ගිනි පොලී Online Loan වංචාවන්ට හසුවූවාද? - "ණය නිසා මට ජොබ් එකත් නැති වුණා" - Hiru News

  Рет қаралды 26,223

Hiru News

Hiru News

10 ай бұрын

𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : / @hirunewsofficial
Hiru News Sri Lanka's Number One News Portal.
𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk
ගිනි පොලී Online Loan වංචාවන්ට හසුවූවාද? - "ණය නිසා මට ජොබ් එකත් නැති වුණා" - Hiru News
#HiruNews #HiruTV #HiruSinhalaNews #HiruNewsDigital #HiruNewsLive #No1NewsChannel #HiruNewsSriLanka #HiruNewslk #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews #TrendingNews #ViralNews #foryou
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
» Like us on Facebook : / hirunews
» Follow us on Instagram : / hirunews
» Follow us on TikTok : / hirunews
» Follow us on Twitter : / hirunews
» Follow us on Threads : www.threads.net/@hirunews
» Follow us on WhatsApp Channel : hiru.lk/Ba3DvK
𝗛𝗶𝗿𝘂 𝗡𝗲𝘄𝘀 - 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵
» 𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk/english
» Like us on Facebook : / hirunewsenglish
» Follow us on Instagram : / hirunews_english
» Follow us on Threads : www.threads.net/@hirunews_eng...
» Follow us on Twitter : / hirunewsenglish
හිරු නිව්ස් Telegrame Channel එකට මෙතැනින් පිවිසෙන්න
» Join Now : t.me/hirunewsofficial

Пікірлер: 118
@aribro2830
@aribro2830 10 ай бұрын
කතන්දර මොනවා වුනත් තමන්ගේ ආදායමින් ගෙවිය හැකි ණය මුදලක් පොලිය ගැන හිතා බලා ගන්නවා නම් කවුරුවත් අමාරුවේ වැටෙන්නේ නෑ.
@nishtv797
@nishtv797 10 ай бұрын
ඔය Online Company වල නම් දාන්න. එතකොට අහිංසක මිනිස්සු ඒවා ගැන දැන ගන්නවා සහ රැවටෙන්න කලින් හොයල බලයි. අනිත් පැත්තෙන් ණයක් ගන්න හැම කෙනෙක්ම ඒක ආයෙත් එකග උනු පොලී අනුපාතයක් එක්ක ගෙවන්න ඕන කියලත් දැනගන්න ඕන. මොනව උනත් මේ මිනිසුන්ට කතා කරන විදිය අන්තිම පිලිකුල්.. 😥😥
@dadabbaridadabbari0687
@dadabbaridadabbari0687 18 күн бұрын
වීඩියෝ එක පටන් ගන්න කලින් යන ඇඩ් එකත් ඔන් ක්‍රෙඩිට් ඔන්ලයින් ලෝන් ඇප්.එක🤣🤣
@ruwanranganathpathirana514
@ruwanranganathpathirana514 10 ай бұрын
ඔයි මොකද්ද මෙ වෙන්නෙ.😮😮😮.තව ටික දවසක් ගියහහම මුන් ගෙදරට ඇවිත් ඔලුවට පිස්‍ටල් එක තියයිනෙ
@chamiladeshani9343
@chamiladeshani9343 10 ай бұрын
මෙචිචර මිනිස්සු දැනුවත් කරනවා. මේ වගේ දේවල් වලට රැවටෙන්න එපා කියලා. කොහෙන් හරි සල්ලි හමිබවෙනවනමි ගන්නවා. චෑන් වැලලෙනවා මාධ්‍ය සාකච්ඡා තියලා. හොදම වැඩේ මේ වගේ තණ්හා කාරයින්ට.
