Old Sinhala Radio Songs ගුවන් විදුලි පැරණි රසාංග mp3

  Рет қаралды 1,064,717

Sanka's Channel

Sanka's Channel

Күн бұрын

Пікірлер: 483
@nilminirathnayake3021
@nilminirathnayake3021 3 жыл бұрын
Adanna hithena thram dukai athithay kochchara lassanada
@MalinHarshana-q9d
@MalinHarshana-q9d 8 ай бұрын
දැං තියෙන්නෙ සිංදු ද අප්ප.මේවනේ සිංදු.මේ වගේ ගීත මිනිස්සුන්ට අහන්න සලස්වනවාට පිං.මොකද මේවගේ හැංගිලා තියෙන්නෙ ජීවතේ.🙏
@WasanthaKumara-oo1qf
@WasanthaKumara-oo1qf Жыл бұрын
You tube එක සොයා ගත්ත මනුස්සයාට මුළු ලෝක ජනතාවම ඉස්තූති කරන්න ඕන,ඒක සොයා ගත්තේ නැතිනම් මේ සුන්දර පැරණි ගීත ඉදිරි පරම්පරාවට අහාන්න ලැබෙන්නේ නැහෑනේ
@nilminisenanayake3164
@nilminisenanayake3164 Жыл бұрын
සහතික ඇත්ත .❤
@sujithpriyankara1476
@sujithpriyankara1476 Жыл бұрын
අන්තර්ජාලය
@yeshello5187
@yeshello5187 Жыл бұрын
Yes definitely
@thusharathilakarathna7229
@thusharathilakarathna7229 Жыл бұрын
Ow yakado
@princcesdi
@princcesdi Жыл бұрын
අනිවාරෙන්ම බං🙏💪
@harisanweerahannadige2222
@harisanweerahannadige2222 6 ай бұрын
හොදවැඩක් අපි අහනවා ඔයාලට සතුට ස්තුති සංස්කාරක සහ ශබිදාගාර වැඩ හරි ඉහළයි
@harisanweerahannadige2222
@harisanweerahannadige2222 6 ай бұрын
ඉතාලියේසිට
@harisanweerahannadige2222
@harisanweerahannadige2222 6 ай бұрын
ගුවන්විදුලිය නැවත හිස ඔසවන යුගයක් ඉදිරියේ සිටින බවක් දැනේ.
@chandanaweragoda2187
@chandanaweragoda2187 3 жыл бұрын
හරිම ලස්සනයි නැවතත් අතීතයට යන්න හිතනවා
@wish864-n1b
@wish864-n1b Жыл бұрын
Can't go back. ..so sad. .😢
@dineshkumara5204
@dineshkumara5204 9 ай бұрын
මෙවැනි අර්ථවත් රසවත් සුන්දර ගීත අපට අසන්නට ලැබෙන එක් ගොඩක් පිං
@kashoka6661
@kashoka6661 5 ай бұрын
අපි පුන්චි කාලෙ තාත්තගෙ රේඩියො ඒකෙන් අහපුව.
@javijerathna4188
@javijerathna4188 Жыл бұрын
අතීත්‍යට රැගෙන ගියා ...ඇසට කදුලක් ආවා ...මෙවන් රසාස්වාද ගීත අහන්න සැලසුව ඔබට ගොඩක් ස්තූතියි ...
@ajithjayasekeraAcw
@ajithjayasekeraAcw 9 жыл бұрын
අපි කුඩා කාලෙදී ශ්‍රවනය කල ගීත ජය වේවා.
@thebluesky4494
@thebluesky4494 Жыл бұрын
මෙම ගීත අනාගත පරපුරට අහන්න දායක වූ ඔබට බොහොම පින්
@nimalpathmasiripathmasiri3107
@nimalpathmasiripathmasiri3107 6 ай бұрын
අපී පොඩිකාලෙ ට ගියා බොහොම ස්තුතියි එවැනි ගී අපට නැවතත් අහන්න සැලැස්සුවට
@isiranuwan8120
@isiranuwan8120 2 жыл бұрын
මේ 2022........ මම අවු 20ක කොල්ලෙක් පරණ සිංදුවලට පෙම් බඳින.... Old is Best❤️...
