No video

බත් මුලට බඳින්න,ට්‍රිප් යද්දි හදන් යන්න,රට ඉන්න කෙනෙකුට හදල යවන්න කටදන අල බැදුම,Spicy Fried Potatoes

  Рет қаралды 144,529

Cooking with Chef Shani

Cooking with Chef Shani

Күн бұрын

අල, වතුරෙන් හෝ හුමාලයෙන් තම්බල ගන්නෙ නැතුව මේ විදියට හැදුවම හරිම රසයි. පිළුණු වෙන්නෙත් නෑ, බයිට් එකක් වගේ.
Ingredients:
අවශ්‍යද්‍රව්‍ය:
Potatoes අල
Onion ලූණු
Crushed Chillies කෑලි මිරිස්
Turmeric කහ
Maldive Fish උම්බලකඩ
Salt ලුණු
Sugar සීනි
Curry Leaves කරපිංචා
Pandan Leaves රම්පෙ
Cinnamon Sticks කුරැඳු
Cardamom pods කරදමුංගු
Brindleberry ගොරකා
Oil තෙල් ස්වල්පයක්.
Other Popular Videos :
වරදින්නෙ නැතුව චොකලට් කේක් එකක් හරියට හදමු. How to make perfect Chocolate Cake. Cooking w Chef Shani
• වරදින්නෙ නැතුව චොකලට් ...
බටර් කේක් එක හදද්දී තවමත් වරදිනවද? එහෙනම් මේ විදිහට හදල බලන්නකො.How to make perfect Butter Cake.
• බටර් කේක් එක හදද්දී තව...
ප්‍රෙන්චි මැකරොන්ස් හරියටම හදමු.❤ ( මින් පෙර කිසිවෙකු කියා නොදුන් සියලු රහස් සමග)
• ප්‍රෙන්චි මැකරොන්ස් හර...
පාන් පිටි වලින් ,ආමන්ඩ් පිටි නැතුව ප්‍රේන්ච් මැකරොන්ස් හරියටම හදමු. (කිසිවෙකු නොකියන සියලු රහස් සමග)
• පාන් පිටි වලින් ,ආමන්ඩ...
නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat Marshmallow with English Subtitles, No Glucose Syrup
• නීට් එකට මාෂ්මෙලෝස් හද...
🥥 🍬පොල් ටොෆී /Coconut Toffee 🥥🍬 Best /Easy Pol Toffee Recipe with English Subtitles.
• 🥥 🍬පොල් ටොෆී /Coconut ...
ජුජුබ්ස් කඩේ වගේම ගෙදරදිම හදමු.Home-made Jujubes/ Gummy Candy with Eng.Subtitles. No Glucose Syrup.
• ජුජුබ්ස් කඩේ වගේම ගෙදර...
අලිගැටපේර සහ යෝගට් පුඩිම,( චීස් කේක් එකක් වගේම රස )Best Avocado & Yoghurt Pudding w Eng Subtitles.
• අලිගැටපේර සහ යෝගට් පුඩ...
රෑ කෑමට පුලුන් වගේ සොෆ්ට් රොටියක්. බැස්ලාමා/ බස්ලාමා රොටී Bazlama Turkish Flat Bread.
• රෑ කෑමට පුලුන් වගේ සොෆ...
තෙල් අඩුවෙන් හදපු ලේයර්ඩ් පරාටා
Layered Paratta / Parotta ( Less oil)
• තෙල් අඩුවෙන් හදපු ලේයර...
join my Facebook page:
/ cooking-with-chef-shan...

Пікірлер: 190
@nirmaleesheela4796
@nirmaleesheela4796 Жыл бұрын
අල බැදුම හරිම අපූරුයි චෙෆ්. මම වෙනද හදන අල බැදුම දවස් දෙකක් යනකොටම නරක් වෙනවා ශීතකරනයේ තිබුනත්. චෙෆ්ට බොහොම ස්තුතියි. ජයවේවා!
