මහ සෙනඟක් ONMAXDT ලොක්කන්ගේ ගෙවල් වටලයි "අපේ සල්ලිවලින් සුර සැප විඳින්න දෙන්නේ නෑ මුන්ට"

  Рет қаралды 94,101

Ada Derana

Ada Derana

Күн бұрын

Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
#AdaDerana #TvDerana #FacebookLive #Live #FBLive #SriLanka #SriLankaNews
» Subscribe to Ada Derana: bit.ly/2UXSHQ2
» Watch the latest from Ada Derana: bit.ly/3t1BwcY
අද දෙරණ Threads සමග දැන්ම මෙතැනින් එක්වන්න...
www.threads.ne...
» Ada Derana සිංහල
WEB: sinhala.adadera...
FACEBOOK: / sinhala.adaderana.lk
TWITTER: / adaderanasin
INSTAGRAM: / adaderana_sinhala
TIKTOK: / adaderanasinhala
THREADS: www.threads.ne...
» Ada Derana English
WEB: www.adaderana.lk
FACEBOOK: / adaderana
TWITTER: / adaderana
INSTAGRAM: / adaderana_english
TIKTOK: / adaderana
THREADS: www.threads.ne...
» Ada Derana தமிழ்
WEB: tamil.adaderan...
FACEBOOK: / deranatamil
TWITTER: / adaderanatamil
INSTAGRAM: / adaderana_tamil
TIKTOK: / adaderana_tamil
THREADS: www.threads.ne...
» WhatsApp Channel: whatsapp.com/c...
» Telegram Channel: t.me/AdaDerana...
» Viber Channel: bit.ly/3gH7QwB
» News Alerts on your mobile: goo.gl/lnsVyc
» Mobile App:
GOOGLE PLAY: goo.gl/42v9Jl
APP STORE: goo.gl/TV9Yls
#adaderana #derananews #adaderananews

Пікірлер: 721
@GajathIlangarathna
@GajathIlangarathna 11 ай бұрын
අම්මේ බලන්ඩ තිබ්බනේ එ දවස්වල හොටල් ගානේ තිබ්බ වැඩමුලු...එතකොට පිරමීඩ කියපුවාම ඔය කෑගහ අය එදා හිනා වුනා...දැන් තමා හොදටම තේරිලා තියෙන්නේ..දැන් සැපද...😅😅
@nima0011
@nima0011 11 ай бұрын
පිරමීඩ නෙවෙයි මෙව්ව බිස්නස් මල්ලි කියලත් හැමිනුනා මතකද
@SanjayaKoddithuwakku
@SanjayaKoddithuwakku 11 ай бұрын
ගොන් බිජ්ජන්ට හොද ...වැඩේ...
@chirathbandara6374
@chirathbandara6374 11 ай бұрын
අපි කාලා ඇදලා ඉද්දි උබලට ඊරිසියයි ද? කියලත් කිව්වා සගෝ😂😂
@dimuthup
@dimuthup 11 ай бұрын
මෙහෙම දේකුත් තියෙනවා .නැතිවෙනවා කියලා දන්නවා නං මිනිස්සු ගිහිං දාන්නෙ නෑනේ.දෙයක් උනාම හොඳවැඩේ කියලා සතුටු වෙන්න් තරම් පහත් වෙන්නත් හොඳ නෑ.ඒක තමන්ට උනා එහෙම නං......මේවට මේ මිනිස්සු අහු වෙන්නේ නෑ පොඩි හරි තාක්ෂණික දැනුමක් තිබ්බා නං.පාලකයගෙ ඉඳලා හොරු ඉන්න රටක මේවා සුලභ දේවල් .😢
@sandiljayathilake
@sandiljayathilake 11 ай бұрын
පාලකයොන්ට බැනල වැඩක්නෑ බන් හැමදේටම..ඔවුන්ට ඕනෙතරම් මිනිස්සු කියන්න ඇති ඕක හරියන්නෑ කියල..ඒත්බත් කන හරක් ආසයිනෙ නිකන් ඉඳල සල්ලි හම්බකරන්න😂
@nirmalfernando2829
@nirmalfernando2829 7 ай бұрын
වැඩිය ඕන නෑ.. ආර් කේ නාරායන්ගෙ බෑන්කර් බලල තිබුනනං..ඇති..!
@sundarasrilanka85
@sundarasrilanka85 11 ай бұрын
පත්තරයක් හරි බැලුවනම් ඔහොම වෙන්නෙ නෑ. සුපිරි සුපිරි.😂😂
@sarigama_music
@sarigama_music 11 ай бұрын
sirawatama bn
@Dinulive
@Dinulive 11 ай бұрын
Aniwaren 😂
@dilshan2220
@dilshan2220 11 ай бұрын
හොදම වැඩේ ගොංකමට.
@isurusampath1053
@isurusampath1053 11 ай бұрын
මුන්ට හොද වැඩේ තොපිට සල්ලි ආයේ හම්බෙන්නෙ නැ හොරුට මොකටද බන් සල්ලි දෙන්නෙ වැඩියේ සල්ලි හම්බ කරන්න ගියා දැන් කෙලව ගත්තෙ
@sharliycooray7420
@sharliycooray7420 11 ай бұрын
මුන්ට අත පය ගැටගහල බලෙන් හරි කවපියව් තණ කොළ මිටියක් 😂 හොද වැඩේ මුන්ට 😂
@rukshansameera5887
@rukshansameera5887 11 ай бұрын
Munta hoda wade.mun kiuwe unge salli nisa anith unta wadak na kiyala ne
@rukshansameera5887
@rukshansameera5887 11 ай бұрын
😂😂😂😂😂😂😂
@AJ.Gaming89
@AJ.Gaming89 11 ай бұрын
යසයි යසයි. පුදුම සතුටක් දැනෙන්නේ. මුංගේ හෙන කැටයම් තිබ්බේ අපි කලින් ඕව කියනකොට.
