන්න kzbin.info/www/bejne/oqu4d5yfq9Jjadk
@manju-pl4zo
@manju-pl4zo 2 жыл бұрын
බොහෝම හොද නිරවුල් පැහැදිලි කිරීමක්.
@thefinequbit
@thefinequbit 2 жыл бұрын
Thanks. තරමක් විශාල 5kW පද්ධතියක් සකස් කරගැනීම පිළිබඳව මාගේ දෙවැනි video මෙතනින් බලන්න kzbin.info/www/bejne/oqu4d5yfq9Jjadk
@sapumalwimalasiri4013
@sapumalwimalasiri4013 2 жыл бұрын
Excellent Thanking you , for your great thoughts you are a real human inside out . Very well explain without any doughts any one can start . SAFETY IS NUMBER ONE PRIORITY , WHICH IS GREAT I LIKE THE WAY YOU EXPLAIN EVERY SINGLE BIT OF IT.
@thefinequbit
@thefinequbit 2 жыл бұрын
Thanks. තරමක් විශාල 5kW පද්ධතියක් සකස් කරගැනීම පිළිබඳව මාගේ දෙවැනි video මෙතනින් බලන්න kzbin.info/www/bejne/oqu4d5yfq9Jjadk
@shehan1980
@shehan1980 2 жыл бұрын
BEST .....I WISH YOU ALL THE BEST.MR PRIYAL
@athulawathudurage155
@athulawathudurage155 2 жыл бұрын
ස්තුතියි. බොහොම පැහැදිලිව තොරතුරු විස්තර කළාට.
@DinumMahawela
@DinumMahawela 2 жыл бұрын
හොය හොය හිටිය විස්තර ටිකක්..ගොඩාක් වටිනවා.බොහෝම ස්තුති
@a.r.studio4239
@a.r.studio4239 2 жыл бұрын
ඇත්තටම ගොඩක් වටින video එකක් ගොඩක් ස්තූතියි ❤❤❤❤
@yasanthabg
@yasanthabg 2 жыл бұрын
හොඳ පැහැදිලි කිරිමක් ..❤️
@nisan2028
@nisan2028 2 жыл бұрын
බොහොම ස්තූතියි හොද පැහැදිලි කිරීමක්. අර දාල තියෙන ඉන්ඩස්ට්‍රියල් සොකට් එක ඔය තැනම නැතුව ටිකක් ඇතින් වෙනම තිබුණා නම් තවටිකක් ආරක්ෂාවයි කියලයි මට හිතෙන්නෙ.
@itsir2767
@itsir2767 2 жыл бұрын
ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක්..
@yohacw
@yohacw 2 жыл бұрын
බොහොම ස්තුතියි මේ අදහස් වලට. ගොඩක් දේවල් ඉගෙන ගත්ත
@LG-xp5ij
@LG-xp5ij 2 жыл бұрын
wish you all the best ! keep up your good work !!!!
@sanjayajayasekara89
@sanjayajayasekara89 2 жыл бұрын
බොහොම වටීනා වීඩියෝවක්. මේ සඳහා වැයවූ සම්පූර්ණ මුදල වෙන් වෙන් වශයෙන් දැක්වීමට කාරුණික වන්න.
@BestAppsBuilder
@BestAppsBuilder 2 жыл бұрын
Very clear and useful explanation. and thanks for sharing your knowledge. ස්තුතියි ඔබතුමාට.🙏🙏🙏
@thefinequbit
@thefinequbit 2 жыл бұрын
Thanks. තරමක් විශාල 5kW පද්ධතියක් සකස් කරගැනීම පිළිබඳව මාගේ දෙවැනි video මෙතනින් බලන්න kzbin.info/www/bejne/oqu4d5yfq9Jjadk
@Markatalky
@Markatalky 2 жыл бұрын
බොහොම ස්තුති!
@surendrapremathilaka6075
@surendrapremathilaka6075 3 ай бұрын
ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක්❤❤
@gas9342
@gas9342 2 жыл бұрын
වඩා වැදගත් දේ ඔබගේ සමාඡය පිලිබදව දකින හොද ආකල්පය - ස්තුතියි - ගොඩක් දේවල ඉගෙන ගත්තා. රටට ණය නැති කෙනෙක්
@thefinequbit
@thefinequbit 2 жыл бұрын
Thanks. තරමක් විශාල 5kW පද්ධතියක් සකස් කරගැනීම පිළිබඳව මාගේ දෙවැනි video මෙතනින් බලන්න kzbin.info/www/bejne/oqu4d5yfq9Jjadk
@AnishkaUdaraBentota
@AnishkaUdaraBentota 2 жыл бұрын
Brilliant explanation. Good job Priyal.