@mangalikagunetthi9350
@mangalikagunetthi9350 Жыл бұрын
මම අල බැදුම හදලා ට්‍රිප් එකක් යනකොට ගෙනිච්චා,හරිම රසයි ,ගෙදර ඔක්කොම කිව්වා ,ස්තූති ,
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Harima sathutui ❤️
@mangalikagunetthi9350
@mangalikagunetthi9350 Жыл бұрын
අදත් හදනවා ,පුතාට ගෙනියන්න ,ස්තූති
@manelrupasinghe2409
@manelrupasinghe2409 Жыл бұрын
I made this and came out so tasty. Thanks for sharing your awesome receipts. ❤️
@pererachaminda9089
@pererachaminda9089 2 жыл бұрын
ඉතා හොඳ පැහැදිලි කිරීමක් ස්තුතියි ඔබ තුමියට
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Bohoma isthuthi oyata ❤️
@user-pd4cd7gy6t
@user-pd4cd7gy6t 6 ай бұрын
හරිම රසයි අපිත් හැදුවා .හැමදාම ඔයවගේ කෑම හදන්න .❤
@nuwanfernando3447
@nuwanfernando3447 3 ай бұрын
අල බැදුම හැදුවා.. හොදටම ආවා. රසයි. Thank you chef Shani🎉
@krishnadissanayake2248
@krishnadissanayake2248 Жыл бұрын
ඇත්තටම අපි හදන්නෙ අල වෙනම තම්බලා. මේ විදියට අදම හදලා බලනවා.කල් තියා ගන්න පුළුවන් නේ.ඔයා ට බොහොම ස්තුතියි.
@indrasirisena1495
@indrasirisena1495 3 ай бұрын
Oyage ala baduma rasa patai. Ada hadala balanawa. Thanks.
@mojonewslk
@mojonewslk Жыл бұрын
Thanks for sharing your awesome receipts. ❤
@nandikaamarasinghe2294
@nandikaamarasinghe2294 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි , මේ recipe එක හරිම ප්‍රයෝජනවත් .
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
❤️
@sasankasanju9762
@sasankasanju9762 Жыл бұрын
@@cookingwithchefshani 9
@neetaguruge2865
@neetaguruge2865 Жыл бұрын
ඔය විදියට හදලා බලන්නමි ස්තුතියි ඔබට ජේසු පිහිටයි
@indunimaheshika715
@indunimaheshika715 Жыл бұрын
Wow thank you!!! Harima piliwelata lassanata kiyala denawa...hadala balanna ona.❤️
@geetha9401
@geetha9401 Жыл бұрын
Thank you Chef Shani for your lovely potato fry receipie
@menakamadushani4211
@menakamadushani4211 2 жыл бұрын
දැක්කමත් කන්න හිතුනා..😍 මේ විදියට හදලා ම නෑ අනිවර්‍යයෙන්ම හදලා බලන්නම්..බොහෝම ස්තූතියි මිස් ඔයාට..🙏♥️
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Hadala balannako 🥰🥰
@warunipriyangika7198
@warunipriyangika7198 2 жыл бұрын
Thank you chef...mama oyage recipe godak follow karanawa.dan meka heduwa.harima rasai
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Mechchara ikmanin? wow.niyamai..👏👏👏❤️❤️
@ruklanthiwickramarachchi2600
@ruklanthiwickramarachchi2600 2 жыл бұрын
Ada heduwa harima rasai kiyala Gedara hemoma kiuwa thank u Very much.
