කොළඹ රාජකීය විද්‍යාලයේ හෙසර නෙත්සුක....මා වෙතින් online ඔස්සේ සංගීත හදාරන හැමදේටම අති දක්ෂයෙක්

  Рет қаралды 994

Guru Music Isuru Bandara

Guru Music Isuru Bandara

Күн бұрын

හෙසර නෙත්සුක- සංගීතයට අමතරව
11 වසරේ පන්තියේ පළවෙනියා
ශිෂ්‍යත්වයට ලකුණු 194ක් ගත් දක්ෂයෙක්
දක්ෂ ලෙදර් ක්‍රිකට් ක්‍රීඩකයෙක්
Olympiad තරග ජයග්‍රහණයක්
ඉතාම නිවුනු ගති පැවතුම් ඇති ආදරණීය දරුවෙක්
#guru #keyboard #piano #gurumusic #jeewithyata #subhawitha #හෙසර
#hesara

Пікірлер: 12
@HesaraNethsuka-pj6yb
@HesaraNethsuka-pj6yb 5 ай бұрын
සර් description එකේ මම ගැන කරලා තියෙන හැදින්වීමට ගොඩාක් ස්තූතියි සර්, සමහර ඒවා නම් මට ඒ තරම් නැති සුදුසුකම්ද කියලත් හිතෙනවා, සර්ගෙන් ඉගෙනගෙන සර්ගේ channel එකේ පළ වුණු මගේ දෙවෙනි වාදනය... අද ගනන් කරලා බැලුවාම එකට සතුටු සාගරේ song එකේ ඉදන් සර් මේ වෙනකොට මට සිංහල,ඉංග්‍රීසි, දෙමළ, හින්දි ගීත 75කට වැඩිය උගන්වලා තියෙනවා. ඒ අතරින් 63වෙනි ගීතය තමයි මේ ❤ Keyboard එකේ ස,රි,ග,ම ප, ධ,නි විතරක් ගහන්න පුළුවන් කාලේ ඉදලා මේ තරම් දුරකට මාව ඇදගෙන ආවට සර්ට ගොඩාක් පිං 🎶 මගේ ගුරුවරුන් අතරින් මම ගොඩාක්ම ආදරේ කරන ගෞරව කරන ගුරුවරයෙක් තමයි ඉසුරු සර් කියන්නෙ, ඉතින් මං වගේම තවත් දක්ශයෝ සිය දහස් ගානක් බිහි කරන්න සර්ට වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤ Thank you very much sir 😊 🎹
@GuruMusicIsuruBandara
@GuruMusicIsuruBandara 5 ай бұрын
ගොඩක් සතුටුයි ආදරණීය පුතේ...ඔයාට ජීවිතේ ඉහළටම යන්න සියලු ශක්තිය ධෛර්යය මාගෙ ආශිර්වාදය ලැබෙනවා...ඔයා දිනනවා මට විශ්වාසයි❤️💎
@JeewakaBosuru
@JeewakaBosuru 5 ай бұрын
Lassanata play kala Hesara ❤
@HesaraNethsuka-pj6yb
@HesaraNethsuka-pj6yb 5 ай бұрын
@@JeewakaBosuru tnq bn
@GuruMusicIsuruBandara
@GuruMusicIsuruBandara 5 ай бұрын
ගොඩක් සතුටුයි ආදරණීය පුතේ...ඔයාට ජීවිතේ ඉහළටම යන්න සියලු ශක්තිය ධෛර්යය මාගෙ ආශිර්වාදය ලැබෙනවා...ඔයා දිනනවා මට විශ්වාසයි❤️💎
@amaleevijithanganee1811
@amaleevijithanganee1811 5 ай бұрын
ඇත්තටම පුදුම සතුටක් දැනෙනවා .හරිම දක්ෂ පුතෙක් . දිනෙන් දින ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබෙන්නට හදවතින්ම ආශිර්වාද කරනවා පුතේ . සර්ටත් ගොඩක් පින් .
@GuruMusicIsuruBandara
@GuruMusicIsuruBandara 5 ай бұрын
❤️👍
@HesaraNethsuka-pj6yb
@HesaraNethsuka-pj6yb 5 ай бұрын
❤️
@MinD_Map882
@MinD_Map882 5 ай бұрын
Ear ekatada gahanna kiyala denne
@Mobilegamesbymv
@Mobilegamesbymv 5 ай бұрын
Mokadda keyboard ake varge
@dushansuriyaarachchi3427
@dushansuriyaarachchi3427 5 ай бұрын
Sirge online class walata join wenna puluwan widiya danawada
@GuruMusicIsuruBandara
@GuruMusicIsuruBandara 5 ай бұрын
0718311500 whatsapp
Which One Is The Best - From Small To Giant #katebrush #shorts
00:17
Worst flight ever
00:55
Adam W
Рет қаралды 54 МЛН
She's very CREATIVE💡💦 #camping #survival #bushcraft #outdoors #lifehack
00:26
karakara bandinnata Notation   (Chorus/Verse)        #Guru Music
6:24
Guru Music Isuru Bandara
Рет қаралды 13 М.
#Buddhanubhawena_Notation    #Wesak_Songs     (Very easy Lesson)                         #Gurumusic
11:21
Guru Music Isuru Bandara
Рет қаралды 11 М.
Which One Is The Best - From Small To Giant #katebrush #shorts
00:17