ONE OF THE POISONOUS SEA ANIMAL IN SEA THAT IS EATEN IN DIFFERENT COUNTRIES

  Рет қаралды 663,859

SL Fisherman

SL Fisherman

Күн бұрын

In this video, you'll get to watch as one of the poisonous sea animal in sea that is eaten in different countries. These fishermen were trying to catch fish using seine net in Sri Lanka but unexpectedly a venomous sea snake caught in seine net .
Watch this video to how we released this dangerous animal in sea very carefully.
If you're looking for a really exciting KZbin video to watch, then be sure to watch this seine net fishing video. This sea snake video is definitely something you won't want to miss!
Amazing Seine Net Catch Half Ton Of Fish | Seine Net Fishing (කිලෝ 500ක මා දැල් මාලු)
• Amazing Seine Net Catc...
500KG OF FISH CAUGHT IN SEINE NET FISHING | SEINE NET FISHING SRI LANKA (මා දැලෙන් තවත් කිලෝ 500ක විතර මාලු අල්ලපු විඩියෝ එක)
• 500KG OF FISH CAUGHT I...
Amazing Moray Eel Fish (ගල් ගුල්ලගේ විඩියෝ එක)
• Amazing Moray Eel Fish
You are welcome to support me so I can create more quality contents
⬇⬇
www.buymeacoff...
#seasnakes
#srilanka
#fishvideosinhala

Пікірлер: 571
@amaliperera2552
@amaliperera2552 10 ай бұрын
ඔයා ගේ මේ වැඩේට ජයවේවා මේක අපේ ඩිවර කර්මාන්තය ගොඩනගන්න හොද වැඩක් අපි අපේ සම්පත රැක ගමු ජේසු පිහිටයි 🙏🙏
@slfisherman
@slfisherman 10 ай бұрын
බොහෝම ස්තුතියී ...
@harshanadassanayaka8964
@harshanadassanayaka8964 Жыл бұрын
මල්ලි අපේ පුතත් ආසයි ඔයාගෙ වීඩියෝ බල්න්න ඔන්න තව ෆෑන් කෙනෙක් හම්බුණා
@slfisherman
@slfisherman Жыл бұрын
බොහෝම ස්තුතියී අයියේ ඒ ආදරේට ....🙂
@harshanadassanayaka8964
@harshanadassanayaka8964 Жыл бұрын
@@slfisherman අනිවා 😍
@삼족구
@삼족구 Жыл бұрын
😁
@malithkumarasingha9033
@malithkumarasingha9033 Жыл бұрын
😂😂
@slsanuwa6786
@slsanuwa6786 Жыл бұрын
😂😂😂
@gayanmax6076
@gayanmax6076 Жыл бұрын
සුපිරියක් තමයි ඉතිං. හැමදාමත් අපිට ලස්සන වීඩියෝ දෙනවට ස්තුතියි කොල්ලෝ ❤
@slfisherman
@slfisherman Жыл бұрын
බොහෝම ස්තුතියී සහෝදරයා ...😍🙂
@ude3333
@ude3333 Жыл бұрын
අම්බෝ, උගේ සයිස්.
@slfisherman
@slfisherman Жыл бұрын
😱
@5ofamazing186
@5ofamazing186 11 ай бұрын
​@@slfisherman අඩෝ උබ දීවරයෙක්ද බන්😂 මැරුනට පස්සේ කොහේ යයිද . මොනාවුනත් අපි වෙනුවෙන්නේ පව් කරන්නේ කියලා හිතෙද්දි අනුකම්පා හිතෙනවා bro 😪
@Malani330
@Malani330 Жыл бұрын
Godak වටිනා video oya karanna jayen jaya jesu පිහිටයි බුදු සරණයි
@slfisherman
@slfisherman Жыл бұрын
බොහෝම ස්තුතියී ... ජෙසු පිහිටයී ...බුදු සරණයී ..
@jeffery9781
@jeffery9781 Жыл бұрын
මචං ජය... ජය... සුපුරුදු ලෙස KZbin Ads play කරලා support එකක් දුන්නා. ❤💰💵💶💷.
@slfisherman
@slfisherman 11 ай бұрын
බොහෝම ස්තුතියී ..🙂❤️
@charlesD-qr8im
@charlesD-qr8im Жыл бұрын
මචෝ දන්නෙ නැති නිසා අහන්නේ. දැන් මූ අහුවුන දැලේ ඉඳපු මාළුවෙක්ව මූ හපා කාලා තිබ්බ නම් මොකද වෙන්නේ?? ඒ මාළුවගේ ඇඟේ මුගේ විස තියෙන්න පුළුවන් නේද?
