Birthday Shopping 😃🛍 | මන් තනියම ගිහිං මටම ගත්ත දේවල් 🥰

  Рет қаралды 231,286

Ridma Pilapitiya

Ridma Pilapitiya

Күн бұрын

Пікірлер: 673
@maduyt6056
@maduyt6056 2 жыл бұрын
ඔයා ගොඩක් වාසනාවන්තයි අක්කේ❤️ඔයා කරපු පිනකට අයියා වගේ හොද සැමියෙක් වගේම රාහුල පුතා වගේ පින්වන්ත පුතේකුත් ලැබීලා තියේන්නෙ ඔයා ගොඩක් සරල හරිම නීහතමානි කෙනක් ❤️හැමදාම සතුටින් නිරෝගිව ඉන්න ලැබේවා කියලා ප්‍රාර්තනා කරනවා 🙏
@madhushahansani8522
@madhushahansani8522 2 жыл бұрын
බ්‍රෑන්ඩඩ් බඩු කිසිම දෙයක් මන් අරන් නෑ.ලැබෙන දෙයින් සතුටු වෙනවා.ඔයා ගිය ආත්මේ ලෝබ නැතුව දීලා මේ ආත්මේ අඩුවක් නැතුව හම්බෙනවා.මතු ආත්මෙටත් ඒ පිනම රැස් කරනවා.සතුටුයි ඔයා ගැන.
@Fafam4t
@Fafam4t 2 жыл бұрын
එක එක අය මුදල් වියම් කිරීම එක එක අයට අනුව සාපේක්ෂයි මම දැක්කා එක නිලියක් රුපිල් පන්දහකින් කොහොමද ශොපින් කරන්නෙ කියන වීඩියෝ එකකුත් ඉතිං ගොඩාක් අය රිද්මා වියදම් කරපු විදිහ බලලා තමන්ව අඩු තක්සේරු කරගෙන එහෙම වෙන්න එපා බ්‍රෑන්ඩ්ට් ඒවාම ආස කරන අය ඉන්නවා එයාලා කොච්චර සල්ලි ගියත් ඒවා ගන්නවා ඒ වගේම මිලියන පතියොත් ඉන්නවා සාමාන්‍ය සරල විදිහට වියදම් කරන හැමෝම අපිට මෙහෙම නැහැ නේ කිය කිය තමන්වම අවමානෙට ලක්කරනවා ඒහීනමානෙන් අපේ රටේ මිනිස්සු ගිලිලා මේ කමෙන්ට් දැක්කම පේනවා ඇත්ත ටම මට ගන්න හැකියාවක් තිබුනත් මමනම් මෙච්චර මුදලක් වියදම් කරන්නෙ නැහැ පාවිච්චි කරලා විසිකරන දේවල් වලට
@mithukaveesha715
@mithukaveesha715 2 жыл бұрын
මං තාම ඉගෙන ගන්නවා.මාත් ඉක්මනටම දවසක මගේ ඉලක්ක ජය අරන් , අක්කි වගේ ලස්සන පවුල් ජීවිතයක් ගත කරන ගමන් , මං ආස දේවලුත් ගන්නවා.මං ප්‍රාර්ථනා කරනවා අපේ මේ ලෝකේ හැමෝටම තමන් ආස විදිහට ජීවිත් වෙන්න ඒ වාසනාව ලැබෙන්න කියලා. අක්කිටත් සුභ පතනවා
@sachiniudumbara6218
@sachiniudumbara6218 2 жыл бұрын
Mge dream ekth oyge wge mai
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
❤👍
@Ayishu77
@Ayishu77 2 жыл бұрын
ගොඩක් ආස හිතෙනවා මෙ දේවල් දකිද්දි.ඔයවගේ තියා සාමාන්‍ය ඇදුමක්වත් කාලෙකින් ගන්න උන් නෑ ඒ අතින් ඔයා ගොඩක් වාසනාවන්තයි හැමදාම තව තවත් ජීවිතෙ සාර්ථක වෙන්න කියල සුභ පතනවා අක්කියො.ඔයාල තුන්දෙනාටම තෙරුවන් සරණයි ❤️
@thilinidhamyagamage3902
@thilinidhamyagamage3902 2 жыл бұрын
මං ගොඩක් ආදරෙයි අක්කි ඔයාට... පුතුත් හරිම අහිංසකයි. රොෂාන් අයියාගෙ වාසනාව ඔයා වගේ බිරිඳක් ලැබීම. පරිස්සමෙන් ඉන්න. බුදු සරණයි
@janakanishantha4044
@janakanishantha4044 2 жыл бұрын
ඔයා නම් හරිම වාසනාවන්තයි නංගියෝ.හැමදාම ඔය වගේම සතුටින් ආදරෙන් inna ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.බුදු සරණයිසුමන සමන් දෙවි පිහිටයි.
