දවසේ ඕනෑම වේලාවකට ගැලපෙන වඩේ වගේම රසට කන්න පුළුවන් ලූණු පකෝරා/ පකෝඩා Onion Pakora/ Pakoda

  Рет қаралды 43,557

Cooking with Chef Shani

Cooking with Chef Shani

Күн бұрын

දවසේ ඕනෑම වේලාවකට ගැලපෙන රසවත් ඉන්දියානු ස්නැක් ( Very popular Indian Street Food) එකක් හදමුද?
ලූණු පකෝරා/ පකෝඩා
Onion Pakora/ Pakoda
ලොකු පොඩි හැමෝටම රසට කන්න ලේසියෙන්ම හදාගන්න පුලුවන් කෑමක්. මං අද හාල් පිටි ටිකක් දාලා තමයි හදාගෙන තියෙන්නෙ.ඒ වුනාට කඩල පිටි වලින් හදන්නත් පුලුවන්.
Other Popular Videos :
වරදින්නෙ නැතුව චොකලට් කේක් එකක් හරියට හදමු. How to make perfect Chocolate Cake. Cooking w Chef Shani
• වරදින්නෙ නැතුව චොකලට් ...
බටර් කේක් එක හදද්දී තවමත් වරදිනවද? එහෙනම් මේ විදිහට හදල බලන්නකො.How to make perfect Butter Cake.
• බටර් කේක් එක හදද්දී තව...
ප්‍රෙන්චි මැකරොන්ස් හරියටම හදමු.❤ ( මින් පෙර කිසිවෙකු කියා නොදුන් සියලු රහස් සමග)
• ප්‍රෙන්චි මැකරොන්ස් හර...
පාන් පිටි වලින් ,ආමන්ඩ් පිටි නැතුව ප්‍රේන්ච් මැකරොන්ස් හරියටම හදමු. (කිසිවෙකු නොකියන සියලු රහස් සමග)
• පාන් පිටි වලින් ,ආමන්ඩ...
නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat Marshmallow with English Subtitles, No Glucose Syrup
• නීට් එකට මාෂ්මෙලෝස් හද...
🥥 🍬පොල් ටොෆී /Coconut Toffee 🥥🍬 Best /Easy Pol Toffee Recipe with English Subtitles.
• 🥥 🍬පොල් ටොෆී /Coconut ...
ජුජුබ්ස් කඩේ වගේම ගෙදරදිම හදමු.Home-made Jujubes/ Gummy Candy with Eng.Subtitles. No Glucose Syrup.
• ජුජුබ්ස් කඩේ වගේම ගෙදර...
අලිගැටපේර සහ යෝගට් පුඩිම,( චීස් කේක් එකක් වගේම රස )Best Avocado & Yoghurt Pudding w Eng Subtitles.
• අලිගැටපේර සහ යෝගට් පුඩ...
රෑ කෑමට පුලුන් වගේ සොෆ්ට් රොටියක්. බැස්ලාමා/ බස්ලාමා රොටී Bazlama Turkish Flat Bread.
• රෑ කෑමට පුලුන් වගේ සොෆ...
තෙල් අඩුවෙන් හදපු ලේයර්ඩ් පරාටා
Layered Paratta / Parotta ( Less oil)
• තෙල් අඩුවෙන් හදපු ලේයර...
join my Facebook page:
/ cooking-with-chef-shan...

