oleval music practical//සාමාන්‍ය පෙළ ප්‍රායෝගික පරීක්ෂණය//2024//පලමු ක්‍රියාකාරකම//ශ්‍රවණ පරීක්ෂණය

  Рет қаралды 3,827

Sathsara education

Sathsara education

Күн бұрын

#olevel #practical #olevalpractical #education
• සාමාන්‍ය පෙළ ප්‍රායෝගි...
පලමු වීඩියෝව අනිවාර්යයෙන්ම බලන්න
දරුවෙනි
#olevel #raga #music #education
ප්‍රායෝගික පරීක්ෂණයට ක්‍රියාකාරකම් 6ක් තියෙනවා.
1 ශ්‍රවණ පරීක්ෂණය(ලිඛිත පරීක්ෂණයකි)
මෙය කොටස් තුනකින් සමන්විත වේ.
*ස්වර ඥානය
*තාල ඥානය
*රාග ඥානය
2.තෝරාගත් රාගය ගායනය/වාදනය
3.තෝරා නොගත් අනෙක් රාග අතුරින් පරීක්ෂකයා විසින් නම් කරනු ලබන රාගයට අයත් සර්ගම් හෝ ලක්ෂණ ගීතය ඉදිරිපත් කිරීම. අනතුරුව එම රාගයට අදාලව පරීක්ෂකයා විසින් ඉදිරිපත් කරනු ලබන ස්වර ඛණ්ඩය අනුකරණය කොට ගායනය හෝ වාදනය කිරීම.
4.ව්‍යවහාරික සංගීතය යටතේ අහඹු ලෙස තෝරා ගත් මාතෘකාව යටතේ අදාළ ගීතය ගායනය හෝ වාදනය කිරීම.
*නාඩගම් *නූර්ති*සරල ගී*චිත්‍රපට ගී*නාට්‍ය ගී*නව නාට්‍ය ගී *ග්රුමෆෝන් ගී*කණ්ඩායම් ගී
5.ජන ගී ගායනය පිළිබඳ ක්‍රියාකාරකම
මෙහිදී ආඝාතාත්මක හෝ අනාඝාතාත්මක ජන ගීතයක් ගායනය කිරීම. සහ වන්නම්, ප්‍රශස්ති, හටන් ගී අතුරින් එකක් ගායනය කිරීම.
6.අනුවිෂය
පසුගිය වසරවල කරන ලද වීඩියෝ එකතුව
පෙරදිග සංගීතය/11ශ්‍රේණිය/ප්‍රායෝගික පරීක්ෂණය: • පෙරදිග සංගීතය/11ශ්‍රේණ...
මෙම 2024 වසරේ කරන ලද වීඩියෝ
• සාමාන්‍ය පෙළ ප්‍රායෝගි...

