බිත්තර කහමද කෑවොත් මැරෙන්න තමයි වෙන්නෙ | Tissa Jananayake with Life ( EP 44)

  Рет қаралды 504,393

Tissa Jananayake with Life

Tissa Jananayake with Life

Күн бұрын

Пікірлер: 837
@tissajananayake_withlife
@tissajananayake_withlife Жыл бұрын
මේ වීඩියෝ එකෙන් මම කියන්න උත්සාහ කලේ කහමද ආහාරයට නොගෙන ඉන්න කියන අදහස නෙවෙයි. බිත්තර කහමදය තුල ශරීරයට අවශ්‍ය පෝෂණ සංඝටක ප්‍රමාණයක් තියෙනවා. ඒවා ලබාගන්න බිත්තර කහ මදයත් අපි ආහාරයට එක් කරගත යුතුයි. නමුත්, දෛනිකව වැඩි බිත්තර ප්‍රමාණයක් ආහාරයට ගන්න (උදා: බිත්තර 10ක් පමණ දිනකට ආහාරයට ගන්නා කායවර්ධන ක්‍රීඩකයින්) පුද්ගලයින් එසේ ආහාරයට ගැනීමේදී සැලකිලිමත් විය යුතුයි. විශේෂයෙන්ම වයස අවුරුදු 40ට වැඩි පුද්ගලයින් ඒ පිලිබඳව වැඩි අවධානයක් ලබා දිය යුතුයි. වීඩියෝවේ සඳහන් ආකාරයට දේහ සැකැස්ම සහ ජානමය හේතූන් නිසා කොලෙස්ට්‍රෝල් ඇති වීම පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙන්න පුළුවන්. අවශ්‍ය කරන මට්ටම නැති අයට තමයි වෛද්‍යවරුන් කහමද වැඩියෙන් ආහාරයට ගන්න නිර්දේශ කරන්නෙ. බිත්තර කහමද වැඩිපුර ආහාරයට ගන්නවා නම් මේ ගැන සැලකිලිමත් විය යුතු බව තමයි මෙම වීඩියෝවෙන් පැහැදිලි කරන්නෙ.
@nimalkumara5675
@nimalkumara5675 Жыл бұрын
ස්තුතියි සර්.ජීවිතේට ගොඩාක් වටිනවා මේ දේවල්.🙏
@catsdogs7591
@catsdogs7591 Жыл бұрын
kzbin.info/www/bejne/qYqXaaSCoZ6NsKc
@itmaster9360
@itmaster9360 Жыл бұрын
kzbin.info/www/bejne/jpetf4iYf6qSjJI
@lauravenus7949
@lauravenus7949 Жыл бұрын
බිත්තර කහ මද කෑවොත් මැරෙන්න තමයි වෙන්නෙ කියන නම් නේල් එකෙන් තමයි වැරදි පනිවිඩය යන්නේ මහත්මයා මම හිතන්නෙ
@sasindudhananjana3510
@sasindudhananjana3510 Жыл бұрын
​@@lauravenus7949views 😅
@itmaster9360
@itmaster9360 Жыл бұрын
සර් ඉන්නේ මීට අවුරුදු තිහකට විතර රිසර්ච් පේපස් වල දත්තත් එක්ක ඒවා අවුට් ඩේටර්ඩ් බහුජාතික ක්ම්පැනි ෆ්න්ඩ් කරපු රිසර්ච් ටෝටල් කොලස්ටර්‍රොල් වැඩි වුනාට අවුලක් නෑ hdl triglycerides ratio එක 1.5 අඩු කරගන්නයි අවශ්‍ය triglycerides අඩුකරගන්න කාබොහයිඩ්‍රේඩ් කෑම අඩුකරන්න hdl වැඩි කරගන්න මස්මාලු බිත්තර වැඩිපුර කන්න ඕනේ ලංකාවෙ මෙචර හාර්ට් ඇටෑක් හැදෙන්නේ මස් මාලු බිත්තර කාල නෙවෙයි බත් ගිල ගිල හිටපු හින්ද
@amanthapiris8788
@amanthapiris8788 Жыл бұрын
ඒ Research Publication එකේ details තියෙනවද? ඔයා කියෙව්වද?
@NurseHesh
@NurseHesh Жыл бұрын
@@amanthapiris8788 බිත්තර වලින් කොලෙස්ටරෝල් සහ හෘද රෝග ඇතිවීමේ අවදානම සම්බන්ද නිවැරදිම විද්‍යාත්මක පැහැදිලි කිරීම kzbin.info/www/bejne/fZSnq4tmh7GGgpY
@itmaster9360
@itmaster9360 Жыл бұрын
@@amanthapiris8788 kzbin.info/www/bejne/jpetf4iYf6qSjJI
@pushpakumaravt
@pushpakumaravt Жыл бұрын
100% agreed
@spubudu
@spubudu Жыл бұрын
kzbin.info/www/bejne/fZSnq4tmh7GGgpYsi=VGD_FqYLvpcMLeoP
@shanthavidanapathirana9002
@shanthavidanapathirana9002 Жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමාට මේ වැනි දනුවත් කිරිම් කරන වට බුදුසරණයි දෙවිපිහිටයි ත්‍රිවිධ රත්නයේ පිහිට ලැබේවා
@dissakumari1875
@dissakumari1875 Жыл бұрын
ගුරුතුමනි ඔබ නිදුක් නිරෝගි දීර්ඝයුෂ ලැබේවා බුදුසරණයි 🙏🙏🙏 !!
@Daham19
@Daham19 Жыл бұрын
පොතේ තියන සෑම දෙයක් ම සත්‍යය නොවේ. කාලාමයෙනි, තෙපි අනුන් කියනු ඇසීමෙන් නොපිළිගනිව්. පරම්පරායෙහි ආ හෙයින් නොපිළිගනිව්. මෙය මෙසේ විය හැකියයිද නොපිළිගනිව්. අපගේ පිටක පාළිය යනු සමාන වේයයිද නොපිළිගනිව්. තර්කානුකූලයයිද නොපිළිගනිව්. න්‍යායට අනුකූලයයිද නොපිළිගනිව්. මේ කාරණය යහපතැයි කල්පනා කිරීමෙන්ද නොපිළිගනිව්. අප නුවණින් තීරණය කොට ගන්නා ලද දෘෂ්ටියට සමානයයිද නොපිළිගනිව්. මේ මහණ තෙමේ යහපත් කෙනෙකි. ඔහුගේ කීම පිළිගත යුතුයයිද නොපිළිගනිව්. මේ ශ්‍රමණ තෙම අපගේ ගුරු යයිද නොපිළිගනිව්. එසේම මේ යහපතැයි තොපටත්, ශ්‍රවණය කරන්නට සුදුසු යයි වැටහුණොත් එය පිළිපදිව් ~ᴳᵃᵘᵗʰᵃᵐᵃ ᴮᵘᵈᵈʰᵃ www.tiktok.com/@thehealthempire/video/7247733321319320874 re called liptor Lipitor is a cholesterol-lowering drug that contains the active ingredient atorvastatin. It belongs to a group of drugs called statins. Doctors prescribe these drugs to patients who are at an increased risk for heart disease or who have cardiovascular risks associated with high cholesterol or triglyceride levels www.drugwatch.com/lipitor/side-effects/#:~:text=Lipitor%20is%20a%20cholesterol%2Dlowering,high%20cholesterol%20or%20triglyceride%20levels.
