දූරියන් ඇට වලින් ඔම්ලට් හදමු / Duriyan ata Omlat - Thunkal U Tv

  Рет қаралды 18,096

Thunkal U Tv

Thunkal U Tv

2 жыл бұрын

#thunkalutv #food #duriyan
How to make omelette from durian seeds?
දූරියන් ඇටවලින් ඔම්ලට් හදන්නේ කොහොමද ?
දූරියන් ඇට වලින් ඔම්ලට් හදන හැටි සරලව පැහැදිලි කරන වීඩියෝවකි.
A video that simply explains how to make an omelette from durian seeds.
(Plz… Subscribe Our Channel & Click Bell button. This Video - Like & Share Plzz...) චැනල් එක Subscribe කරන්න ඔබේ සහයෝගය අපිට ලොකු ශක්තියක්, මී ළඟ වීඩියෝ එකෙන් හමු වෙමු.
Face_Book - / indikarosecreation
KZbin - / thunkalutv
FB_page - / thunkalmedia
Twitter - Indika Thunkal @Indikarose
Instagram - IndikaKaluarachchi
Email - roseindika@yahoo.com

Пікірлер: 36
@Mendis-windenergysl8215
@Mendis-windenergysl8215 6 ай бұрын
හොඳ වැඩක්, මට හිතෙනව කොස් ඇටත් මේ විදියට කෑමට ගන්න පුළුවන්
@sllanka857
@sllanka857 2 жыл бұрын
ඉතා වැදගත් වීඩියෝවක්
@user-vy9fj5ek9c
@user-vy9fj5ek9c 6 ай бұрын
ඇත්තටම වැදගත් වැඩක්.
@Soysa421
@Soysa421 2 жыл бұрын
Wow so good...
@k.gchandrikapriyadarshani4808
@k.gchandrikapriyadarshani4808 2 жыл бұрын
Wow niyamaine
@sithuzumba1111
@sithuzumba1111 Жыл бұрын
Math haduwa. Niyamai
@DeepaWeerasighe-re9ts
@DeepaWeerasighe-re9ts 5 ай бұрын
Bohoma isthuthi
@pavithrasandamali8758
@pavithrasandamali8758 2 жыл бұрын
Eka patta👍👍👍👍👍👍
@namalipriyanka3538
@namalipriyanka3538 6 ай бұрын
Mamath dan haduwa duriyan kiyala kiyannawath baha harima rasai Thanku
@vinodyakalpani457
@vinodyakalpani457 6 ай бұрын
මාත් හැදුවා....එක රසම රසයි......
@segeeshasavithri3820
@segeeshasavithri3820 5 ай бұрын
Thanks
@gangaarambegedara3532
@gangaarambegedara3532 6 ай бұрын
මම අද හැදුවා.හරිම රසයි.ඒ වගේම ගුණත් ඇති.
@sididi8960
@sididi8960 Жыл бұрын
Thank you so much indika sir,hemadamath api samaga inna good bless you. Sriyani, from Saudi Arabia Riyadh. 🌺🌺🌹🌹🌹😁😁😁👍👍👍👍👍👍👍
@lakminimadushani6661
@lakminimadushani6661 2 жыл бұрын
Mama haduwa harigiyene hetahadanawa ada pudin haduwa patta rasai
@nuwantharanga9063
@nuwantharanga9063 4 ай бұрын
Api ata thambala kala thinawa.rasai
@wkkaweesha4298
@wkkaweesha4298 6 ай бұрын
මමත් හැදුවා කියලා
@herblinewithdilrukshi6531
@herblinewithdilrukshi6531 2 жыл бұрын
👍👍👍👍👍👍👍🙏
@namalipriyanka3538
@namalipriyanka3538 6 ай бұрын
Duriyan mixxarana sospan akata dammahama alanna ai
@namalarts6854
@namalarts6854 2 жыл бұрын
