No video

"ලොව පිළිගත් විශ්වවිද්‍යාල රැසකින් නොමිලේ Online Certificate Courses" Certificates from Future learn

  Рет қаралды 29,724

SipTopia "සිප්ටෝපියාව"

SipTopia "සිප්ටෝපියාව"

Күн бұрын

ඔබට ඇති ගැටලු දැන් WhatsApp මාර්ගයෙනුත් යොමු කරන්නත් පුළුවන්. පහත Link එක භාවිතා කරන්න.
WhatsApp : wa.me/message/...
"ලොව පිළිගත් විශ්වවිද්‍යාල රැසකින් නොමිලේ Online Certificate Courses" Certificates from Future learn
නෝනාවරුනි මහත්වරුනි,
"සිප්ටෝපියාව" ට ඔබව සාදරයෙන් පිලිගන්නවා.මේක නගරයක්.නගරයක් කිව්වට මේක සුපිරි නගරයක්.ඕනම වෙලාවක යන්න එන්න නගරයේ තියන ඕනම් තැනක නතරවෙන්න ඔයාට පුලුවන්.අපි මේ නගරය ගොඩනැගුවේ ලොකු අරමුණකින්.ඔයාගේ පැටලිලා චොරවෙලා වගේ තියන අධ්‍යාපන සිහිනයට ප්‍රායෝගික පිළිතුරක් දෙන්න.
මීට හිතවත්,
නගරාධිපති,
සදීෂ වනිගසුන්දර
Ladies and Gentlemen,
Welcome to "SipTopia".This is a city. But it is a super city. You can come and leave at any time and stay anywhere in the city. We built this city with a big purpose. To give a practical answer to your troubled educational dream.
Mayor,
Sadeesha Wanigasundara
"NVQ කියන්නේ මොකද්ද? NVQ ගැන සෑම දෙයක්ම සරලවම" What is National Vocational Qualification Framework? Video : • "ලොව පිළිගත් විශ්වවිද්...

Пікірлер: 158
@sulariranasinghe8401
@sulariranasinghe8401 Жыл бұрын
බොහොම ස්තූති සහෝදරයා..මටත් පුලුවන් උනා certificate ekk achive karagannna...🌺
@Dew_zer2006
@Dew_zer2006 Жыл бұрын
තාම වැඩද
@SulariRanasinghe
@SulariRanasinghe Жыл бұрын
බොහොම ස්තුතියි සහෝ And keep it up your this good habit(sharing your knowledge to others )
@mindsetcreator2006
@mindsetcreator2006 Жыл бұрын
Thankyou bro, I also got my certificate
@chanolecolonne2884
@chanolecolonne2884 2 жыл бұрын
Saved to watch later… will watch soon malli. Good luck
@siptopia9122
@siptopia9122 2 жыл бұрын
Thank You Akka...
@rathnayak7155
@rathnayak7155 2 жыл бұрын
Please මට reply කරන්න මේකට මේ free cources වල cource එකක්‌ සම්පුර්ණ කලාට පස්සේ අපේ certificate එක පෙන්නන්නේ කොච්චර කාලෙකට පස්සෙද
@siptopia9122
@siptopia9122 2 жыл бұрын
එහෙම කාලයක් යන්නේ නැහැ. ඒ මොහොතේම පෙන්නන්න නම් ඕනේ.
@avishkafernando4749
@avishkafernando4749 2 жыл бұрын
මට ඕනා certificate English course එකක් Follow කරන්න. ඒත් හැම එකම Including in unlimited කියලා විතරයිනේ තියෙන්නේ 😐 එතකොට English වලට Free digital upgrade course නැද්ද
@siptopia9122
@siptopia9122 2 жыл бұрын
ඔව් දැනට Free online certificates courses නැහැ. ඔයාට දැනුමනම් ඕනේ ඔයාට ඉගෙන ගන්න පුලුවන්. Coursera web site එකෙත් බලන්න.