@nava2942
@nava2942 Жыл бұрын
බිත්තරවල තියන ගුණයෙන් වැඩිම කොටස තමයි කහ මදය කියන්නෙ, සාමාන්‍යයෙන් නීරෝගී කෙනෙක් දවසකට එක බිත්තරයක් දෙකක් ආහාරයට එක් කර ගත්තට කොලෙස්ටරෝල් මට්ටම එතරම් ඉහළ යන්නේ නෑ,කහ මදය සම්පුර්ණයෙන් අයින් කරල කන්න කියලා කියනවා ට වඩා ඒකෙ වැදගත්කම ගැනත් කියන එක වටිනවා හරි දේ වැරදි දේ තෝරා ගන්න එක බලන පුද්ගලයාගේ වගකීම
@dinasour314
@dinasour314 Жыл бұрын
කහමදය නෙවෙයි සුදු මදය
@snuwan
@snuwan Жыл бұрын
Correct
@rahula1c
@rahula1c Жыл бұрын
Kahamada kanna one moota pissu
@vishkalum623
@vishkalum623 Жыл бұрын
😂😂 kahamada hodai kiyala mamath kawa anthimata kelauna. Cholesterol 248 high.
@snuwan
@snuwan Жыл бұрын
Dawasata eggs 3-4 kanawa. Mage cholesterol Adu una :)
@thivinithi5949
@thivinithi5949 Жыл бұрын
බිත්තර ,මස් කෙසේ වෙතත් ලංකාවේ අයගේ cholestrol,වැඩිවෙලා තියෙන්න stressful life style,Junk foods, නින්ද මදිකම, ජානමය හේතු නිසා.
@dilanHewage
@dilanHewage 8 ай бұрын
❤❤❤❤❤
@harenyatawaka2819
@harenyatawaka2819 7 ай бұрын
💯
@manel2343
@manel2343 10 ай бұрын
බොහොම ස්තූතියි සර් මේ වගේ වටිනා දේවල් අපට කියලා දෙනවට සර්ට බොහොම පිං තෙරැවන් සරණයි ජයම වේවා❤
@ariyasenaperera3644
@ariyasenaperera3644 Жыл бұрын
දරුවන් මෙන්ම දැනුවත් වැඩිහිටි අයට, ඔබතුම බොහොම සරලව කියලා දෙන්ට, දිසාපාමොක් ලෙසට සිප් සත දෙමි යසට, ජනතා වෙදැදුරුට සෙත් ගෙන එමි ඔබට.
@prabhashwarapreamarathna284
@prabhashwarapreamarathna284 Жыл бұрын
දිසාපාමොක්ල තමයි අංගුලිමාලලව බිහි කරේ
@savdesilva359
@savdesilva359 Жыл бұрын
අයියො සර් චුට්ටක් වෙලාව අරගෙන අලුත් research papers කියවන්න. මොනවද මෙ කියන්නේ අවුරුදු 30කට විතර පරන knowledge එකක් නෙ. ඇගෙ කොහොමත් cholesterol හැදෙනවා. මම ඔය list එක විතරක් කාල triglycerides අඩුකරපු කෙනෙක්
@amanthapiris8788
@amanthapiris8788 Жыл бұрын
ඒ Research Publication එකේ details තියෙනවද? ඔයා කියෙව්වද?
@rahula1c
@rahula1c Жыл бұрын
Ow aluth research balapan sor tath penna pan
@NurseHesh
@NurseHesh Жыл бұрын
බිත්තර වලින් කොලෙස්ටරෝල් සහ හෘද රෝග ඇතිවීමේ අවදානම සම්බන්ද නිවැරදිම විද්‍යාත්මක පැහැදිලි කිරීම kzbin.info/www/bejne/fZSnq4tmh7GGgpY
@savdesilva359
@savdesilva359 Жыл бұрын
@@NurseHesh good job you got my subscription
@vishkalum623
@vishkalum623 Жыл бұрын
කියෙව්වට වැඩක් නෑ මචං කාල බලපන්. මම gym yana nisa dawasata 5k kawa. Anthimata kela una nikamata baluwe. 248 cholesterol.
@neviltec4687
@neviltec4687 Жыл бұрын
විභාග ලියන ළමයින්ට වඩා මේ පාඩම් සාමාන්‍ය ජනතාවට වටිනවා .ගොඩක් ස්තූතියි සර්
@nilminiram4197
@nilminiram4197 Жыл бұрын
මේවා කතන්දර මෙයා අප්ඩේට් නෑ😂😂
@Chinthanaya
@Chinthanaya Жыл бұрын
See, this is the danger when people use their fame to educate people. Morons simply take it. Be a seeker man! Do not trust anyone or anything without careful deliberation or some sort of research.
@madushanka7859
@madushanka7859 Жыл бұрын
​@anandabandara403 typical islanders for a reason mate..will worship any bullshit saying by any famed fool..😂
@PeniDhammika
@PeniDhammika Жыл бұрын
වැල් බයිලා
@amvlogsub2485
@amvlogsub2485 Жыл бұрын
​@@nilminiram4197අනෙ පලයම් නිල්මිණි යන්න.. 😂
@dahalexander
@dahalexander Жыл бұрын
Sir, මට වීඩියෝ එක බලද්දිම sir කියන දේ හොඳින් පැහැදිලි වුනා. ඒත් මන් sir ට thank කරලා comment එකක් දාන්න ආවම sir දින 3කට කලින් දාපු comment එක දැක්කේ. ඉන්පස්සේ අනෙක් comments බැලුවම තේරුනේ ඇයි කියලා. කොහොම වුනත් sir ඔබතුමා වීඩියෝ එකේ ඉතා හොඳින් පැහැදිලි කරනවා හැමදේම. හිතට තිබුනු ප්‍රශ්න ගොඩකට උත්තර ලැබුණා. sir, ට ගොඩාක් ස්තුතියි. 🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🌹
@jayanthaliyanage6696
@jayanthaliyanage6696 Жыл бұрын
අපිට control කරන්න ඔන්නැ සර් රජය අපි ගැන හිතලා ගානට control කරනචා..
@anilmallawarachchi9978
@anilmallawarachchi9978 5 ай бұрын
😂😂
@dineshasewwandi9199
@dineshasewwandi9199 4 ай бұрын
😂
@kumaraprintingdptkumara6305
@kumaraprintingdptkumara6305 Жыл бұрын
සර් මේ කරන්නේ ඇත්ත නැත්ත පැහැදිලි කර දීම එය තේරුම් ගැනීමට අපේ හැකියව අපේ ආච්චී පොඩි කාලේ දවසට එක බිත්තරයක් පමනයි කෑමට දෙන්නේ කහමද කෑවෝත් උස් මුරුතාව හැදිලා මැරෙවා කියලා. ඒ බයට තාම එක කහ මදයයි කන්නෙ 😂😂😂😂 ආච්චි මල පතෙ අකුරක් බැරි උනාට එතනත් සර් කියා දුන්නා වගේ යම් කිසි හානි වන දෙයක් තිබිලා තියෙන්නේ. සර්ගෙ කථාවයි අපේ ආච්චී ගෙ කතාවයි දෙකම රසවත්. අපෝ මිනිසුන් ගෙ තියෙන බඩජාරි කමට තමයි ලෙඩ දැන් සර්ට තෙරුවන් සරණයි මගේ ආච්චිත් නිවන් සුව විදිනවා ඇති දැනට වසර 30 විතර වෙනවා ආච්චි නැතිවෙලා😢😢😢😢
@chanakachanuka2105
@chanakachanuka2105 Жыл бұрын
බිත්ත වල වටිනා කම දැනගන්න nurse hesh බලන්න බිත්තර වලින් ලැබෙන කොලෙස්ට්‍රොල් මස් වලින් ලැබෙන කොලෙස්ට්‍රොල්. ඒවගෙන් ශරීරයට හිතකර මොනවද යන්න පැහැවිලි වෙනව
@lauravenus7949
@lauravenus7949 Жыл бұрын
රට මෙහෙම වැටුනත් ලංකාවෙ ඉන්නෙ බුද්ධිමත් මිනිස්සු එ නිසා එක කෙනෙක් කියන දේ අහල එක ඒ විධියටම පිලිගන්නෙ නෑ ඒක හොද දෙයක්.
