oleval music practical//ප්‍රායෝගික පරීක්ෂණය//2024// ක්‍රියාකාරකම් 2/තෝරා ගත් රාගය ඉදිරිපත් කිරීම

  Рет қаралды 947

Sathsara education

Sathsara education

Күн бұрын

Пікірлер: 28
@indikabandara150
@indikabandara150 Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@SathsaraArtsandmusicbyDinusha
@SathsaraArtsandmusicbyDinusha Ай бұрын
@shalithvishwa9359
@shalithvishwa9359 2 ай бұрын
Choice එකට කාෆි වාදනය කලොත් සර්ගම් එකට භෛරවී වාදනය කරන්න කියයිද?
@SathsaraArtsandmusicbyDinusha
@SathsaraArtsandmusicbyDinusha 2 ай бұрын
එහෙම භෛරවී අහයිද කියලා කියන්න බැහැ. මොකද ඒක එයාල තමයි තීරණය කරන්නෙ. මේ වතාවේ එයාල තෙවන ප්‍රශ්නයේ දී තෝරා ගැනීමට රාග දෙකක් නම් කරනවා
@shalithvishwa9359
@shalithvishwa9359 2 ай бұрын
හරි මිස්.Thank you​@@SathsaraArtsandmusicbyDinusha
@wasanaboxing
@wasanaboxing 3 ай бұрын
ආයුබෝවන් මිස් මමත් ආවේ.. මේක හරියයද බලන්න
@SathsaraArtsandmusicbyDinusha
@SathsaraArtsandmusicbyDinusha 3 ай бұрын
ආයුබෝවන්, බෙහෙවින්ම ස්තූතියි, මම මේ හරහා මග පෙන්වීම පමණයි කරනු ලබන්නේ. යම් කිසි ආකාරයක සහයෝගයක් මට ඔයාල වෙනුවෙන් කල හැකි වූයේ නම් එය මට සතුටක්. තෙරුවන් සරණයි. ජයම පතනවා
@PabodithaMiuranda
@PabodithaMiuranda 2 ай бұрын
Sinduwa kiyanna oned madam
@SathsaraArtsandmusicbyDinusha
@SathsaraArtsandmusicbyDinusha 2 ай бұрын
අනු විෂයේදී ගායනය නම් තියෙන්නේ ගීතයක් ගායනය කල යුතුයි
@AnushaGunathilaka-x7l
@AnushaGunathilaka-x7l 2 ай бұрын
madame 3 weni prashne sargam ha lakshana githa dekama kiyanna oneda naththam apita kamathi ekadda
@SathsaraArtsandmusicbyDinusha
@SathsaraArtsandmusicbyDinusha 2 ай бұрын
තෝරා ගත් රාගය හැර අනෙක් රාග හතරින් නම් කරන රාගයේ සර්ගම් ගීතය හෝ ලක්ෂණ ගීතය ඉදිරිපත් කිරීම කරන්න වෙනවා
@AvindyaSusanjali
@AvindyaSusanjali 2 ай бұрын
Mis thana lankara 2k da kiynna one nthnm 3k d
@SathsaraArtsandmusicbyDinusha
@SathsaraArtsandmusicbyDinusha 2 ай бұрын
දෙකක් තමයි. ඒත් 3ක් පුළුවන් නම් ඉදිරිපත් කරන්න. ඒක හොඳයි
@gamingwithwathsara9900
@gamingwithwathsara9900 2 ай бұрын
සරිගපදනිසරි,සනිදප මගරිස බිලාවල් වල තනලංකරයක් නෙ
@SathsaraArtsandmusicbyDinusha
@SathsaraArtsandmusicbyDinusha 2 ай бұрын
ඔව්
@KumuduniGeetha-yt4nh
@KumuduniGeetha-yt4nh 2 ай бұрын
මිස් ඇදුරුතුමා වන්න මගේ...ගීතයේ තාලය දාදරා නේද ?
@SathsaraArtsandmusicbyDinusha
@SathsaraArtsandmusicbyDinusha 2 ай бұрын
ඔව්
@Chathuva_Beats
@Chathuva_Beats 2 ай бұрын
Miss api kiyana ragaye sinduva kiyanna kalin arohana avarohana kiyalada patan ganna one.?
@SathsaraArtsandmusicbyDinusha
@SathsaraArtsandmusicbyDinusha 2 ай бұрын
දෙවන ක්‍රි යාකාරකමේදී ආරෝහණ සහ අවරෝහණ, මධ්‍යලය ගීතය ස්ථායි සහ අන්තරා, තානාලංකාර ඕන
@theekshanamadhurangha1530
@theekshanamadhurangha1530 2 ай бұрын
මිස් බදවාජය රන්දද මොන රගයද
@theekshanamadhurangha1530
@theekshanamadhurangha1530 2 ай бұрын
ඒක ගයන්න බරිද
@SathsaraArtsandmusicbyDinusha
@SathsaraArtsandmusicbyDinusha 2 ай бұрын
බිලාවල් රාගය
@SathsaraArtsandmusicbyDinusha
@SathsaraArtsandmusicbyDinusha 2 ай бұрын
තෝරා ගත් රාගය බිලාවල් නම් පුලුවන්
@theekshanamadhurangha1530
@theekshanamadhurangha1530 2 ай бұрын
@@SathsaraArtsandmusicbyDinusha thanks miss
@isurisewmini9881
@isurisewmini9881 2 ай бұрын
මුඛ්‍යාංග කියන්න ඕනෙ නැද්ද
@SathsaraArtsandmusicbyDinusha
@SathsaraArtsandmusicbyDinusha 2 ай бұрын
නැහැ
@gamingwithwathsara9900
@gamingwithwathsara9900 2 ай бұрын
අලාප ඔනේ නැහැ නෙද මැඩම්
@SathsaraArtsandmusicbyDinusha
@SathsaraArtsandmusicbyDinusha 2 ай бұрын
නැහැ
An Unknown Ending💪
00:49
ISSEI / いっせい
Рет қаралды 49 МЛН
Players vs Corner Flags 🤯
00:28
LE FOOT EN VIDÉO
Рет қаралды 35 МЛН
මම මහින්ද රාජපක්ෂ
23:24
Iraj Show
Рет қаралды 169 М.
අනුර දිණුම්💡
1:21:27
SL VLOG
Рет қаралды 135 М.
O/L Raga | Kafi - Sandawathi Hinahenawa | Sanjaya Mihiranga
2:10
Sanjaya Mihiranga
Рет қаралды 70 М.
An Unknown Ending💪
00:49
ISSEI / いっせい
Рет қаралды 49 МЛН