@pathumprasanna3194
@pathumprasanna3194 10 ай бұрын
අමු ගවයන් තවමත් ඉන්නවනේ
@prasannamaduranga9682
@prasannamaduranga9682 3 ай бұрын
හ්ම්ම්ම...මමත් එහෙම අහු වෙලා අද ලොකු අපහසු තත්වයක...අමාරුවක වැටිලා ඉන්නේ...මට ඔන් ක්‍රෙඩිට් අායතනය නඩු දාන්න යනවා...එයාලා මට ණය වාරික ක්‍රමයට ගෙවන්න අවස්ථාව දෙන්නේත් නැහැ...මම කියන්නේ මේ වාගේ දේවල් වලට අසුවන්න එපා කියලයි🤔😣😔
@aselamadusanka2276
@aselamadusanka2276 21 күн бұрын
@@prasannamaduranga9682 gewanna epa
@erandidesilva7016
@erandidesilva7016 10 ай бұрын
ඔව් මෙක අක්කා කෙන්කෙට උනා ගෙව්ල් ලග. මෙහිදි ඔවුන් වාරිකේ නොදුන්නම පොටෝ දානවා ලැජ්ජකරනවා වගේ මිනිස්සු බය කරනවා. ඔය වගේ දෙවල් ඒ අක්කා මං එක්ක ඇඩුවා
@manjulaliyanage9551
@manjulaliyanage9551 10 ай бұрын
අහෝ .අපේ එඋන් මොනවටද රැවටෙන්නේ නැත්තේ. හරි ගියාම ගොඩ වැරදුන තැන මයික්. ගොඩක ලග. අතපය හතර තියනවා නම් මහන්සි වෙලා වැඩක් කරලා සල්ලි හොයා ගනිල්ලා .පව් උබලා ගැන දුකයි බන්.
@hansikamaduwanthi4919
@hansikamaduwanthi4919 9 ай бұрын
Rosher loan / stv vif loan/ camelship loan/ lotus loan / oya laon den tirisan misu inn tikk...
@RuwanKumara-qc1rn
@RuwanKumara-qc1rn 6 ай бұрын
මුන්ට නිතිය කියාත්මක කරල මිනිස්සුන්ගෙන් අසාදාරන ලෙස උපයා ගත් මුදල් රාජ සන්තක කරන්න
@WorldSpiceLK
@WorldSpiceLK 10 ай бұрын
Oncredit / fast Rupee wage company th ohoma thama.. Gini poli..
@ThisaraniAriyadasa
@ThisaraniAriyadasa 10 ай бұрын
ඕවා හොඳයි ඉතිං හරක්ට....😏😏 මිනිස්සු තමන්ට වාසියක් වගේ පේනවා නම් 💩 ගොඩක් හරි ඉල්ලලා බලෙන්ම ගන්නවා.... ඊට පස්සේ වැඩේ වැරදුනාම සංගම් පිහිටවාගෙන චැනල් ඉස්සරහා වැළලෙනවා.. සල්ලි ගන්න කලින් නිකම්වත් හොයලා බැලුවේ නෑනේ නේද 😡😡
@pradeepjayantha1325
@pradeepjayantha1325 9 ай бұрын
ඕක පටන් ගද්දිම ඔයාටත් කියන්න පුලුවන් කමක් තිබුනද මහත්මයා.
@kidsworkhandmakeforchild1061
@kidsworkhandmakeforchild1061 9 ай бұрын
​@@pradeepjayantha1325ow bath kana harakek nowunanam. පුළුවන් ubala wage harak nisa thama ada ratatama kela wela tiyenne..naya ta kala purudu wela nayata ma kanawa ... yako කවුරුවත් adareta nayak denawada harako .. allapu gedra eka denne nati nisa neda online illuwe ehema eke pita ekek ubata adareta deida wasiyak natuwa ... ubala harak neme bn ...😂😂😂
@achinishakila1847
@achinishakila1847 14 күн бұрын
මමත් cash x ආයතනයේ නය මුදලක් ලබා ගත්තා රැපියල් 2000ක් මම ගෙව්වා දවස් 6ට 1040පොලියක්
@samanparakrama786
@samanparakrama786 Ай бұрын
ණය සහන මණ්ඩලයේ නඩුවක් දාන්න .. ගෙවන්න ඕන නෑ සත පහක්වත් හොඳ lawyer කෙනෙක්ගෙන් උපදෙස් ලබා ගන්න..
@RuwanKumara-qc1rn
@RuwanKumara-qc1rn 6 ай бұрын
මුන්ට හතෙන හිතෙන විදියට පොලිය කියල මිනිස්සුන්ගෙන් සල්ලි ගසා කන මුන්ට නිතිය කියාත්මක කරල ඔය තැන් නැති කරන්න
@user-jn8qd2sq1v
@user-jn8qd2sq1v 9 ай бұрын
ඔය ආයතනවල නම් දාපල්ලකෝ..හැම ලබ්බම තියනවා ඕනම දෙ නැහැ
@pabayaaiya8762
@pabayaaiya8762 6 ай бұрын
මම oncredit එකෙන් රු.70000 ක ණයක් ගත්තා. මම ඊට පෙර ගත්ත ලෝන් 3 ම පිලිවෙලට ගෙවාගෙන ගියා. මේක විතරයි ගෙවාගන්න බැරි උනේ. දැන් රු.70000 ට රු.146000 ක් ගෙවන්න කියනවා. තාම මාසයක් වත් නැහැ ගෙවන දිනය පහුවෙලා. ගෙවුවේ නැතොත් නඩු දානවා කියලා බය කරනවා. නඩු දැම්මොත්, මේ මුලු මුදලම එක පාර ගෙවන්න වෙනවා කියලා කියනවා.
