ස්විඩනයේ රස්නෙ කාලෙට open වුන අපේ ගෙදර balcony එක - යමු මල් කඩේකටත් - Sweden Sinhala lifestyle Vlog

  Рет қаралды 8,529

Me and Europe (Sweden Home)

Me and Europe (Sweden Home)

Күн бұрын

#swedensinhala #spring #lifeinsweden #plants #balcony #sinhala #balconytour
Blomsterlandet 😍🍓🌸🍅🌻❤️
ස්විඩනයට එන්න බලාපොරොත්තු වන ඔබ සැමට ඉතා වටිනා තොරතුරු රැසක් ඉදිරියේදී අපි අරගන එනවා. එතෙක් ස්විඩන් ජීවන තොරතුරු පිලිබඳ අපූරු වීඩියෝ රසවිදින්න. 🤗
එකතුවෙලා ඉන්න!!!
#sinhalavideoaboutsweden #swedensinhala #europetravelvideo #universitiesinsweden #srilankansinsweden #studentopportunities #scholarship

Пікірлер: 86
@ridmachalangapremarathna1831
@ridmachalangapremarathna1831 3 ай бұрын
ඇත්තටම ආසාවෙන් වීඩියෝ එකක් එනකන් බලාගෙන ඉන්නේ මල්ලි.වීඩියෝ එකක් විනාඩි 20ට වඩා වැඩි කරන්න බලන්න....එක හොදයි....සතියකට පාරක් මොනම වීඩියෝ එකක් හරි කරන්න බලන්න....හරිම සතුටුයි ඔයාලා වාගේ සුන්දර පවුලකට එකතු වෙන්න ලැබීම.... කවදාවත් මොනම හේතුවකට මේ චැනල් එක නවත්වන්න එපා.....කවදා හරි උඩටම යයි.එක ෂුවර්....ආදරේයි ❤❤❤ පවුලේ සියලුම දෙනාට...
@meandeurope
@meandeurope 3 ай бұрын
ගොඩාක් ස්තූතී ඔයාගෙ මේ ආදරේට ❤️🤗
@Gnanaseeli-n7s
@Gnanaseeli-n7s 2 ай бұрын
චූටි දුවත් ඵක්ක කල වීඩියෝ එක දැකලා මගෙ මිණිබිරියත් මතක් වුනා .සාර්ථකයි. ස්තුතියි.
@meandeurope
@meandeurope 2 ай бұрын
අනේ ඒ බබාත් අපේ පොඩ්ඩිගෙ වයසද? 🤗❤️ ගොඩාක් ස්තූතී හැමදාම අපිව බලනවට 💐
@mangalajayawardena8387
@mangalajayawardena8387 3 ай бұрын
ඔයාලගේ ගෙදර හුගක්ම වාසනාවන්ත diyanaiyai මොකද ඔහේ ඉගෙනගන්න ලැබෙනවා කියන්නේ වටිනාම දෙයක් 🙏🙏🙏🙏🙏👍
@meandeurope
@meandeurope 3 ай бұрын
ගොඩාක් ස්තූතී අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න
@InnocentKayak-jg4zs
@InnocentKayak-jg4zs 3 ай бұрын
අදයි බැලුවේ ලස්සනයි බුදු සරණයි .❤❤❤❤❤
@meandeurope
@meandeurope 3 ай бұрын
එන්න චැනල් එක පැත්තෙ ❤️🤗 තව ලස්සන වීඩියෝ අරං එන්නම්. එකතුවෙලා ඉන්න 😊
@SwarnaDeSilva-pk9yt
@SwarnaDeSilva-pk9yt 3 ай бұрын
Very nice and sweet
@meandeurope
@meandeurope 3 ай бұрын
😊 thank you so much watching us 🤗❤️ stay tuned
@irangiliyanage3167
@irangiliyanage3167 3 ай бұрын
Harima lassanai pala lokuwela mal awahama pennanna ❤❤❤❤❤
@meandeurope
@meandeurope 3 ай бұрын
ඔව් මම community post එකක් දාන්නම්කො. ස්ට්‍රෝබෙරි චූටි ගෙඩි ඇවිල්ලා තියෙනවා. මලුත් ලස්සනට පිපිලා. පොඩ්ඩිට ආසයි. ❤️🤗 ස්තූතී අපිව බලනවට
@damayanthigamage8344
@damayanthigamage8344 27 күн бұрын
හරි පිළිවෙළ ii ලස්සනයි chef poddii ....ආදරයෙන් මතක් කරමි . .