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
❤️❤️❤️
@priyanthifernando6747
@priyanthifernando6747 Жыл бұрын
A useful recipe .Thanks for sharing. God Bless you
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
🙏🙏🙏
@champrikagallage5077
@champrikagallage5077 2 жыл бұрын
Congratulations and rasa recipe ekak dakka ma puduma lassanai ala wenas widiyak sewuwa Mey recipe Eka good thank you very much good luck 👍👍👍👍💖💖💖💖
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Thank you too..❤️
@Nadeeka0228
@Nadeeka0228 2 жыл бұрын
I really like to your recipes. Thanks for sharing your great recipes
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Thank you too..❤️
@champiy5006
@champiy5006 2 жыл бұрын
I love the way you explain! Thank you! 👌💐💜🇺🇸
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Do you..?🙈🙈🙈 🤣thank you darling 😘
@poornimaabeykoon9919
@poornimaabeykoon9919 2 жыл бұрын
me vage kalthiyaganna puluvn recepi tavath danna...thank you😍
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
👍❤️❤️
@neethaabaysekara3596
@neethaabaysekara3596 7 ай бұрын
How to make Umbalakada sambal, can you demonstrate.I learn more and more your resipies ,Thanks.
@cookingwithchefshani
@cookingwithchefshani 7 ай бұрын
Sure 😊
@mallikaasoka1040
@mallikaasoka1040 2 жыл бұрын
I loved your recipes. Thank you very much.
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
So glad to hear that ☺️
@user-ee7zw6dc2l
@user-ee7zw6dc2l 2 жыл бұрын
හදන කොටම කන්න ආසහිතුනා ගොඩක් ඉස්තුතියි තෙරෙන්න හොදට කියලා දෙනවා පිලිවලට
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Bohoma sthuthi oyata 😀
@rukshanmanorathna6276
@rukshanmanorathna6276 Жыл бұрын
Supiri menu ekk. Very simple and delicious! Thank you so much!
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
❤️
@sorayasaldin8234
@sorayasaldin8234 4 ай бұрын
Excellent recipe Chef...
@cookingwithchefshani
@cookingwithchefshani 4 ай бұрын
Thank you 😊
@ramyapremadasa9998
@ramyapremadasa9998 2 жыл бұрын
Thanks chef ,හරිම වටිනවා .
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Bohoma sthuthi ❤️
@sudermamatli1566
@sudermamatli1566 2 жыл бұрын
ගොඩක් ස්තුතියි රසම රස පාටයි
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Aththatama harima rasai..👌
@rukmanisamarasinghe569
@rukmanisamarasinghe569 2 жыл бұрын
Wow awesome one of my family favourite thanks chef shani ❤️😍💐👨‍👩‍👦
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
My pleasure 💐 🙏
@anuruddaanurudda4760
@anuruddaanurudda4760 4 ай бұрын
හැදුවා රසම රසයි, බෝහෝම පිං සිදුවේවා .
@ushanigunaratne1349
@ushanigunaratne1349 2 жыл бұрын
ශෝක් recipe එක හදල බලන්නම් chef .බොහෝම ස්තූතියි ...❤
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Aniwaryenma hadala balannako..❤️
@swarnalatha3963
@swarnalatha3963 2 жыл бұрын
@@cookingwithchefshani 1jannakakatugampala
@ireshadissanayaka3400
@ireshadissanayaka3400 Жыл бұрын
@@cookingwithchefshani r
@jayanthiperera8471
@jayanthiperera8471 Жыл бұрын
@@cookingwithchefshani hges back hygbdb
@santhoshiniweerasinghe2942
@santhoshiniweerasinghe2942 9 ай бұрын
Wow super awesome yummy😋 recipe fantastic👌 method Thank U so much Chef for Ur great very useful video 🙏👍👌🤩🤗
@geetha9401
@geetha9401 2 жыл бұрын
Very good explanation.Looks a very nice way of cooking potatoes May God bless you.
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
🥰🥰🥰
@maliniwickramatunga6871
@maliniwickramatunga6871 Жыл бұрын
Meka harima rasay mama me adath hadanna yanne thanks 👍
@deepanidayanee280
@deepanidayanee280 Жыл бұрын
aniwaryenma me widiyata hadanawa obata theruwan saranai
@geetha9401
@geetha9401 2 жыл бұрын
Looking good and yummy. Thanks for your good explanation.