Пікірлер: 54
@bsjwjnfndke
@bsjwjnfndke 2 ай бұрын
Thank you very much teacher ,ගොඩාක් වටින video එකක් මේ වගේ video එකක් එනකන් ගොඩාක් කාලයක් බලන් හිටියා ගොඩාක් සතුටුයි practical එකට කලින් මේ video එක හම්බවෙච්ච එකට ❤❤
@SathsaraArtsandmusicbyDinusha
@SathsaraArtsandmusicbyDinusha 2 ай бұрын
බෙහෙවින්ම ස්තූතියි දරුවො 🥰🙏ජය ප්‍රාර්ථනා කරනවා
@bsjwjnfndke
@bsjwjnfndke 2 ай бұрын
@@SathsaraArtsandmusicbyDinusha 😊💖
@user-ph8hj9qq2p
@user-ph8hj9qq2p 2 ай бұрын
Missge kata hada godaak lassanai😊❤
@SathsaraArtsandmusicbyDinusha
@SathsaraArtsandmusicbyDinusha 2 ай бұрын
බෙහෙවින්ම ස්තූතියි 🥰
@AriyawanshaBandara
@AriyawanshaBandara 2 ай бұрын
Thank you teacher ❤
@SathsaraArtsandmusicbyDinusha
@SathsaraArtsandmusicbyDinusha 2 ай бұрын
😊🙏
@AriyawanshaBandara
@AriyawanshaBandara 2 ай бұрын
Teacher kiyala danawa ahanna inna asa hithanawa❤
@SathsaraArtsandmusicbyDinusha
@SathsaraArtsandmusicbyDinusha 2 ай бұрын
@AriyawanshaBandara බෙහෙවින්ම ස්තූතියි ❤🙏
@AriyawanshaBandara
@AriyawanshaBandara 2 ай бұрын
@@SathsaraArtsandmusicbyDinusha hari teacher
@user-ph8hj9qq2p
@user-ph8hj9qq2p 2 ай бұрын
Godaak sthuthi miss💖godaak vadagath una😊
@SathsaraArtsandmusicbyDinusha
@SathsaraArtsandmusicbyDinusha 2 ай бұрын
🥰🙏
@roahelkaveesha-wy6bd
@roahelkaveesha-wy6bd 2 ай бұрын
Thank you techer🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤
@SathsaraArtsandmusicbyDinusha
@SathsaraArtsandmusicbyDinusha 2 ай бұрын
🥰
@randiabeywickrama3649
@randiabeywickrama3649 2 ай бұрын
Thnk u teacher
@SathsaraArtsandmusicbyDinusha
@SathsaraArtsandmusicbyDinusha 2 ай бұрын
Welcome and good luck 🥰
@Desawan222
@Desawan222 2 ай бұрын
අම්මෝ මිස් channel එකේ practical එකට ගොඩක් video තියනවා නේ. එක නම් බොහොම වටිනවා. තැන්ක්ස් මිස් දෙන support එක ❤❤
@SathsaraArtsandmusicbyDinusha
@SathsaraArtsandmusicbyDinusha 2 ай бұрын
ඒක තමයි ලමයො. ගොඩක් වීඩියෝ තියෙනවා. ඒ අතරින් එක වීඩියෝවක් හරි ඔයාලට ප්‍රයෝජනාවත් වුනා නම් මට එය සතුටක්. සුභ පතනවා 😊❤
@Desawan222
@Desawan222 2 ай бұрын
@@SathsaraArtsandmusicbyDinusha මිස් 9 වෙනිදා නේද පටන් ගන්නේ music practical?
@KulathungaHallawage-ic9lv
@KulathungaHallawage-ic9lv 2 ай бұрын
bohoma sthuthuuuuthuiii❤🎉
@e.b.chamodyadevindi7947
@e.b.chamodyadevindi7947 2 ай бұрын
Thank you so much miss❤️
@SathsaraArtsandmusicbyDinusha