@mwasana6081
@mwasana6081 5 күн бұрын
​@@pabayaaiya8762ඔයා සම්පූර්ණ මුදල ගෙව්වද මොකද උනේ 😢
@SajithKumara-hf7kw
@SajithKumara-hf7kw 2 күн бұрын
Nadu danna kiyala nika idahan bn​@@pabayaaiya8762
@aroshasanjaya7913
@aroshasanjaya7913 7 ай бұрын
උබලට හොද වැඩේ..හැමදේකම රැවටෙනවට..
@maheesharadha
@maheesharadha 10 ай бұрын
True caller kiyala app ekak tiyenawa eka dagena spam block krgnna.
@PawaniKaushalya97-eq8gq
@PawaniKaushalya97-eq8gq 7 ай бұрын
Ehema karana..mama 😂😂
@WeMol
@WeMol 10 ай бұрын
Amarican express from ntb . Mage life eka ma vinasa karapu Kala kanni bankuwak
@chandimaharshani995
@chandimaharshani995 8 ай бұрын
bankut ekka nam be crib yanava.
@supunwijekoon3780
@supunwijekoon3780 10 ай бұрын
Ape rate inne gal ibbo kiyala therum ganna beri mee harak ban ubalath....
@shi1126
@shi1126 9 күн бұрын
Paw eka dawasak kollek kadulu piha piha salli damma cargo masing eken job ekata call karala ,, e kolla 18000 k gatta ekata 50000 k gewanna wela, oncredit eken,
@dilshanmuthunayaka29
@dilshanmuthunayaka29 7 ай бұрын
ඇයි මේ ආයතන වල නම් දාන්නෙ නැත්තේ
@lakshithadassanayake736
@lakshithadassanayake736 5 ай бұрын
On credit app 2000ta dawas 10ta poliya 590ක් 😂
@momento9406
@momento9406 8 ай бұрын
Hiru meka samabdawa thawa wadasatahan karanna
@chinthakachandimal7620
@chinthakachandimal7620 9 ай бұрын
මොකක් මොන සංගමයෙන් කීවා🤣🤣🤣
@LionFM
@LionFM 5 ай бұрын
CashX Sri Lanka එකෙන් මමත් ගත්තා 1 අරන් ගෙවල 2 එක අරන් ගෙවන්නේ නැතිව හිටිය මටත් ඔහොම තම මරන තර්ජනය කරේ හැබැයි මේ වෙනකන් ගෙවුවෙ නෑ මාස 2 විතර පාට් දානව අපිත් බය නැතිව උන්ට පාට් දාන්න ඔන්නේ නැත්තම් බය කරල ගන්න හදන්නේ කොහොම හරී
@Mahesh-gn1rk
@Mahesh-gn1rk 4 ай бұрын
Aulk une nadd..? Gedrt ehm awe ndd
@LionFM
@LionFM 4 ай бұрын
@@Mahesh-gn1rk එනව කීවහම මන් කීව එනවනම් වරෙන් අවුලක් නෑ බය නෑ කියල උන් එක්ක ගේමෙන් කතාකරේ උන්ට සල්ලි ඕන්නම් පොලිසියේ පැමිනිල්ලක් දාල එන්න කීව එහෙම නැතිව ආවොත් ගම්පෝරියල් දෙනව කියල කීවේ හැබැයි ආවෙත් නෑ අයෙ කෝල් කරෙත් නෑ මුලින් බය කරන්න හදන්නේ බය වෙන්න එපා උන්ට
@akilashyam8350
@akilashyam8350 4 ай бұрын
​@@Mahesh-gn1rkgedarat awoth wena de un dannawa😂😂😂😂😂
@thiliniliyanage3234
@thiliniliyanage3234 2 ай бұрын
Ethakota ape privacy eka eyala laga thiyenawa neda,eka prashnayak wenawada? Ape phone hack karanawada?