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
My pleasure 💐always
@shyamagunasekara386
@shyamagunasekara386 Жыл бұрын
හරිම ලස්සනට කියලා දෙනවා මමත් හදලා රස බලන්න ඔින
@nadeerabongso4425
@nadeerabongso4425 2 жыл бұрын
Thanks shef.one of my favourite dish.God bless you dear ❤
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Thank you 😊 🙏🙏🙏
@nayanahariwijethunga136
@nayanahariwijethunga136 2 жыл бұрын
හදලා ඉවර වෙලාම කමෙන්ට් එක දාන්නයි හිතුවේ...... සුපිරියි චෙෆ්..... නියමයි අල බැදුම..... හැමෝම ආසාවෙන් කෑවා. විශේෂයෙන් ලොකු පුතා... ශනි නැන්දට තෑන්ක්ස් කියන්න කිව්වා..... 😘😘😘😘😘
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Ane harima sathutui..patiyatath adarei kiwwa kiyanna..🥰🥰🥰
@nelanigoonawardena9149
@nelanigoonawardena9149 2 жыл бұрын
Lovely recipe. Thank you.
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Most welcome 😊
@mariwarnakulasuriya7480
@mariwarnakulasuriya7480 2 жыл бұрын
ස්තුතියි..chef shani..❤️👌
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
⚘️⚘️⚘️
@user-bq2kp4pb4w
@user-bq2kp4pb4w Ай бұрын
Thank you very much
@charlotteatapattu2161
@charlotteatapattu2161 Жыл бұрын
Thank you.hadala balannam.
@saralam.a4695
@saralam.a4695 Жыл бұрын
Thank you
@DulajSandaru
@DulajSandaru Жыл бұрын
❤aththatama niyama resipi ekk thanks 👍
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
😊❤️ Thank you bro..
@ckgckg2176
@ckgckg2176 2 жыл бұрын
Thank you chef..really love this one👍😄
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Thank you 😊 💓 ☺️
@wasundararathnaweera5736
@wasundararathnaweera5736 2 жыл бұрын
Congratulations for 100K chef, wish to hit 1M soon. You deserve it!! Love your recipes always ❤
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Thank you very much darling 😘
@chandrikaraigama6262
@chandrikaraigama6262 2 жыл бұрын
Bohoma sthuthi
@nilushmadawala4166
@nilushmadawala4166 2 жыл бұрын
අපූරුයි thank you
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Bohoma sthuthi ❤️
@dayanidipani447
@dayanidipani447 Жыл бұрын
Godak sthuthi budu saranai
@shyamaperera5152
@shyamaperera5152 2 жыл бұрын
Delicious ❤️❤️thnks dr
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
❤️
@mallikamendis1430
@mallikamendis1430 2 жыл бұрын
Thank u chef Good morning
@madushapeiris4784
@madushapeiris4784 Жыл бұрын
Harima rasai chef hadala baluwa.
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Ekane..👍🥰
@selinanee986
@selinanee986 2 жыл бұрын
ස්තුතියි ඔබට.හරිමරසා.පටයි,🇦🇪👍
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Bohoma isthuthi ❤️ koheda me flag eka..?
@rasikakumariabeykoonmudiya175
@rasikakumariabeykoonmudiya175 Жыл бұрын
Thank you so much
@indiradesilva8433
@indiradesilva8433 2 жыл бұрын
What a great treat for a cold Winter lunch, brunch or dinner! 🥶🥶🥶 Absolute devine!😋😋😋 Thanks Chef Shani! Can't wait to make this!!🌷♥️♥️
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
❤️❤️❤️
@jayanthiperara6051
@jayanthiperara6051 Жыл бұрын
Thank you chef
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
❤️🌷
@ranjithkumara8103
@ranjithkumara8103 Жыл бұрын
Mama,baluwa,hadala,balamu,pahadili,budu,saranai,oyata
@kumarijayasekara5869
@kumarijayasekara5869 2 жыл бұрын
හැමදාම රසවත් කෑම ජාති කියල දෙන ,ඔබ තුමියට තෙරැවන් සරනයි සුවපත් වෙිවා
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Ane bohoma pin 🙏🙏🙏
@renukapunchihewa92
@renukapunchihewa92 Жыл бұрын
හැදුවා මේ දැන් ස්තූතියි ඔයාට
@ajithrohan9110
@ajithrohan9110 2 жыл бұрын
ඔයාට ගොඩක් ස්තුතියි 🌹
@indranigoonewardena8949
@indranigoonewardena8949 2 жыл бұрын
අල බැදුම හැදුවා රසයි. දුව නම් කිව්වා හරිම රසයි කිව්වා.
