No video

ශොපින් කරන්න යමුද one gall face ? 😍✌️

  Рет қаралды 455,890

Ridma Pilapitiya

Ridma Pilapitiya

Күн бұрын

Пікірлер: 707
@natureattraction1269
@natureattraction1269 2 жыл бұрын
සසරේ බොහෝ දන් දුන් දේව්දුවක් වී අද මනු ලොව ඉපද දෙව් සම්පත් විදින කල දකින අපහටත් සතුටක් ඇතිවුනි.❤ අද අපට නැහැ කියලා දුක් වෙන්න එපා එය සසරේ අප විසින්ම දන් නොදුන් නිසා ලැබු විපාක. ඒ නිසා මේ ජිවිතේ හොදින් තියෙන විදියට දන් දෙන්න. අක්කලාගේ සැප සම්පත් තව තවත් දියුණු වේවා. සතුටින් සැනසීමෙන් ඉන්න ලැබේවා!! තෙරුවන් සරණයි!!!
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
❤️🙏
@tharangalakmini8557
@tharangalakmini8557 2 жыл бұрын
සුන්දර හිතක් 😊😊
@natureattraction1269
@natureattraction1269 2 жыл бұрын
@@tharangalakmini8557 තෙරුවන් සරණයි නුඹට.භාග්‍යවතුන් වහන්සේගේ අනන්ත බුදු ගුණ බලයෙන් යහපතක්ම වේවා!!
@tharangalakmini8557
@tharangalakmini8557 2 жыл бұрын
@@natureattraction1269 එසේම වේවා ❤️
@sudammiaberathna5020
@sudammiaberathna5020 2 жыл бұрын
Theruwan saranai
@ayishaayisha6784
@ayishaayisha6784 2 жыл бұрын
රොශාන් අයියා ජනප්‍රිය නලුවෙක් උනත්.හරිම සරලයි .මල්ලත් කරට දාගෙන බඩු ටිකත් එල්ලගෙන.දරුවත් වඩාගෙන එනවා.හැම පිරිමියෙක්ම එහෙම කරන්නෙ නෑ.ඇත්තටම හරිම සතුටක් දැනුනා.තමන්ගෙ පවුලට මුල් තැන දෙවෙනියට අනිත් හැමදේම දීලා කියලයි මට හිතෙන්නෙ
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
❤️
@nimmisadana5672
@nimmisadana5672 2 жыл бұрын
කැම කද්දී රොෂාන් අයියා ගෙ පරන ලස්සන හිනාව දැක්ක .... හරිම සතුටුයි නංගියා, තෙරුවන් සරණයි ඔයලගෙ පවුලට .....😊🙂
@maaliamelangi1523
@maaliamelangi1523 2 жыл бұрын
රොශාන් අයියත් මගේ husband වගේමයී... සියළු බර කර ගහගෙන යනවා shopping යද්දී 🙈🤩🤓
@C424c424
@C424c424 2 жыл бұрын
නානායක්කාර ශොපින් කරා මතක් වෙනව රොශාන් අය්ය බෑග් ටික එල්ලන් යනකොට ..😁😁😁😁..රෑවෙනකන්ම ශොපින් කරල වගේ..අපේ රටට සුන්දර කාලවකවානුවක් නැවතත් උදාවේවා කියල තමයි ප්‍රාර්ථනා කරන්නේ ..වැඩිය දියුණු රටක් නෙමෙයි පෝලිම්නැති මීට කලින් තිබුණ රටවත් අපිට ආපහු ලැබුනොත් ඒ ඇති
@mihiritharaka2881
@mihiritharaka2881 2 жыл бұрын
Ow ane kalin tibunu ratavath apahu😢
@dilmitharushi960
@dilmitharushi960 2 жыл бұрын
අනේ ඒ පුතානම් හරිම අහිංසක හොද කෙනෙක්...😍
@lazylizard6682
@lazylizard6682 2 жыл бұрын
ස්තුතියි අපේ රටේ අනාගත පරපුර වෙනුවෙන් කට්ට කන කොල්ලෝ කෙල්ලො ගැන සදහන් කරලා වටිනාකමක් දුන්නට..🙏
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
😍
@Mahesh-vb4gg
@Mahesh-vb4gg 2 жыл бұрын
43000ka perfume ekak 😯 mma masayak mahansi wela ganna salary ekath eeta wada adui. Apita naa kiyala duk wenne na.. salli thiyenawa nm ohoma thamai wiyadam karala sathutin inna one. Jayawewaa...