@rangapushpakumara673
@rangapushpakumara673 Жыл бұрын
හිත නිවන සිංදු ,අතීත මතක අලුත් වෙනවා .💐💐💐💐💐💐💐
@madumathigamage2321
@madumathigamage2321 10 жыл бұрын
''සදා නොමැරෙන පැරනි ගී එකතුවක් ......ගොඩක් ලස්සනයි ....
@PSNihal-pw7qc
@PSNihal-pw7qc 5 жыл бұрын
Laksmibai
@PSNihal-pw7qc
@PSNihal-pw7qc 5 жыл бұрын
Laxmibai
@niranjalapriyadarshani2548
@niranjalapriyadarshani2548 Жыл бұрын
උදේට අහන්න ශෝක් සින්දු ටික , ස්තුතිය ඔබට ,
@dilanojay
@dilanojay 6 жыл бұрын
අපේ රසාස්වාදනයට වගේම අපේ නියම සිංහල සංගීතය වෙනුවෙන් කෙරෙණ ලොකුම ලොකු සේවයක් මේක.. ගොඩක් අගේ කරණව...
@samanthikumari2375
@samanthikumari2375 2 жыл бұрын
niyamai
@mahindasiriliyanaarachchig8186
@mahindasiriliyanaarachchig8186 7 жыл бұрын
පරණ උනත් පැණි පැණිරසමයි.
@rukmagodamunne1019
@rukmagodamunne1019 11 күн бұрын
හරී...ම මිහිරියි. දැන් තියෙන්නේ ඔක්කෝම ඇඬියාවල්නේ..
@lionalweeratunga6380
@lionalweeratunga6380 8 ай бұрын
thanks
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 Жыл бұрын
එන තුරු නින්ද දෑසට නිදි යහන කරා ගී රස විඳියි දෙසවන් රැය ගෙවෙන තුරා
@mqmsffernando3178
@mqmsffernando3178 Ай бұрын
කොපමන කාලයක් පැරනි වුනත් මෙ ගිත අහන්න කැමති හරි කැමතියි
@JayasooriyaKb-xv1cu
@JayasooriyaKb-xv1cu Ай бұрын
සුපිරි වැඩක් අපේ ස්තූතිය.
@amsalahakoon5287
@amsalahakoon5287 10 жыл бұрын
පැරණි උනත් රසයෙන් පැරණි නැති පැරණි ගීත මෙලෙස අසන්නට ලැබීම සතුටක්
@somathilakakodithuwakku2368
@somathilakakodithuwakku2368 6 жыл бұрын
පැරණි සිංදු හරි වටිනවා
@nirusl443
@nirusl443 3 жыл бұрын
මේ ගීත අහන කොට ඇස් දෙකට කඳුළු එනව..... 💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
@m.kgihansankalpahimaruwan3148
@m.kgihansankalpahimaruwan3148 Жыл бұрын
පුෂ්ප මකරන්දය තුං තුඹ මල් 00:03:15 රාං කුරුල්ලා රූං කියාගෙන 00:07:10 නා මලෙන් දිනූ ලියක් 00:10:30 මල් සූටික්කෝ 00:14:42 මගේ දැස ඔබෙයි කියා 00:17:48 කැලේ ගහක මල් පිපිලා00:21:30 කහවන් ගොයමට 00:23:45 හංස රාණී ආදරේ 00:27:56 චන්දන ඇඟ ගාලා 00:31:33 බිංදු බිංදු රන් 00:35:05 බිනර මලී 00:40:10 බඹර පැටික්කී 00:44:32 සුලලිත සුලඟේ ඔබ නැලවෙද්දී 00:47:07 සෙනෙහස රන් සිංහාසන 00:50:24 ඔබේ නීල දෑස දිහා 00:54:07 නිසංසල රෑ ඔබේ 00:58:18 මිහිරියේ පිය බඳේ 01:01:31 කවුරුදෝ අර කවුළුවෙන් 01:08:35 හිනැහේවී බෝනික්කා 01:13:27 ඇහැල මලින් ගස් පිරිලා 01:17:14 අපි නටමූ 01:20:20 පායන් රන් සඳ 01:23:03 කන කැස්ඹෑ නෙත 01:26:43 වසන්තයේ පනිවිඩය 01:30:38 තඹ පත් වැල්ලේ 01:34:13 සුවඳැති කුසුමක 01:37:36 රෑ කල පැලට 01:41:09 රන් වන් කරල් සැලෙයි 01:45:07 ඔබේ සිනා මල් වැරුනා 01:48:05 ඔබ මා තුරුලේ ගී ගයනා 01:52:26 අඳුර මුදා හිරු01:55:04 අඹරේ අද නැත පුන් සඳ 01:58:36 ආ මග යනවා 02:01:47 කළන මිතුරු දහමයි 02:06:18 ඇන්නෑවේ මේ මල කෝලම් 02:11:04 පටු අදහස් නම් පවුරින් ලෝකය 02:13:56
@arunajaysinghe6982
@arunajaysinghe6982 Ай бұрын
Thank you!!