@nima0011
@nima0011 11 ай бұрын
එහෙම නෑ අපිට මේක ශුවර් කෝටි ගනන් හෙව්වැහැකි නිකන් ඉදන් කියලත් කිව්ව හැබැයි සමහරු
@AJ.Gaming89
@AJ.Gaming89 11 ай бұрын
@@nima0011 කියලා වැඩක් නෑ. සල්ලි අපේ නම් උබලට තියෙන අමාරුව මොකක්ද ඇහුව උන් නේ
@adithyapiyumajith2663
@adithyapiyumajith2663 11 ай бұрын
අම්මො ඔව්😂😂😂😂😂
@thimathkemitha
@thimathkemitha 11 ай бұрын
පව් බන් ඔහොම කියන්නත් එපා. හැබැයි එක්කො කමකුත් නෑ මං දන්න උන්ටත් කිව්වම උන් පඩේකට ගනන් ගත්තේ නෑ සමහරවිට මේකට අනිවාරෙන් පුදින්නැති...😂
@rukshansameera5887
@rukshansameera5887 11 ай бұрын
Aniwa bn hoda wade 😂😂😂😂
@Forbiddenknowledge-eb4vo
@Forbiddenknowledge-eb4vo 5 ай бұрын
මොකද්ද මේ කවුද?කොහේද?පිරමීඩයක්ද 😂දැනුවත් කරපල්ලකො පොඩ්ඩක්.
@kumudusandamal5950
@kumudusandamal5950 11 ай бұрын
මේ රටේ තණකොළ කපලා විසී කරන්න තරම් ඉතුරු වෙලා තියෙන එක ගැන පුදුමයි .
@lidtechnologes8621
@lidtechnologes8621 11 ай бұрын
@omalipradeepika2647
@omalipradeepika2647 11 ай бұрын
Ane da kiyanne harak dan .umbhaaaa.. kiyanawa
@darshaniimbulagoda4630
@darshaniimbulagoda4630 11 ай бұрын
😂😂😂😂
@sujeevas.desilva2871
@sujeevas.desilva2871 11 ай бұрын
Well said
8 ай бұрын
😂😂
@chandrathrimawithana5257
@chandrathrimawithana5257 11 ай бұрын
මෝඩ මිනිස්සු,මේවගේ දේවල් කොච්චර පෙන්නුවත් අපේමිනිස්සු හැදෙන්නෙ නෑ.Thank you දෙරන
@konarakarunarathna6561
@konarakarunarathna6561 11 ай бұрын
🤔.....😎....තණ්හා ජායතී සෝකෝ.......😢😪😢😢😢....බුදුන්ගේ අගනා දෙසුමන් නිතරම සිහිපත් කරන්න....මෙනෙහි කරන්න ....පිංවතුනි.... තවද, අපේ පැරණි මුතුන් මිත්තන් පවසා ඇත්තේ....‍යම් කෙනෙකු මීයක් (මී වද) කඩන්නේ අත ලෙවකන්න පමණක් නොවන බවටයි....😢😢😢
@dhanushkapmk1695
@dhanushkapmk1695 11 ай бұрын
ගියානෙ පකලා වැඩියෙන් ඉක්මනින් සල්ලි හොයන්න.තොපිට ඔහොම වෙල මදි😅😅😅😅
@sharliycooray7420
@sharliycooray7420 11 ай бұрын
ඔව් යකෝ 😂 ඒ මදිවට හෙන චන්ඩි කතා මුන්ට සල්ලි ආයි දකින්ඩවත් හම්බ වෙන් නැ ඒ වුනාට ලොකු ටෝක් දන්නවනේ මගේ සෙට් එක 😂😂😂
@nadeesewwa2143
@nadeesewwa2143 11 ай бұрын
Hoda weadayyyy😂😂😂
@mrrodrigo8560
@mrrodrigo8560 11 ай бұрын
සල්ලි දාපු උන්ට බත් තහනම් කරන්න පිලිස්
@vasanthakumara1974
@vasanthakumara1974 11 ай бұрын
එතකොට හරක් කන්නෙ මොනාද....?
@sandyajayasundara9527
@sandyajayasundara9527 11 ай бұрын
😁😁👍👍
@mrrodrigo8560
@mrrodrigo8560 11 ай бұрын
@@vasanthakumara1974 බත් අනිවාර්ය කරන්න පිලිප්
@playome305
@playome305 11 ай бұрын
ගොන් කම් වලට දාලා දැන් හොයනවා යසයි😂😂😂😂😂
@nandanathusithakumara2950
@nandanathusithakumara2950 11 ай бұрын
ඔන්මැක්ස් එකට සල්ලි දාපු ලංකාවේ සියලු දෙනාටම එකතු වෙන්න group ඒකෙ link එක දාන්න
@ManilkaJayasingha
@ManilkaJayasingha 11 ай бұрын
මිනිස්සු හරි කැමතියි නේද ලේසියෙන් සල්ලි හම්බ කරන්න......🤷🏻
@tarushitathsarani3584
@tarushitathsarani3584 11 ай бұрын
නිදාගෙන සල්ලි හොයපු උබලාට බල්ලො ඇරලත් මදි😂 මෝඩ උත්තිගේ පුතලා😂 හොද වැඩේ😂
@MATHSAPI-yl3pc
@MATHSAPI-yl3pc 11 ай бұрын
😂😂
@damiththaraka5031
@damiththaraka5031 8 ай бұрын
😂😂😂
@nishanthithushara
@nishanthithushara 11 ай бұрын
හොඳ වැඩේ මේ බූරුවන් ටිකට😂
@kumudusandamal5950
@kumudusandamal5950 11 ай бұрын
MTFE බලාපොරොත්තුවන්න.....
