ඔබ නිතර පිංකම් කරන කෙනෙක්නම් අනිවාර්යයෙන් මේ බණ ටික අහන්න | Galigamuwe Gnanadeepa Thero | Bana katha

  Рет қаралды 590,217

සදහම් මාවත - Sadaham mawatha

සදහම් මාවත - Sadaham mawatha

2 жыл бұрын

ඔබ නිතර පිංකම් කරන කෙනෙක්නම් අනිවාර්යයෙන් මේ බණ ටික අහන්න | Galigamuwe Gnanadeepa Thero | Bana katha | galigamuwe himi bana | galigamuwe himi deshana | gnanadeepa thero new bana
------------------------------------------------
පුලුවන් තරම් පිං කරන්න...පින් කරන්න ආස අය ඇසිය යුතුම දේශනාවක්..
-----------------------------------------------
#Galigamuwe_Gnanadeepa_Thero
#galigamuwegnanadeepathero
#budubana
#bana
තථාගත දසබලධාරී සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් නිර්මල ශ්‍රී සද්ධර්මය තවත් බොහෝ කලක් මේ ලක්දිව පවත්වන්නට විකෘති වලින් තොර නිර්මල ශ්‍රී සද්ධර්මය බෙදා හැරීමම අරමුණ සහිතව මෙම youtube චැනලය ආරම්භ කරන ලදී...
දිනපතා ධර්ම දේශනා ශ්‍රවනය කිරීමට subscribe කර අප සමග එක්වන මෙන් මෙත් සිතින් සිහිපත් කර සිටිමි.
තෙරුවන් සරණයි 🙏
මෙම දේශනාව NIWANA SOYANNO , KZbin චැනලයෙන් උපුටා ගත් දේශනාවකි.
පින්වත් ගලිගමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේට මේ ගෞතම බුද්ධ ශාසනේම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ වේවා 🙏
ධර්ම දානය පිණිස වෙනත් නාලිකා තුලින් උපුටා ගත් දේශනා ඔබට නැවත ශ්‍රවනය කිරීම පිණිස මෙසේ පුද කරනු ⁣ලැබේ. මෙ⁣ම දේශනා පටිගත කිරීමට දායකත්වය දුන් සියලුම පින්වත් පිරිසටත්, ඒවා ගුවනට මුදා හල සියලුම දෙනාටත්, මේ පුණ්‍ය ශක්තිය උතුම් නිර්වානය පිණිසම හේතු වේවා...සාධු සාධු සාධු
මෙම ධර්ම දේශනා වල සම්පූර්ණ අයිතිය මේවා පටිගත කර මුදා හල මුල් අයිති කරුවන්ට හිමි වන අතර ඕනෑම අවස්ථාවක මෙම ධර්ම දේශනා ඉවත් කිරීමට අප සූදානම් 🙂
මෙම චැනලය පවත්වාගෙන යන්නේ හුදෙක් ධර්ම දානය උදෙසා පමණක් බැවින් copyright strike නොකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.ධර්ම දානය දීමේදී මා අතින් යම් කිසි වරදක් සිදුවහොත් මා වෙත දැනුම් දෙන ලෙස මෙත් සිතින් සිහිපත් කරමි.
තෙරුවන් සරණයි 🙏
සදහම් මාවත-Sadaham mawatha
#sadahammawatha
/ @-sadahammawatha2003
sadahammawatha
සදහම්මාවත
face book-
profile.php?...
වෙනත් දේශනා නරඹන්න 👇👇
ඊළඟ භවය සුගතිගාමී වෙන්න කල යුතු දේ | Ven.Galigamuwe Gnanadeepa thero
• මරණාසන්න මොහොතේ හිත රැ...
මතුබුදුවෙන මෛත්‍රී බෝසතාණන් ගැන සම්පූර්ණ දේශනාවක් | Ven.Galigamuwe Gnanadeepa thero
• මතු බුදුවන මෛත්‍රී බෝස...
එක බණක් ඇසීමේ ආනිසංස | Ven.Galigamuwe Gnanadeepa thero
• එක බණක් ඇසීමේ ආනිසංස ම...
මේ අකුසල් වුනොත් නිරයට වැටෙනවා | Ven. Galigamuwe Gnanadeepa thero
• මේ අකුසල් වුනොත් නිරයට...
