අවාරේ සිරිපා | Off season Sripada | කුරුවිට එරත්න මාර්ගයෙන් Kuruwita Erathna Trail by TravelHut

  Рет қаралды 7,118

TravelHut

TravelHut

Күн бұрын

Пікірлер: 56
@Travelknowledge31
@Travelknowledge31 Ай бұрын
23:30 ඔය අපේ බාපපලගෙ කඩේ❤️😍
@traveltrinco
@traveltrinco Жыл бұрын
🙏👍අවාරේ මරු ගමනක්
@TravelHut5
@TravelHut5 Жыл бұрын
බොහොම ස්තුතියි 💙💙
@travelersrilanka8872
@travelersrilanka8872 Жыл бұрын
🙏🌼 ලස්සන, හිත නිවෙන ගමනක් !
@TravelHut5
@TravelHut5 Жыл бұрын
බොහොම ස්තුතියි මල්ලි.. 💙💙
@ervinslens
@ervinslens Жыл бұрын
Fantastic looking hike my friend, scenery is simply outstanding!👌👌
@TravelHut5
@TravelHut5 Жыл бұрын
Thank you very much 🙏💙
@shen7167
@shen7167 Жыл бұрын
බලු සුරතලා එක්ක කතා කරපු එකට දුක හිතුනා. කතා කරන්න පුලුවන් නම් එයාලත් බඩගිනි කියයි ❤️ ගොඩක් ලස්සන vedio එකක්. ජයවේවා. කරුණාවයි! කරුණාවයි! ❤️ මෙ පරිසර පද්ධතිය රැකගන්න බැරි අය සිරිපා කරුණා නොකලට කමක් නෑ නේද අයියා❤️
@TravelHut5
@TravelHut5 Жыл бұрын
වීඩියෝ එකේ නොතිබුණාට ගොඩාක් වෙලා එයාල දෙන්නත් එක්ක කතා කරා.. එයාලට අපි කියපු දේ තේරිලාද කොහෙද හැරමිටිපානට ඇවිල්ල තිබ්බ අපි ආපහු එද්දින්.. ඒගොල්ලන්ට පොරොන්දු වුන විදියට කන්න දීල සැලකුව.. සතුටින් අපි ගාවම නිදාගෙන හිටිය පහුවදා එලි වෙනකම්.. 😍😍 මටත් හිතෙන්නෙම සිරිපා කරුණාව සීමා කරන්න ඕනෙ කියල 😞😞
@shen7167
@shen7167 Жыл бұрын
එයාලට අපි කියන එක තේරෙනව ඇති 😍 අපි අරන් යන හැමදේම ආපහු ගෙදර අරම් ආව නම් මේ මොකුත් ප්‍රශ්න නෑ නේ. 😥
@mytraveltalks
@mytraveltalks Жыл бұрын
කරුණාවයි.....මහා කරුණාවයි 👏👏
@TravelHut5
@TravelHut5 Жыл бұрын
කරුණාවයි 🙏🙏
@hikesome
@hikesome Жыл бұрын
Looks like a great adventure with wonderful scenery. Really nice!
@TravelHut5
@TravelHut5 Жыл бұрын
Thank you very much.. 💙💙 I will try to add subtitles 🙏
@Vihanagarukshan
@Vihanagarukshan Жыл бұрын
මම ආසම යුටියුබ් චැනල් එකක්.. ජයවේවා... ❤❤❤
@TravelHut5
@TravelHut5 Жыл бұрын
බොහොම ස්තුතියි 💙💙
@Vihanagarukshan
@Vihanagarukshan Жыл бұрын
@@TravelHut5 ආය මේ දෙවැනි පාරට බලන ගමන්
@TravelHut5
@TravelHut5 Жыл бұрын
@@Vihanagarukshan හෑ.. 😱😍 ජයවේවා 🙏🙏
@hasmaldinul7040
@hasmaldinul7040 Жыл бұрын
දිගටම video ඕන You tub එකෙන් ඇඩ් එකක් play කරොත් ඇඩ් එකත් ක්ලික් කරලා යනවා 😌
@TravelHut5
@TravelHut5 Жыл бұрын
අනිවාර්යයෙන්ම දිගටම වීඩියෝ දෙනව 💙 බොහොම ස්තුතියි 🙏🙏
@Letsgo-ne5iq
@Letsgo-ne5iq Жыл бұрын
Great video
@TravelHut5
@TravelHut5 Жыл бұрын
Thank you very much 💙💙
@Nimesh6705
@Nimesh6705 Жыл бұрын
super
@TravelHut5
@TravelHut5 Жыл бұрын
Thank you 💙💙
@Nima_Walker
@Nima_Walker Жыл бұрын
කරුණාවයි🙏💚
@TravelHut5
@TravelHut5 Жыл бұрын
කරුණාවයි 🥺🙏
@Russia.vlogs_
@Russia.vlogs_ Жыл бұрын
💙💙💙
@TravelHut5
@TravelHut5 Жыл бұрын
💙💙
@HarshaniSandaruwani
@HarshaniSandaruwani 9 ай бұрын
❤️❤️
@udarapallawala4832
@udarapallawala4832 Жыл бұрын
මතක අලුත් උනා❤️🍃🥺
@TravelHut5
@TravelHut5 Жыл бұрын
බොහොම ස්තුතියි 💙💙
@CreativeCeylon
@CreativeCeylon Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤
@TravelHut5
@TravelHut5 Жыл бұрын
💙💙
@darshanasandaruwan48
@darshanasandaruwan48 Жыл бұрын