@ANAGARIKADARMAPALA
@ANAGARIKADARMAPALA 10 ай бұрын
මේ Online Loan මහ බැංකුවේ ලියා පදිංචි නැ ...
@madhavichathurangi6798
@madhavichathurangi6798 10 ай бұрын
Ow, gewanna epa, okunta karanna puluwan deyak na.😂😂😂
@chandimaharshani995
@chandimaharshani995 8 ай бұрын
@@madhavichathurangi6798ow bn nadu danat be okunta
@stgaming9603
@stgaming9603 5 ай бұрын
Ou bn gewanna epa
@fatimahilma8167
@fatimahilma8167 5 ай бұрын
Meka api geuwe nettam prashma mokuth wenne netthe apita
@x_Legend_rod
@x_Legend_rod 3 ай бұрын
Gewnnp utto 😂 nayak arn pollath thiypm oi wge unt ohom tmi krnn one 😂❤
@gayanichamindi7517
@gayanichamindi7517 10 ай бұрын
mata akka winadiyai ohma katha kara.. amta hikuwa aran aran banna..
@---cw3vp
@---cw3vp 7 ай бұрын
🤣🤭
@supermomsrilanka5575
@supermomsrilanka5575 10 ай бұрын
Dena ayath waradi ganna ayath waradi
@chandanapriyadarshana5091
@chandanapriyadarshana5091 10 ай бұрын
gewanna epa..ounta karanna uluwan deyak na....katha karala athiwela nawattanawa.hone answer karanne natuwa hitahalla...ayyoooo
@SAYURIAHINSA4575
@SAYURIAHINSA4575 10 ай бұрын
Ethakota gedarata hoya gena enw kynwne
@chandanapriyadarshana5091
@chandanapriyadarshana5091 10 ай бұрын
@@SAYURIAHINSA4575 oyala baya wela .kisima neetimaya balayak na eyalata oyalagen salli aya karaganna.anika tamai oyaa salli denna kisima widiyakin ,neetiyen bandilath na,nadu dannath ba,gewal walata hoyan enawa kiwwata hoyan enne na,baya wenna epa,sata pahak gewanna epa,un katin baya karanna haduwata baya wenna epa,eka tamai unta karanna tiyena ekama de,katin gahana eka, kisima widiyakata oyalata balapam karanna taram eyalata balayak na
@wajirapathi7081
@wajirapathi7081 9 ай бұрын
​@@SAYURIAHINSA45752:34 awoth gahala elawanna oni okun
@manjukumara2205
@manjukumara2205 8 ай бұрын
ow mamath 10k gaththa ekata 17k oni kiyanawa
@IsharaMadushanka-pg9wf
@IsharaMadushanka-pg9wf 3 ай бұрын
මොකක්ද ගත්ත ඇප් එක
@donationsrilanka2289
@donationsrilanka2289 10 күн бұрын
Ceylon lon ayathanaya online puthgalika thorathuru labaganime jawaramak karanawa. Mewata neethimaya kryamarga nadda.
@user-lr1hy2gg3o
@user-lr1hy2gg3o 5 ай бұрын
Fino kiyala ekak thiyana Colombo 7 Alexander place eka thiyanawa.mun regester wela thiyana horata 😢. 500 % poliya 😢😢😢.
@Mahesh-gn1rk
@Mahesh-gn1rk 4 ай бұрын
Register wela na oya ekakwth
@isurugamage2137
@isurugamage2137 10 ай бұрын
ඔයාල ගවයොනේද අමුම අමු. සල්ලි හදිස්සි වෙන්න ඇති එත් හොයන්න තිබ්බ මොකද නිකන් දෙනවනම් ඔනෙ එකක්
@SAYURIAHINSA4575
@SAYURIAHINSA4575 10 ай бұрын
4to dala da
@kidsworkhandmakeforchild1061
@kidsworkhandmakeforchild1061 9 ай бұрын
​@@SAYURIAHINSA4575ubala wage gonnnu එළදෙන nisa thama minihath dukwidinne 😂😂😂.. dan kanawo kanawo kipn😂😂😂
@hikibiris90
@hikibiris90 6 ай бұрын
ණය ගෙවුවෙ නැති වුණොත් මෙයාල ගෙවල් වලට හරි නඩු හරි දානවද?