@ThamalOshada
@ThamalOshada Жыл бұрын
Research ekawath balana porak nemei tissa 😂
@nishanthalakpriya7922
@nishanthalakpriya7922 Жыл бұрын
@@ThamalOshada Tissa is not always giving Correct information
@tharakasachith8043
@tharakasachith8043 Жыл бұрын
සර්ගෙ video මම බලනවා. හැබැයි මේ vedio එක ගැන කරැණු ගැන එකග නෑ. කරුණු නැවත සොයා බලා නැවත video එකක් කරන්න.මේ vedio එක අයින් කරලා.
@ajithgalappaththi1011
@ajithgalappaththi1011 9 ай бұрын
ගොඩක් පින් ගොඩක් ස්තුතියි සර්, තෙරුවන් සරණයි.
@damayanthiwick8565
@damayanthiwick8565 Жыл бұрын
බොහොම ස්තුතියි දැනුවත් කිරීම වෙනුවෙන්.
@kalanadesilva1
@kalanadesilva1 Жыл бұрын
සර් ගේ කොලෙස්ටරෝල් ගැන දැනුම නම් update කරගන්න වෙනවා.
@hthushara4716
@hthushara4716 Жыл бұрын
මගේ ආදරණීය සර්.... හැමදාමත් මගේ ලෝකෙ වීරයා.... මම දැකපු සුන්දරතම හිතක් තියෙන ආදරණීයම ගුරු දෙවියන්.... මගේ සර්ට තෙරුවන් සරණයි... මම මාතර පන්තියෙ සර්ගෙන් bio එක්ක ජීවිතේ ඉගෙන ගන්නවා....
@kelumbandara6939
@kelumbandara6939 Жыл бұрын
Here's some 90s knowledge about cholesterol: researchers now aren't supporting the cholesterol claim in this video. In Sri Lanka, the main problem is consuming too many carbohydrates, which get stored as fat in the body and also elevate cholesterol levels.
@cooljoeblack
@cooljoeblack Жыл бұрын
well said
@drclk2019
@drclk2019 Жыл бұрын
Dear sir please be updated .
@himadumage5646
@himadumage5646 Жыл бұрын
එතකොට කොලොස්ට්‍රෝල් තැම්පත් වෙන්නෙ ධමනිවල විතරයි. ශිරාවල තැම්පත් වෙන්නෑ. එතැන උත්තරය තියෙනවා කියලා හිතෙන්නැද්ද? තව දැනුම ඕන. අළුත් දැනුම.
@trtfdo
@trtfdo Жыл бұрын
💯
@CeylonAdvisor
@CeylonAdvisor Жыл бұрын
Yes. He hasn't updated his knowledge.
@ranchagodasanushka723
@ranchagodasanushka723 Жыл бұрын
Maath aurudu 31 kollek job ekkak karanawa namuth puluwan hama nitharama vidio ekkk dakka gaman sir ge vidio balanawa puduma asai igena ganna...theruwansaranai guruthumani.....
@NandiN-f9m
@NandiN-f9m 9 ай бұрын
Sir. ට. නිරෝගී. සුව. ලැබේවා 👍👍👍🙏👍👍👍🙏
@lalithaserasinghe1664
@lalithaserasinghe1664 Жыл бұрын
බොහොම ස්තුති සර්.ගොඩක් වටිනවා සියලුම දෙනාට .❤🙏
@تبتنينب-ط8ث
@تبتنينب-ط8ث 9 ай бұрын
😂😂😂
@hasiWills1021
@hasiWills1021 Жыл бұрын
බිත්තර ඇතුලෙ ම තියනව අහිතකර කොලෙස්ටරෝල් ඉවත් කරන සංයෝග නේද ගුරු තමා ? ඒ වගේම ගොඩාක් පෝශක කොටස් තියෙන්නෙ කහමදය ඇතුලේ, Nurse hesh ගේ චැනල් එකේ නිවැරදිව මේ විස්ථරය තියනව,මේ ලෝකෙ ජිවත් වෙන කෙනෙක්ට සෑම විශයකම උගත් කම කොච්චර වැදගත්ද ජීවත් වෙද්දි දේවල් නිවැරදිව ම තීරණය කරන්න.
@vasanthakumara1974
@vasanthakumara1974 Жыл бұрын
මාත් ඒකම බැලුව.... ඒත් කන්න බයයි නේ....කහමද කන්නෙ 2 යි....... බිත්තර 10 ට වඩා අනිවා කනවා මම..... අපේ බල්ලනං...... කහමද පේන්න බෑ😂
@anurarathnayaka3650
@anurarathnayaka3650 Жыл бұрын
Nurse කියනවා නේද කහ මදයේ කොලෙස්ටරෝල් තියෙනවා කියලා ඕනෑම දෙයක් ඕනෑවට වඩා ගත්තොත් කොහොමත් ප්‍රශ්නයක් කොලෙස්ටරෝල් කියන්නේ නරක දෙයක් නෙමෙයි වැඩි උනොත් තමා ප්‍රශ්නය කොලෙස්ටරෝල් විතරක් නෙවෙයි මේ ලෝකයේ හැම දෙයක් ම වැඩි වුණත් ප්‍රශ්නයක් අඩු වුවත් ප්‍රශ්න.. .
@Wickramamiddeniya
@Wickramamiddeniya 4 ай бұрын
​@@vasanthakumara1974අනේ අපට නම් එහෙම කන්න සල්ලි නැහැ ,දවසකට එකක් හරි කන්න බලනවා,මේ ගුරුවරු කියන ඒව ඇහුවම ඒකටත් බයයි
@CeylonAdvisor
@CeylonAdvisor Жыл бұрын
We cannot come to a conclusion only with the total cholesterol and also eggs aren't directly related to bad cholesterol HDL. PLS DO YOUR RESEARCH
@dahambro
@dahambro Жыл бұрын
ඒත් සර් දැන් බිත්තර හොදයී කියනවා නේ අලූත්ම රිසර්ච් වලට අනුව කොලෝස්ටරොල් හැදෙන්නේ නෑ කියලා
@gayanidassanayake9549
@gayanidassanayake9549 Жыл бұрын
මාත් එහෙම අහලා තියෙනවා ,ඒ කතාවෙ ඇත්ත නැත්ත ගැන කියන්නකෝ සර්
@FashionHouse1017
@FashionHouse1017 Жыл бұрын
බිත්තර අහිතකර නැ කියල ඔප්පු කරල ඉවරයි
@amvlogsub2485
@amvlogsub2485 Жыл бұрын
බම්බුව තමා. 😂
@Denuwanpahasara-g9w
@Denuwanpahasara-g9w 6 ай бұрын
ඔව් බන් මූ ඉගෙනගෙන ඕනෙ ලමයින්‍ට උගන්නන්න
@jayavidesilva6289
@jayavidesilva6289 Жыл бұрын
බිත්තරේ කහමදේ පට්ට ගහන්න කලිං කාබෝහයිඩ්‍රේට් වැඩිපුර ගත්තම සීනි එක්කර ගත්තම ශරීරෙට මොකද වෙන්නෙ කියල කියුවනං හොදයිනෙ.