@nethangadenuwan9562
@nethangadenuwan9562 Жыл бұрын
That's great 😍❤️ thank you so much ☺️💞
@harshanilakmali2636
@harshanilakmali2636 2 жыл бұрын
Great work. Thanks
@siptopia9122
@siptopia9122 2 жыл бұрын
You are welcome !!!
@yasithjanitha5227
@yasithjanitha5227 2 жыл бұрын
Microsoft ආයතනයේ free certificate course එක කරන්නෙ කොහොමද ? ඒ ගැන වීඩියෝ එකක් කරන්න පුලුවන් ද අයියෙ?
@siptopia9122
@siptopia9122 2 жыл бұрын
හොදයි ඉදිරියේදී කරන්න මම උත්සහ කරන්නම් මල්ලී.
@kawsarmufeen634
@kawsarmufeen634 2 жыл бұрын
සුපිරි ❤️
@tharushidananjani1840
@tharushidananjani1840 2 жыл бұрын
Great work, thank you 😊😊😊😊
@siptopia9122
@siptopia9122 2 жыл бұрын
You're welcome...❤️
@deshabhee
@deshabhee 2 жыл бұрын
Keep it up good works! It's going to be happen soon!!
@siptopia9122
@siptopia9122 2 жыл бұрын
Thank You...❤️
@sandaliweerasinghe5740
@sandaliweerasinghe5740 2 жыл бұрын
Wow❤️ great job 😍
@siptopia9122
@siptopia9122 2 жыл бұрын
Thank You Sandali...❤️
@gamingwithsittha8985
@gamingwithsittha8985 Жыл бұрын
Certifaicate eka අතට ගන්නේ කොහොමද
@rasinduvidanapathirana880
@rasinduvidanapathirana880 2 жыл бұрын
අඩේ මරුනේ අයියේ ♥️
@siptopia9122
@siptopia9122 2 жыл бұрын
Thank You...❤️
@sulakshanarajapaksha1307
@sulakshanarajapaksha1307 7 ай бұрын
මේ විදිහට certificate ගොඩක links cv එකට දාන එක ගැටලුවක් නැද්ද ?.
@piumalitennakoon1995
@piumalitennakoon1995 2 жыл бұрын
Great work 👍 Thank u very much..
@siptopia9122
@siptopia9122 2 жыл бұрын
Thank you very much too. Your encouragement is a strength to me.❤️
@bawantharathnayaka8704
@bawantharathnayaka8704 2 жыл бұрын
Wow.. need more😍 & good luck..❤️
@siptopia9122
@siptopia9122 2 жыл бұрын
Thank You Bawantha...❤️
@nimeshachathu1191
@nimeshachathu1191 2 жыл бұрын
Thank you so much..❤
@siptopia9122
@siptopia9122 2 жыл бұрын
You're welcome !!!
@udithlakshan3638
@udithlakshan3638 2 жыл бұрын
Supiri sadeesha ❤️❤️
@siptopia9122
@siptopia9122 2 жыл бұрын
Thank You Udith...❤️
@randulaguruge2801
@randulaguruge2801 2 жыл бұрын
Thank you so much..
@siptopia9122
@siptopia9122 2 жыл бұрын
You're most welcome
@supungayan3862
@supungayan3862 2 жыл бұрын
Great job brother 💪👍✌️
@siptopia9122
@siptopia9122 2 жыл бұрын
Thank You...❤️
@isharathnayake1537
@isharathnayake1537 2 жыл бұрын
Thank you.🙏🙏🙏❤️
@siptopia9122
@siptopia9122 2 жыл бұрын
You are so welcome !!!
