Only Durian Restaurant in Sri Lanka 🇱🇰 | දූරියන් වලින් හිතාගන්න බැරි කෑම ගොඩක්.

  Рет қаралды 164,580

Travel Today

Travel Today

Жыл бұрын

Durianzila was launched in 2020 by Hima's Food Products in Sri Lanka with the vision of bringing premium quality durian products to all consumers.
Google Maps: goo.gl/maps/EjsSs7dS1V1QWvCf6
Address: No:433, Peradeniya Rd, Kandy.
Open Hours: 09.00am to 09.00pm
Hotline: 077 444 2466
Facebook: / durianzila
#durian #fruit #restaurant
------------------------------------------------
FOOD PRICES
Banda's Taste Meter (❤️ Best / 💚 Good / 💛 Average)
❤️ Durian Chicken Cheese Kottu: LKR 1900
💚 Durian Chicken Submarine: LKR 900
💚 Durian Pizza: LKR 1950
❤️ Durian Milkshake: LKR 600
❤️ Durian Ice Cream: LKR 500
💚 Durian Seed Chips: LKR 300
❤️ Durian Cupcake: LKR 230
Special Notes ⚠️️
➡️ We are not responsible for any customer service & food quality issues. If you have any questions, don't hesitate to get in touch with the restaurant directly.
➡️ Due to the current situation prices will change without prior notice.
Parking ✅ (Limited)
‌Card Payments ✅
‌Delivery ❎
‌Seating ✅ 20+ People
‌Air Condition ❎
‌BYOB ❎
‌Staff: 5+ Members
‌Halal Certified: ✅
------------------------------------------------
Costume Partner: THE GARAGE 👕
BUY 3 & GET 1 FREE / BUY 5 & GET 2 FREE - ON EVERYTHING
Hotline: 0777 315 786
Facebook: / thegarageclothingstore
Instagram: / thegarage_clothingstore
CONTACT US ✉️
lankatraveltoday@gmail.com
OUR SOCIAL MEDIA 👥
Facebook: / traveltodaysl
Instagram: / traveltodaysl
CAST
Executive Producer: Lasith Weerakoon
Host : Sandaru Bandara Weerasekara
Producer: Gagana Hirusha
Assistant Producer: Nisitha Nawanjana
MUSIC
Happy Days by Scandinavianz / scandinavianz
Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
Free Download / Stream: bit.ly/3mpuuzE
Music promoted by Audio Library • Happy Days - Scandinav...

Пікірлер: 352
@himali.p.suraweera1989
@himali.p.suraweera1989 Жыл бұрын
බොහෝමත්ම ස්‍තූතියි බංඩ අයියෙ....කිසිදු අයකිරීමකින් තොරව ඔයාලම හොයන් ඇවිත් නොමිලේම මේ දුන්න support එකට....ඔයාලට තව තව වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනෙ. බොහෝම ස්තූතියි නිසිත් මල්ලි ඇතුලු සෙසු ඒ සුපිරි කණ්ඩායමටමත් ...❤❤❤
@traveltodaysl
@traveltodaysl Жыл бұрын
අනිවාර්යයෙන්ම මේ වගේ අළුත් වැඩක් ලංකාව වගේ පුංචි රටක කරන්න හිතුන එක ගැන අපි ගොඩක් ආඩම්බර වෙනවා. ඔයාලගේ ඉදිරි කටයුතු අනිවාර්යයෙන්ම සාර්ථක වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා ❤️
@asankawijewardana2175
@asankawijewardana2175 Жыл бұрын
congratulations nangi
@himali.p.suraweera1989
@himali.p.suraweera1989 Жыл бұрын
❤ජය වේවා අයියෙ
@charitha721
@charitha721 Жыл бұрын
Api next week enawa ❤
@nirashadissanayake333
@nirashadissanayake333 Жыл бұрын
Niyamai akki..😍😍😍
@lankakidskitchen
@lankakidskitchen Жыл бұрын
හිමාලි චෙෆ්ගේ වැඩ ඉතා අගය කරනවා. ගොඩක් කලාතුරකින් female chef කෙනෙක් දැක්කේ. කැම්පස් ගිහින් ඩිග්‍රි ගහලා අනුන්ගෙන් ජොබ් හිගා කන්න බලන් ඉන්න උන්ට හොද පාඩමක්. Great work Himali...!!!