@Tharukadesilva1
@Tharukadesilva1 Жыл бұрын
වැදගත් ප්‍රශ්නයක් මටත් අහන්න හිතුනෙ ඒක
@Saykogaming21
@Saykogaming21 Жыл бұрын
මාත් අහන්න ආවේ එක
@pubuduneranjan957
@pubuduneranjan957 Жыл бұрын
ඕනම.සර්පයෙක් විසක් ආහාර මාර්ගය හරහා ශරීර ගත උනහම ජීර්නය වෙනව විස ඔක්කොම ඇමයිනෝ අම්ල.ඇමයිනෝ අම්ල කියන්නෙ ප්‍රෝටීන් වල මූලික තැනුම් ඒකකය. ආහාර ජීර්න පද්ධතියෙ තුවාල තිබ්බොත් තමා අවුල
@simpleart2252
@simpleart2252 11 ай бұрын
එ්ක ප්‍රෂ්නයක් වෙන් නැ කොටින්ම අපිට සර්ප විශ බොන්නත් පුළුවම් කටේ අාමාශයේ තුවාල නැත්තම්
@thennakooncv8495
@thennakooncv8495 Жыл бұрын
I must say you have an adorable voice .❤️ documentary type voice 👍
@slfisherman
@slfisherman Жыл бұрын
Thanks a lot for the appreciation brother ...😍
@heshaniweerakkody6651
@heshaniweerakkody6651 Жыл бұрын
ඔයාගේ කටහඬ හරීම ලස්සනයි අයියේ...❤
@slfisherman
@slfisherman Жыл бұрын
බොහෝම ස්තුතියී ..🙂🤝
@maheshnishan8582
@maheshnishan8582 Жыл бұрын
Apita kiyal Denna Malli muhudu nanny tan ha muhudu saththu wisha ha malu gana diya wal gana vedo ekak ona. Oyala dnnw a ati owa gan. Bohoma sththui❤❤😊😊
@slfisherman
@slfisherman Жыл бұрын
අනිවාර්යයෙන්ම ඒ ගැන විඩියෝ එකක් මම ඉස්සරහට ගේන්නම්...බොහෝම ස්තුතියී ...❤️🙂🤝
@Youtubestetas
@Youtubestetas 4 ай бұрын
අදමයි දැක්කෙ අයියේ මේ දේ ඔයාට ගොඩක් පින් මේ කරන වැඩේට අපිට ගොඩක් දෙවල් ඉගන ගන්න පුලුවම් ❤❤
@slfisherman
@slfisherman 2 ай бұрын
ගොඩාක් ස්තූතියි.
@TharinduFdo-k5n
@TharinduFdo-k5n Жыл бұрын
Ethakota aiye oya malu dale inna 1 maluwek ta hari oya walakkadiya dashta karala thiyenavanm kanne ntuwa e....maluwa api kavoth apita wisa nedda....???
@bhanukapremachandra6137
@bhanukapremachandra6137 11 ай бұрын
ශ්‍රී ලංකාවේ වෙරළ ආශ්‍රිතව මුහුදු සර්පයින් 15ක් වාර්තා වෙනවා. වාලක්කඩියා මහවලක්කඩියා පර්සියානු මුහුදු නයා බඩ කහ මුහුදු නයා වයිරන් මුහුදු නයා මහ මුහුදු නයා ග්‍රේගේ මුහුදු නයා ගර්තර්ගේ මුහුදු නයා පීටර්ගෙ මුහුදු නයා රසල්ගෙ මුහුදු නයා කුඩා හිස් මුහුදු නයා ජර්ඩන්ගෙ මුහුදු නයා තොල කඩ මුහුදු නයා පොළොං මුහුදු නයා ස්පයින් මුහුදු නයා
@slfisherman
@slfisherman 9 ай бұрын
බොහෝම ස්තුතියී
@Dilshan_Niroshan
@Dilshan_Niroshan Жыл бұрын
හොද වීඩියෝ එකක් 💗 හැමදේම හොදට කියලා දෙනවා 😌 සුපිරි අයියේ 😘❤
@slfisherman
@slfisherman Жыл бұрын
බොහෝම ස්තුතියී ..😍
@konara261
@konara261 Жыл бұрын
හොඳ වීඩියෝ එකක්, කොහෙද මේ මුහුදු තීරය...... දිගටම කරගෙන යන්න. ජය වේවා ☀️
@slfisherman
@slfisherman Жыл бұрын
බොහෝම ස්තුතියී .. මේ මීගමුවේ ..😍
@METHSILUSENEVIRATHNE
@METHSILUSENEVIRATHNE 11 ай бұрын
රට වටේ මුහුදක් තියාගෙන රටින් මාලු කරවල ගේන එක අපරාධයක් 😣
@nuwanpremarathna1791
@nuwanpremarathna1791 11 ай бұрын
වත්තල නොලියා
@udarasasmitha9735
@udarasasmitha9735 Жыл бұрын
එතකොට අයියෙ ඔය සතා මාලුවෙක් හපලා තියලා ඔතනදි එ මාලු අපි කැවොත් අවුලක් වෙන්නෙ නැද්ද
@Triplegemvlessyou
@Triplegemvlessyou 11 ай бұрын
සර්ප් විශ කියන්නෙ ප්‍රෝටීනයක් අමාශගත උනාම ජීරනය වෙනව.මාලුව කාල අපි මාලුව කෑව කියල විස වෙනව අඩුයි.අපි ඒ මාලු හෝදල උයනව උයද්දි විස ප්‍රෝටීන විනාස වෙනව.සර්පයෙක්ගෙ විස බොන්න පුලුවන් අපේ කටේ තුවාල හෝ ආමාශයෙ තුවාල නැත්නම්.