@td2071
@td2071 2 жыл бұрын
Good job aiya 👍👍👍
@siptopia9122
@siptopia9122 2 жыл бұрын
Thank you 😊
@nisansalamadushani3245
@nisansalamadushani3245 Жыл бұрын
Thank you so much 🤗
@wanminivishwapriya8049
@wanminivishwapriya8049 2 жыл бұрын
supiri sadeesha paharak
@siptopia9122
@siptopia9122 2 жыл бұрын
Thank You Mini...❤️
@pawaniwijesinghe4364
@pawaniwijesinghe4364 9 ай бұрын
Me course eka karagena yana vidiha gana wenama karapu video ekak thiyanawada brother
@wathsalasenadira
@wathsalasenadira Жыл бұрын
❤niyamai thenkyou
@dinukaperera6357
@dinukaperera6357 2 жыл бұрын
thank you ayya ada certificate eka hambuna ayya ta pin
@siptopia9122
@siptopia9122 2 жыл бұрын
You are welcome !!!
@thasheemanethmini4322
@thasheemanethmini4322 Жыл бұрын
Thankyou 🙏
@navodimadushani1713
@navodimadushani1713 2 жыл бұрын
course categories වල included in unlimited තිබුණාට free digital upgrade කියලා na. Course එකට ගියාම start your free 7 -day trial කියලා තියෙන්නේ. එතකොට එ course එක free krnna පුළුවන්ද
@siptopia9122
@siptopia9122 2 жыл бұрын
බැහැ. ඒවා දින හතක කාලයකට පමනයි අපිට access කරන්න පුලුවන්.
@navodimadushani1713
@navodimadushani1713 2 жыл бұрын
Thank you
@roshanhatharasinghe8879
@roshanhatharasinghe8879 2 жыл бұрын
Keep it up ✌
@siptopia9122
@siptopia9122 2 жыл бұрын
Sure...Thank You Ayye...❤️
@damithaprabhath6326
@damithaprabhath6326 2 жыл бұрын
Thanks a lot bro❤💯
@siptopia9122
@siptopia9122 2 жыл бұрын
You're welcome 💖
@nadee6382
@nadee6382 2 жыл бұрын
certificate eke nama full name eka nathuwa first name ekai last name ekai witharak awoth eka valid da...
@siptopia9122
@siptopia9122 2 жыл бұрын
සම්පූර්ණ නම දෙන්න බලන්න, එහෙම නොවුනා කියලා ලොකු ගැටලුවක් නැහැ.
@shamilmassimo
@shamilmassimo 2 жыл бұрын
0:27 poddak tharaha giyada manda..😂 video ekata thank you brother 🙌
@siptopia9122
@siptopia9122 2 жыл бұрын
Thank you very much ❤️
@ranulikeppetipola5533
@ranulikeppetipola5533 Жыл бұрын
Thank you can you explain the meaning of premium courses?
@lochi4821
@lochi4821 2 жыл бұрын
Thank you much.. 😊
@siptopia9122
@siptopia9122 2 жыл бұрын
Always welcome...💗
@sandunidevika1080
@sandunidevika1080 2 ай бұрын
Twt me web side eken free coz krnn puluwnd..
@darshanakarunarathna2933
@darshanakarunarathna2933 Жыл бұрын
stores mangement coures නොමිලේ නැද්ද
@manjulashamali3252
@manjulashamali3252 8 ай бұрын
Apita me certificate eka ape CV ekada add kara ganna puluwanda
@garykroneberg
@garykroneberg 2 жыл бұрын
Thanks bro...
@siptopia9122
@siptopia9122 2 жыл бұрын
You're welcome 💖
@yashodhasugandhi8612
@yashodhasugandhi8612 Жыл бұрын
included in uppergrate kiyal course tibunata free digital uppergrate courses nene
@piyumishashiprabha4339
@piyumishashiprabha4339 2 жыл бұрын
Thank you ❤️
@siptopia9122
@siptopia9122 2 жыл бұрын
You’re welcome...❤️
@sinkvibes836
@sinkvibes836 Жыл бұрын
Bro certificates are Free or for money
@ravinduheshan3428
@ravinduheshan3428 11 ай бұрын
මේක දැන් උනත් කරන්න පුළුවන් ද
@madushankajayadewa2607
@madushankajayadewa2607 2 жыл бұрын
මේ වගේ කරන්න පුළුවන් online Fitness instructing course, personal training courses තියන sites මොනවද?