@chandramalkanthi571
@chandramalkanthi571 2 жыл бұрын
මමත් මෙි ගැන උනන්දු වෙන කෙනෙක් .මිල ගනන් කිවිම ගැන ⁣⁣⁣⁣ෙඔා්හොම ස්තුතියි .
@sammahasona
@sammahasona 2 жыл бұрын
Great work Priyal. Very clear and useful explanation.
@lisdeo125
@lisdeo125 2 жыл бұрын
This was a really good video heaps of information. I am doing a project here in NZ for my camper to go off grid also you gave really good information on how to convert my home as well. Thx very much this information is very useful for the people in SL due to the power outage. Thx again take care
@cjaya2009
@cjaya2009 Жыл бұрын
Excellent but simple tutorial on solar system. Thanks lot.
@anurudhadananjaya8403
@anurudhadananjaya8403 Жыл бұрын
හොඳින්ම කියලා දුන්නා ❤❤.....
@asokaperis6508
@asokaperis6508 2 жыл бұрын
වැඩේ කරන්න ආස හිතෙන විදිහට කියලා දුන්නා මේකට අත ගහන්නබයෙන් හිටියේ
@thefinequbit
@thefinequbit 2 жыл бұрын
Thanks
@naturaleyes3624
@naturaleyes3624 2 жыл бұрын
Really thank you very helpfull
@sumithlaksman4719
@sumithlaksman4719 2 жыл бұрын
ඇත්තටම මට ඔය විස්තර ටික ඕන වෙලා හිටියේ , හුඟක් හොද පැහැදිලි කිරීමක් බොහොම ස්තූතියි
@wijithabuddika5135
@wijithabuddika5135 2 жыл бұрын
ඔයා හොදටම පැහැදිලි කරා.බොහොම ස්තුතිය .
@Nature-in-World
@Nature-in-World Жыл бұрын
Thanks for your valuable lessons...💗👍🙏
@yohacw
@yohacw 2 жыл бұрын
Hybrid inverter එක දාලා කොහොමද කරන්නේ කියලා ඉගෙන ගන්න ආසයි
@thilaksamarasekera7484
@thilaksamarasekera7484 2 жыл бұрын
Thank you, very important and it’s very useful for a beginner. Appreciate your humbleness to share your knowledge as a gratitude for the free education.
@thefinequbit
@thefinequbit 2 жыл бұрын
Thanks. තරමක් විශාල 5kW පද්ධතියක් සකස් කරගැනීම පිළිබඳව මාගේ දෙවැනි video මෙතනින් බලන්න kzbin.info/www/bejne/oqu4d5yfq9Jjadk
@MadhukaSheron
@MadhukaSheron 3 ай бұрын
මම නම් ඉංජිනියර් කෙනෙක්... Great brother
@hasithaeranga5589
@hasithaeranga5589 2 жыл бұрын
good explanation, very clear with the diagram 👍
@thefinequbit
@thefinequbit 2 жыл бұрын
Thanks. තරමක් විශාල 5kW පද්ධතියක් සකස් කරගැනීම පිළිබඳව මාගේ දෙවැනි video මෙතනින් බලන්න kzbin.info/www/bejne/oqu4d5yfq9Jjadk
@kamalabdul7973
@kamalabdul7973 2 жыл бұрын
Very informative. Thank you. Looking forward to seeing your hybrid inverter solution video.
@thilinithathsarani3410
@thilinithathsarani3410 2 жыл бұрын
I was wanting to know this process and searching for months now. Gladly found your video! Very clear and well explained. Thank you for sharing your knowledge!!! 🙏 Theruwan saranai 🙏🙏🙏
@thefinequbit
@thefinequbit 2 жыл бұрын
Thanks. තරමක් විශාල 5kW පද්ධතියක් සකස් කරගැනීම පිළිබඳව මාගේ දෙවැනි video මෙතනින් බලන්න kzbin.info/www/bejne/oqu4d5yfq9Jjadk
@senakanishantha643
@senakanishantha643 2 жыл бұрын
Good job and nice explain video is clear
@Hidden_traveler93
@Hidden_traveler93 2 жыл бұрын
හොද පැහැදිලි කිරිමක්
@dumindacooray
@dumindacooray 2 жыл бұрын
Well done and thanks a lot.. No one explains that Math
@elegantcat9555
@elegantcat9555 2 жыл бұрын
This was really helpful. Thank you!