@anushanadeep7011
@anushanadeep7011 Жыл бұрын
Pattama asawen Malli oyagei wishwa tubaya aiyagei videos balanne.adarei ❤❤❤
@slfisherman
@slfisherman Жыл бұрын
බොහෝම ස්තුතියී අයියේ ..❤️🙂
@mohomedfarhan578
@mohomedfarhan578 Жыл бұрын
Keep rocking bro ❤❤❤ nice video
@slfisherman
@slfisherman Жыл бұрын
Thanks a lot brother ..🙂❤️
@devch1094
@devch1094 11 ай бұрын
ithing ara muhudu sarpaya , muhudu yana ayata dashta karanne nadda?
@slfisherman
@slfisherman 9 ай бұрын
NHa minissunta dashta kirim hryma adui loke wartha wenwa..
@rasikafernando9307
@rasikafernando9307 Жыл бұрын
Thanks for information. It was amazing video. Thank you SL Fisherman
@slfisherman
@slfisherman Жыл бұрын
Welcome ...😍
@shehannimsarabudagoda-bo4fw
@shehannimsarabudagoda-bo4fw Жыл бұрын
මුදල් නිසා කවදාවත් කාගෙවත් ජිවිතයක් නැති කරන්න හිතන්නවත් එපා.සතෙක් උනත් මනුස්සයෙක් උනත් ඒත් ජීවිතයක්නේ.❤
@slfisherman
@slfisherman Жыл бұрын
🤝
@maradhapriyankara513
@maradhapriyankara513 Жыл бұрын
ඉතින් ඔයා වෙජිටේරියන්ද 🙂
@raveencooray9697
@raveencooray9697 Жыл бұрын
ඔයා මාලු කනවා නේද් ? කනවනම් එහෙනම් කට වහගෙන ඉන්න.මොකද ඒකත් රස්සාවක්.
@jonypanther
@jonypanther Жыл бұрын
Thopeth hakke budu ras bokke dada mas ane yako tho aduma tharame malu thiya biththara wath kanne nadda 😂
@Chanatv6
@Chanatv6 Жыл бұрын
නිගන්ඨ බෞද්ධයෙක්😂
@hasithamaduranga-i6c
@hasithamaduranga-i6c 11 ай бұрын
සුපිරි bro❤❤❤❤❤❤
@slfisherman
@slfisherman 11 ай бұрын
බොහෝම ස්තුතියී ..🙂❤️
@Jerome____
@Jerome____ Жыл бұрын
Niyamai. Aiya kudapaduwa ethukala patte da duwa pitipana patte da oya ma dal adinne? Math Negombo
@slfisherman
@slfisherman Жыл бұрын
Browns beach eka thyna paththe..
@Jerome____
@Jerome____ Жыл бұрын
@@slfisherman Aa supurudu place eka ne. Niyamai. Lassanata wade karala thiyanawa. Voice-over එක මරු
@slfisherman
@slfisherman Жыл бұрын
@@Jerome____ බොහෝම ස්තුතියී ...🙂❤️
@slfisherman
@slfisherman Жыл бұрын
oya negombo koheda..negombo enkota hamba wemu
@Jerome____
@Jerome____ Жыл бұрын
@@slfisherman Mama Negombo thaladuwa pare axiom eka issaraha pare. Aniwarenma welawaka swt wemu. ✌👍
@minura1
@minura1 Жыл бұрын
Mn galle fort gihin giya mase light house eka laga beach ekata bassa ethkota dakka adi 2 ,3 diga thani kalu amuthu sarapyo wage 2 hitiya maria thwa pokirisso wage godk sattu marila hitiya eda gahapu photo ekak thma mage profile picture eke thiyenne
@Rixter_Boy07
@Rixter_Boy07 Жыл бұрын
පහරක් බොසා🖤💥😌
@slfisherman
@slfisherman Жыл бұрын
බොහෝම ස්තුතියී ..😍
@ruwaninadeesha1604
@ruwaninadeesha1604 11 ай бұрын
gam vala koheda bun muhudu nai
@surakimusihale1864
@surakimusihale1864 10 ай бұрын
Kana magura kiyanne meyatada
@slfisherman
@slfisherman 10 ай бұрын
නැහැ...