@isuru5858
@isuru5858 Жыл бұрын
තොපි වගේ කුහකයෝ 😂😂😂 මේ කෙල්ලත් campus තමා.
@lankakidskitchen
@lankakidskitchen Жыл бұрын
@@isuru5858 සිංහල තේරෙන්නේ නැති මෝඩ මීහරකෙක්
@youngkidz12
@youngkidz12 Жыл бұрын
​@@lankakidskitchen උනම් අමු ගවයෙක්😂
@lankakidskitchen
@lankakidskitchen Жыл бұрын
@@youngkidz12 ඔව්. සිංහලත් බැරි වැස්සකටවත් ඉස්කෝලෙකට ගොඩ වෙච්ච නැති එකෙක්.
@Sahan_Madhawa
@Sahan_Madhawa Жыл бұрын
ලංකාවේ කෙල්ලෙක් විදියට ඉගනගෙන ඉගන ගත්ත දෙයින් සුපිරි ගමනක් යන එකට පට්ට අඩම්බරයි.❤ කිසිම දෙයක් නොකර ගෙවල්වල ඉන්න හැමෝටම ආදර්ශයක් මේ කෙල්ල. 👌❤ ව්‍යාපාරට ජය 👊👊
@srimalisasandara9781
@srimalisasandara9781 Жыл бұрын
මේ අක්කගෙ කැම්පස් ප්‍රොජෙක්ට් එක 100% සාර්ථකයි කියලා කියන්න පුලුවන්.ඇත්තටම එකම ජාතියේ කෑම නැතුව වෙනස් වෙනස් කෑම අත්හදා බැලීම ගොඩක් වටිනවා.ව්‍යාපාරය තව තවත් සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤️❤️
@dinulanimantha2562
@dinulanimantha2562 Жыл бұрын
Superb මේ දූරියන් කල්චර් එක මැලේශිය වල පට්ට ප්‍රසිද්ධයි .. එහෙන් කෑවට පස්සේ තාම කොහෙන්වත් කන්න බැරි උනා අනිවා kandy එනවා දූරියන් පීට්සා කන්න ❤️😊
@pathirageperera9990
@pathirageperera9990 Жыл бұрын
ධෛර්යයවන්ත කෙල්ලෙක්,හොද වයවසායකයෙක්.හදවතින්ම සුභ පතනව ඒ සොහොයුරියට.දළදා වදින්න ආවම එන්නම් ☺️
@himali.p.suraweera1989
@himali.p.suraweera1989 Жыл бұрын
@sanjayaprabath5141
@sanjayaprabath5141 Жыл бұрын
බංඩා යන්න කලින්ම හිහින් කෑවා .... පට්ට ම රසයි හැම එකම.... ❤️❤️
@traveltodaysl
@traveltodaysl Жыл бұрын
නියමයි ❤️
@shehankaveesha779
@shehankaveesha779 Жыл бұрын
කෙල්ලෙක් හැටියට ඒකි ගහන ගේම පට්ට💜️ සුභ පතනවා ඉදිරියටම යන්න ❤️
@sankanisenathma1159
@sankanisenathma1159 Жыл бұрын
මෙයාගේ වීඩියෝ එකක් මීට කලින් කරලා තිබුණ.අවුරුදු දෙක තුනකට කලින් වගේ.ඒකත් මං බැලුවා.දැන් තවත් හොඳට දියුණු වෙලා.ඇත්තටම ගොඩාක්ම සතුටුයි.අනිවාර්යයෙන්ම දවසක ඔයාගේ කෑම කන්න එනවමයි.දූරියන් කිවුවොත් ආයේ වෙන පලතුරු ඕනෙම නෑ.අපේ ලංකාවට ලොකු ආඩම්බරයක්.දූරියන් පිස්සන්ට ඔයා ආශීර්වාදයක් වගේ.තවත් හොඳට දියුණු වෙලා ලංකාව පුරාම ඔයා රජ වෙන්න ඕන.බුදු සරණයි🙏🏻💐 ඔයාට සහෝදරිය.💞💕
@himali.p.suraweera1989
@himali.p.suraweera1989 Жыл бұрын
අපි බලං ඉන්නවා මිස්❤
@isurutennakoon5984
@isurutennakoon5984 Жыл бұрын
Really appreciate this ❤️💯 Superb concept 🤟 Good Luck Himali ❤ Wishing you all the very best 🎉❤
@madawalakmal2043
@madawalakmal2043 Жыл бұрын