@jfjifj5928
@jfjifj5928 Ай бұрын
Pisuda ehama wene nh baya නැතුව හොඳට අමතන්න
@hikibiris90
@hikibiris90 Ай бұрын
@@jfjifj5928 😅🙏🏼🙏🏼❤️❤️
@user-jt3yk1bm3r
@user-jt3yk1bm3r 9 ай бұрын
Araganilla gewanna epa.. geuwe ne kiyala okunta karanna puluwan pariyak ne...
@ECHO_MUSIX
@ECHO_MUSIX Ай бұрын
නඩු දාන්න. පොලිස් පැමිණිලි දාන්න බැරිද?
@mwasana6081
@mwasana6081 5 күн бұрын
නඩු දානව කියනවනෙ ගෙවල් වලට කෝල් කරල බය කරනව.ඒකට මොකද කරන්නෙ
@Militaryobjects
@Militaryobjects 8 ай бұрын
Plz kuruth online loan ganna epa bike eka refinance karala thamai mn online loan iwara kare.
@virupasan
@virupasan 10 ай бұрын
mokatada online eka naya gana giya???
@aselamadusanka2276
@aselamadusanka2276 9 ай бұрын
මම නය අරන් සතයක්වත් දැම්මේ නෑ
@rasanjanalakmalweerasinghe8455
@rasanjanalakmalweerasinghe8455 9 ай бұрын
ඔයා මොන app එකෙන්ද ණය ගත්තේ
@wikumfernando2047
@wikumfernando2047 21 күн бұрын
,මොකෝ උනේ ඉතින් ..කේස් එකක් උනේ නැද්ද මොකුත්..
@aselamadusanka2276
@aselamadusanka2276 21 күн бұрын
@@wikumfernando2047 mokuth une ne
@aselamadusanka2276
@aselamadusanka2276 21 күн бұрын
@@rasanjanalakmalweerasinghe8455 cash x, ekenui thawa dekakinui gaththa
@dumindamahesh894
@dumindamahesh894 10 ай бұрын
Mony x, cash box, instaloan, kredit one , me wage thawa thiyenawa
@shehanmendif108
@shehanmendif108 10 ай бұрын
Okunta baya wenna epa unta karanna puluwan cl karala baya karana aka vitharai... gini poli gewanna epa Block karala danna
@SAYURIAHINSA4575
@SAYURIAHINSA4575 10 ай бұрын
E unata eyala gewal walata hoya gena enawa kiyanawa ned
@shehanmendif108
@shehanmendif108 10 ай бұрын
Kiuwata anna
@SAYURIAHINSA4575
@SAYURIAHINSA4575 10 ай бұрын
@@shehanmendif108 iye apita call krl kiwwa genu lamai ehama innawa nm prshn wlta muhuna denna wei issarahata prissmin inn kiyl
@pavithradananjalee9123
@pavithradananjalee9123 5 ай бұрын
​@@SAYURIAHINSA4575kiuwa wage gedrta awada
@indikasanjaya4318
@indikasanjaya4318 9 ай бұрын
Mamanma hama ekekinma gatta geuwe na😊
@chandimaharshani995
@chandimaharshani995 8 ай бұрын
un nadu demmada
@indikasanjaya4318
@indikasanjaya4318 8 ай бұрын
@@chandimaharshani995 na
@akilahansageeth8606
@akilahansageeth8606 8 ай бұрын
නඩු දැම්මේ නැද්ද
@indikasanjaya4318
@indikasanjaya4318 8 ай бұрын
Na cal nam gannwa gananwath ganne na unge gini poli denne moktd
@udarilakshika6732
@udarilakshika6732 7 ай бұрын
🤣👋
@hiranthawelivita9367
@hiranthawelivita9367 10 ай бұрын
naya gathanan gewapalla..rajapaksalath naya aran ohoma poriyal dagena thamai ratata mehema wela thyenne😂
@helptheworld7959
@helptheworld7959 10 ай бұрын
Salli illlana kota owa na gewanna giyama amarui
@madurangamadukpd4870
@madurangamadukpd4870 8 ай бұрын
නය ගත්තා සිම් එක ගලවල විසිකලා. මොන අපහසු තාද ඕව දන්නැද්ද
@indikasanjaya4318
@indikasanjaya4318 8 ай бұрын
Anna ඒකයි
@cruzerblade4153
@cruzerblade4153 10 ай бұрын
Yako nama dapalla oya company wala
@RuwanKumara-qc1rn
@RuwanKumara-qc1rn 6 ай бұрын
ඔය හොරැන් වහාම අත්අඩංගුවට ගන්න ඔීන
@udarilakshika6732
@udarilakshika6732 7 ай бұрын
On credit 1n naya gattu kuru hri innawadoo
@madushankanuwan2780
@madushankanuwan2780 7 ай бұрын
අම්මෝ...මන් ඉන්නවෝ....