@lakshanpinto
@lakshanpinto 2 жыл бұрын
Excellent explanation 👏👏👏♥️
@UK-rw8ll
@UK-rw8ll 2 жыл бұрын
බොහොම ස්තුතිය් ඔබට. ලොකු උදව්වක් මේ වීඩියෝ එක. මට ඔබව සම්බන්දකරගන්න විදියක් තියනව ද?
@sahankoswatta7661
@sahankoswatta7661 2 жыл бұрын
Very well explained. Thank you very much. 🙏
@1965abc
@1965abc 2 жыл бұрын
Great! You have done a good job. Thanks!
@agdumindakrishantha2396
@agdumindakrishantha2396 2 жыл бұрын
Excellent explanation
@sithumjayashan2560
@sithumjayashan2560 Жыл бұрын
Godak dewl igenagatha,budusarnai aiye oyt
@WikumWijeysooiya
@WikumWijeysooiya 2 жыл бұрын
Superb explanation!!
@slassampath5994
@slassampath5994 2 жыл бұрын
Godak wedagath bohoma stutiy
@creativemindswedding5993
@creativemindswedding5993 2 жыл бұрын
Well explain 👆 thank you 🙏
@slaxit32
@slaxit32 2 жыл бұрын
Nice explanation 👍
@amilaniulpul5218
@amilaniulpul5218 Жыл бұрын
Bohoma stutiya obata etama hoda pahadili kirimak ediritatama enna obata jaya
@athulaperera3025
@athulaperera3025 Жыл бұрын
බොහොමම ස්තුතියි
@charithjayanath1292
@charithjayanath1292 2 жыл бұрын
ගොඩක් වැදගත් වීඩියෝ එකක්
@upulsusantha3443
@upulsusantha3443 2 жыл бұрын
ස්තූතියි ඔබට ,පරණ solar panels ගන්න තැනක් කියන්න
@tharangahettiarachchi7634
@tharangahettiarachchi7634 2 жыл бұрын
maith off - grid solar systum akaik hadaganna inna ...danna dee pahadelikerema gana sathutui mr . 5 kw akaik gana vedio aka ikmanatama karanna... gadara light, tv .induction cooker, Refrigerater.mawa watt meter aka nisa balance karaganna puluwan nada.... vedio aka basic knowledge akaik ganna godaik wadagaith una .... Thank you
@walterjayasinghe4488
@walterjayasinghe4488 2 жыл бұрын
Excellent description....Thank you very much..Plese clarify about changeover switch...
@ThameeraMuthukumarana
@ThameeraMuthukumarana 2 жыл бұрын
Great explanation. big thanks. Can you tell us the battery brand that you are using?
@DilnuwanAmaraweera
@DilnuwanAmaraweera 2 жыл бұрын
SPD සහ කන්ඩියුට් ඇර වෙන නම් අවුලක් දැක්කෙ නැ. සුපරි පැහැදිලි කිරීමක්. ස්තූතියි
@Markatalky
@Markatalky 2 жыл бұрын
ඒ ​ගැන පුංචි පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්ද?
@DilnuwanAmaraweera
@DilnuwanAmaraweera 2 жыл бұрын
@@Markatalky Surge Protection Devices එක දැම්මම සර්ජ් එකක් ආවොත් අර්ත් වෙනවා
@azmeermohamed9271
@azmeermohamed9271 2 жыл бұрын
Thank you very for an excellent video
@madhawa.g.g.s4500
@madhawa.g.g.s4500 2 жыл бұрын
Thank you sir....
@jayantha4
@jayantha4 Жыл бұрын
Why can’t you use DC for lights and TV?.This way you can use a lower power inverter and also avoid the losses in the inverter.u
@thefinequbit
@thefinequbit Жыл бұрын
What you said is correct. But when we are going in this way, we do not need to do extra wiring and I can use other utilities such as the fridge CCTV etc .
@worldthings2805
@worldthings2805 Жыл бұрын
Thankz for your valuable information
@gaminisisirakumara2319
@gaminisisirakumara2319 2 жыл бұрын
Thank you..!!!
@sarathbandara2669
@sarathbandara2669 Жыл бұрын
Good job.Thank you very much.
@Heshan89
@Heshan89 2 жыл бұрын
Thank you very much for this detailed explanation sir! Really appreciate taking your time to do this video properly to a basic idea about DIY setup. Can you share that diagram with us as an image if you can please.
@amilaniroshan9593
@amilaniroshan9593 2 жыл бұрын
Neyamai aiya supere ratata lokata watena puth yalyak aiya oya math haduwa thawa aka apdet karanna ona oyaga laduna danuma thawath mata hiyak tnks aiya ❤❤❤❤👌
@lesterf100
@lesterf100 Жыл бұрын
Thank you for your Video. Your explanations were simple but very illustrative. Appreciate your Positive attitude in addressing the current problems. Best of Luck!