@devikaweerasekara3783
@devikaweerasekara3783 2 жыл бұрын
සියලුම කාන්තාවන් ප්‍රිය කරන දේවල් ටිකක් තමයි තෝරා ගත්තේ. සතුටුයි ඒ ගැන. .ලැබූ උපන්දිනේ වාසනාවන්තද වේවා. ❤️,🎂
@chamalkavithanage470
@chamalkavithanage470 2 жыл бұрын
දැක්කාම නම් හරීම ආසයි..ගන්න බැරි උනත් ඔයාලා දිහා බලලා සතුටුවෙනවා..ලස්සන වටීනාම දේවල් ඔයා ගේන්නෙ
@lakshankarunathilaka1994
@lakshankarunathilaka1994 2 жыл бұрын
මාත් එහෙමයි
@priyankasamaranayake6568
@priyankasamaranayake6568 2 жыл бұрын
Oyatath dawasaka puluwan
@shevanadealwis9087
@shevanadealwis9087 2 жыл бұрын
🚫🚫🚫 Don't think like that...if u work only for ur goals, these r nothing , let's try tryyyy.....Attitude is the must n the positive vibe !
@punyashiranthi6831
@punyashiranthi6831 2 жыл бұрын
@@lakshankarunathilaka1994l
@radikafernando4217
@radikafernando4217 2 жыл бұрын
ehema hitanna epa.issra math hithuwa.eheth dan inne italy wala.....
@anusharanatunga5619
@anusharanatunga5619 2 жыл бұрын
Happy birthday! පෙර පින් කල නිසා තමයි දුවට ඔය දේවල් ලැබුනෙ හරිම සතුටුයි, මේ ආත්මෙත් ඔයා හොද සිල්වත්ව ගුන යහපත්ව අනුන්ටත් උපකාර කරන්නෙ ඒ සසර පුරුදු නිසාම තමයි. ඒ දේවල් තවත් වැඩි දියුණු කර ගන්න
@deepikaperera2283
@deepikaperera2283 2 жыл бұрын
සසරේ පිං කරපු දුවෙක් ඔයා!ඒකයි මේතරම් හොද සැමියෙක් ලැබිලා තියෙන්නේ !!ඒවගේම සසරේ පුලුවන් තරම් දන්දිලා තියනවා !!මේභවයේ අඩුපාඩු නැතිව සියල්ල ලැබෙන්න !!හැමදාම සතුටින් ඉන්න !!තෙරුවන් සරණයි සිය පවුලටම !!!!
@nethuliapsara6173
@nethuliapsara6173 2 жыл бұрын
අපිට ගන්න බැරි උනාට😔😔😔 ඔයා ගන්න හැම දෙම ලස්සනයි ආසාවෙන් බලන් ඉන්නවා අක්කේ❤️ බුදු සරණයි❣️❣️
@ireshasandamali1715
@ireshasandamali1715 2 жыл бұрын
🌸HaPpY B'day🌸 අනේ චූටි පුතා හරිම අහිංසකයි... අම්මි ඕන දේවල් ගන්නකන් කරදර නොකර ඉන්නවා ❤😘
@shanimatharage9071
@shanimatharage9071 2 жыл бұрын
අනේ.....ආස හිතෙනවා දැක්කම...කවදහරි ඒ හීනෙට යනවාමයි...ඔයා හරිම වාසනාවන්තයි..තව තවත් වැඩි වැඩියෙන් ලැබේවා කියලා ප්‍රාර්තනා කරනවා....❤️happy birthday ❤️
@nilanthivijekoon3957
@nilanthivijekoon3957 2 жыл бұрын
ඇත්තටම හරිම වාසනාවන්තයි.ගිය ආත්මයේ දන් දිලා තියෙනවා ඔයා..එකයි මේ ආත්මය ලස්සනට ජිවත් වෙන්න ලැබුණේ.සතුටුයි ඔයාලා ගේ දෙවල් දකිද්දී අපට නැති උනත් හිතට පුදුම සතුටක් දැනෙන්නෙ මේවැනි දෙවල් දකිද්දී.බුදු සරණයි ජෙසු පිහිටයි 🙏🙏👍❤️
@kave2231
@kave2231 2 жыл бұрын
මාර වාසනාවන්තයි....ගෑණු ලමයි ආසම කරන ලස්සන දේවල් එයා ගත්තා.බුදු සරණයි
@hesh2297
@hesh2297 Жыл бұрын
මාත් ආසයි මේ ජීවිතේට ඒත් ඉතිං අපේ මාසික වැටුප වගේ කීප ගුණයක් ඇති ඔයාගෙ shopping bill එකම .. ඒ හීන ලෝකෙ මේ විදිහට හරි දකින්න ලැබීම සතුටක් ප්‍රාර්ථනා කරනවා හැම කාන්තාවකටම දවසක හිතේ හැටියට shopping කරන්න ලැබේවා
@oshiro3464
@oshiro3464 2 жыл бұрын
ඇත්තටම අක්කී ඔයා වාසනාවන්තයි 😍........පිං කරලා තීනෝ හුගාක් .....❤️
@geetharathnayake3173
@geetharathnayake3173 2 жыл бұрын
Siludanama harima hodaiiii