@imeshavishka-d9v
@imeshavishka-d9v Жыл бұрын
ape paththe nam 😆pakaya kiyala thami kiyanneh . gama plonnaruwa
@slfisherman
@slfisherman 11 ай бұрын
බොහෝම ස්තුතියී ..🙂❤️
@supun2026
@supun2026 11 ай бұрын
මීගමුවේ ❤
@slfisherman
@slfisherman 11 ай бұрын
🙂❤️
@ganganathkaluarachchi5073
@ganganathkaluarachchi5073 Жыл бұрын
Api wadipura danne nathi, namuth rasa, guna malu wargayi ewa uyana widihai gana video ekak denna.
@slfisherman
@slfisherman 11 ай бұрын
Man gennmko..❤️🙂
@upul1684
@upul1684 2 ай бұрын
ගොඩක් ස්තුති
@slfisherman
@slfisherman 2 ай бұрын
oyatath ගොඩාක් ස්තූතියි! 😍
@SHAVLOGSLK
@SHAVLOGSLK Жыл бұрын
Niyamai saho ❤
@slfisherman
@slfisherman 11 ай бұрын
බොහෝම ස්තුතියී ..🙂❤️
@mr.s830
@mr.s830 Жыл бұрын
Mn eka parak dakala thiyeno.. Beruwala , moragalla beach ekedi
@tuwankichil-rx8wl
@tuwankichil-rx8wl 11 ай бұрын
Good job bro👍🏻❤
@slfisherman
@slfisherman 11 ай бұрын
Thank you ..🙂❤️
@YasiYaStreams
@YasiYaStreams Жыл бұрын
දිය නයා නුවර 😇
@slfisherman
@slfisherman 11 ай бұрын
බොහෝම ස්තුතියී ..🙂❤️
@janithanuranga1438
@janithanuranga1438 Жыл бұрын
අපේ ගාල්ල පැත්තේ මුහුදෙ ඔය වාලක්කඩි ඉන්නවා නාන යද්දි බයයි එක පාරක් අපේ යලුවෙක්ව හැපුවා හපලා විනාඩි 5ක් ගියේ නෑ වේදනාවට වැල්ලේ වැලි කෑව පෙරලි පෙරලි කරදරයක් උනේ නෑ ඉක්මනට හොස්පිටල් ගෙනිච්චා දවස් දෙකකට පස්සේ ගෙදර එව්වා
@imashasewmini4713
@imashasewmini4713 Жыл бұрын
එයා ගොඩල් විසයිද
@janithanuranga1438
@janithanuranga1438 Жыл бұрын
@@imashasewmini4713 උග්‍ර විසයි ලංකාවේ මරන වාර්තා වෙනවා බොහොම කාලතුරකින් තමයි මිනිස්සුට හපා කෑමක් සිදුවන්නේ මඩ සහිත මුහුදු වල තමයි වැඩිපුර ඉන්නේ
@nipunhasanka2839
@nipunhasanka2839 Жыл бұрын
මම ආසම වීඩියෝ එකක්..❤
@slfisherman
@slfisherman Жыл бұрын
බොහෝම ස්තුතියී ...❤️🙂
@MayumiRathnayaka-cr4se
@MayumiRathnayaka-cr4se Жыл бұрын
Walakkadi kiyala ahala thiyenawa dekke adai❤
@minura1
@minura1 Жыл бұрын
Adamai dakke ❤
@slfisherman
@slfisherman 9 ай бұрын
🙂💚
@slfisherman
@slfisherman Жыл бұрын
කිලෝ 500ක මා දැල් මාලු අල්ලපු විදිහ ...😍👇 kzbin.info/www/bejne/qYbShZ9qjrGffMk ගොඩක් ආසාවෙන් සෑහෙන මහන්සි වෙලා හදන විඩියෝ ...ඒක නිසා විඩියෝ එකේ හොද නරක කමෙන්ට් කරන්න අමතක කරන්න එපා...🙂❤️ හැමෝම පරිස්සමෙන් . Sri Lankan Fisherman Team..🇱🇰
@nimalshafernando51
@nimalshafernando51 11 ай бұрын
Negombo neda me?
@slfisherman
@slfisherman 11 ай бұрын
ඔව්..
@denuma-7050
@denuma-7050 11 ай бұрын
පිහිනීමට පැමිණෙන මිනිසුන්ට මේ මුහුදු සර්පයින්ගෙන් දෂ්ඨ කිරීම් සිදුවන්නෙ නැතිද? මෙයාල දැක්කෙ අදමයි. මුහුදට බහින්නත් බයයි දැන්නම්. වීඩියෝ එක සුපිරි.
@slfisherman
@slfisherman 11 ай бұрын
නැහැ එහෙම එලවගෙන ඇවිත් මේ සර්පයෝ අපිව කන්නේ නැහැ..මේ සර්පයෝ කාපු අවස්ථා ගොඩක්ම විරලයි ලොකේ...