@SathsaraArtsandmusicbyDinusha 2 ай бұрын
🥰❤
@SADARUTECH_04
@SADARUTECH_04 2 ай бұрын
Thanku mis
@SathsaraArtsandmusicbyDinusha
@SathsaraArtsandmusicbyDinusha 2 ай бұрын
🥰
@user-cf4yr2xi7r
@user-cf4yr2xi7r 2 ай бұрын
Thanks ticha❤
@SathsaraArtsandmusicbyDinusha
@SathsaraArtsandmusicbyDinusha 2 ай бұрын
Good luck 😊
@Chathuva_Beats
@Chathuva_Beats 2 ай бұрын
Thanks miss ❤️👍
@SathsaraArtsandmusicbyDinusha
@SathsaraArtsandmusicbyDinusha 2 ай бұрын
🥰
@Legendera
@Legendera 3 ай бұрын
Thankyou teacher
@SathsaraArtsandmusicbyDinusha
@SathsaraArtsandmusicbyDinusha 3 ай бұрын
You welcome and good luck
@JanuChamudh
@JanuChamudh 2 ай бұрын
සුපිරියක්
@SathsaraArtsandmusicbyDinusha
@SathsaraArtsandmusicbyDinusha 2 ай бұрын
ස්තූතියි. 😊🙏
@AchiMax-z4x
@AchiMax-z4x 2 ай бұрын
මිස් මට‍ කියන්න කෝ නාට්‍ය ගී හෝ ගීත නාටක ගී, ගැමෆෝන් හෝ කණ්ඩායම ගී වලට සරල ගීත කියන්න කෝ මිස්. මන් වාදනය කරන්නේ. කියන්න කෝ 😊❤
@SathsaraArtsandmusicbyDinusha
@SathsaraArtsandmusicbyDinusha 2 ай бұрын
මම පිලිතුරු දීල තියෙන්නෙ
@SumedhaBandara-w9j
@SumedhaBandara-w9j 2 ай бұрын
මිස්..මම ගීත ගායනා කරද්දි ගීතය උස් හඩින් තමා ගායනා කරන්නෙ ...මනහර ගීත ඇසේ සින්දුවත් මන් ගොඩක් ඉහලින් තමා ගායනා කරන්නෙ ..ලකුනු අඩු වෙයිද මිස්
@SathsaraArtsandmusicbyDinusha
@SathsaraArtsandmusicbyDinusha 2 ай бұрын
තාලය හරියටම ඕන දරුවො.භෛරවී රාගයේ ගොඩක් මන්ද්‍ර ස්වර තිබෙනව. සහ කෝමල ස්වර. තෝරා ගත් රාගය නිවැරදිව ගයන්න උත්සාහ කරන්න.
@danushkasanjaya
@danushkasanjaya 3 ай бұрын
❤️
@nRana7
@nRana7 2 ай бұрын
Miss හදුනාගෙන අපි ලියන්නද ඕන කියන්නද?
@SathsaraArtsandmusicbyDinusha
@SathsaraArtsandmusicbyDinusha 2 ай бұрын
පලමු ක්රියාකාරකමද
@nRana7
@nRana7 2 ай бұрын
​@@SathsaraArtsandmusicbyDinusha Ou miss 1 weni eke
@KavishkaOshada-y5c
@KavishkaOshada-y5c 2 ай бұрын
කොහොමද ගිතය කියද්දි කොමල ස්වර හොයා ගන්නෙ
@SathsaraArtsandmusicbyDinusha
@SathsaraArtsandmusicbyDinusha 2 ай бұрын
එහෙම කමෙන්ට් හරහා කියන්න අමාරුයි. කොහොම නමුත් ශුද්ධ ස්වර ගායනය කරනවා වගේ නොවෙයි.කෝමල ස්වර වල හඬ ශුද්ධ ස්වර වල හඬ අඩක් අඩු වනවා. නිදසුනක් ලෙස බිලාවල් රාගයේ ආරෝහණ සහ අවරෝහණ වගේම කාෆි රාගයේ ආරෝහණ සහ අවරෝහණ ගායනය හෝ වාදනය කරන විට හඬ නිරීක්‍ෂණය කර බලන්න
@DamsandiLisalya
@DamsandiLisalya 2 ай бұрын
මිස් අපිට ස්වර සංගති වාදනය කරන්න දෙන්නෙ අපිට වාදනය කරන්න දෙන මද්‍යලය ගීතයේම ස්වර සංගති ද??