අලුත් වැඩක් නියමයි .මේ වගේ දේවල් තමා හැදෙන්න ඕන හැමදාම කන පිටරට කෑම නෙවෙයි අලුත් දෙයක් වෙනස් කෑම වෙනස් දේවල් වලට තමා හැමෝම ආස පිටරට අය මිනිස්සු මෙහෙ එන්නෙත් වෙනස් කෑම වෙනස් දේවල් දකින්න ඒ රටේ තියන දේවල්ම මෙහෙ බලන්න නෙවෙයි ඒ නිසා නිතටම වෙනස් දේවල් කරන්න උත්සාහ කරමු නියමයි bs dr.❤️
@BinaraGta
@BinaraGta Жыл бұрын
woow මේක මට miss වෙච්ච දෙයක් මෙච්චර නුවර ගිහිල්ලා තිබිලත් මේක මිස් උනානේ, ඊළඟ පාර අනිවාරෙන් යනවා මේ රෙස්ටුරන්ට් එකට 🤤 දූරියන් කෑල්ලක් කාපු කාලයක් මතක නෑ 🤤
@ajithwijetunga1287
@ajithwijetunga1287 Жыл бұрын
Great work Himali. You have my very best wishes.
@achiniranshika7662
@achiniranshika7662 Жыл бұрын
Congratulations himali chef ❤️‍🔥
@hashinishanika7459
@hashinishanika7459 Жыл бұрын
Good job chamod👏👍
@Nadeeshjay
@Nadeeshjay Жыл бұрын
A great female entrepreneur well done and good job.a proud lady.good luck 🤟
@tharakaruchiranga5251
@tharakaruchiranga5251 Жыл бұрын
Patta wedak, thanks bande...❤️‍🔥❤️‍🔥❤️‍🔥
@kghjjay4360
@kghjjay4360 Жыл бұрын
හිමාලි චෙෆ් ලස්සනයි Business එක දියණු වෙන්න ඕනි
@traveltodaysl
@traveltodaysl Жыл бұрын
අනිවාර්යයෙන්ම ❤️
@podde98
@podde98 Жыл бұрын
බංඩගෙ පැනි මූන සුපිරියක්♥️☝🏼
@chamodyabandara855
@chamodyabandara855 Жыл бұрын
Highly recommend ❤
@isurumadusanka8106
@isurumadusanka8106 Жыл бұрын
Respect චෙෆ් හිමාලි😊✨️❤️😋
@krishanchandima5369
@krishanchandima5369 Жыл бұрын
ඔය කඩේ ලඟ 😂 තව දූරියන් කෑම කඩයක් දැම්මේ නැත්තං මේක ලංකාව නෙමේ
@pasindunavodya738
@pasindunavodya738 Жыл бұрын
aniwaryen
@Tharusha881
@Tharusha881 Жыл бұрын
😂
@sameerak4018
@sameerak4018 Жыл бұрын
goda kaalayak meka daala. thama nam na 😂 anika othana idath na aaye ehema ekak daanna 😂😂
@selaniabeykoon851
@selaniabeykoon851 Жыл бұрын
Amazing... you are a ideal
@pavithraperera8551
@pavithraperera8551 4 ай бұрын
Hello Himali, I’m so proud of you girl. You’re a great example for a entrepreneur with technical knowledge about what you’re doing. Keep it up! ❤
@neelikasedara5849
@neelikasedara5849 Жыл бұрын
Veri nice. Very valuable. Keep work. God bless you
@sasithasrg5965
@sasithasrg5965 Жыл бұрын
Highly recommended place ❤❤❤
@traveltodaysl
@traveltodaysl Жыл бұрын
❤️❤️
@chandimalranjanperera7521
@chandimalranjanperera7521 Жыл бұрын
All the best nangi 🌹👌❤ In Malaysia have these foods , but in SL need like u new foods 👌 Banda bro good job❤👌
@Rohan_774
@Rohan_774 Жыл бұрын
දුරියන් කන්න ආස අය කෝ😁🤤❤️
@adeeshakawshal3713
@adeeshakawshal3713 Жыл бұрын
Supered work Keep it up