@ruckyg3177
@ruckyg3177 Жыл бұрын
අයියෝ අයියෝ හරිම කැතයි ඔයාගෙ හැසිරීම. මට නෑනෙ අපට නෑනෙ කිය කිය ඇති අයට හූල්ලන්න එපා ඔයාට නැත්තෙ එකක් ඔයාගෙ සසර පින් මඳ බව. අනික ඔයාගෙ උත්සාහය කැපවීම නැතිකම. තව කෙනෙකුගෙ දියුණුව දැකල හූල්ලමින් කාලෙ කනව වෙනුවට ඔයත් තමන්ට හැකි විදිහට යමක් කරල දියුණු වෙන්න බලන්න
@Sadu363
@Sadu363 2 жыл бұрын
රොෂාන් පිලපිටිය කියන්නේ ආසම සරල චරිතයක් , ඒ දවස්වල හිතුනේ රිද්මා පිලපිටිය ගැලපෙන එකක් නැහැ කියලා ඒ සරල කමට , ඒක වැරදී රිද්මා පිලපිටිය තරම් සරල බොරු පොෂ් නැති චරිතයක් නැති තරම්,, දවසින් දවස ආදරේ හිතෙනවා අක්කාගේ සරල කමට ❤❤❤❤❤
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
❤️😍🙏
@nuwanthijayawardhana5584
@nuwanthijayawardhana5584 2 жыл бұрын
Eysa kandy ne ithin ekai
@HithumatheJAPAN
@HithumatheJAPAN 2 жыл бұрын
Shopping කරනවා දැක්කම මතක්වෙන්නම රාජකුමාරයාමයි 🤭😁 අදත් වෙනදා වගෙම හරිම ලස්සනයි අක්කා ❤️
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
Thanks nanga 😍✌️
@inokapiyarathna4403
@inokapiyarathna4403 2 жыл бұрын
Kana bona ewa dakkama pissu hadenawa ridma apita nanee
@Sewwandi.
@Sewwandi. 2 жыл бұрын
අනේ... හරි ම ආදරණීය යුවලක් වගේම පවුලක් ❤️✨️
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
❤️🥰
@heshanithanuja9712
@heshanithanuja9712 2 жыл бұрын
නානායක්කාර අස්ස කරත්තෙන්ද ආවේ..ආදරනීය පවුලක්.රොශාන් අයියා..නිහතමානි නලුවෙක් ආදරෙයි හැමදාම ..තෙරුවන් සරනයි...💞💞💞💞ජයවේවා!
@ilangikeerthiratne831
@ilangikeerthiratne831 2 жыл бұрын
"රාජ කුමාරය අස්ස කරත්තෙන් ආවා ආවා"...my favourite character of that drama...super acting...
@Bro-sk8yb
@Bro-sk8yb 2 жыл бұрын
Video eka hodai.. mewage duskara kaleka mewage mudalaki kapprak weda karanna puluwan asarana minissu innawa..eka welak wat hariyata kanna beri ape rata gena marama dukai... misun asarana nokara api ekata negittina balamu👍
@MsMalshi
@MsMalshi 2 жыл бұрын
අවුරුදු 6ක් එකම handbag එක use කරන මම , ගාන ඇහුවාම කලන්තෙ දාලා වගේ
@menakamadushani4211
@menakamadushani4211 2 жыл бұрын
අනේ රොෂාන් අයියා ෂෝක් අනේ..😇 ඔයාලා මෙහෙම දකිද්දී හරි සතුටුයි මැණික..අපිත් සතුටු උන වීඩියෝ එක බලලා .ආයෙත් ලස්සන දවසක් අරන් එන්න.. බුදු සරණයි ඔයාලට..🤗🙏♥️
@thilinivijeshinha9519
@thilinivijeshinha9519 2 жыл бұрын
අක්කි ගත්ත හෑන්ඩ් බෑක් එක හරිම ලස්සනයි . කියද අක්කි බෑක් එක
@apsarajeewanthi3467
@apsarajeewanthi3467 2 жыл бұрын
අනේ බොරු නොවී මම නමි ඔය වගේ තැන්වලට ගිහින් ම නෑ.මගේ දරු පැටවු නමි හරිම ආසයි ඔහොම තැන්වලට යන්න.
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
❤️😍
@asinthabro2708
@asinthabro2708 2 жыл бұрын
Hama daru patiyekma asai.eth apinam bala sanasenna dannwa.mehema hari pennwata thanks
@ilangikeerthiratne831
@ilangikeerthiratne831 2 жыл бұрын
The baby seems to be very loving n caring... Very touching, well behaved kid.
