Old Japanese machines | Chinese new machines | zoje | juki | Which is the best sewing machine

  Рет қаралды 33,233

අටම්පහුර

අටම්පහුර

Күн бұрын

Пікірлер: 179
@අටම්පහුර
@අටම්පහුර 4 ай бұрын
මට කියලා මහන මැෂින් හදාගන්න විතරක් 0778707807 ට කතා කරන්න. ඇවිත් හදල දෙන්නං, මැෂින් එක අරගන ආවත් කමක් නැ. හදන හැටි අහගන්න, වෙන උපදෙසක් ගන්න, කෝල් කරන්න එපා. ඔයාල අහන හැම ප්‍රශ්නයකටම වීඩියෝ මගින් දැනටමත් උත්තර දීලා තියනවා. වීඩියෝ බලලා ඉගන ගන්න. ඔයාලගේ ලේසියට, කම්මැලිකමට, මට කෝල් කරල කරදර කරන්ඩ එපා. මොනම හේතුවකටවත් දුරකථනයෙන් උපදෙස් දෙන්නේ නෑ. මේක නොදැක්කා වාගේ කතා කරන්ඩ එපා, වැඩක් වෙන්නේ නෑ මම උත්තර දෙන්නේ නෑ.
@sweet7359
@sweet7359 7 ай бұрын
මශින් එකක් ගන්න කලින් මෙ විඩියෝ එක බලුවෙ වෙලාවට ඔබ තුමා ට ස්තුතියි හොද ට පහදා දුන්න මම siger එකෙන් ගන්නවා
@prazaakv282
@prazaakv282 4 жыл бұрын
ඉවර වෙනකම් බලපු එකම වීඩියෝ එක, කියන විදියට අහන් ඉන්න හිතෙනවා, එපා වෙන්නෙ නෑ. පට්ටයි
@Sakujini
@Sakujini 4 жыл бұрын
ගොඩාක් පින්.... මම ලග තියෙන්නෙ සිංගර් 974 කොන්ටිසා...ඒ ගැන ගොඩක් දේවල් ඔබතුමා ගෙන් දැන ගත්තා...
@sachiniudeshika2027
@sachiniudeshika2027 2 жыл бұрын
ඔබට ගොඩක් පින් මහත්මයා අපව දැනුවත් කරනවට
@surajprasannarathnasiri6173
@surajprasannarathnasiri6173 4 жыл бұрын
මහත්මයා, ඔබගේ දැනුවත් කිරීම ඉතා අගනා වටිනා දෙයකි , මා එයින් මිලකළ නොහැකි දැනුමක් ලබාගතිමි. මා බාවිතා කල ඔවෙර්ලොක් මැෂිමක් මිලදී ගැනීමට අදහස් කර සිටින විට ඔබගේ මෙම video එක නිකමට බැලුවේ , ඔබට ගොඩක් ස්තුති මහත්මයා , ජයෙන් ජය
@samanthapradeep5985
@samanthapradeep5985 4 жыл бұрын
හරිම වැදගත් මමත් අහුඋනා චයිනා jukiyakata ඔබතුමාගේ කතාව සමිපුර්නම ඇත්ත tanks
@chandrasoyza6791
@chandrasoyza6791 3 жыл бұрын
සර් ගොඩක්ස්තුතියි . හොදට හැමදේම කියල දෙනව.ගොඩක්වටිනව. සෙත්, සුව, වෙිවා!!"ස්තුතියි.ගුරැ මුස්ටියක් තියා නැතුවම කියල දෙනව.ගොඩක්ස්තුතියි .තෙරැවන්සරණවෙිවා 💐💐💐🙏
@RenuRenu-qu1fp
@RenuRenu-qu1fp 11 ай бұрын
ගොඩාක් හොදයි මහත්තයා ගොඩක් පින් මේ වගෙ අපිව දැනුවත් කලට
@savithrachathurangani6093
@savithrachathurangani6093 3 жыл бұрын
බොහොම ස්තූතියි හැම දෙයක්ම අව්‍යාජව කියලා දෙනවට. කවුරුත් නොකරන වැඩක් .👍
@athulasrilankan7706
@athulasrilankan7706 3 жыл бұрын
සුපිරියි.........දිගටම කරන්න.ගොඩක් වැදගත්.👌👍
@neththikumaragechandralath3052
@neththikumaragechandralath3052 3 жыл бұрын
හරිම වැදගත් .ඔබට පුලුවන් ගුරුවරයකු වන්න. ඔබ දන්න දේ තරුණ අයට ලබා දුන්නොත් රැකියා කොපමණද ? ඔබට ජයෙන් ජය.