@ralahamiwalaramba1217
@ralahamiwalaramba1217 Жыл бұрын
බොහොම අගෙයි දිනෙන් දින දියුණුවට පත් වේවා ජයෙන් ජය බුදු සරණයි❤❤
@thameerarasanjali3338
@thameerarasanjali3338 Жыл бұрын
Aththatama hoday akkiyo ❤️❤️
@helarawula
@helarawula Жыл бұрын
සුබපැතුම් මගේ සහෝදරිය ජයවේවා දිනෙන් දින දියුණුවේවා ❤❤❤
@himali.p.suraweera1989
@himali.p.suraweera1989 Жыл бұрын
බංඩ අයිය ඊලගට යන්න ඕනෙ තැනක් අයියෙ මේ...හෙල රැව්ලගෙ කට ගැස්ම ❤
@randikadayan2112
@randikadayan2112 Жыл бұрын
නියමයි. ජයවේවා 👍🙂❤️
@traveltodaysl
@traveltodaysl Жыл бұрын
❤️❤️
@rashendikarunanayake
@rashendikarunanayake Жыл бұрын
Supiri place ekak...😍❤️‍🔥
@faznas-travel-diary-1720
@faznas-travel-diary-1720 5 ай бұрын
Wow different innovation ❤
@chathuperera7136
@chathuperera7136 Жыл бұрын
මාරම ලස්සනයි ඒ girlge Skin Clour ek 😍🤗 wowwww
@hasithathiwanka973
@hasithathiwanka973 Жыл бұрын
good concept....👍👍👍👍
@geek_sLc
@geek_sLc Жыл бұрын
සුපිරියක් අයියේ
@traveltodaysl
@traveltodaysl Жыл бұрын
Thanks ❤️
@Dulara2003
@Dulara2003 Жыл бұрын
Yanda hithenawa aiyya kiyana widiyata supiri aiyya 😋❤️😁
@isharamadushan7700
@isharamadushan7700 Жыл бұрын
Business ekata jaya wewa..!!
@chamaldezilva
@chamaldezilva Жыл бұрын
Niyamai apith try kra ada milkshake eka. Gdak rasai ❤️
@naradalakshitha309
@naradalakshitha309 Жыл бұрын
jaya wewaa ❤
@traveltodaysl
@traveltodaysl Жыл бұрын
❤️❤️
@user-mh2sd7gs1i
@user-mh2sd7gs1i 5 ай бұрын
Supiri aiye matha yanwa supiri ❤
@ViduraRvs
@ViduraRvs Жыл бұрын
Gammak gammak ❤❤
@kandossisila5511
@kandossisila5511 Жыл бұрын
සුපිරි වැඩක්❤️❤️
@epicboysanitha2068
@epicboysanitha2068 Жыл бұрын
Suppa👍👍👍💜
@Sweden_Natural_View
@Sweden_Natural_View Жыл бұрын
Woooow ❤️
@Inusha233
@Inusha233 Жыл бұрын
බන්ඩො අදත් සුපිරියක් 🖤🖤🖤
@traveltodaysl
@traveltodaysl Жыл бұрын
ස්තූතියි ❤️
@Inusha233
@Inusha233 Жыл бұрын
@@traveltodaysl matara patthe enawada
@Inusha233
@Inusha233 Жыл бұрын
@@traveltodayslbandawa blanna asai
@bathiyaranketi5525
@bathiyaranketi5525 Жыл бұрын
Wow❤❤❤❤
@Senuproduction21
@Senuproduction21 Жыл бұрын
Niyamai ayyea mamath youtube channel ekak karanava venas ekak kamathinam balanna❤❤❤
@manuranaproduction8308
@manuranaproduction8308 Жыл бұрын
Niyamai banda duriyan is my favorite 😻 😊
@sameeraweerakkody1367
@sameeraweerakkody1367 Жыл бұрын
අනේ ඒ නංගි......!!! ලස්සන වොයිස් එකක්..........!!! සුභ අනාගතයක්.........!!!