ඔබ කොයිතරම් පිංකම් කලත් මෙහෙම නොකලොත් අපරාදේ | Ven. Galigamuwe Gnanadeepa thero
• ඔබ කොයිතරම් පිංකම් කලත...
ස්ත්‍රියක් වී ඉපදීමට හේතුව කාමය වරදවා හැසිරීමද? | Ven.Thapowanaye rathana thero
• ස්ත්‍රියක් වී ඉපදීමට හ...
කර්ම විපාකයෙන් ගැලවෙන්නේ කොහොමද? | Ven. Thapowanaye rathana thero • කර්ම විපාකයෙන් ගැලවෙන්...
මහා කල්ප 17 ක් ආනිසංස ලැබෙන පිංකම | Ven. Balangoda radha thero
• මේ බණ දේශනය අහන්න හිත...
මේ දේවල් නිතර නිතර සිහි කලොත් දෙවියන් පවා ඔබට වඳිියි | Ven. Balangoda radha thero • මේ දේවල් නිතර නිතර සිහ...
මේ බණ ටික අහන්න හිතුනොත් ඔබත් මහා පිංවන්තයෙක් | Ven. Koralayagama saranathissa thero • මේ බණ ටික අහන්න හිතුනො...
දුකක් දැනුනු විට හිත පාලනය කරන විදිහ ? Ven. Galigamuwe Gnanadeepa thero • සිත පාලනය කිරීම හා සිත...
බුද්ධ සාසනේ බ්‍රහ්ම මන්තරේ.. කරදර එන විට මෙය සිහි කරන්න. | Ven.Galigamuwe Gnanadeepa thero • කරදර එනවිට සිහිපත් කලය...
Budu bana
Bana
Dharma deshana
Sinhala bana deshana
Dharma deshana sinhala
Nirwana tv
Sinhala dharma deshana
Buddhist
Niwana
Buddha dharmaya
Buddha
Dharmaya
Ven.
Thero
Bhuddha deshana
Kirulapana Dhammavijaya thero
Mahamewnawa
Mahamewnawa Asapuwa
Kiribathgoda gnanananda thero
Sinhala bana
Shraddha tv
ධර්ම දේශනා
ධර්ම සාකච්ජා
සිංහල බණ
බුදු බණ
බුදු ගුණ
#budubana
#bana
#Galigamuwe_Gnanadeepa_Thero
#dharmadeshana
#nirvanatv

Пікірлер: 499
@anomagamage801
@anomagamage801 Жыл бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .අපිට නොදන්නා දහම් කරුණු ගොඩක් ඔබ වහන්සේ දේශනා කරනවා .ඒ පිනම ඇති ඔබ වහන්සේට .ඉක්මන් භවයක නිවන් අවබෝධ කර ගන්න .නිදුක් නිරෝගී සම්පත් ලැබේවා .දීර්ඝායුෂ ලැබේවා පින්වත් ස්වාමීන් වහන්සේට සාදු සාදු සාදු .🙏🙏🙏
@-sadahammawatha2003
@-sadahammawatha2003 Жыл бұрын
තෙරුවන් සරණයි 😌🙏
@niliyannandini6792
@niliyannandini6792 Жыл бұрын
SAdu .SAdu.sadu
@yasarahasaranga4978
@yasarahasaranga4978 Жыл бұрын
D c
@saranapalam6798
@saranapalam6798 Жыл бұрын
A
@gamingwithroyale8429
@gamingwithroyale8429 Жыл бұрын
Y
@sadDesilva
@sadDesilva 2 жыл бұрын
Oba wahanseta theruwan saranae siyalu devi dewathawun wahanselage pihita Araksawa labewa
@srimathihp5787
@srimathihp5787 26 күн бұрын
අපෙ පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුශ ලැබෙිිවා 🙏🙏🙏🙏
@lalanichandra592
@lalanichandra592 Жыл бұрын
Sadu sadu sadu..mage namas karaya wewa
@bandararathnayake3211
@bandararathnayake3211 Жыл бұрын
Oba wahanse mathu budu wewa saadu saadu saadhu
@musiclife939
@musiclife939 Жыл бұрын
සාධූ සාධූ සාධූ 🙏🙏🙏 නමස්කාර වේවා සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං පින්වත් අපේ ගලිගමුවේ ඥානදීප ස්වාම්න් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම මේපින් කුසල් හේතු වාසනා වේවා උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධවේවා සාධූ සාධූ සාධූ 🙏🙏🙏 තෙරුවන් සරණයි හැමදාමත් ඔබවහන්සේගෙ බණ දේශනා අහනව සිත නිවාගන්නව පෙර කල පින් බලෙන් මටත් පින් තිබුනා අපේ හාමුදුරුවනේ සාධූ සාධූ සාධූ 🙏🙏🙏
@dermasaudi9393
@dermasaudi9393 Жыл бұрын
Sadu sadu sadu
@JayawathiRathnayakaRathnayakam
@JayawathiRathnayakaRathnayakam 4 ай бұрын
😮❤❤❤🎉🎉🎉
@user-qt9dl8mi1e
@user-qt9dl8mi1e 10 ай бұрын
❤budu saranai ape suwamin wahanseta niduk nirogi wewa!!!❤
@chandrarathnayaka8781
@chandrarathnayaka8781 2 жыл бұрын
saadu...saadu...saaadu..oba wahanseeta,,niwan doratu,,,...ekantha yenma.. lebewa..