@swarnaherath6145
@swarnaherath6145 3 жыл бұрын
සමහර රෙදි මහද්දි slip වෙන්නෙ ඇයි කියල කියන්න පුළුවන්ද
@swarnaherath6145
@swarnaherath6145 3 жыл бұрын
වටිනවා ගොඩාක්.ස්තූතියි
@earthlove1310
@earthlove1310 3 жыл бұрын
ඔබේ මෙහෙවර අනර්ඝයි.... ස්තූතියි බොහෝමත්ම.....❤️😍😍😍💐
@dhammikasuriyaarachchige1508
@dhammikasuriyaarachchige1508 3 жыл бұрын
ගොඩක් ස්තුතියි . වටිනා කරුණු ගොඩක් දැනුවත් කලාට
@PriyanthiDhammika-tx6hq
@PriyanthiDhammika-tx6hq 4 ай бұрын
ඉතාම වටින දැනුවත් කිරිමක්.. ස්තුති ඔබ තුමාට...
@dineshamadushani6917
@dineshamadushani6917 2 жыл бұрын
Me video eka matama haduwa wage, godakma watinawa..mashing ekak ganna inne, godak hitha hitha hitapu hamadetama pilithuru hambuna.. godak thank' sir.. hari para pennuwata..🙏🙏🙏🙏🙏🙏
@dmradissanayake42
@dmradissanayake42 2 жыл бұрын
Bohoma isthutie obathumata mamath machine ekak ganna inne. danata siczak ekai olock nil 3 ekakui tiyenawa mm mahum wyaparayak karanawa gedara telarin. Godak wadagath me vidio eka godak pin obathumata
@rashuninilushika9188
@rashuninilushika9188 4 жыл бұрын
හරිම වැදගත් තොරතුරු ඇතුලත් වැඩසටහනක්. බොහොම ස්තූති .
@keshanihiroshika412
@keshanihiroshika412 3 ай бұрын
Very useful video. Thanks you so much💐
@PriyankaBandara-iv1lv
@PriyankaBandara-iv1lv 3 ай бұрын
ක්ලාස් එක්ක දවසක් ඉගෙන ගත්තා වගේ විනාඩි ගානට මහා දැනුමක්.හොද ගුරුවරයෙක්..🎉🎉
@අටම්පහුර
@අටම්පහුර 3 ай бұрын
සබ්ස්ක්‍රයිබ් කරන්නෑ, කමෙන්ට් කරන්නෑ, වීඩියෝ ෂෙයාර් කරන්නේ නෑ, මට කියලා මැෂින් එකක් හදාගන්න එකෙක් කතා කරන්නෑ, කෝල් කරලා මැෂින් හදාගන්න හැටි අහලා දහපහලොස් දෙනෙක් දසවද දෙනවා , යූටියුබ් එකෙන් ආදායමක් ඇත්තෙත් නෑ ............ මට මේ වැඩේ නවත්තලා දාන්ඩ හිතිලා තියෙන්නේ
@PriyankaBandara-iv1lv
@PriyankaBandara-iv1lv 3 ай бұрын
@@අටම්පහුර 😭ඒකනං කරන්නෙපා...මිනිස්සු හරි ආත්මාර්ථකාමියි තමා..ඒත් ඉතින් මේ වැඩේ නම් කියන්න බැරි තරම් වටිනවා.. ඔබ කියන කතාව ඇත්ත..