@yTAnuththara
@yTAnuththara 11 ай бұрын
මීළඟ ශෝ එක
@SajithWijerathna-s9g
@SajithWijerathna-s9g 2 ай бұрын
🤣🤣🤣🤣🤣🤣
@maduk986
@maduk986 11 ай бұрын
ගොනො තොපිට අනුන්ගෙ පාස්පොට් ගන්න බැ.තොපිට හිරේ යන්න පුලුවන් පාස්පෝට් අරන්.
@Jcbpblx
@Jcbpblx 11 ай бұрын
😂😂😂අනේ ද කියන්නෙ....😂 😂😂😂😂😂පාස්පෝට් ඉල්ලනව.....පොලිසියෙන් කියල හිතාගෙන උන්...........😂😂.......නඩු ගියොත් එහෙම පාස්පෝට් ඉල්ලපු එවුන්ගෙ ඇටෙත් එක්කම තලාගන්න තමයි වෙන්නෙ......එහෙම කාගෙවත් පාස්පෝට් ගන්න බෑ කාටවත්......පොලිසියට විතරයි පුලුවන්..ඒකත් අධිකරණනියෝගයකින් විදෙස් ගමන් තහනම් කළොත් පමණයි.......ගොඩේ ගොබ්බ හැත්ත.......ගොංකම් කරලා තවත් මුන්ගෙ ගොබ්බකම ප්‍රදර්ශනය කරනවා....තුඃ
@sharliycooray7420
@sharliycooray7420 11 ай бұрын
හොද වැඩේ තොපිට , තොපි මිනිස්සු වෙන්ඩ බැ දිනපතා පෙන්නනවා ඒත් තොපි ගෙවල් දොරවල් විකුනලා ගිහින් දෙනවා අපිට දිපල්ල තොපට වැඩි නම් හොද වැඩේ .😂
@ryan_gt4721
@ryan_gt4721 11 ай бұрын
මුන් ඔක්කොටම ගහල හිරේ දාන්න ඕන. 😡 වැරැද්ද කරා මදිවට ගෙවල් වට කරන්නත් එනව.
@Jcbpblx
@Jcbpblx 11 ай бұрын
😂😂😂මහබැංකුවෙන් මෙච්චර කියනවා....මෙච්චර තහනම් කරපු ලිස්ට් පෙන්වනවා. .....යනව මුං වැඩියෙන් ගන්න. මෙච්චර රාජ්‍ය බැංකු තියෙනව. පෞද්ගලික බැංකු තියෙනව මහබැංකුවෙ ලියාපදිංචි වෙච්ච............වැඩියෙන් කන්න ගිහින්........හොඳ වැඩේ😂
@akilalochana2202
@akilalochana2202 11 ай бұрын
Techwithwicky අයියා එහෙම පලු පැලෙනකම් කීවා ඕවට දාන්න එපා කියලා මහ ලොකු ඉන්ටර්නැෂනල් බිස්නස්
@shashirajapaksha4181
@shashirajapaksha4181 11 ай бұрын
හොද වැඩේ. ප්‍රදීප් උබ මරු..
@playlkmusic2027
@playlkmusic2027 11 ай бұрын
දාන්නේ අපේ සල්ලි නම් උබලට මොකෝ... පාඩුවේ හිටපන්... මේක තමා ඔය හැතිකරේ දුන්න ටෝක් අපි කියද්දි. උබලා අම්මා තාත්තට වඩා විස්වාස කලා ඔය onmax mtfe අයියලා... යසයි යසයි... 😂😂😂😂
@nimaljayathilaka4718
@nimaljayathilaka4718 11 ай бұрын
මගෙ හිතවතුන් කිහිප දෙනෙක් අමනාප උනා ලක්ශ 5 ක් මං දැම්මෙ නෑ කියල. අද හිගා නොකා හිගාකනව .පිස්සෙක් වෙලා දොඩවනව.සල්ලි ඉවරයි. අහුවෙන්ඩ එපා. මොන හිතවත්කම් නැතුව ගියත් කමක් නෑ. තමුන්ගෙ සල්ලි වලට තමුන්ගෙ තීරනයේ ඉන්ඩ
@ashokawithanage8216
@ashokawithanage8216 11 ай бұрын
සක්විති හින්දව්ත් මේ මෝඩ මිනිස්සු පාඩමක් ඉගනගන නැහැ.🐂🐂🐂🐂
@buddhiSiri
@buddhiSiri 11 ай бұрын
සල්ලි දාපු උනුත් වැරැද්දක් කලේ.ඔය යටමට්ටමේ ඉන්න උන්වත් ඇතුලට දාන්න ඕන.ඔය leaderලාබොරුව කරන්නෙ.පහල ඉන්න උන්ගෙ preasure එක නිසා බොරුවට රගනවා
@Lankeswara
@Lankeswara 11 ай бұрын
හම්බන්තොට මිනිස්සු තමයි වැඩියෙන් ම අහුවුනෙ
@indragith9768
@indragith9768 11 ай бұрын
අපේ මිනිස්සුන්ට කොහොම කිවුවත් කපටියන්ට අහුවෙනවා . පවු අසරණ මිනිස්සු . වගකිවයුතු අය මේ ගැන හොයල බලන්න ඕනි
@yTAnuththara
@yTAnuththara 11 ай бұрын
Comment එකක් දැම්මත් අපිට බැන්න උන් . පවු අහිංසක මිනිස්සු
@budhdhirajapaksha3880
@budhdhirajapaksha3880 11 ай бұрын
මුන් ඇවිත් තනි හරක්.අරුන් ටික තව ටික දවසකින් සල්ලි ටික අරගෙන රට පනියි
@roshansujeewa398
@roshansujeewa398 11 ай бұрын
ඒකනේ බන් උන් පාස්පොට් ඉල්ලන්නේ
@lahirusamadhi9170
@lahirusamadhi9170 11 ай бұрын
දනටමත් උඩම ඉන්න උන් රටෙත් නැතුව ඇති 😅
@pubuduneranjan957
@pubuduneranjan957 11 ай бұрын
5:04 චමුදිතයගෙ ප්‍රෝග්‍රෑම් එකේ හිටිය බූරුවත් ඇවිත් 😂
@harshamanoj4212
@harshamanoj4212 11 ай бұрын
අපි කියද්දි අපිට හිනා උනා 😂
@akilasachintha3900
@akilasachintha3900 11 ай бұрын
තා පොඩ්ඩෙන් මාත් අහුවෙනවා මෝඩ වෙලා.අම්මා තාත්තා කියන දේ ඇහුවා නිසා නූලෙන් බේරුනා.