@AGrowCeylon
@AGrowCeylon 5 ай бұрын
Mathaka hetiyata kalin kiyala thiyenawa...
@Jpnpkya
@Jpnpkya Жыл бұрын
Sir සෙල්ලම් කරද්දි බර වැඩ කරද්දි කොලෙස්ට්‍රෝල් අඩු වෙන්නෙ නැද්ද ? Plz reply ❤
@tissabuddhasiri9338
@tissabuddhasiri9338 Жыл бұрын
According to the American Heart Association , dietary cholesterol has no relationship with heart failure or high cholesterol level in blood.
@trishilaweerasinghe1033
@trishilaweerasinghe1033 Жыл бұрын
Dear sir, your valuable service so worth for everyone...
@Rick_T
@Rick_T Жыл бұрын
මේවගේ බොරු සමාජගත නොකළ යුතුයි. යමක් කීමට පෙර තමා ඒ පිළිබඳ නිසි හැදෑරීමක් කළ යුතුයි..class1 ලමයි ඔය බොරු අහං හිටියට ඔයාගේ අදහස් තාම 1980 ගණන් වල තාම.. එක්කො Update වෙන්න.. නැත්නම් හරියටම දන්නැති මගුල් නොදා ඉන්න 😂😂😂 😂😂
@wildeliphant6208
@wildeliphant6208 Жыл бұрын
මාස හයකට වරක් කොලොස්ටරොල් බලාගන්න ඔන අවුරැද්දකට සැරයක් නෙමෙයි .අවුරැදු 35 අඩු අයටත් කොලෙස්ටරෝල් තියෙනවා .
@vasanthakumara1974
@vasanthakumara1974 Жыл бұрын
මොලේ විකාර වෙනවා බං මේ එක එක්කෙනා කියන එක එක කතාවලට......නර්ස් ගේ එක ඊයේ බලල අද මේක බලන අය කෝ......🤯🤯🤯🤯🤯
@sarathabeyrathna7926
@sarathabeyrathna7926 Жыл бұрын
ඒකනේ මේකත් මේ රටේ දේශපාලනේ වගේ...කව්රැ හරි දේ කියනවද හොයන්න බෑ...
@ashangallage8174
@ashangallage8174 Жыл бұрын
Dr.wannaku කියන විදියට බිත්තර කෑවට අවුලක් නෑ
@maleesh7788
@maleesh7788 Жыл бұрын
Nurse hesh hari mn hithnne
@rahula1c
@rahula1c Жыл бұрын
Nurse hari meka hariyata mcc eka wage, passe mistake kiyai
@Johncena-jw9hb
@Johncena-jw9hb Жыл бұрын
Ooi boru kiyanna epa, egg yolk wala thiyenne (high-density lipoprotein) ea kiyanne good cholesterol. Ewa walin minissunge cholesterol wadi wenne na anith eka butter uth ea wage thama. Oya butter ui margarine ui patala ganna epa. Boru ugannanna epa minissunta .
@rosenttec1046
@rosenttec1046 Жыл бұрын
cholesterol 200ta wadi una gamn behet bnna ona kiyna ekanm mamanm pilignne na.200ta wadinm satiyata dawas 4k hodta masa 2k viyayama karala blnnako.aduwenwa lassanata.eka itin digta pawathwagena ynna.samahara 200-250 wage tiyna ayat beth bnwa.e wage mattama attatama viyayama krla adu karagnna puluwan.agatat hoday hitatat hoday
@lpranasinghelalinda9073
@lpranasinghelalinda9073 Жыл бұрын
මට වයස 62 යි ඒත් මේ මහත්තයගේ මේ ඉගැන්වීම් මමත් හරිම ආශාවෙන් ඉගෙන ගන්නවා හරිම වැදගත් හරිම වටිනවා
@tishanscomment
@tishanscomment Жыл бұрын
එතකොට ඩයට් කරන අය eggs විතරක් කනව 4-5 ක් දවසට කහමදත් එක්ක.. සමහර ඩොක්ටර්ස්ලා කියනවා කන්න කියල ...සමහරු එපා කියනව අනේ මන්ද😅
@PeniDhammika
@PeniDhammika Жыл бұрын
ඔව් මූට පිස්සු
@rashmisamarakkodi3084
@rashmisamarakkodi3084 Жыл бұрын
ඉතින් ඒක කන්න කියලා තියෙන විදිහක් තියෙනවනෙ😊... එක්කො පැය 16ක් fasting ඉදලා පැය 8k ඇතුලත වේල් දෙකකට නැත්නම් එක වේලකට තමයි කන්න කියන්නෙ... තුන් වේලටම බත් කන ගමන් බිත්තර 4-5 දවසට කන්න කියන්නෙ නෑනෙ... එක එක ක්‍රම කරන්න ඕනෙ විදිහක් තියෙනවා... සර් සාමාන්‍යයෙන් අපේ රටේ මිනිස්සු කන විදිහ ගැන තමයි කියන්න ඇත්තෙ😊😊
@seetharanjani7745
@seetharanjani7745 Жыл бұрын
Mama දවසකට බිත්තර 7 k කනවා .මට kissima ledak ne.මාස 6 kata සැරයක් blood check කරනවා .108k tibuna bara den kg 69.