@shani2706
@shani2706 2 жыл бұрын
මට නම් ගන්න තියා හිතන්නවත් බැ මෙහෙම ගනන් දෙවල්.. ගොඩක් lucky නන්ගි 💓💓
@isharagayathri3541
@isharagayathri3541 2 жыл бұрын
තෙරුවන්සරණයි මෙතන නැහ් අකියන හැමෝටම දවසක පින්වන්ත විදියටම ලැබෙන්න ඕන බ්‍රෑන්ඩඩ් උනත් නොව්නත් ඔක්කොම ඇගවහගන්න එ හින්ද ඔයාලට නැහැ කියල දුක් වෙන්න එප ❤❤❤හැමෝටම දවසක හරියන්නම ඕන❤❤
@devmithathsarani7687
@devmithathsarani7687 2 жыл бұрын
ඔයා select කරපු දේවල් ගොඩාක් ලස්සනයි ❤️❤️❤️ නීරෝගී තව තවත් වාසනාවන්ත සිතුම් පැතුම් මල් පල ගැන්වෙන බලාපොරොත්තු ඉටු වෙන ප්‍රීතිමත් ජීවිතයක් ලැබෙන්න wish කරනවා ♥️ Happy returns of the day AKka ❤️❤️
@upulliyanaarachchi653
@upulliyanaarachchi653 2 жыл бұрын
අපිට ඔයා වෙනුවෙන් gift දෙන්න බැහැනෙ.. අපි බලල සතුටු වෙන්නම්කො අක්කෝ....🎂
@kalpaniamarasingha1287
@kalpaniamarasingha1287 2 жыл бұрын
lectures ඉවර වෙලා ආපු ගමන් බලන්නේ. අක්කාගේ vedio බලද්දී මාර නිදහස්. අපිට ගන්න බැරි වුණත් ලස්සන බලලා හරි සතුටු වෙන්න පුලුවන් නේ.
@madushasewwandi8935
@madushasewwandi8935 2 жыл бұрын
අනේ ශෝක් අක්කෙ.හරිම ලස්සනයි ඔයා ගත්ත ඔක්කොම.අක්කෙ මං ආදරෙයි ඇත්තටම ඔයාට.birthday එක දවසටම wish කරන්නම් නේද.අක්කෙ ගව්ම් ටිකකුත් ගන්නකෝ.
@princessananya5107
@princessananya5107 2 жыл бұрын
මාසෙ පඩියත් 20000 යි. ඒකෙන් තමයි අපි තුන්දෙනාම ජීවත් වෙන්නෙ. ඔයාල ගොඩක් වාසනාවන්තයි. ❤️❤️❤️
@amalireshana1813
@amalireshana1813 2 жыл бұрын
Jiwithe hamadama ekama tana na dr dawasaka oyala thun denatama me wage inna puluwan wei❤️
@ruckyg3177
@ruckyg3177 2 жыл бұрын
අයියෝ අයියෝ හරිම කැතයි ඔයාගෙ හැසිරීම. මට නෑනෙ අපට නෑනෙ කිය කිය ඇති අයට හූල්ලන්න එපා ඔයාට නැත්තෙ එකක් ඔයාගෙ සසර පින් මඳ බව. අනික ඔයාගෙ උත්සාහය කැපවීම නැතිකම. තව කෙනෙකුගෙ දියුණුව දැකල හූල්ලමින් කාලෙ කනව වෙනුවට ඔයත් තමන්ට හැකි විදිහට යමක් කරල දියුණු වෙන්න බලන්න
@amalireshana1813
@amalireshana1813 2 жыл бұрын
Eya hullalla nane dr
@trishadissanayaka...6645
@trishadissanayaka...6645 2 жыл бұрын
හරිම ලස්සන collection ටිකක්....🥰 දැක්කම ආස හිතුනා...🤗 ඇත්තමයි අක්කියා ගේන්නේ හරිම ලස්සන වටිනා දේවල්...😍 ඇත්තමයි අක්කිගෙ වැඩ හරිම පිළිවෙලයි...☺️ මං අක්කිගෙ මේ විදිහට ගොඩාරියක් ආසයි....🤗 මං දැකපු ආදරණීය ලස්සන පවුලක්....☺️♥️ ♥️ ආදරෙයි අක්කියෝ♥️ හැමදාම සතුටින් ඉන්න... ☺️ තුන් දෙනාටම බුදු සරණයි!🙏🥰 ආයෙත් අක්කිගෙන් මේ වගේ ලස්සන vedio එකක් බලාපොරොත්තුවෙන් මග බලාගෙන ඉන්නවා....☺️♥️
@nilu2203
@nilu2203 2 жыл бұрын
ඔයා ගොඩක් වාසනාවන්තයි අක්කෙ❤️හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.ආසම විදියට ජීවිතේ විදින්න ලැබෙන්න ඕනි හැම ගෑල්ලමයෙක්ටම❤️❤️මටත් බ්‍රෑන්ඩට් ගන්න වත්කමක් නෑ.ඉස්සර කොහෙත්ම නෑ.ඉස්කෝලේ යන කාලේ අවුරුද්දටම එකම එක ඇදුමයි හම්බෙන්නෙ.අපෙ දෙමාපියන් දුප්පත් නිසා.ඒ ගන්න ඇදුමත් අවුරුද්ද පුරාම අදින්න ඕනි නිසා ටිකක් ලොකුවට තමා අරන් දෙන්නෙ😊දැන් මං හිතනවා මං ආස දේවල් මං ලබාගන්නවා කියලා.ලොකූ ආසවල් නෑ.ලැබෙන දේ එක්ක උපරිම සතුටු වෙනවා.තව පුලුවන් විදියට අනිත් අයත් සතුටු කරනවා🥰මොකද හැම කෙල්ලෙක්ම ආසයි ලස්සනට අඳින්න පලදින්න..හැම ගෑනු ලමයෙක්ටම ආස දේවල් එක්ක සතුටින් ඉන්න ලැබෙන්න ඕනි.මං ආසයි ඒකට..සතුටින් ඉන්න අක්කෝ❤️❤️❤️😘