@siptopia9122
@siptopia9122 2 жыл бұрын
මම Coursera සම්බන්ධයෙන් කරපු වීඩියෝව බලන්න.
@lankatvboy2001
@lankatvboy2001 2 жыл бұрын
සහතික komada ganne online සහතික vadak na ne apita print kara gana barida
@siptopia9122
@siptopia9122 2 жыл бұрын
Free Online Courses සහ සහතිකපත්‍ර (Smart වෙන්න Try කරන්න මිත්‍රයා) සරලවම කීව්වොත්, මම කරන KZbin Content වලට අදාලව මේ ප්‍රශ්නය බොහෝ අය මගෙන් බොහෝ වතාවක් අසා තිබෙනවා, ඒ නිසයි මේ මාතෘකාව මගේ දෙවෙනි ලිපියේ හරය බවට පත්වෙන්නේ. ප්‍රශ්නය - අපි අන්තර්ජාලය හරහා කරන Free Online Certificate Courses වලට අදාලව අපිට ලැබෙන E Certificate එක අපි Job Interviews වලට යද්දී අනිත් Certificates වගේ Printout විදියට අරන් යන්න ඕනේද? පිළිතුර - මේ ප්‍රශ්නයට පිළිතුරු දෙන්න කලින්, මම මේ ප්‍රශ්නයේ උත්තරේට ඌනපූර්ණයක් සපයාගන්නවා, පසුගිය සතියේ ලිපියෙන්. (සිප්ටෝපියා පත්තරේ - ලිපි අංක 01,Free Online Courses සහ රැකියා වෙළඳපොල) මේක කියවලා බලන්න, ඒකෙන් ඔබට මම දෙන උත්තරේ ඔබට තවත් පැහැදිලි වෙයි. මුලින්ම කියන්න අවශ්‍ය දේ තමයි, මේ වගේ Online Free Certificate Courses කරලා ගන්න සහතිකපත පමණක් ඔබට රැකියාවක් ලබාගැනීමට ප්‍රමාණයක් නෑ. මේ වගේ Free Online Certificate Courses වල මූලික අරමුණු මොනවද කියන එක මම ඔයාලට කලින් ලිපියේදී පැහැදිලි කරලා තියනවා. මූලික වශයෙන්ම Free Online Certificate Course එකක් ඔබ කලයුත්තේ, ඔබ දැනට ඉගෙනගන්න හෝ ඉස්සරහට ඔබ ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන ප්‍රධාන විෂය ක්ෂේත්‍රය තුල ඉස්සරහට යන්න වැදගත් වෙන Soft Skills Develop කරගන්න. දෙවෙනි හේතුව හිතන්න ඔබ උග්‍ර දැනුම් පිපාසයෙන් ඉන්න කෙනෙක් කියලා. ඔයා හැම වෙලේම දැනුම හොයන කෙනෙක් කියලා. ඔයා දැනුමට ප්‍රමුඛත්වය දෙන කෙනෙක් නම්, ඔබ මේ ක්‍රියාවලිය හදුනාගත් කෙනෙක්. හරි දැං අද ප්‍රශ්නයට උත්තරේ, නැහැ, ඔයා මේ E Certificates Printout විදිහට අරගෙන යෑම අත්‍යාවශ්‍ය නැහැ. මේ Electronic ලෝකයේ icloud එකේ සැරිසරන ඔයා කරන Online Courses වලට අදාලව ලැබෙන E Certificates ආයේමත් Printout අරගන්න එක ගැන හිතන එක තේරුමක් නැති දෙයක් කියලයි මම හිතන්නේ. ඇයි ? පහදන්නම්. අද වෙනකොට තරගකාරී රැකියා වෙළඳපොළට පිවිසෙන්න ඔයාට තියන හොදම ද්වාරයක් තමයි Linkdln කියන්නේ. ඔයාගේ සියලුම අධ්‍යාපනය සුදුසුකම් ෘත්තීය සුදුසුකම්, ෘත්තීයට හෝ අධ්‍යාපනට අදාලව ඔයාගේ ජීවිතයට අදාලව සිදුවන සිදුවීම් පලකිරීම (Post) සහ යාවත්කාලීන (Update) කරන්න Linkdln හොද යෙදුමක්. ඔයාට පුලුවන් ඔයා ගන්න සහතිකපත්‍ර සියල්ලම