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
❤️😍
@nethuliapsara6173
@nethuliapsara6173 2 жыл бұрын
පළවෙනි කමේන් එක 😍 ලස්සනයි අක්කේ❤️ ආදරේයි ❤️😍😍😍 පරිස්සමෙන් ඉන්න බුදු සරණයි❣️❣️
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
😍✌️
@lasanthinadeeshikapathiran2690
@lasanthinadeeshikapathiran2690 2 жыл бұрын
Shoi anee hemadama vidiyo balanawa api ape mahaththayath ohoma thamai shopin giyama athin katin ellagena eya enawa 😂😂😂😂😂😂
@vinuvlogs8975
@vinuvlogs8975 2 жыл бұрын
වියදම් කරන්න අකමැතියි කිව්වට ඔය වියදම් කලේ.... ශෝක් එකට....හැමදාම ලස්සනට ඉන්න අක්කා..... bs..🌹😘
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
❤️😍
@kalaniamarasiri9504
@kalaniamarasiri9504 2 жыл бұрын
අනේ හා
@gunathilakapradeepa2555
@gunathilakapradeepa2555 2 жыл бұрын
Nithara nownath prasidda aya e e ayath ekka gatenakota ehema nathiwa ba neda ....eth araparissamen ethuru karana nisa..gedara ...kaanthawakata kamathi deyak ganna ethiri wenawa...sathutui
@mashi2444
@mashi2444 2 жыл бұрын
ලක්ශ 2 බෑග් එකක් තියා රැපියල් 2000හේ බෑග් එකක්වත් ගන්න බැරි මම.🧐😉😘😘😘 මාත් යන්න ඕනේ අක්කේ ෆපියිම් එකක් ගන්න.මමනම් ආසම ඒවට ඒත් මේ දවස්වල බැහැ .රොශාන් අයියා ශෝක් අක්කේ ආදරෙයි ඔක්කෝටම.😘😘😘❤️❤️❤️❤️
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
❤️
@dipachandi7500
@dipachandi7500 2 жыл бұрын
Ane ow api 2000 hand bag ekak ganneth bohoma amaruwen...
@maduamarasinghe1778
@maduamarasinghe1778 2 жыл бұрын
රාහුල් පැටියා හරිම අහිංසක පාටයි. ආදරේ හිතෙනවා. මටත් ඉන්නවා මේ වගේ පුතු පැටියෙක්. මගේ පුතු පැටියට වගේම ආදරෙයි රාහුල් පැටියෝ ❤❤❤🥰🥰
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
😍❤️
@ShansarangaVlogs
@ShansarangaVlogs 2 жыл бұрын
වීඩියෝ එක ගොඩක් ලස්සනයි. රොශාන් අයියා කියන්නේ ගොඩක් සරල නිහතමානී කෙනෙක්. අක්කේ ඔයාට විතරද shopping කරේ. රොශාන් අයියටත් මොනවාහරි අරන් දුන්නනම් ගොඩක් වටිනවා. තව දෙයක් කියන්නම් අක්කේ. ගොඩක් මිනිස්සු මේ ගෙවන්නේ අමාරු කාලයක්. ඒ හින්දා ඉන්න ටික කාලේ පිනක් දහමක් කරන්න බලන්න. ජීවිතේ විදින්නත් ඕනේ. ඒ වගේම අපිට මේ වෙලාවේ අසරණ මිනිස්සු වෙනුවෙන් උදවු කරන්න පුලුවන්නම් ඒක ගොඩක් වටිනවා.හැමදාම සතුටින් ඉන්න. ජේසුපිහිටයි! බුදුසරණයි❤️😔🙏
@user-mq1sx6cj8i
@user-mq1sx6cj8i 2 жыл бұрын
අනෙ මන් මාර ආසායි ඔයාලට 🥺❤️🫂 ලස්සනට සතුටෙන් ජීවත් වෙනවා.... අපිට නම් ඔය වගෙ වාසනාවක් නැ 😣💔 කන්නෙත් අමාරුවෙන්... ඔයාලා හරි වාසනාවන්තයි..... ❤️🥺
@amilahinget4456
@amilahinget4456 2 жыл бұрын
ඔයත් වාසනාවන්තයි ගොඩක්
@dipachandi7500
@dipachandi7500 2 жыл бұрын
Ane ow akki apith den kanneth amaruwen...
@lankaemart9225
@lankaemart9225 2 жыл бұрын
Apitanan owa ganna Salli ne akke.kanne bonneth harima amaruwen.