@neelchathu9853
@neelchathu9853 11 ай бұрын
සේරම එන්න මං ගානේ පුන්නක්කු බකට් එක ගානේ දෙනවා ඔක්කොමටම,පොරකන්නේ නැතුව එන්න සේරම 😮
@nishantha1422
@nishantha1422 11 ай бұрын
මේක දකිනකොට කුරිරු සතුටක් එන්නේ මට
@yashithapushpakumara
@yashithapushpakumara 11 ай бұрын
ekenma broo
@darshaniimbulagoda4630
@darshaniimbulagoda4630 11 ай бұрын
කියලා වැඩක් නැහැ මී. හරක්.,.😂😂😂😂
@senashudayanga3374
@senashudayanga3374 11 ай бұрын
හොඳ වැඩේ.ඒ දවස්වල අපි එපා කියද්දි මුන්ගෙ තිබ්බ කැටයම් ඇම්ම්බැක්කෙත් නෑ
@minipotstory9521
@minipotstory9521 11 ай бұрын
😃😃😃👏👏
@slwide7507
@slwide7507 11 ай бұрын
බලාගෙන හිටපන් පාස් පෝට් එක හම්බ වෙනකම්. උඹල වගේ මෝඩයෝ ඉන්න රටක් බංකොලොත් වුන එක පුදුමයක් නෙවේ.
@RohanaWickramasinghe-il1yw
@RohanaWickramasinghe-il1yw 11 ай бұрын
මේ සල්ලි හම්බ වෙන්නෙ නෑ,මෝඩ වැඩ කරන්න එපා තවත්
@vindyakaushalya3517
@vindyakaushalya3517 11 ай бұрын
සල්ලි දැම්මෙ මේ ටික වෙනව කියල දැන දැන නේ
@zonik7699
@zonik7699 11 ай бұрын
ඒ කාලෙ මුන් අපිටත් බැන්න ඕක දාර පීරමීඩ් එකක් කියපුවම 😂
@sandyajayasundara9527
@sandyajayasundara9527 11 ай бұрын
අනේකයි 😁
@Isuru-yc8zk
@Isuru-yc8zk 11 ай бұрын
මේකට ගොඩක්ම අහු වුනේ උගත් සල්ලිකාර ලොකු කොම්පැනිවල ලොක්කො තමා උන් මේක පස්සෙන් වැඩිය පන්නන්නෙ නෑ 😂
@ALLinONE-kv7gd
@ALLinONE-kv7gd 11 ай бұрын
නිකන් ඉදලා සල්ලි හොයන්න ගියපු නිසා සේරටම හොද වැඩේ
@KuwenisFather
@KuwenisFather 11 ай бұрын
උම්බෑ,උම්බෑආ,උම්බෑ....
@sandunchandima2950
@sandunchandima2950 11 ай бұрын
බැලුන්ගල කියනකොට මේ ගැන බැන්න මිනිස්සු ඉන්නේ මේ රටේ.... ගොන් ජාතියක්
@chanakabandara2358
@chanakabandara2358 11 ай бұрын
හොද වැඩේ ඕකුන්ට. පිරමිඩකාරයෝ මරන්න ඕන
@yasasediriweera8281
@yasasediriweera8281 11 ай бұрын
මහා බැංකුවේ ලියාපදිංචි මූල්‍ය ආයතන වලත් වගකීමක් නැහැ එහෙම එකේ මේවා මොනවද මූල්‍ය ව්නයක් නැහැ කොහොමත් අහුවෙන්න එපා ඔවාට
@shanukajayathilake5995
@shanukajayathilake5995 11 ай бұрын
සල්ලි දැම්ම උන්ට හොද වැඩේ ❤
@lidtechnologes8621
@lidtechnologes8621 11 ай бұрын
@MenakaHeshan-gm6mo
@MenakaHeshan-gm6mo 11 ай бұрын
🎉🎉🎉
@utv6912
@utv6912 11 ай бұрын
හොද වැඩේ.. නිකම් ඉදල කන්න බලන් ඉන්නවට. වැඩේ කියන්නේ මේ කාළකණ්නින්ගේ සල්ලි නැවත ගෙවන්න කියන්නේ අපේ බදු මුදල් වලින්...
@mangalanishantha5451
@mangalanishantha5451 11 ай бұрын
වැඩි පොලියක් දෙනවා කියපුගමන් හතරකොන මාරුවෙලා හොරු ලඟ මුලු සේසතම දානවා .දැන් මෙතන මැරෙන්න හදනවා මෝඩ මිනිස්සු
@rasikarasika7832
@rasikarasika7832 11 ай бұрын
බලෙන් සල්ලි ගත්ත වගේ හරියට. දැන් බොරුවට මැරෙන්න හදනවා.