@thamarawong1825
@thamarawong1825 Жыл бұрын
Gawraniya pinwath swaminwahanseta mage nmaskaraya wewa niduk nirogi suwa dirgausa labewa ikman bawayakadi uthum nirwana suwayama labewa theruwan saranai divi pihitai 🙏🙏🙏
@anulaanula690
@anulaanula690 9 ай бұрын
සාදු සාදු සාදු
@t.v2908
@t.v2908 Жыл бұрын
Mage budu piyanan wahanseta maage namaskaraya wewa . 🙏🙏🙏🙏🙏🙏
@swarnalathaalvis
@swarnalathaalvis 2 күн бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට සම්මා සම්බුදු සරනයි නිදුක් නීරෝගී දිර්ඝායුෂ ලැබේවා
@seelaranie1528
@seelaranie1528 Жыл бұрын
Sadu Sadu Sadu oba wahanseta mage namaskaraya vewa
@kantil2761
@kantil2761 Жыл бұрын
Sadu Sadu sadu theruwan saranai ape hamuduruwane
@sriyanrangana5720
@sriyanrangana5720 Жыл бұрын
Budusaranay ape pinvath hamuduruvane.
@sanjeewaulpange2710
@sanjeewaulpange2710 Жыл бұрын
Sadu saduu oba vahaseta niduk nirogi bava labeva...chaturarya Satya avaboda veva
@user-en3nv5pe7u
@user-en3nv5pe7u 21 күн бұрын
Sadu Sadu Sadu oba wahanseta godak pin ape hamuduruwane theruwan saranai oba wahanseta
@p.asrangith1570
@p.asrangith1570 Жыл бұрын
සාදු සාදු සාදු .නමො බුද්දාය.තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනෙ.අදවන් පොසොන් පොහෝ දිනක ඔබවහන්සේ දේසනාකල සද්දර්මයට සවන් දුනෙමි.මේ පින සියලු සත්වයින්ටම අනුමෝදම් කරමී.මෙ පින් අල්ප සාක්‍ය මහීසාක්‍ය සියලු දෙවි දේවතාන් වහන්සේලාටද අනුමෝදම් කරමි.අනිමෝදම් වෙවා.සාදු සාදු සාදු.මෙ පින මගෙ පව්ලේ මියගිය සියලුම දෙනා අනුමෝදංකර එම ඇත්තෝ සසරදුකින් අත්මිදේවා.සාදු සාදු සාදු
@eawdilrukshieawdilrukshi5677
@eawdilrukshieawdilrukshi5677 Жыл бұрын
සාදු සාදු සාදු .🙏🙏🙏 මෙවන් දහම් කරුණා කියලා දුන් ඔබ වහන්සේ ට ද .මතු බුදු බව ලබා .ලෝකවාසී ජනතාවට නිවන් මග පහදා දීමට පින පහල වේවා .🙏🙏🙏🙏🙏
@restzoe
@restzoe 9 ай бұрын
Hi yuygcvvg
@Menuwa99
@Menuwa99 2 ай бұрын
🌼සාදූ 🙏සාදූ🙏සාදූ🙏🌼
@lanlushithesilva6979
@lanlushithesilva6979 Жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏
@samanthisamanthi7176
@samanthisamanthi7176 Жыл бұрын
සාදූ සාදූ සාදූ පින්වත් ස්වාමින් වහසේට මගේ නමස්කාරය ....