@kazzz4565
@kazzz4565 2 жыл бұрын
එක ඇදුමක් 8000 වගේ නේද අක්කි.ඇත්තටම අපි ඇදුම් දෙක තුනක් ගන්නවා ඒ සල්ලි වලින්.අපිත් ආසයි එකක් හරි හොද බ්‍රෑන්ඩ් ඒවා අදින්න.ඔයාල ඒ අතින් හරිම වාසනාවන්තයි අක්කි.ලැබීම පුදුමාකාරයි එක් කෙනෙක්ට ලැබැද්දි තව කෙනෙක්ට නෑ.ඒත් හිතේ ඊර්ෂ්‍යාව නැ මගේ නම්.😍🌹
@malshakannangara1697
@malshakannangara1697 2 жыл бұрын
Bag 50,000/= Perfume 52,000/= 🤭🤭🤭🤭😩😩
@kazzz4565
@kazzz4565 2 жыл бұрын
@@malshakannangara1697 ඔව් මගේ මාසික වැටුප 45,000/=යි.රාජ්‍ය සේවකයෙක්☺️
@vishaka2107
@vishaka2107 2 жыл бұрын
@@kazzz4565 thibbath boruwata wiyadam karanna epa, specifically lankawe ada thathwe ekka, samahara shops eyalage items promote karanawa me wage. Thaman duk mahansiyen hamba Kera nam me wage wiyadam karanne nehe. Rich husband kenek inna nisa Ridmata ok. Godak buddimath pohosath aya mehema karanne ne.invest karanawa future ekata.
@kazzz4565
@kazzz4565 2 жыл бұрын
@@vishaka2107 ඇත්ත ඉතින්.අපි celebrity la නෙවෙයි නේ අනික.🙂
@kanchanaliyanage7651
@kanchanaliyanage7651 2 жыл бұрын
හුගාක් වාසනාවන්තයි ඔයා.....❤️❤️❤️❤️ තව තවත් හැමදේකින්ම දියුණු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා....
@ruwannishantha4964
@ruwannishantha4964 2 жыл бұрын
Atthatama asai akke ewa dakkama .apita ganna bari unata oyata e hamadeyakma labenna nisa godak sathuti.... Oya godak wasanawanthai akke... Oyala thun denatama budu saranai.
@dilanimadhumekala8028
@dilanimadhumekala8028 2 жыл бұрын
අක්කී ගන්න බෑග් එකේ ගාන මම මාස 2ක් වැඩ ක්රලා ගන්න පඩිය.ආසයි ජිවිතේ විදින විදිය දකිනකොට. සුබ පැතුම් අක්කෙ
@gouripurnima5528
@gouripurnima5528 2 жыл бұрын
50000k deela bag ekak ganna aththatmaa kawadawathma apita nam baha . Eth ika watinawa mis API wage ayata samanya ho duppath kenekta masekata Kanna salli oya bag eka ... Eth mama wish karanawa aoyalata labenna oni hamdema .....💝🙏
@kasuniudeshika417
@kasuniudeshika417 2 жыл бұрын
suba pethum oyage upandineta akkiyoo...godak adareii.. api nam den hodatama duppath wela inne.eth shopping videoes balala godak sathutu wenawa.gaththa badu ekin eka pennanko akkiyo. ehema balannath asae
@sulandakumari1965
@sulandakumari1965 2 жыл бұрын
ඇත්තටම ඔයලා හරි පින්කාර මිනිස්සු මෙ ජිවිතෙ අපි මොනද අත් විදල තියෙන්නේ ඔයලා එක්ක බැලුවම
@nimnathisanjewani5569
@nimnathisanjewani5569 2 жыл бұрын
හරිම වාසනාවන්ත අම්මයි පුතයි සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි 😘😘😘😘
@deshaninapagoda3098
@deshaninapagoda3098 2 жыл бұрын
අපිට නම් මේ දේවල් හීන වගේ අක්කි. ඔයා ගොඩක් හොද කෙනෙක්. අපි ඔයාට ගොඩාක් ආදරෙයි. හැමදාම සතුටින් ඉන්න. බුදු සරණයි.