@malcolmsang76
@malcolmsang76 Жыл бұрын
ලංකාවට නිවාඩුවකට ගිය වෙලාවක කවර් විලාප අහල සංගීතයත් එපාවුනා. මේ වගේ මුල් සිංදු හොයා ගන්න ඉතාම අපහසුයි. කොයිතරම් සුන්දරද... අහන්න ලස්සනයි. ස්තුතියි මේ ගීත එකතුවට.
@sathayajithravindraloka5196
@sathayajithravindraloka5196 Жыл бұрын
මේමුල් ගීය නොවේ. රෝහන වීරසිංහ සංගීත අධ්‍යක්ෂනය කල පසුවගැයුන ගීය. චිත්‍රපටය ශෙල්ටන් ප්‍රේමරත්නයන්ගේ සංගීතය
@sheshasriwick6644
@sheshasriwick6644 7 ай бұрын
ඒ විතරක් නෙවෙයි...එක දිගට ගීත කියන බොහෝ ඒවායේ එක දිගට වෙළඳ ප්‍රචාර... මේක නම් හොඳයි ❤
@sheshasriwick6644
@sheshasriwick6644 7 ай бұрын
මුල් ගීතම නොවුනත් වැදගත් වැඩක්...❤
@krishnakrishna-di1xy
@krishnakrishna-di1xy 7 жыл бұрын
මේ ගිතවල ගායනය ලියපුඅය මේ නම් එක් එක් ගිතයට දාන්න.අනික ගෝෂාකාරි සංගිතයෙන් මිදි දවසම උනත් අහන් ඉන්න පුලුවන්.එ් වචනවල හරය,සංවරකම,කොච්චරද.එ් අර්ථයත් එක්ක එදා ලංකාවාසි මිනිස්සුන්ගෙ හැදියාව කොච්චර සංවර අැද්ද.බාසාව,හැසිරවීම අහන්න හරිම අාසයි.එදා අපි පොඩි කාලෙ මෙහි වටිනාකමක් දැනුනෙ නැහැ.එ්ත් අද..අනික අද නාලිකාවල අසංවර කථාව නිසා මට නම් අහන්න හිතෙන්නෙම නැහැ.මං මේ රටේ ඉදල රජයේ ගුවන් විදුලි ය අහන්න අාසහිතුනත් මෙහෙට වැඩ කරන්නැහැ.අපි සිංහලයො විදියට මං මගේ බාසාවට ගොඩක් ගරු කරනව.මට පේන්න බැරි කැඩිච්ච සිංහලෙන් කථාකරන වුන්.
@ariyarathnewijenayaka9665
@ariyarathnewijenayaka9665 Жыл бұрын
Rgt9
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 Жыл бұрын
ඔබේ විස්තරය හරිම අගෙයි. ජයවේවා 🌹🌺🌻
@kalumrodrigo1232
@kalumrodrigo1232 Жыл бұрын
ඔබ‍ට ජයෙන්ජයමවේවා!!!!!!!🙏👍👍👍
@wimalweerasekara
@wimalweerasekara Ай бұрын
ඔබ‍ගේ යෝජනාව ඉතාමත් අගෙයි.
@lora51253
@lora51253 11 жыл бұрын
ඇත්තෙන්ම බොහොම අගෙයි! ස්තුතියි!