@user-rd2dr4zs4c
@user-rd2dr4zs4c 11 ай бұрын
ඔබ වහන්සේ ට පිං සිදුවේවා සෑහෙන්න හොද දේශනා වක් ඇසිමට යුතුමය .දැන ගන්න ඔනා ම දේශනා වක් ඔබ වාහන්ස ට බුදු බව අත් වේවා දිර්ඝායුස ලැබේවා තෙරුවන් සරනයි
@thushanmanjula7204
@thushanmanjula7204 Жыл бұрын
Godak sthuthi swamin wahansa. Supiri banak hari asai. Hithata buduma sakthiyaki.
@shanthigunasena4186
@shanthigunasena4186 Жыл бұрын
තෙරැවන් සරනයි පිං වත් ස්වාමින් වහන්ස
@sama01core55
@sama01core55 11 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dermasaudi9393
@dermasaudi9393 Жыл бұрын
Sadu sadu sadu oba vahanseta maga namaskaraya wevaaaa deergayusa labevaa sadu sadu sadu loka samastha sukino bavantho sadu sadu sadu
@htcdesere5778
@htcdesere5778 Жыл бұрын
Sadu sadu sadu mage නමස්කාර වේවා tharuwan saranai
@padmaratnayaka652
@padmaratnayaka652 Жыл бұрын
Sadu sadu sadu 🙏. Oba wahanseta mage mamas karaya wewa 🙏 🙏 🙏 oba wahanseta niduk nirogi dirga ausa labewa 🙏 🙏 Germany
@bvcfvhhv2844
@bvcfvhhv2844 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@maheshikajayawardhana2267
@maheshikajayawardhana2267 10 ай бұрын
🌼🌼🌼 පින්වත් ස්වාමින්වහන්ස, ඔබවහන්සේට සම්මා සම්බුදු සරණයි.සාදු සාදු සාදු 🙏🙏🙏🌼🌼🌼
@priyanthabudagodage3278
@priyanthabudagodage3278 Жыл бұрын
තෙරුවන්සරණයි අපෙ හාමුදුරුවනේ
@lineshiyaprasadini8284
@lineshiyaprasadini8284 Жыл бұрын
Sadu Sadu Sadu pinwath swamin wahansete uthum chathrarye saththeyeme awebode wewa Sadu Sadu Sadu 👃👃👃
@decikadonsamarasinghe8522
@decikadonsamarasinghe8522 Жыл бұрын
Pinwath apa s,swamin wahansa obage sadda seela balayen ha Anuhasin mage kenzy duwa atulu siyalu otysam daruwan nirogy wewa manasa suwa path we wa teruwan saranay dewi pihitay oba wahansetath siyalu lokawasy ntqth sadu sadu sadu namo buddaya
@pramadasakuwait6635
@pramadasakuwait6635 2 жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ
@dishansri1270
@dishansri1270 Жыл бұрын
Sadu sadu sadu pinwath swamin wahanseta mage namaskarayawewaa....