@deepikakahandawala883
@deepikakahandawala883 11 ай бұрын
දැන් මුං කෑ ගහන්නේ මුංගේ සල්ලි අපි ගත්තා වගේනේ 😂
@santhush7399
@santhush7399 11 ай бұрын
පුන්නක්කු දියර ටිකක් දුන්නා නම් මරු 👌
@kapila-d5n
@kapila-d5n 11 ай бұрын
දැන් හිරේ දාන්නේ නෑ. මිනිස්සු විනිශ්චය දෙන්නේ? රටේ තණකොළ කපලා විසී කරන්න තරම් ඉතුරු වෙලා තියෙන එක ගැන පුදුමයි ?🤣🤣
@Alpha-Trader
@Alpha-Trader 11 ай бұрын
Onmax DT කියන සිස්ටම් එක පටන් ගත්තම, ඒක අනාගතේදි scam එකක් වෙන බව අදුරගෙන ඒ ගැන කියපු අති බහුතරයකට මෙතන ඉන්න අය පවා බනින්න ඇති නෑ ඒක එහෙම නෑ, ඒකෙන් සල්ලි ගෙවනව කියල එහෙම. බහුතරයක් දෙනා එපා කියද්දි මේ වගේ පිරමීඩ ජාවාරම් වල මුදල් ආයෝජනය කරපු මේ පිරිසට මම දකින විදියට නම් මෙහෙම උද්ගෝෂන පවා කරන්න හැකියාවක් නැති වෙන්න ඕන. මොකද ඔවුන් දැන දැනම තමයි මේ වගේ ජාවාරමක මුදල් ආයෝජනය කරේ. හරි නම් රජය විසින් මේ වගේ ජාවාරම් වල මුදල් ආයෝජනය කරපු මේ වගේ පිරිසට පවා විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න ඕන. මේ ජාවාරමට මුදල් හොදවපු අයගෙ මුදල් වෙනුවෙන් රජය කිසිම විදියකින් වගකීමක් ගන්න ඕන නෑ කියලයි මගේ නම් අදහස වෙන්නෙ. අයෝජනයක් කියන්නෙ මොකක්ද කියලවත් නොදැන, කම්පැනියක් හෝ සිස්ටම් එකක් ගැන මෙලෝ දෙයක් නොදැන, පොඩි ගාණකින් ලොකූ මුදලක් හොයල ශෝර්ට් කට් ක්‍රමයකින් ඉක්මනින් ධනවත් වෙන්න හිතාගෙන සල්ලි දානකොටම තමන් තමන්ගෙ මුදල් වල වගකීම අරගෙන ඒව risk කරන්න තීරණය කරපු නිසාම මේවට මුදල් යොදවපු පිරිසම තම තමන්ගෙ මුදල් වල වගකීම අරගන්න ඕන. මෙතනින් සමහර බහුතරයක් මේ Onmax DT කියන්නෙ මොකක්ද කියලවත්, ඒකෙන් මොකක්ද වෙන්නෙ කියලවත්, පිරමීඩ කියන්නෙ මොන වගේ දෙයක්ද කියලවත් නොදැන වෙන්න පුලුවන් මේකට සම්භන්ධ වෙලා තියෙන්නෙ. පිරමීඩ ජාවාරමක ගොදුරු බවට පත් වෙන්නෙ පුද්ගලික හැදුනුම්කම් ලින්ක් එකක්නෙ. ඒ නිසා ගොඩක් අය එකතු වෙන්නෙ තවත් තමන් අදුරන කෙනෙක් ගොඩක් මුදල් හොයන්න පුලුවන් ක්‍රමයක් කියල තමන්ට කියන නිසා. හැබැයි රජය විසින් සහ තවත් විවිධාකාරයේ ආයතන විසින් නිරන්තරයෙන් ජාවාරම්, scams ගැන එහෙම දැණුවත් කරත්දිත්, ඒව ගැන කිසිම දෙයක් නොසොයා, එකකට අහු වෙලා මුදල් නැති කරගෙන ඒ වගේම තවත් එකකට ආයෙත් අහුවෙන, නැවත නැවතත් මෙවන් වූ ක්‍රම වලටම අසු වෙන මේවන් පිරිස් වලට මේ වගේ තමන් විසින්ම ජීවිතයට තියුණුව දැනෙන පාඩමක් ඉගෙන ගන්න ඉඩ හරින එක හොදයි කියලයි මගේ පුද්ගලික අදහස වෙන්නෙ. ගොඩක් අය හිටිය binance කියන්නෙ මොකක්ද කියලවත් මීට කලින් කවදාවත්ම නොදැන හිටපු, නමුත් මෙයාලගෙ මීටින්ග් වලට සම්භන්ධ වෙලා ඒවයෙන් කියල දුන්න මොන්ටිසෝරි දෙවල් ටිකක් ගැන , crypto trading ගැන අවුරුදු ගාණක ඉදලම දන්න අපිටත් බයිනෑන්ස් ගැන කියල දෙන්න තරම් වැඩ කාරයො ගාණට කතා කරපු. සමහර ගම් වල ඇන්ටිල පවා අපිට usdt ගැන කියල දෙන්න පටන් ගත්ත. ඒ මිනිස්සු තමන් හරියටම නොදන්න දෙයක් ගැන හොදටම දන්නව කියල බොරුවට අගවමින් තවත් කෙනෙක්ව චා‍ටුවෙන් මේ සිස්ටම් එකට සම්භණ්ධ කරවගන්න තමයි ඒ උත්සාහ කරේ. ඒ කියන්නෙ ඔවුන් දැනගෙන හිටිය තමන් අනිත් කෙනාට කරන්නෙ බොරුවක් කියල හොදටම. පිරමීඩ කියන සිස්ටම් එකට වෘතිය මට්ටමෙන් සම්භන්ධ වෙලා ඒ හරහා ලාභ උපයන පිරිසකුත් හිටිය. එයාල තමයි සිස්ටම් එක උඩ ලෙවල් වලින් සම්භන්ධ වෙලා රන් කරගෙන ගියේ. එයාල සම්භන්ධ වෙනකොටම දැනගෙන හිටිය මේක ජාවාරමක් කියල. නමුත් ඔවුන් තමන් ආයෝජන කරපු මුදල බේරගෙන ලාබෙකුත් අරගෙනම පිටවෙලා යන්න තරම් මේ සිස්ටම් වල වැඩ කරල පළපුරුදු අය. එහෙමයි මේ ජාවාරම් ව්‍යාප්ත උනේ. මේ ජාවාරම් සම්බන්ධයෙන් මම දරන පුද්ගලික අදහස් ගොන්නකින් එක පැත්තක් ගැන විතරයි මම මේ සදහන් කරේ. මේක public comment එකක් නිසා මේක දැකල කිසිම කෙනෙක් ටිපර් වෙන්න එපා කියල ඉල්ලනව. දන්න විදියට නම් මේ වගෙම තවත් හොද සුපිරි ස්කෑම් එකක් ලංකාවෙ හෙට අලුතෙන් ලෝන්ච් උනත්, මේ මිනිස්සුම හෝ තවත් මේ ගැන දන්න නමුත් කලින් සම්භන්ධ නොවුන අලුත් පිරිසක් උනත් ඒ ස්කෑම් එකට සම්භන්ධ වේවි පරණ සුපුරුදු විදියටම අපිට පළු යන්න බැන බැන. ඒ තමයි ලංකාවෙ මිනිස්සුන්ගෙ හැටි. ආකල්ප වල හැටි. එහෙම මිනිස්සු කොහොම හරි කරල කීයක් හරි හොයාගන්න ඕන කියන තත්වෙට ආකල්ප ඇති වෙන්න, ඒකට හේතුව වෙන්නෙ සියළු දෙනාට සමානව දියුණු විය හැකි ක්‍රමවේදයක් නොමැති මේ රට සහ එවන් ක්‍රම වේදයක් කිසිදා ගොඩ නංවන්න ඉඩ නොදෙන ආණ්ඩු කරන දේශපාලන පක්ෂ. මාගේ පුද්ගලික අදහස් පමණි, කියවා බලා ටිපර් නොවන්න.