@sashinibalasooriya8778
@sashinibalasooriya8778 Жыл бұрын
Wow supirine.❤️
@traveltodaysl
@traveltodaysl Жыл бұрын
❤️❤️
@kaveeshakavee2835
@kaveeshakavee2835 Жыл бұрын
Best ❤️🥺
@charukshipadukka4209
@charukshipadukka4209 Жыл бұрын
Durian lovers ❤😅😊
@isurumadusanka8106
@isurumadusanka8106 Жыл бұрын
Yep❤️✨️
@saminduchaminda6387
@saminduchaminda6387 Жыл бұрын
Niyamai සුපිරි
@traveltodaysl
@traveltodaysl Жыл бұрын
Thanks ❤️
@piyumisamarakoon9614
@piyumisamarakoon9614 5 ай бұрын
සුපිරි 🎉🎉🎉🎉🎉
@madushanadithya2492
@madushanadithya2492 Жыл бұрын
Visit High Tide restaurants (Seafood) if you in kandy 👌🏻
@japanrasthiyaduwa
@japanrasthiyaduwa Жыл бұрын
Durianziila wow great effort
@traveltodaysl
@traveltodaysl Жыл бұрын
Definitely ❤️
@srilankatourismhotels
@srilankatourismhotels Жыл бұрын
යකෝ බංඩෝ මන් තාම දුරියන් කාලා නෑ කියපන්කෝ 😂😂😂 යකෝ මන් වගේ තව දුරියන් කාපු නැති උන් මේ ලංකාවේ සිටිද ?? 😊😊😊
@asinthamithuni4331
@asinthamithuni4331 Жыл бұрын
Math innawoooooo
@srilankatourismhotels
@srilankatourismhotels Жыл бұрын
@@asinthamithuni4331 🤣🤣🤣
@hadachinthaka4714
@hadachinthaka4714 Жыл бұрын
හිමාලි ජය වේවා . දිනෙන් දින දියුණුට පත් වේවා❤
@pamodmadushan8293
@pamodmadushan8293 Жыл бұрын
දූරියන් කාලයක් මන් ආසම කෑමක්. පස්සේ එපාම වෙලා ගියා. හැබැයි මේවා දැක්කම නම් ආයේ කන්න හිතෙනවා😁😁😁. දවසක එන්න ඕනි😄
@traveltodaysl
@traveltodaysl Жыл бұрын
මේක ඇත්තටම වෙනස්ම අත්දැකීමක්.. ❤️❤️
@kavindudeshan6047
@kavindudeshan6047 Жыл бұрын
Congratulations 🎉
@user-yq6ro4vr8h
@user-yq6ro4vr8h 4 ай бұрын
Superb ice cream is very tasty
@thilimal1129
@thilimal1129 Жыл бұрын
Nice බන්ඩ අයියා ❤❤
@traveltodaysl
@traveltodaysl Жыл бұрын
ස්තූතියි ❤️
@NeverGiveup-nj9oz
@NeverGiveup-nj9oz Жыл бұрын
Need an outlet in colombo soon😋😋😋
@nelumfernando8197
@nelumfernando8197 Жыл бұрын
Congratulations ❤❤❤❤❤
@akalanka1335
@akalanka1335 Жыл бұрын
Niyamayi
@traveltodaysl
@traveltodaysl Жыл бұрын
❤️❤️
@Paris-lve
@Paris-lve Жыл бұрын
Mmmmm yammiii 😋❤️
@ronenlakshan5731
@ronenlakshan5731 Жыл бұрын
නියම වැඩක්
@traveltodaysl
@traveltodaysl Жыл бұрын
අනිවාර්යයෙන්ම ❤️
@slliontechPehasara_Ahangama
@slliontechPehasara_Ahangama Жыл бұрын
Chips එහෙම කාලා තියෙනවා මේකෙ. පට්ට රහයි 😋
@Ale-dt3em
@Ale-dt3em Жыл бұрын
මෙච්චර කල් විඩියෝ බලනවා.කමේන්ට් කරල නෑ.මම දැක්ක ඔයාගේ හොදම විඩියෝ එක මේක.