ඔයා හදාගන්න ඔයාගේ Linkdln Account එකට කෙලින්ම පලකරන්න සහ Update කරන්න. මම හිතනවා, ඔයා Free Online Certificate Course එකකට අදාලව ගන්න සහතික පත්‍රත් ඔයාගේ අනිත් සහතික වගේම Printout එකක් අරගෙන File Cover එකකට දාගෙන Interview එකට යන එක එච්චර ප්‍රයෝජනවත් දෙයක් නෙවේ කියලා. ඒක හරියට මට තේරෙන්නේ ඔයා ඉස්කෝලේ ගිහින් ආයේමත් මොන්ටිසෝරි යනවා වගේ වැඩක් කියලා. ඔයා Linkdln Account එකක් පාවිච්චි කරන්න ඔයාව පොළඹවන එකත් මේ ලිපියේ තවත් එක අරමුණක්. ඒ නිසා ඔබ හැකිතාක් උත්සහ කරන්න, ඔබ ලබාගන්නා Online Certificates ඔයාගේ Linkdln Account එකටම Add කරගන්න. ඒකෙන් ඔයාගේ Certificates Check කරන කෙනාටත් ගොඩක් පහසුයි. ඔයාටත් පහසුයි. මේ ඩිජිටල් ලෝකයේ ඇතුලේ දවසින් දවස Smart වෙන්න Try කරන්න මිත්‍රයා. මා විශ්වාස කරනවා, ඔබ යමක් පැහැදිලි කරගන්නට ඇති කියා. පසුව හමුවෙමු. KZbin : kzbin.info/door/FHIDLxm... ResearchGate : www.researchgate.net/profile/... Facebook : facebook.com/SipTopiaProd... WhatsApp : wa.me/message/OARA2K3PUAWDN1 සදීෂ වනිගසුන්දර
@shriyanidisanayaka5640
@shriyanidisanayaka5640 2 жыл бұрын
Good Job 👍😁😉
@siptopia9122
@siptopia9122 2 жыл бұрын
Thanks for the visit...❤️
@dilshantharu9486
@dilshantharu9486 2 жыл бұрын
Lakunu 75ta wada aduwen gaththama certificate eka Hanna aye mula idala course eka karanna Oneida? Nathnam kohomada ganne?
@siptopia9122
@siptopia9122 2 жыл бұрын
මම හිතන්නේ ප්‍රශ්ණ ටික කිරීම ප්‍රමාණවත්.
@learningfunwithzaira6296
@learningfunwithzaira6296 2 жыл бұрын
o levels ivara wela me courses follow karranah puluwandha Age limits thiyanawadha
@siptopia9122
@siptopia9122 2 жыл бұрын
නැහැ Age limit එකක් නැහැ.
@shiromanipeiris6297
@shiromanipeiris6297 Жыл бұрын
Computer diploma certificate course ekak karanawanam kiyanna.
@supunipiu9858
@supunipiu9858 Жыл бұрын
Meke courses 2k ekapara krnnath puluvnda
@rudragaming8902
@rudragaming8902 2 жыл бұрын
Great content and fabulous gimmick ❤️
@siptopia9122
@siptopia9122 2 жыл бұрын
Thank You...❤️
@divineguidance7558
@divineguidance7558 2 жыл бұрын
@@siptopia9122 harvard university එකෙන් දෙන free course ගැනත් video එකක්
@shashininishshanka6909
@shashininishshanka6909 Жыл бұрын
Mekata wayasa prashnayak nadda 🙂
@heismyshield2330
@heismyshield2330 2 жыл бұрын
Meke degree couses nadda br..?