@KasuriLakshani-gu6nw
@KasuriLakshani-gu6nw Ай бұрын
හරි මලස්සනය්.....
@kalumpw
@kalumpw 6 жыл бұрын
thank you
@suwendarapiyalkumarasumeda4365
@suwendarapiyalkumarasumeda4365 8 жыл бұрын
අනේ ගොඩාාාක් ලස්සනයි
@piyasanka
@piyasanka 7 жыл бұрын
ස්තුතියි
@kanthisiriwardana877
@kanthisiriwardana877 Жыл бұрын
Sha niyamay ahamben hamune thanks
@සොභාදහම
@සොභාදහම 3 жыл бұрын
මේ පදවැල් හදවත සමඟ මෙතරම් බැදෙන්නේ මන්දැයි නොදනිමි. ඔබට ස්තුතියි.🙏
@mandakini21
@mandakini21 Ай бұрын
හරිම ලස්සනයි
@Liamzarco-p3g
@Liamzarco-p3g 15 күн бұрын
පැණි මේවා❤
@KanthiMangalika-to6ex
@KanthiMangalika-to6ex 10 ай бұрын
පුදුම සහනයක් සිතට....
@MSMA1982
@MSMA1982 4 жыл бұрын
මම ආසයී ඉස්සර අපේ මුල් ආරංභය ගීත මේ ගීත 1960 දසකේ වගේ මට හිතෙන විදිහට ගොඩක් පැරණී මම අහනවා 2 දෙවෙනි සේවක වැඩිපුර මල් සූටික්කෝ ගීතය ගායනා කරන්නේ මල්ලීකා කහවිට අනේ මේ කටහඩවල් දැන් කෝ 🌹🌷❣🙏🌸🌼🙏🌹🌷🙏🏵🌼🙏🌹🌷🙏🌹 ❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤
@sandamalijayasena9653
@sandamalijayasena9653 10 ай бұрын
මේක කියන්නෙ චන්ද්‍රාණි ගුණවර්ධන නේද.. මං හිතන්නේ
@user-rn5xp3tp5t
@user-rn5xp3tp5t 7 ай бұрын
මල් සූටික්කෝ සිංදු කියාපන් ගීතය ගායනා කරන්නේ ඉන්ද්‍රානි විජේබණ්ඩාර
@ajithjayasekeraAcw
@ajithjayasekeraAcw 10 жыл бұрын
නියමයි අපි පොඩිකාලේ අහපු ගීත
@prabhathpolitics
@prabhathpolitics 11 жыл бұрын
අද FM නාලිකා වැහි වහලා .එදා තිබුණු ගුවන්විදුලි සංස්ථාවේ අහලකින් තියන්න පුලුවන්ද .අ ප කුඩා කල අසු මේ ගීත අපේ දරුවන්ට අසන්නට ඒකරාශී කළා ට ඔබට ප්‍රණාමය පුද කරමු .
@ajidasa
@ajidasa 11 жыл бұрын
ඉතාමත් හොද ගීත සංකලනයක් මම හැමදාම උදෙන්ම ඇහැරිලා පළමුවෙන්ම දාගන්නේ මේ ගීත එකතුව .ඒක ඉස්සර ගුවන් විදුලියේ උදා ගී අහනවා වගෙයි වෙනසකට තියෙන්නේ නිවේදක නිවේදිකාවන් සහ වෙළද දැන්වීම නොමැති කම පමණයි
@hasithagunasekara6641
@hasithagunasekara6641 Жыл бұрын
ලස්සනයි 💖💖
@ishaniayeshika9286
@ishaniayeshika9286 3 жыл бұрын
නියමයිනේ
@nalakanilantha8869
@nalakanilantha8869 Жыл бұрын
මොලේ ඇති අයට
@upulmnds
@upulmnds Жыл бұрын
Superb, Thanks for uploading.