@අටම්පහුර
@අටම්පහුර 3 ай бұрын
@@PriyankaBandara-iv1lv මිනිස්සු ආත්මාර්ථකාමියි .......... නං.......මම විතරක් වෙනස් වියයුත්තේ ඇයි
@PriyankaBandara-iv1lv
@PriyankaBandara-iv1lv 3 ай бұрын
@@අටම්පහුර මිනිස්සු ඒම උනා කියල අපිත් ඒමම වෙන්න ඕන ඇයි..⭐හරි හරි..ඉවසිමෙන් අපි වෙනුවෙන් යමක් දෙන්න.. මං හිතන්නෙ ඔබ වගේ කෙනෙක්ට රැකියාවෙ නං අඩුවක් තියෙන්න බැ..ඔබ හැබෑ දක්ෂයෙක්..කේන්ති නොගෙන විඩියො අරන් එන්න...ජිවිතේ බරක්..වියදම සැරක් තමා ඉතින්..😭
@prazaakv282
@prazaakv282 4 жыл бұрын
මගෙ මාර වෙලාවක් අප්පා, මැසිමක් ගන්න දවස් දෙකයි තිබුනෙ, ජුකි එකක් ගන්න ගියෙ, 35 ට, ජපන් කියලා ගහලා තියනවා, අම්මෝ බේරුනා, බොහොම පිං අයියා ❤️❤️❤️❤️
@AyeAye-fb6zf
@AyeAye-fb6zf Жыл бұрын
Thank you ...ගොඩක් දේවල් දැනගත්තා......
@ghdewmini5667
@ghdewmini5667 3 жыл бұрын
machine gana nodanna apata godak dewal kiyala dunna. bohoma sthuthiyi,thawath me wage hoda video issarahata karanna
@අටම්පහුර
@අටම්පහුර 8 ай бұрын
ඔයාගේ මහන මැෂින් එක අලුත්වැඩියා කරගන්න ඕන නං මට කතා කරන්න. ගෙදරට ඇවිත් හදලා දෙන්නං. මගේ ලගට ඇරගන ආවත් කරලා දෙන්න පුලුවන්. කෝල් කරලා මැෂින් හදන හැටි අහන්න එපා. ෆෝන් කෝල් හරහා මැෂින් හදන්න බෑ. මගේ සේවය අවශ්‍ය අය විතරක් 0778707807 ට කතා කරන්න. මට කියලා මහන මැෂින් හදාගන්න උවමනා අය 0778707807 ට කතා කරන්න. ගෙදරට ඇවිත් හදලා දෙන්නම්. මගේ ලගට මැෂින් එක අරගන ආවත් හදලා දෙන්න පුලුවන්. මහන මැෂින් හදන හැටි අහගන්න මට කෝල් කරන්න එපා. සමහරක් දවසට දහ පහලොස් දෙනෙක් කතා කරනවා. මගේ එදිනෙදා කටයුතු කරගන යන්න ඔයාල කෝල් කරන එක බාධාවක්. ඔයාලගේ දුරකථන ඇමතුම් ඇත්තටම මට කරදරයක්. මහන මැෂින් හදන හැටි අහගන්න මට කෝල් කරන්න එපා. මොනවහරි දැනගන්න ඕන නං, අදාල වීඩියෝව යටින් කමෙන්ට් එකක් දාන්න. සිංග්ලිෂ් වලින් ලියන දේවල් නං කියවන්න අමාරුයි ඒ කමෙන්ට් එක සිංහලෙන් ලියන්න. සිංහල ලියන්න බැරිනං දෙමළ හෝ ඉංග්‍රීසියෙන් ලියුවත් කමක් නෑ සිංග්ලිෂ් නං මළම මල වාතයක් උත්තර දෙන්න පුලුවන් සහ තවත් අයට වැදගත් වෙන ප්‍රශ්නයක් නං. කමෙන්ට් රිප්ලයි එකකින් මම ඔයාට උත්තර දෙන්නං. දන්න දේවල් හංගන්නේ නැතුව ඔයාලට වීඩියෝ මගින් කියලා දීලා තියනවා. මගහැරුන යමක් තියනවනං ඉදිරියටත් වීඩියෝ මගින් ඔයාලට කියලා දෙනවා. වීඩියෝ එකක භාගයක් බලලා මට කෝල් කරන්න