@meandeurope
@meandeurope 27 күн бұрын
@@damayanthigamage8344 ගොඩාක් ස්තූතී හැමදාම අපිව බලනවට ❤️🤗 මේ ඉන්නේ අපේ චෙෆ් පොඩ්ඩි, අද අපි එක්ක ට්‍රිප් එකක් ආවා. ඉතිං එකතුවෙලා ඉන්න තව ලස්සන වීඩියෝ අරං එන්නම් ..!! 💐
@dilkijayasuriya4340
@dilkijayasuriya4340 3 ай бұрын
හැම විඩියෝ එකක්ම ආසවෙන් බලනවා ❤ අදත් නියමයි අයියේ
@meandeurope
@meandeurope 3 ай бұрын
Hello 👋🏻 සුපුරුදු කමෙන්ට් එකට ගොඩාක් ස්තූතී 😊 tea එකක් බීලා යන්න එන්න ඔන්න බැල්කනිය open 🤗❤️
@bernardgeeganage2091
@bernardgeeganage2091 3 ай бұрын
හරිම ලස්සනයි. බොහෝම ස්තූතීයි.
@meandeurope
@meandeurope 3 ай бұрын
ස්තූතී අපිව හැමදාම බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න
@slxnova3298
@slxnova3298 3 ай бұрын
නියමයි අයියා 😊😊😊❤❤❤
@meandeurope
@meandeurope 3 ай бұрын
ස්තූතී සුපුරුදු කමෙන්ට් එකට ❤️🤗 එකතුවෙලා ඉන්න
@slxnova3298
@slxnova3298 3 ай бұрын
👍👍❤️
@ntctechmart8662
@ntctechmart8662 3 ай бұрын
Nice
@meandeurope
@meandeurope 3 ай бұрын
Thank you so much ☺️
@lionelranasinghe2660
@lionelranasinghe2660 3 ай бұрын
Very.beàutiful
@meandeurope
@meandeurope 3 ай бұрын
Thank you so much for watching us ❤️🤗 stay tuned
@lionelranasinghe2660
@lionelranasinghe2660 3 ай бұрын
15:49
@NandaniDissanayake-m3g
@NandaniDissanayake-m3g 3 ай бұрын
Video aka lassanai mama asawen beluwa. Hodata pehediliwa wacha kiyanawa.tawa akak ikmanata genna.wena aya kiyonawa melorahak ne.balanna.borin wenawa..
@meandeurope
@meandeurope 3 ай бұрын
ගොඩාක් ස්තූතී ආදරණීය කමෙන්ට් එකට. ස්ට්‍රෝබෙරි සහ සලාද කොල පලවෙනි අස්වැන්න නෙලුවා අද ❤️🤗 එකතුවෙලා ඉන්න ලස්සන වීඩියෝ අරං එන්නම්කො
@Dilishiyathamel
@Dilishiyathamel 3 ай бұрын
හරිම ලස්සනයි.ආසවෙන් හිටවපු පැල ටික සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤❤දූ නම් ශෝයි අම්මිත් අද ශෝයි..😅 කතාකරානේ 🤭🤭🤭
@meandeurope
@meandeurope 3 ай бұрын
අම්මි මල් ටික බලාගන්නවා දුවත් එක්ක 😊❤️🌸 ස්තූතී අක්කෙ හැමදාම බලනවට
@Dilishiyathamel
@Dilishiyathamel 3 ай бұрын
@@meandeurope 💙💙👍
@rebeccachaminda4621
@rebeccachaminda4621 3 ай бұрын
😊..
@meandeurope
@meandeurope 3 ай бұрын
Thanks for watching us ❤️🤗 stay tuned
@deepakumarikumari5392
@deepakumarikumari5392 3 ай бұрын
ලස්සණ වීඩියෝ ඵකක් .තව දාන්න .අපි බලාගන ඉන්නවා.🎉🎉🎉🎉🎉
@meandeurope
@meandeurope 3 ай бұрын
ගොඩාක් ස්තූතී අපිව බලනවට 🤗❤️ එකතුවෙලා ඉන්න
@AmithPerera-ks5ho
@AmithPerera-ks5ho 3 ай бұрын
🥂🥂♥️❤♥️❤♥️🥂🥂..nice one..