@renukawijesinghe4096
@renukawijesinghe4096 6 жыл бұрын
ඉතා වටිනව
@mayuripeiris2345
@mayuripeiris2345 Жыл бұрын
ගොඩක් ස්තුතියි... හරිම ලස්සන සින්දු...පරණ තාල දැන් ඒවගේ වගේ කණ පලන්නේ නෑ.... හරි මිහිරියි.. හිත නිවනවා... Thanks... 💐
@a.hcrishanchandima6270
@a.hcrishanchandima6270 4 жыл бұрын
නියමයි ජයවේවා
@ranisalgado7675
@ranisalgado7675 7 жыл бұрын
ලස්සන ටිකක් ස්තුතියි ඔබසැමට
@piyasanka
@piyasanka 7 жыл бұрын
ස්තුතියි
@gaminibandula1062
@gaminibandula1062 Жыл бұрын
උපරිම රසාස්වාදනයක් ලබාදුන්නාට ගොඩක් ස්තූතියි ,,,මෙවන් සේවයක් ඔබෙන් බලාපොරොත්තු වෙන් නැවතත් ස්තූතියි කියමි. තෙරැවන් සරනයි .
@ShanthaShyamali
@ShanthaShyamali Ай бұрын
මං පොඩි කාලේ අපේ තාත්තා රෑට හැමදාම මේ සිංදු අහනවා. අපිත් තාත්තා ලගට වෙලා අහගෙන ඉන්නවා.😊 මේවා අහනකොට සුන්දර අතීතයක් මැවිලා පේනවා ❤ සතුටත් එක්කම හිතට දුකකුත් දැනෙනවා.
@magicmadhu886
@magicmadhu886 5 ай бұрын
ස්තුතිය ගෙනා රසයට
@sepaliaththanayaka4884
@sepaliaththanayaka4884 Ай бұрын
අනේ මන්ද අද කාලෙ කිරිපණුවො වගේ දගල දාගල ඔහේ කියන සින්දු දිහා බලනකොට මේ ගීත මහා සංයමයකින් කියන ලස්සන ,,හරියට භාවනාවක් වගේ ,,,,හරිම මිහිරියි ,,,
@clevershawin9001
@clevershawin9001 3 жыл бұрын
සුපිරියි
@wasanthakumara8962
@wasanthakumara8962 4 ай бұрын
❤harima lassanai
@chapa9644
@chapa9644 Жыл бұрын
විශිෂ්ටයි!
@deepachaandani3845
@deepachaandani3845 5 ай бұрын
Geewathayata danenewa hitha sanwede karanawa thanks oyalata😢😢😢❤❤❤🎉🎉🎉
@sarathedirisingha4970
@sarathedirisingha4970 9 ай бұрын
හැමදාම අහන්න පුළුවන් ලස්සන ගීත එකතු චක්.....ස්තුතියි.
@chamaraweerasinghe3562
@chamaraweerasinghe3562 4 жыл бұрын
ලස්සනම ලස්සන සින්දු ටිකක් .ස්තුතියි
@terrenceperera5970
@terrenceperera5970 Жыл бұрын
රාතිුයේ හුදෙකලාවේ හිදිමින් රස විඳපු මේ පැරැණි ගීතවල මිහිර තවම නොනැසී තියෙනව. මෙම ගීතවලට දායකවුනු සමහර කලාකරුවන් දැන් අපෙන් සදහටම සමුඅරන්. එනමුත් ඔවුන්ගේ නිර්මාණ හෙටටත් තියේවි. අගයනව ඒ සියලුදෙනාවත් මෙය අප දෙසවනට ලංකළ අයවත්.
@sadpabian4843
@sadpabian4843 Ай бұрын
Mea geetha ahanakota ma ekaparatama podi kollek una . Ma eatha aththeethayata giya 1ka paarata .top newest obata pin .
@hemantha48
@hemantha48 11 жыл бұрын
සදා අමරණීය පැරණි ගී රසාංග එකතුවක්, (ලස්සනයි).
@sheshasriwick6644
@sheshasriwick6644 7 ай бұрын
ඇත්තටම සත් ක්‍රියාවක්..❤
@wimalanathgunawardana1133
@wimalanathgunawardana1133 11 ай бұрын
❤ ස්තුතියි මේ ගීත සදහා .බොහොම කැමැත්තෙන් ඇසුවා.💐
@skoswaththa8459
@skoswaththa8459 Жыл бұрын
ඇත්තටම හරිම හොඳයි මේ ගීත ශ්‍රවණය කිරීමට ලැබීම. සමහර ගීත අහලත් නෑ. ස්තූතියි ඔබට.