@RasikaPerera-zh2qn
@RasikaPerera-zh2qn 8 ай бұрын
Supiri video eka
@slfisherman
@slfisherman 7 ай бұрын
බොහෝම ස්තුතියී 🙂❤️
@sadeepaminiruwan5253
@sadeepaminiruwan5253 Жыл бұрын
ඔයා අර අන්තිමට පෙන්නපු සුදුයි කලුයි එකා බේරුවල් පරේ නානකොට මට පැගිලා මගේ කකුල කෑවා.කාපු වෙලේනම් මාර විදිහට විස ගැහුවා.මන් දැනැන් ඉදියේ නැහැ.හැබැයි හවස් වෙනකොට එහෙමම අඩු වෙලා ගියා..🥲
@pradeepsampath7325
@pradeepsampath7325 Жыл бұрын
ඌ උග්‍ර විස සර්පයෙක් නෙ.බෙහෙත් ගැහුවෙ නැද්ද 😮
@sadeepaminiruwan5253
@sadeepaminiruwan5253 Жыл бұрын
@@pradeepsampath7325 මම් දැනැන් ඉදියේ නැහැ.මුකුත් කරේත් නැහැ හැබැයි.හවසම හොද වෙලා ගියා 🥲
@SandraSandra-t3u
@SandraSandra-t3u 11 ай бұрын
ඇතිතටම හොද පැහැදීලි කිරිමක් එයාලාව දැක්කෙත් අද
@slfisherman
@slfisherman 11 ай бұрын
බොහෝම ස්තුතියී ...🙂
@IsharaIshara-r1d
@IsharaIshara-r1d 11 ай бұрын
❤❤❤❤ supiri🎉🎉🎉🎉
@slfisherman
@slfisherman 11 ай бұрын
Thank you
@indiancricket-hz4it
@indiancricket-hz4it Жыл бұрын
මුහුදු විසිතුරු මසුන් ගැන විඩියෝ එකක් දාන්න
@slfisherman
@slfisherman Жыл бұрын
kzbin.info/www/bejne/aHO6go2alrF1aLM මම කලින් කරපු විඩියෝ එකක්.. තව අලුතින් විඩියෝ එකක් ගේන්නම්කෝ ...😍
@WeerawansaAppuhamy
@WeerawansaAppuhamy 11 ай бұрын
😮niyamayi
@slfisherman
@slfisherman 11 ай бұрын
Thank you ..❤️🙂
@kamalinilanka6959
@kamalinilanka6959 11 ай бұрын
මේ මීගමුවේ කොයි හරියෙද..මේ තරම් ලස්සන ...කියන්න කො.😊
@SunilShantha-ho8tl
@SunilShantha-ho8tl Жыл бұрын
Dan Mila ganan kohomada
@avishkaashik627
@avishkaashik627 Жыл бұрын
ගැබුරු මුහුදෙද ඉන්නෙ නැත්තම් ගොඩ හරියෙද.බීච්වල මිනිස්සු බැහැලා නාද්දි කන්නෙ නැද්ද
@newlinkdigitalmedia
@newlinkdigitalmedia Жыл бұрын
api monawada danne neda?
@slfisherman
@slfisherman 11 ай бұрын
🙂😊
@AnuththaraJayamini-mo6bn
@AnuththaraJayamini-mo6bn Жыл бұрын
Nodanna deval kochara thiyanavada gooooodak sthuthi
@Ron-ug6en
@Ron-ug6en 11 ай бұрын
මේ වගේ විඩියෝ ඉදිරියටත් ගෙන්න අසාවෙන් නරඹනවා අපි
@slfisherman
@slfisherman 11 ай бұрын
බොහෝම ස්තුතියී ..🙂❤️
@Cool-fc9pb
@Cool-fc9pb 11 ай бұрын
Great video
@slfisherman
@slfisherman 11 ай бұрын
Thanks!
@chandrikaizednikularathne
@chandrikaizednikularathne Жыл бұрын
Very valuable video and information
@slfisherman
@slfisherman Жыл бұрын
Thank you so much ..😍
@wasanthakumara1495
@wasanthakumara1495 Жыл бұрын
Oyage tawat video nalikawak tiyenawa ne
@slfisherman
@slfisherman Жыл бұрын
Ow sri lankan fisherman kiyla...bohoma sthutui channel 2kma suBSCRIBE karata.
@wasanthakumara1495
@wasanthakumara1495 Жыл бұрын
Mama oya video akabauwe anit aken supiri
@sandeepasilva
@sandeepasilva 10 ай бұрын
අර සතානම් අදමයි දැක්කේ 😮
@slfisherman
@slfisherman 10 ай бұрын
ඔව් මමත් ගොඩ දවසක ඉදන් හොය හොය හිටියේ විඩියෝ එකක් ගෙන්න්..