@OurJoyfulNest
@OurJoyfulNest 2 жыл бұрын
අනේ අපේ නිර්මල නානයක්කාර.. පුදුමාකාර චරිතය විදහාපෑමක්.. ඒ රංගන හැකියාව ගැන කියන්න වචන නෑ.. ආදරණීය චරිත වගේම ඔහුට හාස්‍ය රසය ගෙන දෙන්නට ඇති හැකියාව අති විශිෂ්ඨයි.. ඒ වගේම මේ පුංචි පවුලත් හරිම ලස්සනයි ජේසු පිහිටයි
@nishiweerakoon3699
@nishiweerakoon3699 2 жыл бұрын
😂😂😂
@AkDJ581
@AkDJ581 2 жыл бұрын
අක්කි ගගේත් ලක්ෂ 2කේ හෑන්ඩ් බැග් එකද 🥰
@akilaviraj6243
@akilaviraj6243 Жыл бұрын
Akki sweet recipe ekk hadana video ekk dnnko.full video ekk .cake ekk hri pudding ekk hri.oya katha karana widiyt asa hithenw.e wachnayak ahunath hitha pirenawa
@isharawerake7442
@isharawerake7442 2 жыл бұрын
Hri lassani අක්කි❤️💐 Roshan aiya දැක්කත් හිනා ynawa පාර dige teledrama ekmi mthk wanne😂😂😂
@pushpairang7647
@pushpairang7647 2 жыл бұрын
ඔයා තෝරපු හැන්ඩ් බැග් එක හරිම ලස්සනයි ,මාත් ආසම පාට සුදු,නානායක්කාර ජෙම්ස්ගෙ චරිතය ලස්සනට කරනවා,ගොඩක් ආසයි ඒ චරිතයට,තුන්දෙනෙනාටම බුදු සරනයි ,,
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
💛
@sisirapriyalal104
@sisirapriyalal104 2 жыл бұрын
Ammo laksha 2k.pissu hadenava .achchara salli thiyenavada meyalata
@kusumpathirana223
@kusumpathirana223 2 жыл бұрын
සතුටින් ඉන්න ඉදිරියටත් අහිංසක අවංක හදවතක් ඔයාට තියෙන්නේ පවුලේ සියලු දෙනාට බුදු සරණයි
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
❤️
@devikaweerasekara3783
@devikaweerasekara3783 2 жыл бұрын
රොෂාන් අයියා ලොකු ඛෑග් එකකුත් කරේ දාගෙන, බබත් ඛලාගෙන, ඇවිදිනවා දැක්කම දුකත් හිතුනා.😲 මේ වීඩියෝ එකේ හැම තැනකටම හිත ගියා. හරිම ලස්සනයි. සතුටින් ඉන්න.💗💗
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
❤️
@rifnazrifnazz5831
@rifnazrifnazz5831 2 жыл бұрын
akki tikak pandithai roshan aiyya ahinsakai
@gayanikaushalya8234
@gayanikaushalya8234 2 жыл бұрын
Roshan pilipitya sahenda mahansi wela salli hoynw ned..hama teledrama ekem innw....daksha naluwek eya..paw
@nishu8271
@nishu8271 2 жыл бұрын
පින තමා පර්ෆියුම් එකකට 43 ක් වියදම් කරන්න තරම් සල්ලි තියනවා කියන්නේ.... අපි ගැන කවර කතාද.. මෙන්න ජීවිත 🤐
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
❤️
@villagelife5885
@villagelife5885 2 жыл бұрын
Mase padiyawath na echchara
@chamodadewmini9772
@chamodadewmini9772 2 жыл бұрын
කිව්වද එයා එකෙ ගාන
@villagelife5885
@villagelife5885 2 жыл бұрын
@@chamodadewmini9772 hm kiuwa thamai hand bag eka ලක්ෂ 2 පර්ෆියුම් එක 43
@chamodadewmini9772
@chamodadewmini9772 2 жыл бұрын
@@villagelife5885 අම්මේ...හීනෙන්වත් පෙන් නැ ඉතින් එ වගෙ එකක් ගන්න තිය මන් අල්ලලවත් නැ..කමක් නැ එයාලගෙ වාසනාව..ඉතින් ..හොදයි නෙද..හිතාගන්න බැ 43 සෙන්ට් එකේ සුවද මොන වගෙද කියල
@isuriamarasinghe4767
@isuriamarasinghe4767 2 жыл бұрын
ලස්සනයි වීඩියෝ එක😍enjoy කළා නේද අක්කියෝ🥰❤️ hang bag එක හුඟක් ලස්සනයි.සතුටින් පරිස්සමින් ඉන්න.රොෂාන් අයියා රාහුල් පැටියා ආදරෙයි ඔයාලාට හැමදාමත් ❤️❤️
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
❤️🥰
@cspannilage7057
@cspannilage7057 2 жыл бұрын
මොනව නැතත්..කාලා බීලා ඉන්නවා කිසිම ලැජ්ජාවක් නැතිව..එහෙම තමයි ඉන්න ඕන බොරු සෝබන නැතුව..♥️🌹
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
😍
@tinelfernando3861
@tinelfernando3861 2 жыл бұрын
Love you all. Your family is very blessed. The way u present is very heart touching. Best wishes for your future lives. ❤
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
❤️
@fana4870
@fana4870 2 жыл бұрын
අ⁣නේ මම තවම ගිහිල්ලා නෑ මෙතනට .ආස හිතුනා යන්න විඩියෝව දැක්කම ❤
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
❤️
@surangichathurika4581
@surangichathurika4581 2 жыл бұрын
ඔයාල්ගේ vedio කොච්චර බැලුවත් එපා වෙන් නෑනේ අප්පා...🥰🥰🥰🥰
@twwubandara9951
@twwubandara9951 2 жыл бұрын
ෂෝක් අනේ... ගොඩාක් ආදරෙන් බැලුවා.. දරු පැටියා හරිම හොඳයි සියලු දෙනාටම බුදු සරණයි...
