Lakegala - Narangamuwa ( ලකේගල - නාරංගමුව​​​ ​) hike by Travelhut | Sril Lanka | 4K

  Рет қаралды 6,539

TravelHut

TravelHut

2 жыл бұрын

Lakegala - Narangamuwa ( ලකේගල - නාරංගමුව​​​ ​) hike by Travelhut | Sril Lanka | 4K
Drone Shots by DJI Mini 2
Gopro Hero 8 - 4K video
#TravelHut #TH_Crew #TravelHut_Vlogs #Narangamuwa #lakegala #meemure #meeriyagolla #ranamure #knuckles #drone_shots #hike #mountain #traveling #Srilanka #4K #ASMR #camping #drone
Previous videos' :
Thunhisgala : • Thunhisgala via KMP an...
Dethanagala ( දෙතනගල​ ​) : • Dethanagala ( දෙතනගල​ ...
Balathuduwa & Gommolliya (බලතුඩුව සහ ගොම්මොල්ලිය​): • Balathuduwa & Gommolli...
Chariot Path (චැරියට් පාත්​) : • Chariot Path (චැරියට් ...
Sapthakanya (සප්තකන්‍යා​) : • Sapthakanya (සප්තකන්‍ය...
Kukulagala (කුකුළාගල​) : • Kukulagala (කුකුළාගල​)...
Gerandi ella (ගැරඬි ඇල්ල) : • Kalugala Gerandi ella ...
RKP (රැහැන කෙටූ පතන​) - • RKP (රැහැන කෙටූ පතන​) ...
කලුන්දෑව - Kalundewa : • කලුන්දෑව - Kalundewa h...
හුළුගඟ දිගේ.. : • ඇලි 37 ක් හදන හුළුගඟ ද...
දුම්බර වන මැද දින දෙකක් (part 2) : • දුම්බර වන මැද දින දෙකක...
දුම්බර වන මැද දින දෙකක් : • දුම්බර වන මැද දින දෙකක...
Kehelpathdoruwa : • කෙහෙල්පත්දෝරුව උඩ කෑම්...
Yahangala : • Yahangala (knuckles) D...
අවාරේ සිරිපා : සඳගලතැන්න හරහා : • අවාරේ සිරිපා කරුණාව, ර...
Kalpitya Beach camping : • Beach Camping Sri Lank...
Arangala : • Arangala | Travel in S...
Gawaravila : • Mini Horton plains (Ga...
Hawagala : • Hawagala Night Camping...
Hanthana solo hike : • Hanthana mountain rang...
Lihiniyagala : • Lihiniyagala | Ankumbu...
Dunumala hiking to top : • Dunumala ella | දුනුමා...
Horton plains : • Horton Plains National...
Life is a Journey (short film) : • Short Film - Life is a...
Pitawala pathana, bambara kiri ella, riversotn : • Pitawala pathana (mini...
Olu ella hiking to top : • Olu ella (hiking to th...
Pahanthudawa : • Pahanthudawa | Srilank...
Uthuwankanda : • Uthuwankanda - සරදියෙල...
Devil's stair case : • Most Dangerous Trail i...
Yahalathenna : • Yahalathenna (on the w...
Nalagana falls : • Nalagana Ella - නළඟන ඇ...
Dolukanda campling : • Dolukanda Hiking & Cam...
Laxapana : • Lakshapana Waterfall S...
Alagalla : • Alagalla Night Camping...
Aberdeen : • Aberdeen Falls (Aberde...
Yakdessagala : • Yakdessagala කුවේනිගේ ...
Hikka dive : • Hikkaduwa Scuba Diving...
Knuckles 5 peaks : • Knuckles five peaks (n...
Katusukonda : • Hanthana katusu konda ...
Sembuwaththa : • sembuwaththa (sembuwat...
Kinihirigala : • Raxagala - රාක්ෂගල (Ki...
Baththalangunduwa : • බත්තලංගුන්ඩුව දූපතේ රැ...
Haritha kanda : • Haritha kanda camping ...