@marzookmohammad7099
@marzookmohammad7099 Жыл бұрын
V good 👍 thanks all
@mahindaperera3772
@mahindaperera3772 10 ай бұрын
Excellent.
@KrishajaLG123
@KrishajaLG123 Жыл бұрын
supiri. complete video
@udithadhanushka
@udithadhanushka 2 жыл бұрын
Great job👌❤️
@jayantha4
@jayantha4 2 жыл бұрын
Thanks for the excellent explanation. However I must say this. All the items you have used are imported with $s. They are spend upfront. Our scarce $ are badly needed for life saving drugs.
@kithsiri3101
@kithsiri3101 Жыл бұрын
Thank you very much.
@wasanthagnanarathna3501
@wasanthagnanarathna3501 2 жыл бұрын
jaya wewa obata
@BuddhikaMadumadawa
@BuddhikaMadumadawa 2 жыл бұрын
Good job ayye ❤👍🏻
@lasanthajayasooriya746
@lasanthajayasooriya746 2 жыл бұрын
වටින වීඩියෝ එකක්, මහත්මයා අපේ වහලේ 2.5KW ක පැනල්10 සෝලර් සිස්ටම් එකක් සවිකරල දැනට අවුරුදු 5 පමන වෙනවා,නමුත් පවර් කට් එකකදි අපිට විදුලිය නැහැ. ඒ සෝලර් පැනල් එකින් පුලුවනිද, බැටරි පැක් එකක් චාර්ජ් කරල පවර් කට් එකකදි විදුලිය ලබාගන්න.ඒ ගැන පහදල දෙන්න.ස්තූතියි බුදු සරණයි.
@thefinequbit
@thefinequbit 2 жыл бұрын
ඔබතුමා සවි කර ඇත්තේ on-grid solar system එකක්. විදුලි බල මණ්ඩලය සහ මෙය සවි කල ආයතනය සමග ඔබ ගිවිසුමක් අත්සන් කර ඇති. එහෙම ගිවිසුමක් ඇත්නම් විදුලිබල මණ්ඩලයේ අවසරයකින් තොරව ඔබේ පද්ධතිය වෙනස් කල නොහැක. එසේ ගිවිසුමක් නැත්නම් , ඔබට off grid hybrid inverter එකකට ඔබගේ ඇති solar panels ටික සම්බන්ද කර මණ්ඩලයේ විදුලිය නැති විටදී නිවසට විදුලිය ලබා ගත හැකිය.
@lasanthajayasooriya746
@lasanthajayasooriya746 2 жыл бұрын
@@thefinequbit ඔව් මහත්මයා,විදුලි බල මණ්ඩලය සමග ගිවිසුමක් අත්සන් කලා, මේකට වෙන විසදුමක් නැද්ද. ස්තූතියි, බුදු සරණයි.
@Unboxing-Stuff
@Unboxing-Stuff 2 жыл бұрын
very nice project.
@abheethsatharasinghe2490
@abheethsatharasinghe2490 Жыл бұрын
Thank you!
@techhousesl
@techhousesl 2 жыл бұрын
wahala uda tibbe panel 1i, calculate karaddi 4k awa.. diagram eke panel 2i.. poddak pahadili karnawda
@tct-08romeshsavinda38
@tct-08romeshsavinda38 10 ай бұрын
supiriyata kiyla denwa godak watinwa.
@harisgenius4277
@harisgenius4277 2 жыл бұрын
ඉතාම හොඳ පැහැදිලි කිරීමක්.......👍👍👍👍👍👍👍 DC breaker gaththe kohenda kiyanna puluwanda??????
@madushanpubudu4076
@madushanpubudu4076 2 жыл бұрын
Godak watinw.thank you
@romania5657
@romania5657 5 ай бұрын
Thank you
Home Solar Power Systems - Part 01 | Basic Knowledge
10:01
Nisal Hewagamage
Рет қаралды 159 М.
Blue Food VS Red Food Emoji Mukbang
00:33
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 35 МЛН
小丑和白天使的比试。#天使 #小丑 #超人不会飞
00:51
超人不会飞
Рет қаралды 39 МЛН
Solar Power Off Grid Inverters for AC Current | Solar Sinhala Part 03
10:01
12v off-grid solar panal system | solar panal sinhala /12v to 220v hybrid inverter /ups inverter
24:03
සුර්ය විදුලි සමීකරණය
19:23
DIY with Asanka
Рет қаралды 16 М.
Blue Food VS Red Food Emoji Mukbang
00:33
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 35 МЛН