@Forbiddenknowledge-eb4vo
@Forbiddenknowledge-eb4vo 5 ай бұрын
ඇත්තනෙ කියලා තියෙන්නෙ මොකට ටිපර් වෙන්නද😂
@rana..........
@rana.......... 11 ай бұрын
මිනිස්සු ආසයි තමංගෙ ලමයින්ට ලස්සන අනාගතයක් හදන්න. ඔවු අපේ උං මොඩයි. තාම හරි විදිහට තාක්⁣ෂනේ ලංකාවෙ දියුනු නෑ. අපේ ගොඩක් මිනිස්සු රැවටෙනව. අපේ උංට ලස්සන අනාගතයක් ලස්සන වාහනයක් ලස්සනට කාල බීල ඉන්න පුලුවන් අනාගතයක් මවල පෙන්නුවාම අපේ අහිංසක මිනිස්සු රැවටෙනව.ඒ අන්ත අසරන කම නිසා. ඒ අසරන කමින් ගොඩ යන්න පුලුවන් කියල බොරු හීන පෙන්නල මිනිස්සුන්ගෙ අසරන කමින් ප්‍රයෝජන ගන්න එක වැරදී. ඔවු අපේ සමහර අය බුද්දිමත්. ඒත් කරගන්න දෙයක් නැතුව ගොඩ යන්න කියල හිතනෙ වැරදි තීරන ගන්න අය කීයක් ඇතිද. අසරන මිනිහගෙන්ම කඩාවඩාගෙන ඌව තවත් අසරන කරන එක සමහරුන්ට අනුව මරු වැඩක්.මං දැක්ක එහෙම comment ගොඩක්. ඒක ඇත්තටම තමංගෙ එකාව තමංගෙ එකෙක්ම වලපල්ලට ඇදල දාපු වැඩක්.ඒකට ලස්සනට හිනා වෙන එක ඇත්තට පිට ඉදන් බලන මට මාර හිරිකිතයි. අපේ උං මෝඩයි. ඒත් උං ආසයි ලස්සනට කාල බීල තමංගෙ දරැවන්ගෙ අනාගතේ ලස්සන කරන්න. මෝඩ කමට හරි ඒ හීනෙ වැරදුනාම හිනා වෙනව තරං තිරිසං වැඩක් නෑ මේ ලෝකෙ.
@Aberathne-pc6zt
@Aberathne-pc6zt 11 ай бұрын
දිලා ඉවර වෙලා බොරැවට කැගහනවා හොදවැඩෙිි තාන්හා කාරයින්ට 😮
@HassaFarnando
@HassaFarnando 11 ай бұрын
අයියෝ පව් බං😢...නොදැනුවත් කම නිසා නේ😢
@nickykolla183
@nickykolla183 11 ай бұрын
මෙතන කීදෙනෙක් පොලීසියේ පැමිණිලි දාලා තියෙනවද?
@sunandakumarasiri
@sunandakumarasiri 11 ай бұрын
එල එල. ගමින් ගමට ගියන්ම් මරු අහිංසක මනුස්සයොන්ගෙ සල්ලි.හැම ගමකම ඉන්නවා profit ගහපු එඋන්
@songmusicprabash1856
@songmusicprabash1856 11 ай бұрын
පොලිය වැඩියෙන් කිවිවා ම තියෙන සල්ලි ඔක්කොම දාපු මෝඩමිනිස්සු😢 මටත්.කිව්වා මගේ යාලුවෙක් සල්ලි දාමු කියලා 😂අපිනමි අහුවෙයි
@nishantha1422
@nishantha1422 11 ай бұрын
මේ මිනිස්සුන්ගෙන් මම අහන්නේ එකම දෙයයි .උබලාට හිතුණේ නැද්ද යකෝ උබලාගෙ ලක්ෂණයක් දැම්මා කියමුකො ඒකට ඔච්චර පොලියක් දෙන්න ඒ මිනිස්සු ඒ සල්ලි වලට මොකද්ද කරන්නේ කියලා .පැටව් ගහනවා කියලා නේද හිතුවේ .
@krishanthapeiris7673
@krishanthapeiris7673 11 ай бұрын
Mun harak sahooo...