@sarathedirisingha4970
@sarathedirisingha4970 Жыл бұрын
Lassana pela gesmak sthuthiyi bohomath
@rohanakumarasiri6031
@rohanakumarasiri6031 5 ай бұрын
කියන්න වචන නෑ..මෙච්චර සුන්දර දේවල් තියෙද්දි ,බාගෙට ඇඳගෙන,නාහෙං අඬන සිංදු අහන්න උන එක අපේ කරුමෙ.😢
@ajithfernando9882
@ajithfernando9882 4 жыл бұрын
💐💐💐💐💐💐🤙🤙🤙🤙නියමයි
@synergypackingsl5912
@synergypackingsl5912 11 ай бұрын
Harima lassanai. Lassana hagimak danenawa me sindu ahanakota . Sankage mahansiyata bohoma sthuthi.
@silkroute.concepts
@silkroute.concepts Жыл бұрын
Thanks!
@PadmalathaMallika
@PadmalathaMallika 9 ай бұрын
Malsuutikko Api. Iskole. Araliya Gasyata. Indagena Kiyanwa Geetha. Laba Dunayata Thanks
@SARTHKUMARASARAH
@SARTHKUMARASARAH Жыл бұрын
Supiri❤❤❤
@amilamadushan7425
@amilamadushan7425 2 жыл бұрын
Werry NICE WOW
@slidasl
@slidasl 11 жыл бұрын
නියම වැඩක්. අහන්නත් ආසය්.......
@MadaraNilmini
@MadaraNilmini 5 ай бұрын
අපේ ගෙදරත් ඔය ව්ගේම රේඩියෝ එකක් අපි පුංච් කාලේ 🌙 මාමා පිබිදෙන ගායක පරපුර එහෙම ඇහුවෙ ඒකෙන්
@kanishkasenevirathna2347
@kanishkasenevirathna2347 Жыл бұрын
පැරැණි මිහිරි මතකය.😢😢😢😢😢😢😢😢😢
@siripalaranasinghe3476
@siripalaranasinghe3476 6 жыл бұрын
ithamath lassana miyuru gee tikak ahanna selasuwata obta bohoma isthuthie
@udayakumara8474
@udayakumara8474 4 жыл бұрын
Oyata pin. I dont have any words to thank you. Bs.
@deepale1497
@deepale1497 6 жыл бұрын
Thank you Sanka...
@osanda1st
@osanda1st 6 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට
@SandyaKumari-r1n
@SandyaKumari-r1n 5 ай бұрын
❤Super!😊
@mohamadfathima5230
@mohamadfathima5230 6 жыл бұрын
ඇයි මේ dislike . අපේ ගෙදර මේ වගේම රේඩියෝ එකක් තිබුනා . ඒ ගී කවදාවත් අමතක වෙන්නේ නෑ.
@yalanationlpark6166
@yalanationlpark6166 4 жыл бұрын
දැන් නැද්ද
@yalanationlpark6166
@yalanationlpark6166 4 жыл бұрын
මේ වගේ රෙඩියෝ එකක්
@nissamdeen5559
@nissamdeen5559 4 жыл бұрын
😂
@piyasiriperera9580
@piyasiriperera9580 4 жыл бұрын
අපේ ගෙඩරත් මෙකම තුබුනා.. හරිම ආඩම්බරෛ....ගමටම.එකෛ...අසල්වාසීන් සින්දු අහන්න අපේ ගෙඩර එනවා.....හරිම මිහිරි සින්දු... මතක් වෙනකොටත් ආඩම්බරෛ....
@piyasiriperera9580
@piyasiriperera9580 4 жыл бұрын
වර්ගය බුශ් හෛ ෆෛ.... බට්ට්‍රිය ඩෙන් කාර් බෙට්‍රියක් වගෙ ලොකුඉ....පෙති පෙති අමුතුම බෙටරි පෙකට් එකක්....
@samankumara7567
@samankumara7567 9 жыл бұрын
Godak hodai tanks
@tharindusupunmalewana5222
@tharindusupunmalewana5222 7 жыл бұрын
ලස්සනයි සින්දුටික.. බොහොම ස්තුතියි ඔබට. ඉදිරියටත් මෙ වැනි හොද දේවල් කිරිඉමට ශක්තිය ලැබේවා..