@harshaninilushika8498
@harshaninilushika8498 2 жыл бұрын
digital certificate aka ganna payment karan onidaa Aiya?
@siptopia9122
@siptopia9122 2 жыл бұрын
නැහැ නොමිලේ.
@akarshasankalpani6425
@akarshasankalpani6425 Жыл бұрын
Auue cetificate ek hmbun nane
@thishvlog
@thishvlog 2 жыл бұрын
Good job
@siptopia9122
@siptopia9122 2 жыл бұрын
Thank you very much too. Your encouragement is a strength to me.❤️
@chamodilakshika1582
@chamodilakshika1582 2 жыл бұрын
Meke psychology wge biology stream ek course krnn puluwan da
@siptopia9122
@siptopia9122 2 жыл бұрын
තියනවා, නමුත් මුදල් ගෙවිය යුතුයි මම හිතන්නේ.
@user-fy8sh7yj8n
@user-fy8sh7yj8n Жыл бұрын
Certificate hmbenne nadd
@janakarankothge6334
@janakarankothge6334 2 жыл бұрын
great!
@siptopia9122
@siptopia9122 2 жыл бұрын
Thank You...❤️
@hitheshishakya4192
@hitheshishakya4192 2 жыл бұрын
Course eka wena widha kohomda, videos da, naththm api notes kiyalwada igenaganna ona.
@siptopia9122
@siptopia9122 2 жыл бұрын
ඒක පාඨමාලාවෙන් පාඨමාලාවට වෙනස් වෙන්න පුලුවන්. ඇතැම් වෙලාවල් වලට ඔය කියන ක්‍රම දෙකම භාවිතා වෙන්නත් පුලුවන්.
@Shahel_Gunasekara
@Shahel_Gunasekara Жыл бұрын
owa sinhalenda ugannanne
@techbynh5731
@techbynh5731 2 жыл бұрын
❤️❤️
@siptopia9122
@siptopia9122 2 жыл бұрын
❤️
@upanikamihisarani1987
@upanikamihisarani1987 2 жыл бұрын
World TESOL academy eke certificate ekak ganne kohomada kiylath kiyla dennako,
@siptopia9122
@siptopia9122 2 жыл бұрын
හොදයි. මම ඒ ගැන video එකක් කරන්න උපරිම උත්සහා කරන්නම්.
@CampingMate360
@CampingMate360 2 жыл бұрын
❤️❤️❤️
@siptopia9122
@siptopia9122 2 жыл бұрын
❤️
@itsmintymel
@itsmintymel 2 жыл бұрын
Dn eyala free courses krn naneed
@ruchiralochana7277
@ruchiralochana7277 2 жыл бұрын
Me certificate job ekak karanakota watinawada pili ganimak thiyenawa da 👀
@siptopia9122
@siptopia9122 2 жыл бұрын
ඒක මෙහෙමයි සහතිකයේ online courses වල පිළිගැනීම නොපිලිගැනීම ඔයා රැකියාවට යන ආයතනය මතත් බලපානවා, සමහර විට පිලිගන්නත් පුලුවන් නොපිලිගන්නත් පුලුවන්, හැබැයි ඔය courses කලාම තියන හොදම වාසිය තමයි ඔයාගේ Soft skills develop වෙන එක, යම් විෂයයක් සම්බන්ධයෙන් තියන දැනුම වැඩි වෙන එක, අන්න ඒ දේ ඒ ආයතනයෙන් පිළිගන්න පුලුවන්.
@chamodiisurika5387
@chamodiisurika5387 2 жыл бұрын
Aiye api me course igena ganda one english walinda
@siptopia9122
@siptopia9122 2 жыл бұрын
ඔව් අනිවාර්‍යයෙන්ම. මේවා විදේශ විශ්වවිද්‍යාල වලින් පිරිනමන නිසා මේවා අධ්‍යන්‍ය කරන්න වෙන්නේ.