@lakmininilusha3308
@lakmininilusha3308 2 жыл бұрын
Balalawath sanasenawa nendiyooo apit kohenda ganna wasanawak .. 😓 oy nm godaak wasanawanthai nendiyooo .. sathutin parissamin innaa . Budu saranaii 💖💖💖💖
@mali-by3ks
@mali-by3ks 2 жыл бұрын
ඔයාට සුබ උපන්දිනයක් වගේම අනාගතය තව තවත් ශක්තිමත් වෙලා සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා හදවතින්ම ඒ වගේම කෙමෙන්ට් සෙක්ෂන් එක දිහා බැලුවම ලොකු දුකක් ඇති උනා ගොඩාක් දෙනෙක් තමන් වම අඩු තක්සේරු කරගෙන කතා කරලා අපිට නෑනේ බෑනේ කියලා බැරි කම නෙවෙයි මුලින්ම තමන් හිතන පතන විදිය වෙනස් කරන්න රිද්මා නංගී වාසනාවන්තයි ඒක ඇත්ත ඒත් අපිත් තමන්ගේ ආත්ම විශ්වාසය ඇතිව ගමනක් ගියොත් අද නැතත් හෙට සතුටින් ඉන්න පුළුවන් කියලා මගේ විශ්වාසයයි හැමෝම ආසා කරන විදිහට ජීවත් වෙන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි හැමෝටම 🙏🙏🙏❤️❤️❤️❤️
@Sithara-o8i
@Sithara-o8i 2 жыл бұрын
ඔහොම තමයි අක්කා ඉන්න ඕනේ ❤තමන්ට ආස දේ ගන්න ඕනේ ❤ඉන්න පොඩි කාලේ ජිවිතේ උපරිම විදින්න බුදුසරණයි ❤❤
@nimeshamadushani6928
@nimeshamadushani6928 2 жыл бұрын
කවදාවත් අරන් නෑ එ උනාට අක්කිට පිං පෙන්නුවට අදත් වීඩියෝ එක ලස්සනයි අක්කීයෝ
@smmomaa8324
@smmomaa8324 2 жыл бұрын
Ane ow akka oya godak wasanawanthai mokada api thama ape wada karanna ada maga maththaya mawai puthawai dala rata giya godak dukai ath api wanuwanna
@renuka243
@renuka243 2 жыл бұрын
ලස්සනයි රහුල් පුංචි පුතා හරිම අහිංසකයි .තෙරුවන් සරණියි දෙවි පිහිටි ලැබෙවා🙏🙏🙏🌷🌻 සුභ උපන් දිනයක් වෙවා 🙏🌷 රිත්මා පිලිපිටිය දුව හැමදාම සතුටින් ඉන්න තෙරුවන් සරණියි
@surekasamanmalisurekasaman7505
@surekasamanmalisurekasaman7505 2 жыл бұрын
ඇත්තටම ඔයා ගොඩක් හොද කෙනෙක් ඇත්තටම මම ගොඩක් ආසයි ඔයා කතා කරන විදියට හරිම ලස්සනයි තෙරුවණ් සරණයි
@lakshankarunathilaka1994
@lakshankarunathilaka1994 2 жыл бұрын
ඔයා හරිම ලස්සනයි ඔයාගෙ අදහසුත් ලස්සනයි ඔයාටයි ඔයාගෙ පවුලේ අයටයි බුදු සරණයි.....ආදරෙයි ❤️❤️❤️
@champikajayathissa6807
@champikajayathissa6807 2 жыл бұрын
අපිටනම් ඉතිං හීන තමයි ඔයාලා ගද්දි ආස හිතෙනව අවුරුදු ගානකින් හොද ඇදුමක් ගන්න බැරි උනා.😞
@dillshandillshan5665
@dillshandillshan5665 2 жыл бұрын
ඔයාට බුදු සරනයි . ඔයා පෙර කරපු පිනට තමයි මෙ හැමදේම. අපිටනම් ඇත්තටම දරුවෙකුටවත් උගන්න ගන්නවත් වියදම් කරගන්න නැතිව ඉන්නෙ.රු.1000 ක් දීලා දරුවෙකුටවත් ඇදුමක් අරන් දෙන්ඩ නැ . එ අතින් බලපුවහම වාසනාව අවාසනාව,පවු පිං අතර වෙනස හොදට දැනෙනවා. තව පිං කරන්න. සතුටින් ඉන්න.
@gunathilakapradeepa2555
@gunathilakapradeepa2555 Жыл бұрын
Gess hand bag eke milak kiyanna puluwanda...