@nishantha1422
@nishantha1422 11 ай бұрын
@@krishanthapeiris7673 අනිවාර්යයෙන්ම
@songmusicprabash1856
@songmusicprabash1856 11 ай бұрын
අපි ඒ කාලේ කිවිවම කටිටිය ලොරි ටෝක්ස් දුන්නේ 😂😂
@nima0011
@nima0011 11 ай бұрын
ඇත්ත 😂
@nishantha1422
@nishantha1422 11 ай бұрын
@@songmusicprabash1856 හ්ම්
@hasinichathurangi2214
@hasinichathurangi2214 11 ай бұрын
මේකේ අන්තිමට සලලි දාපු අයට තමයි කෙලවුනේ..මුලින් පටන් ගත්ත අය හොඳට හම්බ කරගත්තා...එක අපිනම් දන්නවා...සල්ලි තියෙන මිනිස්සු ගොඩක් සල්ලි දැම්මේ...
@kavindubandara7172
@kavindubandara7172 11 ай бұрын
මෙච්චර කියනවා tv ad දාලාත් කියනවා නිත්‍යානුකූල නැති මුල්‍ය ආයතන වල සල්ලි දාන්න එපා කියලා 😂😂 මේ වගේ උං ඉන්නකං රට දියුණු කරන්න හිතන්නවත් එපා😂😂😂
@PrashadPrashad-fo8pt
@PrashadPrashad-fo8pt 6 ай бұрын
හොද වැඩේ
@SLFuture-w8k
@SLFuture-w8k 11 ай бұрын
මුන් මහ කම්මැලි කාලකන්නි හැත්තක් ... හොඳ වැඩේ මුන්ගේ ගොන්කම් වලට ...
@shiromidissa4900
@shiromidissa4900 11 ай бұрын
මෙතරම් දන්වා තිබුනද මෙ වගෙ එවට අහුවෙන්න එපා කියලා.
@pasiduprabhath
@pasiduprabhath 11 ай бұрын
අවුරුද්දක් වැඩ කරානම් මුන්වත් arrest කරන්න ඕනිනේ
@milanokrish
@milanokrish 11 ай бұрын
බූරුවොන්ට කලින් කියද්දි ලොකු ලයින් දැම්ම 😂දැන් සැප ඇති
@chirathbandara6374
@chirathbandara6374 11 ай бұрын
උබලා රැවටිලා ඉන්නේ කියලා කට කැඩෙනකන් කිව්වා.ඒ කියද්දිත් උන් දුන්න පඩි ටෝක් මතක්වෙද්දි හිනාත් යනවා 😂😂 පව් වියලි කලාපයේ හදවත් ටික 😅😅
@Ash.789
@Ash.789 11 ай бұрын
හැබැයි දෙන්න වටින්නෙත් නෑ රිස්ක් එකක් ගන්න පුළුවන් නම් විතරයිනෙ දාන්න කියලා තිබ්බේ ඇයි දැන් ඉල්ලන්නේ😂😂😂
@MATHSAPI-yl3pc
@MATHSAPI-yl3pc 11 ай бұрын
බුදියගෙන සල්ලි හම්බ කරනඩ ගියාම ඔහොම වෙනවා තමා 😅😂
@Kavinda_neranjan.
@Kavinda_neranjan. 11 ай бұрын
මුලදිනම් සල්ලි invest කරලා profit ටික හම්බවෙද්දි පුදුම සතුටක් ලොකුකමක් තිබුනා ඇත්තේ දැන් ඔහොම කෑ ගැහුවට🤣😅
@oshanwijesinghe2234
@oshanwijesinghe2234 11 ай бұрын
වැඩි පොළියක් දෙනව කියනකොටම දැන ගන්ඩ ඕනේ මේක බොරුවක් බව ගොන් කමට බෙහෙත් නෑ
@LOSTER1997
@LOSTER1997 11 ай бұрын
😂😂 😂 ammo man baluwa ape game ගව පට්ටියත් ඉන්නවාද කියලා
@sandyajayasundara9527
@sandyajayasundara9527 11 ай бұрын
අපිටත් අඬගහලා අපේම අය අපිත් එක්ක තරහත් උනා මේකට එක් නොවුනට.අපි තේරුම් ගත්තට හරක් තේරුම් ගත්තෙ නෑ.දැන් ඉතිං සොරි නේද...
@RavinduLakshan-ev8fo
@RavinduLakshan-ev8fo 11 ай бұрын
ඒ දවස් වල ඕකෙ සල්ලි දාපු උන් රගපු හැටි මතකයි හොදට . දැන් හොද ඇති අමාරුව
@GajathIlangarathna
@GajathIlangarathna 11 ай бұрын
නුඹ නාඩන් නුඹ නාඩන් නුඹට ඕවා හොද පාඩම්..මමනම් ගගේ පනිනවා...වතුර බීලා මැරෙනවා...😅😅😂😂😅
@vidushikadesilva5453
@vidushikadesilva5453 11 ай бұрын
😂
@minipotstory9521
@minipotstory9521 11 ай бұрын
🥱😫🥱😫🤡🤡🤡
@darshaniimbulagoda4630
@darshaniimbulagoda4630 11 ай бұрын
😂😂😂😂😂
@shashiprabhath8863
@shashiprabhath8863 11 ай бұрын
මේක වෙනකන් ඉවසීමෙන් නිෂ්ශබ්දව බලන් හිටපු මම😅
@nadeesewwa2143
@nadeesewwa2143 11 ай бұрын
Apith
@SanjayaKoddithuwakku
@SanjayaKoddithuwakku 11 ай бұрын
මේ⁣ගොල්ලෝ කට්ටියට පනින්න කියමුද බේරෙ වැවේ....😂😂😂
@damithdushantha1772
@damithdushantha1772 11 ай бұрын
මීළඟට mtfe අම්බරුවො ටික සුදානම් පිට ඉන්න..😂
@mayuraovinda4731
@mayuraovinda4731 11 ай бұрын
Thanks You Onmax DT කියපු උනුත් හිටියා 😂
@thilinasrinath5744
@thilinasrinath5744 11 ай бұрын
නියමයි වැඩේ.