Пікірлер: 149
@DineshAPathum
@DineshAPathum 2 жыл бұрын
ඇත්තටම මම ආසාවෙන් බලන්නම හිටපු වීඩියෝ එකක්.. මේ වැඩේ ගොඩාක් වටිනවා මේ වෙලාවේ. මේවා බලාලා එක විදේශිකයෙක් හරි ලංකාවට එනවා නම් ඒක මේ රටට කරණ මහා උපකාරයක්. ඉතිං වීඩියෝ එක බලල එන්නම්
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
ඔයාගෙ වීඩියෝ එක බල බලා හිටියෙ දිනේෂ් 🥰 අපිට පුලු පුලුවන් විදියට මේ සුන්දර දේශයේ ලස්සන ලෝකය පුරා ව්‍යාප්ත කරන්න උත්සාහ කරමු.. 🙏😇
@kavinduprabath1243
@kavinduprabath1243 2 жыл бұрын
ඔය දෙන්නම රටට වටින මිනිස්සු මාත් වෙලාවක් අරගෙන අද වීඩියෝ දෙකම බැලුවා ජය වේවා ❣️
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
@@kavinduprabath1243 බොහොම ස්තුතියි 💙💙
@lakshanbenadick7206
@lakshanbenadick7206 2 жыл бұрын
ඔයාලා දෙන්නම අද වීඩියෝ දාල පොඩ්ඩක් හරි අද දවසේ ප්‍රශ්න ටික අමතක කෙරෙව්වා ❤️❤️
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
@@lakshanbenadick7206 🥰🙏😍
@manojmadugalle
@manojmadugalle 2 жыл бұрын
ඩ්‍රෝන් නම් travel hut තමා ඉටිම් ...❤❤❤🔥🔥🔥
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
බොහොම ස්තුතියි 💙💙
@menakagunawickrama5309
@menakagunawickrama5309 2 жыл бұрын
ඇත්තම තමා මාරම ලස්සනක් ඩ්‍රෝන් ෂොට්
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
@@menakagunawickrama5309 බොහොම ස්තුතියි අක්කෙ.. 💙💙
@deshalpandithage4208
@deshalpandithage4208 5 ай бұрын
හරිම ආසාවෙන් බැලුව​. හොඳම වීඩියෝ එකක්
@Asankasp82
@Asankasp82 Жыл бұрын
Superb..ජය වේවා😀🥰
@TravelHut5
@TravelHut5 Жыл бұрын
බොහොම ස්තුතියි 💙💙
@jayaprithialwis7635
@jayaprithialwis7635 Ай бұрын
jayawewa
@dananjayabandara307
@dananjayabandara307 Жыл бұрын
පිස්සු හැදෙනව😍💝💚
@TravelHut5
@TravelHut5 Жыл бұрын
බොහොම ස්තුතියි 💙💙
@erangaweerasooriya7471
@erangaweerasooriya7471 2 жыл бұрын
niyamai supirima video akaka.
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
බොහොම ස්තුතියි 💙💙
@nisadu8447
@nisadu8447 2 жыл бұрын
Lassanai aiyandi😍
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
බොහොම ස්තුතියි මල්ලි.. 💙💙
@yakdessalk
@yakdessalk 2 жыл бұрын
අම්මෝ. සුපිරි අයියේ. ඒක 🍃
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
බොහොම ස්තුතියි මල්ලි 💙💙
@nadagamkarayo3504
@nadagamkarayo3504 2 жыл бұрын
Patta bro I wish you Tube Channel ♥️🇱🇰
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
බොහොම ස්තුතියි 💙💙
@chiranrajamanthree7788
@chiranrajamanthree7788 2 жыл бұрын
Drone shot tika nan paharak 🔥
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
බොහොම ස්තුතියි 💙💙
@user-ge7mr8lc6t
@user-ge7mr8lc6t 7 ай бұрын
වීඩියෝ කොලිටි මරු🤩
@ruchiranamalee5018
@ruchiranamalee5018 2 жыл бұрын
වෙනද වගේම අදත් ලස්සනයි මල්ලි. පරිස්සමෙන් .තෙරැවන් සරණයි.ලංකාවෙන් පිට ජිවත්වෙන අපිට අපේ්මවුුබිමගැන හරිම වෙිදනාවක් දැනෙනවා.