මමත් හැදුවා අද.. නියමයි.. කියන්න වචන නෑ සුපිරි .. බිත්තර ඔම්ලට් විදියමයි.. අපරාදෙ අෆ්ෆ මෙච්චර කල් ඇට විසිකලේ.. ස්තූතියි ඉන්දික අයියා
@ThunkalUTV
@ThunkalUTV 2 жыл бұрын
❤ 👍 ගොඩක් සතුටුයි මල්ලි, ✌
@andreaspapaioannou678
@andreaspapaioannou678 6 ай бұрын
Omlat kyanne biththara walin hadana deta. Mekata kyanne roti
@herathflorence777
@herathflorence777 6 ай бұрын
ඕම්ලට් නොවෙ රොටි කිවනමි නරකයැ🤔
@shanthikillangakoon8893
@shanthikillangakoon8893 6 ай бұрын
තෙල් එකට දැම්මොත් රසට තියෙයි ගුලි වගෙ.
@MrKeetaya
@MrKeetaya 5 ай бұрын
යාලුවා, දූරියන් ඇට තම්බා පොතු ඉවත් කරල ගත්තොත් මොකද? අමු දූරියන් ඇට ආහාරයට ගැනීම විස සහිතයි.
@user-hj7hr6xu8u
@user-hj7hr6xu8u 6 ай бұрын
මාත් දැන් හදන්නයි යන්නේ
@user-ln6fi3ml3f
@user-ln6fi3ml3f 6 ай бұрын
මට හිතෙනවා බිත්තර කලවම් කරලා හදලා බලන්න....
@Soysa421
@Soysa421 2 жыл бұрын
Ada haduwa.. eth eka elenawane?.
@ThunkalUTV
@ThunkalUTV 2 жыл бұрын
ඇට ටිකේ හොඳට පොත්ත අයින් කරන්න. පොඩ්ඩක් ඇලෙනව, ඒත් වීඩියෝ එකේ තියන අඩුම කුඩුම දාල කවලම් කලාම, බිත්තර ඔම්ලට් ද්‍රාවනය වගේ එනව. ඊට පස්සෙ අඩු ගින්දරේ තැටියක, තුනී කරල ඔම්ලට් විදියට හදා ගන්න. බිත්තර ඔම්ලට් හැදෙනවට වඩා පොඩ්ඩක් වෙලාව වෙඩියෙන් යනවා, තැම්බෙන්න. දෙපැත්ත මාරු කර කර තම්බ ගත්තම, ඇලෙන ගතියක් නෑ. අපි හදපු විදිය තමයි මේ වීඩියෝ එකේ තියෙන්නෙ. හරිම රසයි
@Soysa421
@Soysa421 2 жыл бұрын
@@ThunkalUTV Ok thank you sir.
@AchalaMadushani-e1k
@AchalaMadushani-e1k 23 күн бұрын
අනේ මාත් හැදුවා .හරිගියෙ නැ නේ .....
@piyumisamarakoon9614
@piyumisamarakoon9614 Жыл бұрын
මිශ්‍රණය දාන තැටියේ තෙල් ගාන්න ඕනි නැද්ද ?ඒ වගේම පියනෙන් වහන්න ඕනි නැද්ද ?
@ThunkalUTV
@ThunkalUTV Жыл бұрын
නන්ස්ටික් නම් තෙල් ගාන්න ඕන නෑ, නැත්නම් ගාන්න ඕන. පියනෙන් වහල තැබ්බුවට අවුලක් නෑ. ඒත්, පිච්චෙන්නෙ නැතුව බා ගන්න ඕන...
@piyumisamarakoon9614
@piyumisamarakoon9614 Жыл бұрын
@@ThunkalUTV thank you
@supunproduction4200
@supunproduction4200 2 жыл бұрын
ඔකට අයියෙ දූරියන් රොටියකියමු
@ThunkalUTV
@ThunkalUTV 2 жыл бұрын
රොටිවලට වඩා වෙනස්. ඔම්ලට් වගේමයි, රොටිවගේ වෙන්න, තව මොනව හරි පිටි වර්ගයක් එක් කරන්න වෙයි. (මඤ්ඤොක්කා පිටි වගේ දෙයක් හොඳ වෙයි. ඒත් හොයල බලන්න ඕන ඒබ්වර්ග දෙක එකට එකතු උනාම විස වෙනව ද කියල)
路飞太过分了,自己游泳。#海贼王#路飞
00:28
路飞与唐舞桐
Рет қаралды 39 МЛН
World’s Largest Jello Pool
01:00
Mark Rober
Рет қаралды 111 МЛН
මුං මස් කරිය | Munmas I Rasamusuwa
14:38
RasaMusuwa රසමුසුව
Рет қаралды 2,9 М.
路飞太过分了,自己游泳。#海贼王#路飞
00:28
路飞与唐舞桐
Рет қаралды 39 МЛН