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
😍❤️
@dipanidipanipriyangika3400
@dipanidipanipriyangika3400 2 жыл бұрын
කොහද...ගම
@twwubandara9951
@twwubandara9951 2 жыл бұрын
@@dipanidipanipriyangika3400 මාතර දික්වැල්ල
@isharad.bulathsinhala7766
@isharad.bulathsinhala7766 2 жыл бұрын
අමිමො අපිටනමි හින තමයි ....mechchara ganan dila hand bags ehema ganna....thank oyla ohoma video dala ewa balla hari apita sathutu wenna puluwani.asai dakkahama....pina thamai oyalage...budusaranai 3denatama....
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
❤️😍
@imalshaamali3395
@imalshaamali3395 2 жыл бұрын
අදත් ලස්සනයි අක්කිනම් ආදරෙයි 💗❤️💗 අක්කිගෙ hand bag එක ලස්සනයි☺️☺️ රාහුල් බබා ෂෝයි ... ආයෙත් ලස්සන වීඩියෝ එකකින් එන්න.. හරිම ආසයි අක්කි වීඩියෝ වලට🤗 හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි 🙏
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
😍❤️
@hansihkamaduwanthi8547
@hansihkamaduwanthi8547 2 жыл бұрын
ලස්සනට ජීවත් වෙනවා
@kaviliyanz2826
@kaviliyanz2826 2 жыл бұрын
අක්කිනම් ගොඩක් lucky... මම දැන් දවස් ගනක් තිස්සේ backpack එකක් හොයනවා..මගේ budget එකට හම්බ උනේ නෑ... බුදු සරනයි අක්කි...❤️🙏
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
❤️
@thilinichathurika7672
@thilinichathurika7672 2 жыл бұрын
Hodin inna miss... hemadama sathutin inna...jiwithe hema sathutakma oyata lebenna oni..theruwan saranai
@charletrathnayake7559
@charletrathnayake7559 2 жыл бұрын
salli kohend anee mechchara .
@lakshinakandala1335
@lakshinakandala1335 2 жыл бұрын
Akke e bag eka oya kiiyak diilada gaththe..gana chuttak kiyannakoo
@lashishouse3675
@lashishouse3675 2 жыл бұрын
Aiyoo me minissunta thiyena irisiyawak,,me akka meke kothanawath kiyala na laksha dekai eya gattu bag eka kiyala,eya kiyanne laksha deke idam bag tynwa kiyala,,🤦🤦🤦🤦😅😅😅😅,,tipper wela dagalanawa,,ai ane මිනිස්සු mehema,,,😏😏😏,,,,,, lassanai akki,😍😍😍,,,,
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
❤️😍❤️
@senithawijesekara3862
@senithawijesekara3862 2 жыл бұрын
Wow ..what a nice family 🥰.May the triple gem bless you all🙏💛
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
😍💛
@samadhipathirana1303
@samadhipathirana1303 2 жыл бұрын
Mm nm asamaa roshan ayyge nanykkr chrctor ekt..pdm kra kra htyth drama eke nanage scene ekk yddim duwala awth bll ynwa😂 budu sarnii akke❤️🌹
@sanjulasudarshani7346
@sanjulasudarshani7346 2 жыл бұрын
Akki gathtu bag eka Parice eka kiyak unada
@ruvininiwanthi4230
@ruvininiwanthi4230 2 жыл бұрын
Harima lassanai akke oya.Roshan aiyath harima nihathamani kenek kiyala penawa.chuti putha hari ahinsaka patai.budusaranai pawle siyaluma denata.karana kiyana sama deyakma sarthakathwayata path wenna ona.budusaranai
@nikeshalasadarenu8854
@nikeshalasadarenu8854 2 жыл бұрын
අනේ අක්කී වෙනම voice add කරන්න එපා vedio එක කරන ගමන්ම voice කරන්න්කෝ
@C424c424
@C424c424 2 жыл бұрын
මේරටවල් වල නම් ලක්ශ දෙකේ බෑග් නෙමෙයි ඊට වඩා ලොකු ගණන් වල ඒවත් ඕනිතරම් ගැහැනු කට්ටිය පාවිච්චි කරනව ඒත් ලoකාවෙ ලක්ශ දෙකේ බෑග් එකක් පාවිච්චි කරනව කිව්වම ටිකක් පුදුමයි වගේ
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
❤️ ඒක ඇත්ත
@gunathilakapradeepa2555
@gunathilakapradeepa2555 2 жыл бұрын
Lankawe godak salli hoyana minissu innawa...