@Rose-xo8mx
@Rose-xo8mx Жыл бұрын
​@@seetharanjani7745dan lnkwe tiyena bittra hoda ne hormone ghnwa .nettm bittra kwata kmk ne.eka newe oyta dwasata 450k votra viydm wenwa neda bittra wlta😂
@SanDex-V-Felix
@SanDex-V-Felix Жыл бұрын
kzbin.info/www/bejne/Z3nLY2iKh6xrppY meke 30days uge reports ekka thiyenwa 😂. Mu dawasata 30k kanwa
@kdeepikakdeepika4238
@kdeepikakdeepika4238 Жыл бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට...🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏 නිදුක් නීරෝගී සුවයත් දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සම්මා සම්බුදු සරණයි ඔබට❤❤❤❤❤❤❤❤❤❤............🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤🙏🙏❤❤
@sooryakandy921
@sooryakandy921 Жыл бұрын
❤සර්ගෙ උපදේසයකට අනුව මම උදේට.. උදේට කැකිරි බොනවා වෙනසක් තියනවා❤
@Dew12398
@Dew12398 Жыл бұрын
E Mona ledetada
@nima__m4t742
@nima__m4t742 Жыл бұрын
Kotestsrolvslata d
@Rose-xo8mx
@Rose-xo8mx Жыл бұрын
Oyata kidney damaged da
@rainbowvibes9845
@rainbowvibes9845 Жыл бұрын
AI e
@krd2670
@krd2670 Жыл бұрын
කැකිරි බොන්න ඕන මොන ලෙඩවලටද
@isurudisanayaka1545
@isurudisanayaka1545 Жыл бұрын
දැන් ඔය මතය යල් පැන ගිහින් නේද,නවතම පර්යේෂණ වාර්තා වලට අනුව නම් ලොකු බලපෑමක් නෑ කියලා තමා කියන්නෙ🤷🏻
@yTAnuththara
@yTAnuththara Жыл бұрын
බිත්තර කෑවට කිසි අවුලක් නැ කියල වීඩියෝ එකක් දාල තිබ්බෙ.එක්කෙනෙක්
@NurseHesh
@NurseHesh Жыл бұрын
බිත්තර වලින් කොලෙස්ටරෝල් සහ හෘද රෝග ඇතිවීමේ අවදානම සම්බන්ද නිවැරදිම විද්‍යාත්මක පැහැදිලි කිරීම kzbin.info/www/bejne/fZSnq4tmh7GGgpY
@sk.kanishka4900
@sk.kanishka4900 Жыл бұрын
අප්ඩේට් වෙලා නෑ තමා
@Wickramamiddeniya
@Wickramamiddeniya 4 ай бұрын
ඔව් අලුත් සොයාගැනීම්වල හැටියට බිත්තර එකක් දිනකට කෑමට ගත්තට කිසිම අවුලක්නෑ කියල මෑතක සිට වයිද්‍ය්වරු කියනවා
@adithyakarannagoda
@adithyakarannagoda Жыл бұрын
දැන් ඔහොම කේස් එකක් නෑ කියලා හොයගෙන තියෙනවා හැබැයි අමුවෙන් බිත්තරේ ගත්‍තහමනම් බැක්‍ටීරියා ප්‍රෂ්ණයක් නම් තියෙනවා
@memeslokaya3521
@memeslokaya3521 Жыл бұрын
😂
@tharakasachith8043
@tharakasachith8043 Жыл бұрын
Katawa atta machn sirege me katawa waradi. Aluth resserch gana sirge knowledge update na
@malanigamage9536
@malanigamage9536 Жыл бұрын
සර් වන්නකු කියන්නේ බිත්තර 5 කැවත් කමක් නැහැ කියලා ඇයි එහෙම වෙනස
@නිශානවරත්න-ඤ1ණ
@නිශානවරත්න-ඤ1ණ Жыл бұрын
මම නම් හැම අවුරුද්දෙම දෙපාරක් ෆුල් බ්ලඩ් ටෙස්ට් එකක් කරනවා අනිවාර්යයෙන්ම ..අවුරුදු ගානක් තිස්සේ කරන දෙයක්.ඒකෙන් තමා අලුතෙන් හැදෙන ලෙඩරෝග ගැන දැනුවත් වෙන්නෙ.තම නම් හැමදේම සාමාන්‍ය මට්ටමේ තියෙනවා.තයිරොයිඩ් ටෙස්ට් එක නම් අවුරුද්දකට එකපාරයි කරන්නේ.
@dilhan7
@dilhan7 Жыл бұрын
Milk powder walata cholesterol enawada? Yakinaran kohenda hoya ganne?
@wimalaramasinghe3457
@wimalaramasinghe3457 Жыл бұрын
මේ පාඩම් වැඩි හිටි අපට ඉතාම වටිනවා
@manjukasoysa3901
@manjukasoysa3901 9 ай бұрын
ඔය ජාන කතාවට වඩා ගොඩක් එහාට ගිහින් තියෙන්නේ දැන් . කොලෙස්ටරෝල් වැඩිපුර ඇඟේ හදන්න ප්‍රධාන හේතු තුන 1. Glucose වලින් රුධිර වාහිනී වලට වන හානිය 2. stress 3. ආසාදනයක්. Statin වලින් එන දීර්ඝ කාලීන බලපෑම් තියෙනවා . ඉතින් ඒවා ගන්න කලින් , කෑම වල කොලෙස්ටරෝල් හොයන්න කලින් , ඇඟේ නිපදවන ප්‍රමාණය අඩු කරගන්න එක තමයි හොඳ .
@Skumara-xs1yx
@Skumara-xs1yx 6 ай бұрын
මම ආසම කරන ගුරුවරයෙක් මේ ගුරුවරයා අනිත් ගුරුවරයා දිනෙෂ් මුතුගල සර් හරිම දේ හරි විදියට කියලා දෙනවා.... අහන් ඉන්නත් ආසයි මේ ගුරුවරු කියලා දෙන විෂය කරුණු....තෙරුවන් සරණයි මේ ගුරුවරු දෙන්නටම...ජාතියේ පිනට පහල වෙච්ච ගුරුවරු දෙපලක්...❤❤❤❤
@ajjj772
@ajjj772 Жыл бұрын
I am not sure which one, right? I am watching "Nurse Hesh" KZbin chanal about cholesterol completely opposite opinion.
@nimalles2228
@nimalles2228 Жыл бұрын
sir cholesterol වැඩි වුනාම liver damages වෙනවද. ආරෙට එන cholesterol වලට මොකද කරන්න පුලුවන්? cholesterol අඩු කරන්න විටමින් E දෙන්නෙ ඇයි.
@donamalika3908
@donamalika3908 Ай бұрын
Thank you very much God bless you 🙏🙏🙏
@AjithKumaraTube
@AjithKumaraTube Жыл бұрын
කොල්ස්ට්‍රෝල් හදන මොකුත් නොකෑවත් ශරීරයෙන් කොලස්ට්‍රෝල් හදන්නෙ මොනවයින් ද ??? හුලංවලින් ද ... වතුරෙන් ද ??? අපි කන පිෂ්ඨයෙන් නෙමෙයිද​??? එතකොට බත් කොස් බතල කන අය මහත් වෙන්නෙ මේදය වැඩිවෙන්නෙ පිෂ්ඨයෙන් නෙම්‍යිද​??? එහෙනම් පිෂ්ඨය නෙමෙයි ද අඩු කරන්න ඕනි .... බිත්තර කහ මදයෙ කොච්චර විටමින් වර්ග තියෙනවද ... බිත්තර කහ මදය ගැන බොරු බයක් ඇති කරල .... ඇත්ත හෙනේ වෙච්ච අධික පිෂ්ඨය සහිත ආහාර වේලක් ගන්න මිනිස්සු අමාරුවෙ දැමීමක්.... ශරීරයට කොලස්ට්‍රෝල් අවශ්‍යයි ඒකයි ඇතුලෙන්ම හදන්නෙ... සීනී ගානකට තිබ්බාම ඇති... ඒකයි ඒක නියාමනයට හෝමෝනයකුත් තියෙන්නෙ... ඔබ කියන කාරණා පැරණි දැනුමෙන් ... නූතනය සලකන්නෙ පිෂ්ඨය හානිකරයි අධිකව ගත්තාම කියන එක​.....
@janithadithya3911
@janithadithya3911 Жыл бұрын
Anna harima kathawa ❤❤❤❤
@twentyabc2751
@twentyabc2751 10 ай бұрын
සහතික ඇත්ත
@sammurphy4122
@sammurphy4122 10 ай бұрын
කැත විදිහට විවේචනය කරන්න එපා. මෙතුමාගේ දහසක් වීඩියෝ අතරින් අැමාරු මාතෘකා ලිහිල්ව සතුටින් ඇහුම්කන් දෙන්න හැකි විදිහට කියා දෙන හැටි අහල නොදන්න දේ දැනගත්ත වැඩිහිටියෙක්. . මෙතුමාට පින් දරුවන්ට උගන්වන විදිහෙන් වැඩිහිටියන්ටත් යමක් ඉගෙන ගත්ත හැකි. මේක විකරයි වැඩිය හොයා බලා නොකරපු එකම එක. මීට අවුරුදු ගානකට පෙර Framingham Study කියල අවුරුදු 50 ක් තිස්සෙ හෘද රෝග වලට හේතුව හොයන්න ඇමරිකාවෙ කල පර්යේෂනයක් මත කොලෙස්ටරොල් වැඩිවෘමන් යයි කියපු වැරදි නිගමනයක් මත තිබුන යල් පැනපු දෙයක් පදනම් කරල තියන බව පේනව. එතුමා එය නිවැරදි කරන කල් ඉන්න. ්‍ඔබ ඊට වඩා දැනුමක් ඇති හෘදරෝග විශේෂ්‍රඥයෙක් වුනත් විනය ගැන ටිකක් ඉගෙන ගන්න තියනවා. ගුරුවරුන්ට ගෞරව කරල වරදක් අැත්නම් හරිදේ හොදින් කියා දෙන්න.