@SathsaraArtsandmusicbyDinusha
@SathsaraArtsandmusicbyDinusha 2 ай бұрын
තෙවන ප්‍රශ්නයේ දී නම් කරන රාගයේ සර්ගම් හෝ ලක්ෂණ ගීතය ගායනය හෝ වාදනය කලාට පස්සේ එයාල විසින් ඉදිරිපත් කරන ස්වර සංගතිය තමයි අනුකරණය කරන්න ඕන
@AnushaGunathilaka-x7l
@AnushaGunathilaka-x7l 2 ай бұрын
madame 1 weni prashnedi apita thablawen monawahari thalayak wadanaya karanna denawada
@SathsaraArtsandmusicbyDinusha
@SathsaraArtsandmusicbyDinusha 2 ай бұрын
තාල හඳුනා ගැනීම සඳහා එයාල ගීතයක් ගයනවා. ඒ ගීතය ගයනකොට මුල් පේලිය ඉක්මනින් ලියා ගන්න. ඊට පස්සේ ලඝු ගුරු අක්ෂර සංඛ්‍යාව හොයන්න.නිදසුනක් ලෙස එයාල ගයනවා සුවඳ පද්ම ඕලු ආදී .මේ ගීතය මුල් පාදය ලියද්දී සුවඳ පද්ම ඕලු ආදී තමයි පලමු පේලිය. දැන් ලඝු ගුරු අක්ෂර සංඛ්‍යාව අනුව බලද්දී සුවඳ පද්ම ඕsලු ආsදි ලෙස තමයි එන්නේ. දැන් බලන්න සම්පූර්ණ මාත්‍රා සංඛ්‍යාව. කීයද 12යි නේද. දැන් මාත්‍රා 12 බෙදිය හැකි තාලය බලන්න .අපිට ගන්න පුළුවන් දාදරා තාලය.එතකොට සුවඳ/පද්ම/ඕsලු/ආsදි තේරෙනව නේද?මේ විදිහට කටු කොලයක කරන්න. ඊට පස්සේ පිලිතුරු පත්‍රයේ ලියන්න.
@AnushaGunathilaka-x7l
@AnushaGunathilaka-x7l 2 ай бұрын
thanks madame me dena udauwalat madameta godak pin
@SathsaraArtsandmusicbyDinusha
@SathsaraArtsandmusicbyDinusha 2 ай бұрын
හොඳින් විභාගය ට මුහුණ දීමට ශක්තිය ධෛර්යය ලැබේවා. තෙරුවන් සරණයි
@WASSAFF-gs6bd
@WASSAFF-gs6bd 2 ай бұрын
Miss egollo swara kandaya kiynwa witrd nttm board liynwd. Raga hadunaganimedi
@SathsaraArtsandmusicbyDinusha
@SathsaraArtsandmusicbyDinusha 2 ай бұрын
Eyala gayanaya karala penwanawa
@nRana7
@nRana7 2 ай бұрын
Waradunoth ehema Bainne nene
@SathsaraArtsandmusicbyDinusha
@SathsaraArtsandmusicbyDinusha 2 ай бұрын
අනේ නැහැ. බය නැතුව ඉදිරිපත් කරන්න.
@praveenaravinda-jn1zb
@praveenaravinda-jn1zb 2 ай бұрын
Thank you teacher ❤
@SathsaraArtsandmusicbyDinusha
@SathsaraArtsandmusicbyDinusha 2 ай бұрын
А ВЫ ЛЮБИТЕ ШКОЛУ?? #shorts
00:20
Паша Осадчий
Рет қаралды 7 МЛН
Dad gives best memory keeper
01:00
Justin Flom
Рет қаралды 25 МЛН
Players vs Corner Flags 🤯
00:28
LE FOOT EN VIDÉO
Рет қаралды 34 МЛН
Men Vs Women Survive The Wilderness For $500,000
31:48
MrBeast
Рет қаралды 98 МЛН
A/L සිංහල | කුණ්ඩලකේසී කතාව | @bashaparadisaya | #sinhalanews #onlineclass #shortvideo
1:07:24
භාෂා පාරාදීසය (Rashmika Soorya Bandara)
Рет қаралды 4,8 М.
Grade 11 Music (Practical Exam) - P1
8:47
Sipmina - Piliyandala
Рет қаралды 23 М.
Grade 11 Music (Practical Exam) P2
4:20
Sipmina - Piliyandala
Рет қаралды 36 М.
А ВЫ ЛЮБИТЕ ШКОЛУ?? #shorts
00:20
Паша Осадчий
Рет қаралды 7 МЛН