එපා. වීඩියෝ එක ඉවර වෙනකං බලන්න. ඔයාල අහන පොදු ප්‍රශ්න සියල්ලටම මම වීඩියෝ මගින් උත්තර දීලා ඉවරයි. කමෙන්ට් කරලා අහන ප්‍රශ්න ගැනත් අලුත් වීඩියෝ කරනවා. ගැටලුවට සහ පාවිච්චි කරන මැෂින් එකට අදාල මම දාලා තියන වීඩියෝ බලන්න. නිතරම ඇතිවෙන ප්‍රශ්න ගැන මම දැනටමත් ඔයාලට උත්තර දීලා ඉවරයි. මැෂින් වලට අදාලව වෙනමම ප්ලේ ලිස්ට් හදලා තියනවා. එක් එක් මැෂින් ගැන සියලුම වීඩියෝ අදාල ප්ලේ ලිස්ට් එකේ තියනවා. ඔයාල යොමුකරන ගැටලු ගැනත් ප්ලේ ලිස්ට් හදලා තියනවා. තමන්ට අදාල ප්ලේ ලිස්ට් එකේ සියලු වීඩියෝ බලන්න. ඔයාගේ ගැටලුවට කෙලින්ම යොමු උන වීඩියෝ එකක් නැති උනත්. වෙනත් වීඩියෝ එකක ඔයාගේ ප්‍රශ්නයට උත්තරය තියෙන්න පුලුවන්. චැනල් එකේ තියනවා ඔයාගේ මැෂින් එකේ ලෙඩ ඔක්කොටම බෙහෙත්. ඔයාගේ මැෂින් එකට අදාලව දාලා තියන වීඩියෝ සියල්ල බලන්න. ඔයාගේ මැෂින් එක නෙමෙයි වෙන මැෂින් එකක් ගැන වීඩියෝ එකක. ඔයාගේ මැෂින් එකේ ආපු ප්‍රශ්නයට උත්තරය තියෙන්න පුලුවන්. මැෂින් එකට සහ ප්‍රශ්නයට අදාල මම දාපු සියලු වීඩියෝ බලන්න. ඔයා වීඩියෝ බැලුවොත් ඔයාගේ දැනුම වැඩිවෙනවා. දැනුම වැඩිවෙන එකේ වාසිය ඔයාට. කෝල් කරලා කරදර කරලා, මට මේ වැඩේ එපා කරවන්න එපා. අදාල වීඩියෝව බලන්නේ නැතුව ඔයාගේ ලේසියට මට කෝල් කරන්න එපා. ඒක නිසා වීඩියෝ ඉවර වෙනකං බලන්න. වීඩියෝවල මම කියන දේවල් කවදාහරි දවසක ඔයාට උවමනා වෙයි. ..... හිත රිදුනානං සමාවෙන්න .....
@damithkumara329
@damithkumara329 3 жыл бұрын
හරිම වටින vidio එකක්...ගොඩක් ස්තුතියි...
@ruwanijayasinghe9407
@ruwanijayasinghe9407 4 жыл бұрын
අපි දන්නෙ නැති ගොඩක් දේවල් මේ වීඩියෝ එකෙන් අද මම දැනගත්තා thank you
@kingsleyratnasingham7263
@kingsleyratnasingham7263 3 жыл бұрын
Macho, this discourse of yours is worth watching a million times. Fully loaded with plenty of information. Thanks. Please publish your NAME.
@suneethaweerasinghe5530
@suneethaweerasinghe5530 2 жыл бұрын
හොද දැනුම ක් ලැබුනා ගොඩක් පින්
@sumindasampath2398
@sumindasampath2398 4 жыл бұрын
මමත් මැශින් එකක් ගන්න නෙට් එකේ හොද මොකද්ද කියල හොයනකොට තමයි වීඩියෝ එක දැක්කෙ. මට ගැලපෙන මැශින් එක තෝරගන්න මාර උදව්වක් වුනා. සුපිරියි ඔයාගෙ තව වීඩියෝ බැලුව. මාරම දැනුමක් ගත්ත. තව වීඩියෝ දාන්න. දන්න දේ අනෙක් අයත් එක්ක බෙදාගන්න ඔබට ජයෙන් ජය...