@traveltodaysl
@traveltodaysl Жыл бұрын
ගොඩක් ස්තූතියි ❤️
@foodshowsl2353
@foodshowsl2353 Жыл бұрын
suppa
@SANDUNINOKA1
@SANDUNINOKA1 Жыл бұрын
Supper Banda....👌👌👌👌👌👌👌👌👌👌👍👍👍👍👍👍👍👍
@traveltodaysl
@traveltodaysl Жыл бұрын
Thanks ❤️❤️
@thevindu3941
@thevindu3941 Жыл бұрын
Ado apith awa patta
@puppyworld9228
@puppyworld9228 Жыл бұрын
මෝල් ගෙඩි ❤️ සුපිරි cafe ekk
@traveltodaysl
@traveltodaysl Жыл бұрын
එහෙමද ආස. 🤣
@sunnastream
@sunnastream Жыл бұрын
1st
@anuruthwijeyekoon7683
@anuruthwijeyekoon7683 Жыл бұрын
Yanna onama place ekak.will visit from Matara😊
@traveltodaysl
@traveltodaysl Жыл бұрын
Definitely ❤️
@himali.p.suraweera1989
@himali.p.suraweera1989 Жыл бұрын
we are waiting see yoi all❤
@Diaryofcoocking
@Diaryofcoocking Жыл бұрын
දූරියන් ශේක් එක මරු.අනිත්වත් හොද ඇති
@traveltodaysl
@traveltodaysl Жыл бұрын
ඔක්කොම හොදයි. ❤️
@kawishandilsara1177
@kawishandilsara1177 Жыл бұрын
නුවර උන් හරි වෙනස් බන්
@kpmalinga7739
@kpmalinga7739 Жыл бұрын
දූරියන් කොතනව අපි එතන❤🤤
@traveltodaysl
@traveltodaysl Жыл бұрын
නියමයි 🔥❤️
@dhanukjoo9868
@dhanukjoo9868 Жыл бұрын
අපේ උමන්දාවේ සමන්ත බද්‍ද්‍ර හමුදුරුවෝ දකිනකන් මේක සෙයාර් කරන්න උන් වහන්සේ ගොඩක් සතුටු වෙයි
@himali.p.suraweera1989
@himali.p.suraweera1989 Жыл бұрын
උන් වහන්සේ දැක්ක හැබැයි.අපිට එන්නත් නම් කිව්ව..ඔක්කොම රෙඩි කරගත්තම පස්සෙ දැනුම් දෙන්නම් කිව්ව ඉතිං 😢
@user-iz4ol6bq3t
@user-iz4ol6bq3t 4 ай бұрын
මැරෙන්න කලින් ඔය කඩෙන් කනවාමයි... ❤️❤️❤️👍
@sanduGurl17
@sanduGurl17 Жыл бұрын
Favv❤duriyann
@traveltodaysl
@traveltodaysl Жыл бұрын
❤️❤️
@gamingdeshanyt5515
@gamingdeshanyt5515 Жыл бұрын
❤️
@mele931
@mele931 Жыл бұрын
Lovely puthe
@slliontechPehasara_Ahangama
@slliontechPehasara_Ahangama Жыл бұрын
දූරියන් කියන්න ඉපදිච්ච දවසෙ ඉදන් කැමතිම කෑම ❤
@slliontechPehasara_Ahangama
@slliontechPehasara_Ahangama Жыл бұрын
@Induru Viraja Sirawtm
@slliontechPehasara_Ahangama
@slliontechPehasara_Ahangama Жыл бұрын