@skillhublk
@skillhublk 11 ай бұрын
අපි ඔව්ව කිව්වහම සමහරු සෑහෙන්න බ්න්න හැබැයි.. හොද් වැඩේ 🤣🤣🤣🤣
@dilukafernando2482
@dilukafernando2482 11 ай бұрын
Passport එක හොරකන් කලා කියලා පොලිස්සියේ පැමිණිල්ලක් දැම්ම නම් කොහොමද????
@life-back-to-nature
@life-back-to-nature 11 ай бұрын
අන්තිමට වෙන්නේ පස්ස්පෝර්ට් එක බලෙන් ගත්ත කියල ලොකු ලෙඩක් දාගන්න තමයි. සල්ලිත් නැති කරගෙන නඩුත් දාගනියි
@yTAnuththara
@yTAnuththara 11 ай бұрын
Onmax dt ,mtfe වීඩියෝ එකක්‍ යටින් comment එකක් දැම්මම .අපේ අම්මලටත් බැන්නෙ .
@thililakshi85
@thililakshi85 11 ай бұрын
High risk high gain🥲 දඩුවම් ගැනයි සක්විතිලා ගැනයි දන්නවනම් මෙච්චර කියද්දි වැඩි තන්හාවට ඕවගෙ සල්ලි දාලා දැන් උද්ඝෝෂණ කරලා වැඩක්නෑ.උන්ට බැනලා වැඩකුත්නෑ😅
@natureeye6716
@natureeye6716 11 ай бұрын
හොද වැඩේ වැඩිපුර සොයන්න ගොන් ආතල් වලට සල්ලි දීලා ඉල්ලගෙන ඇරගෙන..😂😂😂
@fruto1978
@fruto1978 11 ай бұрын
ඔම්මැස් dt තමයි 😂😂 අමාරුව හොඳ ඇතිදැං
@supunmadusanka6838
@supunmadusanka6838 11 ай бұрын
සල්ලි අපේ නම් උබලට තියන අමාරුව මොකද්ද කියලත් ඇහුව 😅😅😅
@akazi08
@akazi08 11 ай бұрын
දැම්මෙ මොකටද පින් ගොනා😂
@chamindarathnayake9635
@chamindarathnayake9635 11 ай бұрын
මෙිවගෙ සල්ලි දාපු එවුන් පට්ට රැගිල්ලක් රැගුවෙ ගම්වල...😅😅
@nadeesewwa2143
@nadeesewwa2143 11 ай бұрын
Embilipitiyea kattiya heana udin hitiyea onmax salli dala .dan kannath nea bn munta0
@janithakasun4844
@janithakasun4844 11 ай бұрын
හොද වැඩෙි නිංක ඉදං සල්ලි හොයන්න ගියා එන්නෙ කොහෙන්ද කිියලැ බැලුවෙ නැහැ 😅😅😅😅
@Wasanthakumara-r4b
@Wasanthakumara-r4b 11 ай бұрын
බනින උන්ට ජිවිතෙදි එක පාරක් හරි වැරදිලා නැතුව ඇති.බුද්ධිමත් මිනිස්සු 😂.මිනිස්සුන්ට වැරදුනාම හිනා වෙන හරක් ටිකක් 🤣
@kaushakadamith2823
@kaushakadamith2823 11 ай бұрын
මෝඩකමට බෙහෙත් නෑ 😂😂😂😂
@falcongamer4483
@falcongamer4483 11 ай бұрын
මුන් වගේ එවුන් එක්ක මේ රට මේ ගානට හරි ඉතුරුවෙලා තියනවා කියන්නෙ පුදුමයක්🥲
@SasinduN
@SasinduN 11 ай бұрын
"මේකට දාන සල්ලි අපේ අපි ඒව ගැන බලාගන්නං", "මිනිහෙක්ට හරියනකොට ඒකට ගරහන කුහක හැත්ත", "onmaxdt කියන්නෙ ලෝකෙ වටේම ප්‍රසිද්ද කොම්පනියක්"..... එච්චරයි! (මට නම් පුකෙනුත් හිනා මේව දකිනකොට)😂😂
@milanokrish
@milanokrish 11 ай бұрын
ඔය ටිකම මටත් අහගන්න උනා 😂😂 fb එකේ comment කරල
@SasinduN
@SasinduN 11 ай бұрын
@@milanokrish dn walenn hdnw klin ahnne nthuw😂😂 mod hatt😂
@Don_Ram
@Don_Ram 11 ай бұрын
රජයේ බැංකුත් පහුකරගෙන පෞද්ගලික බැංකුත් පහුකරගෙන ෆිනැන්ස්, කොම්පැනිත් පහුකරගෙන උබලා මේ කොහේ ගියද?
@sandiljayathilake
@sandiljayathilake 11 ай бұрын
නිකන් ඉඳලා බෙට්ටක් උනත් හම්බෙනවනම් මොකද ඉතින් මේ බුද්දිමත් ජනතාවට😂..මිනුස්සු උනාම දැනගන්න ඕනෙ කවුරුත් තමන්ට දෙයක් නිකන් දෙන්නෙ නෑ කියල..විෂේශයෙන්ම සල්ලි😊
Я сделала самое маленькое в мире мороженое!
00:43
Кушать Хочу
Рет қаралды 4,3 МЛН
She's very CREATIVE💡💦 #camping #survival #bushcraft #outdoors #lifehack
00:26
REAL 3D brush can draw grass Life Hack #shorts #lifehacks
00:42
MrMaximus
Рет қаралды 8 МЛН
哈哈大家为了进去也是想尽办法!#火影忍者 #佐助 #家庭
00:33
火影忍者一家
Рет қаралды 125 МЛН
Я сделала самое маленькое в мире мороженое!
00:43
Кушать Хочу
Рет қаралды 4,3 МЛН