@dilishazathauda5667
@dilishazathauda5667 3 жыл бұрын
Mokadda oya gatta mashing eka... brand eka
@sumindasampath2398
@sumindasampath2398 3 жыл бұрын
@@dilishazathauda5667 ZOJE MCZJ9513
@ruwanijayasinghe9407
@ruwanijayasinghe9407 4 жыл бұрын
මමත් ඇත්තටම පරණ පාවිච්චි කරපු ජුකී මැෂින් එකක් ගන්න හිටියේ හැබැයි මේකෙන් පස්සෙ මම හිතාගත්තා ගන්නවනම් අලුත්ම එකක් ගන්න ඔන කියලා👍
@Marayamaraya-t4w
@Marayamaraya-t4w 2 ай бұрын
Gewanna.ganna.barida
@pradeepjayathilaka5519
@pradeepjayathilaka5519 3 жыл бұрын
ඔබ නිහතමානී ගුරුවරයෙකි . බුදු සරණයි .
@thamunumullagekamal8661
@thamunumullagekamal8661 4 жыл бұрын
Bohoma watinawa.mmt zoje atuth meshimak gaththe.kaden gaththa gedr genawa namuth ethanin ehat meshin eke kalyuthu de denagena hitiye ne.mahann asai.aththtm obage me vidio ahamben dekke.aththt godak watinawa,thank.
@sirisenavidanagamage1805
@sirisenavidanagamage1805 Жыл бұрын
Thanks for your excellent service
@priyanthapalliyaguruge1347
@priyanthapalliyaguruge1347 3 жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක්.ගොඩක් ස්තුතියි.💖💖💖
@lathaudagedara2749
@lathaudagedara2749 3 жыл бұрын
පැහදිලි කිරිම පටිටයි Thank u
@kanchanasewwandi2490
@kanchanasewwandi2490 3 ай бұрын
ගොඩක් පින් ඔබට මැශින් එකක් ගන්න ඉන්නෙ ,ගොඩක් වටිනව විශ්ව මාතාවගෙ පිහිටයි ඔබට
@sajnahsana165
@sajnahsana165 2 ай бұрын
Loootttzzzz of thanks Brother….. useful machine ganda inneh mama Zoji ZJ8500G eka
@geethadammika8249
@geethadammika8249 3 жыл бұрын
Kaleca idan thibuna prashna valata godak pahadili uththarayak lanuna. Obata godak isthuthi.🌹
@haizymistry5686
@haizymistry5686 8 ай бұрын
ප්‍රශ්න කිහිපයක් සදහා පිළිතුරු ලැබුනා. ඔබේ මෙහෙවර අගනෙයි..
@prazaakv282
@prazaakv282 4 жыл бұрын
ඇද නැතුව ඔක්කොම ප්‍රස්න වලට උත්තර ලැබුනා, අනේ තෑන්ක්ස් අයියා🤗🤗🤗🤗
@dilaas2193
@dilaas2193 4 жыл бұрын
බොහොම ස්තුතියි මේ දැනුවත් කිරීම් වලට
@nadunshaluka1292
@nadunshaluka1292 3 жыл бұрын
Godak pin oyata.godak watina upadas tikak.nodana hitiya godak dawal danagaththa.🙋‍♂️
@lathaudagedara2749
@lathaudagedara2749 3 жыл бұрын
මෙන්න මෙි වගේ පාරිභෝගිකයා වංචනිකයොන් ගෙන් බෙිරා ගැනිම අද සමාජයට සැහෙන්න වටිනව
@vijekumara64
@vijekumara64 2 жыл бұрын
Me vedio eka mata godaak vatinava. Thank u.
@kalharikarunasinghe9085
@kalharikarunasinghe9085 3 жыл бұрын
Thanks sir. Godak Watina video ekak.👍👍👍😊
@koobateam5711
@koobateam5711 Ай бұрын
ස්තුතිය ඔබට
@sunethjayarathna2777
@sunethjayarathna2777 3 жыл бұрын
hodata wadasatahana karanawa. api nodanna godak dewal danaganna puluwan good luck.....................