@Malshan_Viduranga
@Malshan_Viduranga 11 ай бұрын
දායක සභාවෙ මහත්තුරු එන්න එපා කියවන්න දැන්...😂😂😂😂😂
@slfisherman
@slfisherman 11 ай бұрын
🙂
@nalinmedagoda6879
@nalinmedagoda6879 Жыл бұрын
කලවම් මාලු කිලෝවක් කීයක් විතර වෙනවද? ඔයාල fish meal හදන්න ඒව විකුනනවද?? දවසකට වැල්ලෙන් කිලෝ කීයක් විතර අල්ලනවද? ගනන අඩුම මාලු වර්ගය මොකක්ද, ගාන කීයද??
@malindakaushal885
@malindakaushal885 Жыл бұрын
වාසී සහෝ එක ❤️
@slfisherman
@slfisherman Жыл бұрын
සහෝදරයා ..❤️🙂
@Gayathra1998
@Gayathra1998 11 ай бұрын
මාලු කොල්ලා❤
@slfisherman
@slfisherman 11 ай бұрын
🙂❤️
@bro6275
@bro6275 11 ай бұрын
නම මොකක්ද මෙි සතාගේ
@slfisherman
@slfisherman 11 ай бұрын
අපි කියන්නේ වාලක්කඩියා කියලා..
@vishvavishva4427
@vishvavishva4427 Жыл бұрын
Nuwara gewal Api okata kiyanawa, දිය නයා
@slfisherman
@slfisherman 11 ай бұрын
බොහෝම ස්තුතියී ..🙂❤️
@fishingmediterraneo1417
@fishingmediterraneo1417 Жыл бұрын
Fantastico video 👏👏👏👏complimenti 👏👏👏🤝🤝🤝🤝🤝
@slfisherman
@slfisherman Жыл бұрын
Thank you master...😍
@hiranthanuwan-j1q
@hiranthanuwan-j1q 11 ай бұрын
me koheda bn
@slfisherman
@slfisherman 11 ай бұрын
මීගමුවේ 🙂
@chahuras
@chahuras Жыл бұрын
මරු මල්ලී . Good luck
@slfisherman
@slfisherman Жыл бұрын
බොහෝම ස්තුතියී ..🙂❤️
@darshanatv1586
@darshanatv1586 11 ай бұрын
good'
@slfisherman
@slfisherman 11 ай бұрын
Thank you ..😍
@user-dilrukshi566
@user-dilrukshi566 11 ай бұрын
අනේ ඔයා ලස්සනට විඩියො එක කරනවා ❤
@slfisherman
@slfisherman 11 ай бұрын
බොහෝම ස්තුතියී ..😍
@IsharaIshara-r1d
@IsharaIshara-r1d 11 ай бұрын
Cheenaya sup hadala bonava😮😮😮😮
@slfisherman
@slfisherman 11 ай бұрын
😬😬
@yammyyammy9349
@yammyyammy9349 Жыл бұрын
Adoo music eka me video eke watinakama kanawa yakoo
@slfisherman
@slfisherman Жыл бұрын
Next video eke ,eka ain krla mn hadnnmko..Thank you e gna qwta..🙂
@anuu_as0
@anuu_as0 11 ай бұрын
මටත් ආසයි දීවර සෙට් එකක් එක්ක මුහුදු යන්න 😍
@slfisherman
@slfisherman 11 ай бұрын
මුහුදු ජිවිතේ කටුකයී ඒත් සුන්දරයී...
@dulangunawardhana
@dulangunawardhana 11 ай бұрын
මම නං ආයෙ මුහුදෙ නාන්නැ මරපං ඔකව
@slfisherman
@slfisherman 11 ай бұрын
😬😬
@GAMESHOUSE
@GAMESHOUSE 11 ай бұрын
Music loud වැඩි බලන්න අමාරුයි music අඩු කරමු ඊලග video ඉදලා
@slfisherman
@slfisherman 11 ай бұрын
හරි යාලුවා ...🙂
@Teddykinggaming
@Teddykinggaming Жыл бұрын
සුපිරි සුපිරි 😌
@slfisherman
@slfisherman Жыл бұрын
බොහෝම ස්තුතියී ...😍
@anawarislam5306
@anawarislam5306 11 ай бұрын
Niyamai patta ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@slfisherman
@slfisherman 11 ай бұрын
බොහෝම ස්තුතියී ...😍
@ThusithaThusithasanjaya-lk6wy
@ThusithaThusithasanjaya-lk6wy 11 ай бұрын
සැමන් කන අය හොදින් මතක තියාගෙන සැමන් කන්න .ඔය සැමන් ටින් එකට කපලා දාන්නෙ මුහුදු නයි මචන්ලා😁
@TharukaNeth
@TharukaNeth 9 ай бұрын
Mn saman fatriyaka wada karanne 😒😁api danne nm linna malu
@kavinduishan592
@kavinduishan592 10 ай бұрын
අර මුහුදේ මැරිලා ඉන්න කටු කටු තියෙන පිම්බිච්ච මාළුවා ගැනත් වීඩියෝ එකක් ඕනේ
@slfisherman
@slfisherman 10 ай бұрын
බඩතේප්පයා ..මා ඒ ගැන විඩියෝ එකක් ගේන්නම්කෝ ..