Пікірлер: 106
@gayanipriyadarshani6692
@gayanipriyadarshani6692 2 жыл бұрын
Thanks .🙏🙏...aappa hariyata hadana widiyath kiyala dennako...taachchiya genath...
@vinithakularathna3884
@vinithakularathna3884 2 жыл бұрын
Mamath heta hadanawa oyakiya dunnata godk thanks oyata jesu pihitai
@aranaproduction10
@aranaproduction10 2 жыл бұрын
මේක හදලා බලන්නං ඔයාට ගොඩක් ස්තූතියි
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Aniwaryenma hadala balannako ❤️
@madugunathilake4440
@madugunathilake4440 2 жыл бұрын
ඔන්න මං හැදුවා .ලස්සනයි.නියමයි.ඇත්තටම රසයි.
@mojonewslk
@mojonewslk 2 жыл бұрын
Lovely recipe. Shall definitely make. Thank you
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
My pleasure ❤️
@nazreenfarook1388
@nazreenfarook1388 2 жыл бұрын
හාල් පිටි 1ක් ගෙනත් පාවිච්චි කරලා ඉතුරු ටිකෙන් මොකද කරන්නේ කියලා ඊයේ මම හිතුවා. දැන් ඒකත් හරි. තෑන්ක්ස් චෙෆ් 💐🌼🌷
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Ekane..🤣🤩
@geetha9401
@geetha9401 2 жыл бұрын
Thank you Chef for your lovely receipie like every day. Looks very yummy
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Thank you 😊
@rukmanisamarasinghe569
@rukmanisamarasinghe569 2 жыл бұрын
I have gram flour with outfall I will prepare for this recipe thanks chef shani go ahead 👍❤️💐
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
There you go..❤️
@neetaguruge2865
@neetaguruge2865 2 жыл бұрын
ගොඩාක් ස්තුතියි ජේසු පිහිටයි ඔබට!
@gneiazmia2723
@gneiazmia2723 2 жыл бұрын
Thanks for you for sharing your own resipi .it is very easy and taste 💕
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Can not say my own, this is how many do it..🥰🥰 Thank you 😊
@kumudunirajasekara9830
@kumudunirajasekara9830 2 жыл бұрын
ගොඩක් ස්තුතියි චෙෆ් ඔයා හරි පැහැදිලිව වැල්වටාරම් නැතුව කියල දෙනව ❤️🙏
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Ane bohoma sthuthi oyata ❤️
@ksenevirathne6604
@ksenevirathne6604 2 жыл бұрын
අපි හඩනවා.ඔයගේ රෙසපි හොඳින් කියලා ඩෙනවා..ස්තුති ඔයට
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Ay andanne..?🤔
@gray6926
@gray6926 2 жыл бұрын
රසයි. කියලා හිතෙනවා ගොඩක් ස්තුතියි ඔයාට
@dorinpogarmoyalaseyaludana8888
@dorinpogarmoyalaseyaludana8888 2 жыл бұрын
Tatha halpiti dammata kamak nadda, thanks for the recipe good luck 👍👍👍👍❤❤❤🙏
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Mama hadala nan na..e unata awlak nathi wei kiyala hithanawa, mokada api kohomath wathura tikak daana hinda ❤️
@kumkun1897
@kumkun1897 Жыл бұрын
Thwa resapi ganna niyamai
@sachiladilrukshi5742
@sachiladilrukshi5742 2 жыл бұрын
Harima lesine hadala balanna one, ediappa piti valinuth puluwanne neda, බොහොම ස්තුති
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Mata hithenne puluwan wei..🥰
@fathimanooriya2267
@fathimanooriya2267 2 жыл бұрын
Looks yummy quick and easy recipe thank you .
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
My pleasure ❤️
@garumunilalani4194
@garumunilalani4194 2 жыл бұрын
Nyami lehesiyen hadagnna puluwan hdisiye kata👍 godak පිං
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Ow harima lesi 👍😊
@Sandramarylily
@Sandramarylily 2 жыл бұрын
Nicely done and thanks 👌
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Thank you 😊
@champrikagallage5077
@champrikagallage5077 2 жыл бұрын
Supiri Asama deyak good luck 👍👍👍👍❤️❤️❤️❤️
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Thank you 😊
@ritafaber4063
@ritafaber4063 2 жыл бұрын
Looks delicious. Thanks.
@kusumdarmawardane7180
@kusumdarmawardane7180 2 жыл бұрын
Mekath man asama kemak bohoma stuti duwa. Puluwannam ata pitiwalin bread ekak hadanna.
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Hadamu..❤️
@kusumdarmawardane7180
@kusumdarmawardane7180 2 жыл бұрын
@@cookingwithchefshani Thanks duwa.
@sandamalaniamarasinha1326
@sandamalaniamarasinha1326 Жыл бұрын
හාල් පිටි වෙනුවට පාන් පිටි එකතු කරන්න බැරිද
@malikajayaweera3019
@malikajayaweera3019 2 жыл бұрын
Thank you nangi.......
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
😘😘⚘️
@SivaSiva-jl6de
@SivaSiva-jl6de 2 жыл бұрын
චෙෆ් අපෙ කැමත් හදනවනෙ නියමයි ape ඕකට කොත්තමල්ලි සට්නි එකක් හදනවා
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
I know..ethakota puduma rasak..😘
@nadeerabongso4425
@nadeerabongso4425 2 жыл бұрын
Thank you mam.can you give sausage bun recipe please.❤️
@nayanapadmini1226
@nayanapadmini1226 2 жыл бұрын
හදන්න ඕන රස ඇති ස්තූතිවන්ත වෙනවා ඔබතුමියට 🙏❤🇶🇦
@ashikaganga3533
@ashikaganga3533 2 жыл бұрын
Thanks dear
@priyankasamarasinghe5076
@priyankasamarasinghe5076 2 жыл бұрын
Wow really nice..
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Thank you 😊
@mallikaasoka1040
@mallikaasoka1040 2 жыл бұрын