@sanjeewanithotagamuwa9954
@sanjeewanithotagamuwa9954 3 жыл бұрын
බොහොම පිං ඔබට මේ දැනුවත් කිරීම්වලට
@dilshanirathnayaka9198
@dilshanirathnayaka9198 10 ай бұрын
Pirimi keneknisamada manda hodata kiyala denawa❤
@SLHansi88
@SLHansi88 8 ай бұрын
77500/= ට චනීස් ජුකී මැෂින් එකක් අලුතින් ගත්තට කමක් නැතිද?
@seelarathnaihalagama6899
@seelarathnaihalagama6899 3 жыл бұрын
Godak.sthuthi.apiwe.denuvath.kalata.budusaranai
@chithranganiperera6830
@chithranganiperera6830 2 жыл бұрын
මගේ මැෂින් එකේ එකපාරටම E7 එර වැටුනා. කරුනාකර එය සාදාගන්න පිලිවෙල පහදා දෙන්න පුලුවන් ද .මහත්මයා.
@kumarasi8151
@kumarasi8151 2 жыл бұрын
අලුතින් ගාමන්ට් එකක් දාන්න මොනවද ඕනි මැෂින් වර්ග කියලා දෙන්නකෝ සර්
@thilaniudaraabeysundaradis6865
@thilaniudaraabeysundaradis6865 4 жыл бұрын
Aththatama machine gana nodanna godak dawal Dana gaththa. Thank u sir.
@nalakamohotti6950
@nalakamohotti6950 2 жыл бұрын
Learnt a lot. Thank you very much.
@nadeedarshani3106
@nadeedarshani3106 4 жыл бұрын
ගොඩක් ස්තුතියි අය්යේ... බුදුසරණයි
@PriyankaBandara-iv1lv
@PriyankaBandara-iv1lv 3 ай бұрын
නිකරුනේ දේවල් බලන්න ඩේටා මොන තරම් නාස්තිකරනවද මීනිස්සු..මේ වගේ වටිනා විඩියො බලන්න කොහොම ඩෙටා ගියත් පාඩු නැ.ස්තුතියි ඔබට
@අටම්පහුර
@අටම්පහුර 3 ай бұрын
සබ්ස්ක්‍රයිබ් කරන්නෑ, කමෙන්ට් කරන්නෑ, වීඩියෝ ෂෙයාර් කරන්නේ නෑ, මට කියලා මැෂින් එකක් හදාගන්න එකෙක් කතා කරන්නෑ, කෝල් කරලා මැෂින් හදාගන්න හැටි අහලා දහපහලොස් දෙනෙක් දසවද දෙනවා , යූටියුබ් එකෙන් ආදායමක් ඇත්තෙත් නෑ ............ මට මේ වැඩේ නවත්තලා දාන්ඩ හිතිලා තියෙන්නේ
@somaguruge1793
@somaguruge1793 10 ай бұрын
ඉතාම වැදගත්.ගොඩක් ගොඩක් පිං.
@emodanjal2456
@emodanjal2456 4 жыл бұрын
ගොඩක් ස්තුතියි මේ දේවල් කියල දුන්නට
@chamathsameera6484
@chamathsameera6484 3 жыл бұрын
Grateful vedio and very help full thanks
@ilhammohamed6680
@ilhammohamed6680 4 жыл бұрын
tkx mahatthaya oya dena denumata. overlock mashimak thiyanawa hema thissema nool kedanawa hetuwa kohaamada balanne
@lasanthanalin4419
@lasanthanalin4419 2 жыл бұрын
Godak watina video ekak thanks danuwath kalata
@darshanamanoj6934
@darshanamanoj6934 2 жыл бұрын
Direct drive ekata wada clutch motor eka hondaida Leda aduda?
@HemamaliGamage-d8c
@HemamaliGamage-d8c 2 күн бұрын
Thanks "👍🙏❤️
@sweetsweety4741
@sweetsweety4741 3 жыл бұрын
Aluthin machine ekak ganna honda machine mokakda Kiya Hoya Hoya innakota ahamben Ada hambawuna oyage mei video... Kochchara honda video da mei... GB kochchara giyath kamaknahe... Ochcharatama vatinawa... Santhose daraganna behe... Vatina video ekak Hari welawata hambawuna... godak sthuthi oyata...