❤️😍
@TravelHut5
@TravelHut5 Жыл бұрын
thank you 💙💙
@shanakawanasinghe5724
@shanakawanasinghe5724 Жыл бұрын
Missing the tour 🙄
@TravelHut5
@TravelHut5 Жыл бұрын
Next time brother 🙏
@udarapallawala4832
@udarapallawala4832 Жыл бұрын
සිතගගුලෙන් පස්සේ තියෙන්නේ ඉටිකොල ගහලා එ ඔක්කොම කඩ තියෙන්නේ. අපි ගියපාර ගියා ලස්සනට තිබ්බා මන් හිතන්නේ සත්තු විනාශ කරලා තියෙන්නේ.
@TravelHut5
@TravelHut5 Жыл бұрын
ඒ කඩේ ගාව විනාශ කරල තියෙන්නෙ මනුසතා තමයි... අපි පහලට කරුණා කරද්දි හම්බුනා 30ක විතර නඩයක් කෑම කන්න තෝරගෙන තියෙන්නෙ මේ කඩේ.. කඩදාසි, බත් කොල, ඉතිරි කෑම හැමතැනම 😞😞
@udarapallawala4832
@udarapallawala4832 Жыл бұрын
@@TravelHut5 හපොයි එමද තිරිසන් මිනිස්සු අප්පා ඉන්නේ
@Vihanagarukshan
@Vihanagarukshan Жыл бұрын
සැහෙන්න දුකයී කුණු දැක්කාම කරලා තියන විනාසේ දැක්කාම 🥺
@TravelHut5
@TravelHut5 Жыл бұрын
ඇහැට කඳුලු එනව මල්ලි.. කුහකත්වයයි ආර්ථමාර්ථකාමීත්වයයි විතරයි ගොඩක් මිනිස්සුන්ට තියෙන්නෙ.. 😞
@Vihanagarukshan
@Vihanagarukshan Жыл бұрын
@@TravelHut5 මට සිරිපාදේ ගියාම තරහයි මේ මිනිස්සු කරන එවා දැක්කාම
@TravelHut5
@TravelHut5 Жыл бұрын
@@Vihanagarukshan ඒකනම් ඇත්ත.. හිත සනසගන්න කියල සිරීපාදෙ කරුණා කරනව.. මේව දැක්කාම තරහ යනව.. දුකයි 😞😞
@Panikellaofficial
@Panikellaofficial Жыл бұрын
වීඩියෝ දාන්නකෝ ආයෙත්😢
@ruchiranamalee5018
@ruchiranamalee5018 Жыл бұрын
අනේ මන්ද කවදා අපේ මිනිසුන් විනයක් එතිව ජිවත් වෙන්නෙ .යන්නේ කොහෙද එතන විනාශයක් .
@TravelHut5
@TravelHut5 Жыл бұрын
කියල වැඩක් නැහැ ඉතින්.. ලංකාවෙ ප්‍රෞඩ ඉතිහාසය ගැන දොඩෝ දොඩෝ ඉන්නව.. තමන් හැදෙන්න උත්සාහ කරන්නෙ නෑනෙ 😞😞
@watenpiten-9810
@watenpiten-9810 Жыл бұрын
ඔය බිත්ති වල කුරුටුගීත ලියන එකෙක් හම්බුනානම් හපල කන්න තරම් තරහයි. බූරු හරක් ඉන්නෙ ලංකාවේ.
@Nima_Walker
@Nima_Walker Жыл бұрын
සිරා😑
@TravelHut5
@TravelHut5 Жыл бұрын
වැඩක් නෑ මල්ලි කියල.. 😫 නිකමට හිතන්නකො ඕකෙ මුලින්ම ලියන එකාට මොනවගේ මානසිකත්වයක් තියෙන්නෙ ඕනෙද කියල.. 😞..
@Vihanagarukshan
@Vihanagarukshan Жыл бұрын
Siraaa..
@Vihanagarukshan
@Vihanagarukshan Жыл бұрын
@@TravelHut5 ටැක් අයියේ මිනිස්සුන්ට
@TravelHut5
@TravelHut5 Жыл бұрын
@@Vihanagarukshan මොලේ අවුලක් තමා මටනම් හිතෙන විදියට.. සාමාන්‍ය දැනීමෙන් හොඳ නරක අඳුරගන්නවත් බැරි මිනිස්සු ඉන්න රටක්.. ඒකට මොකද සාක්ෂරතාවයෙන් ලෝකෙ ඉහලින්ම ඉන්නෙ.. 😞😞
@kanchanaakmeemana3789
@kanchanaakmeemana3789 2 ай бұрын
Contact number ekak denna plwanda...pls podi advice ekak ganna
@blackydila6065
@blackydila6065 Жыл бұрын
🖤
@TravelHut5
@TravelHut5 Жыл бұрын
💙💙
SISTER EXPOSED MY MAGIC @Whoispelagheya
00:45
MasomkaMagic
Рет қаралды 13 МЛН
龟兔赛跑:好可爱的小乌龟#short #angel #clown
01:00
Super Beauty team
Рет қаралды 67 МЛН
إخفاء الطعام سرًا تحت الطاولة للتناول لاحقًا 😏🍽️
00:28
حرف إبداعية للمنزل في 5 دقائق
Рет қаралды 83 МЛН
Миллионер | 2 - серия
16:04
Million Show
Рет қаралды 1,6 МЛН
සිරිපා කමලේ විස්තරය | Sri Padaya | Yowun Daham Sakwala  | Ven. Welimada Saddaseela Thero
58:19
Yowun Daham Sakwala | යොවුන් දහම් සක්වල
Рет қаралды 106 М.
SISTER EXPOSED MY MAGIC @Whoispelagheya
00:45
MasomkaMagic
Рет қаралды 13 МЛН