@dilrukshl
@dilrukshl Жыл бұрын
මල්ලි අපි නාන තැන්වලත් අර විෂ සතා ඉන්නවාද please 🙏🙏🙏🙏🙏🙏 කියන්න අදත් මරු ❤️❤️❤️❤️❤️💎💎💎💎💎 හැබැයි බය උනා මුහුදේ නාන්න 😮😮😮😮
@SL_DJ_CLUB
@SL_DJ_CLUB Жыл бұрын
ඔව් ඉන්න පුළුවන්.. මුහුදු සර්පයෝත් වර්ග ගොඩක් ඉන්නවා
@SHAVLOGSLK
@SHAVLOGSLK Жыл бұрын
Mage channel ekath balanna 😊
@slfisherman
@slfisherman 11 ай бұрын
මුහුදු සර්පයී එහෙම එලවගෙන ඇවිත් කන්නේ නැහැ ..
@correcttoclarify1586
@correcttoclarify1586 9 ай бұрын
ඒ අතින් අපේ රටේ ධීවරයෝ තුළ පොඩි හරි කරුණාවක් තියෙනවා සත්තු කෙරෙහි.වෙනරටවල් වලට වඩා
@slfisherman
@slfisherman 9 ай бұрын
ඔව්...💚🙂
@supunviduranga6006
@supunviduranga6006 Жыл бұрын
ඔය සර්පයට ගාල්ලෙ අපි කියන්නෙ මුහුදු හුකන්නා කියලා 😁
@giha1695
@giha1695 Жыл бұрын
අපි කියන්නෙ සුන්න පොපුන් කියල
@supunviduranga6006
@supunviduranga6006 Жыл бұрын
@@giha1695 උබෙ අම්මගේ හුත්ත 😂
@giha1695
@giha1695 Жыл бұрын
@@supunviduranga6006 පල දකුනෙ පොන්න පැටියා 😌😏🖕 උබෙ අම්ම බඩුවක්නෙ හුත්තො 🖕😌
@srianisriani-s4u
@srianisriani-s4u Жыл бұрын
malli meeta kalinuth mama comment ekakak demma wena chnnel ekakata pilithru ne.ada mama obenuth ahanawa muudu uuru maalu kiyanne monawatada ewa thiyanawada
@slfisherman
@slfisherman Жыл бұрын
මුහුදු ඌරා කියලා සතෙක් ඉන්නවා මුහුදේ,මාලුවෙක් වගේනම් නෙවෙයී... 'Dugong' කියලා google එකේ ගහන්නකෝ අයියේ...ඌට තමයී අපි මුහුදු ඌරා කියන්නේ....
@srianisriani-s4u
@srianisriani-s4u Жыл бұрын
thanks malli
@malingasandaruwan1728
@malingasandaruwan1728 11 ай бұрын
Miyamai ❤
@slfisherman
@slfisherman 11 ай бұрын
බොහෝම ස්තුතියී ..🙂❤️
@sashidusadaruwan5754
@sashidusadaruwan5754 Жыл бұрын
එ සර්පයා මුහුද අස්සෙ ගිය විඩියො කැල්ල ගත්තෙ කොහොමද බ්‍රො
@slfisherman
@slfisherman Жыл бұрын
ඒක වෙනම විඩියෝ එකක්... මේ වගේ මුහුදු නයෙක් කොහොමද මුහුදේ පිහිනන්නේ කියලා ඔගොල්ලන්ට අදහසක් ගන්න මම දැම්මේ..
@sashidusadaruwan5754
@sashidusadaruwan5754 Жыл бұрын
@@slfisherman 👍 thanks
@suvinichethana2386
@suvinichethana2386 Жыл бұрын
Onna apith awa❤
@slfisherman
@slfisherman Жыл бұрын
බොහෝම ස්තුතියී ....❤️🙂
@Praveenkanishka200
@Praveenkanishka200 Жыл бұрын
දිය නාගස්😂
@erangafernando8938
@erangafernando8938 11 ай бұрын
Ona tharam kalpitiya kalapuwa innawa
@slfisherman
@slfisherman 9 ай бұрын
ඔව් කලපුවල ඉන්නවා සෑහෙන්න ...
@thilakshimadushani
@thilakshimadushani Жыл бұрын
ශෝගේ මුහුදු නයා / කොට මුහුදු නයා Shaw's sea snake / Short sea snake Hydrophis curtus උග්‍ර විෂ
@slfisherman
@slfisherman Жыл бұрын
Thank you 🙂
@thilakshimadushani
@thilakshimadushani Жыл бұрын
@@slfisherman ඔයා අන්තිමට පෙන්වන්නෙ වෙන එක්කෙනෙක් එයා වයිරන් මුහුදු නයා ☺️
@slfisherman
@slfisherman Жыл бұрын
@@thilakshimadushani ඔව් ,ඒ විඩියෝ එක මම දැම්මේ මුහුදු සර්පයෙක් මුහුදේ පිහිනන විදිහ අදහසක් ගන්න..