@chandijgunathunga50
@chandijgunathunga50 2 жыл бұрын
overlock lovk zoji Zj B 9000 83/02 මැශින් එක හොදයිද
@chithranganiperera6830
@chithranganiperera6830 2 жыл бұрын
මගේ zoje මැශිමේ E7 එර වැටුනා එකපාරටම ඒක සාදාගන්න විදිහ කරුනා කරලා කියලා දෙන්න පුලුවන් දඔබතු.මාට
@KanchanaLakshmi
@KanchanaLakshmi 9 ай бұрын
E7vatuna mage mashin eketh mn nm vidio ekak balala hadagaththa niyanaya dala rode ඉදිරියට vera daala කරකවන්න ethakota rode karakenawa mn kare nm ehemn hari giya eken
@vinkyfreez8222
@vinkyfreez8222 3 жыл бұрын
ZJ8500G හොදයිද සර්.singer එකෙන් ගත්තෙ 65000 ක් උනා
@rushdyfarook1747
@rushdyfarook1747 Жыл бұрын
Thanks for your information❤
@thenewworld8711
@thenewworld8711 3 жыл бұрын
Thank you very much oba thumata.
@maduminayuresh1131
@maduminayuresh1131 2 жыл бұрын
යූස් කරපු එකක් අද ගෙනවා ජුකී8500 එකක්, වීඩීයෝ එක දැක්කෙ පස්සෙනේ😥 අපරාදේ කියල හිතෙනවා, අවුල්ක් වෙයිද
@shyamaa8460
@shyamaa8460 8 ай бұрын
Zoje 9513 machine eka hodaida mama ada ganna hadanne plz reply
@rameshkumara1664
@rameshkumara1664 3 жыл бұрын
Singer juki ekak තියෙනවා 1191 eka hodai da
@darmasiridarmasiri9727
@darmasiridarmasiri9727 2 жыл бұрын
ස්තුතියි
@j.renukakumari1415
@j.renukakumari1415 4 жыл бұрын
Thank you danbenathidewal egena gaththa thabks
@nimeshamadushani9447
@nimeshamadushani9447 3 жыл бұрын
සර් zoje හොඳ model එකක් කියන්නකෝ අලුතින් ගන්න. සාමාන්‍ය ඇදුම් මහන්න.
@arunachathuranga9664
@arunachathuranga9664 4 жыл бұрын
Zoje aluth machine ekada hoda parana ekada.therenna wenasa aththatama .
@mytraveltoday
@mytraveltoday 4 жыл бұрын
ජයවේවා ape paththe oyawa dakalama naaa bro
@asokamalkanthi3070
@asokamalkanthi3070 4 жыл бұрын
@@අටම්පහුර mata embroider computer macine ekak ganna oni kiyak weida mahattayo
@anurabandara3738
@anurabandara3738 3 жыл бұрын
Godak pin ayya
@hasithaudayangani7240
@hasithaudayangani7240 2 жыл бұрын
මම machine ekak ganna beluwe..meka godak watinawa ..obata pin...
@thakshiladanushki868
@thakshiladanushki868 2 жыл бұрын
පාපිසි මහන්න හොද ජුකී මැෂින් වර්ගය මොකක්ද කියන්න පුලුවන්ද ගොඩක් වටිනවා
@thakshiladanushki868
@thakshiladanushki868 2 жыл бұрын
සර් එක කියක් වෙනවද සර් දන්න තැනක් තියනවද සර්ට ගොඩක් පිං පිළිතුරු දුන්නට
@ashokasrimathi2623
@ashokasrimathi2623 Жыл бұрын
Mata dable needle eak saha five thred overlok ekak thiyena thanak kiyanna puluwanda bos
@nimali6055
@nimali6055 Жыл бұрын
අත්‍තටම වට්න දෙයක් මෙ ඔයා ගෙ මෙ දෙ හරි වටිනවා අපි වගෙ අයට
@sasikasupun7904
@sasikasupun7904 2 жыл бұрын
වීඩියෝව දැක්කේ පස්සේ😔ගෙදර පාවිච්චියට juki DDL 8500 කියන මැෂින් එක හොදයිද?