@user-xy2hh8ro2y
@user-xy2hh8ro2y Жыл бұрын
Pinwat suwamin wahansata niduk neroge suwa lebawa sadu sadu sadu maga namas karayama wawa 🙏🙏
@gamingkaviya3084
@gamingkaviya3084 2 жыл бұрын
Sadu🙏🙏🙏sadu🙏🙏🙏sadu🙏🙏🙏mage.namaskarya.wewa🙏🙏🙏
@chitradesoysa1272
@chitradesoysa1272 2 жыл бұрын
Sadu sadu sadu sadu sadu
@lalitharathnayaka8753
@lalitharathnayaka8753 Жыл бұрын
සාදු සාදු🙏🙏 සාදු උතුම් තෙරුවන් සරණින් පින්වත් ස්වාමින්වහන්ස ඔබ වහන්සේට උතුම් චතුරාර්ය සතය ධර්ම ය අවබොධය වෙිවා🙏🙏
@Janakiherath468
@Janakiherath468 15 күн бұрын
🎉re but cr
@asankaprabath1749
@asankaprabath1749 Жыл бұрын
🌷🌷 සවන් දෙන අප සියලු දෙනාගේ ම පිං කුසල් තව තවත් වැඩේවා 🙏🙏ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු .🌷🌷
@kithsiriwarakapola7127
@kithsiriwarakapola7127 Жыл бұрын
අපේ පින්වත් වනදණිය පුජණීය ගෞරවණීය කල්‍යාණ මිත්‍ර මහා සංඝ රත්නය ට නමස්කාර වේවා සාදු සාදු සාදු
@t.v2908
@t.v2908 Жыл бұрын
Pinwat samin wahansha oba wahanseta mage namas karaya wewaaaa..🙏🙏🙏🙏🙏🙏🙏
@sunildisanayake8252
@sunildisanayake8252 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ඔබ වහන්සේ ට කැමති අයුරින් ඉතා ඉක්මන් භවයකදි උතුම් වු නිර්වානය අවබෝධ වෙවා .සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
@DiksanLahirukumara-js7qk
@DiksanLahirukumara-js7qk 2 ай бұрын
🙏🙏🙏ඔබ වහන්සේට අනේකවාරයක් පින් ලැබෙිවා🙏🙏🙏🙏
@rukshikakumari9823
@rukshikakumari9823 Жыл бұрын
තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ .සාදු සාදු සාදු .🙏🙏🙏
@mallikadissanayaka9359
@mallikadissanayaka9359 Жыл бұрын
එහෙමයි අපේ ගව්‍රරවනීය ස්වාමීන් වහන්සේ .. මගේ පින් පොත පිරිලා , අලුතින් ආයෙත් පොතක් ලියන වා .. ඒ 2013 වසරේ සිට ... කලින් කරපු පින් සියල්ල ම මතකෙට ගන්න අමාරුයි .. බොහෝ ආසාවෙන් මම පින් පොත ලියන වා දෙවියන් ට වදිනවිට කරපු පින්කම් මටක්කරලා පින් දෙනවා.අනුමෝදන් වේවා ..කියා ප්‍රාර්ථනා කරනවා.... මට මෙම උතුම් පින් බෙලෙන් ..නිර්වාන සුවය ලැබේ වා කියා මම ප්‍රාර්ථනා කරනවා .. තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට .. 🙏🙏🙏🙏🌻🌻🌻🙏🙏🙏🙏🙏🙏
@shamalirenuka5188
@shamalirenuka5188 Жыл бұрын
අවසරයි අපේ හමුදුරුවනේ , නොදන්නා ගොඩක් දේවල් අප දැනගත්තා ..ඔබ වහන්සේට නමස්කාරයක්ම වේවා!! සාදු ! සාදු!සාදු! 🙏🙏🙏
@deneshmadusanka2802
@deneshmadusanka2802 Жыл бұрын
සාදු .බුදු සරනයි
@kusumkumari8659
@kusumkumari8659 Жыл бұрын
Teruvan saranayi ape hamuduruvane namoobuddaaya saadu.saadu saadu maage namaskaaraya veeva saadu.saadu saadu.
@suilanshiek1113
@suilanshiek1113 Жыл бұрын
Saadhu saadhu saadhu
@user-qt3jj7ve5w
@user-qt3jj7ve5w 4 ай бұрын
සාදු සාදු සාදු ලස්සන බණ කතාවක් අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️
@amallanka4061
@amallanka4061 Жыл бұрын
Sadubsadu saduu 🙏🙏🙏☸️☸️☸️🌸🌸🌼🌼🌺🌺💮💮
@desikasamarasinghe215
@desikasamarasinghe215 Жыл бұрын
Sadu sadu sadu namo buddaya teruwan saranay oba tumata
@sumithraperera2896
@sumithraperera2896 2 жыл бұрын
Sadu🙏sadu🙏sadu 🌷🌷🌷🌺🌺🌺🌷🌷🌷 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chamaramadusanka7907
@chamaramadusanka7907 Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@sonitasonita6030
@sonitasonita6030 Жыл бұрын
සාදු සාදු සාදු පින්වත් අපේ ස්වාමින් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා උතුම් තෙරුවනේ අනන්ත ආශිර්වාදය වේවා දීර්ගායු වේවා
@RoroRoro-nk8od
@RoroRoro-nk8od Жыл бұрын
theruan saranai epa samin wahasata
@anulaariyarathna6770
@anulaariyarathna6770 Жыл бұрын
සුවහසක් දෙනාට දහම් අවබෝධ වේවා ඔබ වහන්සේ හට උතුම් නිවනම වේවා නිරෝගී වේවා සාදු
@user-ks4ge4sh1c
@user-ks4ge4sh1c Жыл бұрын
අහන්න අහන්න ආසයි ඵ ගුණ කඳ කොච්චර ඇහුවත් ඵපා වෙන්නෙ ගොඩක් හොද වටිනවා ධර්ම දේශනාව ලෝක සියලු දෙනාම මෙය අසත්වා ඵ නිවන් මග බොහෝ දුර නොවේවා!!🙏☸
@neethasa1429
@neethasa1429 7 ай бұрын
🌷👏👏👏🌷🙏🙏🙏🌷tarwan saranai suwaming wahanseta niduk nirogi suwaya lebiwa dergauasa lebiwa sadu 🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷👏👏👏🌷🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🌷👏👏👏🌷🌷Cyprus.