@Induru Viraja ipadichcha gmn kpu eki ipadichcha dwsen psse kmtkt asa unanm e duriyan kyn eki dekkne mchn. Man duriyan kala thiyennet ammage athe iddi gamanak yana gaman wahane nwttla duriyan kapu welawaka
@chamikanadunliyanage4743
@chamikanadunliyanage4743 Жыл бұрын
🔥
@jayanthinirmala5729
@jayanthinirmala5729 Жыл бұрын
බණඩටත් අර ඉදිය අක්කි වගේ කෙනෙක් තමා මැච් වෙන්නෙ😁😁ඒම නේද යාලුවනේ😁♥️
@skysilva
@skysilva Жыл бұрын
nice
@user-vm8yi2ny3s
@user-vm8yi2ny3s Жыл бұрын
Wow මෙතන නම් යන්නම ඕන තැනක්
@codmactivison8635
@codmactivison8635 Жыл бұрын
😍🥰
@TravelWithMe8487
@TravelWithMe8487 Жыл бұрын
mru mage asama dooriyan😋😋😋😋😋😋
@traveltodaysl
@traveltodaysl Жыл бұрын
❤️❤️
@neoraptor360
@neoraptor360 4 ай бұрын
♥️♥️💫
@yaman8441
@yaman8441 Жыл бұрын
❤❤❤
@chathuperera7136
@chathuperera7136 Жыл бұрын
අම්මා අර Girl කෑම හදද්දි බණ්ඩා ඇබරෙනවා ඇබරිල්ලක්😂
@traveltodaysl
@traveltodaysl Жыл бұрын
පිස්සුද යකෝ ? 🤣
@chathuperera7136
@chathuperera7136 Жыл бұрын
දැන් ඉතින් රට වටේම ඕවා දායි අපේ ලංකාවේ ඒවුන් ටික Copy කරන්න හරි දකින්නේ අලුතින් දෙයක් හොයා ගත්තේ නැති වුනාට
@traveltodaysl
@traveltodaysl Жыл бұрын
ඔව් අපේ හැත්ත කොපි කරන්න හරි දක්ෂයිනේ.. 🙄
@waruna35
@waruna35 Жыл бұрын
හිමාලි සුරවීර 😍😍😍
@sh0rtsland
@sh0rtsland Жыл бұрын
හිමාලි akkata hitha giya un mee konata 🙂💖
@traveltodaysl
@traveltodaysl Жыл бұрын
🤭🤭
@erandikaranasinghaarachige243
@erandikaranasinghaarachige243 Жыл бұрын
Me girl duriyan walin.godak wenas dewal karapu kenek
@traveltodaysl
@traveltodaysl Жыл бұрын
අනිවාර්යයෙන්ම ❤️
When You Get Ran Over By A Car...
00:15
Jojo Sim
Рет қаралды 24 МЛН
Дибала против вратаря Легенды
00:33
Mr. Oleynik
Рет қаралды 6 МЛН
孩子多的烦恼?#火影忍者 #家庭 #佐助
00:31
火影忍者一家
Рет қаралды 49 МЛН
මාරුව | Maaruwa | Swap - @Lochi
17:51
Lochi
Рет қаралды 207 М.
උමංදාව and චොකලට් කොම්පැනි #umandawa
11:23
Siri Sadaham Ashramaya
Рет қаралды 230 М.
Durian wagawa - Durian cultivation(Recommended varieties,fertilizer recommendation ,and all details)
16:45
Krushi Lanka - කෘෂි ලංකා
Рет қаралды 28 М.
When You Get Ran Over By A Car...
00:15
Jojo Sim
Рет қаралды 24 МЛН