@sanjulasudarshani7346
@sanjulasudarshani7346 2 жыл бұрын
Akki babata bath denekota honda hal warge monada ..? Rathu hal de suwadal halade godak honda
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
Suwadal haal hodai ❤️
@sanjulasudarshani7346
@sanjulasudarshani7346 2 жыл бұрын
Tnx akki ❤️😚
@piumibaggya9205
@piumibaggya9205 2 жыл бұрын
Akki hand bag eke price eka kohamda
@sadunisupunika444
@sadunisupunika444 2 жыл бұрын
ඇත්තටම ඔය ලක්ෂ2 මට තිබුන නම් ගොඩක් ගොඩක් දේවල් මමත් කරල❤️තුන්දෙනාම සතුටින් ඉන්න ආදරෙයි❤️🌺
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
❤️
@suraninideshima5764
@suraninideshima5764 2 жыл бұрын
ආඩම්බරකමක් නැති මං දැකපු ලස්සනම පවුලක්.... ආදරෙයි ❤️✨ නිවන් සුව අම්මා... රොශාන් අයියගේ අම්මත් හිටියනම් අක්කි වෙනදට අම්මිටත් මොනවා හරි අරගෙන යනවනේ...
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
❤️😍🙏
@ireshamadhumali1470
@ireshamadhumali1470 2 жыл бұрын
Amma innawane
@dewmiakarsha5582
@dewmiakarsha5582 2 жыл бұрын
දුප්පත් apita mewa heena witharamai..oyaala gena godaak sathutuii..hemadaama sathutinma inna..jesu pihitai ..😍😍
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
😍
@ashadammi6524
@ashadammi6524 2 жыл бұрын
Nangi babek genna wage penuma poddak mhat wela rahul aeya kenek karanam hari budusarani parisamen enna
@madushishashikala8809
@madushishashikala8809 2 жыл бұрын
ලස්සනයී අක්කී වෙනදා වගේම ආදරෙයී ගොඩාක්
@darshinisamararathna7326
@darshinisamararathna7326 2 жыл бұрын
Oyage gamanata suba pathum nangi apitanam occhera ganak viyadam karanna be nanngi jewath wannath harima amaruwen ❤
@sudurosi5488
@sudurosi5488 2 жыл бұрын
Laksha 2k dila hand bag gannawa kiyanne apita itin henenwat ba
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
❤️
@sajeperera113
@sajeperera113 2 жыл бұрын
ලස්සනයි අක්කි විඩියෝ එක...හැමදාම සතුටින් ඉන්න 3 දෙනා එක්කම....අක්කිගේ හැම විඩියෝ එකක්ම මන් හැමදාම බලනවා...🥰🥰
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
😍❤️
@anuruddhamadushan390
@anuruddhamadushan390 2 жыл бұрын
Ane godak lassai video eka. Oyala sthutin ennawa dakkama apitath sathutui. Adaraniya paula. Budu saranai nangiyo
@mandy7026
@mandy7026 2 жыл бұрын
Ohoma tama marry karahama wenne naluwek unath😂😂😂😂😂 akki kiyana katha😅😅😅😅 ape naana ❤
@chaturikakalpani5605
@chaturikakalpani5605 2 жыл бұрын
Akkiyo oya gathe 2 lak hangbag ekada ane?
@sristhoughts
@sristhoughts 2 жыл бұрын
රොශාන් අය්යා ගෙදරදිත් රාජ කුමාරය අශ්වකරත්තෙන් ආවා ආවා කිය කිය ඇති නේද.ශෝක් අක්කා.ආසාවෙන් බැළුවා අද vlog එක.ඔයා අද ගොඩක් ලස්සනයි❤️😘🥰
@chaniranaweera2054
@chaniranaweera2054 2 жыл бұрын
🤣🤣
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
Thanks ❤️😍🥰
@mylife3556
@mylife3556 2 жыл бұрын
Hand bag eke price eka kiyada akke....eka lassana
@nilanthivijekoon3957
@nilanthivijekoon3957 Жыл бұрын
පින් බලය නිසා ඔයාලා සතුටින් ලස්සනට ජිවත් වෙනවා.එ වගේම සුන්දර සැමියෙක් ලැබිමත් චරිතවත් ගැහැනියකට පෙර පිනක් තියෙන්න ඕන.තව තවත් බලාපොරොත්තු සාර්ථක වෙවා. තව තවත් ලස්සනට ජිවත් වෙන්න ලැබේවා .බුදු සරණයි .ජෙසු පිහිටයි ❤️❤️🥰ඇත්තම කියන්නම් ඔයාලා ලන්කවෙ විදින සැප ජිවිතෙ අපි පිටරට ක හිටියත් විදින්න බැ.ලස්සනයි අපි ඔයාලා ගෙ දෙවල් බලලා සතුටු වෙනවා.