@Ccookwithchathu
@Ccookwithchathu 6 ай бұрын
Innaawa bn company yatama gihin katha kara ita passe un kiwwa gatta gana gewala iwara karanna kiyala
@madushankanuwan2780
@madushankanuwan2780 6 ай бұрын
Innawoo
@madushankanuwan2780
@madushankanuwan2780 6 ай бұрын
උන් හොරු අහුවෙන්න එපෝ....
@IsharaMadushanka-pg9wf
@IsharaMadushanka-pg9wf 3 ай бұрын
Oncredit එකෙන් ණය අරන් ගෙවාගන්න බැරි අය මා කියන්න
@MenakaMaduranga-jw2rl
@MenakaMaduranga-jw2rl 3 ай бұрын
Fino eken gththa aya innwda
@sidathsuranga6607
@sidathsuranga6607 Ай бұрын
😢😢
@shalikaindrajith1262
@shalikaindrajith1262 10 ай бұрын
Neeyiyak....neti.taye....hema pakayama.....raganawa.....
@ajithsiri2781
@ajithsiri2781 10 ай бұрын
ලංකාවේ 69 ලක්ෂයක් හරක් මොකටද ඕකුං ගෙන් ණය ගන්නේ..
@hiranthasampath9826
@hiranthasampath9826 10 ай бұрын
Thawath gonnun lankawe innawada
@madurangamadukpd4870
@madurangamadukpd4870 8 ай бұрын
ලංකාවෙ ඉන්නෙ බබ්බුනෙ
@KuwenisFather
@KuwenisFather 10 ай бұрын
හරියට සෙට් උනොත් මුන්ගෙන් නය අරන් මුන්ට පාර්ට් දාන්ඩ පුලුවන් සෙට් එකක්...මුන් ටික ලෙෆ්ට්..
@PawaniKaushalya97-eq8gq
@PawaniKaushalya97-eq8gq 7 ай бұрын
Aniwarenma ...
@jkckasun
@jkckasun 10 ай бұрын
ගන්නැතුව හිටියනන් ඉවරයිනේ...
@sskumarakumara7504
@sskumarakumara7504 10 ай бұрын
Mokatada gatte loan
@akilashyam8350
@akilashyam8350 4 ай бұрын
Government liyapadinchi nathnum ai...police munwa tracking karanne naththe ...(balaya/powers ) athe thiyena kattiyange business....😂😂😂wedikanna wenne onewata wadaa hewwuth ...aththatama lankaawat balawath ganster kenek one ....supiri kar.....yek
@nadeekapriyadarshani9985
@nadeekapriyadarshani9985 10 ай бұрын
Mona magulatada owa ganne
@nilukaanushanjali9098
@nilukaanushanjali9098 10 ай бұрын
Minissu mechchara modada
@beautytips2695
@beautytips2695 9 ай бұрын
Dehiwala lat tiyanawa
@malindudealwis1600
@malindudealwis1600 10 ай бұрын
naya gaththa num gewapan bun itin
@kidsworkhandmakeforchild1061
@kidsworkhandmakeforchild1061 9 ай бұрын
​@pradeepjayantha1325 ow bath kana harakek nowunanam. පුළුවන් ubala wage harak nisa thama ada ratatama kela wela tiyenne..naya ta kala purudu wela nayata ma kanawa ... yako කවුරුවත් adareta nayak denawada harako .. allapu gedra eka denne nati nisa neda online illuwe ehema eke pita ekek ubata adareta deida wasiyak natuwa ... ubala harak neme bn ...😂😂😂
@Militaryobjects
@Militaryobjects 8 ай бұрын
Plz kuruth online loan ganna epa bike eka refinance karala thamai mn online loan iwara kare.
لقد سرقت حلوى القطن بشكل خفي لأصنع مصاصة🤫😎
00:33
Cool Tool SHORTS Arabic
Рет қаралды 22 МЛН
ВОДА В СОЛО
00:20
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 32 МЛН
Inside Out 2: Who is the strongest? Joy vs Envy vs Anger #shorts #animation
00:22
Dehiwala online loan centre busted ,Chinese among suspects arrested
7:44
Daily Mirror Online
Рет қаралды 4,1 М.