@serenediversity
@serenediversity 9 ай бұрын
Hariyata hari. 1 egg has Complete nutrition.
@hirunisasikala-qr9ib
@hirunisasikala-qr9ib 8 ай бұрын
Pamanata wada ganna epa.
@lyndagedara4351
@lyndagedara4351 Жыл бұрын
ඇත්තටම ඔබතුමා කියනවා වාගේ ඔය කියන කැම බීම මම ගන්නේ නැ නමුත් කොලොස්ටරෝල් තුන්සියටත් ඵහා වයිදියවරැ කියනවා සමහර අයගේ ඇගවල් 🎉🎉🎉වල නිකම්ම හැදෙනවා මේකට මොකද කරන්නේ කියලා ඔබතුමා කරැණ කරලා කයනවාද🎉🎉
@DhaRuPerera
@DhaRuPerera Жыл бұрын
කොලෙස්ටරෝල් අඩු කරන්න නම්, බත් , පාන් ,පිටි කෑම සහ වට්ටක්ක, බතල අල වර්ග වැනි කාබෝහයිඩ්රේට් අඩංගු සියලුම ආහාර අඩුම කරලා දාන්න .. දවස පුරාම ආහාර වේල් 3ක් ගන්න කෙනෙක් නම් ඒ ආහාර වේල් තුන තුලම ඇති කාර්බ්ස් 75 ග්රෑම් ඉක්මවන්න එපා.. ඒ කියන්නේ එක වේලකට 25 gram විතර . එය ඉතාමත් අඩු ප්‍රමාණයක් . බත් පාන් පිටි ආහාර වෙනුවට බිත්තර 4ක් , මස් , මාළු චිකන් ගෝවා , බ්‍රොක්ලි , මල් ගෝවා සහ පොල්තෙල් වැඩිපුර එකතු කර කෑම පිසින්න.. සහ ගාගත් පොල් වැඩිපුර ආහාරයට කැමති විදියකට එක්කරගන්න.. අපේ පවුලේ කොලෙස්ටරෝල් තිබ්බ හැමකෙනෙක්ම මේ ආහාර රටාවෙන් හොදකරගත්තා ..
@manjulapathirana2683
@manjulapathirana2683 Жыл бұрын
Biththara kaha madaya thula sudu madayata wada behaving protein sangataka pawathina bawada ...kaha madaya thula athi cholesterol walin rudiraya thula damini wala mewa thanpath nowena bawai danna tharamata ...namuth aeka aththak noweda sir ...
@sunilmalwala1701
@sunilmalwala1701 Жыл бұрын
හැමදාමත් අළුත් යමක් ජීවිතයට එකතු වෙන්නේ ඔබ තුමන්ගේ video වලින් තමයි සර්...❤❤
@FashionHouse1017
@FashionHouse1017 Жыл бұрын
අලුත් යමක් නෙවෙයි පරණ යමක් දැන ගන්න කියාපු සර්😀
@MrAshx
@MrAshx 9 ай бұрын
Said to see he lives in a different post code because this is not true and it’s decades old misleading information 😢
@vihangakalharajayasinghe3993
@vihangakalharajayasinghe3993 Жыл бұрын
Doctor wannaku left 😢eth doctor wannaku prayogikawa hamadema oppu krala tiyenawa
@garfield2390
@garfield2390 Жыл бұрын
බිත්තර කහමදයෙ කොලෙස්ටරෝල් නෑ කියල යෙ පෙරේදා ආව research එකකින් ආවා.ඒක ඇත්තක්ද ??
@ajithgunathilake2450
@ajithgunathilake2450 Жыл бұрын
Sir, we found a lot of articles saying that egg yolk does not contain cholesterol?
@FashionHouse1017
@FashionHouse1017 Жыл бұрын
Yes, it's already proven
@nallaperumarupa5962
@nallaperumarupa5962 Жыл бұрын
🙏❤️🌸May Triple Gem Bless sir and your family ❤❤
@YasanthasubashSamarasekara
@YasanthasubashSamarasekara Жыл бұрын
Sir, Docter janka wannkuge vieos & research gana doctor modada hithanne?, biththara kahamada dana Dr. Janaka Jannaku kiyana kathawa waradi dha?
@docter824
@docter824 Жыл бұрын
ලංකාවෙ බහුතරයක් හරක්මස් ඌරුමස් බිත්තර සාපේක්ෂව අඩුවෙන් ඒත සාපේක්ෂව හර්දයාභාද වැඩියි. Statin බෙහෙත් බොන්න දෙන්නෙ cardiovascular risk එක 10% වඩා වැඩි නම් පමණයි( primary prevention). හර්දයාභාද ඇතිවූ කෙනෙකුට statin (atrovastatin වැනි බේත්) බොන්න වෙනවා ( secondary prevention) වැඩි කොලෙස්ටරෝල් = හර්දයාභාද ( heart attack) කිම වැරදියි
@viranthibyrde9301
@viranthibyrde9301 8 ай бұрын
Even if someone omitted all those 6 types he or she might have high cholesterol levels due to high intake of sugary stuff and carbohydrates also sir other than ones genes, right or wrong sir ?
@nalindisanayaka6220
@nalindisanayaka6220 Жыл бұрын
බත් , සීනි , පිටි කෑම , තෙල් කෑම අඩු කරන්න ඕන . බිත්තර , මස් , මාලු , එලවලු ප්‍රමානෙට කෑවට අව්ලක් වෙන්නෙ නෑ .
@Jeewantha-eg4mu
@Jeewantha-eg4mu Жыл бұрын
Bath kiynne leda godak
@Tryandreams
@Tryandreams Жыл бұрын
Vannakuda?
@anulaperera8583
@anulaperera8583 Жыл бұрын
Budusaranai putha. Me padama apita godak watinaea.
@utharabope3891
@utharabope3891 Жыл бұрын
@@Jeewantha-eg4mu නැ දවසට බත් කෝප්ප 5 හොදට එලවලු පලතුරු කන්න .
@Jeewantha-eg4mu
@Jeewantha-eg4mu Жыл бұрын
@@utharabope3891 මස්,බිත්තර වැඩියෙන් කන්න ඔන බත් අඩුවෙන් කන තරමට ලෙඩ අඩු වෙයි.
@nimalkumara5675
@nimalkumara5675 Жыл бұрын
තෙරුවන් සරණයි තිස්ස සර්ට. 🙏🙏🙏
@nimalperumaththanthriperum1244
@nimalperumaththanthriperum1244 Жыл бұрын
ඔයාගෙ දැනුම update කරගන්න කරුණාකරලා
@namiskitchen3426
@namiskitchen3426 10 ай бұрын
Dr wannaku method karana aya kanne meat, egg, mekiri and coconut.