@lasithaperera7290
@lasithaperera7290 2 жыл бұрын
Great work ❤️
@siptopia9122
@siptopia9122 2 жыл бұрын
Thank You Lasi...❤️
@Allin1lk
@Allin1lk 2 жыл бұрын
Course කරන්න වයස වැදගත් වෙනවද...
@siptopia9122
@siptopia9122 2 жыл бұрын
කොහෙත්ම නැහැ.
@shanu8473
@shanu8473 2 жыл бұрын
දැන් සහතික දෙන එවා free කරන්න බෑ නෙද
@siptopia9122
@siptopia9122 2 жыл бұрын
නැහැ පුලුවන්. වීඩියෝ එක පැහැදිලි කිරීම අනුව හොදින් අධන්‍යය කරන්න.❤
@nikigaming9526
@nikigaming9526 2 жыл бұрын
eka course ekakawath free certificate eka hamaba wenne na needa
@siptopia9122
@siptopia9122 2 жыл бұрын
නෑ. වීඩියෝ එක හොදට අධ්‍යනය කරන්න. Courses එකක් Filter කරන විදිය පැහැදිලි කරලා තියනවා. 💗
@genukasooriyabandara1231
@genukasooriyabandara1231 Жыл бұрын
Ayye mata ayyage whatapp number ekak dennako puluwannam Mn introduction to business management course eka complete kara mata ayya certificate eka awe nh ne download karanna help ekak
@hirunipremarathne981
@hirunipremarathne981 2 жыл бұрын
Me karana ewa jobs walata valid da kiyanko please...piligannwada jobs walata aiye
@siptopia9122
@siptopia9122 2 жыл бұрын
ඒක මෙහෙමයි සහතිකයේ online courses වල පිළිගැනීම නොපිලිගැනීම ඔයා රැකියාවට යන ආයතනය මතත් බලපානවා, සමහර විට පිලිගන්නත් පුලුවන් නොපිලිගන්නත් පුලුවන්, හැබැයි ඔය courses කලාම තියන හොදම වාසිය තමයි ඔයාගේ Soft skills develop වෙන එක, යම් විෂයයක් සම්බන්ධයෙන් තියන දැනුම වැඩි වෙන එක, අන්න ඒ දේ ඒ ආයතනයෙන් පිළිගන්න පුලුවන්.
@hirunipremarathne981
@hirunipremarathne981 2 жыл бұрын
@@siptopia9122 ok thank youu brother❤️❤️❤️❤️❤️❤️
@swsl1747
@swsl1747 Жыл бұрын
සිංහලද
@lasikarandunu979
@lasikarandunu979 2 жыл бұрын
Tital kiyana ekata mokakdha dhenne
@siptopia9122
@siptopia9122 2 жыл бұрын
Mrs. or Ms. or Mr.
@ruchiralochana7277
@ruchiralochana7277 2 жыл бұрын
Certificate 2k da ambenawa da eka course ekakin 👀
@siptopia9122
@siptopia9122 2 жыл бұрын
ප්‍රශ්නය පැහැදිලි මදි.
@ruchiralochana7277
@ruchiralochana7277 2 жыл бұрын
@@siptopia9122 certificate eke page 2k thiyenawa ne 👀 e page dekama certificate da
@shamalfernando1222
@shamalfernando1222 2 жыл бұрын
Exam thiyenawada
@siptopia9122
@siptopia9122 2 жыл бұрын
ඔව්.
@sunethrahemakanthi2625
@sunethrahemakanthi2625 2 жыл бұрын
Certificate eka ganne komad aiye
@siptopia9122
@siptopia9122 2 жыл бұрын
Download කරගන්නත් පුලුවන්. Certificate Course එක සම්පූර්ණ කලාට පස්සේ Notification එකක් මාර්ගයෙන් ඔයාට එයාල දැනුවත් කරනවා. Achievements වලට ගිහිල්ලත් ඔයාට ඔයාගේ Certificate එක බලන්න පුලුවන්.