@meandeurope
@meandeurope 3 ай бұрын
Thanks brother ❤️🤗
@isankanaveen1054
@isankanaveen1054 3 ай бұрын
Niyamai vedio eka aiya
@meandeurope
@meandeurope 3 ай бұрын
ගොඩාක් ස්තූතී අපිව බලනවට ❤️🤗
@sithijadilshan5248
@sithijadilshan5248 3 ай бұрын
Enna enna lassn wena sweden ❤❤❤
@meandeurope
@meandeurope 3 ай бұрын
හොද රස්නේ දැං ❤️🌸 මල් නිසා හැමතැනම ලස්සනයි ගස්වල කොලත් අලුතින් ආපු නිසා ලා කොල පාටයි. ඇත්තටම ස්විඩන් මේ දවස්වල ලස්සනයි
@VISHMI_DEWANGI
@VISHMI_DEWANGI 3 ай бұрын
ඒක මරු අයියේ ♥️🌼🍃. ජයම ♥️🫡
@meandeurope
@meandeurope 3 ай бұрын
Hello 👋🏻 ජයම ඔයාටත්. එන්න ලගයි නේ. වැඩටික හොදට කරගන්න සුභ පැතුම් ❤️🤗
@tharindunimsara4645
@tharindunimsara4645 3 ай бұрын
Beautiful video ❤️
@meandeurope
@meandeurope 3 ай бұрын
Thanks for watching us ❤️🤗 stay tuned
@sri9653
@sri9653 3 ай бұрын
Soo beautiful
@meandeurope
@meandeurope 3 ай бұрын
Thanks for your heartiest comment 🤗❤️ එකතුවෙලා ඉන්න
@lakmalipriyadarshani3585
@lakmalipriyadarshani3585 3 ай бұрын
❤❤❤🎉🇸🇦
@meandeurope
@meandeurope 3 ай бұрын
ගොඩාක් ස්තූතී අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න
@sanruhomestead
@sanruhomestead 3 ай бұрын
ලස්සන මල්ටික. දුව ගොඩක් සතුටුයි වගේ. එළවලු පැළ ටිකක් වවන්න. ගෙවතත්ත ඉඩතියෙනවද? සතුටුයි. ජයවේවා!
@meandeurope
@meandeurope 3 ай бұрын
දුවට ගොඩාක් ආසයි. හිම කාලේ ඉවර වෙලා පස් වැලි අල්ලද්දි බලන්න එපැයි 😊 ස්තූතී අපිව බලනවට ❤️🤗
@harshapremarthna5923
@harshapremarthna5923 Ай бұрын
Nihatamani hoda punchi pawlak oyalata uturanna hariyanna one broo
@meandeurope
@meandeurope Ай бұрын
ඔයාටත් ජයම 🤗❤️ එකතුවෙලා ඉන්න..!!