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
බොහොම ස්තුතියි අක්කේ.. 💙💙 ඒව ගැන කතාකරල වැඩක් නෑ අක්කෙ.. පාලකයො මේ සුන්දර රට කාල තියෙන්නෙ 😢😢
@-avidanyan
@-avidanyan 2 жыл бұрын
Camping කරන්න තිබ්බනම් මරු නෙද . හැමදාම වගේ මම දකින ලස්සනම ඩ්‍රොන් shots ඔයාගෙ මරු . ජයවේවා 👍
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
බොහොම ස්තුතියි 💙💙 දවසක ගිහින් කෑම්ප් කරන්න ඕනෙ.. මේ පාර කෑම්පින් කලේ නැත්තෙ අකුණු තියෙන කාලෙක ගිය නිසා 🙏😇
@Vihanagarukshan
@Vihanagarukshan 2 жыл бұрын
ජයවේවා... අය්යණ්ඩි මරු ආ
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
බොහොම ස්තුතියි මල්ලි.. 💙💙
@pathumthilina3938
@pathumthilina3938 Жыл бұрын
@weekendsdiary
@weekendsdiary Жыл бұрын
Travel hut kiyanne supiri set ekak path eka clear kiynwa thanks 🙏 bro
@TravelHut5
@TravelHut5 Жыл бұрын
Thank you very much 💙💙
@chathilkumudesh6422
@chathilkumudesh6422 2 жыл бұрын
සුපිරි අයියා එකනන් ⛰❤️❤️
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
බොහොම ස්තුතියි මල්ලි.. 💙💙
@sinhalavlog
@sinhalavlog 11 ай бұрын
මාරම ලස්සනයි
@TravelingLocations
@TravelingLocations 2 жыл бұрын
Supiri aiya ❤️
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
බොහොම ස්තුතියි මල්ලි.. 💙💙
@SubashTJayathunga7547
@SubashTJayathunga7547 2 жыл бұрын
නියමයි අයියේ 🖤🌿
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
බොහොම ස්තුතියි මල්ලි.. 💙💙
@kasunsanjaya1231
@kasunsanjaya1231 2 жыл бұрын
💚✌
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
💙💙
@kaveenchamila3555
@kaveenchamila3555 2 жыл бұрын
ඔයාලගෙ වීඩියෝ එකක් එනකම් ඉන්නෙ මං නම්. ❤️ වෙලාවක් ලැබුන ගමන් බලන්නම් ❤️
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
බොහොම ස්තුතියි 💙💙
@Yourhandle534
@Yourhandle534 Жыл бұрын
මගේ ගම ❤
@TravelHut5
@TravelHut5 Жыл бұрын
ඔයාගෙ ගම මාරම ලස්ස්නයි..
@jagathdarmapala5115
@jagathdarmapala5115 2 жыл бұрын
Ayya pattta aaaaaaaaaaaaaaaaaaa................
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
බොහොම ස්තුතියි මල්ලි.. 💙💙
@lakshanbenadick7206
@lakshanbenadick7206 2 жыл бұрын
නියමයි අයියේ Drones shots එහෙම මරු ඈ..Music එක පොඩ්ඩක් change කරමු අයියා ..එකම එක නේහ් 😁
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
බොහොම ස්තුතියි මල්ලි.. 💙💙 අනිවාර්යයෙන්ම වෙනස් කරන්නම් ඊලග එකේදි 🙏😇
@BuddhikalakmaliJayarathn-of5rs
@BuddhikalakmaliJayarathn-of5rs Жыл бұрын
Superb
@TravelHut5
@TravelHut5 Жыл бұрын
Thank you 💙💙
@dinethrajapaksha1246
@dinethrajapaksha1246 2 жыл бұрын
😍🤩❤️❤️✨️
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
බොහොම ස්තුතියි 💙💙
@Navodk
@Navodk Жыл бұрын
මමත් ගියා මේ ගමන. මරු...
@TravelHut5
@TravelHut5 Жыл бұрын
නියමයිනෙ.. 😍 බොහොම ස්තුතියි 💙💙
@kamalmunasinghe2261
@kamalmunasinghe2261 8 ай бұрын
❤lassanatama karala vedeo eka, place ekata adaree karamu hamoooma🦎🍃🍃🍃🍃🐸🧢🕶🐿
@ruwankumara8197
@ruwankumara8197 2 жыл бұрын
වෙනද වගේම සුපිරි අයියා dron shot ඒක පට්ට.