@nadeekahemali2397
@nadeekahemali2397 2 жыл бұрын
රාහුල් පුතු හරිම අහිංසක දරුවෙක්.ගොඩක් අදරේ හිතෙනවා.😘
@harshiharshi7710
@harshiharshi7710 2 жыл бұрын
Bag ekak balanawa online ganna 1600 k 1900 k 2000 k wenawa akke E wage ekakwath ganna beruwa inne Puluwannam Akka use karala ain karapu bag ekak thiyenawanam black wage Mata dennako godak pin Akka giya athme me athme karapu pin nisa lassanata jeewath wenawa Wedi wediyen lebenna Oni hemadema hariyanna oni 🙏🙏🙏 happy birthday akki 🎁🎁💝💝🎂🎂😘😘 Theruwan saranai
@dilushipradipika5248
@dilushipradipika5248 2 жыл бұрын
අපේ පවුලට මාසේ කෑම බඩු ගන්නවත් ඔච්චර ගණන් යන් නෑ,,,😢😢😔ඒ අතින් ඔයාලා පහුගිය ආත්ම වලදි කොච්චර නම් පින් කරලා ඇත්ද
@roshiniroshini5836
@roshiniroshini5836 2 жыл бұрын
බුදු සරණයි අක්කී 🙏🙏🙏
@ronikafrenando3612
@ronikafrenando3612 2 жыл бұрын
😥😥😥😥
@lauxmiperera3317
@lauxmiperera3317 2 жыл бұрын
ඒක නම් ඇත්ත
@shayuiresha1074
@shayuiresha1074 2 жыл бұрын
පව් පින් ගැන හිත හිත දුක් වෙන්නැතුව අපිට නැනෙ කිය කිය මහන්සි වෙලා උනන්දුවෙන් කැපවීමෙන් තැනකට එන්න.මාත් මේ වගෙ ලයිෆ් එකකට යනව කියල හිතාගෙන.පින් කරල නැ කිය කිය දුක් වෙවි හිටියොත් දුක් විදලම මැරිල යන්න වෙන්නෙ.
@shayuiresha1074
@shayuiresha1074 2 жыл бұрын
​@@dharshaniewijayaratne2788 මේ ඔඩෙල් එක.එකට මෙ වගෙ විඩියො එකක් කරල ප්‍රමෝට් කරගන්න තරම් අහේනියක් නැ.හැම එකටම මෙවට ගෙවනව කිය කියා හිත හදාගන්න උත්සහ කරන්නෙපා.මේ මෙ මිනිස්සුන්ගෙ උත්සහයෙ මහන්සියෙ ප්‍රථිපල
@chinukadewindi9054
@chinukadewindi9054 2 жыл бұрын
Akka ganipu hama deyakma harima lassanai.habai ganan tamai sara neda?balan inna kota nam harima asai.mamat puduma asawak tiyennne oya dewal walata.oya vidiyata nam itin api badu ganne na.budu saranai.
@chathurikaudayangani5362
@chathurikaudayangani5362 2 жыл бұрын
lassana bag collection ekak...ganna beri unath oyala diha balala sathutu wenawa....thank you mewa balanna denawata🥰
@dilanisandarenu9111
@dilanisandarenu9111 2 жыл бұрын
Oya godak wasanawanthai akke.... 2000k dilawath handbag 1 ganna amaruwen enna api.... me diha balala sathutu wenawa akke....
@nethukivohara7945
@nethukivohara7945 2 жыл бұрын
Harima lassanai akki oya porondu Una adum awanawada. Lipinaya auwa.budusaranai .Rahul patiyatath.
@tasheemasanduni1809
@tasheemasanduni1809 2 жыл бұрын
Niduk nirogi suba upan dinayakma wewa...!!! Oya gathapu badu job ekakut karana mata masa 5ka wat padiya ekatu karala ganna ba...oyala wasanawantai dr... mm dan awurudu 4kata kalin rs800 ta gatapu bag ekai tawama geniyanne.hodatama parana wela dan...eth shop walata gihin balala enawa me dawas wala tiyena milata 4000k witara dila ganna ekat loku barak apita....oyala wage shaktiyak tiyena aya used karala ain karana deyak apita denna puluwani nam satutin bara gannawa
@dilushasumuduni415
@dilushasumuduni415 2 жыл бұрын
Wasanawantha pawlak oyala akki chuti puthath harima adaraniyai👍👍👍❤️❤️❤️❤️
@mithunprabhath8073
@mithunprabhath8073 2 жыл бұрын