@prasannagunawardana-s8p
@prasannagunawardana-s8p Жыл бұрын
sir..aluthma soyageneem wla kiyanne bittra walin colostorol hadenne na kiyala..sir mekata reply ekak dunnot mekata mama reserch karapu vistra ewannum..can u rply sir..
@harischandrahemakumara
@harischandrahemakumara 11 ай бұрын
දිනකට බිත්තර 3 බැගින් අවුරුද්දක් කෑමට ගත්තා කොලෙස්ටෙරෝල් 15 ක් වැඩි වෙලා
@malindupamodya1682
@malindupamodya1682 Жыл бұрын
සර් තමයි මගේ වීරයා සර් ට මම හැමදාම ආදරෙයි
@X_sltopic_X
@X_sltopic_X Жыл бұрын
ඔයාගෙ වීරය ඉන්න ගමන් බොරුත් කියනව හැබැයි ඈ👀
@prabhashwarapreamarathna284
@prabhashwarapreamarathna284 Жыл бұрын
​@@X_sltopic_Xalmmo😂😂
@Rose-xo8mx
@Rose-xo8mx Жыл бұрын
Al wal kale kgeth veryo al sirla tamai awurudu 25k 30k weddi tma atta terenne😂
@donwinjesinhga7358
@donwinjesinhga7358 Жыл бұрын
ඕවට කියන්නේ පුද්ගල වන්දනාව කියලා. හැම දෙයක්ම හරියට විමර්ශනය කරලා හරි දේ මොකක්ද කියලා බලන්න. මේ රට මේ තත්වයට වැටිලා තියෙන්නේ ඔය පුද්ගල වන්දනාවට ගිය හින්ද තමයි.
@rukmaalrukmaal9374
@rukmaalrukmaal9374 Жыл бұрын
බිත්තර කහමදේ නෑ කියල doctors ලා කියනවනෙ සර්, පරණ කතාවක් කියලා කියනවා , අලුත් updates අනුව බිත්තර වලින් එහෙම අවුලක් වෙන්නෙ නෑ කියල කියනවනේ සර්. ඔලුව විකාර වෙනවා පරස්පර විරෝදි කතා ඇහෙද්දි 😥
@FashionHouse1017
@FashionHouse1017 Жыл бұрын
මේ සර් හැමදාම පිස්සු දොඩවනවා. බිත්තර කහ මදය හෝ වැඩිපුර බිත්තර ආහාරයට ගැනිම අගුණ නැ කියල ඔප්පු කරල ඉවරයි.
@rukmaalrukmaal9374
@rukmaalrukmaal9374 Жыл бұрын
ඒකනේ.. රටේ මිනිස්සු බලද්දි හරියටම indetail කියන්න ඕනනෙ.. තාම හණමිටි දේවල් ටිකක් ඔලුවෙ තියාගෙන ඉන්නෙ මේ සර්
@dealwisosadhavikum4431
@dealwisosadhavikum4431 9 ай бұрын
කියන දේ හරියට අහන්න.බිත්තර වැඩියෙන් කැවට කමක් නෑ කාබෝහයිඩ්‍රේට් අඩු කරලා.කැලරි ලිමිට් එකට අඩුවෙන් ආහාර ගනිද්දී .උදාහරණයක් විදියට අපිට දිනයක් කට කැලරි 2000ක් ඕනෑ නම්.අපි කැලරි 1500ක් එනකම් උනත් බිත්තර කෑවට කමක්නැ.හැබැයි බත් ව්ලින් සහ අනෙකුත් කෑම කැලරි2500ක් විතර අරන් බිත්තර ත් 10ක් විතර කෑවොත් හොද නෑ කියලයි කියන්නේ .මතක තියා ගන්න පෝෂණ වේදීන් කියන්නේ කැලරි ලිමිට් එකේ බිත්තර ඕනෑ තරම් කන්න කියලා මිසක් අපිකන විදියට නෙමේ .
@lakshithamadusanka8788
@lakshithamadusanka8788 Жыл бұрын
සර් එතකෙටෙ වියායමෙ කරල⁣ෙ කොලෙස්ටෙරෝල් අඩුකරනන් බැරිද
@dushanthaavi3092
@dushanthaavi3092 Жыл бұрын
අපි බර අඩු කරන්න කන්නෙම ඕවනෙ.ඕක පරන කතාවක් සර් මම 105kg හිටිය දැන් 80kg කෑවෙම බිත්තර,මස් ,මාලු,කිරි, හැබැයි බත් කෑවෙ නෑ
@malshasrimali3145
@malshasrimali3145 Жыл бұрын
බිත්තර කෑව කියල මහත් වෙන්නෙ නෑ... බිත්තර කියන්නෙ ප්‍රෝටීන්... ප්‍රෝටීන් වලට නෙමෙයි කාබෝහයිඩ්‍රේට් වලට මහත් වෙන්නෙ... ඉතිං බත් නොකා ප්‍රෝටීන් කෑම කෑවම බර අඩු කරගන්න පුළුවන් තමයි... හැබැයි රුධිර නාල වල ඇතරෝමා හදන්න බලපාන්නෙ මේ කියපු කොලෙස්ටරෝල් අදික කෑම... ඒ කියන්නෙ සත්ව මේදය අදික කෑම...
@seyanthiarmygirl9504
@seyanthiarmygirl9504 Жыл бұрын
Very true
@indikakodikara6670
@indikakodikara6670 Жыл бұрын
වයස 35ට වැඩිද?
@dushanthaavi3092
@dushanthaavi3092 Жыл бұрын
@@indikakodikara6670 44yrs, ක්‍රමයකට ප්‍රසද්ධිය ලබා දෙනව නෙමේ මම කරේ wannaku method, බර වැඩි කාලෙ තිබ්බ අසනීපත් සනීප උනා ( කොන්දෙ අමාරු,ජොයින්ට් වල කැක්කුම වගේ ) මට කොහොමත් ශුගර්,කොලෙස්ටරෝල් තිබ්බෙම නෑ.
@dushanthaavi3092
@dushanthaavi3092 Жыл бұрын
@@malshasrimali3145 දැනට හෙනයක් වත් නෑ..😀🙏
@rohiniranaweera4284
@rohiniranaweera4284 14 күн бұрын
Thanks 💐💐
@jagathkumaraperera5769
@jagathkumaraperera5769 Жыл бұрын
යල් පැන ගිය දේවල් මේව.පෝෂණ වේදි කෙනෙක් ගෙන් අහන්න .
@manolikumari8506
@manolikumari8506 9 ай бұрын
හරිම ලස්සනට පැහැදිලි කරනවා
@lahiruweerarathna7296
@lahiruweerarathna7296 Жыл бұрын
Ammage redda, ehenam me ratawala (UK) inna minissungen bagayak marenna ona...
@tharanga2686
@tharanga2686 Жыл бұрын
සර් නහර ගැට ගැසීම ගැන වීඩියෝ එකක් කරන්න පුළුවන්ද .pls 🙏
@udayanganiedirisighe661
@udayanganiedirisighe661 Жыл бұрын
2025 A/L sasip නුගේගොඩ ❤️❤️❤️❤️🙏🙏
@dakma6253
@dakma6253 Жыл бұрын
Retinol thiyenva kiynnee ,
@chandaniramyalatha297
@chandaniramyalatha297 Жыл бұрын
Theruwan saranai sir.godak watina video akak.