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
බොහොම ස්තුතියි මල්ලි.. 💙💙
@blackydila6065
@blackydila6065 2 жыл бұрын
🖤🖤🖤🖤
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
💙💙
@ervinslens
@ervinslens 2 жыл бұрын
So gorgeous and dramatic landscape scenery, fantastic video.
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
thank you very much 💙💙
@Hashanmadubhash
@Hashanmadubhash 2 жыл бұрын
සුපිරී අයියේ අසාව තව වැඩි වෙනවා 😍❤️🌍
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
බොහොම ස්තුතියි මල්ලි.. 💙💙
@hikingfirst
@hikingfirst 2 жыл бұрын
වාව් විදුරංග අයියෙ. ලකේගල නාරන්ගමුව යනකොට උයන්ගමුව හරියයි උඩදි ගත්ත ඩ්‍රෝන් ශොට්ස් ටිකයි නම් හිතට වැදුණ තැන්💚 තබන පියවරක් ගානෙ සුබම වෙන්න ජයම වේවා Travelhut team එකටම💚💚
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
බොහොම ස්තුතියි මල්ලි.. 💙💙
@tripreviews9124
@tripreviews9124 2 жыл бұрын
සුපිරියක් තමා අදත්...😍😍🔥🔥
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
බොහොම ස්තුතියි 💙💙
@hasthikaellepola9232
@hasthikaellepola9232 Жыл бұрын
👍🏻👍🏻👍🏻🔥🔥🔥👏👏👏
@TravelHut5
@TravelHut5 Жыл бұрын
💙💙
@dinithasakun9492
@dinithasakun9492 Жыл бұрын
´ඩ්‍රෝන් ශොට් ටික නම් පිස්සුවක්.. ` මේ වීඩියෝ එක පලවෙනි පාර බලද්දි ඇති වෙච්ච හැගීම කීපාරක් බැලුවත් ඒ ව්දියටම දැනෙනව. අලුත් වීඩියෝ එකක් ඉක්මන්ටම කරමු අයියෙ💚 🇱🇰
@TravelHut5
@TravelHut5 Жыл бұрын
බොහොම ස්තුතියි මල්ලි... අලුත් වීඩියෝ එකක් ගේන්න බලාපොරොත්තුවෙන් ඉන්නෙ
@TravelWithAyale
@TravelWithAyale 2 жыл бұрын
ඒක නම් සුපිරියක් අයියේ... පට්ට. ❤❤❤
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
බොහොම ස්තුතියි මල්ලි.. 💙💙
@hashansanjaya8283
@hashansanjaya8283 2 жыл бұрын
එකනම් පිස්සුවක් අයියෙ ❤️💚🍃
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
බොහොම ස්තුතියි මල්ලි.. 💙💙
@travelersrilanka8872
@travelersrilanka8872 Жыл бұрын
ලැබුනු වෙලාවෙන් අයියගෙ වීඩියෝ 3ක්ම බලන්න පුලුවන් උනා. අප්පල පතනයි,මාතලාගලයි,පොඩි ලකෙයි එක දිගට බැලුවම නිකං සතියක් විතර එක දිගට නකල්ස් වල ඉදියා වගේ දැනෙන්නෙ. මරු අයියෙ. ලස්සනයි. මාස දෙකකින් වීඩියොස් දාල නෑ නේද. යමුයමු.. 🇱🇰🇱🇰👍
@TravelHut5
@TravelHut5 Жыл бұрын
බොහොම ස්තුතියි මල්ලි.. 💙💙 මාස දෙකක් තිස්සෙ සංචාරය කලත් වීඩියෝ කලේ නෑ.. හේතුව අපේ කට්ටියගෙ ක්‍රියාකලාපය. අපි පාරවල් වල විස්තර බෙදාගන්නෙ ඒ තැන් වල ලස්සන හැමෝම විඳින්න ඕනෙ නිසා.. නමුත් හැමෝම එක වගේ නැහැනෙ.. ලස්සනට පාර අහගෙන ගිහින් ආයෙ තව කෙනෙක්ට යන්න බැරි වෙන්නම වැඩේ කරල එන්නෙ.. 😔
@nelkathilakarathne59
@nelkathilakarathne59 2 жыл бұрын
Drone shots tika nam maarama lassanai 💚💚