@nimshaprasadi7664
@nimshaprasadi7664 2 жыл бұрын
❤️👍
@siptopia9122
@siptopia9122 2 жыл бұрын
Thank You...❤️
@yashodamahanthegamage5282
@yashodamahanthegamage5282 2 жыл бұрын
❤️‍🔥
@siptopia9122
@siptopia9122 2 жыл бұрын
Thank You...❤😍
@chandanaweerasekara6101
@chandanaweerasekara6101 2 жыл бұрын
Me cours eka dwskin ho dekakin karala iwara karanna berid aiye
@siptopia9122
@siptopia9122 2 жыл бұрын
ඔව් මල්ලී එහෙම ගැටලුවක් නැහැ කරන්න පුලුවන්. හැබැයි සුලුතරයක් සමහර කෝස් තියෙන්න පුලුවන් එහෙම කරන්න බැරි. බහුතරයක් කරන්න පුලුවන්.
@chandanaweerasekara6101
@chandanaweerasekara6101 2 жыл бұрын
හරි අයියා.. Thank you.. ❤️❤️
@akkaimallivish7039
@akkaimallivish7039 2 жыл бұрын
Me okkoma free neda ayye
@siptopia9122
@siptopia9122 2 жыл бұрын
ඔව්. නමුත් හැම එකකටම නොමිලේ සහතිකපත් ලැබෙන්නේ නෑ. නොමිලේ සහතිකපත් ලැබෙන පාඨමාලා සහ නොමිලේ සහතිකපත් නොලැබෙන පාඨමාලා වෙන් කර හදුනාගන්න ආකාරය මම වීඩියෝ එකේ දක්වලා තියනවා.
@Trendyvibz_
@Trendyvibz_ 2 жыл бұрын
Ape atatama cerficate gnn beda.api print krgnnd one
@siptopia9122
@siptopia9122 2 жыл бұрын
මේවා online courses නිසා certificates අතට ගැනීම අත්‍යාවශ්‍යයි කියා මම විශ්වාස කරන්නේ නැහැ. මේ Web site එක හරහා certificates ඔයාට අතට ගන්න විදියක් නම් මට දැනට හමුවී නැහැ. එහෙම උනොත්ක print කරගන්න එත තමා විසදුම. ඊට වඩා මම ඔබට යෝජනා කරන්නෙ LinkedIn account එකක් හදලා ඒකට certificates add කරගන්න. එතකොට ඔයා interview එකකට යන්න කලින් උනත් එයාලට ඔයාගේ account එක බලන්න පුලුවන්. දැන් ගොඩක් තැන්වල එහෙම වෙනවා.
@Trendyvibz_
@Trendyvibz_ 2 жыл бұрын
Thanks for information.💐
@achinigarusinghe4514
@achinigarusinghe4514 2 жыл бұрын
🧡👍
@siptopia9122
@siptopia9122 2 жыл бұрын
Thank You...❤️
@kavishatissera8966
@kavishatissera8966 2 жыл бұрын
♥️😎
@siptopia9122
@siptopia9122 2 жыл бұрын
Thank You...♥️😎
@CuriousNuggets18
@CuriousNuggets18 4 ай бұрын
@slcricket1563
@slcricket1563 2 жыл бұрын
Skillshare aken account akak create karala free courses karana widiha kiyannakoo
@siptopia9122
@siptopia9122 2 жыл бұрын
හොදයි ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් Video එකක් දෙන්න උපරිම උත්සහ කරන්නම්.
@milanmadhubhashana1155
@milanmadhubhashana1155 2 жыл бұрын
❤️❤️
@siptopia9122
@siptopia9122 2 жыл бұрын
Thank You...❤️
女孩妒忌小丑女? #小丑#shorts
00:34
好人小丑
Рет қаралды 76 МЛН
What will he say ? 😱 #smarthome #cleaning #homecleaning #gadgets
01:00
Prank vs Prank #shorts
00:28
Mr DegrEE
Рет қаралды 9 МЛН