@annoluneefernando3367
@annoluneefernando3367 Жыл бұрын
Bohoma pin ස්වාමීන් වහන්සේට .ada godak කැරුණු දැනගත් නිසා mage සියලුම prashna wala පිළිතුරු මෙතනින් labuna . Sadu sada sadu
@wpdswarnalatha9735
@wpdswarnalatha9735 Жыл бұрын
Sadu sadu sadu🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹budu saranai obawahnsat
@asofernando3998
@asofernando3998 Жыл бұрын
Sadu Sadu Banthe
@maladeeshan1204
@maladeeshan1204 Жыл бұрын
Sadhu !sadhu !!sadhu !!! Tathagatayan vahansege dharmaya deesanakala garu deesakayan vahanseetat dharmaya lovata visuruva harina sematat utum dharmaavabodhaya pinisama hetu wasana weva !
@priya83621
@priya83621 Жыл бұрын
අපේ පින්වත් හාමුදුරුවන්ට තෙරුවන් සරනයි සාදූ සාදූ සාදූ
@chandrarathnayaka8781
@chandrarathnayaka8781 2 жыл бұрын
🌹🌹🌹🌺🌺🌺🌺🙏🙏🙏saadu...saadu..saadu
@tiplonix1832
@tiplonix1832 Жыл бұрын
සාදු සාදු හරිම වැදගත් ලස්සන දරම දෙසනාවක් ගොඩක් පින් ඔබ වහන්සේට🙏🙏🙏💐
@user-ks4ge4sh1c
@user-ks4ge4sh1c Жыл бұрын
සාධු!!! සාධු!!! සාධු!!! නමෝ බුද්ධාය මාගේ ලොවිතුරැ බුදුපියාණන් වහන්සේට මම නමස්කාර කරමි නමස්කාරය වේවා!!!🙏☸
@anomaherath
@anomaherath Жыл бұрын
Sadu sadu oba wahanseta nirwanaya awaboda kara ganna lebewa
@lasanpeiris492
@lasanpeiris492 9 ай бұрын
Saadu Saadu Saadu !!! Budusaranai ape pinwath swaminwahanseeta !!!
@rohenypuspalata2160
@rohenypuspalata2160 Жыл бұрын
🙏🏻🙏🏻🙏🏻බුදු ගුණ සත්‍යාණුභාවයෙන් සැමට සෙත් වේවා. සියලු දෙනාගේම යහපත් සිතුම් පැතුම් ඉෂ්ට සිද්ධ වේවා. සම්මා සම්බුදු සරණයි. 🙏🏻🙏🏻🙏🏻නමෝ බුද්ධාය.