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
බොහොම ස්තුතියි 💙💙
@rosagecharika7667
@rosagecharika7667 2 жыл бұрын
සංචාරයෙන් ඔබ්බට යමින් දැනුම බෙදමින් යන මේ ගමන් දිනෙක විශිෂ්ට ගවේශකයන් බිහි කරයි.ඉස්තරම් අයියේ 👌💚
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
බොහොම ස්තුතියි මල්ලි.. 💙💙
@NadeeshVlogs
@NadeeshVlogs Жыл бұрын
නියමයි. තාම යන්න බැරි උනු සුපිරි ගමනක් ❤
@TravelHut5
@TravelHut5 Жыл бұрын
බොහොම ස්තුතියි 💙💙 අනිවාර්යයෙන්ම යන්නම ඕනෙ ගමනක් 😍
@Macclewsvlogs
@Macclewsvlogs 2 жыл бұрын
this is wht we need right now brother. keep it up and good luck !!
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
Thank you very much brother 💙💙
@talesofgayan
@talesofgayan Жыл бұрын
ගොඩක් ස්තූතියි අයියෙ! මේ වීඩියෝ එකේ පිහිටෙන් අපි පාර ‌හොයාගත්තෙ! 🥰💚
@TravelHut5
@TravelHut5 Жыл бұрын
බොහොම ස්තුතියි මල්ලි.. 💙💙
@tharukadilsara3491
@tharukadilsara3491 2 жыл бұрын
බලන් හිටිය අයිය එනකල් RKP වීඩියෝ එකේ කිවුව වගේම ආව එහෙනමි, අයියගේ ක්ලිප් වලින් detail ගොඩක් එකතු කරගන්න පුලුවන් නොදැන ඉන්න ගොඩක් දේවල් දැනගන්න පුලුවන්, මේ විදිහටම ගෙනියන්න අයියේ පාරවල් එක්ක කදු පෙන්නන එකනමි මාරම වටින දෙයක්,ජය වේවා විදුරංග අයිය 🖤
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
බොහොම ස්තුතියි මල්ලි.. 💙💙 හැකි උපරිමයෙන් විස්තර දෙන්න උත්සාහ කරනව ඉස්සරහටත්.. අපිත් එක්ක හැමදාම එකතුවෙලා ඉන්න එකනම් මාරම හයියක් මල්ලි.. 🙏😇😍
@nilanthaprabath1067
@nilanthaprabath1067 2 жыл бұрын
ඒක මරු ❤️❤️❤️
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
බොහොම ස්තුතියි 💙💙
@menakagunawickrama5309
@menakagunawickrama5309 2 жыл бұрын
මල්ලි මාරම ලස්සනයි ඩ්‍රෝන් ෂොට් ටික පිස්සු හැදෙනවා ඒ එක්කම මාරම දුකක් දැනෙනවා අද රට පත්ව ඈති තැන දැක්කම ❤😥
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
බොහොම ස්තුතියි අක්කෙ.. 💙💙 මොනාකරන්නද ඉතින්.. අපේ කරුමෙ තමා 😢😢
@theekvlogs567
@theekvlogs567 2 жыл бұрын
මගෙත් හීනයක් නකල්ස් කැලෙ❤️🌸 හරිම ලස්සනයි
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
ලස්සන පරිසරයක් 💙💙
@shashikaindrajith
@shashikaindrajith Жыл бұрын
Drone shot eka nm maruu… ❤❤❤❤❤ Oylta puluvnm … trail eka ptan ganna thana indan .. eka eka turning points valadi vedio eke time eka mention karoth hodi neda… ethakota enna inna kenketa … time eka plan karnna puluvn…❤❤❤
@TravelHut5
@TravelHut5 Жыл бұрын
බොහොම ස්තුතියි 💙💙 වටිනා අදහසක් 😍 අනිවාර්යයෙන්ම ඉදිරියේදී මෙය සලකා බලන්නම් 😇🙏
@shaliniherath5211
@shaliniherath5211 2 жыл бұрын