@priyanipriyani6862
@priyanipriyani6862 Жыл бұрын
නියමයි ගොඩාක් වටිනවා පොත් බලාගෙන උයන්න ඉගන..ගන්න කාන්තාවන් ට..ඔබෙ මෙවැනි උතුම් වැඩ සටහන් ගොඩාක් වටිනවා ආදරෙයි හැමදාම හාද .
@dilharasewwandi7648
@dilharasewwandi7648 2 жыл бұрын
ලස්සනයි අක්කේ ඒක උනු බත් එක්ක නම් මරැ
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Ammo ow..
@dhammikaperera5598
@dhammikaperera5598 Жыл бұрын
THAWATH. RASA. KAMAK. THERUWAN. SARANAI. NIROGI. SUWAYA. LABEWA. 🙏👍💞💞💐
@tharukajawardana6125
@tharukajawardana6125 Жыл бұрын
Thank u.
@dulminisenarathne6229
@dulminisenarathne6229 Жыл бұрын
හරිම පිලිවලට කියලා දෙනවා... ❤️❤️❤️❤️
@sarah-xn4nw
@sarah-xn4nw Жыл бұрын
ස්තුති මැඩමි
@geetha9401
@geetha9401 2 жыл бұрын
Thank you Chef
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
⚘️
@dineshachathurani2780
@dineshachathurani2780 Жыл бұрын
Well done 😊,😊
@somathungananayakkara1693
@somathungananayakkara1693 2 жыл бұрын
Thanķs your so much
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
❤️
@bianabey385
@bianabey385 2 жыл бұрын
This looks absolutely yummy.
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Thank you 😊
@chandanijanaki7999
@chandanijanaki7999 Жыл бұрын
Chef polos abulak hadana widiha kiyannakoo .rathu pata wenne kohomada kiyalath kiyanna Polos maluwa
@sandhyawijerathne5539
@sandhyawijerathne5539 Жыл бұрын
ස්තූතියි ඔබට
@janakiabeysinghe946
@janakiabeysinghe946 2 жыл бұрын
වටිනා රෙසිපි ඵකක් 👍
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Thank you 😊
@delaniwarnakulasuriya1777
@delaniwarnakulasuriya1777 Жыл бұрын
ස්තුතියි ඔයාට ❤
@rathnawathimanike2700
@rathnawathimanike2700 2 жыл бұрын
ඔයා ටත් බොහොම ස්තුතියි
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Thank you 😊
@anomabaddevithana686
@anomabaddevithana686 2 жыл бұрын
,tks chef..ammm....yummy😋ammo
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
❤️❤️❤️
@kumaridisanayake1657
@kumaridisanayake1657 Жыл бұрын
Ganish tool penwanna puluwanda.Thanks.