@samaniresha2224
@samaniresha2224 4 жыл бұрын
ගොඩක් ස්තූතියි දැනුම ලබා දෙනවට.....
@siriwardhana3792
@siriwardhana3792 2 жыл бұрын
Zoje ZJ8500G සවිස්කරගන්න ඕන
@අටම්පහුර
@අටම්පහුර 2 жыл бұрын
0778707807 ට කතා කරන්න
@manjulaudeni3620
@manjulaudeni3620 2 жыл бұрын
Juki zig zag lz 271 gana video ekak karannako
@prazaakv282
@prazaakv282 4 жыл бұрын
නියමයි, ජයවේව
@shafimuhammad1867
@shafimuhammad1867 6 ай бұрын
Brother.. Sunstar KM B640-BL, me machine eka leather vedavalta hondhai da?
@banadarabanadara1373
@banadarabanadara1373 2 жыл бұрын
Original juki eka kiyak wenawada?
@shyamikasiriwardhana7942
@shyamikasiriwardhana7942 4 жыл бұрын
ගොඩක් ස්තුතියි
@ranjithgamage9280
@ranjithgamage9280 3 жыл бұрын
Julia DDL8500 mashing ekak hada ganna widiya kiyala dennako.godak thanks.
@rushadharushi9295
@rushadharushi9295 3 жыл бұрын
Jack machine ekak chears shop eken price aduwen ganne puluwande
@snehadeshpande2562
@snehadeshpande2562 2 жыл бұрын
Are zoje machines good
@lalaniperera4685
@lalaniperera4685 9 ай бұрын
Mesime nul burul wela laga danna ba malli taimin tibbatata hariyanne na🌹
@shsh4191
@shsh4191 4 жыл бұрын
Origanal guki meachine ekak ganne kohenda? Mama kaluthara
@mohamed-jh4hd
@mohamed-jh4hd 4 жыл бұрын
U r speech very clarified me
@shirlynishantha3489
@shirlynishantha3489 3 жыл бұрын
DD555 juki machine eka godak paranayida ekata parts idiriyata nathi weida oba thumagen niwaradi pilithurak balaporothu wemi
@maithrisilva8985
@maithrisilva8985 2 жыл бұрын
Hoda ටත්වයෙ මසින් එකක් ගන්න පුලුවන්ද
@niluroopasinghe8461
@niluroopasinghe8461 8 ай бұрын
Mashima ship wadinakota hadaganne komada
@ruwanijayasinghe9407
@ruwanijayasinghe9407 4 жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක්
@jarindika1638
@jarindika1638 3 жыл бұрын
Juki macine wsla rekandetion clutchmotor ganna tanak tiyenam koyanna.obata jaya ohoma yamu.
@prazaakv282
@prazaakv282 4 жыл бұрын
මගෙ මැසිමක් තියනවා ජැනොමි, රටින් ගෙනාපු එකක්, තාම සුපිරි, රෙපෙයාර් නෑ ජපන් එකක්
How I Turned a Lolipop Into A New One 🤯🍭
00:19
Wian
Рет қаралды 12 МЛН
Wait for the last one 🤣🤣 #shorts #minecraft
00:28
Cosmo Guy
Рет қаралды 14 МЛН
The Surprising Genius of Sewing Machines
18:43
Veritasium
Рет қаралды 10 МЛН
How to choose the right overlock sewing machine for you and your work
23:19
අටම්පහුර
Рет қаралды 31 М.
How to Adjust High Speed Feed Regulator and feed doc
16:52
අටම්පහුර
Рет қаралды 27 М.
If the needle of the Juki machine is stuck .... this is how to fix it
13:55
අටම්පහුර
Рет қаралды 31 М.
How To Use Sewing Machine for Beginners | Sewing 101 EP 04
22:48
Glory Allan
Рет қаралды 160 М.
original juki 8700
7:46
Global Machinery co.
Рет қаралды 69 М.
How I Turned a Lolipop Into A New One 🤯🍭
00:19
Wian
Рет қаралды 12 МЛН