@asini00
@asini00 2 жыл бұрын
අනේ මට චුට්ටව ඕනා සෙල්ලම් කරන්න පුලුවන් එයා එක්ක මරු 💕
@podivideo9575
@podivideo9575 2 жыл бұрын
Video eka harima lassanai oyala dundena jiwath wena widiha dakkama harima sathutui rahul putha harima wasanawanthai oyala wage amma kenek thaththa kenek labanna oyala siyalu denatama budusaranai devipihitai
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
🙏❤️😍
@kalpanilakshani8424
@kalpanilakshani8424 2 жыл бұрын
Akki oya gaththu handbag eke price kohomada
@harshanisamuddhika8499
@harshanisamuddhika8499 2 жыл бұрын
හරිම ලස්සනයි dr...😍😍😍😍පරිස්සමින් සතුටින් ඉන්න ...
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
😍
@ardanasusu6767
@ardanasusu6767 2 жыл бұрын
Math asawen idiye.ada dawasama KZbin eken one gale face gana Tama baluwe.menna akkath dala vlog ekak.maru
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
❤️😍
@nimnathisanjewani5569
@nimnathisanjewani5569 2 жыл бұрын
අපිත් යනවා ඔතනට හරිම ලස්සන තැනක් අනෙ රාහුල් පුතා 😘
@sulonusulo2042
@sulonusulo2042 2 жыл бұрын
Lagadi tamai api adare karana roshan pilapitiyage me lassana videos balanna hitune.attatama harima natural.boru posh pada show nati lassana videos tika.ridma oya harima swabhavika charitayak.roshan ayyat ema tama. Ara sarangalage padashow balannawat asa ne.boru posh eka tama.love u guys.oyalage gedara harima lassanai.
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
😍❤️
@tharushi7825
@tharushi7825 2 жыл бұрын
Nice family ♥️♥️. God bless you guys 😊
@achinishanika1506
@achinishanika1506 2 жыл бұрын
Lassanai අක්කි oyalata නම් salli thiyenawane apita owa hina akkilata suba pathanawa hadawathinma
@Sathsarani1
@Sathsarani1 2 жыл бұрын
I also like white colour..😍🌈🌻so pretty 😍
@manelwijethunge83
@manelwijethunge83 2 жыл бұрын
theruwan saranai oba semata sathtin inna thakkal ape jiiwithayada sudara we eka oppu kara hamarai negeniyani oba...!
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
❤️
@dharshaniewijayaratne2788
@dharshaniewijayaratne2788 2 жыл бұрын
Nature Secret perfume එකක්, අරන් පාවිච්චි කරල බලන්න.