Gm. Dodak...... Pin obathumiya athulu siya paulata asarana minissunta udau karanawata mathu bawayedi diuya sepa diuya vimana pahala vewa.... Niduk nirogi suwaya deergausha pathami godaaaak adareiiiik❤️
@anushanilanthi6112
@anushanilanthi6112 2 жыл бұрын
නංගි ඔයා ගෝඩක් හොද කෙනෙක්. ඔයා සතුටින් ඉන්න
@priyanthiniluka5837
@priyanthiniluka5837 2 жыл бұрын
හරිම ලස්සනයි අස හිතුනා සුභ උපන්දිනයක් වේවා 🌷🌷🌷🌷🌷
@dinushikakrishanthi2574
@dinushikakrishanthi2574 2 жыл бұрын
නිදුක් නිරෝගී හැමදාම මේ වගේ සතුට පිරි සුබම සුබ උපන්දිනයක් වේවා රිද්මා අක්කා💖💐😍🙏
@p.s25
@p.s25 2 жыл бұрын
ගොඩක් සතුටුයි අක්කි ඔයා ගැන..හැමදාමත් ඔය වගේ සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...බුදු සරණයි
@tharangasilva7870
@tharangasilva7870 2 жыл бұрын
Nangi PL reply where did you buy for your sofa set and dining table flowers
@nadunkumara5516
@nadunkumara5516 2 жыл бұрын
Oya gaththa dewal dekala mama godak sathutu una.oya me dewal labanna godak pin karala athi.akkita suba dawasak
@anushanianushani272
@anushanianushani272 2 жыл бұрын
Akki oya godak Hoda kenek... hamadama sathutin inna oyala...hithana pathana hamadeyakma sarthaka wenna kiyala adaren prarthana karanawa...kawada hari dawasaka akkiwa hambawela Katha karanna asai ♥️ parissamin inna akki god bless ♥️♥️
@nelushiiresha5750
@nelushiiresha5750 2 жыл бұрын
නිදුක් නිරෝගී සුභ උපන්දිනයක් වේවා! සතුටින් ඉන්න ලැබේවා හැමදාම ❤️❤️
@කාංචනා
@කාංචනා 2 жыл бұрын
අපි බලල සතුටු වෙනවා ඉතින්. සුබ උපන් දිනයක් වේවා...❤❤❤
@dilanisandarenu9111
@dilanisandarenu9111 2 жыл бұрын
Akke oya pavichch nokarana adum handbag walata mokada karanne... ewa denna kamathi nadda....
@nishachandu5281
@nishachandu5281 2 жыл бұрын
Oya harima waasanawanthai nangi ya. Puthatath Roshan aiyatath 3 tama hemadamath sathutin inna labewa kiyala hadawathima suba pathanawa. 🤗🤗🤗🤗🤗
@dulanjinilmini2707
@dulanjinilmini2707 2 жыл бұрын
A bag lassanai akki apita ganna bari unat oyala diha balala sathutu venna puluvan adarei thundenatama
@Amsimplegirl
@Amsimplegirl Жыл бұрын
Doctorslath mewage dewal ganna tikka amarui ganna dekkama . U are very lucky
@manoriindu7537
@manoriindu7537 2 жыл бұрын
Ammo akke awage ganan.oyanam godak pin karala aethi.kohama hari oya hithata sathuta genawa .
@sudeshtiuder1545
@sudeshtiuder1545 2 жыл бұрын
Happy birthday 🎂... හැමදාමත් සතුටින් ආදරෙන් නිරෝගී ඉන්න ඕනා ඔයාලා.... බුදු සරණයි ඔයාලට
@lahirunimsara6985
@lahirunimsara6985 2 жыл бұрын
Ane oya edum awanawa kiuwa nada man balan innawa sandiya no 14 rannagiri wattha hapugala wakwella galla
@shanikasandamali9303
@shanikasandamali9303 2 жыл бұрын
අපිට ඉතිම් ඕවා හීන තමයි අක්කා ...ඔයා ගොඩාක් පින් කරලා තියනවා..සතුටින් ඉන්න .....විඩීයෝ එකක් එනකම් බලාගෙන ඉන්නේ
@gslyehara4527
@gslyehara4527 2 жыл бұрын
අක්කෙ ඔයා හරිම wasanawanthai. ඔයාගේ හොඳ ගතිගුණ නිසා ඔය කරන පින්දහම් නිසා ඔය හැමදේම ලබන්න පින් කරලා තියෙනවා. සතුටුයි අක්කෙ. අපිට මස 3කට වඩා ගෙදර කැමට ගන්න පුලුවන් අක්ක ඇදුම් ගත් මුදලින්.
