අවාරේ සිරිපා කරුණාව හැටන් නල්ලතන්නිය හරහා | Off Season Sripadaya Hiking | Aware siripadaya 🇱🇰

  Рет қаралды 1,290

Chama Travel Vlog

Chama Travel Vlog

Күн бұрын

Subscribe Travel With Me For More Videos - / travelwithmeworld
අවාරේ සිරිපා කරුණාව හැටන් නල්ලතන්නිය හරහා | Off Season Sripadaya Hiking | Aware siripadaya 🇱🇰
උතුම් සිරිපතුල වන්දනා කරගෙන. මහ වැස්සේම පහළට කරුණා කරපු අද්දැකීම් ගනනාවක් ම ජීවිතයට එකතුවුනු ගමනක් මේක. අපි ලබපු අද්දැකීම් අවාරයේ සිරිපා කරුණා කරන , කරුණා කරන්න හිතාගෙන ඉන්න ගොඩක් දෙනෙක්ට ප්‍රයෝජනවත් වෙයි.
සීතල මීදුම මැදින්, මහ වැස්සේ අවාරයේ සිරිපා කරුණාකරන එක හීනයක් තමයි. ඒ සුන්දරත්වය විදින්න අපේ ඇස් පින් කරල තියෙනව. ලෝකෙ කොහේ හිටියත් ශ්‍රී ලාංකියයන් විදියට අපි මේ පුණ්‍යය භූමියේ හිමිකරුවන්.
මෙ වගෙ ගමනකදි අවම තරමින් සතියක කාලයක් වත් මස් මන්ශ මත්පැන් වලින් වැලකී (පේවී ) ගමන් කරනා මෙන් ඉල්ලා සිටිනවා.
උදෑසනත් වැස්ස ඒ තරමටම නොවුනත් දෙවනි දවස පුරාවටම විටින් විට තිබුණේ වැස්ස ගතියක්. කොහොම උනත් ඒකට අපි ආස කරා. ඒ තමයි අවාරයේ ස්වභාවය.
-----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
🔊 License:
You’re free to use this song in your videos, but you must include the following credits in your video's description (Copy & Paste):
🔻
"Aftertune - Maldives" is under a Creative Commons (CC BY 4.0) license.
/ aftertunemusic
🎵 Music provided by BreakingCopyright: • 🤲 Tropical Reggaeton F...
-----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
#Sripadaya #Srilanka #travelwithme

Пікірлер: 8
@salamabdul2967
@salamabdul2967 3 жыл бұрын
Nice bro👍👍
@artsalad1558
@artsalad1558 3 жыл бұрын
සුපිරියක්
@travelwithshihan
@travelwithshihan 3 жыл бұрын
NiceBro
@nadeeraperera6123
@nadeeraperera6123 3 жыл бұрын
😍🥰🥰🥰
@kniroshapriyangani2621
@kniroshapriyangani2621 3 жыл бұрын
Eal eal cham
@sumithmadhushanka8196
@sumithmadhushanka8196 2 жыл бұрын
අයියේ සීත ගගුල ලගින් යන්න පුළුවන්ද වැස්ස නිසා
@ChamaTravel
@ChamaTravel 2 жыл бұрын
මචං මේක මේ සීසන් එකේ නෙමේ ගිය අවුරුද්දේ off season එකේ එකක් එතකොට නං අවුලක් තිබ්බෙ නෑ 😊
@isurudilshan8681
@isurudilshan8681 3 жыл бұрын
👍❤️❤️✌️
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН
කාටවත්ම හිතාගන්න බැරි උන උපන්දින තෑග්ග - VLOG 374
31:32