@lakamalagedayani6626
@lakamalagedayani6626 11 ай бұрын
නමස්කාරය වේවා උතුම් පින්වත් බෝසත් ගුණ තියෙන සුවාමින් වහන්සේට නමස්කාරය 🙏 🙏 🙏
@dammipiris6814
@dammipiris6814 Жыл бұрын
Sadu ...sadu ...sadu පින්වත් අපේ ස්වාමීන් වහන්සේට මගේ නමස්කාර වේවා
@RoroRoro-nk8od
@RoroRoro-nk8od Жыл бұрын
mga mahtaya hadisiya nati una hita hada ganna amarui
@sriyaniganegoda3357
@sriyaniganegoda3357 8 ай бұрын
පිංවත් ස්වාමීන් වහන්සේලා විසින් මෙම බණපද මාලාවක් රැස්කර අපි දෙනවාට ගොඩාක් පිං
@sirisiri3225
@sirisiri3225 Жыл бұрын
සාදු සාදු සාදු මාගෙ නාමස්කාරයම වේවා 🙏🙏🙏
@Chamila-lr5nd
@Chamila-lr5nd Жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි මටත් පිනක් තිබුනා ඔබ වහන්සෙගෙන් දර්ම දෙසන අහන්න මේ පිං බලෙන් ඔබ වහන්සේට නිදුක් නිරෝගි බවය ලැබේවා කියා මෙත්සිතින් පර්තනා කරන්නවා
@leelawathisiriwardhana1301
@leelawathisiriwardhana1301 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 නමස්කාර වේවා ධර්ම දානය බෙදා හරිණ ඔබ වහන්සේට නිවන් මාර්ගය අවබෝධ වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏 .මාහටද මේ.ධර්ම දේශනාව අසානා පිං මතු සංසරේ නිවන් මගට හේතු වේවා මේ ධර්ම ය බෙදාහරිණ සදාහා උදව් උපකාර කර සෑම අයටත් නිවන් මගට පිහිට වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@hchvvjvhh5635
@hchvvjvhh5635 Жыл бұрын
පින්වත් අපේ ස්වාමින්වහන්සේ මගේ නමස්කාරය වෙිවා සාදු සාදු සාදු
@janakasilva9864
@janakasilva9864 Жыл бұрын
සාදු සාදු සාදු පිංවත් ස්වාමීන් වාහාන්සෙට ත්‍රිවිධරත්ණයේ ගුණ බලයෙන් මේවැනි ධර්ම දේශනා අපිට දෙසනා කිරිමට තව තවත් සක්තිය දෟහිරිම ලැබේවා 🙏🙏🙏
@nalanimallika9541
@nalanimallika9541 11 ай бұрын
)
@nalanimallika9541
@nalanimallika9541 11 ай бұрын
as quiz quiz aqqq
@lahirulahiru8740
@lahirulahiru8740 Жыл бұрын
Pin vath samin vahansata thasanakala darmaya Navathana Navatha Asanna Labava 🌍☸️🙏🙏🙏darmayakma jivetha pin pothak pamani💛🙏🙏🙏☸️🙏🙏🙏🏵️🙏🙏🙏🌄🙏🙏🙏
@ruchikawijerathna9166
@ruchikawijerathna9166 Жыл бұрын
සුවහසක් ජනයා දුක් සසරින් මුදවාලන්න තවතවත් තුනුරුවනේ ආශිර්වාදය ලැබේවා ඔබ වහන්සේට💐
@sinethradisanayaks6118
@sinethradisanayaks6118 5 ай бұрын
ගොඩක් පින් අපෙ හාමුදුරුවනේ ...
@rathnaliyanage2028
@rathnaliyanage2028 Жыл бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු..සාදු...සාදු...නමෝබුද්ධාය.
@Samsung-eh7or
@Samsung-eh7or Жыл бұрын
ඔබ වහන්සේ ට උතුම් චතුරාර්‍ය සත්‍ය ඩර්මයම අවබොඩ වෙවා
@sunilsamarasekara6616
@sunilsamarasekara6616 Жыл бұрын
Sadu sadu sadu!!!obavahanseta utumu nivan margayama saakshaatveva pinvath swaminvahansa!niduk veva!neerogi veva!suvapathveva!dheerghayusha lebeva 🙏🙏🏼🙏🏻🌻🌻🌻🌷🌷🌷🙏🙏🏼🙏🏻🌻🌻🌻🌷🌷🌷🙏🙏🏼🙏🏻🌻🌻🌻🌷🌷🌷🙏🙏🏼🙏🏻🌻🌻🌻🌷🌷🌷🙏🙏🏼🙏🏻🌻🌻🌻🌷🌷🌷🌻🌻🌻🌻
@dammijayapathma6289
@dammijayapathma6289 9 ай бұрын
පිංවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා!