@charithapeliarachchi2005
@charithapeliarachchi2005 2 жыл бұрын
Giya athme wagema me athmeth oya godak pin karanawa nangi ithin oyata hariyanawa❤❤❤❤❤
@sameeramadusanka1753
@sameeramadusanka1753 2 жыл бұрын
Yellow colour Shosh lassani akki oyt.satutin Inna . teruwansarani devipihitai sobadahame pihitai... happy birthday to
@ranjithkumara3007
@ranjithkumara3007 2 жыл бұрын
me shopping moll eka mokakda
@Kasunilakmini
@Kasunilakmini 2 жыл бұрын
Harima lassani akke. Oya godak wasanawanthai .. hemadama sathutin Inna akke,Roshan Aiya ,Rahul petiyoo❤️
@shaninadeesha7455
@shaninadeesha7455 2 жыл бұрын
Mama nm 10000 wath mata monawath aran ne.eth mata harima asai kawuru hari gannawanam.oyata hemadama hari yanna ona.❤️👍
@kumaraweerakoon3147
@kumaraweerakoon3147 2 жыл бұрын
Nangi oyage parna bags tiynwa nam mata dennko pin sidda wenwa apita ganna salli na ape mahathayata
@wasanthikumari5722
@wasanthikumari5722 2 жыл бұрын
ඔයාලට හැමදාමත් සතුටින් ඉන්න වාසනාව ලැබේවා රිද්මා නංගී සුබ උපන් දිනයක් වේවා. බුදු සරණයි
@dhanushkaudaya3941
@dhanushkaudaya3941 2 жыл бұрын
ganna puluwan kamak nathi unath.api balala sathutu wenawa.theruwan saranai akki
@nilukaniluka5363
@nilukaniluka5363 2 жыл бұрын
Konde gana oil eka kiyannako
@roshinimadushani3847
@roshinimadushani3847 2 жыл бұрын
සුබම සුබ වාසනාවන්ත උපන් දිනයක් වේවා .hand bag එක ගොඩක් ලස්සනයි
@savindikafdo4172
@savindikafdo4172 2 жыл бұрын
Akka ekatama gaththa sereppu dekata math asai.eka harima lassanai 😍❤️
@madushikadilshani745
@madushikadilshani745 2 жыл бұрын
Ada video akath godk lassani akke...oya asa krna hemadem oyt thaw thwath lebenn oni akke..❤️❤️
@arachchigechamila8321
@arachchigechamila8321 2 жыл бұрын
සුභ උපන් දිනයක් වේවා ඔයාට... හරිම ලස්සනයි.... හැමදාම සතුටින් ඉන්න ලැබේ වා බුදු සරණයි දෙව් පිහිටයි ඔයාට ආදරෙයි හැමදාම
@kgpdilhani1711
@kgpdilhani1711 Жыл бұрын
Thamanta mudal thiyanawanam thamun Kamathinam bradade awa gattama mokada ayage pera Pina samadama sathuti suwen Inna theruwan saranai😘
@shehaniwithanage3048
@shehaniwithanage3048 2 жыл бұрын
Auruddatama adum gannawath mechchara price yan neha ane.tham thama he labima thama😘
@bernadethcosta3490
@bernadethcosta3490 2 жыл бұрын
Rithma oya shopping giye koheda
@subodasuboda4800
@subodasuboda4800 2 жыл бұрын
happy birthday akki. budusaranai hemadama sathutin inna lebenna ona.
@sunethrasamaraweera526
@sunethrasamaraweera526 2 жыл бұрын
Lassana I nangi. Apata netath balala sathutui wenawa. Eththatama mage sapathtu 2 hodata a abalan. Eth sathutui
@rukshikasandamali8770
@rukshikasandamali8770 2 жыл бұрын
Oyata subama suba upandiyak wewa akkiyo. Oyawa dakkama hithata puduma sathutak danenne. Oya godak wasanawantha kenek. Oyalata බුදු සරණයි .
@janakiwijesekara4670
@janakiwijesekara4670 2 жыл бұрын
අක්කි happy birth day 🎂🎂🎂💐💐💐 ඔයාට හැමදාම සතුටින් නිරෝගි ව සිටින්න ලැබේවා 💖💖💖💖💗💗💗💗😀😀😀😍😍😍😍💐💐💐💐💐
@maheshikaatapattu2621
@maheshikaatapattu2621 2 жыл бұрын
Happy birth day nanga🍰🍰🍰🥰🥰 hamadama paulle siyalu denath ekka sathutin inna labewa, siyalu pathum itu wewa!!!❤️❤️ Adareai nanga hamadath😍😍tc
@shanjayaweera7070
@shanjayaweera7070 2 жыл бұрын
හරිම ලස්සනයි නංගී .සුබ උපන් දිනයක් නංගට.බුදු සරණයි
@kalpaniamarasingha1287
@kalpaniamarasingha1287 2 жыл бұрын
මහත් වුණත් කෙට්ටු උනත් ඔයා හරි ලස්සනයි. පින් පාටයි. අක්කේ. දෙවිදියකට ලස්සනයි. 💜
@nilmuthu4902
@nilmuthu4902 2 жыл бұрын
Happy birthday akki...❤️❤️ oya godak wasanawanthai apita ganna bari unath balan iddi gaththa wage thama❤️
@adekaanuruth492
@adekaanuruth492 2 жыл бұрын
Oya godak wasana wanthai akkiyo apita nathi unath oya diha balala sathutu wenawa oya godak sarala kenek bs akkiyo
@nishanwarnakumara1811
@nishanwarnakumara1811 2 жыл бұрын
Happy Birthday akki🎂🥂oya godak wasanawanthai. Oyatai pawle hemotamai godaak adarei api.
Seasonal Shopping with Wathsala Diyalagoda | WATCH TILL END
14:26
Hello Ladies Sri Lanka
Рет қаралды 308 М.
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 275 #shorts
00:29
Каха и лужа  #непосредственнокаха
00:15
К-Media
Рет қаралды 4,3 МЛН
General Knowledge Sinhala: Question and Answers:Episode 8
19:55
ONLINE SARASAVIYA
Рет қаралды 8
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 275 #shorts
00:29