I can imagine how you guys are carzy on hiking even under bad weather conditions. 😎Amazing shots 🤩 . I also feel that its better to change the music.. just a suggestion 🙂 Thanks for sharing your experience and Best of Luck Guys 👍👍
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
Thank you very much for your kind words 💙💙 Good suggestion to changr thr music and we will definitely do that in next episode.. Thanks for the valuable input 🙏😇
@shaliniherath5211
@shaliniherath5211 2 жыл бұрын
@@TravelHut5 you’re welcome 😊
@bassa9820
@bassa9820 2 жыл бұрын
මේ සුන්දර දේශයේ තව තවත් සංචාරය කල හැකි වේවා
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
බොහොම ස්තුතියි 💙💙
@naveenjayathilake
@naveenjayathilake Жыл бұрын
Nice video ❤ uda camping krna eka dangerous d anika gas nathi nisa hulan badanwa wadi neda
@TravelHut5
@TravelHut5 Жыл бұрын
බොහොම ස්තුතියි.. 💙💙 උඩ කෑම්පින් කරන්න පුලුවන්.. හැබැයි උපරිම 1 ටෙන්ට් එකයි.. මේ කාලෙට හුලං වැඩී.. වැස්සත් තදයි.. අප්‍රේල් වලින් පස්සෙ පුලුවන්
@motivationzz7438
@motivationzz7438 3 ай бұрын
Knuckles ලග නෙ තියෙන්නේ ?
@avishkamadhubhashana9750
@avishkamadhubhashana9750 4 ай бұрын
අයියා එතකොට මීමුරේ ලකේගල කියන්නෙ වෙනම කන්දක්ද?
@Macclewsvlogs
@Macclewsvlogs 2 жыл бұрын
How are u keep tracking mountains and locations around you . if u have an application for it plz let me know brother.
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
Google app can you a good idea on mountains around you.. 😇But it has limits..🥴 More time you spend searching on mountains and climbing those, you will get familiarized.. 😉
@crony1231
@crony1231 Жыл бұрын
Machan, ලකේගල - නාරංගමුව​​​ = මීමුරේ ලකේගලමද?
@TravelHut5
@TravelHut5 Жыл бұрын
නැහැ එතන ගල් තුනක් තියනව.. මීමුරේ ලකේගල තියෙන්නෙ මේකට එහාපැත්තෙ
@gimhanathotagodawaththa648
@gimhanathotagodawaththa648 Жыл бұрын
එතකොට අයියා මීමුරේ ලකේගලයි නරන් ගමුව ලාකේගලයි දෙකක්ද 🙁🍃
@TravelHut5
@TravelHut5 Жыл бұрын
එතන ගල් තුනක් තියෙන්නෙ මල්ලි.. මීමුරේ ලකේගල, මීරියගොල්ල ලකේගල සහ කොමලෑවෙ ගල
@gimhanathotagodawaththa648
@gimhanathotagodawaththa648 Жыл бұрын
@@TravelHut5 ඒ ටික පැටලිලා තිබුනේ මට නියමයි අයියා වීඩියෝ ටිකනම් superb 🍃 good luck aiyh 🍃🇱🇰
@udaraamarakoon3417
@udaraamarakoon3417 Жыл бұрын
Me gaman ududumbarin memure gamata gihin. E haraha narangamuwa lake galata yana barida?
@TravelHut5
@TravelHut5 Жыл бұрын
puluwan
@tharaka8223
@tharaka8223 2 жыл бұрын
පිලිවලකට ඩිරෙක්ශන් කියලා දෙන එක වටිනවා.❤ගමනේ රෙකොඩ් කරපු මැප් ෆයිල් එකක් තියේද?