@ranirajapaksha3837
@ranirajapaksha3837 Жыл бұрын
Tharwan.saranai.ape.hamuduruwane.🙏🙏🙏
@somasoma7355
@somasoma7355 Жыл бұрын
🙏🌹🌹🙏🌹🙏🌹🙏🌹🙏🙏🙏🌹🙏තෙරැවන් සරණයි අපේ හමුදුරැවනේබොහෝම පිං 🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏
@pushpahonor5802
@pushpahonor5802 Жыл бұрын
අවසරයි අපේ හාමුදුරුවන් වහන්ස ඔබ වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා !!!!!සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
@ranissrani5879
@ranissrani5879 Жыл бұрын
Sadu sadu sadu
@ireshadilani982
@ireshadilani982 2 жыл бұрын
Sadu..Sadu…Anumodami.🙏🙏🙏🙏
@GarusinhaWimala-vb2zu
@GarusinhaWimala-vb2zu 8 ай бұрын
Sadu sadu sadu sadu sadu sadu namaskara wewaa
@kusumchandrasekara1715
@kusumchandrasekara1715 Жыл бұрын
🙏🙏🙏 ඔබ වහන්සේට මගේ නමස්කාර ය වේවා theruwan saranai .🙏🙏🙏
@Cutecouple487
@Cutecouple487 Жыл бұрын
Ma menme siyelume sathweyo NIDUK WETHWA. ..nirogi wethwa...SUWEPATH wethwa. ..SADHU. ..SADHU SADHU ...THERUWAN SARENAI...!!!***
@buddikaviduranga9409
@buddikaviduranga9409 Жыл бұрын
සාධු සාධු සාධු 🌼🌼🙏🙏🙏🌼🌼 නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා පින්වත් ස්වාමින් වහන්සේ ට 🌸🌸🌸🌸🌸තෙරුවන් සරණයි 🌸🌸🌸
@deepthiegunarathna-ib8us
@deepthiegunarathna-ib8us Жыл бұрын
ස්වාමීන් වහන්සේට නීරෝගී න සමිපත්තිය ලැබෙිවා !සාදු!සාදු!සාදු!
@sheelafernando5350
@sheelafernando5350 Жыл бұрын
Sadhu Sadhu Sadhu SammaSambuddu Saranai Pujia Galgamuwe Gnanadeepa Swaminwahanse Pathana Bodhiyakin Nivan Suwa Labathwa Siyalu Sathwayo Nidduk wethwa Nirogi wethwa Suwapathwethwa Dukkin Midethwa Nivan Dakkithwa
@punchimenikehandunpathiraj5979
@punchimenikehandunpathiraj5979 Жыл бұрын
👃👃👃🌻🌼🌺🌷🌹🙏🙏🙏 සාදු සාදු සාදු අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය අවබෝධ කරගෙන අපේ සසරකෙටිකරගන්න ලැබේ වා
@Techlahiru100K
@Techlahiru100K Жыл бұрын
Watina bana katawk.ape hamuduruwanta pin budu saranai
@rathnaweeraansali5706
@rathnaweeraansali5706 Жыл бұрын
නොදන්නා බොහෝ දහම් කරුණු රාශියකින් පිරි උතුම් ධර්ම දේශනාවක් ශ්‍රවණය කළා .. යමෙකු කළ පින් සුගතියක ඉපදීමට ප්‍රමාණවත් වේවි. තමන් පුංචි පිනක් කළත් ඒ ගැන නිතර සිහිපත් කරමින් පින බලවත් කර ගන්න . . ජීවිතයේ අවසන් මොහොතේ ඒ පින් සිතුවිලි සිහිපත් කර සුගතියක උපත ලබන්නට උත්සාහ ගන්න .. සියලු සත්වයෝ සසර දුකින් අත් මිදේවා !අපේ පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට උතුම් අමා මහ නිවන් දොර විවර වේවායි ප්‍රාර්ථනා කරමි 🙏🙏🙏🙏🙏🙏මගේ නමස්කාරය වේවා !!🙏🙏🙏🙏🙏
@namalgunarathna780
@namalgunarathna780 Жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු ඔබ වහන්සේට නිර්වානය අවබොඞ වේවා ........! වේවා ..........!! වේවා ........!!! 🙏🙏🙏🙏🙏🙏🙏
Survival skills: A great idea with duct tape #survival #lifehacks #camping
00:27
🤔Какой Орган самый длинный ? #shorts
00:42
Cat Corn?! 🙀 #cat #cute #catlover
00:54
Stocat
Рет қаралды 15 МЛН
THE POLICE TAKES ME! feat @PANDAGIRLOFFICIAL #shorts
00:31
PANDA BOI
Рет қаралды 25 МЛН
Survival skills: A great idea with duct tape #survival #lifehacks #camping
00:27