Thanks a lot
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
❤️
@shiranialuvihare2073
@shiranialuvihare2073 2 жыл бұрын
Thank you 💓
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
❤️
@sharminifernando480
@sharminifernando480 2 жыл бұрын
Thanks dear 😋
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
⚘️
@faizasaliheen2131
@faizasaliheen2131 2 жыл бұрын
👍so easy snack. Good explanation. ..tasty
@niranjiniro1604
@niranjiniro1604 2 жыл бұрын
ඕක පකිස්ථානය ඉන්දියන් ජනප්‍රිය කෑමක් ගොඩක් රස කඩල පිටි මිශ්‍රණය කර සෑදීමෙන්
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Ow man kiyala thinooo e gana video eke...⚘️
@gayanimendis3904
@gayanimendis3904 2 жыл бұрын
Niyamai👍
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
👍😘😘
@dilanialuvihare7321
@dilanialuvihare7321 2 жыл бұрын
Nice.😋
@mihirasalk
@mihirasalk 2 жыл бұрын
මාත් හදන්නම්..බොහොම ස්තූතියි
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Aniwaryenma hadala balannako ❤️
@dammikasenavirathns3411
@dammikasenavirathns3411 Жыл бұрын
Thankyou චෙෆ් ❤️❤️❤️❤️
@nirmaleesheela4796
@nirmaleesheela4796 2 жыл бұрын
චෙෆ් සොසේජස් මම බදින කොට අැකිලෙනවා. හරිම කැතයි. අැකිලෙන්නෙ නැතිව බදින හැටි කියලා දෙනවද? ස්තූතියි!
@mallikapathirathna4761
@mallikapathirathna4761 2 жыл бұрын
නියමයි 🌹❤️😘
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Thank you 😊
@samudracool3572
@samudracool3572 2 жыл бұрын
අපි කුවේට් එකෙත් ඕවා හදනවා
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Hondaine..
@jithnukajinajith
@jithnukajinajith 2 жыл бұрын
Aniwarayan hadala balanawa🥰
@reshanibandara7372
@reshanibandara7372 2 жыл бұрын
හොය හොයා හිටිය රෙසිපි එකක් 🙈මේක හදලා සතියක් වගේ ෆ්‍රීස් කරල තියලා ඕනි වෙලාවට බැද ගත්තට කමක් නැද්ද
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Ow kamak na, cool eka gihama badinna..❤️
@reshanibandara7372
@reshanibandara7372 2 жыл бұрын
@@cookingwithchefshani හරි බොහොම ස්තූතියි 😍
@kumarirodrigo6726
@kumarirodrigo6726 2 жыл бұрын
Superb
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Thank you 😊
@CHAMPIZKITCHEN
@CHAMPIZKITCHEN 2 жыл бұрын
Mmmm ..delicious .😋😋👍
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Thank you 😊
@anomaamarasuriya9281
@anomaamarasuriya9281 2 жыл бұрын
Godak sthuthii
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
🥰
@shamala4052
@shamala4052 2 жыл бұрын
Niyamai pagoda eka 👍
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Thank you
@shiranialuvihare2073
@shiranialuvihare2073 2 жыл бұрын
Take you 💓
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
My pleasure ❤️
@rukmalrukmal6598
@rukmalrukmal6598 2 жыл бұрын
Indyanu aba pikal hadana vidiovak karala panwnna stuti
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Abada? Ambada? 🤔❤️
@rukmalrukmal6598
@rukmalrukmal6598 2 жыл бұрын
Stuti mage cament aka baluwate aba pical ake hadnna
@jeanignatious2949
@jeanignatious2949 Жыл бұрын
👍
@atbagi459
@atbagi459 2 жыл бұрын
Hammo pan piti ganan giy kiyal dukeinna kota..oyanm dewiyek ane
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
🙉🤣🥰🥰🥰
@ashasajani4154
@ashasajani4154 2 жыл бұрын
Hadannama oni eka nam
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Eka harima lesi rasa kamak..❤️
@lakyshawineetha7988
@lakyshawineetha7988 2 жыл бұрын
Piti Badalada Ganna.
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Naha badinna one na..🥰
@dnd4411
@dnd4411 2 жыл бұрын
👍 👍
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
🥰🥰
@NaTure_is_mY_LV
@NaTure_is_mY_LV 2 жыл бұрын
😍😍👌👌👌☝
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
😘
@ruwaniranasinghe1447
@ruwaniranasinghe1447 2 жыл бұрын
😍👍🙏
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
❤️
@thushanthadabare230
@thushanthadabare230 Жыл бұрын
🙏👍👍👍😍💐
@nelanigoonawardena9149
@nelanigoonawardena9149 2 жыл бұрын
Lovely recipe. Shall definitely make. Thank you
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
You should..😘
@saralam.a4695
@saralam.a4695 2 жыл бұрын
Thank you❤️
@ramaniegertrud8529
@ramaniegertrud8529 2 жыл бұрын
Thank you
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
❤️
@priyamunasinghe512
@priyamunasinghe512 2 жыл бұрын
Thank you 🙏👍
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
🤩❤️❤️
වෙජිටබල් පකෝරා
9:32
Dharanee - ධරණී
Рет қаралды 17 М.
Synyptas 4 | Арамызда бір сатқын бар ! | 4 Bolim
17:24
Cool Parenting Gadget Against Mosquitos! 🦟👶 #gen
00:21
TheSoul Music Family
Рет қаралды 28 МЛН
How to whistle ?? 😱😱
00:31
Tibo InShape
Рет қаралды 14 МЛН
啊?就这么水灵灵的穿上了?
00:18
一航1
Рет қаралды 60 МЛН
වෙජිටබල් පකෝරා - Vegetable Pakora
5:18
Daddies Recipe By Gangani
Рет қаралды 27 М.
Synyptas 4 | Арамызда бір сатқын бар ! | 4 Bolim
17:24