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
❤️
@prasadilakshika8267
@prasadilakshika8267 2 жыл бұрын
රාහුල් හරිම අහිංසකයි..ආදරෙයි මැණික😍
@sawbhagyasathya6672
@sawbhagyasathya6672 Жыл бұрын
ඒ සරල කමින් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා .ඇත්තටම ලස්සන කුරුලු කූඩුවක් ❤️❤️❤️❤️❤️
@sewminihansika8988
@sewminihansika8988 2 жыл бұрын
Lassanayi oyaa akkaa manik mudhalali ath dekee badu purawa gena . Daru patiyatath budu saranai.bs tc all
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
😍
@dinushikakrishanthi2574
@dinushikakrishanthi2574 2 жыл бұрын
අක්කිගෙ පානී පූරි කෑමනම් මරු 😊😊 පුංචි පවුලට බුදුසරණයි... 🙏🙏🙏
@madurapperumagejanaki5550
@madurapperumagejanaki5550 Жыл бұрын
Ridma akke oya thoragath white beg eka so biutyfull 💜❤️
@niranjalaferanando3774
@niranjalaferanando3774 2 жыл бұрын
ලොකු kama nathi family ekak බොරු සෝබනය නැහැ paw podi baby වුණත් singhala katha කරන්න පුරුදු english kali නැහැ ekai අනික රොෂාන් අයියා normal manssya කොහොමත් thanks ඔයාලට
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
🙏😍❤️
@lidep3992
@lidep3992 2 жыл бұрын
අප්පා රාජ කුමාරයත් ඉන්නවා, සුබ පැතුම් පුංචි පවුලට
@Ayishu77
@Ayishu77 Жыл бұрын
වීඩියො එක ගොඩක් ලස්සනයි අක්කි❤️ඔයාලගෙ චූටි පවුලත් ගොඩක් ලස්සනයි ආදරණීයයි.හැමදාම සතුටින් ඉන්න බුදුසරණයි
@asankadananjaya7929
@asankadananjaya7929 Жыл бұрын
43000k ape mase padiyawath na akke .oyata labila thiyenne harima hoda gunayahapath husband kenek .theruwan saranai paulatama
@chanukaroshan8927
@chanukaroshan8927 2 жыл бұрын
sathutin India keyala prathna karanwa Thun denatama . budusaranai
@sanjulasudarshani7346
@sanjulasudarshani7346 2 жыл бұрын
Akki babata bath danekota honde hal waraga monada suwadal rathu hal hodaida
@kokilaranasinghe8057
@kokilaranasinghe8057 2 жыл бұрын
Hand bag eka keeyada akki harima lassanai
@sherikadesilva5071
@sherikadesilva5071 2 жыл бұрын
ලස්සනයි video eka .e sent eka kiyada.
@inokanishanthi8083
@inokanishanthi8083 2 жыл бұрын
හරිම සතුටුයි ඇත්තටම මෙච්චර අරගල mada මොහොතකට හරි තවමත් අපේ රට ලස්සනයි ඒවගේම පිට රටක වගේම තියෙනවා මොකද අපිට me රටවල් වල හැමතැනම oya wage දකින්න තියෙන්නේ ඉතින් thank නංගී me දේවල් පිට රට ඉන්න අයට දකින්න සලසන එක මෙවන් මොහොතක ජීවිතය තියෙන්නේ කාටවත් කරදරයක් නොවී විඳින්න ඉතින් ඇත්තටම ගොඩාක් සතුටුයි ඔයාලා තුන්දෙනාගේ ආදරණීය පවුල දැක්කම wisesayen අයියට mama ගොඩාක් කැමති කෙනෙක් eda ඉඳල ada වෙනකම් ඔයාට අකමැති කියලා කියනවා නෙවෙයි මොකද එයා ඉතින් කාලයක් එක්ක ape hith වල රැඳුණු ආදරණීය නලුවා නිසා එ ආදරණීය කම සැබැවින්ම දකින්න labuna මොකද කිව්වොත් නංගීගේ අත්බෑග් එක aiyage kare තියෙනවා දැක්කම e දේවල් එහෙම හැමකෙනාටම කරන්න බැහැ e adareta තවත් දේවල් තියෙනවා මෙහෙම ලියන්න මදි වේවි ඉතින් e ගැන අයියට ගොඩාක් respect කරනවා ඉතින් සතුටින් ඉන්න හැමදාමත් jesu පිහිටයි ❤️🙏😍🌹
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
🙏😍❤️
@dharshaniewijayaratne2788
@dharshaniewijayaratne2788 2 жыл бұрын
දරුව නම් හරිම නිවුණු කෙනෙක්.
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
😍❤️
@mihiritharaka2881
@mihiritharaka2881 2 жыл бұрын
Atthatamai ane❤
@isurikadinali2714
@isurikadinali2714 Жыл бұрын
ඒක් ඒක නම් ඇත්‍ත
@nadeemalshapriyanjila1774
@nadeemalshapriyanjila1774 2 жыл бұрын
Stress release karanna hodama de...shopping 😍😍❤️ ...100% agreed !
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
❤️
@sisirakumara6180
@sisirakumara6180 2 жыл бұрын
බුදුසරණයි .පරිස්සමෙන් සතුටෙන් ආදරයෙන් ඉන්න ලැබේ වා .🌹🌹🌹🌹🌹
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
😍
@BILLA-yk9kx
@BILLA-yk9kx 2 жыл бұрын
Ow ane..apita dawase kema velavath ganna beri me dinavala oyala gdk pin krl athi..ohama jivath venna
Pool Bed Prank By My Grandpa 😂 #funny
00:47
SKITS
Рет қаралды 20 МЛН
UNO!
00:18
БРУНО
Рет қаралды 5 МЛН
The Joker saves Harley Quinn from drowning!#joker  #shorts
00:34
Untitled Joker
Рет қаралды 72 МЛН
Pool Bed Prank By My Grandpa 😂 #funny
00:47
SKITS
Рет қаралды 20 МЛН