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
බොහොම ස්තුතියි 💙💙 ඔව් ඔව් තියනව
@tharaka8223
@tharaka8223 2 жыл бұрын
@@TravelHut5 ගන්න පුලුවන් වෙයිද? 😁 යන්න හිතන් ඉන්න තැනක්.❤
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
@@tharaka8223 දෙන්නම් මල්ලි.. මට FB මැසේජ් එකක් දාන්න (viduranga basnayaka ) 👍
@IsuruManiksinghe
@IsuruManiksinghe 2 жыл бұрын
Ayie monawada me karana vedios.nikan diviya lokekata gihing atha harala damma wage danenne.Hama fridayma hawasa 5.pm enakan kochchara asawenda balan enne ayiage vedio ekak balanakan.ayiage youtube chanel eke mama hadawathingma hamadama wish karanne me chanel eke views dawasen dawasama wadi wewa kiyala.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
බොහොම ස්තුතියි මල්ලි.. 💙💙 හැමදාමත් අපිත් එක්ක එකතුවෙලා ඉන්න එක අපිට මාරම හයියක් 🙏😇😍
@Hiruwa894
@Hiruwa894 2 жыл бұрын
කොච්චර wela giyad naginn විස්තර tikk dena gann කොහොමද
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
පැය 5ක්වත් යනව ගිහින් එන්න.. ඊට වැඩිවෙන්නත් පුලුවන්..
@chathurangafdo681
@chathurangafdo681 2 жыл бұрын
එක දවසින් පුලුවන් ද අයියා
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
පුලුවන් මල්ලි.. 💙💙
@jagathdarmapala5115
@jagathdarmapala5115 2 жыл бұрын
Ayya oya drone akata licen akak aranda tiyanna
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
😁😁 ලංකාවෙ නීතිය හැටියටනම් ලයිසන් කල යුතුයි
@jagathdarmapala5115
@jagathdarmapala5115 2 жыл бұрын
@@TravelHut5 😅😅👍
@tharindumadusanka262
@tharindumadusanka262 Жыл бұрын
මේ දවස්වල යන්න දෙනවද කෑම්පින් වලට
@TravelHut5
@TravelHut5 Жыл бұрын
ලකේගල කෑම්පින් කරන්න අමාරුයි.. විශේෂයෙන් මේ දවස්වල හුලඟයි වැස්සයි එක්ක..
@kaveeshmadhuranga755
@kaveeshmadhuranga755 2 жыл бұрын
Ayye , wangedigala dan yanna thahanam karalada? Kohamada eka denaganne? Dannwanm kiyannko 🙄
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
ඔව් මල්ලි.. තාම තහනම්.. 🙁
@kaveeshmadhuranga755
@kaveeshmadhuranga755 2 жыл бұрын
@@TravelHut5 thank you aiye ❤️
@pasindukalhara8575
@pasindukalhara8575 Жыл бұрын
Narangamuwt ynna hriytm para kiynna puluwnd loku udawwak
@TravelHut5
@TravelHut5 Жыл бұрын
1. මාතලේ නාවුල හරහා හෙට්ටිපොළට ඇවිත් පුලුවන් 2. මාතලේ රත්තොට හරහා හෙට්ටිපොළට ඇවිත් පුලුවන් 3. නුවර මහියංගන පාරෙ හසලක හරහා හෙට්ටිපොළට ඇවිත් පුලුවන්
@pasindukalhara8575
@pasindukalhara8575 Жыл бұрын
@@TravelHut5 nuwr idn ikmntm ynn puluwn mona pre giyoth da
@TravelHut5
@TravelHut5 Жыл бұрын
@@pasindukalhara8575 google map එකේ පොඩ්ඩක් බලන්න..මට මතක විදියට හසලකින් ලඟයි
@pasindukalhara8575
@pasindukalhara8575 Жыл бұрын
@@TravelHut5 ah hri thanks aa loku udawwak kre ❤️
@weekendsdiary
@weekendsdiary Жыл бұрын
Permission ganna onada
@TravelHut5
@TravelHut5 Жыл бұрын
ow..
Эффект Карбонаро и нестандартная коробка
01:00
История одного вокалиста
Рет қаралды 10 МЛН
Iron Chin ✅ Isaih made this look too easy
00:13
Power Slap
Рет қаралды 36 МЛН
НРАВИТСЯ ЭТОТ ФОРМАТ??
00:37
МЯТНАЯ ФАНТА
Рет қаралды 8 МЛН