@thilakshimadushani
@thilakshimadushani Жыл бұрын
@@slfisherman මම ගවත් තියෙනවා මුහුදු සර්පයන් ගේ විඩියෝ ෆොටෝ ☺️
@slfisherman
@slfisherman Жыл бұрын
@@thilakshimadushani නියමයී ..කොහොමද විඩියෝ ෆොටෝ collect කරේ..?
@AdithyaUadaraka-kw1se
@AdithyaUadaraka-kw1se 11 ай бұрын
Ape patte kiyanne sea payya kiyala
@slfisherman
@slfisherman 11 ай бұрын
🙂
@tharuasintha1881
@tharuasintha1881 Жыл бұрын
ගල් ගුලා කුඩාවැල්ල
@chanunimsara2653
@chanunimsara2653 Жыл бұрын
Gal gulla kiyala wenama sathek innwa machan ආදා වගේ
@salithadilshan1789
@salithadilshan1789 Жыл бұрын
Walak kadi ambalangoda
@slfisherman
@slfisherman 11 ай бұрын
බොහෝම ස්තුතියී ..🙂❤️
@sajithmadhushan2003
@sajithmadhushan2003 Жыл бұрын
Good 👍👍
@slfisherman
@slfisherman 11 ай бұрын
Thank you! Cheers!
@Harishchandra-yx5go
@Harishchandra-yx5go Жыл бұрын
Api okata diyabariya kiyala kiyanne, owun pokunu walath innawa echchara wisa naa,
@madusankagggg7729
@madusankagggg7729 Жыл бұрын
Beautiful video bro
@slfisherman
@slfisherman Жыл бұрын
බොහෝම ස්තුතියී සහෝදරයා ...😍🙂
@KPDTD
@KPDTD Жыл бұрын
Dan mtfe profit thiyenwd.. Thawa 777
@slfisherman
@slfisherman Жыл бұрын
මොන mtfe ද සහෝ..
@Malshakaveeshara
@Malshakaveeshara 11 ай бұрын
මේයා වෙරලේ ඉන්න පාටයි මුහුදේ ඉන්න පාටයි වෙනස්නේ 🤔
@slfisherman
@slfisherman 11 ай бұрын
ඒ මුහුදේ පිහිනන විඩියෝ එක වෙන එකක්..මම ඒක දැම්මේ මුහුදු නයෙක් මුහුදේ පිහිනන විදිහ අදහසක් ගන්න..😍
@priyalmadusanka1029
@priyalmadusanka1029 11 ай бұрын
Tanks oyata වාලක්කඩ්යව පෙන්නුවට
@slfisherman
@slfisherman 11 ай бұрын
Welcome brother ..😍
@AsankaCool-lq3uu
@AsankaCool-lq3uu Жыл бұрын
Supiri
@slfisherman
@slfisherman Жыл бұрын
බොහෝම ස්තුතියී ..🙂❤️
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 Жыл бұрын
(Halawatha)Api kiyanneth A Nama thamai Eth Mehema Lagata Dekke Adai🙂.Sthuthi
@Mr.FunnieX
@Mr.FunnieX 11 ай бұрын
Subtitle da gaththa nam USA audience eka unath allaganna puluwan weyi ayye
@slfisherman
@slfisherman 9 ай бұрын
ඔව් ට්‍රයි කරනවා ඉස්සරහට ඇඩි කරන්න
Amazing Longline Fishing In Negombo Lagoon,Sri Lanka I SL Fisherman
25:48
How Strong is Tin Foil? 💪
00:26
Preston
Рет қаралды 101 МЛН
Angry Sigma Dog 🤣🤣 Aayush #momson #memes #funny #comedy
00:16
ASquare Crew
Рет қаралды 51 МЛН
Как мы играем в игры 😂
00:20
МЯТНАЯ ФАНТА
Рет қаралды 3 МЛН
Amazing Fish Cutting At Negombo Night Fish Market, Sri Lanka
18:58
SL Fisherman
Рет қаралды 191 М.
Comparison of the Most Painful Punishments
15:42
ECHOES
Рет қаралды 1,8 МЛН
Warship Anchor Chain Mass Forging Process ! Factory Since 1958 !
21:00
Satisfying Tech
Рет қаралды 6 МЛН
YOU WANT BELIEVE WHAT WE CAUGHT IN CAST NET FISHING
13:23
SL Fisherman
Рет қаралды 332 М.
ගල්පරේ මීරිස්සන් දඩයම | මීරිස්සන් සම්බෝලෙ 🤩👣🍺
18:59
How Strong is Tin Foil? 💪
00:26
Preston
Рет қаралды 101 МЛН