@pbmaxvlog4460
@pbmaxvlog4460 6 ай бұрын
Protein ahara ewa Noka kohomada ega hadanne gym Yana aya eggs thamai hodama
@Nuwanauto29787
@Nuwanauto29787 Жыл бұрын
Sir mata samanyen 3 egs witara onaa omblet ekata. Aduma 2k wath. Habai mn dwas ganakma bittara 4k wage kewa. Dwasak 10k kewa. Sampurna bittara.
@indirabulathsinghala3152
@indirabulathsinghala3152 Жыл бұрын
හරිම ප්‍රයෝජනවත්. ස්තුතියි ඔබතුමාට
@anuradhailangakon
@anuradhailangakon 9 күн бұрын
වැදගත් විඩියෝ එකක්
@roshanamarasingha9586
@roshanamarasingha9586 Жыл бұрын
අවු 6 ක් තිස්සේ දවසට බිත්තර 5 ක් කනවා
@vasanthakumara1974
@vasanthakumara1974 Жыл бұрын
මම කනව බං 10+ 😂😂😂😂😢
@Hi-xy5nn
@Hi-xy5nn Жыл бұрын
machn thambalad badalaada@@vasanthakumara1974
@prasannasanjeewa7765
@prasannasanjeewa7765 Жыл бұрын
අවුරුද්දක ඉදලා බිත්තර දෙකක් හෝ තුනක් උදෙට 👍
@Hi-xy5nn
@Hi-xy5nn Жыл бұрын
@@prasannasanjeewa7765 boil or fried??
@prasannasanjeewa7765
@prasannasanjeewa7765 Жыл бұрын
@@Hi-xy5nn boiled
@colambage3612
@colambage3612 Жыл бұрын
Dawasata bittara 4k kanna kiyalai man ahala tiyenne... ath exercise karanna one...
@PrashangaAluthwattage
@PrashangaAluthwattage Жыл бұрын
චීන්නු බිත්තර කනවා දවසකට 10 ක් 15 ක් . 😜
@daisydisna5281
@daisydisna5281 Жыл бұрын
ඇත්තටම මටත් ඔය ලෙඩේමයි කන්නේ එලවලු විතරි ඒත් 400ට කොලෙස්ටරෝල්
@tharakasachith8043
@tharakasachith8043 Жыл бұрын
Masa 2 bittara 150 witara kala cholesterol control karan inna mama😊. Anika cholesterol report ekath kiyawanna eganaganna. Total cholesterol 250 wuna kiyala cholesterol wadi kiyala bayawenawa katttiya
@nayanaranaweera5469
@nayanaranaweera5469 Жыл бұрын
Punchi babalata butter saha biththara kaha madaya denna kiyanawane bara wedi karaganna mage babata biththara 2k denna kiwwa dawasata. Ethakota eka hoda nedda sir babata ???
@mnnishadi3024
@mnnishadi3024 Жыл бұрын
mama.babata dawasata bithtarayak denawa kahamadaya samaga eyata aurudu 2 masa 7 putek bithtaradaruwata ahitakaraida
@mrsing5685
@mrsing5685 Жыл бұрын
Yako mama eka parata bittara 8k nam kanawa kaha mada sudu mada serama
@thushararathnayake
@thushararathnayake Жыл бұрын
Is it the total cholesterol or ratio between the HDL and LDL which matters? Why does the do the doctors of in Sri Lanka don't expose the harmful dangerously harmful effects of Atorvastatin to the general public while the WHO announces it to the world?
@savdesilva359
@savdesilva359 Жыл бұрын
Triglycerides matters most
@fireburnpatterns1714
@fireburnpatterns1714 Жыл бұрын
Why nowadays so many blood cholesterol tests??
@AnuraSiriBandara
@AnuraSiriBandara Жыл бұрын
බිත්තරයක කහ කොටස, කහ මදය, සාමාන්‍යයෙන් සෞඛ්‍ය සම්පන්න සහ පෝෂ්‍යදායී ආහාරයක් ලෙස සලකනු ලබන අතර එය මධ්‍යස්ථව පරිභෝජනය කරන විට හොඳින් වටකුරු ආහාර වේලක කොටසක් විය හැකිය.
@narmosl5521
@narmosl5521 6 ай бұрын
Thanks sir
@NonameBillionyearsago
@NonameBillionyearsago 7 ай бұрын
Sir pl talk about what u know exactly...
@dblwevita
@dblwevita 9 ай бұрын
For most people, an egg a day does not increase your risk of a heart attack, a stroke, or any other type of cardiovascular disease. In the past, it seemed logical to think eggs would be bad for your heart health. We knew that the cholesterol in eggs came from the egg yolks, and we knew that high levels of cholesterol, especially LDL (bad) cholesterol, in the blood increased the risk of cardiovascular disease. So, it seemed logical that avoiding cholesterol in the diet made sense. Since then, however, research has shown that most of the cholesterol in our body is made by our liver-it doesn't come from cholesterol we eat. The liver is stimulated to make cholesterol primarily by saturated fat and trans fat in our diet, not dietary cholesterol. But a large egg contains little saturated fat-about 1.5 grams (g). And research has confirmed that eggs also contain many healthy nutrients: lutein and zeaxanthin, which are good for the eyes; choline, which is good for the brain and nerves; and various vitamins (A, B, and D). In fact, just one large egg contains 270 international units (IU) of vitamin A and 41 IU of vitamin D. One large egg also contains about 6 g of protein and 72 calories.
@S_han1210
@S_han1210 Жыл бұрын
අවුරුදු හයකටත් වඩා උදේ කෑමට බිත්තර එකක් හෝ දෙකක් කනවා මම. අවුරුද්දට සැරයක් මෙඩිකල් එකත් කරනවා. ඔය කියන අවුල මටනම් නෑ. සතියට මම බිත්තර 10ක් හෝ ඊට වැඩි කනවා.
@janithadithya3911
@janithadithya3911 Жыл бұрын
Oya kiyapu 70% adu athi ube
@madusankaweerasingha1367
@madusankaweerasingha1367 7 ай бұрын
සර්ට මේ දක්වා කව්රැත්වත් බැනල Coment කරල දැකල නෑ මේ සැරේනම් coment කීපයක් වැටිල තියනව මට හිතෙන්නෙ ඒටික දමන්න ඇත්තෙ මස්කඩ මුදලාලිලා වෙන්න ඕන
@buwa0
@buwa0 21 сағат бұрын
No , it’s because he is lying about egg and meat based diets. Please read WHO latest research papers and findings .
@SusilaKohombage
@SusilaKohombage Жыл бұрын
Mata hemadama me sarge vidiyo Denmark thanks
@chandaniramyalatha297
@chandaniramyalatha297 9 ай бұрын
Theruwan saranai sir ❤❤❤
@MakeoverwithShiro
@MakeoverwithShiro Жыл бұрын
සාමාන්‍ය බත් පිගානක් එක්ක බිත්තර 02 කකට වඩා දවසකට කෑවම ලෙඩ වේවි තමා. පැය 16:08 water fasting life style එකක ඉන්න මනුස්සයෙක්ට දවසකට බිත්තර 08 ක් කෑවත් cholesterol 150 - 170 මට්ටමේ තියෙනවා. ඔයාගෙ life style එකට ගැලපෙන ක්‍රමේට කහ මදෙත් එක්කම බිත්තර කන්න බය නැතුව.
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН
9mm Backpack Update - Wolf Attack
17:03
Wolf Attack
Рет қаралды 285