@piyasanka
@piyasanka 7 жыл бұрын
ස්තුතියි
@asasestore5168
@asasestore5168 5 жыл бұрын
Rngka
@VarunaPrashantha
@VarunaPrashantha Жыл бұрын
Supiri Sindhu thamai mewa
@Prasanthaish
@Prasanthaish 10 жыл бұрын
great . Old Is Gold
@AsokaHemamali-k1y
@AsokaHemamali-k1y 4 ай бұрын
මමත් hariima ආසයි පැරණි සිංදු වලට
@ruwanthishanikaranasgalla1026
@ruwanthishanikaranasgalla1026 Жыл бұрын
සුපිරිම ගීත එකතුවක් ❤❤
@Samudra944
@Samudra944 7 жыл бұрын
එක් එක් ගීය පටන් ගන්න වෙලාවත් දැම්මනම් අගෙයි...
@piyasanka
@piyasanka 7 жыл бұрын
දාන්නම්
@samantywasna3140
@samantywasna3140 7 жыл бұрын
bohomastutiu oyata
@sheltonpathirana8626
@sheltonpathirana8626 2 жыл бұрын
Really appreciate
@tuanfarook2130
@tuanfarook2130 3 жыл бұрын
Guwan weduli sanstawata apage prnamaya 🇱🇰🇱🇰🌹🌹🌷
@PremaLal
@PremaLal 11 жыл бұрын
u brought me to my grand-mama's home! what's a wonderful time i spend there. no TV, No electricity. kerocine oil lamp, chirrup ,the little sound of stream close to house,,,The PHILIPS valve radio- listened "Muwan pelessa" all together sitting around. [dream;; all about]. suddenly got in to my mind when hear ur uploads.
@lahirumadhu615
@lahirumadhu615 4 жыл бұрын
Oh..your great men..love u ..❤
@darshanalakmal1840
@darshanalakmal1840 2 жыл бұрын
Gayaka Gayikawange nam dammanam hodai.meyalage tharuna kale katahadawal ahalana. Godak hdawal aduranna amarui.me wade godak hodai.godak parana ewath danna.1960/70 dasaka wala ewath.guwan viduli nattya hemath danna.api ahala nathi wenath wada stahan hema.
@janukasilva9079
@janukasilva9079 10 жыл бұрын
අපිට නියම සිංහල සිංදු මෙහෙම හරි අහන්න ලැබීම වාසනාවක්
@pemathilakaherath5383
@pemathilakaherath5383 6 жыл бұрын
Palitha Lalantha silva your idea is marvalous. Thanks a lot. Awiting the response.
@s.r.manasaparikalpana690
@s.r.manasaparikalpana690 4 жыл бұрын
ඔව් ඒක ඇත්ත ගිය ආත්මවල පිං කරල ඇති මේව අහන්න
@bkahandawala7525
@bkahandawala7525 8 ай бұрын
හිත ගියා දුර ❤
@supunchandika2279
@supunchandika2279 8 жыл бұрын
lassanagitatika mewadammat godak pin
@manojsurvey
@manojsurvey 9 жыл бұрын
My loving late appachchi loved these song very much & guided us to follow him... Now we like all...
Welada Sewaya | Reye Asena Gee|Sinhala Song Collection
29:32
reye esena geetha
Рет қаралды 23 М.
Who’s the Real Dad Doll Squid? Can You Guess in 60 Seconds? | Roblox 3D
00:34
小蚂蚁会选到什么呢!#火影忍者 #佐助 #家庭
00:47
火影忍者一家
Рет қаралды 99 МЛН
Хасанның өзі эфирге шықты! “Қылмыстық топқа қатысым жоқ” дейді. Талғарда не болды? Халық сене ме?
09:25
Демократиялы Қазақстан / Демократический Казахстан
Рет қаралды 204 М.
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47
Jothi Pala - Pana Wage Hitiyata - Vol.4 (SuperFriends) MP3
56:50
Reye esena gee 2
27:54
SLMusicLab
Рет қаралды 166 М.
Who’s the Real Dad Doll Squid? Can You Guess in 60 Seconds? | Roblox 3D
00:34