@LavenderLife-wow
@LavenderLife-wow 3 ай бұрын
Great job 👏 wanna visit your garden 🪴
@meandeurope
@meandeurope 3 ай бұрын
Let’s have a tea soon 🤗❤️☕️ thanks for watching us
@udeshikarathnayake8455
@udeshikarathnayake8455 3 ай бұрын
❤😊
@meandeurope
@meandeurope 3 ай бұрын
Thanks for watching ❤️🤗
@nirmalaweerasundarabandara1596
@nirmalaweerasundarabandara1596 3 ай бұрын
🥰
@meandeurope
@meandeurope 3 ай бұрын
Thanks for watching us ❤️🤗 එකතුවෙලා ඉන්න
@ruchirasenevirathne1988
@ruchirasenevirathne1988 3 ай бұрын
😍😍😍😍😍
@meandeurope
@meandeurope 3 ай бұрын
Thanks for watching us brother 🤗❤️
@pathmilathamel8842
@pathmilathamel8842 3 ай бұрын
❤🌼😍
@meandeurope
@meandeurope 3 ай бұрын
❤️🌸
@dahampasala4734
@dahampasala4734 3 ай бұрын
👍❤️🇱🇷👍
@meandeurope
@meandeurope 3 ай бұрын
ගොඩාක් ස්තූතී අපිව බලනවට 🤗❤️
@WAGURE
@WAGURE 3 ай бұрын
❤❤❤❤❤
@meandeurope
@meandeurope 3 ай бұрын
Thanks for watching us ❤️🤗 stay tuned
@LIVEHOME-js1xi
@LIVEHOME-js1xi 3 ай бұрын
හරිම ලස්සන රටක් ආසයි රටට කොහොමද රටට එනේන් ක්‍රමයක් කියන්නකෝ
@meandeurope
@meandeurope 3 ай бұрын
ස්තූතී අපිව බලනවට ❤️🤗 අපි මෙහෙ ආවේ ඇයි කියන වීඩියෝ එකේ ගොඩාක් විස්තර තියෙනවා 👉 kzbin.info/www/bejne/jJmZnIKceNOAbdksi=Zx0x3_6Nwdp5dK89
@Yashaa08
@Yashaa08 3 ай бұрын
Rataka innawanam rupiyal walata hama welema convert karanna epa bro.mokuth karanna wennebnaha ❤
@meandeurope
@meandeurope 3 ай бұрын
ගොඩාක් ස්තූතී අපිව බලනවට ❤️🤗 Chanel එකේ අයගෙම ඉල්ලීම මත තමා රුපියල් වලින් කියන්නෙ 🤫 ගොඩදෙනෙක් ආසයි මෙහෙ මිලගනන් දැනගන්න. ඉතිං Swedish Kronor වලින් කියුවහම වඩා රුපියල් වලින් කියුවහම දන්නවනේ.
@Yashaa08
@Yashaa08 3 ай бұрын
@@meandeurope 🥰🥰🥰
@dhanushkasudarshana3955
@dhanushkasudarshana3955 3 ай бұрын
ඔය චුට්ට ඇතිද අනෙ? මරු හැබැයි... 😊❤
@meandeurope
@meandeurope 3 ай бұрын
තව චුට්ටක් ගෙනාවා ඔන්න. දැං මී මැස්සො නිසා බැල්කනියේ ඉන්න බෑ 😂 thanks for watching us brother ❤️🤗
@dhanushkasudarshana3955
@dhanushkasudarshana3955 3 ай бұрын
@@meandeurope සිරාවට..? 🙄😮😀
@sriyaniathauda5706
@sriyaniathauda5706 3 ай бұрын
Oya inne ස්වීඩනයේ koheda kiyanna denaganna asai thanks
@meandeurope
@meandeurope 3 ай бұрын
අපි ඉන්නෙ Enköping 🏕️🥰❤️
@sriyaniathauda5706
@sriyaniathauda5706 3 ай бұрын
@@meandeurope Thanks putha
@sunethranandani3906
@sunethranandani3906 3 ай бұрын
😂
@meandeurope
@meandeurope 3 ай бұрын
Thanks for watching 🤗❤️
@IshanUditha
@IshanUditha 3 ай бұрын
wada nemei ban e sapaththu mal 😅
@meandeurope
@meandeurope 3 ай бұрын
Sapaththumal la rathupatai 🌸❤️ ඒ සිංදුව මතක් වුනා 😃 thanks brother හැමදාම අපිව බලනවට
@IshanUditha
@IshanUditha 3 ай бұрын
@@meandeurope සපත්තු මල ලාරා පුතාටයි .... 😂
@lathikasalinda6595
@lathikasalinda6595 3 ай бұрын
@meandeurope
@meandeurope 3 ай бұрын
ස්තූතී අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න
SCHOOLBOY. Мама флексит 🫣👩🏻
00:41
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 7 МЛН
Girl, dig gently, or it will leak out soon.#funny #cute #comedy
00:17
Funny daughter's daily life
Рет қаралды 10 МЛН
отомстил?
00:56
История одного вокалиста
Рет қаралды 4,6 МЛН
这三姐弟太会藏了!#小丑#天使#路飞#家庭#搞笑
00:24
家庭搞笑日记
Рет қаралды 123 МЛН
Sweden වල වෙනස් වුන Rules | Student | Jobs | Work Permit | PR
10:10
SCHOOLBOY. Мама флексит 🫣👩🏻
00:41
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 7 МЛН