Onchili Chili Chilla Maleya - ඔන්චිලි චිලි චිල්ල මලේයා - H. R. Jothipala - Kurullane Balapiyaw

  Рет қаралды 2,288

Chiran Windsor

Chiran Windsor

4 жыл бұрын

ඔන්චිලි චිලි චිල්ල මලේයා
වැල්ල දිගට නෙල්ලි කැලේයා //
මලක් වගේ ඔබ තියලා රං ඔන්චිල්ලේ
රුකුල් දෙමී පදින්නකෝ මා සියුමැල්ලේ
වටින් පිටින් සිසිල් සුළං හමා ඇදෙන්නේ
ඔබෙයි මගෙයි කතන්දරේ තමා කියන්නේ
කුරුල්ලනේ බලාපියව් මගේ කිරිල්ලී
කැදැල්ලෙමයි නොයයි එහේ මෙහේ ඉගිල්ලී
මගේ කිරිල්ලී //
ඔන්චිලි චිලි චිල්ල මලේයා…
වළාකුළු වගේ දුහුල් සළු කොහෙන්දෝ
රුවන් රිදී මිණි මුතු කෙසේ ගෙනෙම්දෝ
කසුන් විමන් පුළුන් යහන් කොහෙන් සොයම්දෝ
නමුත් පරෙයි කුමාරි මා සතුයි නොවේදෝ
කුරුල්ලනේ බලාපියව් මගේ කිරිල්ලී…
ඔන්චිලි චිලි චිල්ල මලේයා…
පද රචනය:?
තනුව සහ සංගීතය:?
ගායනය: එච්. ආර්. ජෝතිපාල

Пікірлер: 7
@damith219
@damith219 4 жыл бұрын
මුල් ගීතය මරු නෙ
@anujdilmith3263
@anujdilmith3263 2 жыл бұрын
💯💯💯
@donvanreethmelitushapuarac55
@donvanreethmelitushapuarac55 2 жыл бұрын
පද රචනය : කරුණාරත්න අබේසේකර ශූරීන් තනු නිර්මාණය ; සුබ්‍රමනියම් ෂන්මුගම්
@jayanthaepa8556
@jayanthaepa8556 3 жыл бұрын
තනුව: ෂාන් ෂන්මුගම් ?
@jayanthaepa8556
@jayanthaepa8556 3 жыл бұрын
www.dailymirror.lk/article/BirdSong-of-Shanmugam-157181.html
@donvanreethmelitushapuarac55
@donvanreethmelitushapuarac55 2 жыл бұрын
තනුව : සුබ්‍රමනියම් ෂන්මුගම්
H.R.Jothipala Songs : Vol : 01
1:00:18
Sashmika Prabhashwara
Рет қаралды 1 МЛН
39kgのガリガリが踊る絵文字ダンス/39kg boney emoji dance#dance #ダンス #にんげんっていいな
00:16
💀Skeleton Ninja🥷【にんげんっていいなチャンネル】
Рет қаралды 7 МЛН
HAPPY BIRTHDAY @mozabrick 🎉 #cat #funny
00:36
SOFIADELMONSTRO
Рет қаралды 16 МЛН
- А что в креме? - Это кАкАооо! #КондитерДети
00:24
Телеканал ПЯТНИЦА
Рет қаралды 7 МЛН
ТАМАЕВ УНИЧТОЖИЛ CLS ВЕНГАЛБИ! Конфликт с Ахмедом?!
25:37
Ada Sanda Yaaya , Rathna Sri Wijesingha - 1
1:07:44
Nirasha Gunasekera
Рет қаралды 34 М.
Jothi Medley by Qube Records | Tribute to H.R Jothipala 2024
8:32
QUBE Records
Рет қаралды 25 М.
Onchili Chili Chilla Maleya - Thushara Subasinghe | FLASHBACK - Pamunuwa
3:36
Bakr x Бегиш - TYTYN (Mood Video)
3:08
Bakr
Рет қаралды 1,9 МЛН
Jakone, Kiliana - Асфальт (Mood Video)
2:51
GOLDEN SOUND
Рет қаралды 8 МЛН
Erkesh Khasen -  Bir qyz bar M|V
2:43
Еркеш Хасен
Рет қаралды 600 М.
LISA - ROCKSTAR (Official Music Video)
2:48
LLOUD Official
Рет қаралды 120 МЛН
Say mo & QAISAR & ESKARA ЖАҢА ХИТ
2:23
Ескара Бейбітов
Рет қаралды 2,3 МЛН
BABYMONSTER - ‘FOREVER’ M/V
3:54
BABYMONSTER
Рет қаралды 83 МЛН