@dnd4411
@dnd4411 2 жыл бұрын
නියමයි ඒකත් 👍
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Bohoma isthuthi oyata ❤️
@leelaleela8051
@leelaleela8051 2 жыл бұрын
මැඩමිගේ කැම හරිහොදයි සුවදයි ඒවගෙම ලස්සනයි ඒත් මට මිර් කන්න බැ කැම දකිනකොට මට දුකයි කන්න නැතිනිසා . බායි.......👍👍👍👍
@kusumwijesiri7427
@kusumwijesiri7427 9 ай бұрын
Niyamai dear
@jayarathanabandara6019
@jayarathanabandara6019 Жыл бұрын
niyamai
@nimalkasenarath1052
@nimalkasenarath1052 2 жыл бұрын
Miss nokara hama video ekakma balana ekama channel Eka 😍😍😍
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Ane thank you darling 😘
@nimalkasenarath1052
@nimalkasenarath1052 2 жыл бұрын
@@cookingwithchefshani 👩‍🍳♥️
@kumudinipreyakaperera4210
@kumudinipreyakaperera4210 2 жыл бұрын
SUPURUDU WEDIHATA OYAGE VIDEO AKA BALUWA ADAT CYPRUS WALA EDALA MAMA MEWA MGE MAHATTAYA KEYA DENWA AYAA KAMA HADANWA THANKS OYATA
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Ane bohoma sthuthi oyata ❤️
@pearlyhapuarachchi5831
@pearlyhapuarachchi5831 Жыл бұрын
Harima watinawa.
@nimnaroshini3676
@nimnaroshini3676 2 жыл бұрын
අද හැදුවා..වෙනස් රසක්.තෑන්ක් යූ චෙෆ් ❤❤
@user-ce7hi8lk8i
@user-ce7hi8lk8i 11 ай бұрын
Mama haduwa.hondatama thibuna 😊😊😊❤❤
@mattskarlsson5572
@mattskarlsson5572 Жыл бұрын
Very teasty
@chandanaasanka4747
@chandanaasanka4747 Жыл бұрын
Me oya oka oyatharam kalawam karaddi oka thalapayak wei yalu
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Ehema une nane yalu..ekata thama purudda , experience eka kiyanne..ala beri unoth thama ehema wenne..🧡
@indranideepa386
@indranideepa386 Ай бұрын
🎉
@ashokawithanage8216
@ashokawithanage8216 2 жыл бұрын
හදන්න ona...❤️
@chamanipeiris7503
@chamanipeiris7503 2 жыл бұрын
Air fryer eke hadana kama karannako pls
@jayanthibulathgama215
@jayanthibulathgama215 Жыл бұрын
Bohoma sththui
@shancharuka3860
@shancharuka3860 Жыл бұрын
Dawas 3 witara tiyaganna nam hadala nimunama awelema fig Ake Danna oneda?
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
ඔව් ඕනෙ කෑමක් නිවුනට පස්සෙ ප්‍රිජ් දාන එක තමා හොඳ..🧡
@kamaniayagama5443
@kamaniayagama5443 2 жыл бұрын
Bohoma isthuthi
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
🙏🙏🙏
@maliniwickramatunga6871
@maliniwickramatunga6871 2 жыл бұрын
මේ අල බැදුම හැදුවා ගෙදර කවුරුත් රසය් කිව්වා තෑන්ක්ස් ඔයාට මේ වගේ රස දෙයකින් නැවත හමුවෙමු 👍💐
@sumithra1317
@sumithra1317 Жыл бұрын
Honda recipe ekak
@shilanikalansooriya5570
@shilanikalansooriya5570 Жыл бұрын
Hadala balannam cheff
@nuwanbandara7069
@nuwanbandara7069 Жыл бұрын
Hukki.....hukki....huuuuu😸😸😸😸😸😸😸😸😸😸😸
@prasannakumara2835
@prasannakumara2835 Жыл бұрын
Niyama kamak
When you discover a family secret
00:59
im_siowei
Рет қаралды 15 МЛН
Kids' Guide to Fire Safety: Essential Lessons #shorts
00:34
Fabiosa Animated
Рет қаралды 16 МЛН
黑天使遇到什么了?#short #angel #clown
00:34
Super Beauty team
Рет қаралды 47 МЛН
Ala Thel Daala - Episode 207 ( Potato Tempered with Onions )
13:38
Anoma's Kitchen
Рет қаралды 257 М.
When you discover a family secret
00:59
im_siowei
Рет қаралды 15 МЛН